How to Think Like a No-Box Person | Inspirational Story | By Lakruwan Pallewela

  Рет қаралды 2,567

Lakruwan Pallewela

Lakruwan Pallewela

Күн бұрын

Пікірлер: 13
@hashanthilakarathne8406
@hashanthilakarathne8406 10 ай бұрын
ප්‍රශ්න දෙකක් තියෙනවා. 1) එයා boy කෙනෙක් කියලා දැනගත්තෙ කොහොමද,,, 2) එයාට අක්ක කෙනෙක් ඉන්නව කියල දැනගත්තෙ කොහොමද ?
@AD-hu9ru
@AD-hu9ru 10 ай бұрын
Samahara wita wisil eka ghpu kena mahacharya waraya dakala e wage katawak kiwwa wenna barid ?
@susanthapredeep9080
@susanthapredeep9080 10 ай бұрын
1) සාමාන්‍යයෙන් සද්දෙන් විසිල් ගන්නේ boy ලා . Girls ලා විසිල් ගහන්න දන්නවා උනත් ඒ අවස්තාවේ හැටියට ඒක නොකරන ඉඩ ප්‍රස්තාව වැඩි / ඒ මහාචාර්ය වරයා කිව්වට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා ඒ අවස්තාවට අනුකූලව හිටය අයට ක්ෂනිකව ඒ දේ අමතක වෙලා ඒ කෙනා දෙහා බලපු එකෙන් boy කෙනෙක් කියලා ඔප්පු වෙන්නත් පුලුවන් මොකද මිනිස්සු නිසා ක්ෂනිකව අමතකයෙන් ප්‍රතිචාර දක්වන්න පුලුවන් 2) මහාචාර්ය වරයා දන්නේ නෑ එයාට අක්කා කෙනෙක් ඉන්නවද කියලා ඒ වගේම එතන හිටිය අනික් අය දන්නෙත් නෑ කියලා එතුමා දන්නවා . සමහර විට ඉන්නත් පුලුවන් ඔය කතාව අවස්ථානෝචිත නිසා නොයින්නත් පුලුවන් . අක්කගේ කතාව නෙවෙයි වැදගත් , නොදන්න අක්කා කෙනෙක් ගැන කියලා අවස්ථානෝචිත බුද්දිය යෙදවූ එක‍යි වැදගත් . ප්‍රශ්න දෙකටම හරියම සරලම උත්තරේ තමයි ආයෙත් වීඩියෝ එක බලන එක . මේ ප්‍රශ්න දෙකටත් උත්තරේ තියෙන්නේ මේ විඩියෝ එකේමයි අවස්ථානෝචිත ප්‍රඥාව 🔥❤️🤝
@susanthapredeep9080
@susanthapredeep9080 10 ай бұрын
පිළිතුර එතනමයි. තැනට උචිත ලෙස බලන්න ..... 🔥🤝
@susanthapredeep9080
@susanthapredeep9080 10 ай бұрын
අවස්ථානෝචිත ප්‍රඥාව 🔥 ජීවිතයේ අපට බොහෝ අවස්ථාවන් එනවා එම මොහොතට අනුකූලව කටයුතු කළ යුතු අවස්තා . ඉතින් බොහෝ දෙනෙකුට වැරදෙන්න පුලුවන් තැනක් තමයි තැනට උචිත නුවණ භාවිතා නොකීරීම ...... 🔥 ඇත්තටම වටින විඩීයෝ එකක් .. ❤ good luck loku ❤
@thilinaya8835
@thilinaya8835 7 ай бұрын
අඩෝ ප්‍ර්‍රදීප් අයියා❤️❤️එලම බන්❤️ගැම්ම්මක් මචන්❤️
@sadisanimsararanathunga2458
@sadisanimsararanathunga2458 10 ай бұрын
තැනට සුදුසු නුවණ කියන්නෙ අපි ප්‍රගුණ කරන්න ම ඕනි දෙයක් 🎉
@RashenYoshitha
@RashenYoshitha 3 ай бұрын
❤❤❤👍👍
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 6 ай бұрын
❤ Good. Thank You.
@AD-hu9ru
@AD-hu9ru 10 ай бұрын
❤ keep it up brother
@DahasEka
@DahasEka 10 ай бұрын
❤❤❤
@ChampikaKumari-z2u
@ChampikaKumari-z2u 3 ай бұрын
😮
@KavindaDissanayaka-z3e
@KavindaDissanayaka-z3e Ай бұрын
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 137 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН