How to top cut anthurium correctly/ඇන්තූරියම් කද කැපීම/ ඇන්තූරියම් cut කිරිම.

  Рет қаралды 23,705

Mal Mithuro

Mal Mithuro

Күн бұрын

Пікірлер: 30
@nilukarangana7969
@nilukarangana7969 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්.මමත් අලුතෙන් වගාව පටන් ඉන්නෙ.බොහොම ස්තුතියි
@DanushkaMadusanka-n6i
@DanushkaMadusanka-n6i 2 ай бұрын
Oyala dana moddya monawada aka hadana kohomasa
@thilakbandara7995
@thilakbandara7995 Ай бұрын
මිස් මං කට් කරන ගස් වල උඩ කොටස මැරෙනවා.😢😢😢 දැන් ගස් ගොඩක් මැරිලා තියනවා.වැස්සට තෙමන නිසද.උඩ කොටසට වතුර දාන්න ඕන දවස් කීයකින්ද.අනෙ මට කියලා දෙන්න පින්.
@MohomedYasir-n2s
@MohomedYasir-n2s Жыл бұрын
Hodatama hodai obage video aka obge thawana theiyenne kohida
@anildon4509
@anildon4509 2 жыл бұрын
බොහොම ඉස්තුතියි මිස් ❤🙏
@laksirigunasena4868
@laksirigunasena4868 2 жыл бұрын
Koheda thiyenne oyalage Thana?
@kanishkasooriyaarachchi234
@kanishkasooriyaarachchi234 2 жыл бұрын
ඉතාමත්ම වැදගත් ක්‍රමානුකූල පැහැදිලි කිරීමක්...ස්තූතියි ඔබට ❤️ මමත් ව්‍යාපාරයක් විදියට ඇන්තූරියම් වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා... ඒ සඳහා අවශ්‍ය නිසි උපදෙස් සහ කුඩා ඇන්තූරියම් පැල ඔබගෙන් ලබා ගත හැකිද ?
@malmithuro2161
@malmithuro2161 2 жыл бұрын
පුලුවනි.0713679221.watsapp
@kumari5159
@kumari5159 2 жыл бұрын
❤❤❤
@udayanthihemamali1178
@udayanthihemamali1178 2 жыл бұрын
❤❤❤❤❤❤
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
💞💞💞😍😍😍😍😍
@anushawimalarathna8397
@anushawimalarathna8397 2 жыл бұрын
අපි කට් කරන mother plant වල යට කොටසේ පැළ හැදෙන්නේ එකක් හෝ දෙකක් පමණි. ඒ සඳහා පොහොර දැමීමට අවශ්‍ය ද
@malmithuro2161
@malmithuro2161 2 жыл бұрын
suparmax N පොහොර එක සතියකට වරක් දමන්න.පැල ගොඩක් හැදෙනවා.
@chamilairoshani1309
@chamilairoshani1309 2 жыл бұрын
Miss iilaga video eka dannethda
@kalumpriyankara3129
@kalumpriyankara3129 2 жыл бұрын
Aguru witharak gala hariyan nadda
@malmithuro2161
@malmithuro2161 2 жыл бұрын
අගුරැ විතරක් තිබුනත් අැති.
@ranjanipathirana8167
@ranjanipathirana8167 2 жыл бұрын
ඔබ මෙයට රසායනික පොහොරක් යොදන්නෙම් එය කියන්න
@saumyarekhani5012
@saumyarekhani5012 2 жыл бұрын
බොරළු වෙනුවට වැලි පාවිච්චි කරන්න බැරිද
@malmithuro2161
@malmithuro2161 2 жыл бұрын
පුලුවන්.
@wasanthimalani1583
@wasanthimalani1583 2 жыл бұрын
මිස් මගෙ ඇන්තූරියම් ගස් උසයි..කට් කරන්න තරම් ගසේ උඩ මුල් නෑනෙ?මොකද කරන්නෙ ?ඇයි එහෙම වෙන්නෙ?ඔයාට ජය✋
@malmithuro2161
@malmithuro2161 2 жыл бұрын
පෝච්චිය උඩට වෙන්න කොහුබත් ගොඩකරන්න .තෙතගතියට ඉක්මනින් මුල් එනවා
@wasanthimalani1583
@wasanthimalani1583 2 жыл бұрын
@@malmithuro2161 ගොඩාක් ස්තූතියි 🙏🙏..ඔයාට දියුණුව පතන්නම් ..ඇග්ලොනිමා පැල ගන්නව නම් කියන්නකො ...මගෙ තියෙනවා ..ඔයාගෙ වීඩියෝ බලනවා මං 👍👍..bs
@kavishka198
@kavishka198 2 жыл бұрын
•දිලීර නාශක දෙක ම, අඟුරු සමඟ කලවම් කරන්න ඕනද? •දිලීර නාශක දෙක පැහැදිළි කරන්න පුළුවන් ද?
@malmithuro2161
@malmithuro2161 2 жыл бұрын
කැප්ටාන් සමග අගුරැ කුඩුකර ගාන්න.
@kumari5159
@kumari5159 2 жыл бұрын
මෙි මවි ශාකයක් කියද
@rumeshckumarakumara9793
@rumeshckumarakumara9793 Жыл бұрын
Podi pela hitawanna hoda maaddya mokadda mis
@malmithuro2161
@malmithuro2161 Жыл бұрын
පොඩි පොල් ලෙලි,බොරලු,කොකෝප්ලස් කුඩු කලවම් කරන්න
@rumeshckumarakumara9793
@rumeshckumarakumara9793 Жыл бұрын
@@malmithuro2161 thanks mis
@myrecipe1981
@myrecipe1981 2 жыл бұрын
💕💕💕💕
@pavithradarmarathna9145
@pavithradarmarathna9145 2 ай бұрын
❤❤❤
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Anthurium Flowers BLOOM LIKE CRAZY With This Simple Formula
15:36
Garden Care Tips
Рет қаралды 89 М.
How to grow hydrangea with leaves I With 100% success
17:05
GREEN WORLD
Рет қаралды 584 М.
#Anthurium  /How to use fertilizer for Anthuriyam #Plants # Srli Lanka
16:18
How to topcut anthurium correctly #anthurium #greenlife dotcom
14:55
Greenlife dotcom
Рет қаралды 102 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН