How To Unlock SLT Mobitel Tozed WIFI Router|Unlock ZLT S20 Router|Sinhala|WIFI Router Unlock Sinhala

  Рет қаралды 1,187

රියෝ Tech

රියෝ Tech

Ай бұрын

#riyotech #experiment #subscribe #electronic
මගේ ආදරණීය යාළුවෝ හැම දෙනාවම ආයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිලිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.
හැමදාමත් වගේ ඔයාලට වටින ප්‍රයෝජනවත් වෙන වීඩියෝ අරන් එන මම අදත් මේ ආවේ ඔයාලට ඒ වගේම වටිනා වීඩියෝ එකක් අරගන.
යාළුවනේ මම මේ වීඩියො එකට අන්තර්ගත කරපු ර්වුටර් එකට දාල පාස්වර්ඩ් එක සහ යූසර් නේම් එක මට අයින් අරන්න සිද්ද උනා.වීඩියෝ එකේ ඒ කොටස මට යූටියුබ් කෙන් අප්ලෝඩ් කරන්න දුන්නෙ නෑ.
ඒක නිසා මම මේ ඩිස්ක්‍රිප්ශන් එකේ යටින් මෙන්න මෙ විදියට ඒ යූස්ර් නේම් එකයි පාස් ව්ර්ඩ් එකයි දානවා.
USER NAME - administrator
PASSWORD -AU121BM213CH38E5
IP ADDRESS - 192.168.1.1
#technology #sinhala

Пікірлер: 27
@eshanchathu
@eshanchathu 20 күн бұрын
සුපිරි ❤❤ ඒක වැඩ Thanks brother ❤👍
@tech8823
@tech8823 20 күн бұрын
@@eshanchathu thanks brother ❤
@user-lk6ip8mk6f
@user-lk6ip8mk6f Ай бұрын
@tech8823
@tech8823 Ай бұрын
Thanks ❤
@geeknordofficial
@geeknordofficial 24 күн бұрын
❤😊
@tech8823
@tech8823 24 күн бұрын
Thanks brother ❤
@Respectworld909
@Respectworld909 27 күн бұрын
B310s - 925 ruter එක unlock කරන්න ප්ලුවන්ද
@tech8823
@tech8823 26 күн бұрын
පුළුවන් .ඒ උනාට සාමාන්‍යය ෆෝන් සිම් දාන්න බෑ.රවුටර් සිම් විතරයි පුළුවන්
@ravinduabeysinghe8721
@ravinduabeysinghe8721 24 күн бұрын
S10 rowter ekth me wge unlock krnna puluwn da
@tech8823
@tech8823 24 күн бұрын
ඔව්.පුළුවන් මිත්‍රයා.....
@prasannamaduwantha249
@prasannamaduwantha249 8 күн бұрын
S10 permenent unlock video nedda???
@tech8823
@tech8823 6 күн бұрын
මට රවුටර් එකක් හම්බ උනේ නෑ සහෝදරයා වැඩේ කරන්න
@sandarux
@sandarux 18 күн бұрын
ane bro zlt mf293 unlock video ekak one plz
@tech8823
@tech8823 17 күн бұрын
මට ඒ විදියේ රවුටර් එකක් හොයාගන්න විදියක් නෑ මගෙ මිත්‍රයා.....😥😥
@sandarux
@sandarux 14 күн бұрын
@@tech8823 eka unlock karanna puluwanda baida
@VINZO.EXELITE
@VINZO.EXELITE 23 күн бұрын
Ayiye dialog zlt p28 router unlock video ekk one
@tech8823
@tech8823 23 күн бұрын
ට්‍රයි එකක් දෙන්න තිබුණ.මා ලග රවුටර් එකක් නෑ මල්ලි.
@gainduniduwara5299
@gainduniduwara5299 12 күн бұрын
Ayya dialog router unlock krnn baid
@tech8823
@tech8823 11 күн бұрын
මොකක්ද රවුටර් එක මල්ලි
@shanranga-k6b
@shanranga-k6b 13 күн бұрын
Me router eka kiyada
@tech8823
@tech8823 10 күн бұрын
ඕක මම හුග කාලෙකට කලින් ග්ත්තෙ.රුපියල් 3900 පැකේජ් එකත් එක්කම එතකොට
@dayantyrehouse9782
@dayantyrehouse9782 16 күн бұрын
මේක WiFi contact වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නේද...?
@tech8823
@tech8823 16 күн бұрын
එහෙම ප්‍රශ්නයක් නම් නෑ මගෙ මිත්‍රයා
@dayantyrehouse9782
@dayantyrehouse9782 16 күн бұрын
@@tech8823 මම brand new unlock router 2ක් අරගෙන return කරලා s10 router ගත්තා WiFi contact කරන්න ගොඩක් අමාරුයි Dea6
@chamodprasad6197
@chamodprasad6197 4 күн бұрын
තියනවා
@tech8823
@tech8823 4 күн бұрын
මේකෙ මෙහෙම අවුලක් තියෙනව සහෝදරයා .පාස්වර්ඩ් නිතරම මේකෙ අමුතු විදියට වෙනස් වෙනව
@tech8823
@tech8823 4 күн бұрын
ඔව් s10 එක නම් හුගක් හොද රවුටර් එකක්
The Difference between Dialog 4G and Mobitel 4G | Sanush Bro ThinkDifferent.
15:24
Sanush Bro ThinkDifferent
Рет қаралды 102 М.
Unlock Your SLT  Dialog Tozed M60 4G Only WIFI Router Without PC
12:47
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 18 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 506 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 35 МЛН
SLT Mobitel Tozed S10 Router Unlock Sinhala 2024 🤩
4:23
Sinhala Wifi Router Tips and Tricks
9:30
Chanux Bro
Рет қаралды 415 М.
ZLT Dialog S12 PRO UNLOCK sinhala {OPENWRT}
9:30
Sl Wadakaraya - SL වැඩකාරයා
Рет қаралды 5 М.
Велосипед с квадратными колесами 🤣
0:44
СПОРУ НЕТ!
Рет қаралды 606 М.
Be kind #car #corvette#funny#c8#ferrari #foryou #mycar#prank#corvettec8 #lamborghini #shorts
0:34
Eidan Sanker / Don’t Touch My Car
Рет қаралды 15 МЛН
BYD U8 танковый разворот
1:00
YOUR NEW AUTO
Рет қаралды 763 М.