Пікірлер
15 сағат бұрын
Fan eke slow eka nisa capaciter maru kara, eth hare giye naa, passe boosh 2 th maru kara eth tama fan eka slow, oya kevuva vage coil eke damage ekak da ??
@sahanmalan1632
@sahanmalan1632 18 сағат бұрын
ඕක fl studio වලට midi කරල ඕකෙන් සින්දු play කරන්ඩ පුලුවන් ක්‍රමයක් තියේ
@tech8823
@tech8823 14 сағат бұрын
ඔව්.මේ දවස් වල මම මේ ඒක චුට්ටක් චෙක් කරන් යනව .වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්.
@SETHTHA2.0
@SETHTHA2.0 19 сағат бұрын
Me wage high voltage module ekak hadaganna widiyak thiyenawa nm kiyala dennako 😢❤❤
@tech8823
@tech8823 14 сағат бұрын
හරි.මම වීඩියෝ එකක් දාන්නම් .බය නැතුව ඉන්න.❤
@asfarts6764
@asfarts6764 22 сағат бұрын
පිස්සෙක්. grate ...............
@rangaelectronic5151
@rangaelectronic5151 Күн бұрын
Good ❤
@tech8823
@tech8823 Күн бұрын
Thanks brother ❤
@Enewssinhala
@Enewssinhala Күн бұрын
මචන් මේ high voltage out කරන unit එකේ නම මොකද්ද.කොහොමද ඉල්ලන්න ඔන.මන් ඔක හෙව්වා කොලබ හැම තැනම පොටෝත් පෙන්නලා .අහම හැම එකාම නෑ කියනවනේ 😒😒
@tech8823
@tech8823 Күн бұрын
ඔයා යන්න මචන් පළවෙනි හරස් වීදියේඅල්ටි ඉලෙක්ට්‍රොනික් එකට.ඒකට ගිහිල්ල ඔයා ඉල්ලන්න සහෝදරයා 1000Kv හයි වෝල්ටේජ් ජෙනරේටර් කියල .ෆොටෝ එකකුත් පෙන්නන්න.මතක ඇතුව.
@Enewssinhala
@Enewssinhala Күн бұрын
@@tech8823 Thank you sahoo❤️
@SunilSamarasinghesunil
@SunilSamarasinghesunil Күн бұрын
🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸👍👍👍👍🌹🌻🌻🌹🌹🌷🌷🌷🌺🌸🌸🌸🏵️🏵️🙏🙏🙏🙏🙏
@wijayabandara9882
@wijayabandara9882 Күн бұрын
nice creation. Thanks lot
@tech8823
@tech8823 Күн бұрын
Thanks brother ❤❤
@user-vo2lf5em2y
@user-vo2lf5em2y Күн бұрын
ඕකෙ අමතර පහළ දාල තියෙන spark වෙන පින් දෙක නොදැම්මොත් අව්ලක් ද
@tech8823
@tech8823 Күн бұрын
ඔව් සහෝදරයා .ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන.
@chamaralakshan55
@chamaralakshan55 Күн бұрын
ඔයා නම් නියම වැඩ්ඩෙක් අයියේ
@tech8823
@tech8823 Күн бұрын
Thanks malli❤❤
@chamaralakshan55
@chamaralakshan55 Күн бұрын
@@tech8823 malli koheda bn mama🤣
@tech8823
@tech8823 Күн бұрын
@@chamaralakshan55 කලින් කියන්න එපැයි යකෝ😂😂😂😂😂
@VINZO.EXELITE
@VINZO.EXELITE Күн бұрын
Ayiye dialog zlt p28 router unlock video ekk one
@tech8823
@tech8823 Күн бұрын
ට්‍රයි එකක් දෙන්න තිබුණ.මා ලග රවුටර් එකක් නෑ මල්ලි.
@S.M.KavinduKanishka
@S.M.KavinduKanishka Күн бұрын
Thanks❤
@tech8823
@tech8823 Күн бұрын
Thanks brother ❤
@akiladayantha662
@akiladayantha662 2 күн бұрын
Oka sound walat wada karan vidiyatath puluwan neda
@tech8823
@tech8823 Күн бұрын
ඔව්.එහෙමත් පුළුවන් මිත්‍රයා.
@udaradias4541
@udaradias4541 2 күн бұрын
නියමයි මල්ලී 👌 🎉 හයි වෝල්ට් මොඩියුල් එක ගත්තු ෂොප් එක මොකක්ද ?
@tech8823
@tech8823 Күн бұрын
තෑන්ක්ස් අයියේ. ඕක මම ගත්තෙ කොළඹ මල්ටි ඉලෙක්ට්‍රොනික් එකෙන්.පළවෙනි හරස් වීදියේ තියෙන්නෙ.
@udaradias4541
@udaradias4541 Күн бұрын
👊
@Kukul_chaminda44
@Kukul_chaminda44 2 күн бұрын
එවුනාට බත් කටක් කවන්න ඕන
@tech8823
@tech8823 2 күн бұрын
😂😂😂😂😂
@diroshanranganakarunathila3390
@diroshanranganakarunathila3390 15 сағат бұрын
😮😂😂😂😂
@geeknordofficial
@geeknordofficial 2 күн бұрын
❤😊
@tech8823
@tech8823 2 күн бұрын
Thanks brother ❤
@ravinduabeysinghe8721
@ravinduabeysinghe8721 2 күн бұрын
S10 rowter ekth me wge unlock krnna puluwn da
@tech8823
@tech8823 2 күн бұрын
ඔව්.පුළුවන් මිත්‍රයා.....
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 күн бұрын
පට්ට
@tech8823
@tech8823 2 күн бұрын
Thanks brother
@u.gdamith9546
@u.gdamith9546 2 күн бұрын
Patta 🎉🎉❤
@tech8823
@tech8823 2 күн бұрын
Thanks bokka❤
@avishkamadushan5059
@avishkamadushan5059 2 күн бұрын
සුපිරි නියමයි❤❤❤
@tech8823
@tech8823 2 күн бұрын
Thanks brother ❤❤❤❤
@dilannethsara
@dilannethsara 2 күн бұрын
Okata circuit eka hadana widiyath ona😊
@tech8823
@tech8823 2 күн бұрын
අනිවාර්යයෙන්ම ගේන්නම් සහෝදරයා ❤
@athulanissanka2202
@athulanissanka2202 2 күн бұрын
අයියෙ ඔයානම් නියම වැඩ්ඩෙක්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@tech8823
@tech8823 2 күн бұрын
Thanks malli❤❤❤❤
@dilannethsara
@dilannethsara 2 күн бұрын
Mokakda e li vargaya
@tech8823
@tech8823 2 күн бұрын
හයි වෝල්ටේජ් ස්පාර්ක් එක්ක්
@dilannethsara
@dilannethsara 2 күн бұрын
@@tech8823 නෑ නෑ....... මොකක්ද ඔය ලී වර්ගය කියල ඇහුවෙ ඔයාගෙන්😊
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 күн бұрын
Tesla ට වෙච්ච දේ දන්නවද? දන්නෙ නෑ.. How sad😂😂😂
@tech8823
@tech8823 2 күн бұрын
බය කරන්න එපා යෝධයො😂😂❤❤
@kavindyadevindi2120
@kavindyadevindi2120 2 күн бұрын
🎉🎉🎉🎉🎉🎉😊😊😮
@tech8823
@tech8823 2 күн бұрын
Thanks brother ❤
@wasanthawasantha578
@wasanthawasantha578 3 күн бұрын
Mather card wala ගනන් කොහොම ද
@tech8823
@tech8823 3 күн бұрын
@@wasanthawasantha578 කොළඹ පළවෙනි හරස් වීදියේ මල්ටි ඉලෙක්ට්‍රික් එකේ තියනව
@sarathjayakodi2962
@sarathjayakodi2962 3 күн бұрын
ලස්සනයි.පිළිවෙලයි.නියමයි ❤❤❤❤ වෝල්ට්මීටරයක මිල සදහන් කරන්න.
@tech8823
@tech8823 3 күн бұрын
තෑන්ක්ස් සහෝදරයා මෙහෙ ඒ කියන්නෙ මම ඉන්න කළුතර ශොප් එකක ඔයින් එකක් රුපියල් 380 වගෙ වෙනව.
@YASHOO-AMV
@YASHOO-AMV 3 күн бұрын
Aiye oyage watsapp number eka denna barida podi prashna tikak ahaganna thiynw
@tech8823
@tech8823 3 күн бұрын
071 61 89 508
@sarathchandasri5635
@sarathchandasri5635 3 күн бұрын
චහාජහර් එකෙ ව්ස්තර කියන්න
@tech8823
@tech8823 3 күн бұрын
ඔක්කොම ටික මම වීඩියෝ එකේ කියනව මගෙ සහෝදරයා
@msp6141
@msp6141 3 күн бұрын
වැදගත් වීඩියෝ එකක් , කොයිල් ඔතන වීඩියෝ එකක් ගේන්න බ්‍රෝ...
@tech8823
@tech8823 3 күн бұрын
ඔව් .අනිවාර්යයෙන්ම සහෝදරයා .ඉදිරියේදි මම අනිවාර්යයෙන්ම කියල දෙන්නම්.❤
@sarathchula-ii7pu
@sarathchula-ii7pu 3 күн бұрын
Fm antana hadana vidiya kiyannako
@tech8823
@tech8823 3 күн бұрын
හරි මිත්‍රයා.....ඉදිරියේදි මම ඒ ගැනත් කියල දෙන්නම්.
@dineshthilanka7713
@dineshthilanka7713 4 күн бұрын
හරිම අගේ ඇති වැඩසටහනක් තවත් මෙවැනි දේ දැනුවත් කරන්න බුදු සරණයි
@tech8823
@tech8823 3 күн бұрын
ස්තූතී මිත්‍රයා❤❤❤❤
@kavithamayuru3550
@kavithamayuru3550 4 күн бұрын
Pichchuna Amplifier eka repeiar karana video ekakuth gennako 😊
@tech8823
@tech8823 2 күн бұрын
හරි .කියල දෙන්නම❤
@ShehanViduranga-og5fw
@ShehanViduranga-og5fw 4 күн бұрын
Aiye stereo speaker protection circuit ekak ekmanata hadana ko
@tech8823
@tech8823 4 күн бұрын
හරි මල්ලි.වීඩියෝ එකක් අරන් එන්නම් ඉස්සරහට.
@ShehanViduranga-og5fw
@ShehanViduranga-og5fw 4 күн бұрын
Aiye 300w ampeka haduva eke transistor set karet h naha eth spekar out eken karnataka enava pawer dunnama 300ohms resistor 4 tiyenava 4ma pupuralayanava ahemavenne ai
@user-lk6ip8mk6f
@user-lk6ip8mk6f 4 күн бұрын
@tech8823
@tech8823 4 күн бұрын
Thanks brother ❤