How to use HAVE TO || 65th Lesson කථනයේදී නිතරම ඇසෙන have to පිළිබඳ හරියටම දැනගන්න මේ පාඩම බලන්න..

  Рет қаралды 7,612

Bandara Dissanayake English

Bandara Dissanayake English

Күн бұрын

Пікірлер: 107
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
නොමිලේ පාඨමාලාවේ ලින්ක් එක 👇👇👇 kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0&si=08TTE7x3EOI9V2s-
@Wijesiri-s5f
@Wijesiri-s5f 2 ай бұрын
අපේ මිනිස්සුන්ට අනුර සහෝදරයා හැදිනගන්න බොහෝ කල් ගියාසේ ඔබතුමා වැනි ගුරුවරයෙක් හදූනා ගැනීමට ද මිනිසුන්ට බොහෝ කල් නොයේවා , ස්තූතියි ගුරු තුමනි ♥️
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
@@Wijesiri-s5f පිංවන්තයින් අඩුයි මේ රටේ.. ඒකයි ගොඩාක් අය දුක් විඳින්නේ ටික දෙනයි සැප විඳින්නේ.. බුදු දහමවත් නැති වෙනත් දියුණු රටවල් වල පිං කරපු අය වැඩී ඒ අය සැප විඳිනවා.. දුක් විඳින්නේ ටිකයි.. සමහර රට වල දුක් විඳින ජනතාව නැති තරම්.. අපේ රට අතීතේ ඉන්දියාවෙන් වරදකට දඬුවමක් ලෙස විජය කුමරා ඇතුළු පළවා හැරපු පිරිසක් ගොඩ බැහැපු රටක්.. හොරකම එදා ඉඳන් මේකෙ පැළපදියං වෙච්ච දෙයක්.. ඉතින් මේකෙ සුපිරි මොළ කාරයො බිහි වෙනවා ඒත් ලෝකෙට ඕන බොහෝ දේවල් සොයා ගත්තේ නම් වෙනත් රටවල් වල බල්බය රේඩියෝව මෝට රථය දුරකථනය මහන මැෂිම මේ ආදී දැනට භාවිතා වෙන සියල්ලම පාහේ වෙනත් රටවල් වලින් සොයාගෙන දියුණු කළ දේවල්.. හැබැයි අපේ රටේ මිනිස්සු පිටින් ගේන දේවල් වලට අමතර වැඩ දාන්නනම් මාර දක්ෂයි.. ත්‍රී වීල් බස් බයික් කාර් වැන් බට්ටා වගේ.. ඒත් අපේ රටේ බහුතරයක් ගිය ආත්ම වල ගොඩක් පවු කරපු අය.. ඉතින් ඒ කර්මය නිසා බොහෝ අයට හරි දේ වැටහෙන්නෙ නෑ..
@gunathilakagunathilaka7703
@gunathilakagunathilaka7703 7 ай бұрын
ඔබතුමාගේ ඉංග්‍රීසි බස් වහර සහ සිංහල බස් වහර ඉතා පොහොසත් .ඔබතුමාගේ ඉංග්‍රීසි පාඨමාලාව මම අංක එකේ සිට ඉගෙන ගනිමින් සිටිමි .මා මහතා ආසාවෙන් ඉගෙන ගන්නා අතර ඔබතුමාගේ විස්මිත ඉගැන්වීම් ක්‍රමය මම අතිශයින් අගය කරමි .අපේ රටට ඔබ තුමාගේ මේ විශිෂ්ට සේවාව ලබාදීම පිළිබඳව මම අතිශයින් ඔබතුමාට කෘතඥ වෙමි 9:12
@SomadasaSuriyaarachchi
@SomadasaSuriyaarachchi 3 ай бұрын
I have to learn "English" from you , sir thanks a lot.
@SarathRupasinghe-k6k
@SarathRupasinghe-k6k Ай бұрын
I have to watch you next video , I have to picked my children right now ,we have to fight againsted this system ,she has to merryed that boy ...thanks sir you have to done big service this society ...
@lochanaprashastha3532
@lochanaprashastha3532 2 ай бұрын
Aththatama sir english hariyatama egena gena yanne sirgen... api kochchara wiyadam karath apita hariyata danuma labila na... dan thamai hariyatama english egena ganne...thank you sir....
@andaramanagegunasinghe2158
@andaramanagegunasinghe2158 7 ай бұрын
Of course your way of teaching is very unique and that uniqueness is enticing not only students but also people of any age to turn to you. Good luck.
@malanidaulagala5963
@malanidaulagala5963 6 ай бұрын
Excellent teacher live long
@NirashaPinnalanda-ri3tw
@NirashaPinnalanda-ri3tw 7 ай бұрын
I have to prepare meal for my babies . I have to go now I have to clean the room I have to leave you ❤❤❤❤❤ Thank you very much sir
@pushpabusch5966
@pushpabusch5966 7 ай бұрын
I have to go to work I have to cook now I have to do my homework I have to say something I have to clean my room Thanks a lot sir God bless you ❤❤❤❤ 🎉🎉🎉🎉 🙏🙏🙏🙏
@NimalHettiGe
@NimalHettiGe 4 ай бұрын
I have to learn in inglish.i think i will can do it becouse from you.thanksverrymuch
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
ඉංග්‍රීසියෙන් ගණන් කිරීමේදී නිවැරදි උච්ඡාරණය.. 👇 kzbin.info/www/bejne/ppyyip6pq82Wb6csi=lq4J7-_tUQXn1lnb
@gayanidilrukshi4816
@gayanidilrukshi4816 7 ай бұрын
Thank you very much sir 🙏 actually I like this lesson and I love this lesson.also this lesson is very useful to improve my English.
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
Go ahead..!!!
@milindakalinga2377
@milindakalinga2377 5 күн бұрын
Thank you very much sir❤
@HansajaThenuwara
@HansajaThenuwara 7 ай бұрын
hodatama padam kiyala denawa. thanks sir
@JeevenPrasad-b8j
@JeevenPrasad-b8j 6 ай бұрын
Hello Sir how are u this course is very good. I followed 69 lesson. I wish you next few lesson finished wery wel.
@sameeragihan5296
@sameeragihan5296 5 ай бұрын
❤❤❤❤❤❤❤good job sir
@nirajlasanthakumara1184
@nirajlasanthakumara1184 7 ай бұрын
A Very important lesson.. thank you sir 🙏
@pushpamalani5515
@pushpamalani5515 7 ай бұрын
Very clear and important lesson sir
@somalirathnayaka
@somalirathnayaka Ай бұрын
Thanks sir
@Kumari-rv8cb
@Kumari-rv8cb 7 ай бұрын
Thank you sir ❤
@KumuduKumari-ie8vw
@KumuduKumari-ie8vw 7 ай бұрын
Very clear explanation sir ❤❤
@susanthabandara9998
@susanthabandara9998 7 ай бұрын
සර් මගෙ බබාලා ඉගෙන ගන්නෙ 2 ශ්‍රේණියේ සහ 5ශ්‍රේණියේ. ඉතින් මට එයාලට ඉංග්‍රීසි මුල ඉදලම පැහැදිලිව උගන්න ගන්න ඕනෙ. ඒ වගේම මටත් ආසයි ඉගෙනගන්න. සර්ගෙ යුටියුබ් චැනල් එක මට ඊයෙ හම්බ උනේ. සර්ගේ පලවෙනි වීඩියෝ එක බලද්දී මට හිතට ආපු එකම දේ තමයි ඇයි මට සර් ගැන මීට කලින් දැනගන්න නොලැබුණේ කියන දේ. කියන්න වචන නෑ සර්.... ❤ සර් මිහිපිට දෙව් කෙනෙක්. 🙏🙏🙏 සර් මේ හැමෝටම උගන්නන්නේ ඉංග්‍රීසි විතරක්ම නෙවෙයි. මනුස්සයෙකුට ජීවිතේට අවශ්‍ය අවංක කම,, නිහතමානී කම,,මනුස්සකම,,, මේ හැමදේම සර්ගෙන් අපිට සහ අපේ දරුවන්ට, මේ සමාජයට නොඅඩුව ඉගනගන්න ලැබෙනවා. ඒ හැමදේටම ඔබතුමාට ගොඩක් පිං... 🙏🙏🙏 කෙටියෙන්ම කියනවනම් සර් දෙව් කෙනෙක්... ඉතින් මගෙ දරුවන්ට හොදම ගුරුවරයා හම්බ උනා කියලා හිතනව. එයාලට මුල ඉදලම උගන්නන ගමන් මමත් ඉගනගන්න තීරණය කලා. ඒ දේ ක්‍රමානුකුලව කරගන්න මට සර්ගෙ උදව් කරන්න. මුල ඉදල ඉගනගන්න පුළුවන් විදිහෙ පොත් සෙට් එක මට එවන්න සර්. ඒ පොත් සෙට් එක කීයක් වෙනවද කියලත් කියන්න. එතකොට මම සර්ට කියන්නම් කවද්ද පොත් ටික එවන්න ඕනෙ කියල.. බුදුසරණයි සර්.
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
What'sApp 0701093728
@asankasameera9573
@asankasameera9573 7 ай бұрын
Great explanation ❤️❤️...thank you sir .
@dineshanilmini8346
@dineshanilmini8346 7 ай бұрын
Thank you Sir.
@amaliamali2361
@amaliamali2361 2 ай бұрын
මට වයස 51 නමුත් මට එන්ග්ලිෂ් කතා කරන්න ගොඩක් asai එත් මතක හිටින්නෙම නෑනේ මම ආසම බාසාව කිව්වොත් නිවැරදි මට මේ අමතක වෙන මේ වචන තේරුම් අරන් හිතේ තියාගන්න කුමක් හෝ පිළිතුරක් දෙන්න ප්ලීස් sirta ගොඩක් පින් 👍🙏🙏🙏
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
@@amaliamali2361 What'sApp 0701093728
@NirashaPinnalanda-ri3tw
@NirashaPinnalanda-ri3tw 7 ай бұрын
Thank you very much sir
@AnuraBotheju
@AnuraBotheju 7 ай бұрын
Thank you so much
@NimaliRaja
@NimaliRaja 7 ай бұрын
පිං සර්
@GayanWijethunga-l4q
@GayanWijethunga-l4q 7 ай бұрын
Good sir I am gayan from bandarawela
@chamaraasanka2315
@chamaraasanka2315 6 ай бұрын
I have to make a tea. I have to sleep now. I have to go now . I have to cook. I have to larn .
@Kumariadikaram
@Kumariadikaram 7 ай бұрын
I have to understand well sir
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
I think you wanna say "I could understand well" or "I understood well"
@renukananayakkara5412
@renukananayakkara5412 7 ай бұрын
Awsome sir ,way of teaching very clear and attractive .i need a book.please let us to buy .
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
What'sApp 0701093728
@JayanthaPanagoda
@JayanthaPanagoda 7 ай бұрын
thank you sir. mama potha order karanawa sir...
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
Good
@SanjiDisa-mz8xq
@SanjiDisa-mz8xq 7 ай бұрын
👌
@cyrilkandaudavithanage9210
@cyrilkandaudavithanage9210 7 ай бұрын
Thanks
@wajirasomarathne1563
@wajirasomarathne1563 7 ай бұрын
I have to look after my parents . I have to go now bacause of its will be rain out side . I have to meke cake my kids . I have to buy a new asaree.
@gayathrisanjeewani9355
@gayathrisanjeewani9355 7 ай бұрын
i have to improve my english speaking skill further more
@chandanarajasingha5363
@chandanarajasingha5363 7 ай бұрын
I have to take a decision
@TharangaHarshani-ye7pb
@TharangaHarshani-ye7pb 7 ай бұрын
super lesson
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
Thank you! 😃
@warunadamith1979
@warunadamith1979 7 ай бұрын
I have to go to kandy so I have to meet my mother because I have to help her home wark. 🙏♥️🙏
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
Good boy.. 💓💓 Help your Amma..
@upalikagamaranjith6544
@upalikagamaranjith6544 7 ай бұрын
I have to do some work
@KavindaKumarage
@KavindaKumarage 7 ай бұрын
thank you sir
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
All the best
@nisansalamadhumali9213
@nisansalamadhumali9213 7 ай бұрын
I have to go there very soon. I have to tell the truth I have to write a note for her I have to pass the exam very well I have to do some work before sleep
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
Good
@lochanaprashastha3532
@lochanaprashastha3532 2 ай бұрын
❤❤❤❤❤
@imalkawickramaarachchi9070
@imalkawickramaarachchi9070 3 ай бұрын
I have to take medicine. I have to go there. I have to cook something. I have to work in the office. They have to develop this country.
@amilaweerathungaa
@amilaweerathungaa 7 ай бұрын
🎉👍
@kithsirifernando6968
@kithsirifernando6968 7 ай бұрын
Tx
@NimalJayathilake
@NimalJayathilake 7 ай бұрын
I have to go now I have to do now I have to wash now my dress I have to think about I have to make it
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
Free English Course kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0&si=08TTE7x3EOI9V2s-
@chandrapalaceylon8115
@chandrapalaceylon8115 7 ай бұрын
👍
@chandimagunarathna5643
@chandimagunarathna5643 7 ай бұрын
I have to cook now...I have to go to suppermarket...I have to make a cake...I have to go to park...I have to warship bubha...
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
Buddha
@chandimagunarathna5643
@chandimagunarathna5643 7 ай бұрын
Thank you sir🙏
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
Free English Course kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0&si=08TTE7x3EOI9V2s-
@chandanarajasingha5363
@chandanarajasingha5363 7 ай бұрын
I have to enjoy atvthe party
@GangaChathumini
@GangaChathumini 7 ай бұрын
❤❤
@asangaasangahewage5068
@asangaasangahewage5068 4 ай бұрын
i have to go there
@SenapalaWijesooriya-t1m
@SenapalaWijesooriya-t1m 7 ай бұрын
Wery weii sir
@ramismobile7048
@ramismobile7048 7 ай бұрын
I have to do something
@lakshmiadikari8511
@lakshmiadikari8511 7 ай бұрын
I have to learn English well
@lakshmiadikari8511
@lakshmiadikari8511 7 ай бұрын
Thank you sir
@deepakaluarachch4114
@deepakaluarachch4114 7 ай бұрын
I have to do my homework
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
Yep..
@dineshanilmini8346
@dineshanilmini8346 7 ай бұрын
I have to cook. I have to make birthday card. I have to learn English . I have to do some work. I have to earn money.
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
👍
@ChamindaPushpakumara-w7m
@ChamindaPushpakumara-w7m 7 ай бұрын
I. Have to go to school I have to go to town I have to eat now
@keerthisinghe9175
@keerthisinghe9175 7 ай бұрын
I have to speak English very well.
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
ඒ අදහසට I should / I need වඩාත් සුදුසුයි..
@keerthisinghe9175
@keerthisinghe9175 7 ай бұрын
Thank you sir .
@surangaangammana1396
@surangaangammana1396 3 ай бұрын
I have to earn money for my life I have to work for my country I have to get my lunch I have to make a plan for my life I have to meet him I have to let him I have to keep good friends I have to learn for life I have to forget the past memorys I have to change my plan
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 3 ай бұрын
Good
@tbandara79
@tbandara79 7 ай бұрын
THANK TEACHING YOUR FREE TIME I F YOU CAN BIF YOU CAN REPORTING SPEAK LESSON DO
@AiranganiAirangani-mk5bg
@AiranganiAirangani-mk5bg 25 күн бұрын
I have to study I have to go I have to come I have to learn I have to accept
@naturetouristinn3176
@naturetouristinn3176 7 ай бұрын
💜💜💜💜💜💜💜💗💗💗💗💗💗💕💚💕💕💚💚💚💚💚💚📣🚩
@KamaniJayakody
@KamaniJayakody 7 ай бұрын
I have to go sudu my program
@chandanakumara8446
@chandanakumara8446 7 ай бұрын
I want to join your online class sir
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
Call on WhatsApp 0701093728
@Asankasiribaddana
@Asankasiribaddana Ай бұрын
I have to pay this bill. I have to take medicine. I have to make my car. I have to go party. I have to clean my car.
@anushahennayake9843
@anushahennayake9843 7 ай бұрын
I have to travel now, I have to learn English . I have to tell something . I have to buy a car. I have to give him to call
@sarathalahakoon3955
@sarathalahakoon3955 7 ай бұрын
සර් පොත ගන්න සල්ලි එවන ක්‍රමයක් නැනෙ. බැංකු ගිණුම් අංකයක් හො මුදල් එවන ක්‍රමක් දැමුවත් කරන්න.
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
What'sApp 0701093728
@roshannaweesha19481
@roshannaweesha19481 6 ай бұрын
සර් විඩියො හරි පෙන් ඩ්රයිව් තියෙනවද ?
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 6 ай бұрын
What'sApp 0701093728
@hustlelikeadevil
@hustlelikeadevil 7 ай бұрын
I have to pay light bill I have to blame her I have to prepare dinner i She has to dress He has to go school i
@ramismobile7048
@ramismobile7048 7 ай бұрын
I have to tell something I have to take with her I have to visit to jangle
@ramismobile7048
@ramismobile7048 7 ай бұрын
I have to bay something
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 6 ай бұрын
buy bought bought buying buys
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 6 ай бұрын
I have to tell you something I have to talk with her I have to visit that place
@ramismobile7048
@ramismobile7048 6 ай бұрын
@@bandaradissanayakeenglish 💐🙏
@prasadjayasinghe622
@prasadjayasinghe622 7 ай бұрын
I will have to go by 2026
@annenoeline3839
@annenoeline3839 7 ай бұрын
thank you very much.this helps us to refresh our grammer .I will by this book. How to deposit money.give the account number
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
What'sApp 0701093728
@kbrwkeeragala6189
@kbrwkeeragala6189 6 ай бұрын
I have to earn lotof mony
@Asankasiribaddana
@Asankasiribaddana Ай бұрын
Thank you sir❤
@demunikaveeshidezoysa5449
@demunikaveeshidezoysa5449 7 ай бұрын
❤❤❤
How to use Can, Could, Able, Unable || Modal Verbs for Abilities ||  66th Lesson
36:16
Bandara Dissanayake English
Рет қаралды 2,5 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Verb list 31-40 |  23rd lesson  | Verb Forms in English  |  Free English Course
24:47
Bandara Dissanayake English
Рет қаралды 11 М.
How to make sentences using be.. | English Grammar in Sinhala | English Course 7th lesson
15:01
Verb forms and Sentences |  81-90  |  28th Lesson  |  Free English Course
21:30
Bandara Dissanayake English
Рет қаралды 7 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН