How to use IQ tricks in pro players 5 tips in free fire

  Рет қаралды 19,212

DANUKAYA FF

DANUKAYA FF

Күн бұрын

#freefirelivestream #freefiremontage #freefiregameplay
Free Fire Gameplay
Free Fire Tips
Free Fire Strategy
Free Fire Tricks
Free Fire Weapons
Free Fire Squad
Free Fire Battle Royale
Free Fire Ranked Mode
Free Fire Characters
Free Fire Updates

Пікірлер: 222
@DANUKAYA
@DANUKAYA Жыл бұрын
කැමති අය එන්න group එකට chat.whatsapp.com/KdSlSXi63LO94MScxeiBmI
@sura_ya6363
@sura_ya6363 Жыл бұрын
වට්ස් ඇප් න්බ් දන්න
@GEMINGXMASTER
@GEMINGXMASTER 3 ай бұрын
ප්ලෙයස්ලට රෙස්පෙක් කරන්න ඔන හලො ඔවට වඩා ❤
@Teddyකොම්ල
@Teddyකොම්ල Ай бұрын
Join වෙන්න බෑනෙ අයියෙ group link එක රීසෙට් වෙලා😢
@HeshanMadusanka-r6f
@HeshanMadusanka-r6f Ай бұрын
😢😢
@Nirmala-k93
@Nirmala-k93 27 күн бұрын
Join වෙන්න බෑනෙ අය්යෙ❤❤
@ALBEDO-w9y
@ALBEDO-w9y Жыл бұрын
බොට්ටු කියල කොන වෙන කොල්ලන්ට බොට්ටු කියපු උන්ට බොටා කියන්න පුලුවන් වෙන වීඩීයෝ එකක් මෙහෙම කොල්ලන්ට උදවු කරන දනුක අයියට පින්
@ALBEDO-w9y
@ALBEDO-w9y Жыл бұрын
Id 3086139121
@SimonMTA-i6d
@SimonMTA-i6d Жыл бұрын
හොදට විඩිඔ එක කරලා තියනවා බොසා අලුත් Players ලට ගොඩාක් වටින විඩිඔ එකක් Keep it up ❤
@thanujatharangani7845
@thanujatharangani7845 Жыл бұрын
Gemata aluthen apu ayata suiti video ekak. Evagena hariyata hodata play karanna bari ayata hodama video ekak .supiri video ekak
@THEMEENUWAYT
@THEMEENUWAYT Жыл бұрын
වීඩියෝ එක මරු අයියේ....nice අපි වගේ playing අඩු මුකුත් ස්කින් නැති අයට , ලැග් ෆෝන් තියෙන අයට මේ වීඩියෝ එක නන් මාරම වටිනවා අයියේ .....අයියට කියන්න දෙයක් තියෙනවා අයියගේ කටහඩත් වෙනස් වෙලා පොඩ්ඩක් මේ දවස් වල අසනීපයිද පොඩ්ඩක් ....❤ nice video keep it pro enemies left 😂 suberb danukaya aiyah ❤🎉
@navodanirmana8621
@navodanirmana8621 Жыл бұрын
Aiyage jem prais marama adui ne♥️
@BMx_KING16
@BMx_KING16 Жыл бұрын
ඉයෙ ව්ඩියො එකත් අපිට ගොඩක් වටිනවා අයියෙ මෙ වගෙ ව්ඩියො ඉස්සරහාටත් කරන්න පුලුවන් වෙවා❤️🙏
@rathnayakaharison619
@rathnayakaharison619 Жыл бұрын
මෙච්චර කාලෙකට Gem එක play කරාට pro කෙනෙක් වෙන්න ඔනි කියලා හිතුනෙ නැ හැමදාම කනවා එත් දැන් මටත් පුලුවන් Pro කෙනෙක් වෙන්න ඒ ඔයා හින්දා❤🎉
@f2ftime2kill87
@f2ftime2kill87 Жыл бұрын
ගැම්මක් තමා අදත් දනුකයෝ. හැමදාම අපිට ගේම් එකේ බොටෙක් වෙන්න නොදී අපිට ගේම් එක ගැන කියල දෙන්නෙ උබ විතරයි.උබේ වීඩියෝ හැමදාම බලනවා.AllTheBest
@TharushMaleesha
@TharushMaleesha Жыл бұрын
ඊයෙ video එක වගෙ ගොඩක් හොද video ekak 👍👍.low players ගැන හිතලා දාන video.තව දාපන් බොක්ක❤
@sd20032
@sd20032 Жыл бұрын
අයියෙ ඔයාගෙ video ගොඩක් වටිනවා මොකද playing අඩු අයට කට්ටිය බනිනවා kick කටනවා max emote දානව එහෙම බලද්දි අයියට අපි ගොඩක් RESPECT කරනවා මේ playing අඩු අයට එහෙම උදව් කරනවට මම අනිත් වෙන you tubers ලට වඩා දැකපු ගොඩක් නිහතමනී you tuber ඔයා අයියෙ සමහර දවසට අයියට කාට හරි උදව් කරන්න ගියත් අයියා බැනුම් අහනවා ඒ උනට ඔය වැටෙන්න එපා අයියේ අයියා අපිට ඔන උදව්වක් කරනව අයියටත් ප්‍රශ්නයක් උනොත් කියන්න අපිට පුලුවන් විදියට අපි උදව් කරන්නම් අයිය කරන හැම වැඩක්ම සාර්ථක වේවි අයියට තව කට්ටියට උදව් කරන්න කියල අපි ප්‍රාර්තනා කරනවා හොදින් ඉන්න අයියේ බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
@sahanbimsara4240
@sahanbimsara4240 Ай бұрын
supiri yak thama danuka ayiye😊😊❤❤
@mithummalinga4500
@mithummalinga4500 Жыл бұрын
gammk thama aiye hb samaharak pro players lanm mewat bani e unwat apit kiyla dunnt thaq god luck ayye😍🥰🥰🥰
@gamingmaduwayt8878
@gamingmaduwayt8878 Жыл бұрын
මෙච්චර කල් game එක ගැවුවට දැනන් ඉටියෙ නැ pro කෙනෙක් වෙන්න ගොඩක් දෙවල් කරන්න ඔනෙ කියල අද තමයි දැන ගත්තෙ සතුටුයි මෙවගෙ දෙවල් නොදන්න ඇපිට කියල දෙනවට thank you අයියා අදින් පස්සෙ ඉතින් අපිත් pro කෙනෙක් තමයි ❤️💎❤️💎
@naturelover33911
@naturelover33911 Жыл бұрын
දැන් ගොඩක් කට්ටිය headshot ගහන නිසා game හොඳට ගහන්න වෙන්නෙත් නෑ.😢.හබැයි ඕකෙ කිව්ව විදිහට pet,character දාගෙන ගියානම් pro players ට උනත් කොහොමහරි ගහන්න පුලුවන.adarei❤❤
@MalakaChamilsha
@MalakaChamilsha Жыл бұрын
මගෙ කමෙන් ට් එක කොපි කරා නෙ
@FAKEFROZEN亗
@FAKEFROZEN亗 Жыл бұрын
Supiri suddh
@kalindugangul4154
@kalindugangul4154 Жыл бұрын
ආසවෙන් ගේම් එක ගහන. ගේම් එකේ pro කෙනෙක් නොවුනත් කලින්ට වඩා පොඩ්ඩක් හරි plying තියාගෙන සෙල්ලම් කරන්න ආස FF ගහන අපේ කොල්ලන්ට මේ vedio එක වටිනවා.vedio එක සුපිරියක් දනුක අයියේ.❤❤
@Chami__1
@Chami__1 Жыл бұрын
අඩෝ සුපිරි Video එකක් දනුක අයියා ගැම්මක් හොදේ❤✌️
@SLAloneBoy
@SLAloneBoy Жыл бұрын
Godak vatina video ekak aluthen game ekata ena kattiyata samahara eun meva rahas vidihata thiyagena inno godak thanks mevage deval apita kiyala denavata❤❤❤
@BMx_KING16
@BMx_KING16 Жыл бұрын
අයියෙ ඔයා දාන ව්ඩියො හැම එකම වගෙ වටිනවා අපිට❤අයියාගෙ ව්ඩියො නම් සුපිරි❤️Tnx aiya❤️✨
@1onlytenzzz
@1onlytenzzz Жыл бұрын
අලුත් ප්ලයෙර්ස්ලට මේක බලලා ගොඩක් ගේම් එක ගැන දැනුමක් ගන්ඩ පුළුවන්. keep it up danuka ayye❤
@malimali32173
@malimali32173 Жыл бұрын
Patta hoda charithayak bokka budu saranayi❤
@user-gr6by4en1w
@user-gr6by4en1w Жыл бұрын
මං වගෙ ඊයේ පෙරේදා ගහන්න ගත්ත අයට වටිනවා අය්යේ.අයියා හින්දා අපි දැන් game එක ගැන දන්නවා thanx අයියේ
@Sasindu_king16
@Sasindu_king16 Жыл бұрын
අයියෙ ඔයා ගෙන ව්ඩියො හැම එකම වගෙ අපිට වටිනවා❤අපි වගෙ 2GB ram වලින් ගහන අපිට හෙරොයික් ගහන්න ලෙසියි අයියෙ...මෙවගෙ ව්ඩියො හැමදාම වගෙ ගෙන්න අයියෙ අපි හැමදාම බලනවා අයියගෙ ව්ඩියො❤️😍
@BMx_KING16
@BMx_KING16 Жыл бұрын
@King_Nima_yt
@King_Nima_yt Жыл бұрын
එ බන් උබ තමා විනර්
@thanujatharangani7845
@thanujatharangani7845 Жыл бұрын
මේ විඩියො එකනම් පට්ට . ගේමට මුලින්ම එන අයට වගෙම හරියට සෙල්ලම් කරන්න බැරි අයටනම් සුපිරි විඩියො එකක්.ඒ වගේම හරියට top up කරන්න බැරි අපි වගෙ දුප්පත් අයටනම් pro කෙනෙක් වෙන්න සුපිරි විඩියො එකක්. Thanks aiye මෙ විඩියො එකට
@thanujatharangani7845
@thanujatharangani7845 Жыл бұрын
ගේමට මුලින්ම ආපූ අයට නම් සුපිරි විඩියෝ එකක්. එ වගේම හරියට ගහන්න බැරි අයට නම් සුපිරි විඩියො එකක්. මේකනම් pro කෙනෙක් වන්න සුපිරි විඩියො එකක්
@dilofx1
@dilofx1 Жыл бұрын
ලස්සනට VIDEO එක හදලා තියනවා ගොඩක් අයට වටින VIDEO එකක් 💙💙
@KAVINDU-r5g
@KAVINDU-r5g Жыл бұрын
This is super video❤❤ මචන් ලොකු ලොකු පොර් අයියලා අපිව කපන්නෙ අපි බොට්ටු අපිට මොකුත් බෑ කියල 😢😢 මෙ වගෙ විඩියො ගන් ස්කින් තියන පෙට් ස්කිල් තියන අයට එ සිකිල් නැති අයට ස්කිල් හරියට use කරන්න දන්නෙ නැති අයට ගොඩක් වටිනවා❤
@Adeeshadenuwan187
@Adeeshadenuwan187 Жыл бұрын
අපි වගේ low end device වලින් ගහන gun skill අඩු අයට දනුක අය්ය විතරයි උදව් කරන්න ඉන්නෙ ගොඩක් ස්තූතියි දනුකය❤😗
@short_2010
@short_2010 Жыл бұрын
අයියෙ මේ වීඩියෝ එක මාරම වටිනව ff එකට අලුත් කට්ටියට nice❤
@tikka000
@tikka000 Жыл бұрын
මරු අයියේ වෙනදා වගේම හැබැයි prola us කරන දේවල් අදමයි දන ගත්තේ අයියේ මරු හොදේ වෙන chanal vido ගෙන්වට මේ වගේ වටිනා vido හැමදාම ගෙන්නේ ඔයා විතරයි අයියේ tamx😘❤️
@maduwa324
@maduwa324 Жыл бұрын
ගොඩක් අය ලොබියට එන අයව කික් කරනවා🙂br/cs ගහන්න බැ මු බොටෙක් කියලා හැබැයි ලේවල් වලින් pro කෙනේක් මනින්න බැ🙂 එයාලට ඔයා දාන විඩියො ගොඩක් වටිනවා❤❤
@Yenomiester_FC
@Yenomiester_FC Жыл бұрын
Ayye oyagen man Ada Godak deval danagaththa kawuruth owa kiyanna irisiyawata oyata Godak thanks Number 2 ekanam aththatama man Hoya Hoya hitiye U deserve more subs ❤❤❤❤
@kalumsandaruwan972
@kalumsandaruwan972 Жыл бұрын
අඩෙ අයියෙ සුපිරි එක එකනම් පට්ටම වටිනව අයියෙ 😊
@DEVIL.1K-n4n
@DEVIL.1K-n4n Жыл бұрын
උබට කවදාවත් වරදින්නෑ අපි ඉන්නවා උබත් එක්ක ❤️ 40k ගහමි ඉක්මනට
@Thuhee-990
@Thuhee-990 Жыл бұрын
Gammak bn ayye video eka,awurudu ganak ff gahuwata oya kiyapu dewal walin hugak dewal danan hitiye na, anika me wage dewal hugak aya kiyala denneth na,oya kollonta sadarana ganata top up karala denawa wagema, lvl ,rank up karannath method kiyala dena eka pattama watinawa,sure ma youtube gamer kenek widihata oya gana mara sure ekak thiyannath puluwan,api wage kollonta thawa me wage tricks kiyala deela videos danna, 40k gahanna wish karanwa🥳🥳 apith puluwan uparima support eka dennam share karala, youtube eke gammak allamu, 😎congragulations,adarei😍😍
@achiradinith9057
@achiradinith9057 Жыл бұрын
Gammk thama danukaya uba mee karana help eka 😘😘 top pup karannathi නන්ගිලා මල්ලිලට godak vatinava mee guift eka mokaada mee game eka gahana godk kattiya atharin top pup karannathi playersla godk innava oya ee playerslata patta udavvk karamme😘😘😁😘❤❤
@dulakshadeneth9375
@dulakshadeneth9375 Жыл бұрын
aiye oya anek youtuberla wage nemei player lata respect karana hoda yotuber kenek mama oyage hama video ekkma balanawa aiye. big fan aiyye🥺🥺❤❤❤🥰🥰
@DINURA511
@DINURA511 Жыл бұрын
උබට වරදින්නෙ නෑ බොක්ක 👍👍 ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dr.haraka.yt.
@Dr.haraka.yt. Жыл бұрын
Super
@BMx_KING16
@BMx_KING16 Жыл бұрын
මෙ සිසන් එකෙවත් හෙරොයික් ගහන්න පුලුවන් වෙයි වගෙ😔🤗Tnx aiye
@gihanchathuranga-vy4uy
@gihanchathuranga-vy4uy Жыл бұрын
හැමදාම අපිව මොතකට හරි සතුටු කරපු දනුක අයියාට කවදාහරි හොද තැනකට යන්න ලැබෙන්න ඕන ඉක්මනටම 50kගාහන්න සප් එකක් දේමු කොල්ලනේ අපේ දනුක අයියාට
@MithunLochana-123-ff
@MithunLochana-123-ff Жыл бұрын
Thanks දනුක අය්යෙ මේවගෙ එව්ව කියල දෙනවට ඔයට ගොඩක් පිං
@SUDDA_0
@SUDDA_0 Жыл бұрын
හැම දෑම වගේ සුපිරියක් තමයි ඉතින් ඔය අලුතින් ගේම් ඒක පටන්ගන්න අය අනිවා බලන්න ඕනේ yt Chanel එකක් තමා දනුක අයියගේ chanel එක මාත් free fire ගැන ගොඩක් දේවල් දැන ගත්තේ අපේ දනුක අයියා නිසා තමා ඉස්සරහට තා සුපිරි video ටිකක් ඕනේ😍 Danukaya ff is best yt Chanel
@King_Nima_yt
@King_Nima_yt Жыл бұрын
අයියා තැන්ස් කියලා දුන්නට ලොකු කම නැති නිහත මානි කෙනෙක් DANUKAYA FF කියන්නෙ පට්ටම සතුටුයි කිසිම ලොකු කමක් නැතුව වස්සැප් මැසෙජ් එකක් දැම්මත් බලලා රිප්ලයි කරනවා අයියා නිසා ගොඩක් NOOB ලාඅ PRO උන වාර අනන්තයි මරු දිගටම විඩියො ගෙන්න ඉක්මට 50 k yamu ❤❤❤
@technologywithpahansara01
@technologywithpahansara01 Жыл бұрын
දුප්පත් Top up කරන්න බැරි එයට ගොඩක් වටින වීඩියෝ එකක්. මේ විඩියෝ එක බැලුවට පස්සේ iq අඩුවෙන් පාවිච්චි කරන අයට iq වැඩි කර ගන්නයි හොදම pro වෙන්නයි පුළුවන්. playing අඩු අයට හොඳ character, pet ලා දාගෙන ගිහින් pro කෙනෙක් වෙන්න . Booyah ගහන්නත් පුළුවන්
@LakshmanSilva-fi9xb
@LakshmanSilva-fi9xb Жыл бұрын
Superi අයියා good luck
@danindujeewanath5815
@danindujeewanath5815 Жыл бұрын
Aluth players lata godak watinawa❤digatama me wage videos danna aiye❤
@slgaminghero
@slgaminghero Жыл бұрын
මම දැකපු ලස්සනම FF VIDEO හැදුවේ දනුකයා තමා ඒව හරිම ප්‍රයෝජනවත් එයාහැමෝටම පුලුවන් විදියට GIFT දෙනවා මම එයාට හදවතින්ම ආදරෙයි
@jkpanda4616
@jkpanda4616 Жыл бұрын
එල බන් අපි වගේ කොල්ලොන්ට video eka ලැග් phone thiyena hinda අදරේයි danukaya ❤❤❤
@sithijaap123
@sithijaap123 Жыл бұрын
ප්ලෙයින් නෑ , කිල් දාන්නෑ , බොටා කියල කියන අයට ප්‍රෝ කෙනෙක් වගේ ප්ලෙයින් හදා ගන්න මේ ට්‍රික් පහ නම් මාරම වටිනවා දනුක අයියේ.. තව මේ වගේ වීඩියෝ දානවද ? ❤❤
@sithijaap123
@sithijaap123 Жыл бұрын
3457334739
@InduGaming.andvlog
@InduGaming.andvlog Жыл бұрын
7748224408
@sithijaap123
@sithijaap123 Жыл бұрын
3457334739
@PushpikaRanjani-qw5fk
@PushpikaRanjani-qw5fk Жыл бұрын
😮
@PushpikaRanjani-qw5fk
@PushpikaRanjani-qw5fk Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣😏😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂🙈🙉🙊👹☠️
@AM-covers
@AM-covers Жыл бұрын
ලොගෝ එක වෙනස් කරල පට්ට එකනම්❤️❤️❤️
@GamingLLYT-c9p
@GamingLLYT-c9p 3 ай бұрын
ආදරෙයි දනුක අයියේ . දිගටම video දාන්න ❤❤
@PICAZOX3
@PICAZOX3 Жыл бұрын
Video eka patta. cantent eka normal ma danne natuwa poddk funny vidiyata danna puluwn nm meeta vada video rech vevi.gaming kiwwama ganan ganne nati rataka me vage gaming patta hadanna hadanna aya adui well done ayye ..! 😍 api okkoma ekatu unot lankavet vena rataval vala vage gaming patta hadanna puluvan. 💝
@induni1232
@induni1232 Жыл бұрын
අයියේ ඔයා නම් පට්ටම හොදයි ඔයා ගේම් එක අලුතෙන් ගහන අයට පට්ට උදව් වක් කරන්නේ ගැම්මක් තමයි අයියේ ඔයාල වගේ අය ගේම් එකේ අඩු මගේන් ඔයාලා වගේ අයට රේස්පෙට් 😅😘😘
@JanithSampath-yd4ud
@JanithSampath-yd4ud Жыл бұрын
අයියෙ විඩ්යො එක නම් මාරම වටිනවා හොදෙ💖
@RAPPER_GAMER
@RAPPER_GAMER Жыл бұрын
adoo bn, marama vatina video eka, thanks aiye, mamath mee vage video ekak hoya hoya hitiye, thawa me wage video danna oyata danna puluwan wenna kiyala mama prarthana karanawa...budu saranai oyata..🤩🥰
@senansenan-zp2qo
@senansenan-zp2qo Жыл бұрын
Thanks danuka aiye api wage gahanna amaru ayata me wage video aka dammata budu saranai😢😢
@himeshisuranga9040
@himeshisuranga9040 Жыл бұрын
එකවුන්ට් එකක් තිබ්බත් ගහන්න බැරි අපිට ගොඩක් වටිනවා තව එකක් ඔනි අයියේ😊
@GAMINGCHUKI
@GAMINGCHUKI Жыл бұрын
Danukaya oya thama aiye man asama yutiuber oya thama aiye vatina vidio ekak danne anith ayavage boruvata vidio danne na oyata hoda gamanak yanna puluvan danukaya 🎉😌
@SuduOfficial-uu1sx
@SuduOfficial-uu1sx Жыл бұрын
Danukaya Ithin Hamadama Yt eka Sadaranawa kara issaratath kauru mona karath.. one dekata panadure ape kollo set eka one dekata inno.. parissamin idam danukayo... budusaranai... Adarei Hode...😊
@Itz_AnkushBtw
@Itz_AnkushBtw Жыл бұрын
කවදාවත් බය වෙන්න එපා ඔයා දවසක 1M ගහන්කම් ඔයත් එක්ක yt එකේ සෙට් එක වගේම මම අනිවාර්යයෙන් ඉන්නවා. 😊😊 කවදාවත් සැලෙන්න එපා, ඔයා yt එකේ ඉන්නකම් අපි ඔයත් එක්කමයි. ආදරෙයි අයියේ❤❤❤❤🎉🎉ඉක්මනටම sub 40K යමු..❤
@Kavisha-drz
@Kavisha-drz Жыл бұрын
BR rank gahala moment hada ganna ba mchn 👍 Cs patta playing hada ganna
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 Жыл бұрын
Pro කෙනෙක් වෙන්න මම නම් කියන්නෙ පුලුවන් තරම් trening ground එකේ ට්‍රේන් වෙන්න.......වැඩියෙන්ම cs r ගහන්න.cs r ගහන්නෙ නැත්තන් ඔයාලගෙ movement හැදෙන්නෙ නෑ ලොවෙත් අනිව cs ගහන්නම ඕනි..පේනවනෙ බිල්ලට උන එක br ම ගහල එක දිගට br ම ගහන එක්කෙනෙක්ගෙ playing බහිනව සැරටම...cs playing හද ගනිපු එක්කෙනෙක්ට නම් br එකක උනත් squad down කරන්න පුලුවන්..මම නම් කියන්නෙ trening ground එකේ උපරිමයෙන් පුරුදු වෙන්න...one tap ගහන්න purudu වෙනව නම් one tap ම ගහන්න ඒකෙත් ගිහින් කිල් ගහන්න චිප් ගහගෙන හැංගි හැංගි ප්ලේ ජරනව නම් කවදාවත් playing හදා ගන්න බෑ..උපරිමයෙන් trening වෙන්න වැඩිපුර cs r ගහන්න..ඒක තමා මම playing හදා ගනිපු විදිහ...🤝
@ERROR796
@ERROR796 Жыл бұрын
Awm ආගමක් බොසා🌚😎
@mr.chandiya
@mr.chandiya Жыл бұрын
ගැම්මක් තමයි 🎉🎉
@SLFIREPANCHA
@SLFIREPANCHA Жыл бұрын
කමෙන්ට් දාන්න දුන්න කාලය වැඩි කරාට ස්තුතියි, ඒ නිසා මටත් comment කරන්න අවස්තාවක් ලැබුනා.මම දන්නෑ මට ගිප් එක හම්බෙයිද කියල ඒ උනාට ඒක අනිත් viewers ලට වටිනව. සමහරවිට 6 ඉදන් 7 දක්වා comment කරපු එක්කෙනෙක්ට මේක වටිනව.කොල්ලොන්ට දෙන උදව්වට අයියට පින්❤❤❤❤අයියට ජය වේව ඉක්මනටම 50k ගහමු🎉🎉
@mystreyplays
@mystreyplays Жыл бұрын
1 da
@technical7073
@technical7073 Жыл бұрын
Ma video aka game akata aluthin Ana kattiyata godak useful ma wage useful video ganawata daukaya aiya ta thank you kiyanna ona👍👍
@shanishchamika
@shanishchamika Жыл бұрын
Uba hari hoda eka
@user-mu4et1yx9e
@user-mu4et1yx9e Жыл бұрын
ගැම්මක් දනුක යෝ පට්ටම ටොපප් ගන්න හොද ඩයල් එක් හරිම හොද එකෙක් හිත හොද උබට v බැජ් හම්බ වෙන්න ඔන ගැම්මක් බොසා ❤❤. දිගටම ඉන්නවා බම් ගැම්මක් හම්බෙන කෙනාට සුබපතනවා
@ffkiller100k3
@ffkiller100k3 Жыл бұрын
දනුක අයියෙ සිරා කතාව මටත් ලොකුවට play කරන්න බැ අයියා කීවා වගෙ pet skin / gan skin හරියට දාගෙන mAch එකක් play කරොත් enemi left මචො පට්ට වටින විඩියො එකක් අපි වගෙ බොට්ටුන්ට බුදුසරනයි අයියා අයියාගෙ edit නම් සුපිරියක් 😍😍
@Gamingshihan-f9s
@Gamingshihan-f9s Жыл бұрын
Ade ayye oya dana me vidio hama ekakma wage watinawa wadiya playng nathi ayata playing hada ganna☺ thawath me wage vidio danna shakthiya dirya labenna kiyala praththana karanawa😚😚
@ThariduSampath-sm6im
@ThariduSampath-sm6im 4 ай бұрын
ආදරෙයි❤
@pawanhasarel4176
@pawanhasarel4176 Жыл бұрын
Supiri ayiye ❤
@VlDU733
@VlDU733 Жыл бұрын
දන ගියාම ගැම්ම අල්ලපන් අල්ලපන් බං ආදරෙයි
@lshankosala
@lshankosala Жыл бұрын
ඉස්සර දැන් වගේ pro අයියා හිට්‍ යෙ නැහැ අයියා අපි වගේ බොටුන්ට රුන් ක් අප් කරන හැට් කියලා දුන්නා ට tanks
@allinoneplace6780
@allinoneplace6780 Жыл бұрын
👍👍👍👍👍
@hiru7373
@hiru7373 Жыл бұрын
Aiyye mata ගෙදර nuthi kesse mama horen balalnine aiya hena hoda ake aiya mage Big fan aiye mata danuti Bainawa mata
@GAYANGAMING-fx3bv
@GAYANGAMING-fx3bv Жыл бұрын
අපි වගේ 2 gb ram වල පොන් වලින් ගෙම් එක ගහන අපිට ටොපප් කරන්න සල්ලි නැති අපිට අයියා ගේ විඩියෝ ගොඩක් වටිනවා
@SumithPriyankara-p9q
@SumithPriyankara-p9q Жыл бұрын
Ammo aiye api wage bottunta oya wage trik mara watinawa aiyanam deiyek ❤❤❤
@KavishkaMax-i1q
@KavishkaMax-i1q Жыл бұрын
Hi
@W.A.Vimukthi_Sandakelum
@W.A.Vimukthi_Sandakelum Жыл бұрын
මෙක නම් ගොඩක් හොඳ video ekek aiye
@GTHENNA
@GTHENNA Жыл бұрын
කවුරු බොරු කිව්වත් අපිට ඇත්ත කියන්නේ ඔයා විතරයි අයියේ ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤😊😊
@kaveeya2178
@kaveeya2178 Жыл бұрын
කදිමයි...............✔
@Danuwa-qz8ll
@Danuwa-qz8ll 2 ай бұрын
Nice ❤❤❤
@C4ZPERzer
@C4ZPERzer Жыл бұрын
danukayiye mewwa play bari එකපාරක්වත් හෙරොඉක් ගහලා නැති අයට මෙව්වා උවමනා වෙනවා god luck.Danukayiya kiyanne kohamath hoda eka .
@dhammikakarunarathna8197
@dhammikakarunarathna8197 Жыл бұрын
ගෙම් එකට අලුතින් එන අපි වගෙ අයට වටිනවා මෙක br ,cs rank ගහද්දි දැන් පුලුවන් අපි වගෙ අලුතින් එන අයට. 4n එක ලැග් වෙන අයට සුපිරි IQ ටිකක් කියලා දුන්න
@SandamaliWijebandara-wu5vq
@SandamaliWijebandara-wu5vq Жыл бұрын
277weni like eka
@dahamsithumina123
@dahamsithumina123 4 ай бұрын
😮
@InduGaming.andvlog
@InduGaming.andvlog Жыл бұрын
god luck aiye .අපි වගෙ බොට්ටුන්ව ප්‍රෝලා වෙන රහස කියල දෙන එක හොදයි අයිය . god luck තවත් ඔය වගේ සුපිරි වීඩියෝ දාන්න අයියෙ .මම ඔයත් එක්ක ඉන්නව .thank you . god luck .dan aya කට්ටිය අපිව lobby එකට ගත්තම අයින් කරන එකක් නැතිවෙයි😊😊
@Chathuragamingyt
@Chathuragamingyt Жыл бұрын
කමෙන්ට් දාහක් දෙදාහක් අතරේ තේරෙන කෙනා ගොඩක් ලකී ඉතිම් . ඔයාගේ වීඩියෝ සුද්දගෙ වීඩියෝ අනිවාරෙන් මගඅරින්නැතුව බලනව ඒව හොදයි ඔයා ට ඉක්මන්ට live එන්න ❤❤..
@manuthbro2
@manuthbro2 Жыл бұрын
❤❤❤❤❤❤❤
@Ahinsaka_kolla
@Ahinsaka_kolla Жыл бұрын
සමහර කොල්ලො ඉන්නවා පට්ට ලැග් පෝන් වලින් හොදට PLAY කරනවා ගන් ස්කින් එහෙමත් නෑ ඒත් පට්ට PLAYING PRO කෙනෙක් වෙනවා නම් හොද IQ එකක් වගෙම හො ප්‍රැක්ටිස් එකක් තියෙන්නත් ඕනි 🥰🥰🥰
@malimali32173
@malimali32173 Жыл бұрын
Ayye oya hamadama vidiyo damme apita wadagath wena vidiyo ayye oya wena youtubela wage newe ayye oyage lokukam na patta hoda charithayak thawa oyage dayaman store eka patta aduy mama lankawe dakapu aduma ganata thiyena store eka mama me gift eka denna hinda newe ayye danne kiyanna thiyana de mama kiuwe oyata hoda gamanak yanna puluwan bn Api hamadama inno oyath ekka ❤
@lahirulakshitha3293
@lahirulakshitha3293 Жыл бұрын
මමත් අසම ගන් එක❤☝
@Gamingzaza-xr7mf
@Gamingzaza-xr7mf Жыл бұрын
අයියෙ ඔයා වගෙ හොද කෙනෙක් කොහෙවත්නැ ගොඩක් අසරන අයට පිහිට වෙනවා මම දැකපු සුපිරි ම චරිතයක් ලොකුකම නැ අසරනයන්ට උදවු කරනවා හොර බොරැ නැති නිහතමනි මනුස්සයෙක්. මට බයනැ අයියා අපෙ ඔනදෙයකට ඉන්නවා අයියාට පින්සිද්ද වෙනවා. අපිට ටොපප් කරලා දෙන එකට මෙදවස් වල සෙල්ෂ් වැඩියි මගෙ පොඩි හිතෙ තියන දෙතමා මෙකිවුවෙ අයියෙ ඔයාට බුදු සරනයි
@GayanMadhusanka-wg2fn
@GayanMadhusanka-wg2fn Жыл бұрын
ඇත්තටම අයියෙ මම බොටෙක් හරිද ඔයගෙ මෙ විඩියො එක බලලා මට තරමක් දුරට ගොඩ එන්න ප්ලුවන් වුනා අයියේ ගොඩක් ස්තුතියි මගෙ දැන් ප්ලෙයින් හොද වෙලා තියෙන්නෙ ඔයාගෙ විඩියො බලා මට වගෙ අනිත් කට්ටියත් මෙක බලලා යිගෙන ගන්න 😦❤️
@ChamiduKaveesha-s4j
@ChamiduKaveesha-s4j Жыл бұрын
ගන් ස්කිනුයි කැරක්ටර් ස්කිල් වලට වඩා වටින්නෙ IQ එක අපිට ලැන්මයින්ඩ් එකක් හම්බ උනාම අපි තියන්නෙ ගෙවල් දොර ලගට ලුට් බොක්ස් වලට තියන එක දැන ගත්තෙ අදමයි එක නිසා ටැන්ක්ස් ඔයාගෙ එකව්න්ට් එකෙ තියෙන දෙවල් ගැන විඩියො එකක් දෙන්න කො PLEASE පුලුවන්නම් විතරයි ❤❤
@shen448
@shen448 Жыл бұрын
අයියෙ ඔයා හැමදාම අපිට උදව් කරනවා කිසිම වන්චාවක් නෑ ඕයි ටොප් අප් කරන එක පවා සාධාරණව කරනවා ගේම් එකේ ටොප්අප් කරන්නේ නැති අයන අයියෙ ඔයා ගොඩක් උදව් කරනවා හරියට ගේම් එක ගහන්න තේරෙන්නේ නැති අයට ඔයා කියලා දෙනවා අද මේ විඩියෝ එක පට්ටම වටිනවා අයියෙ ගොඩක් ස්තුතියි අයියේ මේ විදිහට අපිට කියලා දෙනවට අයියට බුදු සරණයි ❤️පරිස්සමින් ඉන්න..
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН