රෝස පලිගුව හරියට පාවිච්චි කරන්නේ මෙහෙමයි HOW TO USE ROSE QUARTZ

  Рет қаралды 18,168

The Divine Portal

The Divine Portal

Күн бұрын

Пікірлер: 153
@Abcd567-s8d
@Abcd567-s8d Жыл бұрын
වතුර බොන විදිය ගැන වීඩියෝ එකක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා🥰❤
@Sadama923
@Sadama923 Жыл бұрын
අක්කි මට සුදු පාට ලොකුම ලොකු පලිගුවක් හම්බ උනා පොලවේ තිබිලා...ඒ දවස් වල මන් ඔය law of attraction ගැන කතා කරන chanels වල තියෙන පලිගු වලට ආසාවෙන් හිටියේ..මන් ගොඩාක් ආසාවෙන් හිටියේ..ඊටපස්සෙ දවසක් මන් යනකොට මගෙ කකුලෙ ඇනිලා ලොකුම ලොකු සුදු පාට පලිගුවක් හම්බ උනා...❤❤😍😍😘😘😘
@nadee5449
@nadee5449 Жыл бұрын
Matath ada ehema hambuna. man gedara genawa.Eketh power ekak thiyenawada mehema oyata danena widihata
@Sadama923
@Sadama923 Жыл бұрын
@@nadee5449 නැතුව...මට ලොකු ශක්තියක් දැනෙනවා...❤😊
@yehansa111
@yehansa111 Жыл бұрын
මේවගේ අනිත් පලිගු ගැනත් වීඩියෝ එකක් ගේන්නකො අක්කි♥️🥰
@NadeeshaMadushani-i1v
@NadeeshaMadushani-i1v 7 ай бұрын
මගේ රෝස් පලිගු එකයි ගෝමේද එක අද ආවා ඔයාට ස්තුති මගෙ අක්කේ.ඒ වගේම මගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුතී ❤❤❤❤
@madushaniherath-m5g
@madushaniherath-m5g 2 күн бұрын
මට පොලවෙ තිබිලා රොස පලිගුවක් හම්බුනා සුදුත් හම්බුනා😊
@sunildehiwalaliyanage2290
@sunildehiwalaliyanage2290 Жыл бұрын
මන් ආදරෙ කරන කෙනා මාත් එක්ක ආදරෙන් ඉන්නේ full moon තියන දවසට විතරයි මටයි එයාටයි හදටයි තියන සම්බන්දේ පැහැදිලා කරලා දෙන්න plz🥺🙏
@meenu9051
@meenu9051 Жыл бұрын
මම rose quartz අක්කගෙන් ගත්තා .... Thank you akki❤ මම ගත්තේ small stones එකක් ... මාර ආසවෙන් ගත්තේ.... ❤❤❤
@kawyasewmini8741
@kawyasewmini8741 Жыл бұрын
math❤
@RasangiRukshala
@RasangiRukshala Жыл бұрын
Ane oya kohomada ගත්තේ මටත් කියන්න
@RasangiRukshala
@RasangiRukshala Жыл бұрын
Mama whatsapp number එකට call කරලා බැලුවා eth answer කරන්නේ ne.මටත් paliguwak ගේන්න ගන්න ona.mama matara oya කොහොමද ගේන්න ගත්තේ
@nim7625
@nim7625 Жыл бұрын
Kohomd result
@methmaleesha6294
@methmaleesha6294 Жыл бұрын
@@RasangiRukshala whatssap number ekata msg ekk danna dear .
@sandamaali993
@sandamaali993 Жыл бұрын
අනේ අක්කේ ආදරේ ගැන විඩියෝ ගේන්නකෝ
@chithrakarunarathna4013
@chithrakarunarathna4013 Жыл бұрын
දරුවන් ගැන reeding එකක් කරන්නකෝ කරන්නකෝ .ප්ලීස්❤
@thilinanishad
@thilinanishad Жыл бұрын
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි 🙏!!!
@sapnadivyanjali222
@sapnadivyanjali222 Жыл бұрын
ස්තූතියි අක්කා..ආදරණීය විශ්වයටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ගොඩාරියක් ස්තූතියි
@hiroshimavitharana
@hiroshimavitharana Жыл бұрын
New moon ,full moon days ගැන වීඩියො එකක් ඕනි අක්කි
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
අහම්බෙන් කුරුලු පිහාටු දකින්නේ ඇයි කියලත් video එකක් ගෙන්න....❤ මම මේ ලඟදි chruch ගිහින් pry කරලා එද්දී එලියට බහිනකොට ම පිහාටුවක් තිබුණා කකුල අඩිය තියනකොටම...
@prasadinisenadeera1865
@prasadinisenadeera1865 Жыл бұрын
Ane akke සැබෑ ආදරය හම්බවෙන්න කොයි කාලේ ද,එයා මොන වගේ කෙනෙක්ද? Kiyala video ekak gennako. Love you so much Akki 💗✨️
@devindiherath3395
@devindiherath3395 Жыл бұрын
Akki ring ekak wage pendent ekak wage hadaganna puluwan thanak kiyanko Akki kiyana vidiyta kisima cut ekak nathuwa ehema hadana thanak please
@shamalidisanayaka3909
@shamalidisanayaka3909 11 ай бұрын
හරිම ආකර්ශනියය් ඔයගෙ කතාව.ජිවිතය ජයගන්න අපිටත් උඩව් කරන්න.විශ්ව මතවට ස්තුතිය්.
@hiruni7581
@hiruni7581 Жыл бұрын
Wathura bonna one widiha gana ikmanata gennako akke❤
@CoffeeMug7222
@CoffeeMug7222 Жыл бұрын
Full moon , new moon rituals ගැන ඉක්මනින්ම videos අරගෙන එන්න. 💙
@shashiniramesha9861
@shashiniramesha9861 Жыл бұрын
Ane ow akke ikmant karanna. 💫🖐️
@chandrikakarunarathna4674
@chandrikakarunarathna4674 Жыл бұрын
❤❤❤ thank you so much 🙏🙏❤❤ වතුර බොන එක gena vedio එකක් කරන්න ❤🌹
@Dream-io1dx
@Dream-io1dx Жыл бұрын
මං මේ පාර al ලියන කෙනෙක් ..තවම නෑ හරියකට වැඩක් පටන් ගත්තෙ....මං හෙන ගැම්මෙන් වැඩක් කරන්න පටන්ගන්නකොටම මොකක් හරි දෙයක් මට වෙනවා...දැනුත් මේක type කරන්නෙ අසනීපෙන් ඉදන්...දැන් මාසෙක විතර ඉදන් හරියට වැඩක් උනෙ නෑ....මගෙ යාලුවො පැය 15,18 වැඩ කරනවා.... මං ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ ගෙදර අයත්...ඒත් මට දුකයි... හිස් හැගීමක් තවමත් තියෙන්නේ ..😶😶 ..... මගෙ ඔලුව හරිම නොසන්සුන් ..... 😶....
@Retailfashion
@Retailfashion Жыл бұрын
bodhi puja waluth karanna seth santhiyak prarthana karala
@kawyasewmini8741
@kawyasewmini8741 Жыл бұрын
Thank you universe❤and you.wather gana video eka karanna❤
@naduninimesha8789
@naduninimesha8789 Жыл бұрын
New moon full moon days gana video ekak karannako akki ❤
@lonelygirl2003
@lonelygirl2003 Жыл бұрын
වතුර බොන එක ගැන වීඩියෝ එක දෙන්න අක්කි ❤️💗
@nimnaada
@nimnaada Жыл бұрын
වතුර බොන එක ගැන කියන්නකෝ
@nimnaada
@nimnaada Жыл бұрын
Full moon,new moon ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤
@harshadarmadasa4499
@harshadarmadasa4499 3 ай бұрын
Amathest වලින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවාද
@Alia12A
@Alia12A Жыл бұрын
Thank you sister 💌💌💌 thank you universe 💟💟 thank you god and my angels 💖
@time4study2003
@time4study2003 Жыл бұрын
thank you sooo much full moon gana video ekth ikmnt gennkoo
@Rushperera670
@Rushperera670 Жыл бұрын
වතුර ගැන video එකක් ඔනේ
@dhanushkadissanayaka8668
@dhanushkadissanayaka8668 8 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කා....💐💐❤❤❤
@SKYMUSIC25
@SKYMUSIC25 Жыл бұрын
වතුර ගැන vedio genna
@SubodaSuboda-qs2lm
@SubodaSuboda-qs2lm Жыл бұрын
අක්කි ලස්සන ගැන වීඩියෝ ගැන dnnkooooo🎉❤
@ShashikaSewwandi-f7i
@ShashikaSewwandi-f7i Жыл бұрын
Full moon new moon rituals gena ikmanata aragena enna❤
@chamodibhagya4301
@chamodibhagya4301 Жыл бұрын
වතුර ගැන කියන්නකෝඅක්කි
@ShashikaSewwandi-f7i
@ShashikaSewwandi-f7i Жыл бұрын
Water gena Vedio ekak one ❤
@badboysl54690
@badboysl54690 Жыл бұрын
Akke NEW NOON , FULL MOON rituals valata videos 2k karannko😍
@madushagamage9895
@madushagamage9895 5 ай бұрын
Thank you my dear Thãrã. Full moon,new moon spiritual gena video ekk one dr
@naduninimesha8789
@naduninimesha8789 Жыл бұрын
akki apiwa chag kara gann clens kara gann vidiha saha wathura hari vodihata bona vidihath ganath video ekk karannako akki ikmanata ma
@24ruwan
@24ruwan Жыл бұрын
ඊලග වීඩියෝ එක ෂුවර් එකටම සිට්රින් ගැන😊
@monikarathnaweera5380
@monikarathnaweera5380 Жыл бұрын
Akke adyapanayata mthaka shakthiyata hod paligu monwd
@hasithadissanayake2886
@hasithadissanayake2886 Жыл бұрын
Akke moon stone ganath video ekak dannako
@NayanatharaThathsarani-i8x
@NayanatharaThathsarani-i8x Жыл бұрын
Thara mechchara crstals oyata kohenda
@sripaleeariyarathna8953
@sripaleeariyarathna8953 Жыл бұрын
Tnk u for the video ❤ Can u do a video on how to do rituals for god ganesh; like how to do daily worshipping...
@nim7625
@nim7625 Жыл бұрын
Miss oya athe tiynne small ekad medium ekad large ekad store eke
@supuniamasha2261
@supuniamasha2261 Жыл бұрын
Thank you universe ❤🌸🌍 thawath පළිගු gena Videos one
@thushanperera1111
@thushanperera1111 Жыл бұрын
I'm glad that I bot and waiting to receive the crystals.. Thank you for the important information
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
Sun charge water හදන්නේ කොහොමද කියලා දෙන්න
@VidulSathsara-mv6uf
@VidulSathsara-mv6uf Жыл бұрын
Matath one
@Gemstones-y
@Gemstones-y 4 ай бұрын
Cristal thiyenawa size 10 mm/to 50cm sale karanna puluwanda
@lilashidevindi222
@lilashidevindi222 Жыл бұрын
අක්කී animals ගැන video ගෙන්නකෝ කනාමැදිරියෝ ගොඩක් වෙලාවට දකින්නේ ඇයි
@KalaniIndrachapa
@KalaniIndrachapa Жыл бұрын
Wathura bona vedio ekaka dann akki❤
@kanchanahettiarachchi8980
@kanchanahettiarachchi8980 Жыл бұрын
Matath Ada hambuna akki ❤ harima sathutui ❤
@shalikakumari2997
@shalikakumari2997 Жыл бұрын
Godak lassanai ❤❤❤..thank you ❤❤
@nemashadesilva5944
@nemashadesilva5944 Жыл бұрын
Moon circle gana video eck one 💖😍
@JEEWANIHERATHMUDIYANSELA-cs9qk
@JEEWANIHERATHMUDIYANSELA-cs9qk 9 ай бұрын
Hello nangi Apatite kiyanne sinhalen Mona crystal akatada
@amaweerasinghe6018
@amaweerasinghe6018 Жыл бұрын
New moon full moon gana video oni akki❤
@chandimamalkanthi2068
@chandimamalkanthi2068 Жыл бұрын
කොහොමද ගන්න
@SumanaPinnawala
@SumanaPinnawala Жыл бұрын
Rosa paliguwa dala ring ekak hada gnna barida miss
@madushikaperera745
@madushikaperera745 Жыл бұрын
Thank u universe 🎉❤ 🙏🙏🙏
@nilminikumari8498
@nilminikumari8498 Жыл бұрын
Thank you universe .🙏🙏🙏🦋🌼
@renukasandamali2848
@renukasandamali2848 Жыл бұрын
Thank you akki.wathura bona widiyowak dannko
@sithuzumba1111
@sithuzumba1111 Жыл бұрын
Poya dawasata dawas 2 kata passe kamak nedda?
@kuinosoleenhi4093
@kuinosoleenhi4093 Жыл бұрын
Rose crystal wl benifits kiynnko akke video ekkin
@sawmyakalhari6707
@sawmyakalhari6707 Жыл бұрын
ස්තුති ස්තුති ස්තුති
@suhaniparindya9904
@suhaniparindya9904 Жыл бұрын
Thank you akki love u so much ❤️ 😍 god bless you and may the 33 billion god protect you❤❤❤
@Rashu21ot
@Rashu21ot Жыл бұрын
Akka igenimat hoda paligu warga monwd kiynnko 😢
@kulasekaralakmal6464
@kulasekaralakmal6464 Жыл бұрын
මට ගැලපෙන එක ගන්නෙ කොහොමද
@jayanthapushpakumara6868
@jayanthapushpakumara6868 Жыл бұрын
වතුර බොනවීඩියෝ එකා ගේන්නකෝ❤❤❤❤❤❤
@anuhskawilliams8351
@anuhskawilliams8351 Жыл бұрын
THANK YOU SO MUCH 🌹🌹🌹
@shamadilanka1561
@shamadilanka1561 Жыл бұрын
Ilga reding eka adre sambanden gennko akke..eya eththtam adre karnwda..kawada hari eya mawa eya lagata ganida kiyla....e wge adre sambanda reding ekak gennakn balan innwa..ikmnt e sambanden reding ekak gennko akke..😘🙏
@tharushidevindiya4559
@tharushidevindiya4559 Жыл бұрын
Reading ekk gennako akki..😢❤
@tharushinanayakkara2947
@tharushinanayakkara2947 Жыл бұрын
Education වලට හොද මොන වගේ ඒවද
@thebikerkiki
@thebikerkiki 8 ай бұрын
රෝස් ක්වාට්ස් කොච්චර ඕනද..මංගාව තියනවා..ඕන තරමක්
@champigamlath5263
@champigamlath5263 Жыл бұрын
thank you sister
@TharuFonseka-co8ze
@TharuFonseka-co8ze 5 ай бұрын
රෝස පලිගු පලිදු උනා වගෙ තියෙන ඒවා පලදින්න හොද නැද්ද
@TravelCrazy0
@TravelCrazy0 Жыл бұрын
paligu kohenda gnne
@Ramasha222
@Ramasha222 Жыл бұрын
අනේ අක්කියො new moon, full moon ගැන ඉක්මන්ටම video එකක් ඕනි
@chanukaheshan8565
@chanukaheshan8565 Жыл бұрын
Thanx 🙏💫❤️
@banukisamintha3205
@banukisamintha3205 Жыл бұрын
thank you universe and you !!!!!
@anuhskawilliams8351
@anuhskawilliams8351 Жыл бұрын
Dam pata kishtal eka gana kiyanna
@gangaperera9171
@gangaperera9171 Жыл бұрын
Thank you ❤
@QueenTeesha
@QueenTeesha Жыл бұрын
Akke reading ekk gennako ..😢🙏
@maheshikasewmini2130
@maheshikasewmini2130 Жыл бұрын
Thank you obata 🙏❤️
@AvishkaMadhusanka
@AvishkaMadhusanka Жыл бұрын
Dala giya kenek aye eid kiyala vidio ekk dennko plese
@SubodaSuboda-qs2lm
@SubodaSuboda-qs2lm Жыл бұрын
අක්කියෝ අනේ රුද්‍රක්ෂ ගැන කරන්න koo
@anomawalakulu3256
@anomawalakulu3256 Жыл бұрын
කුරුලු පිහටු ගැන විඩියො එකක් ගෙන්න දුව
@gimsaranianjana5366
@gimsaranianjana5366 Жыл бұрын
Ane reading ekak gennako
@panchaniranatunga3335
@panchaniranatunga3335 Жыл бұрын
Thank you akka❤️
@ishmuthukumarana2087
@ishmuthukumarana2087 Жыл бұрын
Good luck akki❤❤❤❤
@ishmuthukumarana2087
@ishmuthukumarana2087 Жыл бұрын
Akki love gana vedios karannakooo idiriyata wenna tyna gewal gana marry karawida nadda kiyana eka
@shashisandeepani6269
@shashisandeepani6269 Жыл бұрын
ane plz thara akka.. Oya ex gena video ekak genawe e wage crush eka genath video ekak gennako plz 😢
@chamindikagalapitagedaraga7251
@chamindikagalapitagedaraga7251 Жыл бұрын
Thank u my dearest akki ❤
@kosalajayasuriya2747
@kosalajayasuriya2747 Жыл бұрын
Thanks Dear for
@anaizhunter9666
@anaizhunter9666 Жыл бұрын
akka Larimar quartz eka gana dannawanam video ekak karannako
@panchaliupeksha725
@panchaliupeksha725 Жыл бұрын
Wathura bona eka gana video eka karannako akki😇⚘
@chamudi7329
@chamudi7329 Жыл бұрын
Ialaga video eka adare gana dennko akkee
@sewmidayananda2407
@sewmidayananda2407 Жыл бұрын
අක්කෙ ගනදෙවියන්ව වදිද්දි කියන ගාථා දාන්න පුලුවන් ද
@primalshasandunigamage5682
@primalshasandunigamage5682 Жыл бұрын
Akki,mt me lagakadi idala anawashya widiyta kenthi ynwa..e nisa mt therenwa mgen kattiya ath wenwa..mt eken ath wenna one..mm oyage tarot baluwa,sub ahuwa ,meditate kala.gdk dwl kla..eth hri ynne na..ekta me crystal eka hri yaida.
@chathuaksha6433
@chathuaksha6433 Жыл бұрын
Ane adara gana vidiyo akak karanko
@MoBoW-satisfying
@MoBoW-satisfying Жыл бұрын
ඊලග වීඩියෝ එකෙන් මිනීමරුවෝ වගේ වටේ ඉන්න හතුරොන්ගෙන් අයින් වෙන්නේ කොහොමද කියලා කියන්නකෝ අක්කි ☹️😞 කොච්චර positive වෙන්න හැදුවත් වැඩක් නැ මේ මිනිස්සු එක්ක
@poorlanka861
@poorlanka861 Жыл бұрын
එකනම් සහතික ඇත්ත...
@vibushapanchali39151
@vibushapanchali39151 Жыл бұрын
Ammo ow ekanam aththa❤
@madushikachalani9160
@madushikachalani9160 Жыл бұрын
ඒකනම් ඇත්ත උදේ හවස දකිද්දින් එපා වෙනවා
@Onlysigma227
@Onlysigma227 Жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත
@Nimeshikasudu
@Nimeshikasudu Жыл бұрын
එකනම් ඇත්ත මටත් එවගේ
@nethmishehara7925
@nethmishehara7925 Жыл бұрын
🙏
@nilanthipradeepa3818
@nilanthipradeepa3818 Жыл бұрын
නිතර ම අළුකොබෙයියො දකින්න ලැබෙන්නේ ඇයි කියලා කියනවද.....හැමදාම දකිනවා.
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 114 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 137 МЛН
Rose Quartz Energy [Crystal Frequency]
3:00:00
The Crystal Wave
Рет қаралды 29 М.