KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙහෙම කරන්න, එයාට අයෙත් ඔයාව මතක්වෙයි ❤️ Law of attraction sinhala
13:19
ටෙලිපති හරහා අන් අය ඔබට කතා කරන බව කියවෙන ලක්ෂණ ගැන ඔබ දැනුවත් ද? Signs Of Telapathic Communication
21:02
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Кто круче, как думаешь?
00:44
Amazing remote control#devil #lilith #funny #shorts
00:30
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
විශ්ව ආකර්ෂණ නීතියෙන් නැවත ආදරේ ලබාගමු ❤️Law of attraction hack to get get your lost love back
Рет қаралды 76,546
Facebook
Twitter
Жүктеу
1
Жазылу 136 М.
The Divine Portal
Күн бұрын
Пікірлер: 612
@Hass...1111
Жыл бұрын
මම අවංකවම ආදරේ කරන එයාගෙ ආදරේ මට නැවත ලබාදුන්නාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️❤️❤️❤️❤️ Thank you so much mother universe ❤️❤️
@pramiladeshanthi7443
Жыл бұрын
හිත රිදුන හැම වෙලේම හිත හැදුනෙ අක්කිගෙ වීඩියෝස් බලල තැන්ක් යූ 🙏😍❤️
@malawaraarachchigeshamalsa1013
Жыл бұрын
ඇත්ත
@yashodhamax8680
Жыл бұрын
ආකර්ෂණ නීතිය ඇත්තම ඇත්තක් ..මගේ ආදරේ අද මාව දාලා ගියා පුන්චි වැරැද්දකට .මට එයාව ඕනි විශ්ව මාතාවනි මගේ ආදරේ ආයෙම ලබා දෙන්න 🙏🙏😒😒
@thusithadezoysa3379
3 ай бұрын
මේ දේවල් ඇත්තම ඇත්ත....ඔයාට bless කරනවා!! තාරා තවත් හොඳ ද්‍රෙවල් ඔයාට ලැබිලා.අපිත් එක්ක බෙදා ගන්න පුලුවන් වේවා !!
@harshaniherath9623
Жыл бұрын
සමනලුන් ගෙ වර්නයෙන් කියවෙන දේ ගැන හා කුරුලු පිහාටු වලින් කියවෙන දේ ගැන video එකක් කරන්න . Please මම තදින් මේ දේවල් ගැන විශ්වාස කරනවා .
@Storyofarose1
Жыл бұрын
ස්තූතියි විශ්වමාතාවට...ඔබව මුන ගැස්සුවාට.. සතුටුයි..වැඩි සිංහලෙන් ඉදිරිපත් කිරීම් කරන්වාට..විවිද තරාතිරම් වල අය මේවා බලනවා.ඒ නිසා උපරිම සිංහලෙන් කිරීම හොදයි..ස්තූතියි
@sarayatiya
Жыл бұрын
කෙනෙක් අපිව දාලා යන්නේ අපි නොවටින හින්ද නේ . ඉතින් ඇයි එහෙම ගිය කෙනෙක් ආය ලං කරගන්නේ .. වටින දේවල්, හොඳම දේවල් , හොඳම වෙලාවෙදි , හොඳම විදියට ලැබෙනවාමයි..
@Alia12A
Жыл бұрын
ඔව් ඒක ඇත්ත . දාලා ගිහින් ආයෙ එයාට තේරෙනකොට පරක්කු වැඩි . අනිත් 1 එයා කොහෙ ගිහින් කාත් එක්ක ඉදල ආයෙ එනවද දන්නෙ නෑ.ඇයි අපි ඒ වගෙ කුනුගොඩවල් බාරගන්නෙ ? අපි එච්චර පහතට අපිවම වට්ටගන්න ඔනෙ නෑ. We should love ourselves first. කේන්දර නෙමෙ මොනා බැලුවත් තමන්ගෙ උත්සාහය නැත්තන් මොනාවත් වෙන්නෙ නෑ හොද දේවල්
@chirathmathilakarathna8314
Жыл бұрын
එක ඇත්ත
@arunodishashikala6357
Жыл бұрын
Ow oya hri
@thilankapasidu330
Жыл бұрын
අනිවාර්යයෙන් oya hari
@dinuwijesinghe8061
Жыл бұрын
Hmm
@sapnadivyanjali222
Жыл бұрын
ස්තූතියි සුරංගනාවි ආදරෙයි ගොඩාරියක් ස්තූතියි ආදරණීය විශ්වයටත් ඔයාටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ගොඩාරියක් ස්තූතියි ❤❤❤❤🌼
@harshaniherath9623
Жыл бұрын
ටෙලිපති ක්‍රමය ගැන ව්ඩියො එකක් කරන්න . Thank you for your this video . Thank you universe .❤️
@himethma_methmanthi
Жыл бұрын
දුක හිතිලා තියෙන හැමවෙලේම අක්කගෙ විඩියො බලනවා...🌼 අක්කට ගොඩාක් ස්තූතියි.. විශ්වයටත් විශ්ව මාතවටත් ඉශ්ට දේවතාවුන්ටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි.නැවතනැතවත් ස්තූත්වන්ත වෙමි...ස්තූතියි ස්තුතිය ❤
@CoffeeMug7222
Жыл бұрын
මේ එකක්වත් පොඩ්ඩක්වත් බොරු නෙමෙයි. තාරා මේ කියලා තියෙන ඒවා ඔක්කොම ඇත්තටම ඇත්ත 100%. ගොඩක් ස්තූතියි හැමදේම හොඳින් පැහැදිලිව කියලා දෙනවාට. තවත් මේ වගේ දේවල් දිගටම අරගෙන එන්න. 💙
@dinethvidulaka
Жыл бұрын
අදනම් හොඳයි ඉංග්‍රීසි ගොඩක් අඩුවෙන් කතාකලේ හරිම පැහැදිලි video එක ගොඩක් ස්තූතිය
@SabuniSandeepani
2 ай бұрын
අක්කි මාත් සැහැන්න video බලනවා.එයා මාව දාලා ගියා.මට එයාව ආයේත් ඕනී😢
@PinkyGi-j3r
7 ай бұрын
විශ්ව මාතාවගේ පිහිටෙන් මට එයගේ ආදරේ ආයෙත් ලැබිලා එයා ඉස්සර වගේම ආයෙත් මගෙත් එක්ක සතුටින් ඉන්න ඕන .
@dinushika9063
Ай бұрын
මගෙත්
@chirathmathilakarathna8314
Жыл бұрын
ඇත්තටම මං එයා ව ගෙන්න ගන්න ගොඩක් දෙවල් කරා low of attraction වලින් මං එයාට ඇඩිට් වෙලා වගෙ කරෙ , පස්සෙ මං එක නැවැත්තුවා බලෙන් කිසිම දෙයක් ඔනි නැහැ කියලා දවස් දෙකකට පස්සෙ එයා මට msg කරා මගෙන් සමාව ඉල්ලුවා මාව ඔනි කිව්වා ,මං හැම්දෙම නැවැත්තුවාට පස්සෙ එක හරි පුදුමයි
@gayanthipramudika2058
Жыл бұрын
me aththmda
@gayanthipramudika2058
Жыл бұрын
oya kohmda kre dr ane matath kiyla dennko pls😓🥺🙏
@Ashi12390
Жыл бұрын
Ow eka sahathika atta matath godak අත්දැකීම් thiyenawa matath hari giya godak dewal waladi
@U.E.Asrimali
9 ай бұрын
මං අවංක ආදරේ කරන එයාව මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූති ...❤️🙏🙏🙏...දෙවි පිහිටයි
@seetharanasinghe966
11 ай бұрын
මම කුස්සියේ ඉන්නකෙට පලගැටියෙක් අවා. ගොඩ කලේකින් දැක්කේ . මගෙ පැතුම් ඉටුකර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි .
@sandunianjalika6440
Жыл бұрын
අක්කේ ඔයා කියන හැම දෙයක්ම ඇත්ත මං ආකර්ශණ නීතිය ගොඩාක් විස්වාස කරන කෙනෙක්. Thank you universe
@u.s.llanki5805
Жыл бұрын
ගොඩක් පීඩනයෙන් ඉන්න වෙලාවක ඔයා සුරංගනාවිය නිතරම එනව.ඔයාට විස්වමාතාවට ගොඩාක් ස්තූති .
@maheeshagamage
Жыл бұрын
අද දන්නෙ නැති දේවල් කිහිපයක් ම දැනගත්තා. ගොඩක් ස්තුතියි ❤
@ishodaraweerasekara3342
Жыл бұрын
මේක මන් ආදරේදී කරලා නෑ ඒත් පවුලෙ අය වෙනුවෙන් කරලා තියෙනෙවා.මේක ඇත්තක් 100% sure
@radikasuranji9271
Жыл бұрын
Dawas kiyak giyada hariyanna
@senuwaofficial7240
Жыл бұрын
මේකේ සමහර ඒවා මටත් වෙලා තියෙනවා මන් ඔන්ලයින් ආපු ඇවිල්ලා මැසේජ් එකක් දාන්න ආපු ගමන් එයාගෙන් මැසේජ් එකක් එනවා 🥺💞
@chithmidilinika2047
11 ай бұрын
මාත් එක්ක අවුරුදු 8ක් ඉදලා මාව දාලා ගිය එයාව ආයේ ලබා දුන්නට විශ්ව මාතාවට ඉතූතියි ❤
@hasikamanori8883
11 ай бұрын
Komada kale
@ky54sitharaabeykoon78
5 ай бұрын
awada eya ai
@NelumSamaranayaka
Ай бұрын
Aththtm eyv lbund
@vihangikaveesha4852
Жыл бұрын
අද වෙනකම් කරපු වැරැද්දක් මේ වීඩියෝ එකෙන් දැනගත්තා 😁 ස්තූතියි විශ්ව මාතාවට මෙ විඩීයො එක පෙන්නුවට ❤️ ස්තූතියි ලස්සනට පැහැදිලි කරල දුන්නට 🥺❤
@Ashi12390
Жыл бұрын
Thawa waradi karanawa visualise karanakota ewa karanna epa aniwarennma meka hariyanawa hariyata karoth
@sandusnr7359
Жыл бұрын
Ane mt kavuru hri ketiyen kynnko telapti krnne khmd kyl
@Dinuchami2807
Жыл бұрын
එයා මාව තනි කරපු හැමවෙලෙම මිස්ගෙ වීඩියො බලල හිත හදාගන්නෙ, මීට කලින් මිස් කියපු දෙවල් කරල මට හරි ගියා එ දේ 🥺❤️🙏 බුදු සරනයි 💛
@Nimesha-yv5dh
5 ай бұрын
❤❤❤❤❤
@napurudhoni8630
Жыл бұрын
ඇත්තමයි මං මෙච්චර කාලයක් කරපු වැරදි අදින් පස්සේ මේ මොහොතේ ඉඳන් ඒ වැරැද්ද කරන්නේ නෑ ගොඩක් පින් ඔයාට බුදු සරණයි
@mathza2851
11 ай бұрын
මගෙ ලස්සන ලමයෝ😘😘😘මං ඔයාට ගොඩාක් ආදරෙයි..ඔයාට යහපතක් ම වෙන්නෝන...හැම දෙයක් ම සාර්ථක වෙන්නෝන...😘
@Kaveesh-zj9kf
Жыл бұрын
මැරෙන්න හිත හදාගෙන ඉන්න වෙලාවක දැක්ක video එකක්. ඊයේ රෑ එයාට මාව එපා කියලා එයා මාව ඔක්කොගෙන්ම block කරලා යන්න ගියා. මට ඊයේ ඉඳලා කන්න බෑ බොන්න බෑ නැගිට ගන්න පණක් නෑ. මෙහෙම විඳවලා පිස්සෙක් වෙලා ලෙඩෙක් වෙලා ගෙදර මිනිස්සුන්ට කරදරයක් වෙන්න බෑ, මට මෙහෙම විඳවනවට වඩා එකපාරින් මැරෙණ එක හොඳයි කියලා හිතෙනවා. එයා මගේ ආදරේ තරමත් දැනගනී. ආයෙ කිසිම දවසක එයා තව කෙනෙක්ට මෙහෙම කරන එකකුත් නැති වෙයි.
@kaveeshadewmini8105
Жыл бұрын
එහෙම negative හිතන්න එපා. ඔයා එයාට ආදරේ කරන තරමටම එයත් ඔයාට ආදරේ ඇති . ජීවිතේ ගැන බලාපොරොත්තු නැති කර ගන්න එපා..
@KristinaRoshel
Жыл бұрын
Eya oyath ekka innw,eya oyata godk adrei kiyala sthutin hithanna.dwsat ek parak hmadma krnn.ita psse ek amthka krla oya busy wenna.low o.a srthakai
@kavindyasandamali-r8f
6 ай бұрын
Kwdwth ehm hithnn ep
@feelearth5414
3 ай бұрын
දැනගනී ප්ම්ක්ක් මෝඩයෙක් වෙන්නෙපා..යන උන්ට පුකට පයින් එකක් ගහල යන්න කියපම්
@chathuprabodhani3051
28 күн бұрын
@@Kaveesh-zj9kf merenna epa.mokada mat oya wagema dukin inna kenek.kohoma hari hitha hadagamu
@anushkawijerathne8733
11 ай бұрын
මට අහිමි වූ මගේ ආදරය නැවත මට ලබා දුන් මගේ ආදරණීය විශ්ව මෑණියන්ට ගොඩාක් ස්තූතිවන්ත වෙමි ❤❤❤❤
@LakiB24
Жыл бұрын
මට මගේ ආත්මීය සහකාරිය ලබාදුන් විශ්වයට ස්තූතියි ❤🙏
@sadu3191
14 күн бұрын
මැරෙන්න බැරුව ඉන්නේ 😥😥😥මට පිහිට වෙන්න විශ්වමාතාවනි මට එයාගේ ආදරේ ලබාදෙන්න 🙏🙏🙏😥😥😥
@RanjithHemachandra-ef1ml
Жыл бұрын
ස්තූතියි සුරංගනාවී...... මං එයාට ගොඩක් ආදරෙයි කවදාවත් වයිර කරන්නෑ මං දන්නවා එයා මට ගොඩක් ආදරෙයි ,,එයාට මාව නිතරම මතක් වෙනවා ,,එයාට මං නැතුව පාළුයි කියලා
@rasikadissanayakarasikadis2995
24 күн бұрын
ඔයා හරිම ලස්සනයි ප්‍රියමනාපයි..ස්තූතියි මේ ගේන වීඩියෝ වලට..මං අද තාම ඔයාගෙ වීඩියෝ බලන්නේ
@sudunona-oi4jf
Жыл бұрын
බුදු සරණයි ඔයාට යන යන එන කරන කියන හැමදේම හරියන්න ඕන රස රස කෑම කන්න ලැබෙන්න ඕන හිනාවෙලා සතුටින් ඉන්න හැමදාම මගේ අක්කෙ💖 අක්කා අද මාරම ලස්සනයි
@TheDivinePortalYT
Жыл бұрын
Thank you නංගි ❤️
@Nayanahariedussuriya
7 ай бұрын
මට මේ විස්තර දැන ගැනීමට අවස්ථාව ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@aromadushani
11 ай бұрын
මගේ හීන මට ලබාදුන් විශ්ව මාතාවට හුඟාක් ස්තූතියි♡🥺👥 එයාව නැවතත් මා හට ලබාදුන්නාට විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි🌍💫
@priyankasepali5336
11 ай бұрын
මාගේ ආත්මීය සහකරු ඉක්මනින් ආකර්ෂණය කරදුන් ව්ශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖💖💖
@SandamaliDissanayake-ve1vi
Жыл бұрын
අද video එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා. Telipathy ගැන ත් video ඕන. Thanks universes ❤
@sepalikapriyadarshani4112
11 ай бұрын
අක්කි ඔයා හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙනවා. ඇත්තටම ආස හිතෙනවා. ඔයා කියන ගොඩක් දේවල් ඇත්ත.
@TheDivinePortalYT
11 ай бұрын
❤️❤️❤️
@SayuriNimshara
9 ай бұрын
මගේ ආදරේ මං ආදරේ කරන කෙනාව ඉක්මනින්ම මට හිමි කර දෙන්න විශ්ව මාතාවට ගොඩාක් පිං ලැබෙනවා මට පිහිට ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏
@Nethmi926
Ай бұрын
මං ගොඩක් ආදරේ කරන එයාව ලබා දුන් විශ්ව මතාවට ගොඩක් ස්තූතියි❤🙏🙏🙏🙏
@hansiChamodya
Жыл бұрын
ඕනිම වෙලාවෙ වටිනම video එකක් thanks for universe ❤😘💆💗
@priyadarshaniindika6849
9 ай бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තූති එයා මා එක්ක අදරෙන් හැමදාම ඉන්නවට..❤❤🙏🙏
@ahibaba1998
Жыл бұрын
බොහොම ස්තූතී විශ්ව මාතාවට හැම තිස්සෙම මාව සතුටින් තියනවට බොහොම ස්තූතී ❤
@KalaniRanaya
8 ай бұрын
මගෙ සුදු මැනික ඔයාට මම ගොඩක් ආදරෙයි . ඔයාව ලබාදුන් විශ්වයට ගොඩක් ස්තූතියි 🙏🙏මන් දන්නවා ඔයාට මාව ගොඩාක් මතක් වෙනවා කියලා.ඉක්මනටම මාව හොයන් එනවා කියලා මන් දන්නවා මගෙ මැනික
@nadeeshaperera648
11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි එයාගෙ අාදරේ වගේම එයාගෙ පවුලේ අයගේ අාදරය නිරතුරැවම ලැබෙනවාට 🙏❤ ඔබ තුමියටත් ස්තූතීයි මැණික මේ වගේ වීඩියෝ පල කිරීම පිළිබදව ❤🙏😊
@depekaaldepeka8599
7 ай бұрын
අාදරෙ කරන කෙනා අමතක කරන්න බැරි අවංක නිඝා එයාල එක නොදන්නවා වෙන්න පුලුවන් ඝමහරැ මැඝෙජ් එකක් නිඝා තරහාවෙනවා වැරදි වැටහිමි නිඝා විශ්වමාතාවට ඝ්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@Nadeeka-gu7yt
6 ай бұрын
Eka nm sahatika atta,
@ThusithNawodya-e1p
Ай бұрын
විශ්වමාතාවනි එයාව මට ආයෙ ගෙනල්ල දෙන්න ආයෙ කවදාවත් මේ වගෙ දෙයක් නොවෙන විදිහට ස්තූතියි🙏🙏🙏
@ireshaherath5364
Жыл бұрын
මේ කියනදේවල් හරි ආදරනීය විෂ්වමාතාවට ස්තුති.
@SarathRuparathna
3 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏
@SamithSamith-fm7bw
2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤
@SaraSara-lg2hs
Ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා අපි දෙන්නව ආදරෙන් එකතු කලාට ❤❤❤❤❤
@dilruwijesinghe2955
Жыл бұрын
අනිවාර්යයෙන්ම ටෙලිපති ක්‍රමය පිළිබඳ ඕනි වීඩියෝ එකක්
@Ashi12390
Жыл бұрын
Ekath harima lesi karanna.hariyata karoth prathipala thiyenawa
@DiliniHimasha-b5y
Жыл бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබේවා .... 🙏🌍❤️
@dularigamage-x3c
4 ай бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි. මමත් මගේ.ආදරෙ එක්ක ගොඩාක් සතුටින්.........
@DilDilki-x7r
6 ай бұрын
විශ්වයට ස්තුතියි ඔයාව මුණගැස්සුවට. මගේ ආදරෙ ඉක්මනින්ම මට ආදරෙන් අයේත් කාතා ඉන්න විශ්ව යෙ පිහිටයි
@sujeewanishanthi944
Жыл бұрын
මෙම video 1 දකින්න සැලැස්වු විශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේ කවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌎🙏🙏🙏
@chandanithennakoon8654
Жыл бұрын
මිස් මේ පෝස්ට් එකත් බොහොම වැදගත්. ටෙලිපති එකක් කරන්න මිස්.
@RanyeKuwait
Жыл бұрын
මම බලාපොරොත්තු වුන දේ ලබා දුන්නට විශ්වයට ගොඩක් ස්තූතියි ඒ වගේම ඔබතුමියට ද ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RaviduDilshan-ks8rr
10 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි මගේයි සෙසන්‍යාව අතර නැවත ආදර සම්බන්දයක් ඇති කරාට ❤❤
@Amezingsocial
5 күн бұрын
Mage adre ay mt laba dunnta vishwa mathawata ස්තූතිය ස්තූතිය ස්තූතිය 🙏
@SumuduNisansala-ew6ql
Жыл бұрын
555 method එක ගැන දන්නෙ නෑ අක්කේ.වෙන youtubers ලගේ විඩියො දැක්කට ඔයව තමයි ගොඩක් විශ්වාස.ඔයාම කියලා දෙන්නකෝ එ method එක❤
@oshadihettiarachchi4062
Жыл бұрын
ගොඩක් ස්තූතියි . ගොඩක් පින් ඔයාට . ❤️ ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි . 💖❤️😘
@PriyangikaKumari-r5r
Ай бұрын
මම අවංකවම ආදරේ කරන එයාගෙ ආදරේ මට ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි ❤❤❤ 🙏
@KumariKumari-pv1xh
Жыл бұрын
විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@hashinithanishiya2396
3 ай бұрын
මගෙ ආදරෙ ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@DisnaChamindani
5 ай бұрын
මගේ ආර් වත් මමත් සතුටින් තියපු ආදරණීය විශ්ව මාතාවට ලක්ෂ වාරයක් ස්තුති 💐💐 ❤️❤️❤️ ස්තුති ස්තුති 💐💐 ස්තුති ස්තුති
@gangagayani
9 ай бұрын
විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@manujasiriwardhana
Жыл бұрын
Miss Thara, your words are devine. I see a godess in you... Your videos always encourage me when I am down. Your tarrot readings truly read me..❤❤❤
@NidoNidosh
12 күн бұрын
ඉන්දියා කස්මිර් මගේ සුදු මැනික මට ලබා දුන් විස්ව මාතාවට ස්තුති වෙිාවා❤😂
@shanelivimansa4978
8 ай бұрын
ඇත්තටම අක්කි ගොඩාක් පින් ඔයාට..මන් අද උදේ වෙනකන්ම ඔය වැරැද්ද කලා..ඒ ගැන කියලා දුන්නට ස්තූතියි අක්කි..මට දැන ගන්න ඕනී අක්කි අපි එයාගේ රූපේ හැම වෙලේම හිතින් මවාගෙන ඔයා කියපු විදිහට ආදරෙන් හිතුවොත් අපිට පුලුවන් හැම වෙලවටම ප්‍රශ්නයක් නෑ නේද අක්කි...
@pabasaramadhushani3901
Жыл бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏♥️අක්කටත් ගොඩාක් ස්තූතියි 🙏❤️
@dinithidissanayaka529
Жыл бұрын
මගේ ආදරය මට ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
@MaduMadu-e8w
Жыл бұрын
මාගේ ආදරේ ආයේ මට ලැබෙනවානම් .විස්ව මාතාවට ගොඩක් ස්තූතියි .🙏🙏🙏🙏❤️❤️
@KeshaniHiranya-p8p
24 күн бұрын
ආක්කෙ.මම.කෙනෙක්ට.කැමති.එයාගේ.නම.රෝෂාන්.එයා.කැනඩාවෙි.ඉන්නෙ.එයා.මගෙත්.එක්ක.තහරා.වුනා.මට.එයාව.අපහු.ලබා.දෙන්න.ඔබට.පිං.ඇති.වෙිවා.
@Sachinisandunika12
10 ай бұрын
මගේ ආදරේ මට නැවත ලබාදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️🙏
@Prabasvari
2 ай бұрын
Telipathy ගැන video එකක් කරන්න.... Lovely..... Attraction ගැන 😊❤❤
@thinutv6167
9 ай бұрын
මගේ ආදරේ ධනුශ්කව මට ලබා දුන්නාට විශ්වයට ස්තුතියි වේවා 🙏🙏🙏
@gunaseeliliyanaga4483
Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතිය් ස්තූතිය් ස්තූතිය් මට ආදරේ ලබා දුන්නට ❤❤❤🎉🎉🎉
@sujathakumari425
Жыл бұрын
විශ්වයට මම ගොඩක් ස්තූතියි කරනවා.ඔබ තුමියගේ මේ වටිනා විශ්ව ආකර්ෂන නීතිය ඇත්තක්.ඇත්තටම ගොඩක් ස්තූතියි 💖💖💖💖💖🙏
@SanjulaMedagedara-fk3ew
3 ай бұрын
මගෙ ආදරය මට නැවත ලබාදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@isharamadhubashini-wy6nc
Жыл бұрын
ටෙලිපති ක්‍රම ගැන විඩියෝ එකක් ඕනේ. Thank you so much universe ❤️ Thank you Miss ❤️
@maheeshagamage
Жыл бұрын
Telepathy video ekak krnn. Kohmd krnn eka hriytm kiyl. Godak sthuthiii ❤
@nethminisansala2765
28 күн бұрын
විශ්ව මාතාවනි මට මගේ ආදරේ ආයෙත් ලබා දෙන්න 🙏🏻🙏🏻🙏🏻
@nadeeshaperera648
11 ай бұрын
විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි එයාව මට ලබාදුන්නාට 🙏❤
@JananiOmega-br9wi
8 ай бұрын
මට ඕනිම වෙලාවෙ අක්කි ඔයාගෙ video එක දැක්කෙ ❤️
@piyumihansika7272
Жыл бұрын
මෙ අක්කටයි විශ්වයටයි ගොඩක් ස්තුතියි😘
@NiroshaLakmal-jz3zo
4 ай бұрын
විශ්ව මාතාව මට පිහිට වෙන්න එයාගේ ආදරේ මට තව තවත් වැඩි කරලා දෙන්න අපි දෙන්නා අතරට වෙන කෙනෙක්ට එන්න බැරි වෙන්න ❤ 🙏🙏
@AmAA-c1n
Жыл бұрын
.. aththama akki oya oyath ekka ekathu welaa inna හැමෝගෙම ජීවිත walata අශිර්වාදයක් akki... hamadama සතුටින් inna one kenek oya.. god bless you 🙏🙏..❤❤ Ane akki crush eka labeyida kiyala video ekak karannakl
@MallikaPgs-ec7ib
4 күн бұрын
මම විශ්වය විශ්වස කරනවා මම හැමදාම විශ්වයට කතාකරනවා මමහිතනවා මම අාදරයකරපු මගේඅයියා මවදලා ගියාමගේචුටිමස6 දොනිඑක්ක මමවිශ්වස කරනවා මට කවදාහරිමට විශ්වය පිහිට තියනවා
@prakashbalasooriya4115
4 ай бұрын
මෙ විඩියෝස් ගොඩාක් වටිනවා...❤️❤️thank you
@serandichathurika6169
Жыл бұрын
ගොඩක් ස්තූතියි අද තමයිමේක හරියටම තේරුම් ගියෙ මගෙ anjalslata univarse එකට ගොඩක් ස්තූතියි
@Ashi12390
Жыл бұрын
Thawa waradi wenawa meka karanakota ewath maga aragena karanna.prathila thiyenawa hodatama hariyata karoth🙏
@serandichathurika6169
Жыл бұрын
@@Ashi12390 weradi wenawa keuwe monawada
@Ashi12390
Жыл бұрын
@@serandichathurika6169 aniwaryenma anik kenage manasika mattamata wada ape manasika mattama udin thiyaganna wenawa
@Ashi12390
Жыл бұрын
@@serandichathurika6169 mano parawal gahanna epa kisima welawaka.meka karala nidaganna.udeta aharila hamadetama ස්තූතියි කියන්න.sampurnema amathaka karanna visualise karapuwa.thamange wada karaganna eka gana hithanne nathuwa
@Ashi12390
Жыл бұрын
@@serandichathurika6169 55×5.hari 33×3 hari karanna meka karana gaman
@nishanisajeewa4267
Жыл бұрын
විශ්වයට ස්තූතියි ඔයාව මුණගැස්සුවට❤
@ThanujaWitharama
3 күн бұрын
අනේ pls telepathy එවන්න ගොඩාක් පිං
@DIlANU-dh4tb
11 ай бұрын
මගේ ආදරේට අවුරුදු 7... එයා ගියා....😢.... නැවතත් මාගේ ආදරේ මට ලැබේවා ..!!!❤❤... හැම බලාපොරොත්තුවක්ම ඉටු කල මගේ ආදරනීය විශ්ව අම්මාට අනේකවාරයක් මා ස්තූති කරම්. අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@himashamalshani8240
10 ай бұрын
Eya awada
@chethaniumesha9747
3 ай бұрын
11.11 විශව මාතවනි ඔබට අනේක වාරයක් ස්තුති වේවා ❤️
@slhachin2059
Жыл бұрын
එයාව අපහු ගෙන්න ගන්න විශුවලයිස් එකක් දාන්නකො ඔයාගෙ හඩින් හැමදාම අහල නිදියන්න
@KaveeshaDevindi-se8ep
5 ай бұрын
විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤🙏
@SHYAMALEEINOKA-vb6jv
3 ай бұрын
එයාට මන් කවදාවත් වරදක් කරේ නෑ හැමදාම සතුටින් තිබ්බා එත් එයාට මගෙන් අයින් වෙන්න ඕන කිව්වා හේතුව මන් දන්නේ නෑ කවදාවත් වචනයකින් වත් මම වරදක් කරේ නෑ එයාට 🙏🙏🙏🙏🙏 ව්ශ්ව මාතාවට ස්තුතී 🙏🙏
@KalaniRanaya
8 ай бұрын
ටෙලිපති ක්‍රම ගැන වීඩියෝ ඕනී
13:19
මෙහෙම කරන්න, එයාට අයෙත් ඔයාව මතක්වෙයි ❤️ Law of attraction sinhala
The Divine Portal
Рет қаралды 359 М.
21:02
ටෙලිපති හරහා අන් අය ඔබට කතා කරන බව කියවෙන ලක්ෂණ ගැන ඔබ දැනුවත් ද? Signs Of Telapathic Communication
The Divine Portal
Рет қаралды 59 М.
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 41 МЛН
00:44
Кто круче, как думаешь?
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,6 МЛН
00:30
Amazing remote control#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 15 МЛН
00:13
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 91 МЛН
12:10
මෙය කරන්න, අනිවාර්යයෙන් එයා ආයෙත් ඔයා ලගට එයි! 100% ප්‍රතිඵල සහතිකයි Attract Your Ex Love Back 💘 LOA
The Divine Portal
Рет қаралды 85 М.
9:53
නිවැරැදි ලෙස ආදරය ආකර්ශනය කරගමු, තව දුරටත් දුක් විදින්න අවශ්‍ය නෑ ❤️✨️Law Of Attraction Sinhala
The Divine Portal
Рет қаралды 44 М.
54:57
ඔබේ දෛවෝපගත ආත්ම සහකරු/සහකාරිය 💞 Your Destined Soulmate 💯💍 Valentine's Special Tarot Reading Sinhala
The Divine Portal
Рет қаралды 236 М.
14:36
ආකර්ෂණීය වෙන්න, ඕනෑම කෙනෙක් ඔයා ලගට ගෙන්න ගන්න 💫❤️How to be super attractive LAW OF ATTRACTION
The Divine Portal
Рет қаралды 67 М.
22:16
ඔයාගේ ආදරය මේ වෙලාවේ මෙහෙමයි Tarot Reading Sinhala
The Divine Portal
Рет қаралды 203 М.
12:17
ඔබේ ලස්සන සිහින සැබෑ කරගන්න VISUALIZATION නිවැරැදිව ඉගෙන ගමු
The Divine Portal
Рет қаралды 55 М.
15:34
ප්‍රභල වශී තන්ත්ර ක්‍රමයක් - ගෙදරදී තනියම කරගන්න පුලුවන් | දවස් 7න් අනිවාර්යයෙන් එයා ඔයා ළඟ
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 301 М.
34:59
ඔබේ ප්‍රශ්නයට හරිම උත්තරේ | TAROT sinhala |
THE MAGICIAN
Рет қаралды 38 М.
13:51
Infinity Symbol for Increase | සතියෙන් මුදල් ගලා එන රහසක් | The Law of Attraction Explained | Vasthu
Vishwa Pansala
Рет қаралды 348 М.
22:19
ඕනම කෙනෙක්ගේ සිත ඔබට වසඟ කරගන්න පුළුවන්. විශ්මිත NLP සරල ක්‍රම අත්හදා බලන්න. Sanath Gamage Talks
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 600 М.
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 41 МЛН