How to use Shampoo and Conditioner Sinhala Haircare tips

  Рет қаралды 119,976

UMA

UMA

Күн бұрын

Пікірлер: 637
@udayanganianuradha6532
@udayanganianuradha6532 2 жыл бұрын
මම හරියටම කොන්ඩේ තෙල් ගාලා මසාජ් කරේ ඔයාගෙ වීඩියෝ එකක් බලලා..ඇත්තටම ඒ ක්‍රමේ හරිම හොඳයි..මම අක්කා කියා දුන්නු විදියට සති හතරක ඉදන් මසාජ් කරනවා තෙල් ගාලා..අනේ ඒ ක්‍රමේ කියා දුන්නාට ස්තුතියි ..ඒක හොඳ බවක් දැනෙනවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@udayanganianuradha6532
@udayanganianuradha6532 2 жыл бұрын
මාත් නෑවම කොන්ඩේ ගොඩක් යනවා..බලද්දී මන් මේ කීව වැරදි කරනවා ..බොහෝම ස්තුතියි අදත් හොඳ උපදෙසක් දුන්නා අක්කා....අක්කගෙ වීඩියෝ එකක් තියෙනවා තෙල් ගාලා කොහොමද හරියට ඔලුව මසාජ් කරන්නෙ කියලා ..ඒ ක්‍රමේ හරිම හොඳයි..ඒකෙන් කොන්ඩේ ගැලවීම තරමක් අඩු වුණා ..අනේ ස්තුතියි අක්කේ 🥰🥰🥰🥰🥰❤️❤️❤️🙏
@anujayaprabhanjana-1263
@anujayaprabhanjana-1263 Жыл бұрын
අනේ අක්කෙ මන් කරන වැරදි ගොඩාක් danagaththaa thanks 🥰
@always2533
@always2533 3 жыл бұрын
බොහොම ස්තුතිය අප.නිවැරදි විදිය දැනුවත් කලාට.තෙරුවන් සරනයි ඔයාට ...!!!
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@Kosalab70
@Kosalab70 3 жыл бұрын
මම සිංගප්පූරුව ඉන්නේ.... ගොඩක් වැදගත් උපදෙස් ටිකක් දුන්නේ. ජය වේවා..!
@Chandifernando7031
@Chandifernando7031 3 жыл бұрын
මගෙ කොන්ඩෙත් දනිස්සෙන් පහලට දිගයි..ඔය ක්‍රමේට තමයි මාත් ෂැම්පු කන්ඩිෂනර් කරන්නෙ ඒත් ගොඩක් වටිනව අද වීඩියෝ එක ගොඩක් අය දන්නෙ නෑ හරියට කන්ඩිෂනර් පාවිච්චි කරන විදිහ thanks uma❤️
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@Chandifernando7031
@Chandifernando7031 3 жыл бұрын
මං uma පුද්ගලිකව අදුනන්නෙ නෑ .. මේ චැනල් එකේ ග්‍රාහකයෙක් වෙච්චි දා ඉදන් මං uma ගෙ වීඩියෝ බලනව.. මට ගැලපෙන දේවල් කරල බලලා තියනව .. ඇත්තටම uma මේ අපිට දෙන දැනුම ඇය පුද්ගලිකව අත්හදා බලලා දෙන දෙයක් කියලා මං හිතනව මොකද මේ කියලා දෙන හැම දේකම හොද ප්‍රතීපල තියනව මට නම්. ඔයාලා ඔයාලගෙ හමේ කොන්ඩෙ type එක අදුනගෙන umaගෙ වීඩියෝ follow කරනව නම් මං කියන දේ ඇත්ත කියලා ඉක්මනින් තේරුම් ගනීවි..thanks uma❤️
@uma9764
@uma9764 3 жыл бұрын
බොහොම ස්තුතියි! 💛🙏
@kanchanalakmali1503
@kanchanalakmali1503 3 жыл бұрын
ගොඩක් හොඳ වටින video එකක් අක්කි. Thx ඔයාට ගොඩක් මේක දැම්මට අක්කි. අක්කි , ගොඩක් සැර නැති අපෙ හිසට කොන්ඩෙට ගැලපෙන shampoo & conditions ගැන video එකක් කරලා දාන්නකෝ... ( ඕනිම තරාතිරමක කෙනෙක්ට වෙළෙඳපොළින් මිල දී ගන්න පුළුවන් ඒවා ගැන )
@uma9764
@uma9764 3 жыл бұрын
Ok
@nethubeautytips2060
@nethubeautytips2060 3 жыл бұрын
Oyage videos dekkama matath as hithuna chanal ekak karana mn hema dama vidiyo balanawa ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰
@shalinisilva3288
@shalinisilva3288 3 жыл бұрын
Thank you for these valuable advices 🙂
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@Chathu56713
@Chathu56713 Жыл бұрын
@@uma9764 akki hoda shampoo ekakui conditioner ekakui kiynnako
@malithidivaki4472
@malithidivaki4472 Жыл бұрын
Thank you akki Mage konde dan enenuth pallaha thank you very much💖👍👑🙏
@uma9764
@uma9764 3 жыл бұрын
හිසකෙස් පිරිසිදු කිරීමේ හා ආරක්ෂා කිරීමේ මූලික ක්‍රමයක් ලෙස අපි ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතා කරමු. ඒවායින් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි වන පරිදි ඒවා නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ. ඉතින් මේ වීඩියෝවෙන් මම ඔබට පෙන්වන්නේ ඔබේ කොණ්ඩයට හානි නොකර ෂැම්පූ සහ කන්ඩිෂනර් භාවිතා කරන නිවැරදි ආකාරයයි. ඔබ වීඩියෝව රසවිඳිනු ඇතැයි සිතමි. We use shampoo and conditioner as a basic method of cleaning and protecting pur hair. It is vital that we use them in a correct way so that we can get the most out of them. So in this video I am showing you how to use shampoo and conditioner without damaging your hair. Hope you will enjoy the video. 💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න. 💛 මගේ හැම වීඩියෝවක් ම බලන්න මේ link එකට යන්න 👇 kzbin.info/door/HFH4rP10J2FtAU35Ip_CRw 💛Instagram, මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇 ◾Instagram : instagram.com/uma_vlogger/ #uma #howtouseshampooandconditioner #beautytipsbyuma #staybeautiful #keepglowing #loveyourself #skingoals #hairgoals #youtuber #socialinfluencer #srilankanyoutuber #beautyinfluencer #beautyyoutuber #skincare
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 3 жыл бұрын
බොහෝම ස්තුති තෙරුවන් සරණයි ...!!!
@erandamadu7475
@erandamadu7475 3 жыл бұрын
Thanx Uma akke..mat oya kiuwa vidiyata thamai Karanne.et conditioner dala bageta wage man hodanne.eka weradida🤔🤔🤔
@subashanisuba866
@subashanisuba866 3 жыл бұрын
Bohoma sthuthi...Nodanna karunu tikak dena gatta.Mage konde godak wiyali.Agin krell gathiyk tynna.Sudusu sempoo1k puluwannm kiynnko nangi.Bs
@achininishanka6603
@achininishanka6603 3 жыл бұрын
Thankyou akke, mama me okkoma waradi kara 😣😅 Kiyala dipu eka godak watinawa❤
@bhagyameeriyagalla5761
@bhagyameeriyagalla5761 3 жыл бұрын
අක්කේ ඔයා කියන widihata කළා aththtma සාර්ථකයි thnq
@paraminawoddya3048
@paraminawoddya3048 Жыл бұрын
Thx akki Oya me vidihata digatama videyos danna.apita ewa godak wadagath ❤
@k.m.k.kothalawala1698
@k.m.k.kothalawala1698 3 жыл бұрын
ඔන්න මාත් subscribe කරල දැම්මෝ......👌👌 නියමයි dr...thnk u so mch.🌷🌷
@Sewminiindrajith
@Sewminiindrajith 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ.. මගේ කොන්ඩේ සාමාන්‍යයෙන් දිගයි.. දිග උනත් කොන්ඩෙ යනවා ඒක නිසා මං ගොඩාක් දුකින් හිටියේ.. අක්කා මේ වීඩියෝ එකෙන් මං නානකොට කරන ලොකු වැරදි ටිකක් පෙන්නලා දුන්නා...❤️ ආයේ ඒ වැරදි නොකර ඉන්න පුලුවන් මට..❤ ආයේමත් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි අක්කේ මේ වගේ දේවල් අපිට කියලා දෙනවට.. 💙💙💙💙💙💙💙💙💙💙
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@chamalikumari4437
@chamalikumari4437 3 жыл бұрын
Thanks Ms.Uma❤️❤️.konde pihadanna ona widiya hariyatama denagaththa.
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@wagishanethmini2611
@wagishanethmini2611 3 жыл бұрын
අක්කි මගේ කොන්ඩෙ ගොඩක් dry හිසකෙස් ගැලවෙනවා. හොද ෂැම්පු එකකුයි condition එකකුයි කියන්නකෝ
@shalikaprashangani9919
@shalikaprashangani9919 3 жыл бұрын
Thank you akke. Shampoo and conditioner karana hari widiha kiyala dunnata. Man karala thibba waradi pennuwata pin akkiyo...
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 жыл бұрын
Aneee thnks akkiyoo 💛 dn nathi godak dewal igena gaththa 💛
@chathuribasnayake8898
@chathuribasnayake8898 3 жыл бұрын
Dry hair එකකට ගැලපෙන shampoo, conditioner ගැන video එකක් කරන්කෝ... මගෙ කොන්ඩෙ ගොඩාක් dry.
@travelgirl9739
@travelgirl9739 3 жыл бұрын
or eke hoda ewa tynwa dry hair ekta
@shalushalu3619
@shalushalu3619 Жыл бұрын
Aiyo maheth
@kaveeonline690
@kaveeonline690 3 жыл бұрын
Plz akki ane curly heir eka gana video ekak oniiiiiiiiiii plzzzzz 🥺
@isurimarasinghe6762
@isurimarasinghe6762 3 жыл бұрын
Aththa thamai mama towel eka konde udata wenna daala thiyagena innawa thetha pitin. Mage konde issaraha line eke tika tika konde adu wenawa kiyala theruna mokda karanne kiyala hithaganna baruwa hitiye,ada thamai ekata hethuwa danagaththe. Thank you so much Uma☺️❤️😘
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
Very useful video thank's dear ❤
@kaveeshamadhuhari7543
@kaveeshamadhuhari7543 3 жыл бұрын
Thank you akki ❤️ godaaak watina video ekak... ane akki hoda shampoo & conditioner ekak kiyannakoooo
@nipunithisera5912
@nipunithisera5912 3 жыл бұрын
අක්කි කොන්ඩේ relax කලාම කොන්ඩේ පරිස්සම් කරන්න ඔීිනි විදිය ගැන video එකක් කරන්නකෝ
@chalanikariyawasam16
@chalanikariyawasam16 3 жыл бұрын
matath dena ganna oni......
@ayeshahirani1365
@ayeshahirani1365 3 жыл бұрын
Thanks nangi video eka beluwa ....Olives shampoo conditioner eka use karanne..eka hodaida....
@shainidinisha7444
@shainidinisha7444 3 жыл бұрын
Viana hair thikin and volumaztion shampoo and conditioner eka dry and frizzy dandruff hair ekkt hondadaida
@janakimadhushani2390
@janakimadhushani2390 3 жыл бұрын
Akke kondet oil daddi agissatath danawad.ahem dammama geta gehenawne
@nim7625
@nim7625 3 жыл бұрын
Hari mask and pack gena video ekak oni akkiyo
@isharakoralegedara9446
@isharakoralegedara9446 3 жыл бұрын
Thank you so much akke e kiwa weradi tika okkoma karanawa konde yanawata dukin hitiye. Wisadum hambuna. ❤️ budusaranai oyta.... akki puluwan nam mask acne walata treatment ekak kiyannako plz.....
@amalrishantha7152
@amalrishantha7152 2 жыл бұрын
සුපිරි විදියට කියල දුන්නා ස්තූතිය ...
@handmade6447
@handmade6447 3 жыл бұрын
Godakk watina video ekak akkiyo ❤️❤️thank you akkiyo ❤️😘😍
@lakmalipavithra5224
@lakmalipavithra5224 3 жыл бұрын
Akke hoda shampoo ekaka tynn ona ingredient ganai...kondeta ahithakara ingredients ganai krl video ekk krwd akkiyooooooo...akke..thawa ekk..samahara product tynw..eke conditional nane...ethakota..mkd krnn... akkiyooooooo...❤️❤️
@kavindyadissanayake1001
@kavindyadissanayake1001 3 жыл бұрын
අනේ මං අක්කි කියපු වැරදි කලින් ඔක්කොම කරා ආය නම් ඒවා කරන්නේ නෑ ගොඩක් වටිනවා අක්කි මේ වීඩියෝ එක ❤❤❤
@thilinidisanayaka9802
@thilinidisanayaka9802 3 жыл бұрын
අද තමා උමා ඔයාගෙ වීඩියෝ බැලුවෙ... ස්තූතියි
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@ireshamadumali3092
@ireshamadumali3092 3 жыл бұрын
Oya lassanata present karanawa... Niyamaii..
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@Ruuu05468
@Ruuu05468 Жыл бұрын
Godak pin akki❤
@verohasiverohasi9848
@verohasiverohasi9848 3 жыл бұрын
Thank you akki..Hoda shampoo ekk kiyannako.💛
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
Thanks නංගියෝ ගොඩක් වටිනා වීඩියෝවක් බුදු සරනයි ඔයත් පරිස්සමින් ඉන්න
@KaushalyaKaushalya-gu4qb
@KaushalyaKaushalya-gu4qb 5 ай бұрын
අක්කා ගොඩක් ලස්සනයි 🥰💗
@amithaamithaamithaamitha4297
@amithaamithaamithaamitha4297 3 жыл бұрын
Godak watinawa thanks nangiyo. budusarani
@dulanjalidilrukshi7049
@dulanjalidilrukshi7049 3 жыл бұрын
Tnk u sooooo much sudu bola akkiyooooo😍😍😍😍akkiyooothwa mn dawena prashnayk thiyenw mge ath deka godk gorosui 😭😭😭😭😭😭 e wagema ath dekei kakul dekei godak rali gathiyai ane විසඳුමක් kiyannako plzzzzzzzz
@uma9764
@uma9764 3 жыл бұрын
Wathura godak bonna. Suncream ekak gaanna.
@chethanalakmali7800
@chethanalakmali7800 3 жыл бұрын
Akke mage konde pelenawa ekata mikada karanne. Man pavichchi karana sheampoo and conditions Dove eka hodada
@mihiridewage924
@mihiridewage924 3 жыл бұрын
Ane gdk thanks ,hoda video ekak Ane plz ,,mata hoda serum,shampoo ,conditioner ekak kiyanna ko,
@oshanidilanka1049
@oshanidilanka1049 3 жыл бұрын
Me vedio eka maru.godak prashnawalata wisadum labuna
@sewwandikaamali3092
@sewwandikaamali3092 3 жыл бұрын
Thank you akkiyoo.❤️❤️math me waradi kala ewa kiyla dunnata thanx oyta.ane akki mage konde dry kondayak use karanna hoda shampoo ekakui conditioner ekakui kiyannako plzzz akki.
@uma9764
@uma9764 3 жыл бұрын
Dreamron eke for dry and damaged hair kiyala thyana ewa ganna
@sewwandikaamali3092
@sewwandikaamali3092 3 жыл бұрын
@@uma9764 ane thanx akkiyoo.bs.❤️❤️
@madushikamadu466
@madushikamadu466 3 жыл бұрын
ඔයා පාවිච්චි කරන shampoo conditioner මොනවද ?
@dinushikaprasadini5125
@dinushikaprasadini5125 3 жыл бұрын
Man heta idan me vidihata shampoo conditioner use karanawa akki oyage me video eka dakkata passe thamai therune api konde wash karana eka me dakva varadiyata karala thiyenne kiyala .Thank you so much akka video ekata thawath mewage vadagath vatina videos karanna api venuven 😘💖
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@nalindasooriyakula5947
@nalindasooriyakula5947 3 жыл бұрын
අක්කි පාවිච්චි කරන ෂැම්පු එකයි කන්ඩිෂනර් එකයි කියන්නකෝ ප්ලීස්🙏🥺🥺😊😁♥️
@gssandunilakmali4033
@gssandunilakmali4033 2 жыл бұрын
thank you akki oyata wedagath video akak
@paramithisansala9369
@paramithisansala9369 Жыл бұрын
අක්කේ අනිවාර්යෙන්ම shampoo කලාම condition කරන්න ඕනීමද
@bandulakumarasingha2022
@bandulakumarasingha2022 9 күн бұрын
Thank you so much akke💖
@erandawijemanna6980
@erandawijemanna6980 3 жыл бұрын
ස්තුතියි ...වටිනවා ගොඩාක් .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@dinushad_93
@dinushad_93 5 ай бұрын
Thank you so much🎉🎉🎉
@janithsamal-zr6yg
@janithsamal-zr6yg Жыл бұрын
Akke Hoda hair serum ekak kiyannako nala iwara unama use Karan.
@yashodhamariyan9728
@yashodhamariyan9728 3 жыл бұрын
Akki danuth mama nala kondea gata gahan hitiyea ...haiyohh tnq akki ...hair serum ekakata silicon oil use karata kmk nadda
@gamage3953
@gamage3953 3 жыл бұрын
ගොඩක් වටිනවා uma adarei godak 🥰🥰
@thanujadhanukshi6266
@thanujadhanukshi6266 3 жыл бұрын
නංගී මම ටික දවසක් ඔයාගෙ චැනල් එකට එකතු වෙලා .. ඔයාට පුලුවන් නම් ඔයා කියල දුන්න සරල මේකප් දාන්න .. ඒවගෙ party එකකට, wedding එකකට අපිටම කරගන්න පුලුවන් පොඩි hairstyle කියල දෙන්න.. මේ දවස් වල salon යන්නත් බෑ. මම ඒතරම් කැමතිත් නෑ. ගොඩාක් යාලුවො කැමතිත් වෙයි ..
@uma9764
@uma9764 3 жыл бұрын
Ok 💛
@nirmaniekanayake6197
@nirmaniekanayake6197 3 жыл бұрын
Thank u uma akki..gdk watinwa vedio eka..💙💙💙
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@shani199
@shani199 3 жыл бұрын
Ane mat aehemay kare babo godak thanks atthatama watenawa...😍😍💖💖💖💖💖💖
@malkanthimalkanthi327
@malkanthimalkanthi327 3 жыл бұрын
දැනුවත් කරාට ස්තුතියි
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@nisansalawickramasinghe4052
@nisansalawickramasinghe4052 3 жыл бұрын
Thank you akki 😍.Akki mge scalp ekt laga konde ikmanin oily wenw. Ithiri tika dry.mt use krnn shampoo & conditioner ekk kynnko akki 🙂
@dinedbolawaththsalhajri2085
@dinedbolawaththsalhajri2085 3 жыл бұрын
ane godk mn danuwth una thank you nangi.
@bhagyameeriyagalla5761
@bhagyameeriyagalla5761 3 жыл бұрын
අනේ මන් හොය හොය හිටියේ අනේ අක්කේ mn conditioner gawama konde තුනී වෙලා ඇලෙන ගතියක් එනවා piranna හරිම අමාරුයි. 😒 මට තේරෙන්නේ නෑ මොන shampoo එකද use කරන්නේ කියලා මට දිග කොන්ඩයක් තියෙන්නේ dandex use kala ගොඩක් කල් dandruff නිසා dove use kalama සවුත්තු වෙන්න ගත්තා. 😒 😔 උපදෙස් ඕනේ. Oily hair එකක් මට තියෙන්නේ.
@Doll12316
@Doll12316 3 жыл бұрын
Akki..mn oya serama waradi kala 😐anee oya video eke thiyenne hriyt ma atta neda 😖🥺
@rashminekala3125
@rashminekala3125 3 жыл бұрын
Thanks akki💖💖💖💖 svbhavikva hdagnn puluvn hair serum ekk ndd
@nimsarachamodi2865
@nimsarachamodi2865 2 жыл бұрын
Thank you akke me vhidiyata his kabala shampoo krdidi me shampoo gana athida mulu his kabalema gnna
@chandrakanthi3162
@chandrakanthi3162 Жыл бұрын
Mamathi hoyamini hitiya akki keka 👍💞👍💞👍💞👍💞👍💞👍💞👍💞 cyprus.
@lakmalilakmali9259
@lakmalilakmali9259 Ай бұрын
Dreamron eke king coconut rka hodaida akki
@gayathrimadushani744
@gayathrimadushani744 5 ай бұрын
ස්තූතියි ඔබට 😇
@amilasenewirathna7313
@amilasenewirathna7313 3 жыл бұрын
අක්කෙ,හොඳ හෙයාර් සීරම් එකක් කියන්නකෝ pls
@chandranis7927
@chandranis7927 3 жыл бұрын
Thanks nanga Godariyak hoda wadagath karunu godak dans gattata
@NethmiPoornima-fy8sx
@NethmiPoornima-fy8sx 6 ай бұрын
Thank you very much dear...❤️
@shashenirashmika2719
@shashenirashmika2719 3 жыл бұрын
Akki swayanwindanaya karaddi konde yanawada 🤔🤔🤔
@nethmi..
@nethmi.. Жыл бұрын
ඩවු කන්ඩිශන් හොදයි කියන කෙනෙක් ඉන්නොනම් හොදද කියල කමෙන්ට් එකක් දාන්නම්ක් 🥺🥺
@ameeshadewani1922
@ameeshadewani1922 Ай бұрын
Mage konde yanna gththa habay shine wenva
@jayanisrimali9933
@jayanisrimali9933 Жыл бұрын
වියලි හිසකෙස් වලට හිතකර ෂැම්පු එකක් කියන්න පුලුවන්ද
@sathsarahasarangi1784
@sathsarahasarangi1784 3 жыл бұрын
Akki godk hoda vidio ekk
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
Chandanalepa moisturise body lotion hodada.......
@niwanthibellana4587
@niwanthibellana4587 3 жыл бұрын
හරිම වැදගත් ..ගොඩක් ස්තූතියි .... හිනාවට තමයි මං කැමතිම...😍😍
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
ලගදි තමයි මමත් ඔයාගෙ චැනල් එක දැක්කෙ නංගියෝ හරිමවටිනවා
@wasanthagunasena8682
@wasanthagunasena8682 3 жыл бұрын
Akki age konde dry and dameg MN kondeta kokuthma krla nh ane akki Mage konde hoda thethmny sha kikruwa Kada Galena widihta thygnna puluwn hoda shampoo eheka name ekak kiynnko akkiyo. Plz riply me akkiyo
@Sadu-hu2ry
@Sadu-hu2ry 3 жыл бұрын
Ada thamai akki baluwe.api kochchara waradi karanawa da kiyala hithuna wediyo eka baladdi
@AnuraJaya-yu6uq
@AnuraJaya-yu6uq 6 ай бұрын
I like your smile 😊😊
@chathurivasana5458
@chathurivasana5458 3 жыл бұрын
Akki skin ekata hoda vitamin ekak kiyannko lassana vena
@uma9764
@uma9764 3 жыл бұрын
Vitamin C E
@rashmikasathya6005
@rashmikasathya6005 3 жыл бұрын
Akki mge Hair eke dandruff thibba. Dan adui. Oily scalp ekak thiyenne Mt. Curly hair ekk thiyenne. Mt use krnn hoda shampoo & conditioner ekk kiynnko 🥺🥺❤️
@lekanayaka3348
@lekanayaka3348 3 жыл бұрын
Suggestions Akki facial cleansing brush gena review ekak karanna puluwanda.eke tiyana vibrate eka munata hodaida eken kaalayak yanakota mune sama ella wetenna ganida.
@pradeepbandara9271
@pradeepbandara9271 Жыл бұрын
Ane akki mn ada thama oyage video eka baluwe.Godak hodai.Oya kiuwa wage mage nalala hariye konde aththema na.Plz ekata mokada karanne
@i_am_rose_girl_1
@i_am_rose_girl_1 3 жыл бұрын
කොන්ඩේ යනවට කරන්න්න මුකුත් නැද්ද අක්කි 🍂🌺🍃✨
@sithharshani7658
@sithharshani7658 3 жыл бұрын
Thnk u very much akki. Mt godkm dngann ona una deyk thmai akki ada kiyala dunne. Mn akkige kmthim deyk thmai kyl dena dewl akki e wdiytm karala pennanna eka. Eken apita thwth hodt akki kiyala dena dewl therenw ❤️❤️❤️❤️
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/mIDddnlmet6cbNU
@Madumora-hw2ch
@Madumora-hw2ch Жыл бұрын
කොන්ඩෙ මහත් කරල ගනට වවාගන්න ක්‍රම ගේන්නකො අක්කෙ❤
@saumyasewwandi2968
@saumyasewwandi2968 3 жыл бұрын
අක්කෙ හොද shampooo ekakui condition ekkui කියන්නකෝ...
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
Velvet saffron body lotion eka hodada....godak godak watinwa ada video eka ගොඩාක් ස්තුති අක්කී
@sandaniimalsha47
@sandaniimalsha47 3 жыл бұрын
Hodi mth use krnw ❤️
@alankara5506
@alankara5506 3 жыл бұрын
Tnq akke...gdak dewal danagatta❤️
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@nevildahanayaka1468
@nevildahanayaka1468 3 жыл бұрын
Akki lunu signal ekata ekatu karala ath yata කළු පැහැති වෙනවාට ganna හොඳයි da,
@devikasrimali1962
@devikasrimali1962 3 жыл бұрын
Good vidio
@tharubabah7848
@tharubabah7848 2 жыл бұрын
අනේ අක්කියෝ හොද ෂැම්පු එකකුයි කන්ඩිෂනර් එකකුයි කියන්නකෝ
The Right Way to Shampoo and Condition | Gayathri Dias
8:45
Gayathri Dias
Рет қаралды 206 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
IS IT OK TO USE SHAMPOO AND CONDITIONER EVERYDAY ( IN SINHALA0
7:00
Tharusha Vishal
Рет қаралды 11 М.
Best Leave In Conditioners In Sri Lanka With Prices
12:45
beauty with sumu
Рет қаралды 85 М.
Menstrual Cup Sinhala
8:59
UMA
Рет қаралды 188 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН