How to wash Coconut husk chips( Low EC) පොල් ලෙලි කැබලි නිවරදිව wash කරන ආකාරය coconut husk chips

  Рет қаралды 105,533

Coco Dreams Lanka (PVT) Ltd

Coco Dreams Lanka (PVT) Ltd

Күн бұрын

Пікірлер: 200
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ පැහැදිලි කිරිම ඉතාම පැහැදිලියි
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි බබෝ...ඔයා දක්ෂ ලමයෙක්
@upalidasanayak7983
@upalidasanayak7983 4 жыл бұрын
ඇත්තටම ඔයා කරන දේ තව කෙනෙකුට ගොඩක් වැදගත් දෙයක් අනික ඔයාගේ අත්දැකීම් වලින්ම තමයි අනිත් අයට දැනුම දෙන්නේ මං කෙනෙක්ගෙන් අහගන්න කරන දෙයක් නෙමෙයිනේ ඇත්තටම ගමේ ගොඩේ රස්තියාදු වෙවී ඉන්න තරුණයන්ට ලොකු දෙයක් ඔයාගෙන් ගන්න පුළුවන්අනිවාර්යෙන්ම මාත් මේක පටන් ගන්නවා මේ ප්‍රශ්න ඉවර වුණ ගමන් ගොඩක් ස්තුතියි ඔයාගේ දැනුම අනිත් අයට දුන්නට
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
ආදරෙයී❤️ මන් දන්න විදියට මන් කරලා තියන දෙවල් ගැනයි මන් ඔයාලට කියලා දෙන්නෙ.තවත් අලුත් විඩියෝ කරන්න මට දෙන ශක්තියට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
@mohanchanduka9106
@mohanchanduka9106 3 жыл бұрын
Matath asai meka karana
@malithkahadavitagamage1326
@malithkahadavitagamage1326 2 жыл бұрын
Ec kiyyana mokadda
@madhumalimadhumali4061
@madhumalimadhumali4061 3 жыл бұрын
තෙරුවන් සරණයි පුතා හරි ලස්සනට ඔයා පැහැදිලි කරනවා හැමොම බලන්නේ තමන්ගේ බිස්නස් එක ගොඩදාන්න එත් ඔයා හැමොටම ගොඩ යන්න කියලා දෙනවා මමත් අසයි මේ බිස්නස් එකට දවසින් දවස දියුණු වේවා ඔබට ජය තෙරුවන් සරණයි
@thusharagarusingha7937
@thusharagarusingha7937 4 жыл бұрын
හොදට පැහැදිලියි ඔයාගෙ වැඩසටහන ස්තුතියි
@mudithakumara1103
@mudithakumara1103 2 жыл бұрын
බොහොමත්ම සතුයි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට තෙරුවණ් සරනයි
@prabathwarnasooriya3390
@prabathwarnasooriya3390 2 жыл бұрын
EC මීටර් ganna කොහෙද tiyene
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
ඇහ්තට මල්ලි ඔයාගේ වැඩ සටහන් හොදට පැහැදිලියි නොදන්නා බොහෝ දැන ගත්ත. බොහොම ස්තුතියී ජයෙන් ජය
@madusribasnayaka817
@madusribasnayaka817 4 жыл бұрын
Thank you සහොදරයා උබ කරන දැනුවත් කිරිමට.ජය ප්‍රාර්ථනා කරනවා උබේ business එක සාර්ථක වෙන්න කියලා හදවතින්ම.මමත් interest මේ ගැන.මට machine එකක් උවමනා වෙලා තියෙන්නේ.අපි මුන ගැහෙමු ලගදිම.
@rasikarathnayaka4623
@rasikarathnayaka4623 3 жыл бұрын
මාත් බන්..මාත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ..
@trisanthamanjula4502
@trisanthamanjula4502 3 жыл бұрын
ජයවේවා.. ඔබ වැනි අය තමයි මේරටට අවශ්‍ය දැනුවත් කිරීමට ස්තුතියි
@ජීවන්මිහිරංග
@ජීවන්මිහිරංග 3 жыл бұрын
බොහොම පැහැදිලිව වීඩියෝ එක කරලා තියෙනවා වැඩෙි කරගන යන්න හිතෙනවා
@nalinmaddumage2621
@nalinmaddumage2621 3 жыл бұрын
මම බැලුව ගොඩක් හොදයි අදහසක් තිිනව වැඩෙිිට බහින්න මට උදවිිකරන්න හරියට කරන විදි සහ සේල් කරන විදි .👍👍👍
@hughfugj898
@hughfugj898 4 жыл бұрын
ithamath hodata lassanata pehedili kara tnx brader budu saranay
@nayanajithkumarasinghe5228
@nayanajithkumarasinghe5228 4 жыл бұрын
godak isthuthiy mahathmaya obage danuma beda dimata..obage vyaparaya wedi wediyen diyunu wewa..dambulla peththe nadda ganna company ekak obathuma danna?
@susilnammuniarachchi4495
@susilnammuniarachchi4495 3 жыл бұрын
අනිවාර්යයෙන්ම හොද වැඩක් මටත් අදහසක් ආවා වැඩේ කරන්න
@lalithattanayake6911
@lalithattanayake6911 3 жыл бұрын
Honda video ekak. Thax a lot. Et nxt video ekedi ekama dee aye aye nokiya hitiyanam tamai honda
@lonidoni5767
@lonidoni5767 Жыл бұрын
Oyaa mesin eke gana kiyada malli
@pushanthaarjuna9461
@pushanthaarjuna9461 4 жыл бұрын
Pollale kalie වලින් මොනවාද karanne thank you ඔයාට me ගැන කියලා දුන්නට මට දැන ගන්න කැමැතියි me ගැන විස්තරයක්
@buddikaharshani8395
@buddikaharshani8395 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 🙏 🙏
@sujithpriyanka436
@sujithpriyanka436 3 жыл бұрын
Thanks masin aka gevanna denne nadda math asae karanna
@pasindutharaka142
@pasindutharaka142 4 ай бұрын
EC eka check karana meter ekak thiyenawada?
@sangeewaudayathunga5855
@sangeewaudayathunga5855 4 жыл бұрын
Rathnapurata lagama thiyena kompeny eka mokakda
@slbusloverskaveeshagimhan2426
@slbusloverskaveeshagimhan2426 3 жыл бұрын
Aiye coconut oil hadana vidiha gena video eakak dannako.........please
@nowthylasa
@nowthylasa Жыл бұрын
Aiye ec මැෂින් ekk kiyk wage wenawad kiynn puluwand
@supunarusha4061
@supunarusha4061 3 жыл бұрын
Mashing eke taladeka paya3 tunata shapkaranna onada
@roshanmaduranga906
@roshanmaduranga906 4 жыл бұрын
Wash karala velala dawas kiyak vithara thiyaganna puluwanda.company ekata genakam
@thereskroos9979
@thereskroos9979 2 жыл бұрын
ලේයර් එකක් කොමද හදන්නේ
@heshanchamika6922
@heshanchamika6922 3 жыл бұрын
ඔයා සුපිරි මල්ලි
@digital8186
@digital8186 4 жыл бұрын
Niyamai machan good luck ✌️✌️✌️
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Tnx
@lalithchandana8982
@lalithchandana8982 2 жыл бұрын
Api geniyanna onida a ayathana walata, awith ganne nadda. Oyage vediyo supiri👍 Matath adahasak tiyenawa meka karanna,, kohomada wenne kiyanawada
@georgepeiris6525
@georgepeiris6525 4 жыл бұрын
Thank you sir.
@thakshilalakmali7741
@thakshilalakmali7741 3 жыл бұрын
Malli oyage me machine eka godak hodai thawath wadak oyata puluwannam karannako. Medawaswala lankawata awasyama deyak vena kukul kama hadana podi machine ekak hadala balannakoo
@nandanaperera3363
@nandanaperera3363 3 жыл бұрын
Thanks
@buddikakarunarathna7002
@buddikakarunarathna7002 2 жыл бұрын
Denata poli kebali wala ganan kohomada yanne. mee maching oyaa gawa thiyenawada. Kiyak wenawada
@amssabekoon5598
@amssabekoon5598 3 жыл бұрын
Mama mahawa mata masinakak ganda ona malli pawichchikarapu akak awulakna udau karaawada
@dilangaprabath6191
@dilangaprabath6191 4 жыл бұрын
Meka velanna mashin ekak nadda
@mohanchanduka9106
@mohanchanduka9106 3 жыл бұрын
Thanks bs ❤️❤️❤️
@prasadkarunanayake8800
@prasadkarunanayake8800 3 жыл бұрын
Niyamai
@kuwaitking3618
@kuwaitking3618 3 жыл бұрын
Ow godak hoda videowak
@saagarikasaagarika7643
@saagarikasaagarika7643 4 жыл бұрын
Oyalama malidi gannawada natinam apita walada polak hadunwala danawada
@nimalshantha4201
@nimalshantha4201 3 жыл бұрын
මේ මැෂින් එක විදුලියෙන් ද වැඩ කරන්නෙ
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍🇱🇰🇱🇰🇱🇰
@lasithprabodha1435
@lasithprabodha1435 2 жыл бұрын
Thanks machan
@shanakajayarathne9463
@shanakajayarathne9463 4 жыл бұрын
මේ හෝදපු කෑලි වල ඊසි එක අඩු වුනාද නැද්ද කියල හොයගන්නෙ කොහොමද පැහැදිලි කරන්න කරුනාකරල 🙏
@dasibro4519
@dasibro4519 3 жыл бұрын
EC මිටර් එකක් ඔනෙ යාලු එකට
@palithawijesooriya5363
@palithawijesooriya5363 2 жыл бұрын
වොෂ් කරන්න කිවුල් ජලය බාවිත කිරීම සුදුසුද
@sajidaamal2007
@sajidaamal2007 3 жыл бұрын
Math kamathi me wiyaparaya patan ganna.. Mn aluth.. Udau karanna puluwanda plz..
@sanjayagihan5040
@sanjayagihan5040 Жыл бұрын
Kudu bat wala ec adu karaganna widiyak nadda
@SilvaMenaka
@SilvaMenaka 5 ай бұрын
අලුතින් කරන්න නමි කොහොමද කැලි දෙන්නෙ අමුදව්‍ය සපයා ගන්නෙ
@sugathkumara2490
@sugathkumara2490 3 жыл бұрын
Kohi machine නැද්ද
@janakahemantha2184
@janakahemantha2184 4 жыл бұрын
ලේයර් එක ගහන්නෙ කොහොමද
@nishantharuwan2765
@nishantharuwan2765 4 жыл бұрын
thanks dear.oyage 4 no denna puluwanda wisthara tikak denaganna.
@greenfriendecoceylon5434
@greenfriendecoceylon5434 4 жыл бұрын
Ec chek mitar කොහොමද ganne .
@theamazingworld2491
@theamazingworld2491 4 жыл бұрын
Polleli kabai ganum karuwan hoyaganne kohomada illuma kohomada
@sureshbuddhika2933
@sureshbuddhika2933 3 жыл бұрын
Wash karaddin vathure kiula prasnayak nadda aiye
@lahiruoshan1760
@lahiruoshan1760 4 жыл бұрын
Aurudde hama kalema meken paduwak nathuwa illumak thiyenawada samanyen.
@arunadilip3887
@arunadilip3887 5 ай бұрын
EC කීයන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද
@sidanthamudalige9069
@sidanthamudalige9069 4 жыл бұрын
medewal monawatada ganne.
@asankamanoj6920
@asankamanoj6920 2 жыл бұрын
Koheda ganne company thiyenne
@asankasandaruwan6961
@asankasandaruwan6961 4 жыл бұрын
Aiya electric bil aka kohomada masayak weda kaloth
@denavlog2023
@denavlog2023 2 жыл бұрын
Ec මීටර් එකක් ගන්න පුලුවන් විදිහක් තියෙද. පොල් ලෙලි පෙගෙන්න දාලා පසුව යන්ත්‍රයට දැම්මොත් හොදයිද.චිප් පොගොවලා ec එක අයින් කරලා පසුව චිප් යන්ත්‍රයෙන් චිප් බවට පත් කලොත් හොදයිද.
@surangamanoj5927
@surangamanoj5927 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගෙ පෝන් නමිබර් එක එවන්න පුලුවන්ද
@ayodyadilshan7701
@ayodyadilshan7701 3 жыл бұрын
Ic eka cek karanne kohomada
@warunakula3863
@warunakula3863 3 жыл бұрын
මට කියන්නකො 7mm හලන දැලේ සයිස එකයි එකෙ කුඩු වෙන්කරන්න ගන්න දැලේ සයිස එකයි කියන්නකො
@lokugeprasanna337
@lokugeprasanna337 4 жыл бұрын
Super dear
@saagarikasaagarika7643
@saagarikasaagarika7643 4 жыл бұрын
Apita mawa danna tan gana kiyannako,
@nihalkulathunga3815
@nihalkulathunga3815 2 жыл бұрын
Lankawe Mona Pradesh's walada pol leli kebali ganna factory's thiyenne
@edceldu1545
@edceldu1545 4 жыл бұрын
Ape chips oya miladi gannawa da Danata pol leli kapana Mechin stock tiyanawada.
@thanurasudu7320
@thanurasudu7320 2 жыл бұрын
මිල කිියද
@lalithchandana8982
@lalithchandana8982 2 жыл бұрын
Api gihin denna onada kabali Signal masime mila keyada
@preethikarr8617
@preethikarr8617 2 жыл бұрын
b.s.goak.hodata.teruna
@nishanthajanaka8735
@nishanthajanaka8735 4 жыл бұрын
Mewa digatama gana thenak thiyanawad mama kilin Kara denda amaru nisa nathara Kara oya danada denda then mama halawatha
@isharajayawardhana5012
@isharajayawardhana5012 2 жыл бұрын
Kapapu kali puskanawane ekata mokadda karanna oni
@Dilshathmohamed
@Dilshathmohamed 4 жыл бұрын
Single motor machine how much?
@sajidaamal2007
@sajidaamal2007 3 жыл бұрын
Me pilibadhawa puhunuwak labaganna puluwan thanak thiyanawada. Mata puhunuwak labaganna kamathi me pilibadhawa. Help plz
@madhu..5946
@madhu..5946 3 жыл бұрын
Oyala pol leli chips apen gannawwada
@nilukagunawardana2546
@nilukagunawardana2546 4 жыл бұрын
Pol leli jiwanu haranaya karanna Pol leli nambanna one neda kohomada eka karanne piz Mata e ganna tikak kiyala denna.
@remarema978
@remarema978 2 жыл бұрын
Mata making aka gonna oni
@crstube9982
@crstube9982 3 жыл бұрын
Macin ekak nedda auwata
@නිලු-ය1ල
@නිලු-ය1ල 2 жыл бұрын
මැෂිමක් කීයක් වෙනවද
@alikhanali1008
@alikhanali1008 4 жыл бұрын
ගාන්නෙ.කෙමිපැනිතියෙන්නෙ.කෙහෙදෙ
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Jayanpathi
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
galle.thiyanwa
@sanathkaluarachchi2620
@sanathkaluarachchi2620 4 жыл бұрын
@@cocodreamslanka කියද
@nilmini4645
@nilmini4645 2 жыл бұрын
Galle eke nama kiyanna puluwanda
@123saddhatero8
@123saddhatero8 3 ай бұрын
මොකක්ද මේ ලේයර් එක කියන්නේ?
@sarathwijesekara3000
@sarathwijesekara3000 3 жыл бұрын
වෙළඳ පල සොයා ගන්නේ කෙසේද
@oscarayala9879
@oscarayala9879 4 жыл бұрын
Price please to mexico
@asus7368
@asus7368 3 жыл бұрын
Wash karapu 7.mm kiyada
@lalithmarkumathisge1859
@lalithmarkumathisge1859 3 жыл бұрын
මහත්තයෝ , මේකෙ බේලේඩ් එක සවුත්තු උනොත් ඒක මාරු කරගන්න පුළුවන් ද ? ඒකට කීයක් විතර යනවද ?
@sankakumarakarunarathna4427
@sankakumarakarunarathna4427 4 жыл бұрын
මචං සාමාන්‍ය එක පොල් ගෙඩියක තියෙන පොල් ලෙල්ලෙන් මචං කිලෝ එකක් වගේ සෙට් වෙනවද
@anurabandara1394
@anurabandara1394 2 жыл бұрын
ග්රෑම් 350 ක් wage watenne mcn.
@samanthigunarathne9145
@samanthigunarathne9145 2 жыл бұрын
3ta akai
@ruwankumara6805
@ruwankumara6805 3 жыл бұрын
Kiyak marilada mashin eka
@suduputha4631
@suduputha4631 4 жыл бұрын
Ec kiynne mokadde
@hasiniimadhiya3181
@hasiniimadhiya3181 4 жыл бұрын
Wosh karan nathuva vikunanna baida
@nishanthaherath5741
@nishanthaherath5741 4 жыл бұрын
Leli kapala iwatha dana kotas walta karanna deyak nedda
@krishannimantha5329
@krishannimantha5329 3 жыл бұрын
ඊසි එක කියන්නේ මොකක්ද kiyala tikk kiyanna පුළුවන්ද
@senaniharshani663
@senaniharshani663 3 жыл бұрын
පොල් ලෙලි කැබලි වල ඇසිඩ් එක...
@dilshanchathuranga6707
@dilshanchathuranga6707 Жыл бұрын
එක දන්නෙත් නැතිද
@පුදුමලෝකය-ර7න
@පුදුමලෝකය-ර7න 3 жыл бұрын
aiya me machine eka kiyak wenawada
@rexieperera7844
@rexieperera7844 4 жыл бұрын
ඊ සී එක කියන්නෙ මොකක්ද ? මනින්නෙ කොහොමද ?
@mama12344415
@mama12344415 4 жыл бұрын
electric conductivity maninne EC tester
@mama12344415
@mama12344415 4 жыл бұрын
විද්‍යුත් සන්නායකතාව
@srilankanproud1514
@srilankanproud1514 4 жыл бұрын
leli themanna hoda ne kollo, leli themila allapuwama thanikara enne kohui kudui, keli enne ne. mageth machine 2k thiyanawa. leli pegewwoth kapnna be.
@athulaprabath6321
@athulaprabath6321 4 жыл бұрын
Bro miss call ekak dennako 0765770654
@chamindahettimudalige6737
@chamindahettimudalige6737 3 жыл бұрын
EC යනු කුමක්ද ?
@theshandananjaya4680
@theshandananjaya4680 4 жыл бұрын
Nice👍
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Tnx
@samankumara8166
@samankumara8166 4 жыл бұрын
කීයක් වෙනවද මැෂින් එක
@malithkahadavitagamage1326
@malithkahadavitagamage1326 2 жыл бұрын
110000 idan 300000
@keerthirajasinghe228
@keerthirajasinghe228 3 жыл бұрын
පොල්ලෙලි කපන මැෂිමක් කීයක් වෙනවද
@supunmaduwantha8541
@supunmaduwantha8541 3 жыл бұрын
Oyage fonnamba eka ganna puluwanda mata
@rasikanuwan8782
@rasikanuwan8782 3 жыл бұрын
Mewa denna kohetada
@sanathkaluarachchi2620
@sanathkaluarachchi2620 4 жыл бұрын
කියක් වෙනවාද
@wishvaadikari4367
@wishvaadikari4367 4 жыл бұрын
Obatuma oya kiyana milata gane nane ada mila kiyannako balanna
@Siripala-nq5qc
@Siripala-nq5qc 4 жыл бұрын
Oya Pol leli gahanna dannawada.
@wattege
@wattege 4 жыл бұрын
ai gahaganna oninam waren nikan gon comment danna epa hoda wadak karanakota
@chathuradilushan7908
@chathuradilushan7908 4 жыл бұрын
😀😀😀😀😀😀🤩🤩🤩
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 21 МЛН
Step by Step of the Coco Peat Grow Bag production process | NB Coir
3:21
NB COIR | COCO PEAT
Рет қаралды 2,3 М.
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН