How to wear an Osari (ඔසරියක් ලේසියෙන් අදිමු)

  Рет қаралды 241,857

Beauty Secrets with Rapunzel

Beauty Secrets with Rapunzel

Күн бұрын

අපේ channel එකේ පළවෙනි tutorial එක හැටියට තනියම සාරියක් අදින හැටි ඔයාලට අපි කියලා දුන්නා. ඒක බැලුවට පස්සෙ හුඟක් අය මගෙන් ඉල්ලීමක් කළා ඔසරියක් අඳින හැටි කියල දෙන්න කියලා. ඉතින් මේ උත්සාහය ඔයාලා වෙනුවෙන්. මේ ඔසරිය අඳින හැටි තේරුම් ගන්න කලින් ලොකු පහසුවක් වේවි සාරිය අදින හැටි පිළිබඳව අපි කරපු වීඩියෝ එක මුලින්ම බලලා ඉන්නවා නම්. මොකද ඒකෙ තමයි අපි හරියට සාරි පොට නවන්න සාරිය අල්ලන හැටි, හරවන හැටි පවා කියලා දුන්නේ. එහෙම නැත්නම් ආධුනිකම කෙනෙකුට මේක එකපාරටම තේරුම් ගන්න ටිකක් අපහසු වේවි. ඔසරිය අඳින තවත් ක්‍රම තියෙනවා. නමුත් මූලිකම විධි 2 ගැන යම්කිසි අවබෝධයක් ලබා දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් අපි උත්සාහ කළේ.

Пікірлер: 394
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 78 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 152 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
චන්දිමාල්  පෙන්වන batik cotton සාරි | Nithijaya Saree
4:36
How to wear a Saree | Sinhala Sri Lankan Way
12:14
Pippige Lokaya - පිප්පිගේ ලෝකය
Рет қаралды 631 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 78 МЛН