No video

රිලේ වල ක්‍රියාකාරීත්වය සහ පරීක්ෂා කිරීම., how to work & Check relay in sinhala .

  Рет қаралды 19,878

Electronic danuma

Electronic danuma

Күн бұрын

රිලේ වල ක්‍රියාකාරීත්වය සහ පරීක්ෂා කිරීම ,How to work & Check relay in sinhala
#Relay, #Relay_swich,

Пікірлер: 60
@samithaliyanage4009
@samithaliyanage4009 2 жыл бұрын
පැහැදිලිව පිලිවෙලින් ගෙනයන පාඩම් මාලාව දිගටම කරගෙන යන්න. ඔබට පින්.අනාගතයේදී සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපත දක්වා ඉගෙනීමට ආසයි. ඔබට මාගේ ගෞරවය !!!!!🙏
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි ඔබට .
@chandanaprasan3236
@chandanaprasan3236 2 жыл бұрын
මන් ඉලෙක්ට්‍රොනික් ඉගන ගන්න කෙනෙක් මම නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා .රිලේ ගැන ඉතා වටිනා පැහැදිලි කිරීමක් . බොහොම ස්‍තූතියි ☸️🙏
@kumarajyantha7303
@kumarajyantha7303 2 жыл бұрын
බොහොම ඉහල කැපවෙන ඔබ වගේ මිනිසුන්ට ආදරනීය ගුරුවරුන් වඩාත් අවශ්‍යය යුගයක් මේ.ඔබට දෙලොවම නොවරදවා ජය ලැබේවි..
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@kingcobra2264
@kingcobra2264 2 жыл бұрын
Relay එකක ක්‍රියාකාරීත්වය දැනගෙන ගොඩක් කල් එය නිවැරදි ආකාරයට පැහැදිලි කරදුන් ඔබට ස්තුතියි
@imaduwa3531
@imaduwa3531 2 жыл бұрын
Oyage pone namba1ganna pulueanda
@oshanmusicroom..4305
@oshanmusicroom..4305 10 ай бұрын
ගොඩක් ස්තූති මේකරන සමාජ සත්කාරයට, හොදට තේරුනා relay එකක ක්‍රියාකාරීත්වය..❤ ගොඩක් පින්..දිගටම වැඩේ කරන් යන්න...all the best.❤❤❤😊
@electronicdanuma7067
@electronicdanuma7067 10 ай бұрын
ස්තූතියි
@s.h.a.ruwannadeeshan1494
@s.h.a.ruwannadeeshan1494 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් මහත්මයා...ස්තුතියි..
@lakmalprime5256
@lakmalprime5256 2 жыл бұрын
අදත් වෙනද වගේම දෙයක් ඉගෙනගත්ත , බෙහොම ස්තුතියි 🙏 🙏 බුදුසරණයි
@ajithnilantha2209
@ajithnilantha2209 Жыл бұрын
ගොඩක් හොඳ වැදගත් පාඩමක් වටිනවා tanks
@chandanaprasan3236
@chandanaprasan3236 2 жыл бұрын
ගොඩාක් දේවල් දැනුවත් උනා.. බොහොම සරලද පැහැදිලිව හැමදේම කියල දෙනව .බොහොම වටිනවා .ජය වේවා☸️🙏
@c.c6765
@c.c6765 2 жыл бұрын
ඔබතුමාට ,සර්ට ගොඩාක් ස්තූතියි.🙏
@bandulasilva7306
@bandulasilva7306 Жыл бұрын
Sir you do a very great service. Thank a lot.
@asanthaweerasooriya6573
@asanthaweerasooriya6573 2 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක්
@prabathchandima2634
@prabathchandima2634 2 жыл бұрын
දිගටම කරගෙන යන් අයියෙ..🔥♥️
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
👍🙏. සුබ පැතුම්!
@ymmskyapa9051
@ymmskyapa9051 2 жыл бұрын
ස්තූතියි ගොඩාක්
@harshasudesh4811
@harshasudesh4811 Жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.. බොහොම ස්තුතියි
@kavishka1727
@kavishka1727 2 жыл бұрын
Op amp ගැන වීඩියෝ එකක් දෙන්නකො plzzzzzzz😊
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏
@chandanaprasan3236
@chandanaprasan3236 2 жыл бұрын
තවත් මෙවැනි වීඩියෝ ගොඩාක් කරන්න ..ගොඩාක් වටිනව ❤️
@user-st8vq5zg6u
@user-st8vq5zg6u 8 ай бұрын
Good
@thusitharanmal1532
@thusitharanmal1532 Жыл бұрын
Good mata me rilay eka hariyata awabodyk thibbe ne ada thamai denagaththe harima sarala deyak kiyala wish you oll the best sir thanx🙏
@salorsilvar5908
@salorsilvar5908 10 ай бұрын
Thank you so match sir .. essrhtath mewage apita denuma laba denna .. godak watinwa … mewata help krna aytath godak pin .. bs
@bandulasilva7306
@bandulasilva7306 Жыл бұрын
Sir we don't hear you well sometimes. Please be closer to mic if you don't mind. Thanks. God bless.
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 2 жыл бұрын
Niyamai ayya😍❤️
@jayanthaub3345
@jayanthaub3345 Жыл бұрын
බොහොම ස්තුතියි සර්
@Sumudithalakshan
@Sumudithalakshan Жыл бұрын
crystal explain❤😊
@kasuntharaka187
@kasuntharaka187 2 жыл бұрын
Hodama guruwarayek
@uthpalachamikari7727
@uthpalachamikari7727 2 жыл бұрын
👍👍
@ajithnamunukula889
@ajithnamunukula889 2 жыл бұрын
Tanks
@wijitha4653
@wijitha4653 Жыл бұрын
👍👍👍
@sumith9446
@sumith9446 2 жыл бұрын
Thank sir
@kelumkumara1113
@kelumkumara1113 2 жыл бұрын
thank you
@maddumabandara1124
@maddumabandara1124 10 ай бұрын
සර් පුලූවනිනහම් පොඩි පැක්ටිකල් එකකුත් දාන්න අදාලcompanut එක
@k.kalinga9728
@k.kalinga9728 2 жыл бұрын
MAlli puluwannm inwator welding plant akak karnna ko . b s
@user-jx6mq4om4i
@user-jx6mq4om4i 11 ай бұрын
6pin realay eken vip light ekak hadaganna puluwan da
@LakmalDunusigha-ck6fk
@LakmalDunusigha-ck6fk 10 ай бұрын
❤❤❤❤❤❤
@ashokasamantha7069
@ashokasamantha7069 2 жыл бұрын
දීර්ග කාලීනව විදුලිය ලබා දීමට හැකි 12v රිලේ තියෙනවාද
@prabathchandima2634
@prabathchandima2634 2 жыл бұрын
අයියෙ relay එකක දෝෂයක් විදිහට එන්නෙ coil එක පිච්චෙන එක නේද, coil එකට මොකක් හරි වෙලා නම් ඒක මල්ටිමීටරේ කොහොමද පෙන්නන්නෙ?
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Coil eke witarak newe, contact turminal damage wenawa, coil eke gataluwaknam wadi ohoms agayak pennanawa, K ohoms M ohoms wage
@dulanishiromala5534
@dulanishiromala5534 2 жыл бұрын
12v fuse thiyanawada
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Ow tiyanawa
@chamindawijerathna1924
@chamindawijerathna1924 7 ай бұрын
12 v රිලේ එකක් ක්‍රියාත්මක වෙන්න ඇම්පියර් කියක් ඔනද
@anurawijewickrama5062
@anurawijewickrama5062 2 жыл бұрын
Fuel pump එකකට සම්බන්ද කරලා තියන realy එකක් ස්ව්ච් එක ඔන් කරාම engine එක strt කරන්නේ නැතුව තප්පර 5 විතර pump එක ක්‍රියාත්මක වෙලා ඔෆ්ෆ් වෙන්නේ කෙසේද පහැදිලි කරන්න පුළුවන්ද
@prabathchandima2634
@prabathchandima2634 2 жыл бұрын
මේ දේ සම්පූර්ණයෙන්ම කරන්නෙ relay එකෙන් නෙමෙයි.ඉන්ධන සැපයුම් පද්ධතිය තුල නියමිත ඉන්ධන පීඩනයට ලැබුනු පසු විවිධ ක්‍රම හරහා relay එක off කරනව.මොකද fuel pump එකේ මෝටරය එක දිගට ක්‍රියාත්මක වී රත් වීමට ලක් වීම අවම කිරීමට.
@nadeeshabandara2531
@nadeeshabandara2531 Ай бұрын
Switch වෙන සද්දේ ඇහුනත් switch eke connectivity pennanne නෑ..ඇයි ඒ
@electronicdanuma7067
@electronicdanuma7067 Ай бұрын
Atule contact point damage wela
@nadeeshabandara2531
@nadeeshabandara2531 Ай бұрын
@@electronicdanuma7067 thank u sir...❤️
@blabala867
@blabala867 2 жыл бұрын
Aiye smd gana vistra karanna video ekak krnna
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
කොහොමද +_ denne 12v denne
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
රිලේ වල +_ ගැටලුවක් නෑ දගරයට සැපයුම දෙනවිට
@maheshindrasingha5923
@maheshindrasingha5923 Жыл бұрын
අපිට ස්විච් එකක් වෙනුවට high current relay එකක් දැම්මම එ relay coil එකට ලොකු amp එකක් යනවද අයියෙ on එකෙ තියා ගන්න connet කරලා
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
රිලේ එකේ කොයිල් එකේ ප්‍රතිරෝදය අනුව තමයි ඇම්පියර් ප්‍රමාණය තීරණය වන්නේ, නමුත් බොහෝවිට පොඩි කරන්ට් එකක් තමයි ගන්නේ රිලේ වලට.
@maheshindrasingha5923
@maheshindrasingha5923 Жыл бұрын
@@electronicdanuma7067 thanks aiye
@user-jx6mq4om4i
@user-jx6mq4om4i 11 ай бұрын
පුලුවන් නම් පරිපත සටහන දාන්න
@kavindumadushan8098
@kavindumadushan8098 2 жыл бұрын
🐶🐶
@electronicmadhuwa2956
@electronicmadhuwa2956 2 жыл бұрын
Relay ගැන සියල්ල මුල සිට සරලව
42:07
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 4,5 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 167 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
I.C වල ක්‍රියාකාරීත්වය How to work I.C
20:12
How to work with a Relay Explaining in Sinhala (In practically)
30:36
Tronic Guide SL
Рет қаралды 24 М.
How to work bridge rectifier In sinhala
13:56
Electronic danuma
Рет қаралды 26 М.
SMPS no power | 12V 5A repair
14:24
Electro Boy
Рет қаралды 1,4 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 4,5 МЛН