KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
HOW TO SOLDERING IN SINHALA පෑස්සීමේ නිවැරදි ක්‍රමය .
22:19
How to work optocoupler ,ඔප්ටොකප්ලර්
23:28
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
30:51
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
27:29
HOWTO READ A CAPACITOR S VALUE, ධාරිත්‍රක වල අගය කෝඩ් එකෙන් කියවීම.,
Рет қаралды 51,909
Facebook
Twitter
Жүктеу
1
Жазылу 49 М.
Electronic danuma
Күн бұрын
Пікірлер: 142
@danukasrimal1103
Жыл бұрын
ඔබතුමා කියල දෙන දේවල් හොදට තේරෙනවා බොහොම පිං මේ දැනුම දෙනවට
@arunawellalage5303
2 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ස්තුති. ඔබතුමාට ජයවේවා ......
@surangasunimallankathilaka8857
2 жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් ස්තූතිය
@chamindaperera5403
Жыл бұрын
Good instructor
@sakarna
2 жыл бұрын
වීඩියෝ එක පරණ උනාට අද තමයි දැක්කෙ. ඉතාමත්ම වටිනවා. බොහොමත්ම ස්තූතියි. තෙරුවන් සරණයි!!!
@electronicdanuma7067
2 жыл бұрын
ස්තූතියි
@knowme192
2 жыл бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ගොඩක් ස්තුතියි ඔබට මම ඉතා ආසාවෙන් බලන්න. මගේ වයස අවුරුදු 63යි. හරිම රසවත් ඒවගේම සරලයි
@electronicdanuma7067
2 жыл бұрын
ස්තූතියි ඔබට .
@mdrathnasiri501
2 жыл бұрын
පැහැදිලි කිරීම ඉතාම පහසුයි වටහාගැනීමට..ස්තුතියි බෙහෙවින්ම .
@janakaanuruddha666
3 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමකි. ස්තූතියි!!!
@surensuranga1244
2 жыл бұрын
ගොඩාක් වටිනවා ඔබතුමාගේ දැනුවත් කිරිම වෙනුවෙන්,දෙවි පිහිටයි ඔබට
@electronicdanuma7067
2 жыл бұрын
ස්තූතියි
@kksamantha2098
2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කීරීමට..
@kksamantha2098
2 жыл бұрын
මට දැනගැනීමට අවශ්‍ය ෆෝන් චාජර් වල මදටියා ඇටේ වගේ,දුබුරු පාට එකට කියන්නේ සෙරෙමික් කැපෑසිටර් කියලද...නැතිනම් එයට කියන නම..කරුණාකරල පහදා දෙන්න ...ස්තුතියි ..
@electronicdanuma7067
2 жыл бұрын
දුබුරුපාට රවුම් කැපැසිටර් සෙරමික් කැපැසිටර් .
@kksamantha2098
2 жыл бұрын
@@electronicdanuma7067 ස්තුතියි ..🙏
@sakariyaa3384
7 ай бұрын
විශිෂ්ඨ පැහැදිළි කිරීමක් ජය වේවා..!
@pradeepgunawardana4691
3 жыл бұрын
සුපිරියටම තේරුනා.. බොහොම ස්තුතිය
@Lalith274
2 жыл бұрын
Excellent.Even the video is old I read it today.Very clear,very important.Thank you very much.
@sumanasiriamugoda8384
3 жыл бұрын
ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට ....
@jagathpriyantha254
3 жыл бұрын
අැත්තටම ඉතාමත් හොද පැහැදිලි කිරමක්.අපට තවතවත් දැනුම ලබා දෙන්නට ඔබට ශක්තිය ධෙෙර්යය ලැබේවා
@electronicdanuma7067
3 жыл бұрын
ස්තුතියි ඔබට ...
@vijithamendis2471
3 жыл бұрын
♥️♥️♥️
@upulnandana2446
3 жыл бұрын
220*52(((566999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999994629 299992222 2 2 2 2 22 222 222 2 2 22222 222229999999999999999999999999999999999999999999999999999999999999999999999999999999(2(55555555557(799":: 99 9:9 2222222 422222222
@jayanthaub3345
Жыл бұрын
ස්තුතියි සර්
@nishandharmasena1497
3 жыл бұрын
Very good ,thank so much... oba thumaata nirogi suwa labewa
@electronicdanuma7067
3 жыл бұрын
ස්තුතියි ඔබට .
@nimanthasandun9281
4 жыл бұрын
ගොඩක් හොද විඩියො එකක් දිගටම කරගෙන යන්න
@futureelectronic7280
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබට දැනුම ලබාදෙනවාට.
@sunnyweerasinghe7434
2 жыл бұрын
Supper *****
@wijayathilakapathirana3248
4 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@ekaekajathiekathi8203
3 жыл бұрын
ස්තූතියි සර්. අපූරු පැහැදිලි කිරිල්ලට
@electronicdanuma7067
3 жыл бұрын
ස්තුතියි ..
@priyanthakumara890
4 жыл бұрын
නියම වැඩක් සහොදරයා තව තවත් දැනුම වැඩිවෙවා බුදුසරණයි
@electronicdanuma7067
4 жыл бұрын
ගොඩක් ස්තුතියි ..දිගටම චැනල් එකත් එක්ක රැඳෙන්න
@sunilpushpachandrahewakatu5188
2 жыл бұрын
ගොඩක් වටිනව බොහොම ස්තුතියි
@chamindasisira2252
3 жыл бұрын
Harima pahadili thanks a lot
@chandrasenarubasinghe978
2 жыл бұрын
Very very good explanation.Thanks.
@organicandhealthy4426
4 жыл бұрын
ඔන්න මගෙන් 2 කැමැත්ත ගොඩක් වැදගත් ව්ඩියො එක අපේ පැත්තට එන්න යාලු අනිවාර්යයෙන්ම
@electronicdanuma7067
4 жыл бұрын
THANKS
@lakshmanhearath5495
2 жыл бұрын
Excellent thanks
@lakshmanhearath5495
2 жыл бұрын
Excellent
@sunilperera8802
8 ай бұрын
Excellent teacher .Thank u sir
@dineshmadushanka3869
2 жыл бұрын
Aththatama hugak hoday . Dannathi dewal godak danagaththa . Jayawewa
@lanka1285
2 жыл бұрын
නියමයි
@nandapalarathnayaka2861
4 жыл бұрын
Thanks brother. Godak hodai balala igena ganna apata watinawa.
@electronicdanuma7067
4 жыл бұрын
Thanks
@menakamadushan2045
3 жыл бұрын
සුපිරිම
@sinhalakarokemusic
2 жыл бұрын
බොහොම ස්තුතිය
@h.l.a.wanigasekera2177
2 жыл бұрын
Excellent explanation
@electronicdanuma7067
2 жыл бұрын
Thanks
@iroshanikahatapitiya8737
3 жыл бұрын
Good
@doninterlligents6262
3 жыл бұрын
Nice work..
@lahirunuwantha644
2 жыл бұрын
Niyami...❤️
@slboys.7644
3 жыл бұрын
Thank you sir. Clearly explained..
@upulwickramarathna1192
3 жыл бұрын
හොඳ වැඩසටහනක් ස්තූතියි ඔයාට
@anilherath1820
2 жыл бұрын
Good sir
@gaminilankathilaka8096
3 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීමට ස්තූතියි නැවත අවශ්ෂ්‍ය වූ විට ඔබව ලාබා ගන්නෙ කෙසේද
@nimalrupasinghe9491
3 жыл бұрын
Excellent presentation
@electronicdanuma7067
3 жыл бұрын
Thanks
@samanbandara1200
3 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරිමක් ස්තුතියි
@roshanmadhusanka490
4 жыл бұрын
oyage electronic video thamai supirima
@electronicdanuma7067
4 жыл бұрын
Thanks
@upulkulasooriya7128
4 жыл бұрын
නියමයිනේ yalu
@electronicdanuma7067
4 жыл бұрын
THANKS
@madushikamadu3550
3 жыл бұрын
Ela aiya
@nethsiluentertainment493
2 жыл бұрын
Thsnk u so much
@dimuthusenevirathna9383
2 жыл бұрын
Thanks aiye..❤
@charuka9822
2 жыл бұрын
මෙය මල්ට්මීටරයෙන් මනින්නේ කොහොමද ..
@delrstudio.2252
3 жыл бұрын
හොඳ වැඩසටහනක්
@electronicdanuma7067
3 жыл бұрын
ස්තූතියි
@lalithgunewardane555
3 жыл бұрын
excellent
@sumith9446
2 жыл бұрын
Thank you sir
@shamalperera4875
3 жыл бұрын
ඉතා හොදයි....සර් ඉලෙක්ට්‍රෝලයිට් කැපසිටර් වල අඩු වෝල්ටේජ් සහ වැඩි වෝල්ටේජ් සදහා නිෂ්පාදනය කරන්නේ කොහොමද??
@kamalhusein6688
2 жыл бұрын
220v 110v karanna puluwan ceramic capacitor ekak kiyanna ko 1000w ganna puluwan wena vidihe
@sasindu5207
3 жыл бұрын
බොහොම පින්..
@electronicdanuma7067
3 жыл бұрын
ස්තුතියි
@pasindumadushanka4325
9 ай бұрын
471 mylar akk wenuwata 471 ceramic akk use karanna puluwanda
@lakmalkarunarathna3409
2 ай бұрын
ස්තුතියි සර්.
@chenalkamila5215
4 жыл бұрын
Thnks
@sujeewawickramarachchi5075
3 жыл бұрын
Iwasima bohoo milai 👌🤜🤛
@karunapalajayasundara6630
2 ай бұрын
ස්තූතියි.
@sanjeewajayarathina2469
3 жыл бұрын
Godaki pin hodata theruni ganna puluwani godaki pin
@electronicdanuma7067
3 жыл бұрын
ස්තූතියි
@dgjanaka3767
3 жыл бұрын
Supir
@asankaathapaththu5232
Жыл бұрын
Thanks sir...
@hcnchamara4924
3 жыл бұрын
Polypropylene වල CBB22/CL කියලා code එකට ඉස්සෙල්ලා තියෙන්නෙ මොකාක්ද අනික 250v තියේන එකකට 400v දැම්ම අවුලක් නැද්ද🤔
@Shiwantha-bu1dn
2 жыл бұрын
Man gawa thiyenawa 335j 400v akakak aka thibba betry aka vot kiyada
@sriyantharathnasekara3606
11 ай бұрын
MPET(Brand ) D223K2J Metallized Film Capacitor මේකෙ කොහොමද අගය බලන්නෙ මේකට දාන්ඩ පුළුවන් ද වෙන වර්ගයක Capacitor එකක්
@sudathsantha8874
3 жыл бұрын
👍👍👍👍👍👍THNKS
@rameshsathsara3790
3 жыл бұрын
ayye 240v 7.2w lamp ekaka capacitor eka mokk wge wewida.
@dimuthukarunanayake4357
Жыл бұрын
thanks a lot
@funyman104.
2 жыл бұрын
Thank you
@PulathisiKitchen
Жыл бұрын
330nj kiyana capaciter eka kohomada kiywanne
@dhanushkasampath4747
4 жыл бұрын
Tnx sir
@kasuntharaka3969
3 жыл бұрын
supri guruwarayek.
@electronicdanuma7067
3 жыл бұрын
ස්තුතියි
@gimhanikavindiya8149
3 жыл бұрын
Godak hodai hodata theruna
@electronicdanuma7067
3 жыл бұрын
ස්තුතියි ..
@rbdayananda8866
2 жыл бұрын
Circuit diagram එකක 155 Pf කියලා තියෙනවා ඒක කොහොමද ගනනය කරන්නේ අනෙක අපි එම ස්තානයට භාවිතා කරන condenser එක මොකක්ද එහි සටහන් කෝඩ් එක මොකක්ද ස්තුතියි ඔබට
@dilanmadunil2899
3 жыл бұрын
යම් පරිපතයකට mf ,nf ,pf අගය සදහන් නොවුනොත් අගය තීරණය කරන්නේ කොහොමද?
@charuka9822
2 жыл бұрын
මෙය මල්ට්මීටරයෙන් මනින්නේ කොහොමද ,වීඩියෝවක් තිබෙනවාද ..
@sandaruwanwijerathne4913
2 жыл бұрын
AC වෝල්ටියතා සැපයිය හැකිද
@ravindragoonatillake4014
2 жыл бұрын
450v 1U 0k මෙහි අගය කීයද
@SasinduSanjitha-gu3db
Жыл бұрын
ගොඩාක් හොදයි .
@nevileampemohottige9330
Жыл бұрын
Obathumata katha karanne kohomada
@lahiruniroshan636
4 жыл бұрын
Sir Resister gana anith video eka danawada danma
@kamalhusein6688
2 жыл бұрын
Ayye oya pf eken mokada wenne (පරිප්පු ඇටෙන්) eka mokadada danne meken mokada wenna
@lasachathu7112
4 жыл бұрын
Wade hodai
@electronicdanuma7067
4 жыл бұрын
Thanks
@kamalhusein6688
2 жыл бұрын
Ayye 2.2uf kiyanne kiyada j eka 225j da kiyada
@electronicdanuma7067
2 жыл бұрын
225
@sunilsantha7135
3 жыл бұрын
Smd capacitor වල වටිනාකම කියවන්නේ කෝමද
@chinthakacsb
3 жыл бұрын
Uf kiyanne mokkada... eken wena de gena video 1k karannako... voltage 1n wena de api dannawa wage uf walin wena de gena
@electronicdanuma7067
3 жыл бұрын
Uf kiyanne micro farade kiyana eka, a kiyanne daritawaya manina farade kiyanna pradana akakayee anu akakayak,
@sampathsamaranayake4549
7 ай бұрын
106k 450j meke අගය 10 uf da?
@mallikaperera9272
Жыл бұрын
Thanks
@nilanthasena6804
2 жыл бұрын
Aiye practicaluth karannako
@kariyawasamdias1975
2 жыл бұрын
Godak hoda pahadili kirimak
@electronicdanuma7067
2 жыл бұрын
ස්තූතියි
@wmpradeepbandara
2 жыл бұрын
Multimeter එකෙන් මේවා චෙක් කරන්නේ කොහොමද මහත්තයා
@electronicdanuma7067
2 жыл бұрын
වීඩියෝ එකක් කරලා තියනවා , බලන්න ඒක
@kasuntharaka3969
3 жыл бұрын
🙏🙏🙏
@susanthawijerathna2111
3 жыл бұрын
CBB81G0223J2KV වෙනුවට දාන්න පුළුවන් capacitor තියෙනවාද?
@electronicdanuma7067
3 жыл бұрын
Awasaneta 3 ilakkama tiyana 2kv capacitor ekak danna, (333j 2kv , 123 2kv wage)
@susanthawijerathna2111
3 жыл бұрын
thanak you brother
@nihalsenadeera5490
3 жыл бұрын
.022 uf same
@gayanlasantha1548
3 жыл бұрын
Cbb22 කියන්නේ මෝද්ද?
@Dilki637
2 жыл бұрын
සර් මේක කඩෙන් ඉllanne kohmd
@dinidutharaka
Жыл бұрын
👍
@roshanpriyankara8895
Жыл бұрын
20kv දාරිත්‍රක නැද්ද
@imeshsankalpa4698
Жыл бұрын
77L. 105. Kiyala enne mokadda
22:19
HOW TO SOLDERING IN SINHALA පෑස්සීමේ නිවැරදි ක්‍රමය .
Electronic danuma
Рет қаралды 70 М.
23:28
How to work optocoupler ,ඔප්ටොකප්ලර්
Electronic danuma
Рет қаралды 54 М.
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН
0:14
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
Troom Oki Toki
Рет қаралды 50 МЛН
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН
10:52
capacitors explained Sinhala / ධාරිත්‍රක සිංහලෙන් #Foryou #foryourpage #trending
Genius Mind | #දිනියස්
Рет қаралды 17 М.
28:09
Basic Electronic sinhala ( Part 8 ) SL CRACK සිංහලෙන්ම Capacitor A++
SL CRACK ELECTRONIC
Рет қаралды 37 М.
13:59
ට්‍රාන්ස්ෆෝමර් නැති DC power supply | Capacitive droppers #sinhala #electronic #capacitor
SL ElectronooB
Рет қаралды 11 М.
16:16
Capacitor calculations - Basic calculations for capacitors in series and parallel
The Engineering Mindset
Рет қаралды 1,7 МЛН
20:46
ට්‍රාන්ස්ෆෝමර් නොමැති බලසැපයුම් නිර්මාණය , How to make transformerless power supply .
Electronic danuma
Рет қаралды 68 М.
41:55
How to Check Capacitors on Analog Digital Multimeter
CHARITHA SANJEEWA
Рет қаралды 56 М.
16:04
ප්‍රේරක වල ක්‍රියාකාරීත්වය .,howto work inductor
Electronic danuma
Рет қаралды 32 М.
40:33
Capacitors Basic Theory ,Capacitors ගැන සියළුම විස්තර මුලසිට සරලව
CHARITHA SANJEEWA
Рет қаралды 14 М.
21:40
ට්‍රාන්සිස්ටර් වල C,E,B අග්‍ර සහ NPN, PNP සොයාගැනීම. How to find transistor pins using multimeter
Electronic danuma
Рет қаралды 39 М.
29:54
මේ වීඩියෝව බලන්න, ලාබ LED bulb වලට රැවටෙන්න එපා| All about LED bulbs| #diy #led #circuit #education
Dr. Infinity
Рет қаралды 12 М.
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН