MOSFET ට්‍රාන්සිස්ටර් පරීක්ෂා කිරීම. ,How to chek mosfet in sinhala

  Рет қаралды 49,816

Electronic danuma

Electronic danuma

Күн бұрын

MOSFET ට්‍රාන්සිස්ටර් පරීක්ෂා කිරීම , how to chek mosfet in sinhala #Mosfet_transistor ,#Electronic_sinhala ,#Mosfet_Chek
Electronic danuma

Пікірлер: 124
@dushanshachithra5894
@dushanshachithra5894 3 жыл бұрын
හැමදාමත් සදහන් කරන පරිදි නිර්ලෝබීව දැනුම සමාජගත කිරීමට වෙහෙසෙන ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🙏💐💐
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ඔබට .
@surendraranasinghe1891
@surendraranasinghe1891 3 жыл бұрын
@@electronicdanuma7067 master how can meet you,
@jayanthaub3345
@jayanthaub3345 2 жыл бұрын
ඇත්තමටම සර් හොඳ වැඩ්ඩෙක් බුදුසරණයි ඔබටත් ඔබ පව්ලේ සියලු දෙනාටත්
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි.
@buddhikadharmasena7154
@buddhikadharmasena7154 6 ай бұрын
හොඳ පාඩමක් සරලව පැහැදිලි කිරීමක්
@upulranjith7499
@upulranjith7499 Жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අගේ කොට සලකනවා ඔබතුමාගේ දැනුම බෙදා දීම සම්බන්ධව ස්තුතියි ...
@kumaranilantha4635
@kumaranilantha4635 Жыл бұрын
Thx.මමත් බලන්නේ sir ge ඒවා විතරයි .දිගටම කරන්න .bs sir ඔබටත් පවුලේ සියලු දෙනාට
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි ඔබට.
@upaliwijewardana3842
@upaliwijewardana3842 2 жыл бұрын
Only. Course we find very clear with. Theory. And. Practicals
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 2 жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි!!!.
@vipulakumara9088
@vipulakumara9088 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනව මේ උපාංග භාවිතා කරන පරිපථ මේතාක් හදල නෑ දැන් ඒකත් මින් ඉදිරියට ගැටලුවක් නැතුවම කරන්න පුළුවන් ඔබට ප්‍රඥාව බුද්ධිය නොඅඩුව ලැබේවා... පහල වේවා .....🙏🙏🙏🙏🙏🙏
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි ඔබට
@HsandunPrabashvara
@HsandunPrabashvara Ай бұрын
❤️❤️❤️🙏❤️❤️දිගටම කරගෙන යන්න aiiya ඔයාට jaya 🙏🙏👍👍
@dhanuofficial4540
@dhanuofficial4540 28 күн бұрын
හොදට පැහැදිලි කරල දෙනව අයියෙ තැන්ක් යු👍🤟
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක් .ස්තුතියි ඔබට .💞💐👍
@sheriffdeen175
@sheriffdeen175 2 жыл бұрын
Danuwath kalata sthuthi budhusaranai
@AraaTechBOOM
@AraaTechBOOM 2 жыл бұрын
ඉතාමත් වටිනා වි⁣ඩියෝවක්❤️ ස්තුතියි ඔබට....
@mrart3028
@mrart3028 2 жыл бұрын
ස්තූතී, ඉතා හොඳ පැහැදිලි කිරීමක්...
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට පැහැදිලි කිරීම පිළිබදව ...බුදුසරණයි ...
@sajithlakmal9406
@sajithlakmal9406 2 жыл бұрын
බොහොම වටිනව දිගටම කරගෙන යන්න ශක්තියදයිර්‍ය ලැබේවා🙏🙏
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@chathuramadushanka2340
@chathuramadushanka2340 3 жыл бұрын
බොහොම ස්තුති 🙏 අයියේ.
@maddumabandara1124
@maddumabandara1124 Жыл бұрын
Thanks u sir very precious explained
@teshanamayuru1365
@teshanamayuru1365 3 жыл бұрын
සුපිරියටම කියල දෙනවා bs
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි .
@nadeerawilegoda7624
@nadeerawilegoda7624 3 жыл бұрын
Thank you for clarifying the facts.
@asankaathapaththu5232
@asankaathapaththu5232 Жыл бұрын
Oba thumata jayen jayama wewa...godak thanks
@sinhalasongs3597
@sinhalasongs3597 Жыл бұрын
Thanks lot
@araliyaaraliya6824
@araliyaaraliya6824 3 жыл бұрын
Oba thumata godak thanks me widihata pehedili karanawata jaya wewa 👍💚💙💛
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ..
@anilsenarathne3795
@anilsenarathne3795 Жыл бұрын
thank you😃
@kandamullageprabathjanakap6306
@kandamullageprabathjanakap6306 2 жыл бұрын
Budusaranai pahadiliy
@sumithpushpakumara2453
@sumithpushpakumara2453 22 күн бұрын
නියමයි සර්❤
@chinthakacsb
@chinthakacsb 3 жыл бұрын
Transistor mosfect දෙකම එකවගේ නේ.. අදුනගන්නේ කොහොමද හරියටම mosfect එකක් කියල pcb එක්ක තියෙද්දී.. එතකොය pcb එකේ තියනකොට ඔහොම බලන්න පුලුවන් ද.. ස්තූතියි හරිම පැහැදිලි 🙏💞
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Pcb එකේ G.D.S පින් නම්කරල තියෙන්න පුලුවන් , ඒ වගේම ප්‍රින්ට් කරල තියන නම්බර් එකෙන් අදුනගන්න පුලුවන්
@AsianTechnic
@AsianTechnic Жыл бұрын
සුපිරි
@akiladilshan7469
@akiladilshan7469 2 жыл бұрын
ගොඩාක් ඉස්තූතියි සර්
@ruwanjanaka6102
@ruwanjanaka6102 2 жыл бұрын
MT 3203 වෙනුවට භාවිතා කරන්න පුලුවන් mospet ekak kiyanna
@lahirusanjaya5079
@lahirusanjaya5079 3 жыл бұрын
නියමයි👍👍👍
@nilankasenarathna8350
@nilankasenarathna8350 2 жыл бұрын
Thank you❤❤❤❤❤
@amilawijeendra4834
@amilawijeendra4834 3 жыл бұрын
Man obatumagen godak dewal igana gatta hoda deyak karanne
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
Thank you sir .
@Nilwala
@Nilwala Жыл бұрын
Excellent 🎉
@anurasenarathna1703
@anurasenarathna1703 3 жыл бұрын
Good series. Thank you
@rajithalakmal6968
@rajithalakmal6968 3 жыл бұрын
Thanks sir....
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
ගොඩක් වැදගත් සර්.....දිගටම කරන් යමු ඔන්න සබ් කරා මාත්
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි
@SamanKumara-xk1rv
@SamanKumara-xk1rv Жыл бұрын
Thank you
@thilakwickramasinghe9553
@thilakwickramasinghe9553 Жыл бұрын
Thank us sir
@induwaragabadage3158
@induwaragabadage3158 3 жыл бұрын
patta a niyamai
@indikadeshapriya2373
@indikadeshapriya2373 Жыл бұрын
jayawewa..
@aiti7900
@aiti7900 Жыл бұрын
Super explanation........
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Thanks
@flixmovie-g3k
@flixmovie-g3k 2 жыл бұрын
Thank you. Good luck😍
@muthukalum8430
@muthukalum8430 2 жыл бұрын
Thank you sir❤👍
@නිමල්ආනන්ද
@නිමල්ආනන්ද Жыл бұрын
කැපසිටර් අක්‍රිය වෙලාද. කියල. දැනගන්නේ කොහොමද
@upulranjith7499
@upulranjith7499 Жыл бұрын
ඒ වගේම computer board වල mosfet බෝඩ් එකේ තියෙද්දිම චෙක් කරන්න පුලුවන්ද
@ajithkumarakumara8208
@ajithkumarakumara8208 Жыл бұрын
Deeta seet aka balana vidiya kiyala dennaco sir bs
@shanakajayasekara3803
@shanakajayasekara3803 2 жыл бұрын
N channel mosfet එකක් හා P channel mosfet එකක් යොදාගෙන ne555 ic එකෙන් invertor එකක් හදන්න පුළුවන්ද?
@nishansameera6056
@nishansameera6056 3 жыл бұрын
Oba thuma pehedili karana akarayata mata hodin therum ganna puluwan godak pin
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ..
@nimalgamage9347
@nimalgamage9347 2 жыл бұрын
ට්‍රාන්ස්ටරයක් මීටරයේ බසර් එකෙන් පරික්ශා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?
@janaka4001
@janaka4001 3 ай бұрын
❤❤❤ අලුත් video ඕනී සර්❤❤
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Dan oya transistor eka kiyak wenawada
@techdoop6401
@techdoop6401 2 жыл бұрын
WHERE CAN BUY
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
සර් irf44 පෙටි 10 විතර චෙක් කලා නමුත් G S අතර පෙන්විමක් නැ ඇයි ඇන්ලොග් මිටරයෙන්
@kwmchutta
@kwmchutta 2 жыл бұрын
මචං ඔය පොඩි ඩායා්ඩ් සලකුන තියෙන්නෙ මොස්ෆෙට් එකේ ආරක්ෂාවට අමතරව දාල තියෙන ෆාස්ට් ඩයෝඩ් එක නිරෑපනය වෙන්න නේද, එකොට ඒ ඩයෝඩ් එ⁣කනෙ චෙක් වෙන්නෙ මොස්ෆෙට් එක නෙමේනෙ
@hemanthapushpakumara899
@hemanthapushpakumara899 3 жыл бұрын
Thank you 👍👍❤❤
@becool4142
@becool4142 2 жыл бұрын
සර්කිට් එකෙන් මොස්ෆෙට් එක ගලවන්නෙ නැතුව චෙක් කරන්න පුලුවංද
@dimuthuthushan5642
@dimuthuthushan5642 3 жыл бұрын
Irfz44n එක වෙනුවට lm7805 transistor එක බෑද
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Ba. Lm7805 kiyanne regulator ic ekak
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
Thanks, වැඩිය වටේ තියරි යන්නේ නැතුව පහසුවෙන් ට්‍රාන්ස්සිස්ටරයක් චෙක්කරන හැටි සහ නිවැරදි සහ වැරදි හඳුනාගන්න ක්‍රමයක් කියා දෙන්න, එහෙම එකම එක විඩියොවයි දැක්කේ 🤔
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
තියරි නොදැන වැඩකිරීමෙන් තමයි ලංකාවේ සමහර කාර්මිකයෝ උපකරන විනාශ කරන්නෙ., ඒක නැතිකරන්න තමයි තියරියත් එක්ක හැමවෙලේම පැහැදිලි කරන්නේ.
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
@@electronicdanuma7067හරි තියරිය කියන්න නමුත් falty Transistor එකක් චෙක් කරලා හරි වැරදි හඳුනාගන්න ලේසීම ක්‍රමය කියන්න, ලෙඩක් බලනකොට පොත් පෙරලගෙන youtube බලබල ඉන්න බෑනේ එක නිසා හැකි පහසු ක්‍රමයක් කියන්න, පොත් බලබල පිනන්න බෑනේ, එම නිසා වැරැද්දක් සොයන ලේසීම කෙටීම මග කියා දෙන්න, youtube එකේ තියරි පිරිලා එක youtuber කෙනෙක් පමණයි වටේ නොයවා ලෙහෙසියෙන් වැරදි නිවැරදි හඳුනාගන්න ක්‍රමයක් කියා තියෙන්නේ 🤔
@asankasanjayadesilva9628
@asankasanjayadesilva9628 Жыл бұрын
@@electronicdanuma7067 හරියටම හරි පිළිතුරක්. අද කාලේ බහුතරයක් කරන විනාසයක් ඕක..
@gamingshadow6688
@gamingshadow6688 2 жыл бұрын
Aiye supiri oyage wade nam 🙏
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@damindatecnology1108
@damindatecnology1108 7 ай бұрын
Good sir
@Elec-l6t
@Elec-l6t 2 жыл бұрын
Thak you
@udayadasun7529
@udayadasun7529 2 жыл бұрын
Sir mosfet ekak pichchunoth eke ඇතුළත thiyena capasistor ekai diode ekak dekama eka sare yanawada,නැත්තං diode eka vitharada pichchenne.
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Mosfet wala pn sandi nirmanayedi diode ,capacitor lakshana penwanne ..pichunot sandi atara niwaradi kriyakaritwaya natarawenawa, a nisa diode capacitor lakshana natiwenna puluwan
@kamalthushara8152
@kamalthushara8152 Жыл бұрын
F13N50 mekata galapena most pet ekak kiyanna
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
සාමාන්‍යයෙන් ගේට්ටු එකයි ග්‍රවුන්ඩ් එකයි අතර දාන්ඩ ඕන මොන රෙජිස්ටර් එක මොකක්ද...capacitor එක disconnect කරන්න...?
@sujeedisna6151
@sujeedisna6151 2 жыл бұрын
Hello I'm from dubai I like your electronic lessons and I have watched all of your videos you explain it very well God bless you thanks so much for the lessons if it's no problem can you give me your phone number.
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 2 жыл бұрын
ගේට් එක පල්ස් කරාට පස්සේ බසර් වෙලා නවතින එක මොකද
@mudaligeoliver6474
@mudaligeoliver6474 3 жыл бұрын
How do we test this on circuit? The gate is already grounded, as a result the capacitor effect cannot be found?
@indikarathnayake1135
@indikarathnayake1135 2 жыл бұрын
Superb👌
@dtproductions1503
@dtproductions1503 3 жыл бұрын
Transformers Gana Video Ekak Oni Ewa Pariksha Karana Widihai simple Formula ekakuth Oni
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Aniwaryenma idiriyedi karanawa.
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 2 жыл бұрын
⁣ඩයොඩ් ෆන්ෂන් එක හරි ගේට් එක පල්ස් කරලා DS මනිනකොට එක පැත්තකට අවුලක් නෑ අනිත් පැත්තට බසර් වෙනවා ඒ ඇයි
@bandarathennakoon9170
@bandarathennakoon9170 Жыл бұрын
👍 👍
@samanbandula
@samanbandula 3 ай бұрын
👍👍👍
@primalthushara3326
@primalthushara3326 3 жыл бұрын
D2499 Transistor එකේ C E අතර ඩයෝඩයක් තියනවානේද සර් .
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ඔව් ඩයෝඩ් එකක් තියනවා .එම ට්‍රාන්සිස්ටර් එක mosfet නෙවෙයි , ඒක high frequency වලට වැඩකරන bjt ට්‍රාන්සිස්ටර් එකක්,
@dill2474
@dill2474 3 жыл бұрын
ow bass B E atara resistar ekak ha C E daiod ekak tiyenawa bahulawa use karanne crt tv wala horizontal out putt ekata flayback eka strat karanna
@kumaraweeramanthre3770
@kumaraweeramanthre3770 Жыл бұрын
ithama honda pehedili kireemak..obathumata iSthuti..
@SLmusiccollection
@SLmusiccollection 3 жыл бұрын
👌👌👌
@dayankeerthi
@dayankeerthi 2 жыл бұрын
පොතක් එළියට දාන්න,සියල්ලම පිළිබඳව
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ඉදිරියේදී බලමු.
@nishanthagunawardana1980
@nishanthagunawardana1980 3 жыл бұрын
2SK2850 meka mosfet ekakda?
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Ow ,N channel mosfet ekak
@nishanthagunawardana1980
@nishanthagunawardana1980 3 жыл бұрын
@@electronicdanuma7067 computer power supply ekaka mosfet 2i ෂොට්කි ඩයෝඩ 4i okkoma eka paara damage wenna puluwanda? Oyage video wala vidihata check kala.. short kiyala penwanawa
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Ehema wenna puluwan
@nishanthagunawardana1980
@nishanthagunawardana1980 3 жыл бұрын
Godak pin me dewal kiyala denawata..mamath me video bala bala hadanna try karanawa..jaya weva..digatama video karanna
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Digatama radisitinna, ස්තූති
@prasangarijman9050
@prasangarijman9050 2 жыл бұрын
13nk60z mekata galpena ekak kiyanna sir
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
IRFP450 try karala balanna
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 2 жыл бұрын
🙂👍
@තුරුනුසිතින්දහමදකිමු
@තුරුනුසිතින්දහමදකිමු 2 жыл бұрын
ayyee mata help karnnakooo
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Kiyanna
@arunanwaran3375
@arunanwaran3375 Жыл бұрын
78033 samana number s monawatha?
@dananjayaweerasuriya3124
@dananjayaweerasuriya3124 Жыл бұрын
❤❤❤
@milangoda8612
@milangoda8612 3 жыл бұрын
G d charge wenne na mosfet 1KA hodada ?
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Multimeter eke battery bahala tibunot charge wennet na, meter eka wadi range ekakata dalat balanna, mosfet eke pin kohewat gawennatiwenna chek karanna
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Gate_source capacitor tiyenne
@sadunkeerthi4542
@sadunkeerthi4542 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏👍
@lahirudilshan3087
@lahirudilshan3087 Жыл бұрын
Analogue නම් ශාපයක්
@vidu-l4g
@vidu-l4g Жыл бұрын
Tv filament current chk කරන්න ඕව ඕන.
@SLmusiccollection
@SLmusiccollection 3 жыл бұрын
💟💟💟
@antonpereraperera455
@antonpereraperera455 2 жыл бұрын
👍🌹❤🙏
@sampathmadushanka5995
@sampathmadushanka5995 Жыл бұрын
Thank you sir
@Kungfuchala
@Kungfuchala 9 ай бұрын
Thank you
@kavindajayanath6276
@kavindajayanath6276 Ай бұрын
❤❤❤
How to work optocoupler ,ඔප්ටොකප්ලර්
23:28
Electronic danuma
Рет қаралды 53 М.
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,6 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
OptoCoupler පරීක්ෂා කිරීම
21:31
CHARITHA SANJEEWA
Рет қаралды 11 М.
I.C පරීක්ෂා කිරීම, How to check I.C
13:40
Electronic danuma
Рет қаралды 35 М.
SMD capacitor test with a multimeter, how to test SMD capacitor, complete Tutorial
24:44
Electronics Repair Basics_ERB
Рет қаралды 53 М.
The Most Common Mistake in Laptop Repairs The shorted mosfet myth - Testing mosfets
12:44
WHAT IS A MOSFET  & HOW TO CHECK | LAPTOP REPAIR සිංහලෙන්
22:44
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 19 М.
Самые УЖАСНЫЕ Dyson наушники! Dyson  #интересное
1:01
ТЕХНОБЛОГ АЛИША
Рет қаралды 158 М.
Yanlışlıkla Telefonumu Parçaladım!😱
0:18
Safak Novruz
Рет қаралды 254 М.
😱Складных смартфонов больше не будет
0:46
ÉЖИ АКСЁНОВ
Рет қаралды 394 М.