LED Bulb repair with a Resistor in Sinhala || රෙසිස්‍ටරෙන් බල්බ් එක ගොඩදාමු

  Рет қаралды 58,989

HRTE PROJECTS

HRTE PROJECTS

11 ай бұрын

මන් කලින් ගෙනාපු ledbulb repair video එකේදී ගොඩක් අය අහල තිබ්බ resistor එකක් දාලා chipled එක මාරුකරන විදිහ කියල දෙන්න කියල , ඔන්න ඉල්ලපු වීඩියෝ එක ගෙනාවා, ලංකාවේ කවුරුත් මේ වෙනකම් කියල දීලා නැති Ledbulb repair කිරීමට අදාලව resistor ගණනය කිරීමේ රහස් ගොඩක් මේ වීඩියෝ එකේදී මන් කියල දෙනව 😘😘❤️
For Sponsership /Ads (දැන්වීම් පලකරගැනීමට අවශය නම් )
Gmail-- samaranayakainduranga@gmail.com
Whatsapp--
0702182988
මොනාහරි දැන ගන්න දෙයක් , කරුනක් ,අලුත් අදහසක් තියෙන්නම් wtsp msg එකක් දාල තියන්න.
0702182988-මගේ wtsp අංකය
(Uchitha Induranga )
Join our REUNION FORCE / අපේ රීයුනියන් බලකායට එකතුවෙන්න මේ whatsapp link එකෙන් ::
chat.whatsapp.com/DtkOaoeHwYY...
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රොනික් basics ඉගෙන ගන්න කැමති අය මේ වීඩියෝ සෙට් එක බැලුවනම් හොදටෝම ඇති
• Electronic basics
ආඩුඉනෝ ගැන, programming ගැන දැනගන්න මේ වීඩියෝ සෙට් එක බලන්න
• Arduino series
පයිතන් basics ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න
• PYTHON BASICS for begi...
Android app හදන්න ආරම්භයක් ගන්න මේ වීඩියෝ බලන්න
• How to make a RGB,Pixe...
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
#ledbulbrepairwitharesistor#ledbulbrepairresistor#ledbulbresistorvalue#repairledbulb#repairLEDbulb#HowtorepairLEDbulbs#Howtorepairledbulbs#HowtorepairLedbulbs#repairbulb#hrterepair#hrte#ledbulb#hrterepairledbulb#hrtehowtorepairledbulb#repairledbulbsinhala#ledbulbrepairsinhala#howtorepairledbulb#earnmoneywithled#earnmoney#earnmoneybyrepairledbulbs

Пікірлер: 132
@hrteprojects
@hrteprojects 11 ай бұрын
කට්ට්ටිය ලයික් කරල කමෙන්ට් එකක් දාන් යමුහ් ❤
@tharangadarsana8086
@tharangadarsana8086 11 ай бұрын
ඉතා වටිනා විඩියෝවක් ..මහත්මයා..ඔයාට ගොඩක් පිං .
@donshiroma6772
@donshiroma6772 11 ай бұрын
Niyamai,oya wage lankawe kawuruth mehema kiyala dene ne, resistor gananaya karana widiha hodata theruna supiri ❤
@medagodakattadigegunapala7363
@medagodakattadigegunapala7363 11 ай бұрын
වීඩියෝ එක ඉතා වැදගත්.
@avchandimadilrukshidilruks7972
@avchandimadilrukshidilruks7972 2 ай бұрын
Mamatha kiyuapu vidiwata kala kariyatama hari giya Thanks
@asindukariyawasam9442
@asindukariyawasam9442 6 ай бұрын
thank you ayye......hamoma kiyl dunnata me tharam hodata gananaya kireemak ekkama kiyl dunne oya witharai...keep it up brother
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 7 ай бұрын
ඔය සෑම L E D ලයිට් එක කට එන RESESTER ගාණ ගණනය කරලා දාන්න පුළුවන්ද ?එතකොට අපිට ගණන් හද හද ඉන්න ඕනේ නෑ නේ. WATT 8 9 12 20 ඒවගේ ලයිට් කීපයක්. එතකොට අපිට වැඩෙ ලෙසියි 👍🏆
@sisiraambagahawita8801
@sisiraambagahawita8801 10 ай бұрын
, thanks you my friend.very important lesson Sisira.
@JayalalWickramasinghe-mz4um
@JayalalWickramasinghe-mz4um 10 ай бұрын
හොදට තෙරෙනවා නියමයි. සුභපැතුම්!🎆🎇
@user-rp4pn6tw8e
@user-rp4pn6tw8e 5 ай бұрын
Thank s bro කීවට විස්වාස කරන්නෑ මේ විඩියෝ එක වලන අතරමේ බලුප් එකක් පිච්චුනා. එකෙම් දැන් හදා ගන්න පුලුවන් මේ විඩියෝ එක බලලා ❤
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 11 ай бұрын
ඉතා අනර්ඝ විඩි යෝ
@naradasaman
@naradasaman 8 ай бұрын
ගොඩාක් ස්තූතියි 👍
@user-qz3yl8ro8i
@user-qz3yl8ro8i 9 ай бұрын
ඉතා වැදගත් Video 1 ක්.
@jayasena9691
@jayasena9691 10 ай бұрын
ගොඩක් වටිනව.
@arunaeranda5222
@arunaeranda5222 10 ай бұрын
Newatha sarawa penwanna mahathmaya.harima watinawa
@user-oi9rx1gg9u
@user-oi9rx1gg9u 11 ай бұрын
Niyamai putha❤
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 9 ай бұрын
ඔබට පිං 🙏 බූදසරණයි
@arunaanuruddha2888
@arunaanuruddha2888 10 ай бұрын
Great job malli thank u
@AWADHARMASIRI
@AWADHARMASIRI 6 ай бұрын
nice lesson. thanks
@sarath586
@sarath586 11 ай бұрын
Supiri ayye👍😍
@NilushaPriyadarshini-xt7vp
@NilushaPriyadarshini-xt7vp Ай бұрын
Hodata apata theruna oyata bohoma sthuti
@rohanrefuge262
@rohanrefuge262 11 ай бұрын
Very good and interesting. Thanks.
@hrteprojects
@hrteprojects 10 ай бұрын
Glad you enjoyed it!
@dayantyrehouse9782
@dayantyrehouse9782 6 ай бұрын
Thank you 👍
@wimalpathirana131
@wimalpathirana131 10 ай бұрын
good malli
@user-rh4oj1qy2x
@user-rh4oj1qy2x 6 ай бұрын
නියමයි.
@alwis372
@alwis372 3 ай бұрын
Thank you bro good job
@krishanimadushika1053
@krishanimadushika1053 10 ай бұрын
නියමයි
@janathprasad7356
@janathprasad7356 7 ай бұрын
Great job
@upuledirisingha2953
@upuledirisingha2953 7 ай бұрын
Thanks
@wimalpathirana131
@wimalpathirana131 10 ай бұрын
වෙන වීඩියෝ වල ඔය විදියට පැහැදිලි කරලනැහැ ජයවෙීවා
@lahiruisuruwan4053
@lahiruisuruwan4053 5 ай бұрын
සිරාවට සුපිරී... ❤️❤️
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 10 ай бұрын
ඉතාම෴හොද෴පැහැදිලි෴කිරිමක්෴ජයවෙිවා෴
@pathiranawijesekara8925
@pathiranawijesekara8925 11 ай бұрын
Very good
@hrteprojects
@hrteprojects 10 ай бұрын
Thanks
@user-wx1zc5so1z
@user-wx1zc5so1z Ай бұрын
niyamai broo thanks
@sanjeewaruwankumara
@sanjeewaruwankumara 10 ай бұрын
Super 👍👍
@jiahin
@jiahin 2 ай бұрын
Excellent 👍👍👍
@Flexible_Ketchup
@Flexible_Ketchup 9 ай бұрын
Ela ❤
@CRAZYAPEX99
@CRAZYAPEX99 7 ай бұрын
Emergency bulb ekakadi ohom resistor dla repair krn vedio ekakut dnnko
@user-rh4oj1qy2x
@user-rh4oj1qy2x 6 ай бұрын
Good
@giannilorusso9924
@giannilorusso9924 10 ай бұрын
Amico, per una lampadina da 24w che resistenza devo saldare? Grazie
@maheshsiriwardana5834
@maheshsiriwardana5834 6 ай бұрын
Brother podi prushnayak thiyenawa. Led chip bulb eka wenuwata daana resistor eke watt gaana keeyada? වොට් බාගෙ වගේ ඇතිද
@electronicgallerya
@electronicgallerya Ай бұрын
Supiri pahadili keremak
@user-pj4tx8mf8y
@user-pj4tx8mf8y 25 күн бұрын
thank bro
@user-pj4tx8mf8y
@user-pj4tx8mf8y 24 күн бұрын
my doing at home but my led demage .led test volt 300 in this time not light led. connet time test 36 volt in. what happen bro
@hrteprojects
@hrteprojects 23 күн бұрын
I have told that in the video malli , do the calculation properly 🥰
@pramudhaseneverathne4245
@pramudhaseneverathne4245 7 ай бұрын
Pichchuna led 2kakata resister 2kak danna puluwanda
@Reallypoorwold
@Reallypoorwold 10 ай бұрын
Malli oke P - 9, V - 115,
@pggunasena8202
@pggunasena8202 18 күн бұрын
Verry good
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 10 ай бұрын
ගණනය කිරීම් පැහැදිලිව කියා දුන්නාට බෙහෙවින්ම ස්තූතියි.🎉
@arunaeranda5222
@arunaeranda5222 10 ай бұрын
Newatha penwanna.harima vedagath.eka LED ekak eliya adui.05 w
@CRAZYAPEX99
@CRAZYAPEX99 8 ай бұрын
Ettatm supiriykm tma sahodrya hnatnm heuwt ohom kiyl dna video ne hdn heti pennuwt kiyl dena ekm video eka meka tma wsanawt hmbuna watina video ekak
@user-bz8vi8lr8u
@user-bz8vi8lr8u 9 ай бұрын
@prasaddesilva2000
@prasaddesilva2000 5 ай бұрын
මෙහිදී resister එකේ watt ගාන ගැනත් අවධානය යොමු කළ යුතු නොවේද ....නැත්නම් ඉතා අඩු watt ගානක resister එකක් භාවිතා කලේ නම් යම් කාලයකට පසු රත්වී පිලිස්සී යා හැකිය
@samankamalasiri6042
@samankamalasiri6042 3 ай бұрын
Bulb 100 රුපියල් 80
@rapupdate1872
@rapupdate1872 8 күн бұрын
kohed​@@samankamalasiri6042
@ranjithravindra8260
@ranjithravindra8260 10 ай бұрын
Great job. Wish you all the best.. ❤
@Sansansansan88
@Sansansansan88 Ай бұрын
🎉🎉
@sooryasenak.a.k.8298
@sooryasenak.a.k.8298 28 күн бұрын
Reachable led ekak saha chip 5-6k pichchee athi bulb ekak repair karanne kohomada thanks
@hrteprojects
@hrteprojects 28 күн бұрын
LED බල්බ් repair කරමු. / How to repair LED bulbs kzbin.info/www/bejne/gITMiGmbh6Z_oJo Watch this video in my channel ❤️
@netcomlanka
@netcomlanka 5 ай бұрын
0.04A enne kohomada
@sajeewathotahewa9203
@sajeewathotahewa9203 9 ай бұрын
Damaged LED short kerala....Mylar cap adjust kela nam hari needa..natnamm resistors wala power loss/heat loss enawa needa
@vidu-l4g
@vidu-l4g 7 ай бұрын
Capacitor power supp තියන එකකටනම්, ඔබ කියන විදිහට පුළුවන්, අදාළ ගණනය කිරීම හරහා. Smps තියන ඒවගෙදී ඒ ක්‍රමය හරියන්නේ නෑ මම හිතන්නේ. ඒවගේදී ධාරාව පාලනය කරන්නේ IC එකට සම්බන්ධ කරලා තියන current sensing resistor(shunt )එක.
@sanjayalakmal1580
@sanjayalakmal1580 9 ай бұрын
👍 👍 👍 👍 👍 👍
@tissawijerathna7757
@tissawijerathna7757 8 ай бұрын
සමහර චිප් තියනව ස්මූත් කැපෑසිටර් එක නැතිව බ්‍රිජ් එකක් දාල ac දීල තියන. ඒවගේ කොහොමද එන dc වෝල්ටේජ් එක හොයාගන්නේ
@samankamalasiri6042
@samankamalasiri6042 3 ай бұрын
Bulb ගන්න තියනවා
@Daniel-wj4fp
@Daniel-wj4fp 26 күн бұрын
❤❤❤
@lrsan400
@lrsan400 24 күн бұрын
Malli, multiplug hadanna parts ganna thiyanawada?
@hrteprojects
@hrteprojects 24 күн бұрын
Petth thama blna oni
@thusharaudayakumara2597
@thusharaudayakumara2597 11 ай бұрын
Bratherr.bulb eka 50w.led podi bulb 40 eke thiyenawa. Mekata kiye resisstr ekakda danna one.
@hrteprojects
@hrteprojects 11 ай бұрын
Driver eken output wena voltage eka kiyada?
@thusharaudayakumara2597
@thusharaudayakumara2597 11 ай бұрын
216.
@hrteprojects
@hrteprojects 11 ай бұрын
Eka LED chip ekkata voltage eka ethkota enawa 216/40 5.4V wage , P=VI demama 50W= 230v x I , ethkota I = 0.2A kiyla enwa , V = IR demahama 5.4 = 0.2 x R ethkot enawa 27 ohm wage kiyla , okata 30-50 ohm wage hodi
@thusharaudayakumara2597
@thusharaudayakumara2597 11 ай бұрын
Thsnks broo
@mithunmadusanka9415
@mithunmadusanka9415 6 ай бұрын
Resistor use nokara ethana nikam sambanda kaorth
@hrteprojects
@hrteprojects 6 ай бұрын
Ema krna epa anith chip led wlta hoda ne
@Sansansansan88
@Sansansansan88 Ай бұрын
Kaden ganna පුළුවන් da hom 180 mokak kiyalada ganna one rejistar aka
@hrteprojects
@hrteprojects Ай бұрын
Ohm gana kiynna
@anilweerasinghe
@anilweerasinghe 10 ай бұрын
14 led chips I use 220ohm resistor and it burned. any answer pl
@hrteprojects
@hrteprojects 10 ай бұрын
driver Output voltage eka kiyak withara enawada kiyla menala beluwada?
@PM_Design
@PM_Design 2 ай бұрын
Bulb wala depaththe voltage eka 116 nisa, bulb eka 9W nisa I hoyaddi ai 9/116n bedan naththe?
@hrteprojects
@hrteprojects 2 ай бұрын
9W kiyna eka api ganne mali mulu bulb ekatama (Total power consumption of the entire LED bulb- including LED chips, driver circuit) 9/116 Gathoth ethnadi api current eka hoyanne led chip wlin 9W power consumption kiyla hithala
@hrteprojects
@hrteprojects 2 ай бұрын
Ekai ehwma ganne nethe
@user-rp4pn6tw8e
@user-rp4pn6tw8e 3 ай бұрын
Thank s bro ආයේ බලුප් පිච්චුනා කියලා විසි කරන්න ඕනෑ.
@sampathpriyankara8108
@sampathpriyankara8108 9 ай бұрын
බල්බ් එක ඩිම් ගැහි ගැහි පත්තුවෙන්නෙ ඇයි හදන්න පුලුවන්ද එක
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 Ай бұрын
me method eka series LED bulb thiyana bulb ekata withari neda hariyanne..?
@hrteprojects
@hrteprojects Ай бұрын
Parallel thiyenawanm circuit eka hariyata draw karagena mn kiyla dipu calculation tika apply krnna. Mn video eke kiyla denne series withri.
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sachinanuruddha7519
@sachinanuruddha7519 9 ай бұрын
LED Buld vala brightness eka godak adu wenne ay? Eka hadaganna kramayak kiyannko.....
@hrteprojects
@hrteprojects 9 ай бұрын
kzbin.info/www/bejne/gITMiGmbh6Z_oJo oya video eka balanna
@sachinanuruddha7519
@sachinanuruddha7519 9 ай бұрын
Thank You 😍@@hrteprojects
@kumarawpsk7933
@kumarawpsk7933 10 ай бұрын
,🙏👍
@dhananjayabandara6183
@dhananjayabandara6183 9 ай бұрын
DC V da balanta one AC V?
@hrteprojects
@hrteprojects 9 ай бұрын
DC
@hasangajanathika3353
@hasangajanathika3353 7 ай бұрын
115V පෙන්නන්නෙ ලෝඩ් එක අරගෙන නැති නිසා. නැත්නම් ඕකෙන් 115v ගන්නෙ නෑ සර්කීට් එකට
@nadeeshabandara2531
@nadeeshabandara2531 8 ай бұрын
74.74 ohms wlta 100ohm 1W resistor ekak wdi da?
@hrteprojects
@hrteprojects 8 ай бұрын
Prshnyk ne ithin ,hebi ai 1w danne , adu ampere ekknn 0.25w wage ekk dnna
@nadeeshabandara2531
@nadeeshabandara2531 8 ай бұрын
@@hrteprojects 0.25w dmma...resistor eken duma dmma...ekai 1w dmme...eth tika welawk yaddi led smd pichchenwa..
@hrteprojects
@hrteprojects 8 ай бұрын
Ehenm ohm gana weradi ethi , ekai oma wene
@nihalsurawerra8784
@nihalsurawerra8784 Ай бұрын
රිසිස්ටන් ඒක දාන්නේ නැතිව බල්බ් එකේ පිච්චුන led ඒකේ අග්‍ර දෙක සම්බන්ද කිරීමෙන් පමණක් හදාගන්න පුලුවන්ද. මෙම දෙවිධියේ වෙනස ගැන පැහැදිලිව විස්තර කරනවද.ඉස්තුතියි
@hrteprojects
@hrteprojects 28 күн бұрын
Emath puluwn , hebi tikk awdnm wede
@user-wz3ue4og2d
@user-wz3ue4og2d 7 ай бұрын
0.039 නෙද එන්නේ
@wimalpathirana131
@wimalpathirana131 10 ай бұрын
මාත් බල්බ් එකක් හැදුවා ඔබේ වීඩියෝ එක අනුව දැන් බල්බ් එකේ එලිය ගැස්සෙනවා එයට හේතුව දන්වන්න පුලුවන්ද
@hrteprojects
@hrteprojects 10 ай бұрын
Led tika හරියට check කරගන්න , තව chip led යන්න ඔන්න මෙන්න තියෙන්නේ , resistor එක හරියට ගණනය කලාද කියල බලන්න , අගය වැඩිවුනත් පොඩ්ඩක් කේස් ❤️
@electronicvri9200
@electronicvri9200 9 ай бұрын
වොල්ටෙජ් එක 230 නෙමෙයි නේද ගන්න ඕන. ල් ඊ ඩ් බල්බ් වලට අවශ්‍ය වොල්ටෙජ් එක නේද ගන්නෙ
@hrteprojects
@hrteprojects 9 ай бұрын
Nehe
@user-zw8yg6bw4z
@user-zw8yg6bw4z 6 ай бұрын
බල්බ් එකේ led ලයිට් පිච්චුනා කියලා හොයා ගන්නේ කොහොමද .අවපැහැයක් වත් නෑනේ
@hrteprojects
@hrteprojects 6 ай бұрын
Chip led eka , Bulb එක වැඩ කරන්නෙ නෑ , ඒකින් එක check krla blanna one , mage LEDBulb repair video eka blanna
@nimeshmadhushan4001
@nimeshmadhushan4001 6 ай бұрын
එකක් පිච්චුනොත් නිකම් සම්බන්ධ කරොත් අව්ල්ද,
@hrteprojects
@hrteprojects 6 ай бұрын
Ow, anith ewatath tika dawsakin yann puluwan
@nadeeshabandara2531
@nadeeshabandara2531 8 ай бұрын
Led driver එක පිච්ච්ලානම් කොහොම කරන්නේ...? Driver එකක් ගන්න පුලුවන් කොහෙන්ද?
@hrteprojects
@hrteprojects 8 ай бұрын
Pettah wala ganna thiyenwa
@nadeeshabandara2531
@nadeeshabandara2531 8 ай бұрын
@@hrteprojectsකොහොමද ඉල්ලනේ...පරන driver eka aran yanna weida
@hrteprojects
@hrteprojects 8 ай бұрын
Ehema ghila iluwnm hri
@dimanshanethsarani3203
@dimanshanethsarani3203 3 ай бұрын
මට අවුරුදු 10 යි කොහොමද අයියේ පිච්චුන තැන හොයා ගන්නේ?
@hrteprojects
@hrteprojects 3 ай бұрын
Oke bulb eke watt ganata adalawa resistor vlue ekk thiyenwa mali ,eka dana gni thiyene 🖐😁
@nysckalutaranysc
@nysckalutaranysc 3 ай бұрын
මල්ලි ඔයාගෙ වීඩියෝව ගොඩක් වටිනව. අනේ 6.8 OHM 1/2W රෙසිස්ටර් ගන්න තැනක් නැහැනෙ. 1/4 වොට්ස් ඒව විතරයි තියෙන්නේ
@hrteprojects
@hrteprojects 3 ай бұрын
Pettah athula building,59building wala thiyenwa
@nysckalutaranysc
@nysckalutaranysc 3 ай бұрын
thanks dear
@Reallypoorwold
@Reallypoorwold 10 ай бұрын
Mokada bulb Curcuit ekata ganne 115v 😂😂😂😂
@lankaashokleylandbus7402
@lankaashokleylandbus7402 10 ай бұрын
අයියෙ ඔයාගෙ වට්ස් ඇප් නම්බරෙ දෙන්ටකො 🙂❤️
@hrteprojects
@hrteprojects 10 ай бұрын
0702182988
@lankaashokleylandbus7402
@lankaashokleylandbus7402 10 ай бұрын
මෙ නම්බරෙ වට්ස්ඇප් නැනෙ 😥
@suniljayasekara9625
@suniljayasekara9625 6 ай бұрын
OL විභාගයටද ඔයාගේ වැඩ සටහන කරන්නෙ . 8 පාස් අයට සරල විදිය කියන්න. අනිත් අය විදියට.
@kasunsameera1586
@kasunsameera1586 6 ай бұрын
එහෙනම් ඔයා අට පාස් අයට තියෙන වීඩියෝ එකක් බලන්න...
@AWADHARMASIRI
@AWADHARMASIRI 6 ай бұрын
nice lesson. thanks
@jayasena9691
@jayasena9691 10 ай бұрын
Very good
@kumarajayaratne9434
@kumarajayaratne9434 10 ай бұрын
Thanks
@hrteprojects
@hrteprojects 10 ай бұрын
Welcome
@ajithapurakirillawala
@ajithapurakirillawala 29 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
LED Bulb Repair (Rs.1.00 කින් LED Bulb හදමු)
9:08
CHARITHA SANJEEWA
Рет қаралды 12 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 19 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
ඩි‍ජිටල් මල්ටිමීටරය - Digital Multimeter
42:28
e college international- online school
Рет қаралды 143 М.
3 Simple Ways to Repair LED Bulbs in Your Home! Easy LED Light Fix
8:22
Invention 75
Рет қаралды 1,4 МЛН
LED Bulb Repair (Power Circuit Repair)
18:58
CHARITHA SANJEEWA
Рет қаралды 64 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27