No video

Huawei B2368 4G LTE Outdoor Antenna Review and Request to Mobitel

  Рет қаралды 31,327

Sanush Bro ThinkDifferent

Sanush Bro ThinkDifferent

Күн бұрын

In this video I'm review Huawei B2368 Outdoor Antenna. this is very powerful antenna product by Huawei.
Get OEM keys :
CDKDeals's 25% Coupon code:SB25
▬Genuine Lifetime Activation Windows 10 Pro($16.09): www.cdkdeals.c...
▬Genuine Lifetime Activation Windows 10 home($15.33): www.cdkdeals.c...
▬Genuine Lifetime Activation Windows 10 Pro(2PC)($27.66): www.cdkdeals.c...
▬Genuine Lifetime Activation Office2019($44.92): www.cdkdeals.c...
Huawei WTTx : carrier.huawei...
Huawei Outdoor : e.huawei.com/e...
Sanush Bro ThinkDifferent
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
contact for official reason : contact.sanush94@gmail.com
My social Links:
Facebook : / sanushbro
Instagram : www.instagram....
Twitter : Sa...
KZbin : www.youtube.co...
My Blog : sanjayadilshan...
#cdkdeals #windows10 #officekeys

Пікірлер: 566
@elwoemotors1969
@elwoemotors1969 Жыл бұрын
ලංකාවට තියෙන ප්‍රශ්නය ISP ගණන මදි .DIALOG AND මොබිටෙල් එකාධිකාරයක් තියෙන්නේ .තව ISP ගණන වැඩි වෙන තරමට මේගොල්ලොන්ගේ ගණන් බහිනවා වගේම SERVICE QUALITY එක වැඩි කරන්න වෙනවා.නැත්නම් මේගොල්ල කරන්නේ තනිකරම වවාගෙන කෑමක්.හිතාමතා QUALUTY AND ස්පීඩ් DROP කරලා තියෙන්නේ.නීති නැති නිසා වගේම ඒවා ක්‍රියාත්මක කරන ලංකාවේ ආයතනය *****(නම හොයල බලන්න/හෙමෝම දන්නවා) නිකන් ඉඳන් පඩි ගන්න සෙට් එකක් ඉන්න නිසාත් .පිට රට වල නම් INTERNET ස්පීඩ් අඩුනම් කෙලින්ම නඩු .ඕන කෙනෙකුට ACTION ගන්නත් පුළුවන් .අත්දැකීමෙන් කියන්නේ.නමුත් මෙහෙ කරන අසාධාරණ වැඩ වලට කිසි.ACTION එකක් අදාල ආයතනයෙන් ගන්නේ නෑ.හේතුව හිතා ගන්න.එක නිසා මේකට විසඳුම තරඟය.ලංකාවේ ISP ගණන වැඩි කරන්න රැල්ලක් ගේමු.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Anivarenma... usersla vidihata api karana impact ekath vatinva... socialmedia vala hari katha nokaloth meyala apiva huragenama kanava
@chamindunethmina4288
@chamindunethmina4288 3 жыл бұрын
Thank you aiye. Man hoyapuma video ekak.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you too 😊😊😊❤❤❤
@sakalk4137
@sakalk4137 3 жыл бұрын
සිරාවටම මොබිටෙල් පට්ට 80mbps downloading speed and 40mbps uploading speed එකක් අපේ ගෙදරට තියෙනවා outdoor unit එකක් ගැහුවානම් මීට වඩා speed එකක් ගන්න පුලුවන් 😄 තව දෙයක් තමා මේ වගේ හොඳට සිග්නල් තියෙන පැත්තක ඉන්න කෙනෙක්ට වටින package එකක් තියෙනවා 60/= 3hours unlimited package එක මන් මේ package එක දෙපාරක් activate කරලා COD warzone download කරා 90GB වලටම මට ගියේ 120/=😁
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 жыл бұрын
මොන Town ekeda inne
@sakalk4137
@sakalk4137 3 жыл бұрын
@@eshikaudayanawanigasekara Negombo
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Niyamai godakma sathutui oyata hoda speed ekak thiye
@DharshanaMuthtettugoda
@DharshanaMuthtettugoda Жыл бұрын
What is your router bro?
@avishkalakshan3132
@avishkalakshan3132 Жыл бұрын
oyage router eka mokakda
@dineshmadushanka6840
@dineshmadushanka6840 3 жыл бұрын
අපිට ඔන හොද Internet connection එකක් ❤️
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou anivarenma 😊😊😊❤❤❤
@g.v.anildesilva6983
@g.v.anildesilva6983 3 жыл бұрын
අනිවාර්යයෙන් ම හොඳ දෙයක් වෙනවනම් හොඳයි. මොකද අපේ රටේ internet Speed එක ගැනනම් කතා කරලා වැඩක් නැහැ. අපි ම tv එක ගෙනත් අපිම ඇන්ටනාවක් සවි කරලා බලනවා වගේ තමයි..හැම දෙයක්ම අපි කරගන්න ඕනේ.. එයාලා හරි දිනයට බිල එවනවා විතරයි. ඇත්තමයි මේ වන විට අපි විසින් ම උත්සාහ කරලා තමයි අමතර signal speed එක වැඩි කර ගන්නේ. අදාළ ආයතන ඒ වෙනුවෙන් කිසිදු Network update එකක් කරන්නේ නැහැ. නව සම්බන්ධතා ඇති තරම් දෙනවා. ඉතින් tower එක busy
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou eka hari. me deval hadanna nam customersla vidihata api loku power ekak denna oni. nethnam apita kavadavath meva hadaganna venne ne. full try ekak demu. apita nethath idiri paramparavata hoda deyak vei
@dinithaw
@dinithaw 2 жыл бұрын
Agreed 👍
@tharindurathnayake9345
@tharindurathnayake9345 3 жыл бұрын
SLT හා Mobitel දැන් එකයි නේද බ්‍රෝ!? ඒ දෙක අතර වෙනසක් තියෙනවද? FDD වල මිල TDD වල data වල මිළ ගණන් අතර ලොකු වෙනසක් තියෙනවා නේද? ඒ ගැටලුවට විසඳුමක් තියෙනවද?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Ammo brother e deka ekak nemei boruvata ekak kiyala nama dan hitiyata hemadema venas. ou TDD ekata vada FDD valata cost eka vedi ISP ta ekai FDD data vala mila vedi. ekata visaduma ISP kenekma thmai denna oni
@tharindurathnayake9345
@tharindurathnayake9345 3 жыл бұрын
@@SanushBroThinkDifferent එතකොට SLT පැකේජ වල TDD හා මොබිටෙල් වල FDD විදිහට ද දෙන්නේ? මේ දෙකෙන් දෙන රවුටර වලත් මේ වෙනස තියෙනවද ? ස්තුතියි
@tharidunuwan8195
@tharidunuwan8195 3 жыл бұрын
උබ හිතන්නේ ඕක මොබිටෙල් එකට රික්වෙස්ට් කරොත් ගෙනෙයි කියලද බම්බුව තමයි අපේ ලොකේසන් එකේ ටවර් එකට අකුණක් ගහල 4g කවරේජ් එක ඩවුන් වෙලා දැන් අවුරුද්දක් වෙනවා කම්ප්ලේන් 30 වඩා දැම්මා මේල් දැම්ම කිසිම රෙස්පොන්ස් එකක් නෑ පක්කුන්ගේ ලංකාවේ internet provide කරන කාලකන්නි සමාගම් ඔක්කොම එකයි
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Ou oya hari eth api fight ekak dunnoth thmai vedak karaganna puluvan. ape gamata signal godakma adui api video ekak gahala Mobitel ekata demma. davas 3n apita gama athulata podi signal tower ekak gahala dunna. den godak aya Internet use karan e tower eka laga idan. e vagema Big tower ekak lagadima gahala denava kiuva. Hema velavema customer power eka pennanna kattiya ekka ekathu vela ethakota thmai apita vedak karaganna puluvan. (Example : nikan hithanna Dialog usersla okkoma ekathu vela ekama davase Internet and SIM use karana eka nevaththuvoth e samagama down karanna puluvan. api ekamuthu nethi ekai aula. mathakda Etisalat eke sim kadala dala anthimedi company eka vikunanna una lankave. e vage thmai. apita rellak hadanna puluvan nam hoda athata anivarenma vedak karaganna puluvan. )
@livetelecast1433
@livetelecast1433 2 жыл бұрын
bro. can you suggest me, which is the best antenna for TP-LINK MR200 (MOBITAL).
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Any 4G antenna. You can buy on Aliexpress. before buy please check the antenna ports
@livetelecast1433
@livetelecast1433 2 жыл бұрын
@@SanushBroThinkDifferent can you suggest the antenna model. Bro. (Frequently)
@ravindudil5han
@ravindudil5han 3 жыл бұрын
Dan oya antenna walin karanne signal strength eka wadi karana eka neda...eth dan mobitel ,dialog wage connections wala prashne wela thiyenne strength eka nemei ne users la wadi wimath ekka bandwidth eka adu wima ne ..e nisa ne apita full signal thibilath 0.01mbps wage enne...ehema baluwoth apita oya wage unit ekak danma one weida...?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou oya kiyana de hari. eth me vage device valin signal boost karanava. e kiyanne meka specially MIMO device ekak. mekata ena signal meken powerup karanva. e nisa den thiyena routers valata vada loku deyak meken karaganna puluvan low signal unath. kohoma unath userbase ekata hariyanna tower valin dena power eka vedi venna oni
@akesh1221
@akesh1221 2 жыл бұрын
@@SanushBroThinkDifferent ow.. Mama post ekaka dakka 4x4 MIMO supported router ekaka 60Mbps enawa.eth dialog b310s eke 10Mbps Enne kiyala..
@tnuwan4090
@tnuwan4090 3 жыл бұрын
Video එකේ කියන්නෙම Content Creators ලට විතරක් දෙන්න කියලනේ, එයාලට විතරක් දුන්නම හරිද?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Content creatorslata kiyalama kiyan godak apita Upload and Download spee oni nisa. eth meka anith ayatath anivarenma vedagath hoda speed ekak ganna puluvan powered device ekak nisa. api hemoma ekathu vela try karamu
@bandarapushpakumara
@bandarapushpakumara 2 жыл бұрын
ඉතා හොඳ දැණුවත් කිරීමක්. අනිවාර්යෙන්ම අපි මෙය ගෙන්වා ලන්න බලමු. බොහොම ස්තුතියි.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ou anivarenma Full try ekak demu. man request kara. godak aya request eka dala thibuna. api balamu Mobitel eken hoda feedback ekak deida kiyala
@akilanirmal9421
@akilanirmal9421 3 жыл бұрын
Sltmobitel da hoda mobitel da hoda? Me deke wenasa?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Aththatma me deke venasak ne meka e company eke vasiyata hadagaththu ekak misak technology eken venasak vela ne. Mobitel signal den FDD band 3 and 5. SLT signal den TDD band 38 and 40. e deval kisima venasak ne. aththatama me gena hoyala balanna oni SLTMobitel kiyala nama dagaththata customerslata kisima pahasukamak vela ne man danna vidihata
@pinocchioyt3939
@pinocchioyt3939 3 жыл бұрын
Dialog user ලා ට මොකෝ වෙන්නේ එතකොට 🙁😳.. මම නම් කියන්නේ අනිවා mobitel එකෙන් මෙක දැක්කොත් ඒවා දෙන්න උත්සහ කරයි මොකද mobitel ලා ගෙ විතරයි outdoor systems නැත්තේ eka නිසා
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Man hithan api mona ISP use karath use karan ekama vedeta. e nisa hoda vidihata service eka dena eka ISP kenek hitiya nam athi kyana eka thmai mage adahasa
@pinocchioyt3939
@pinocchioyt3939 3 жыл бұрын
@@SanushBroThinkDifferent ඔව් දැන ට හොදම Service තියෙන්නේ dialog මම දන්න විදිහට ලංකාවේ. Dialog තියලා අනිත් හැම isp කෙනෙක් ම එයාලගෙ service නැවැත්තුවා නම් ගොඩ එතකොට එ towers dialog ලට අරගන්න පුළුවන් නෙ අනික mobitel ලංකවේ එක්ක නිසා ඒක තිබුණාට කමක් න ඉතින් 😥 දෙකක් තිබ්බා ම හොඳටම ඇති
@DilrukLasantha
@DilrukLasantha 2 жыл бұрын
Dialog එකේ මේ රවුටරය තියෙනවා. මට දුන්නා. හැබැයි ගොඩක් හොදයි
@warunathushan325
@warunathushan325 2 жыл бұрын
ඔයා කොහොමද මේක ගත්තෙ මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද
@happyex4730
@happyex4730 3 жыл бұрын
Thankz brother me gena danagaththa me video ekan
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤
@denethsankalana9433
@denethsankalana9433 3 жыл бұрын
Aiye සාමාන්‍ය mata thiyenne dialog indoor ekak out door ekak request kalama eka kochchra ganak wenawada
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Dialog eken nam Free denava malli. Ikmantama katha karala balanna me veddith devices ivara vela athi
@SarathKumara-pn6iv
@SarathKumara-pn6iv 3 жыл бұрын
Dialog outdoor unit එක සුපිරි මගේ Download speed eka 100Mpbs
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Niyamai ou mageth Downl eka 50Mbps vage eth up link eka godakma adui 5Mbps vath ne
@SarathKumara-pn6iv
@SarathKumara-pn6iv 3 жыл бұрын
@@SanushBroThinkDifferent එක වැඩිකරන්න විදියක් නැද්ද
@gaminglife6421
@gaminglife6421 3 жыл бұрын
මගෙනම් ඒකෙ අනිත් පැත්ත බන්...එන්න එන්න download speed එක අඩු වෙනව
@SarathKumara-pn6iv
@SarathKumara-pn6iv 3 жыл бұрын
@@gaminglife6421 outdoor unit එක da
@gaminglife6421
@gaminglife6421 3 жыл бұрын
@@SarathKumara-pn6iv ow Dialog outdoor unit eka...gatha muladima 50-60mbps but now 10-20mbps. signal strength eka fullma thiyenawa namuth speed nah....aragena masa dekkwath nah thawama..
@heshanpunchihewa8658
@heshanpunchihewa8658 3 жыл бұрын
පට්ට ayiye
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤
@yakadahusma6086
@yakadahusma6086 3 жыл бұрын
මාත් විඩියෝ ඒක දානකම් බලන් හිටියේ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Supirima bro 😊😊❤❤❤❤
@lkl3975
@lkl3975 2 жыл бұрын
බලන්න 2022 මැයි වෙලත් තාම Number Portability නෑනේ....ලංකාවේ මිනිස්සුන්ගේ සති 2න් අමතක වීමේ ලක්ෂණය නිසා යටගිය තවත් Project එකක් නේද මේක
@dinithaw
@dinithaw 2 жыл бұрын
💯
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ou mn hithanne eka ikmantama launch vei
@MarioDaniels
@MarioDaniels 2 жыл бұрын
We have apps to measure 4G mobile signals. Is there any apps to measure 4G FIXED broad brand signals?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Yes you can use ookla and fast.com
@MarioDaniels
@MarioDaniels 2 жыл бұрын
@@SanushBroThinkDifferent Dialog 4G mobile dena Hama tower eken me 4G home broadband signal denne na ne
@rspresent2980
@rspresent2980 3 жыл бұрын
අනිවාර්යයෙන් ....
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤
@ZakiShorts_YT
@ZakiShorts_YT 3 жыл бұрын
plz අයියේ... මොබිටෙල් B311As-853 රවුටර් එක අන්ලොක් කරන වීඩියෝ එකක් දෙන්න... ගොඩක් පිං
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Anivaranma ikmaninma full try ekak dennam malli. Router ekak ikmanta hoyaganna oni 😊😊😊❤❤❤
@ZakiShorts_YT
@ZakiShorts_YT 3 жыл бұрын
@@SanushBroThinkDifferent Router ekak one neda...
@ZakiShorts_YT
@ZakiShorts_YT 3 жыл бұрын
Kamak ne aiye... Try ekak dila set unoth video denna ❤️
@maithrisiri
@maithrisiri 2 жыл бұрын
මම ඩයලොග් outdoor unit එක පාවිච්චි කරන්නේ ඒ උනාට මාත් request කරන්නම් mobitel එකට කෝල් කරලා
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Anivarenma karamu. meka godak hoda device ekak
@chamathrandeepa
@chamathrandeepa 3 жыл бұрын
Oya device ekata dialog sim eka dammoth wada karan nadda?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
veda karanava hebei Dialog eken signal den TDD broadband e nisa Upload speed eka nam adu vei godak
@sachinchamara274
@sachinchamara274 2 жыл бұрын
මොබිටෙල් අප්ලොඩ් ඔනි වෙලාවක හොදයි .හැබැයි ඩව්න්ලොඩ් නම් පාන්දර 12.30 පස්සෙ තමා එවෙලවට 30mb විතරා යනවා තප්පරෙකට🙂
@dialog.slt.mobitel.everyth6454
@dialog.slt.mobitel.everyth6454 3 жыл бұрын
Feist view
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much 😊😊😊❤❤❤
@D-I-N-U-S-H-A
@D-I-N-U-S-H-A 3 жыл бұрын
Dialog B312-926 video එකක් ඉක්මනටම ඔනේ.... අයියේ.... ♥️
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Full try ekak dennam malli router ekak hoyaganna oni
@w.a.dravinduravihara6667
@w.a.dravinduravihara6667 3 жыл бұрын
Anewarnma gamu...
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤ full try ekakk demu
@senul8559
@senul8559 2 жыл бұрын
සුපිරියි බන් video එක ❤️
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you very much malli
@chanakaprabhath6022
@chanakaprabhath6022 3 жыл бұрын
Mobitel eke antenna thiya normal routers Wath ganna nane.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou api request karamu hemoma ekka denna kiyala 😊😊😊❤❤❤
@crazyff6983
@crazyff6983 3 жыл бұрын
streamer kenek ta hariyana hoda conecction ekak hari devuce ekka hari karannako plzzz
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Streamer kenekta hodatma gelepen Fiber connection ekak. ehema nethnam Mobitel ZLT S10 eka hodai FDD band 3 eka activate karaganna...
@sahandhanuka2213
@sahandhanuka2213 3 жыл бұрын
Worth it
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤
@luthminrathnayake5311
@luthminrathnayake5311 3 жыл бұрын
Keep it up bro...👌🤝
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Full try ekak demu api hemoma 😊😊😊❤❤❤
@eranga3290
@eranga3290 3 жыл бұрын
me dawas wala mobitel router gnna tynwda
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Me davas vala nam ne man danna vidihata godak aya kiuva ne kiyala 😊😊😊❤❤❤
@matalekalum
@matalekalum 3 жыл бұрын
ඉතා වැදැගත් සලරුවක්. අපි ඒ විදියට කරලා බලමු.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Full try ekak demu hemoma ekka 😊😊😊❤❤❤
@matalekalum
@matalekalum 3 жыл бұрын
@@SanushBroThinkDifferent අනිවාර්යයෙන් ම.
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 3 жыл бұрын
මේවාගේ price කොහොමද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
amazon eke saha alibaba eke balanna. price eka nam godak vedi meka lankavata thaniyen import karanna hoda ne ISP kenekma import karana eka thmai hoda
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 3 жыл бұрын
@@SanushBroThinkDifferent ow neda machan thanks❤👍
@opsthero
@opsthero 3 жыл бұрын
30ta thiyenava ... Lankave
@tec__96170
@tec__96170 2 жыл бұрын
ඔල්මාද බඩුවක්නේ මූ..😅😅😅 විඩියෝ එක බලලාම ප්‍රශ්න අහපන් බං
@diniduthishan
@diniduthishan 3 жыл бұрын
Best👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much 😊😊😊❤❤❤
@kaveeshaamunugama8234
@kaveeshaamunugama8234 3 жыл бұрын
Ayye dialog zlt s10 router ekai dialog outdoor unit ekai ekama thena tibboth ekama signal ,ekama speed da tiyenne?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou malli TDD 40 eka thmai dekatama ena signal eka hebei Outdoor ekata ena gain eka vedi eliyata demmama
@DilrukLasantha
@DilrukLasantha 3 жыл бұрын
මේක නම් නියමයි අයියේ.. ඩයලොග් නම් වැඩක් ම නෑ. ගම්පහ දිස්ත්‍රික්කයේ රදාවාන ප්‍රදේශයේ මේ දවස් වල සිග්නල් අවුලක් වෙලා. තාම විසදුම් නැලු..
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou malli. hoda eka ISP kenek hitiya nam athi lankavata
@hasithekanayake2221
@hasithekanayake2221 3 жыл бұрын
මේ විඩියෝ එකට අදාල ප්‍රශ්නයක් නම් නෙවෙයි අයියෙ ඔයාගෙ විඩියෝ එකක් බලලමයි මන් රවුටර් එකක් ගත්තෙ zlt s10 එකක් ගත්තෙ ඩයලොග් එකෙන්.අපේ පැත්තට සිග්නල් ඇත්තෙම නෑ ඒත් වහලෙ ඉදන් අඩි 12ක් විතර උඩින් තියෙන්නෙ රවුටර් එක.outdoor unit එකක් request කලා මන් ඒත් දැනට නෑ කිව්වා ඒක නිසා දැනට පොලිතීන් කවරයක් ඔතලා කුඩයක් බැදලා මන් දැන fix කරලා තියෙන්නෙ.sinr එක 9ක් වගේ තියෙනවා හිටපු ගමන් අඩු වෙනවා 20-25mbps වගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් තියෙනවා ඒත් රවුටර් එක ඕෆ් කරල ඔන් කරාම 1mbps වලට අඩු වෙනවා ගොඩක් වෙලාවට restart කලාම හරියනවා සමහර වෙලාවට ඒත් ගොඩක් වෙලාවට හරියන්නෙ නෑ පුලුවන් නම් solution එකක් දෙන්න මේකට🤗❤️
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Router eka on ekema thiyaganna malli. me davas vala traffic eka vedi nisai ohoma ven oya connect vena cell id eka venas unama speed adu venava. e nisa router eka on ekema thiyaganna puluvan velavata. venath karanna puluvan deyak ne malli. puluvan nam Yagi antenna ekak gahaganna. dialog ekata nithara call karala signal ne kiyala kiyanna. outdoor ekak illanna kohoma hari outdoor eka thmai hodama visaduma.
@hasithekanayake2221
@hasithekanayake2221 3 жыл бұрын
@@SanushBroThinkDifferent external antenna එකක් ගෙනල්ලා ට්‍රයි කලා ඒත් සිග්නල් අහු උනේ නෑ ඒකට😢 ඒත් යාගි එකක් නම් නෙවෙයි.AG Antenna එකක් ට්‍රයි කලේ සිග්නල් බාර් එකක්වත් අහුඋනේ නෑ yagi ඇන්ටෙනා එකට අහුවෙයිද sure ම😢
@hivinnisalitha477
@hivinnisalitha477 3 жыл бұрын
total available graphic memory eke mage 2003 mb kiyala thiyenne ee kiyanne mokakda ayye
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
e kiyanne oyage Graphic venuven veda karana memory eke denata available pramane malli. samanyen virtual memory ekak HDD eken gannava graphic valata. e kotasa thmai ethana pennan malli
@hivinnisalitha477
@hivinnisalitha477 3 жыл бұрын
mage 2003t eeken pc eken free fire gahanna madida ayye
@hivinnisalitha477
@hivinnisalitha477 3 жыл бұрын
ayyagen thama mn computer eka gana okkoma wage igena gaththe kattiyama subscribed karala like danna
@hivinnisalitha477
@hivinnisalitha477 3 жыл бұрын
plz kiyanna ko ayye
@hivinnisalitha477
@hivinnisalitha477 3 жыл бұрын
plz kiyanna ko ayye
@kasun-4411
@kasun-4411 3 жыл бұрын
Dialog ekek aluthe denna router ekek review ekek onee ikamata (huawei b312-926)
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Man full try ekak dennam
@gametrackerlt9880
@gametrackerlt9880 2 жыл бұрын
Who has B2368-66 The latest firmware version is V100R001C00SPC215T ???
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
in Sri Lanka not yet I think
@sadeeshasankalpa1454
@sadeeshasankalpa1454 3 жыл бұрын
ගැම්මක් තමයි❤️🌚.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
😊😊😊❤❤❤
@UNLOCKSURE
@UNLOCKSURE 3 жыл бұрын
Oka dialog la denawa danatamath habai rs.6000n uda package walata denne Colombo area eke buildings walin cover una godak than walata oka damma
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Supiri ehema nam Huawei me device ekama kiyala shuwarda. nethnam ZLT P11 outdoor ekada.
@dilankalaksiri9883
@dilankalaksiri9883 2 жыл бұрын
ඔව්. මේ device එක Dialog එකෙන් දෙනවා.. මගේ දැනට තියෙන HBB එකේ Upload speed එක අඩු නිසා CAT 12 ODU එකක් සෙට් කරන්නම් කිව්වා.. අද හෙට එයි.
@uvindamallawa1475
@uvindamallawa1475 2 жыл бұрын
Why upload speed is lower than download speed. Upload speed is 0.7 Mbps while Download speed 10+Mbps.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Because It use TDD band It is very slow Upload link in the Technology. If you want to more upload speed please use Mobitel It has FDD band and it is the best
@uvindamallawa1475
@uvindamallawa1475 2 жыл бұрын
@@SanushBroThinkDifferent Great..thanks....
@newtonariyarathna6104
@newtonariyarathna6104 2 жыл бұрын
Slt4g owtdoor antenna 1ta mobitei kad kaneksan danna puluwanda
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
be Frequency eka support karanne ne SLT outdoor eka TDD vitharai Mobitel sim FDD e nisa be
@lkl3975
@lkl3975 3 жыл бұрын
Dan aluthen Prolink , Tp-link unlock routers , unlock mifi routers ehema awith neda? Ganannam wedi wage! Eth ewa gena reviews speedtest genna puluwannam loku deyak... hemotama adahasak ganna puluwan wei..
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou anivarenma e gena videos gennam
@senuthdilnada2197
@senuthdilnada2197 3 жыл бұрын
Aiye pc eke whatsapp walin ewana zoom link eka click karahama browser eken open wenne nathuwa direct zoom app eken open wena widihata hadanna බැරිද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
zoom app eka default app ekak karanna ethakota vede hari yavi. ehema nethnam link eken ena code ekai password ekai zoom app eke gahanna malli eth hari neda. man balannam poddak me gena. mata whatsapp message ekka danna 0758246131
@senuthdilnada2197
@senuthdilnada2197 3 жыл бұрын
Aiye wade thiyenne meeting id and password ewanne na link eka witharai
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
මොන රවුටරේ දැම්මත් වැඩක් නෑ isp ලාගෙන් slt ෆයිබර් විතරයි පාවිච්චි කරන්න පුලුවන්
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Hari heti coverage ekak dila capacity ekath ekka me vage device ekak dunnoth Fiber eke den dena 100Mbps valata vada 4G eken speed ekak denna puluvan.
@senura7519
@senura7519 3 жыл бұрын
Online පන්තිවල මයික් එකේ සද්දෙ මදි අනිත් වෙලාවට තියනව ඇයි ඒ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
eka oya ZOOM eken hadanna. zoom eke mic option valin gain eka vedi karanna puluvan
@senura7519
@senura7519 2 жыл бұрын
@@SanushBroThinkDifferent eka hariyanne na
@senura7519
@senura7519 2 жыл бұрын
@@SanushBroThinkDifferent kawruth Kathakaranna nathi welawata ahenawa
@edutech6575
@edutech6575 3 жыл бұрын
😍😍😍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤
@tharidunuwan8195
@tharidunuwan8195 3 жыл бұрын
එයාටෙල් 4g ඉන්දියාවේ තියෙන ස්පීඩ් එකයි ලංකාවේ තියෙන ස්පීඩ් එකේ වෙනසයි අහසයි පොලවයි වගේ ලංකාවේ TRCL එකේ ඉන්න ලොකු ලොකු පකයොන්ට මේවා පේන් නැද්ද පුදුම කට්ටක් කන්නේ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou oya hari. ekata hethuva lankava melo vedakata nethi ISP la godak inna eka. Airtel godak durata kemathi athi hoda speed ekak denna eth ehema dunnoth Dialog eka kadan vetenava mobitel eka kadan vetenava e nisa TRCSL eken approve eka denne nethuva athi. Airtel lankave launch karanna kalin Airtel eke business plan eka leak vela thiyenava eka leak nouna nam adatath hodama connection eka Airtel. ehenam apita me signal karadare vidinna oni ne
@SasiruNemitha
@SasiruNemitha 3 жыл бұрын
Niyamai aiye
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much 😊😊😊❤❤❤
@stupidman1235
@stupidman1235 3 жыл бұрын
වෙනම ගෙන්නල යූස් කරන්න බැරිද...?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Try ekak demu device eka TRCSL Register karanna vei godak durata
@e.h.prangana5407
@e.h.prangana5407 3 жыл бұрын
ISP apita ona widiyata hada ganna one. Video eka👍👍👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Anivarenma 😊😊😊❤❤❤
@dnslroki781
@dnslroki781 2 жыл бұрын
lankawe godak kollanta thiyna prshnayak :- Game gahaddi ping eka adu karaganna kramayak nadda aiye. kochchra signal thibunath. ping eka ynwa. mekata wisadumak nadda aiye. lankawe network wala prshnyakda meka.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
use karanne 4G nam Mobitel ekak use karanna eke ping eka adui. nethnam Fiber eka thmai malli. kohoma unath hari heti quality eken Internet denna nam godak deval thiyenava hadanna. ISP la kavadavath e deval hadana ekak ne
@isharashaaminda8951
@isharashaaminda8951 3 жыл бұрын
Lanka bell lage 25000kata dena outdoor antrnna ekk tiynwa. Eka okada kiyala balanna ayya..
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Anivarenma balannam malli. ou e vage ganak nam me vage quality device ekak venna oni. man lanka bell contact karala balannam malli thank you malli me gena man denan hitiye ne 😊😊😊❤❤❤
@isharashaaminda8951
@isharashaaminda8951 3 жыл бұрын
Dear Valued Customer, Thank you for the email received. Please kindly note that we are providing the outdoor antenna for 4G connections and the price of the outdoor antenna is Rs. 25,000/- . Customers who purchase a outdoor antenna can pay the charges in 10 months installments (Rs.2500/- * 10) Best regards, Correspondence Unit T.p 0115335000 Fax 0115535011
@aranaproduction10
@aranaproduction10 3 жыл бұрын
Patta
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much 😊😊😊❤❤❤
@chamindunethmina4288
@chamindunethmina4288 3 жыл бұрын
Mobitel prepaid router na ne.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou me davs vala routers nam ivarai okkoma aluthen enakam inna vei
@CR-vw2mm
@CR-vw2mm Жыл бұрын
Price එක කොහොමද? කොහෙන්ද මිලදි ගන්න පුළුවන්
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Meka thama lankavata officially gennne ne aliexpress eke balanna updated price eka
@CR-vw2mm
@CR-vw2mm Жыл бұрын
@@SanushBroThinkDifferent හරි... දැනට ලංකාවේ තියෙන ඇන්ටනා වලින් හොදම එක මොකද්ද? මගේ මොබිටෙල් wifi router එකට සම්බන්ධ කරගන්නට... සිග්නල් මදි නිසා...
@amilaviduranga4218
@amilaviduranga4218 3 жыл бұрын
Niyamai ❤
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤
@smbro1920
@smbro1920 3 жыл бұрын
Bro mt signal ne mage router ekta . Mokakda mama kranna oni. Mobetel ekak Puluwannam signal wedikragnna widihak kiyanna ko.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
puluvan nam Yagi antenna ekak gahala balanna eka thmai denata karanna puluvan. e vagema 1.1.1.1 DNS use karanna ethkoata tikkak vithara speed vei
@YasasSriRavidunEE
@YasasSriRavidunEE 3 жыл бұрын
Supiri bro...oem key gannakota ape normal visa card eken pay karanna puluwanda?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou puluvan. Paypal ekenuth puluvan.
@NimanthaAkash
@NimanthaAkash 3 жыл бұрын
Matath oni mobitel ekata kiyala ha kivvoth video ekak කරන්න
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
OU anivarenma try ekak demu api hemoma ekathu vela 😊😊😊❤❤❤
@prasadmadushanka2891
@prasadmadushanka2891 Жыл бұрын
outdoor unit නැතත් අපේ ගෙදරට mobitel download speed එක 60Mbps, upload speed එක 20Mbps. දැනට ලංකාවේ තියෙන speedම network එක තියෙන්නෙ mobitel. dialog මම ගත්තා, 4Mbpsයි ගෙදරට signal bars 5ම තිබිලත්. upload speed එක නම් 300kbps වගේ යන්නෙ.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
ou Mobitel eka supiri... math ekak use karanva niyami Dialog nm signal lost normal call signal eka vath clear ne
@prasadmadushanka2891
@prasadmadushanka2891 Жыл бұрын
@@SanushBroThinkDifferent මම ඕනම කෙනෙක්ට recommend කරන්නෙ mobitel ගන්න කියල. dataවලට ගන්න charge එක නම් වැඩියි. හැබැයි dialog වගේ කරදරයක් නෑ. Smooth එකට වැඩ කරන්න පුළුවන්. dialog එකේ කොච්චර signal තිබුණත් signal lost වෙනවා එකපාරටම. ඒ වෙලාවට ආයේ router එක off කරල on කරන්න ඕන. පොඩි පොඩි වැඩවලට නම් අවුලක් නෑ. youtube video බලන්න, fb වගේ විතරක් පාවිච්චි කරන්න dialog අවුලක් නෑ. Work from home කරන කෙනෙක්ට වගේම youtuber කෙනෙක්ට නම් dialog ගන්න එපා කියන්නේ. මමත් dialog අරගෙන දවස් 3යි use කළේ. අයිං කළා. පස්සේ mobitel ගත්ත.ඇත්තටම මාරම experience එකක් ගන්න පුළුවන්. හරියට fiber වගේ. හොඳටම signal තියෙනවා නම් fiber තරමටම Speed ගන්න පුළුවන් mobitel. වැස්ස දවසට උනත් එහෙම අවුලක් නෑ. සාමාන්‍යයෙන් අපේ ගෙදරට signal bars 3ක් තිබිලත් 60MBPS-70MBPS අතර download speed. අනෙක FDD support කරන්නෙ mobitel විතරක් නිසා Highly recommend කරන්න පුළුවන්. හොඳ customer service එකක් දෙනවා
@Theekshana2006
@Theekshana2006 3 жыл бұрын
Oka set da ban
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Ou Anivaranma try karamu meka lankavata genna 😊😊😊❤❤❤
@chamithinduwara1868
@chamithinduwara1868 3 жыл бұрын
New Dialog home broadband Huawei b312-926 ගැන video එකක්‌ කරන්න
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
full try ekak dennam ikmanin router ekak hoyaganna oni
@isurumadushan7099
@isurumadushan7099 10 ай бұрын
Mobitel aket eken gaththata awlalk nadda
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 10 ай бұрын
ou aulk ne
@tukuwasong6240
@tukuwasong6240 3 жыл бұрын
Ithin ayiye slt ekai mobitel ekai dn eka සමාගමක් neda😑
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ne malli nikan namak vitharai eka
@kssudarsh2902
@kssudarsh2902 Жыл бұрын
Outdoor antenna එකක් දාලා signal ගන්නත් ඒ ප්‍රදේශයේ wifi signal තියෙනවා කියලා Router එක අයිති company එකේ map එකෙ පෙන්නන්න ඕනෙද?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Map eke hariyatama pennane ne. e nisa oya normal router ekak genalla balanna signal eka kanuvak hari thiyeda kiyala nethnam connect venavada kiyala hari balanna... connect venava nm outdoor eka demmama godak hoda gain ekak ganna puluvan...
@kssudarsh2902
@kssudarsh2902 Жыл бұрын
@@SanushBroThinkDifferent wifi on කරාම router එක පෙන්නනවා ඒත් අන්තර්ජාලය නොපවතී කියලා වැටෙනවා
@opsthero
@opsthero 3 жыл бұрын
Signal newei dan thiyena lokuma prasnr trafic eka ... mona routar gahuvath vadak na speed loku venasak venne na ... Me routr eka lankave ganna thiyenava .. 30n uda .. ganan .
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Meka lankave ganna puluvan shop eka gena details mata denna puluvanda plz 0758246131
@janith1605
@janith1605 2 жыл бұрын
අයියේ මම dialog rautryk ගෙනාව අපේ ගෙදරට සිග්නල් පොඩ්ඩක්වත් නෑ. ඒකට විසදුමක් නැද්ද. ❤️❤️❤️
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Dialog eke Antenna eka illana malli eyala free hai karala dei
@janith1605
@janith1605 2 жыл бұрын
@@SanushBroThinkDifferent ඒකට අහු වෙනවද අයියේ...
@tec__96170
@tec__96170 2 жыл бұрын
ගහක එල්ලපං බං..මමත් එල්ලුවා...20000ක් දීලා outdoors ekak ගත්තත් ඒ speed එකමයී තියෙන්නේ...අත්දැකීමෙන් කියන්නේ..
@janith1605
@janith1605 2 жыл бұрын
@@tec__96170 ඔව් බන් මං oud door එකත් ගහල බැලුව ඒත් නෑ බන් එපා වෙනෝ රෙද්ද. මුන් 5G දෙන්නලු යන්නෙ. 5G තියා 3Gnවත් හරියට නෑ..
@tec__96170
@tec__96170 2 жыл бұрын
Dayalog තමයී හොදටම කරන්නේ
@MusicwithRose
@MusicwithRose 3 жыл бұрын
Jaya wewa ❤️🖤
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you vey much aiye 😊😊😊❤❤❤
@pasinduweerasingha4325
@pasinduweerasingha4325 2 жыл бұрын
Signal නැත්තේම pathi walata meka සාර්ථක da...??
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ou anivarenma. meken signal ganna puluvan
@pasinduweerasingha4325
@pasinduweerasingha4325 2 жыл бұрын
@@SanushBroThinkDifferent meka ganna widihak nadda..?? Prices keeyada....
@dilankalaksiri9883
@dilankalaksiri9883 2 жыл бұрын
Ehema signal adina ekak wenne na.. Signal adu patiwalata hodama LDPA. B2368 CAT 12 & CA support karana nisa speed eka hodai.
@Danushka06
@Danushka06 2 жыл бұрын
Lankabell CDMA Antenna eka Dialog ZTE S10 Router ekata set karanna puluwanda? Kohomada, kiyanna puluwanda?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
eka Outdoor unit ekak nam antenna ekak vidihata use karanna be. ZLT S10 ekata Antenna ekak gahanva nam Yagi antenna ekak hodai
@Danushka06
@Danushka06 2 жыл бұрын
@@SanushBroThinkDifferent ගොඩක් ස්තූතියි , ජය වේවා!
@Danushka06
@Danushka06 2 жыл бұрын
@@SanushBroThinkDifferent dialog outdoor used unit thiyanawa Rs 6500 ta wage Yagi antenna ekada, dialog outdoor unit ekada godak honda? Mama prepaid brodband conection ekak dialog eken online gaththe. Signal ne...
@dinethyasarathna9098
@dinethyasarathna9098 3 жыл бұрын
supiri ancle
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much putha 😊😊😊❤❤❤
@gihanrangana6248
@gihanrangana6248 3 жыл бұрын
req karamu, mobitel lage 80Gb vitra postpage package na neda? package padui neda?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou package nam padui eth speed hodai 😊😊😊❤❤❤
@dialog.slt.mobitel.everyth6454
@dialog.slt.mobitel.everyth6454 3 жыл бұрын
Frist view
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Wow Thank you very much 😊😊😊❤❤❤❤
@sanukasathsilu2578
@sanukasathsilu2578 2 жыл бұрын
අයියේ සිග්නල් ගොඩක් ම අඩු ගමකට සිග්නල් ගන්න විදිහක් කරන්නකෝ.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
signal godakma adui nam hodama de thmai game kattiya ekka letter ekak sign karala Dialog, Mobitel , SLT me okkotama denna. ape gameth godak signal adui denata Mobitel eken podi antenna ekak gahala dunna. lagadima Tower ekak gahala denava kiuva. api eka kare video ekak hadala post kara... e vage oyalath ekathu vela complain karanna
@udarawimukthi1822
@udarawimukthi1822 3 жыл бұрын
100% serious bro Excellent
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much bro 😊😊😊❤❤❤
@embilipitiyaonline2399
@embilipitiyaonline2399 4 ай бұрын
Mekak gatta mn❤😊
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 4 ай бұрын
wow niyamai kohomada speed eka hodaida... price kiyak unada mt poddak kiyanna visthara 0775350386 wp
@roshansampath7673
@roshansampath7673 11 ай бұрын
tawama nedda meka ganna lankawe thenak?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 11 ай бұрын
meka buy karanna nm thenak thma matath hambune ne hebei samahara then vala mn dekka meka. pitaratin gennanava athi oni aya. poddak balanna
@Suresh.CB.Kulasekara
@Suresh.CB.Kulasekara 3 жыл бұрын
සිග්නල් නැ කිව්වම විසඳුමක් දෙන්නැති මොබිටෙල් එකේ උන් අපි කිව්වට රවුටර් එකක් ගෙනත් දෙයිද බං කාලකන්නි ආයතන
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Api try karamu api customersla vidihata mita vada effect ekak karanna oni
@akilaakila6857
@akilaakila6857 3 жыл бұрын
aiye............mata kiyannko dialog homebroadband wala prepaid router walata hambena sim ekk apita salli dila router ekk nathuwa ganna puluwanda kiyala?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
godak aya kiyanava sim eka vitharak ganna be kiyala . poddak dialog ektaa call karala ahanna malli me davas vala routers nethi nisa sim eka ganna puluvan vei
@akilaakila6857
@akilaakila6857 2 жыл бұрын
@@SanushBroThinkDifferent aiye dialog eken outdoor unite ekath ekkama router ekk gedaratama delivery karaganna puluwanda?.eth dialog eken order karaddi ema request karanna bane
@prasannarajaguru5000
@prasannarajaguru5000 3 жыл бұрын
Nice.....
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you! Cheers! 😊😊😊❤❤❤
@rasanjanasenukadissanayake3277
@rasanjanasenukadissanayake3277 3 жыл бұрын
❤😍🤘
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤
@sanjayaswisdomlife2906
@sanjayaswisdomlife2906 3 жыл бұрын
Niyamai apita me device eka dena ISP nam Life time api use karanva
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou anivarenma 😊😊😊❤❤❤
@kaveeshaprathap1832
@kaveeshaprathap1832 3 жыл бұрын
Why would we pay 30k ODD for an outdoor unit, we can spend 7000 and get the FIBRE connection right? Content creators would definitely prefer SLT FIbre over anything, gon videos daanna epa.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
oya danna tharama thmai. Lankave hemotama Fiber ganna be. Lankave hemotama fiber denakam hitiyoth aurudu ganak yai e kale minissu veda karaganne kohomada. meka kohomada gon video ekak ven. poddak rate loke avidala balanna.
@akesh1221
@akesh1221 2 жыл бұрын
Fibre hodayi.. Eth SLT eken me wenakan anith network walata fibre launch karanna ida dunne na..un hariyata expansions karanneth na.e wagema SLT customer care gana oya hodata dannawa athine..😅 Fibre denna bari areas thiyenawa. Ehema area walata 4G,5G outdoor antenna thamyi godak hoda
@dilanpredeep3828
@dilanpredeep3828 3 жыл бұрын
Thanks santhush bro
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊😊❤❤❤
@thusithadaminda3189
@thusithadaminda3189 3 жыл бұрын
Honda Repater Ekak Aran gahanna Ethakota Signal Devlop Karala onema Signal Ekakin wada karanna puluwan
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
Thank you very much 😊😊😊❤❤❤
@gayananuradha1170
@gayananuradha1170 3 жыл бұрын
Dant mn dilog eke Huawei router එක පාවිච්චි krnwa අවුරුද්දකට kalin coverage map එක check krpuwama out signal wlt mage are එක අහු උන eth දැන් outdoor coverage එක වත් මේ area ekt පෙන්නන්නේ na එහෙම වෙන්න හේතුව මොකක්ද danat average 6mbps with thynwa
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Signal map eka nam lokuvata vishvasa karanna epa eke hariyatama coverage pennanne ne. kohoma unath oya Dialog outdoor ekak ganna ethakota godak speed vei
@gayananuradha1170
@gayananuradha1170 2 жыл бұрын
@@SanushBroThinkDifferent 👌 thanks
@sameeraherath5867
@sameeraherath5867 2 жыл бұрын
Dnma ganna widihak ndda? Price keeyak weida?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
iSP kenek gennuvtoth nam adu ganakata ganna puluvan vei. thavama lankave ganna puluvan thenak mata hambune ne
@apsonlineofficial
@apsonlineofficial 3 жыл бұрын
ලංකාාවි අය signal ඉල්ලලා විදින දුකක්
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Anivarnema 😊😊😊❤❤❤
@avishkachathurangabalasoor6170
@avishkachathurangabalasoor6170 3 жыл бұрын
oka ebey ake belapuhama rs 70000 wada wedi wenwa lankawata genanawanm isp ganawan thama balanda wenne. mewa gennawanm shuwar ne
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou ISP kenek bulk ekak vage gennuvtoth aduvata gennana puluvan vei
@wpelectronic5865
@wpelectronic5865 3 жыл бұрын
අලුත් විදිහට හිතලා කරපු වීඩියෝ එකක්. ගොඩක් හොදයි.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you very much
@ruwandarmasiri3645
@ruwandarmasiri3645 3 жыл бұрын
ඒක මරු ඒක ගෙන්නමු
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou anivarenma full try ekak demu 😊😊😊❤❤❤
@naradaarunawithmaths7491
@naradaarunawithmaths7491 3 жыл бұрын
Apatath signal adui hodatama.oka thama nane lankawe?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
ou lankave ne api request karamu meka gennala denna kiyala 😊😊😊❤❤❤
@dialog.slt.mobitel.everyth6454
@dialog.slt.mobitel.everyth6454 3 жыл бұрын
2 comments
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 3 жыл бұрын
😊😊❤❤❤❤
SIM LTE Routers - The 10 THINGS You NEED to Know Before You Buy!
23:43
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 2,6 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 18 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 16 МЛН
The Difference between Dialog 4G and Mobitel 4G | Sanush Bro ThinkDifferent.
15:24
Sanush Bro ThinkDifferent
Рет қаралды 103 М.
What is 4G LTE 3G 2G GPRS mobile communication tech in Sinhala
13:05
Mini UPS Power Bank for WIFI Router in Sri Lanka
10:41
Chanux Bro
Рет қаралды 42 М.
High Speed Internet Antenna Dialog Outdoor Router Unboxing | Sanush Bro ThinkDifferent.
8:47
SLTMobitel Tozed s10 4G wifi router Review By SL GADGET MAN
8:57
SL GADGET MAN
Рет қаралды 45 М.
I tried to Power my Home with Wind Generators! (Worth it?)
12:59
GreatScott!
Рет қаралды 10 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН