Hudakala viramayedi Karoke / Without Voice / With Lyrics / Asanka Priyamantha / හුදකලා විරා⁣මයේදි

  Рет қаралды 32,438

Tshan Entertainment Karoke / Backing Track

Tshan Entertainment Karoke / Backing Track

3 жыл бұрын

Keyboard backing track
Live Backing Track
Karoke
Midi
Keyboard voices
Keyboard style
Songs Notation
Songs Chords
voices sample
octapad sample
Drams Sample
Expention pack
online lesson
හුදකලා විරාමයේදී හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නෙ ඇත්තමයි මිලාන වූ සිතක්
ආදරෙයි කියා කියන්න ළං වෙලා ටිකක්
හුදකලා විරාමයේදී හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නෙ ඇත්තමයි මිලාන වූ සිතක්
ආදරෙයි කියා කියන්න ළං වෙලා ටිකක්
මුණ ගැසී කියන්න බැරිව නම් ප්‍රියාදරේ
රෑ පුරාම නිදි වරා පැතු පැතුම් දිගේ
මුණ ගැසී කියන්න බැරිව නම් ප්‍රියාදරේ
රෑ පුරාම නිදි වරා පැතු පැතුම් දිගේ
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ
හඬ හඬා ඔබේ නමින් ගෙවෙන්නෙ ජීවිතේ
හුදකලා විරාමයේදී හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නෙ ඇත්තමයි මිලාන වූ සිතක්
ආදරෙයි කියා කියන්න ළං වෙලා ටිකක්
රන් හුයෙන් බැදෙන්නේ ලෝකෙ ප්‍රථම ප්‍රේමයක්
හදවතින්ම පිදුව දාය ප්‍රේම තිළිණයක්
රන් හුයෙන් බැදෙන්නේ ලෝකෙ ප්‍රථම ප්‍රේමයක්
හදවතින්ම පිදුව දාය ප්‍රේම තිළිණයක්
ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්
ආදරේ කියා කියන්නෙ දේව ගීතයක්
හුදකලා විරාමයේදී හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නෙ ඇත්තමයි මිලාන වූ සිතක්
ආදරෙයි කියා කියන්න ළං වෙලා ටිකක්
හුදකලා විරාමයේදී හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නෙ ඇත්තමයි මිලාන වූ සිතක්
ආදරෙයි කියා කියන්න ළං වෙලා ටිකක්

Пікірлер: 20
@sumithmagage
@sumithmagage 9 ай бұрын
Supiri
@tshanentertainment
@tshanentertainment 9 ай бұрын
❤️👍💪
@mmsenaka7564
@mmsenaka7564 3 жыл бұрын
සුපිරිම ට්‍රක් එක ගොඩක් හොඳයි ඉදිරියට කරගෙන යන්න ලැබෙවා තෙරුවන් සරණයි ....!
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️ b.s
@veenagamini2572
@veenagamini2572 Жыл бұрын
👍
@tshanentertainment
@tshanentertainment Жыл бұрын
👍❤️
@dakshinasounds9129
@dakshinasounds9129 7 ай бұрын
අනිවාර්යයෙන් ඔනි
@minuminu1377
@minuminu1377 3 жыл бұрын
නියමයි මල්ලී 🔥🔥🔥🔥 සුපිරිනේ
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@sudeshnalinda6450
@sudeshnalinda6450 3 жыл бұрын
Harima lassanai
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@anilsilva5004
@anilsilva5004 2 жыл бұрын
ඹයාගෙ karoke සුපිරි
@nishanwalisingha5788
@nishanwalisingha5788 3 жыл бұрын
සුපිරි තමයි මචෝ
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
@dakshinasounds9129
@dakshinasounds9129 7 ай бұрын
sitha parami purai karaoke oni
@dakshinasounds9129
@dakshinasounds9129 7 ай бұрын
අනිවාර්යයෙන් ඔනි
@anilsilva5004
@anilsilva5004 2 жыл бұрын
ඹයාගෙ karoke සුපිරි
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
❤️💪
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
👏👏👏♥️♥️♥️
@tshanentertainment
@tshanentertainment 3 жыл бұрын
Thanks brother 💪❤️
Sada eliya Karoke / සඳ එළිය / Asanka Priyamantha Pieris #karoke #withlyrics #sinhalasongs #asanka
4:43
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 24 МЛН
Mata Oyawa Mathak Wenawa Karaoke | Nimal Ranjith Karaoke
4:24
DTEC MUSIC
Рет қаралды 11 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 72 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 113 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,3 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 367 М.