Mata Oyawa Mathak Wenawa Karaoke | Nimal Ranjith Karaoke

  Рет қаралды 13,363

DTEC MUSIC

DTEC MUSIC

Күн бұрын

මට ඔයාව මතක් වෙනවා හැම මොහොතකම
හිත හදාගන්න හැදුවට බෑ ඒහෙම කරන්න
පොඩි සිදු වීමක් ඇති ආදරේ තව වැඩි වෙන්න
මම ආදරේයි දැන් වෙනදට වැඩියෙන් නුබට
කුරුටු ගාලා මකා දමලා නුබේ ලිපිය
දුරකතනෙන් අයින් කලත් නුබේ අංකය
කතා කරන් නෑ කියලා හිතා ගත්තට
ජීවිතේ තියෙනකම් මට බෑ ඒහෙම කරන්න
මට ඔයාව මතක් වෙනවා හැම මොහොතකම
හිත හදාගන්න හැදුවට බෑ ඒහෙම කරන්න
පොඩි සිදු වීමක් ඇති ආදරේ තව වැඩි වෙන්න
මම ආදරේයි දැන් වෙනදට වැඩියෙන් නුබට
කටකාර වචන අහගෙන හුරුවෙලා ඔබේ හඩ
ඒක දවසක් ඉන්නට බැ දුකයි මට තව
තැවරි තැවරි හිත වද දෙයි නුඹව දකින්න
දුර වැඩි නෑ හිත ඇත්නම් ඇවිදින් යන්න
මට ඔයාව මතක් වෙනවා හැම මොහොතකම
හිත හදාගන්න හැදුවට බෑ ඒහෙම කරන්න
පොඩි සිදු වීමක් ඇති ආදරේ තව වැඩි වෙන්න
මම ආදරේයි දැන් වෙනදට වැඩියෙන් නුබට

Пікірлер: 14
Mata Oyawa
4:20
Nimroka Creation
Рет қаралды 118 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 37 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 9 МЛН
Sampath Anurudda Nonstop Karaoke with Lyrics
6:11
DTEC MUSIC
Рет қаралды 7 М.
Lassana es deka laga without voice #kingsly_peris_karaoke
3:44
sl unic karaoke
Рет қаралды 28 М.
Mata dunna duk ginna karaoke with lyrics | Flashback live
4:13
Sinhala Karaoke Tracks
Рет қаралды 156 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 37 МЛН