Huge "Turkey like Chicken" converted my ordinary lunch table into a Christmas table | Traditional Me

  Рет қаралды 7,898,882

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 6 500
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
Watch all videos - playlist kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 Please find the English description in the description box | උදේ පාන්දරම නැගිටලා උදේ කෑමට කඩලයි ලොකු මෑ ඇටයි(Kidney beans) තම්බලා ගත්තා. අත්තම්මා තමයි කඩල, කවුපි, මුං ඇට වගේ ඒව උදේට කන්න වැඩිපුරම කැමති. මල්ලි නම් ඒවා දිහා බලන්නෙ වත් නෑ. හැබැයි ඉතින් බඩගිනි තද වුණාම ඉබේම කුස්සියට ඇවිත් සද්ද නැතුව කනවා. මං හිතාගෙන හිටියේ දවල් කැමට අල කිරි හොදි හදලා කුකුල් මස් මිරිසට හදලා ගන්න. තව ලපටි කැරට් අල වගයකුත් ගස් පිටින්ම තිබුණ නිසා ඒකෙන් සලාදයකුත් හදලා ඉස්සෝ පපඩම් බැදල ගන්න. ඒත් ඉතින් මේ අපේ මල්ලිත් එක්ක බැහැනේ. ඒ නිසා මගේ හිතේ තිබුණ කෑම වේල එහෙම්පිටින්ම වෙනස් කරන්න සිද්ද වුණා. හැබැයි ඉතින් රෝස්ට් කරපු කුකුල් මස් කන්න තියෙන ආසාවට හරියන්න මල්ලිට පෝරණුවට දාන්න දර පලන්නත් සිද්ද වුණා. කුකුලෙක් එහෙම්පිටින්ම රෝස්ට් කරලා නිකම්ම නිකං සුදු බත් එක්ක කන්න බෑනෙ. ඉතින් ඒකට හරියන්න සුවඳ ඉස්සර කරගත්ත බතක් හැදුවා. බතේ පාට කහ වුණාට මේ බත් එක කහ බතට වඩා රස වෙනස්. හල්මිල්ල කොල උඩට උණු උණුවේ බත් ටික බෙදුවමත් අමුතු රසක් එකතු වෙනවා. ගිතෙලුයි බටරුයි කුළුබඩු එක්ක මිශ්‍ර කරගෙන ඒ මිශ්‍රණය කුකුලාගේ හම වැහෙන්න ගාගත්තම පෝරණුව ඇතුලෙදි හමේ තියෙන තෙල් තට්ටුවත් එක්ක අර මිශ්‍රණය එකට එකතු වෙලා මතුවෙන රසය කුකුලාගේ ඇඟ ඇතුලට කාවදිනවා. රාත්තල් අටකටත් වඩා බර මේ කුකුලාගේ මස මෙලෙක් වෙලා නියම රසය ගන්න ඕන නිසා පැය තුනක්ම පෝරණුවේ තියෙන්න ඇරියා. ඉතින් මම කුකුලා රෝස්ට් කරගන්න වෙලාවෙදිම අර්තාපල් ටිකයි අනිත් එළවළු ටිකයි සේරම එකසැරේම පෝරණුවට දමා ගත්තා. ඒකටම කුකුල් මසුත් එක්කම හම්බ වුණු නොමේරු (premature eggs) බිත්තර ටිකත් දාගත්තා. ආ තව උදේට හදලා ඉතුරු වෙලා තිබුණ කඩල ටිකට වැල් දොඩම් යුෂයි දොඩම් පොතු ටිකකුයි එකතු කරලා කුකුලගේ ඇතුලටම පුරවාගත්තා. මං එහෙම කලේ රෝස්ට් වෙද්දි කුකුල් මස් වලින් වෑහෙන යුෂ වලින් ඒ මිශ්‍රණය රසවත් කරගන්න පුළුවන් නිසා. කුකුලා රෝස්ට් වුණාට පස්සෙ ඒ මිශ්‍රණය ආපහු එලියට අරගෙන මම කෑම මේසෙදි ඒකට තැම්බුණු බිත්තර කුඩු කරලා එකතු කරා. ඒකට මල්ලි තමයි වැඩිපුරම ආස වුණේ. කඩල ඇටයක් කන්න අකමැති වුණාට මොකද මෙ විදියට හදල දුන්නම නම් ඉල්ල ඉල්ල කන්නෙ. අන්තිමට බත් බෙදාගත්ත වට්ටිය මැදට බේක් වෙච්ච එළවළු අතුරගෙන ඒ මැදින් රෝස්ට් කරගත්ත කුකුළා තියලා මේසෙට ගෙනිච්චා. ලා කොල පාට තිබ්බටු ගෙඩි, තද කොල පාට බණ්ඩක්කා කරල්, තැඹිලි පාට ළපටි (baby carrot) කැරට් අල, දම්පාටයි කහ පාටයි අර්තාපල් අල සේරම එකතු වුණාම ඒ බන්දේසියට අමුතුම ලස්සනක් එකතු වුණා. අපේ මල්ලි කිව්වා හරියටම හරි. මේරි නැන්දලාගෙ ගෙදර නත්තල් මේසෙත් මේ වගේ තමයි. බෞද්ධයෝ විදියට අපේ පවුලේ අය නත්තල සැමරුවේ නැතත් නත්තල් දවසට අපි හැමෝටම මේරි නැන්දලයි ගෙදර නත්තල් මේසේ නම් වරදින්නෙ නෑ. ආදරයෙන් නදී ❤️❤️❤️
@ileanavasile4499
@ileanavasile4499 3 жыл бұрын
Bună ziua, Super videoclip,minunat !,, CRĂCIUN FERICiT ,,🎶🎄🎅🙏
@lostgirl6697
@lostgirl6697 3 жыл бұрын
Apith ehema thamai akkiyo.
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
නියමයි ,
@shanikalakmali2990
@shanikalakmali2990 3 жыл бұрын
Ane niyamai💕💕
@abrarporos8266
@abrarporos8266 3 жыл бұрын
I kiss u sister i love ur all recipe and video.
@jithubhadran7399
@jithubhadran7399 3 жыл бұрын
The camera Man is very talented ...one like for him guyz 💗
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
Definitely
@ammasamayal3533
@ammasamayal3533 3 жыл бұрын
Yes pa
@nandana5287
@nandana5287 3 жыл бұрын
Ya
@Shaharoz-mm9lg
@Shaharoz-mm9lg 3 жыл бұрын
Reallyy
@philipkumarbhumireddyoffic974
@philipkumarbhumireddyoffic974 3 жыл бұрын
yea the guy is just amazing😊Camera Man
@wasathakila419
@wasathakila419 3 жыл бұрын
එක එක රටවල් වල එක එක ජීවන රටාවල් ගෙවන මිනිස්සු දාපු කමෙන්ට් අස්සේ....මේක ලංකාවේ නේද කියලා හිතිලා.හිතේ සතුට පුරෝගෙන දාන කමෙන්ට් එකක් මේක....❤😁😎😍
@sadidisal5328
@sadidisal5328 3 жыл бұрын
Ekata like ekak damma mama...
@slbro8635
@slbro8635 3 жыл бұрын
Maath damma
@ගයාන්-ඡ1භ
@ගයාන්-ඡ1භ 3 жыл бұрын
😍
@nethmikavindya1495
@nethmikavindya1495 3 жыл бұрын
Aniwaryenma
@Di_Sewmini
@Di_Sewmini 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම 😊♥️
@shenaya7419
@shenaya7419 3 жыл бұрын
හරිම සාර්ථකයි...ලස්සනයි .....වෙනත් රටවල් වලින් අගය කරලා දාලා තියන comments දැක්කම හරිම ආස හිතෙනවා.....So creative and blended with nature and tradition ...Thats why this channel is exceptional....
@vtaste1
@vtaste1 3 жыл бұрын
Supper Amazing
@lakshinimadushika1638
@lakshinimadushika1638 Жыл бұрын
❤️
@dewminiperera7768
@dewminiperera7768 3 жыл бұрын
අක්කේ ඔයා නම් සුපිරියි ❤️😍🤗 ඔයා හදන කෑම බලලා කියන්න පුළුවන් ඒවැ රහ!! අක්කේ මේ වගේ කෑම දිගටම හදාගෙන යන්න.. ඔයා කවදහරි හොද ගෘහණියක් වෙනවා...සුභ පැතුම් ❤️❤️🫂
@indikairoshan7316
@indikairoshan7316 3 жыл бұрын
මේ විඩියෝ එකේ අපි නෙමෙයි අදහස් දක්වන්නේ.පිටරට අය.අපි සතුටු වෙමු ඒ ගැන.ජයෙන් ජය
@thusharakumudumal8531
@thusharakumudumal8531 3 жыл бұрын
අනිවා...
@agrabhashinee9084
@agrabhashinee9084 3 жыл бұрын
ඔව් පුදුම ආඩම්බරයි ❤️ අක්කගේ හැකියාව අපේ රටේ ලස්සන❤️🥺
@amadilshi8656
@amadilshi8656 3 жыл бұрын
aththama godak satutui. mamath vadipura balanne comments.
@nikkin2296
@nikkin2296 3 жыл бұрын
Can't imagine your videos without your grandmother 😍I love her soo much. Preparing delicious food for our grandparents is a blessing 🙂 You are a Blessed child 💕
@arindammondal127
@arindammondal127 3 жыл бұрын
I have never seen before this type of pure natural cooking style with amazing ingredients...👌👌👌 Love from Kolkata,India ❤️❤️❤️
@RK-fi7ek
@RK-fi7ek 3 жыл бұрын
You can find it in Indian rural area. I am sure.
@kasthurihetti5446
@kasthurihetti5446 2 жыл бұрын
This video is from Sri Lanka
@chamithprasanga4549
@chamithprasanga4549 Жыл бұрын
ඇත්තටම හරිම පිළිවෙලයි..වගෙම පිරිසිදුයි ..හරිම ආඩම්බරයි අපේ රටේ මෙහෙම දෙයක් පිට රැටියන්ගෙ ගෞරවයට ලක්වීම ගැන.. ❤❤❤
@m3sailo162
@m3sailo162 3 жыл бұрын
Happiness is being able to watch this channel. I love everything about the surroundings. So calm and peaceful. It is like a therapy video for me. Lots of ❤ from Switzerland 🇨🇭.
@rjindian897
@rjindian897 3 жыл бұрын
U know what is the most surprising thing .... They are not using any plastic made and even less aluminium..we should learn lot from them they are so humble to mother nature . Through this cooking channel u r spreading a good environmental lessons, keep it up, all the wishes from India
@sherwingomes1071
@sherwingomes1071 3 жыл бұрын
Yes, well noted Robin, we have to regain the good practices of our ancestral cooking. Some of these are still around even after centuries.👍
@rjindian897
@rjindian897 3 жыл бұрын
@@sherwingomes1071 🤗👍🏼
@andhrafood9541
@andhrafood9541 3 жыл бұрын
👍😊❤️❤️
@rjindian897
@rjindian897 3 жыл бұрын
@@andhrafood9541 ❤
@deome6272
@deome6272 3 жыл бұрын
True
@dimuthusandya8672
@dimuthusandya8672 3 жыл бұрын
හරිම ලස්සන නිර්මාණක්...තවත් මෙවැනි සාර්ථක ඉදිරිපත් කිරීම් කරන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා !!!
@lakshanarughn
@lakshanarughn 3 жыл бұрын
My dear... I have to confess that I was bowled over by this video! Everything, from A to Z, is just mind-boggling!.. and the music! I subscribed to your channel just by listening to it. For someone like me, who suffers from depression, the music is really soothing and oh so calming! Such a marvelous work you did with this video... Even the cameraman is very talented. Great way to go! Love from Mauritius.
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@lakshyay6246
@lakshyay6246 2 жыл бұрын
hospital 🏥 hospital 🏥
@nadeeshalakmaliperera2565
@nadeeshalakmaliperera2565 2 жыл бұрын
True
@lakshmivini1693
@lakshmivini1693 3 жыл бұрын
The girl looks so beautiful. The utensils look inviting. The food looks magical. The music is serene. The nature is breathtaking. Overall, it feels divine & pure to watch this video. Subscribing right away. Taken cooking channel into a whole new heavenly level. Just watching these videos is calming & makes all negativity & stress fade away. Edit: Thanks for the likes.
@mariapillay8196
@mariapillay8196 3 жыл бұрын
You said it perfectly 👌
@mariamendes2040
@mariamendes2040 3 жыл бұрын
@@mariapillay8196 .
@mariamendes2040
@mariamendes2040 3 жыл бұрын
@@mariapillay8196 .
@АллаИванова-е6я
@АллаИванова-е6я 2 жыл бұрын
Она уже отличная хозяйка!!!!!!!!
@dulanigunathilake951
@dulanigunathilake951 2 жыл бұрын
Wttrowt
@MayoUtuk
@MayoUtuk 3 жыл бұрын
2020 has been the best and the worst year for me emotionally Worst part: I suffered a traumatic heartbreak , and when I couldn't breath , your videos helped me through. Best part : I found your channel now I truly believe that nothing is without purpose, because I never would have appreciated these calm healing videos had I not suffered that trauma and I probably wouldn't switch up my channel to a more peaceful space. I am indeed grateful for all that happened because it led me here to a journey of self healing, accepting myself and seeing the beauty in my rural life even more
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
We wish you a free and healthy future. 💘💐❤❣🌹⚘🍇 More love from Traditional Me to you
@phanishree2342
@phanishree2342 3 жыл бұрын
Same thing happened to me i sharted having panic attacks i couldn't sleep at nights i was searching for some soothing music wich would put me to sleep and found your vedio i lesened to the music the whole night and tried to sleep gradually ibegan to sleep listening to your music and the girl calling her brother tq for your vidoes that i recovered slowly
@s.n9684
@s.n9684 3 жыл бұрын
I can sleep peacefully after this video... Stress reliever... The music is like lullaby..
@rosemarykatogomusanga1619
@rosemarykatogomusanga1619 3 жыл бұрын
Me too surely. I dont miss this channel
@kasunmanoodya8834
@kasunmanoodya8834 3 жыл бұрын
All the music tracks using here are made by our Sri Lankan Traditional songs and musical instruments..thanks 🙏
@pradeeptechy8698
@pradeeptechy8698 3 жыл бұрын
I envy them... How lucky they are to live so close to nature. Every veggie seems to be growing in their back yard.. and every utensils/pot is natural... No plastic or metal used.. Their living looks simple but elegant. Having a balanced diet with no processed food/products involved. Love from AP, India.
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@TruthSeekerUK9
@TruthSeekerUK9 2 жыл бұрын
Bro, I swapped this life (Almost) for the one in the UK. Stuck here for 20 years. Absolutely gutted.
@grazynaw8008
@grazynaw8008 Жыл бұрын
Podoba mi sie ten komentarz Tez tak myslę Wszystko jest piękne i naturalne 😊
@agalyav.p2383
@agalyav.p2383 3 жыл бұрын
Ur the best in KZbin cooking channel. No speech, no explanation but silent cooking speaks lot. Wish to meet u all. Plz invite us. I suggest u guys to start a restaurants. Loads of love and prayers for u all.
@deenk3854
@deenk3854 3 жыл бұрын
ചൈനീസ്ലി വ്ലോഗെർ ലിസിക്കി യുടെ ചാനൽ പോലെ തന്നെ ഉണ്ട് മിക്ക വീഡിയോകളും നന്നായിട്ടുണ്ട് റീലാക്സിങ് വീഡിയോസ്
@shifathasil8222
@shifathasil8222 3 жыл бұрын
Crct
@saanumuthu4064
@saanumuthu4064 3 жыл бұрын
Shariya
@anjuali7433
@anjuali7433 3 жыл бұрын
Crct
@ros5243
@ros5243 3 жыл бұрын
She is Lankan lizqui😍😍
@divyagvimal7428
@divyagvimal7428 3 жыл бұрын
Inspired anu
@h.n1433
@h.n1433 3 жыл бұрын
I must say your brother is very innocent , happy and cheerfull and little naughty also just like a child and smart also when you told him to cut the chiken ,he dimand to HV a rosted whole chiken 😂. He is always so exiceted what her sister makes. I laughed so hard when you didn't allow him to HV the egg alone and you just mashed it. 😂 Very happy and joyful family love to see you guys. I would really love to see your natural home and environment surrounds you. Love from India. 😘😘😘😘
@Jacqueline_Ward
@Jacqueline_Ward 3 жыл бұрын
Your kitchen is like a dream! And the food looks amazing! Gives me warm and cozy feels!!! What I'd give to be where you are!
@thennakoon8166
@thennakoon8166 3 жыл бұрын
Can you come 🇱🇰 welcome from the heart....
@samadams219
@samadams219 3 жыл бұрын
Would love to be there myself
@tharinduruwankariyawasam8734
@tharinduruwankariyawasam8734 2 жыл бұрын
Visit Sri Lanka 🇱🇰 ♥ World's amazing country... you can enjoy
@malshadisanayaka3825
@malshadisanayaka3825 3 жыл бұрын
මේ වගේ video කරන කීප දෙනෙක්ම ඉන්නවා...ඒ හැමෝටම අපේ ගෞරවය වගේම ආදරය හිමිවෙනවා...සුභ පැතුම් සහ බොහොම ස්තූතියි ඒ හැමෝටම ...💕❤💕❤
@marycielo7790
@marycielo7790 3 жыл бұрын
What a banquet all this food with those ingredients is so healthy. I imagine that is very aromatic and tasty. I congratulate the brother for he serve for the grandmother' first and this is respect and love for the oldest.
@shermashakilar7150
@shermashakilar7150 3 жыл бұрын
Looks delicious .🎉👍
@vas9024
@vas9024 3 жыл бұрын
You seriously prove that cooking is a beautiful art 🥰
@arjunpereraofficial
@arjunpereraofficial 2 жыл бұрын
Better than the cooking shows in tv channels in sri lanka. I think this is the best cooking show i ever watched. As a srilankan I'm very proud of you people❤💙
@ЭдуардЦыдендоржиев
@ЭдуардЦыдендоржиев 2 жыл бұрын
👍👍👍😍😍😍💯💯💯🙌🙌🙌🙏🙏🙏
@julianamartinvlog
@julianamartinvlog 7 ай бұрын
Agreed❤
@zorrosolitariosupervivenci467
@zorrosolitariosupervivenci467 3 жыл бұрын
You celebrate christmas when You share with family, thats christmas meaning, i just cry seeing how beauty it's Nature, culture and food, blessings
@gargysingh243
@gargysingh243 3 жыл бұрын
I just like the way you guys are living. The girl makes delicious dishes for her grandmother and brother. it looks like there is a lot of love between brother and sister, that the way it's supposed to be, I like that
@gurramswapna734
@gurramswapna734 3 жыл бұрын
Mostly people watch cooking channels to know something n to learn new recipes. But this is the only cooking channel which people watch to feel it n enjoy it😍😍😍
@onlykoncept2357
@onlykoncept2357 2 жыл бұрын
One of the lucky brother he is coz such sister with him....
@akila1820
@akila1820 3 жыл бұрын
බලාපොරොත්තු නොවුන වෙලාවක දාල I'm so proud to be a Sri lankan ❤🇱🇰❤
@ravilokuhewage1717
@ravilokuhewage1717 3 жыл бұрын
කෝ ගමේ ගෙදර මතක් උන කට්ටිය...මට මතක් වෙන්නෙම අපේ ගම...සුබ පැතුම් දෙන්නටම...බුදුසරනයි
@ramsun4088
@ramsun4088 3 жыл бұрын
She should be awarded Asian Master chef .
@gilzinhatochademedeiros7634
@gilzinhatochademedeiros7634 2 жыл бұрын
Que chef Magnifica! Congratulações!
@crisanbeeeats724
@crisanbeeeats724 3 жыл бұрын
For everyone going through a hard time here is a quick verse *the pain you have been feeling now can’t compare to the joy that is coming* ❤️♥️💗
@kcjchannel6720
@kcjchannel6720 3 жыл бұрын
Hi akka I am Srilankan Tamil family but I live in france 🇫🇷 I like your recipes Congratulations 🎈🎉 Well done 👍
@nassemsid4716
@nassemsid4716 3 жыл бұрын
Im waiting for u every day..✌️..like the way u cooks..fall in luv with ur place and food...im from 🇲🇾
@shabnammansuri4178
@shabnammansuri4178 2 жыл бұрын
Wow..I m speech less...God bless you Lucky people.. with nature and healthy food
@tj1944
@tj1944 3 жыл бұрын
Your brother is so sweet. He makes me laugh every time. Thanks for sharing
@ksa7010
@ksa7010 3 жыл бұрын
ഇവരുടെ വീഡിയോ കാണുമ്പോൾ നല്ല ഒരു ഫിലിം കണ്ട ഒരു ഫീൽ തന്നെയാണ്,,💚❤️❤️
@Mamumomu
@Mamumomu 3 жыл бұрын
ഇവിടെ എത്തിയോ നിങ്ങൾ 😂😂😂
@haveenarebecah
@haveenarebecah 3 жыл бұрын
Yeah ❤️
@mageedmageed252
@mageedmageed252 3 жыл бұрын
Yes
@Ashik-dd6jd
@Ashik-dd6jd 3 жыл бұрын
ഗഫൂർക്ക ഇവിടെയുണ്ടോ
@-sakalabujan2240
@-sakalabujan2240 3 жыл бұрын
පිට රට චැනල් එකකට එහා ගියපු සුන්දරත්වයක්,ලස්සනක් ,නිර්මාණ කුසලතාවයක් දකින චැනල් එකක් ❤️
@shagetravellers7234
@shagetravellers7234 3 жыл бұрын
❤️😍Channel ekkt dana 1st comment eka super Amazing you’re awesome Blnn blnn asa hithenawa oyala dennage kathawata harima kamathi Lankawe dakapu hodama channel eka 👍100% Nadee oyata puluwn dawasaka lokema dnn kenek wenn 1 Million krgnn oyt puluwn ikmntm Math dawaska oya hadana kama hdnn try krnw Good luck 👍
@sailingbeast9794
@sailingbeast9794 3 жыл бұрын
Most underrated . You deserve more subscribers . I was feeling frustrated but just watched your video , feeling so relaxed. Thanks .
@chandragandhanramamoorthy5917
@chandragandhanramamoorthy5917 3 жыл бұрын
உலகின் ஏதோ ஒரு மூலையில் ஒரு சிறிய தீவில் பிறந்த சிங்களத்து சின்னக்குயில் சமையல் கலையில் பதிய புரட்சியையும் மறுமலர்ச்சியும் செய்து கொண்டிருக்கிறாய்‌.உலக மக்கள் பலரையும் உன் பக்கம் திரும்பிக் கொண்டிருக்கிறாய் நாடி.❤️🎉🔥🙏👍
@ishy7379
@ishy7379 3 жыл бұрын
Excellent choice of music. It's very relaxing😊
@Purple26706
@Purple26706 3 жыл бұрын
Who also enjoys watching her cooking while listening to the soft music cos i enjoy ♥️♥️from Egypt
@babyvhvhvigcug
@babyvhvhvigcug 3 жыл бұрын
Northeast India 🇮🇳
@prinyadasormthong5344
@prinyadasormthong5344 3 жыл бұрын
+1 Thailand too 🇹🇭 😊👍
@എഡ്ഗ്ഗർ
@എഡ്ഗ്ഗർ 3 жыл бұрын
India- kerala
@swarisivane8514
@swarisivane8514 3 жыл бұрын
West Malaysia
@gameingwithvabe7006
@gameingwithvabe7006 3 жыл бұрын
තම්මේල් එක දකිද්දි හිතුවේ පිටරට කියලා ලන්කාවේ කියලා දැනගත්තම මාර සතුටක් ආවේ ❤️❤️
@jayamalfronseka7150
@jayamalfronseka7150 3 жыл бұрын
Akanam aththa
@DrBrunoRecipes
@DrBrunoRecipes 3 жыл бұрын
The chicken looks so massive. Lovely vlog yet again. greetings from Scotland. Have a wonderful day everyone 😍😘
@hopeanddreams3900
@hopeanddreams3900 3 жыл бұрын
She has every thing in her garden. So delicious enjoyed so much. 🤗🤗🤗
@itsmejoshika
@itsmejoshika 3 жыл бұрын
Nenu grow chestunnanu oka sari chudandi
@annukimuni3389
@annukimuni3389 3 жыл бұрын
I always watch your videos before going to bed. They're really peaceful and just make me feel better especially after a long working day.
@lidyaflow3305
@lidyaflow3305 3 жыл бұрын
I love how she measure the water level with her finger.. it is so Asian (I still do it with my rice cooker lol)
@eeshareddy1241
@eeshareddy1241 3 жыл бұрын
How to check the is that middle line of finger? Pls tell me
@harryrinaldi2812
@harryrinaldi2812 3 жыл бұрын
Haha..yes..so Asian😂😂
@eeshareddy1241
@eeshareddy1241 3 жыл бұрын
@SANZDYIA THANABAL GANESH Moe ❤️ thank you so much
@arabiwallah8510
@arabiwallah8510 2 жыл бұрын
Srilanka is also belong to Asian continent
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Ja since 30 years in Germany .still doing it
@jinnxx2729
@jinnxx2729 3 жыл бұрын
She's def influenced by those famous Chinese youtubers who run traditional cooking channel. Good to see Sri Lankans doing similar style of content and showcasing their tradition n culture. I enjoy watching this kind of videos alot as it calms me. Great content sis💜
@jailanis668
@jailanis668 3 жыл бұрын
Yes she's mentioned it in her description
@cyriljacob4839
@cyriljacob4839 3 жыл бұрын
Indians already have many channels.
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
The most lucky grandmother in this world.💕💕💕
@Titi-je3ff
@Titi-je3ff 3 жыл бұрын
Yesss
@abibatou6689
@abibatou6689 3 жыл бұрын
And brother❤️
@mariaordway9967
@mariaordway9967 3 жыл бұрын
WOW THAT LOOKS BEAUTIFUL! And you do everything with a smile on your lips, it's all being made with love. OMG! I DIDN'T KNOW YOU CAN EAT CARROT TOPS.
@askibembe8313
@askibembe8313 2 жыл бұрын
I am captivated by every minute of this video. Love of village life can't be put into words. City have many things that village don't have and you literally have to work physically for food and stuff. But hey who doesn't every bit of it.
@josimichellealvarez4648
@josimichellealvarez4648 3 жыл бұрын
Although you don't celebrate Christmas generally, thank you for giving us, your viewers, a wonderful gift. That dinner looks very beautiful...love..
@namalekanayake101
@namalekanayake101 3 жыл бұрын
ඔයාලා හොයන සිංහල comment එක.♥️🙂
@gamingnikka9518
@gamingnikka9518 3 жыл бұрын
අම්මට ඔව් මයි 😁
@chalanisavindi193
@chalanisavindi193 3 жыл бұрын
මාත් මේ හොයාගෙන යන ගමන් 😂
@cherrynancy5462
@cherrynancy5462 3 жыл бұрын
T'yyugututituy'tyu"rurueuruututututtutuyuuuyu?
@eshyamala1761
@eshyamala1761 3 жыл бұрын
Woww...amazing sister...😋😋😋
@sangitabhagat6387
@sangitabhagat6387 3 жыл бұрын
I love the background music alot. So soothing to the ear, feels like in green forest.
@rupeshsawant3675
@rupeshsawant3675 3 жыл бұрын
Wow...gr8...I love village natural life... Happy wonderful your family...
@4sandun
@4sandun 3 жыл бұрын
එ මල්ලි නම් පට්ට පින් කාරයෙක් මෙ වගෙ අක්කෙක් ලබන්න
@hansikafernando6691
@hansikafernando6691 3 жыл бұрын
අනේ මේ සැරේ නම් ඉක්මනින්ම Vedio එකක් දාලා.නියමයි.හැමදාම ඔහොම vedio upload කරන්නකෝ...
@achaladias2711
@achaladias2711 3 жыл бұрын
Ane ow
@shanivictoryherath
@shanivictoryherath 3 жыл бұрын
Ou ikmanin danna sathiyata akak wat
@salmaparveez6623
@salmaparveez6623 3 жыл бұрын
I really love ur vedios its takes me to the different world. Where their is no pollution no noise only sounds of birds view of nature and peace for mind heart and soul. God bless u dear my kids r big fan of ull. The way u call ur brother my daughter calls her brother the same way. V remember u everyday.
@mariajosemessias2478
@mariajosemessias2478 2 жыл бұрын
Que maravilha de comida 😋😋😋, vcs são uns fofos sem contar o carinho que tem com a vó de vcs, que Deus abençoe sempre sua família 💖💖💖💖❤️❤️❤️❤️😘😘😘😘😘😘
@cindylee1839
@cindylee1839 3 жыл бұрын
Here in Korea, every hot summer, we eat "samgye-tang" which is a bowl of chicken soup- a chicken stuffed with various mountain herbs, sticky rice and ginseng. Seeing your recipe reminds me of samgye-tang. Love from Seoul,Korea♡
@ambanpolaalbania239
@ambanpolaalbania239 2 жыл бұрын
උඹට පිසිසුද
@Passatempo2892
@Passatempo2892 2 жыл бұрын
Amo a Cozinha da coreia..fiz kimchi....😍Brasil
@RashmiSudev
@RashmiSudev 2 жыл бұрын
Love Koreans and Korea Love kdramas and BTS too❤️❤️❤️❤️❤️ Regards India
@satanramirezramos8367
@satanramirezramos8367 2 жыл бұрын
@@ambanpolaalbania239 ube translation ek wens bng 😂😂
@abbyFrimps9398
@abbyFrimps9398 3 жыл бұрын
I can only imagine the wonderful aromas filling the kitchen 😍😍😍😍 Love from ghana 🇬🇭
@stanleyvanouten5113
@stanleyvanouten5113 3 жыл бұрын
Oh I say sis!!! Tell me about it ❤🥰
@rosemarykatogomusanga1619
@rosemarykatogomusanga1619 3 жыл бұрын
Waaaa me Tool. And lulaby music
@cherrynancy5462
@cherrynancy5462 3 жыл бұрын
ိက္​ိကင်တကကနက်​ေနပ်မကွတအကန်မပ်အပတအပတပမပမကမဏရန​ေဏမဆေသာင္းသိန္းသိန္း၄၅၂၂၂၂၂၂၂၃၄၂၅၅၂၂၃၅၅၂
@cherrynancy5462
@cherrynancy5462 3 жыл бұрын
်ပၾတနငိမကြမကအကျမပမတပအ:-) ပမအတမတေသာင္း၇၄၂၃
@carlocalixtus
@carlocalixtus 3 жыл бұрын
I believe there is no boundary when it comes to the festive season. Food is the connection. I always mesmerized by that mixture of ingredients. So magical !!
@mohamednagib2594
@mohamednagib2594 3 жыл бұрын
I am an Arab from Qatar...honestly speaking, this is the best meal I'd wish to taste. Barakallahufikum.
@rupalinarawade6052
@rupalinarawade6052 3 жыл бұрын
What a beautiful place,beauty with simplicity! Simply heaven, great work behind camera 👌👌
@yuniekesadrak8156
@yuniekesadrak8156 3 жыл бұрын
I almost cry to see how lovely the dishes 😅 they must be fragrant, tasty and colorful, thanks for the eyes entertainment 🤩🥰😍
@johnyjohn1484
@johnyjohn1484 3 жыл бұрын
Beautiful the way she cooks omg ❤️ and the way she presented ufff , hatts of traditional food and the traditional environment it's so pleasant to watch , loved it ...!!!
@marlonitzep2653
@marlonitzep2653 2 жыл бұрын
Mesmerizing. They look so happy.
@with4153
@with4153 3 жыл бұрын
日本からも見ています。 おいしそうできれいで素晴らしい!fantastic!
@charitha721
@charitha721 3 жыл бұрын
එදා ඉදන් අද වෙනකන් ආසම පාර්ට් එක හදල ඉවරවුනාම 'මල්ලී' ❤️
@AbhishekYadav-tq3lq
@AbhishekYadav-tq3lq 3 жыл бұрын
My mouth is watering during this video, I'm planing my next trip to Sri Lanka.I love Sri Lankan Food & Sea food a lot😁.
@shanikadissanayake
@shanikadissanayake 3 жыл бұрын
After the pandemic , You can come here 😊 You are warmly welcome
@thushariwasana2816
@thushariwasana2816 3 жыл бұрын
you are warmly welcome to our country
@AhiGirl0907
@AhiGirl0907 2 жыл бұрын
Sri lanka 🇱🇰 😍 .. it's my country .. welcome to our beautiful country
@tulseenandseegobin4194
@tulseenandseegobin4194 3 жыл бұрын
Love the way you called your brother with such a sweet and melody voice also your are a very hard working girl going to be a super mom
@Angela999
@Angela999 3 жыл бұрын
Always watch this channel,my favorite channel. LOVE NATURE 💝
@mr.northman4941
@mr.northman4941 3 жыл бұрын
That music and overall concept is mind blowing.
@clarakamalamakeupstudio5088
@clarakamalamakeupstudio5088 3 жыл бұрын
❤❤
@sadeetv4652
@sadeetv4652 3 жыл бұрын
Your video is beautiful Friend Congratulations to you from me
@susmithasuresh7
@susmithasuresh7 3 жыл бұрын
Her 95% concept were stolen from *_LIZQI_* the famous KZbinr
@-90s56
@-90s56 3 жыл бұрын
ഇവരുടെ വീഡിയോ കാണുമ്പോൾ ശരിക്കും എന്റെ നാട്ടിലെ അയല്പക്കത്തുള്ള വീട്ടിലെ വിശേഷങ്ങൾ കാണുന്ന ഫീൽ ആണ് 😍💛
@wellnessproducts1435
@wellnessproducts1435 3 жыл бұрын
Hai koshi
@satheesnadaraja4837
@satheesnadaraja4837 3 жыл бұрын
Hey bro...ur every where (😆😆
@harithat.k474
@harithat.k474 3 жыл бұрын
Bro elladthum indalloo😂
@nishamanu1738
@nishamanu1738 3 жыл бұрын
Athe
@husnachrchr9017
@husnachrchr9017 3 жыл бұрын
Koshikka ibadem bannoo
@aparecidasaltarel436
@aparecidasaltarel436 2 жыл бұрын
Parabéns Menina da Aldeia e sua linda família pelos vídeos e seu trabalho. Daqui do Brasil não perdemos nenhum de seus vídeos. Continuem assim. Nkos
@debjanidebnath4650
@debjanidebnath4650 3 жыл бұрын
This place is so serene and the background music makes the video more beautiful ❤️
@uponstratford5538
@uponstratford5538 3 жыл бұрын
Beautiful music - love the interaction between you and your brother - love watching your channel - from Orlando, FL
@theresatony6756
@theresatony6756 3 жыл бұрын
You just made me day happy , Jesus bless you dear , so beautiful and heartwarming ❤️❤️❤️❤️
@pakysantos1141
@pakysantos1141 2 жыл бұрын
Me encanta verlos, me relaja la música!!
@mami_lushai
@mami_lushai 3 жыл бұрын
Best 💕 look like my hometown and make me miss alot seeing greeny nature n vegetables around and everything. Take me back🤩 this food look yummy 😋
@SulosKitchen
@SulosKitchen 3 жыл бұрын
Yummy always creative god give you health and wellness ! Video and music awesome
@jenusgallage9554
@jenusgallage9554 3 жыл бұрын
රටවල් ගොඩකින් කොමෙන්ට්ස් ඇවිත්,ඇත්තටම ගොඩක් ආඩම්බරයි,කටට කෙල උනනවා කෑම හදන විදියට,ලස්සනටම වැඩේ යනවා,ආදරෙයි 3 දෙනාටම,කැමරා කරන අයියටත් ස්තූතියි විශේෂයෙන්ම😋💜️🇱🇰
@Devijun20
@Devijun20 3 жыл бұрын
Whenever I feel low or disturbed i watch your cooking videos.. its so pleasant, soothing and calming ❤️❤️❤️❤️❤️
@PeachyyPlusPandie
@PeachyyPlusPandie 3 жыл бұрын
I LOVE your videos and even my daughter you are so good at cooking and everything on your channel look delicious
@anjanimadke9315
@anjanimadke9315 3 жыл бұрын
I don't know why but I always feel so special while reading your description box, you're such a lovely sister .love you Nadee❤❤
@chandragandhanramamoorthy5917
@chandragandhanramamoorthy5917 3 жыл бұрын
Naddees mind blowing yet another video.with lot of love from Tamilnadu, India.👍❤️😀😎🎉😀
@pietrodangelo6361
@pietrodangelo6361 3 жыл бұрын
Grande cibo ma soprattutto grandi persone!!!! Complimenti
@dewindaperera611
@dewindaperera611 3 жыл бұрын
Natural ❤️ Without Plastic and Aluminum This is called Tradition ❤️❤️❤️
@bushrakhaan9158
@bushrakhaan9158 3 жыл бұрын
Any liziqi lover? 😍😍
@keerthikeeru7487
@keerthikeeru7487 3 жыл бұрын
Same to same
@sadiakhan3981
@sadiakhan3981 3 жыл бұрын
Yeah!
@munirakhan1500
@munirakhan1500 3 жыл бұрын
Me😂
@barsajamatia5957
@barsajamatia5957 3 жыл бұрын
🙋mee😂😂
@sharahfarnazesha1219
@sharahfarnazesha1219 3 жыл бұрын
Meeeeeee
@namritamanoo2545
@namritamanoo2545 3 жыл бұрын
good afternoon that was delicious food wow your granddaughter getting more stronger and stronger every video I love the cooking amazing family
@mauricedesilva1195
@mauricedesilva1195 2 жыл бұрын
When I am watching this you have no idea how much I miss Sri Lanka. I have been away for a long time. Greetings from London and may I wish you all a very Happy New Year. My blessings to you all. 😁😁😁
@dlrsa2
@dlrsa2 3 жыл бұрын
I love Asian Cuisine! Sending my love to you from the UK!
@carolrolon717
@carolrolon717 3 жыл бұрын
Me encanta lo organizada y apasionada que te ves cocinando, eres única y especial. Mis respetos, y gracias por tan linda aventura de ver tus videos. Éxito. 😘❤️🙏
@labelleflora
@labelleflora 3 жыл бұрын
Your brother is funny even when he's complaining... and that's almost every time you ask him to do something!😂
@sugandikamasinghe4450
@sugandikamasinghe4450 3 жыл бұрын
මේක අපට පුරුදු කෑමක්.හැබැයි බලන් ඉද්දි ආසා හිතෙනවා.
@pramodhkongara5196
@pramodhkongara5196 2 жыл бұрын
You people are so lucky to live close to nature really i like your conent so much 👌👌👌
@greeshmabalu9952
@greeshmabalu9952 3 жыл бұрын
മലയാളികൾ ആരെങ്കിലും ഉണ്ടോ ?
@devikals4929
@devikals4929 3 жыл бұрын
Unde❤️❤️❤️❤️❤️💖
@naharabdusamopto
@naharabdusamopto 3 жыл бұрын
Malayaalikal illatha oru area undo😂
@dilshaarjun8823
@dilshaarjun8823 3 жыл бұрын
Unde
@thankamthanakm6415
@thankamthanakm6415 3 жыл бұрын
Udeeeeeeee
@greeshmabalu9952
@greeshmabalu9952 3 жыл бұрын
@@thankamthanakm6415 ❤️
@fatimamarian79
@fatimamarian79 3 жыл бұрын
God bless you dear. Christmas Wishes to you; brother and grandmother. My little daughter is a big fan of your cooking and neatness. She is 8 years old. Her wishes to you.
@arunamurarisetti582
@arunamurarisetti582 3 жыл бұрын
Nice
@nadiaoneal2291
@nadiaoneal2291 3 жыл бұрын
omg my 2 years old too
@deepacolours845
@deepacolours845 3 жыл бұрын
ഈ കുട്ടി വെക്കുന്ന എല്ലാ ഫുഡും കാണുമ്പോൾ എനിക്ക് ഭയങ്കര കൊതി വരും എനിക്കു മാത്രമേ ഉള്ളോ നിങ്ങൾക്കോ
@lalimilu8376
@lalimilu8376 3 жыл бұрын
സത്യം
@sahalanamangad9864
@sahalanamangad9864 3 жыл бұрын
1Million subscribers അടിക്കാത്തവർ വാ നമുക്ക് ഒരുരുമിച്ചു അടിക്കാം 100%സപ്പോർട്ട്🌹🌹🌹
@babysanithaek8283
@babysanithaek8283 3 жыл бұрын
Enikkum 😜
@rithyasriarchana7048
@rithyasriarchana7048 3 жыл бұрын
എനിക്കും
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 27 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,1 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
Leeks Flower Sauce: A uniquely flavored condiment in Yunnan's pickled spicy seasonings
27:46
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 1,4 МЛН
Spinach for Tea time! Do you prefer it Savory or Sweet? | Traditional Me
16:50
How One Family Lives in the Mountains Far from Civilization
34:48
Food Around The World
Рет қаралды 3,3 МЛН
Mountain Secrets: Cooking Pilaf with Fresh Pumpkin & Chestnuts!
25:17
WILDERNESS COOKING
Рет қаралды 243 М.
Far from Civilization: Inside the Life of a Family Living in the Mountains
42:46
Food Around The World
Рет қаралды 1,6 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 27 МЛН