Husband නැතුව දුකෙන් උනත් ගෙවල් මාරු කරන්න වෙනවා || අපේ අලුත් ගෙදර බලමු || My diary || Day Vlog

  Рет қаралды 33,192

My Diary

My Diary

Күн бұрын

❄️Contact us via whatsapp 071-9462134
❄️My Diary Academy එකට join වෙන්න 👉 0 74 254 4797

Пікірлер: 130
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 12 күн бұрын
අලුත් ගෙදර නම් හරිම cute 😍 oyage අප්පච්චි රත්තරං පිරිමියෙක් ❤
@mydiary8283
@mydiary8283 12 күн бұрын
ආදරෙයී 😘
@mayurilakmali1168
@mayurilakmali1168 10 күн бұрын
අලුත් ගෙදර හරි සිරියාවයි නංගි.හදලා ඉවර වුනාම ලස්සනට තියෙයි💞💞.තාත්තා නම් හරිම ආදරනිය කෙනෙක්❤️.බුදු සරණයි ඔයාට ❤️🥰
@mydiary8283
@mydiary8283 12 сағат бұрын
අනේ ආදරෙයි අක්කා....
@MaheshikaMaheshika-wc6cd
@MaheshikaMaheshika-wc6cd 12 күн бұрын
ඔයා හරි වාසනාවන්තයි.අක්කෙ.මාත් ආසයි අපේම කියලා ගෙදරක ඉන්න.අපි අපි අවුරුදු 5ක් තිස්සේ බදු ගෙවල්වල ඉන්නෙ.😢😢😢
@DahamiBihara
@DahamiBihara 11 күн бұрын
Duk wenna epaa oyta puluwn kwdhri e de krnna .apith kuliyta inneee❤
@mydiary8283
@mydiary8283 12 сағат бұрын
කොහොමහරි ඒ හීනෙට යන්න මහන්සි වෙලා වැඩ කරන්න නංගි....
@dilshiekanayaka
@dilshiekanayaka 8 күн бұрын
ඔය වගේ දෙමාපියන් ලබන්නේ ගොඩාක් පිං කරාම නංගි..ඒ ලැබුණු වාසනාවට උපරිම සලකන්න😊
@mydiary8283
@mydiary8283 12 сағат бұрын
🙏🙏🙏 adarei akkaa
@nilavlogs8768
@nilavlogs8768 12 күн бұрын
අනේ අක්කි ඔයාගෙ වීඩියෝ බැලුවම හිත නිවෙනවා🤍🤍🤍 ගොඩාක් ආදරෙයි❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න සුරංගනාවි 😘❤️❤️❤️❤️
@mydiary8283
@mydiary8283 12 күн бұрын
Adarei nangaaaa
@Isharagkk
@Isharagkk 12 күн бұрын
Mage aththammata hodatama amarui.wish krnnko puluwn hmoma😢
@sagarikakumari7062
@sagarikakumari7062 12 күн бұрын
ඔයාගේ අත්තම්මාට නිරෝගී සුව දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි
@kaveeshasammani8968
@kaveeshasammani8968 11 күн бұрын
budu saranai eyata ikmanata hoda wei❤
@tharushinethu94
@tharushinethu94 10 күн бұрын
Oyage aththamma ikmanatama saneepa wenawa❤
@Isharagkk
@Isharagkk 2 күн бұрын
Godak pin hamotama eya nathi Una😪😭
@KalhariPranando-j1u
@KalhariPranando-j1u 12 күн бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
@mydiary8283
@mydiary8283 12 күн бұрын
ගොඩාක් ස්තූතියි 😘
@SumithkKarunarathna
@SumithkKarunarathna 12 күн бұрын
දුව ගේ කැම හදන විඩියො අපි බලනවා අද මගෙ දුව ගේ උපන් දිනය අපි ගොඩක් දුප්පත් නිසා කිසිම දෙයක් කරන්න බැරි වුණා
@mydiary8283
@mydiary8283 12 сағат бұрын
ඒ උනාට ඔයා එයාට ගොඩාක් ආදරෙයිනේ 😘😘😘😘😘😘
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 11 күн бұрын
ගොඩාක් ලස්සනයි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Udayangani123
@Udayangani123 10 күн бұрын
අනේ හරිම ලස්සනයි නංගී .සතුටින් පරිස්සමෙන් ඉන්න.❤❤❤ තෙරුවන් සරණයි
@mydiary8283
@mydiary8283 12 сағат бұрын
Adareiii
@achaladesilva6132
@achaladesilva6132 12 күн бұрын
අලුත් ගෙදර හරිම ලස්සනයි නංගි ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤❤
@nadeeshamadumali1997
@nadeeshamadumali1997 12 күн бұрын
❤😍❤ අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි මැණිකහ්..
@mydiary8283
@mydiary8283 12 күн бұрын
ගොඩාක් ස්‍තූතියි .. ආදරෙයි 😘
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 12 күн бұрын
නංගිඅලුත් ගෙදර හදන්න ගිය වියදම වැඩ කරන ටීම් එක හේ සියල්ල වෙන වීඩියෝ එකත් කරන්න හැමෝටම ඒක ගොඩක් වටිනවා❤
@mydiary8283
@mydiary8283 12 күн бұрын
Gen am akkaaa
@ChandiWikkramage-q4b
@ChandiWikkramage-q4b 11 күн бұрын
ලස්සනයි නංගි තෙරුවන් සරණයි
@mydiary8283
@mydiary8283 11 күн бұрын
🙏😍
@ShraddhaDeSilva
@ShraddhaDeSilva 11 күн бұрын
Oyage veedio ekak babaalaa ♥️ hitiya.budu saranai duwe...oba dennatama ❤😂
@mydiary8283
@mydiary8283 11 күн бұрын
Adarei aunty 😘😘
@sajifernando3862
@sajifernando3862 11 күн бұрын
හරිම පිළිවෙලයි ඔයාලගෙ කැවිලි ටික..ඒවගේම රසත් ඇති...මං හරි ආසයි කජු කන්න..ඔයාලේ පැත්තෙ නැද්ද නංගි ..අපි නාගරික නිසා මෙහෙ ගොඩක් ගනන් වැඩි..plz තියනව නම් reply එකක් දාන්න..
@mydiary8283
@mydiary8283 11 күн бұрын
ගොඩාක් ස්තූතියි... කජු ගන්නෙ කඩවල් වලින් තමා ....😘
@HimeshaKulatunga
@HimeshaKulatunga 7 күн бұрын
Vacuum pack කරලා කෑම සාමාන්‍යයෙන් කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද අක්කේ?
@chamilaparara9403
@chamilaparara9403 12 күн бұрын
අදත් විඩියෝ එක ලස්සනයි
@mydiary8283
@mydiary8283 12 күн бұрын
ගොඩාක් ස්තූතියි.. ආදරෙයි 😘
@manojaperera5097
@manojaperera5097 11 күн бұрын
දුවනම් හරිම පින්වන්තයි. මේ වගේ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ලැබීම විශේෂයෙන් තාත්තා. ඒ ගැන නම් කියන්න වචන නෑ, වචනය පරිසමාප්තයෙන්ම හොඳ තාත්තා කෙනෙක්
@chandrika-oy2ml
@chandrika-oy2ml 11 күн бұрын
Aneda kiyanne.mn bedala .awrudu5geyak kiya.adum.kellak wath ganna Sehenna hithanna wela.inneth ammage gedara Mona karannada.mahathayage Maha gedara innath be.a a thththa hemadamath bigena.geyak kiyanne loku hinayak
@mydiary8283
@mydiary8283 11 күн бұрын
අනේ ගොඩාක් ආදරෙයි ආන්ටි 🙏😘 තෙරුවන් සරණයි
@mydiary8283
@mydiary8283 11 күн бұрын
ඉක්මනින්ම ඔයාගේ ජීවිතේ හීන් හැබෑ වෙන්න ඕනෙ 🙏
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 12 күн бұрын
ලස්සනයි තෙරුවන් සරණයි ❤❤
@mydiary8283
@mydiary8283 12 күн бұрын
🙏 ගොඩාක් ස්තූතියි
@Chathumi671
@Chathumi671 11 күн бұрын
Sathutui aneh oya inna thena gena... Mn oya vlogs krnna ptn gnipu mul kaale idan idapu subscriber knk ❤❤❤
@mydiary8283
@mydiary8283 11 күн бұрын
Aneeeee.. Godaaaaakm adareiiii 😘
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 12 күн бұрын
Ane oyage thaththa nam deviyek🤗🤗
@mydiary8283
@mydiary8283 12 сағат бұрын
🙏🙏🥺 ආදරෙයි
@devmikavindya
@devmikavindya 8 күн бұрын
Oyge gewal kohed akki 🥰
@ViyangaUshmanthi
@ViyangaUshmanthi 13 сағат бұрын
Nangi cake Eka Uda Kara wenne ai bake unata passe
@Hiru29854
@Hiru29854 12 күн бұрын
අනිවාර්යයෙන් reply එකක් ඕන...ඇයි ඔයා හස්බනඩ් ගෙ අම්මගෙ‌ සතුට අපිට පෙන්නුවෙ නැත්තේ...
@mydiary8283
@mydiary8283 11 күн бұрын
ඒ වෙලාවේ husband එක්ක video call එකේ හිටියෙ. ඒ නිසා phone එකෙන් video කරන්න වුනේ නෑ
@i7890t
@i7890t 12 күн бұрын
Ane oyage thatta nm ❤.kohomada nangi salli e taram hadanna.ane ewat kya denna apitat hada ganna geyak.
@nisansalasmart115
@nisansalasmart115 12 күн бұрын
Happy birthday amma 🎉🎉🎉
@mydiary8283
@mydiary8283 12 күн бұрын
Thank you….
@nethmisakunthala4323
@nethmisakunthala4323 12 күн бұрын
Parana gedarata mokada krnne akke 👀
@SashikalaEkanayaka-g8s
@SashikalaEkanayaka-g8s 12 күн бұрын
කෙක් කැල්ලක් කාලා චැට් එකක් දාන්න එන්නම්කෝ වෙලාවක හොදේ..❤මන් සසී
@HirunAseniya
@HirunAseniya 12 күн бұрын
First comment eka magen💫✨
@mydiary8283
@mydiary8283 12 күн бұрын
Thank you so much❤
@rse0806
@rse0806 10 күн бұрын
අක්කගේ දුවගේ ශිෂ්‍යත්ව ලකුණු කියද..???
@YashmiChanodya
@YashmiChanodya 12 күн бұрын
My Diary ❤❤ මල්ලිකා 😊😊 අක්කා Nangi Akka ❤️❤️❤️ Laesssii ❤❤ අම්මා 😊😊 නංගී ❤අක්කාල
@mydiary8283
@mydiary8283 12 күн бұрын
ආදරෙයී....😘
@AseniNadursha
@AseniNadursha 12 күн бұрын
Ape akkage puthath mata katha karanne yalu kiyla 😁❤️
@mydiary8283
@mydiary8283 11 күн бұрын
He heee😍
@SamanKumara-cq7ub
@SamanKumara-cq7ub 12 күн бұрын
Lassanai akke oyage video balanna godak asai adarei
@mydiary8283
@mydiary8283 12 сағат бұрын
Thank you patiyoooo
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 12 күн бұрын
Happy birth day Amma
@mydiary8283
@mydiary8283 11 күн бұрын
🙏😘
@thisarasandeepani4994
@thisarasandeepani4994 11 күн бұрын
අක්කා,ඒ චිලි පෙස්ට් කොච්චර කල් තියා ගන්න පුළුවන් ද
@mydiary8283
@mydiary8283 11 күн бұрын
Masayak wage
@Sishood405
@Sishood405 10 күн бұрын
Frock eka lassanai kiyada doll?? Ganne komada??
@mydiary8283
@mydiary8283 12 сағат бұрын
Thank you.....😘 whatsapp message ekak danna hode
@SachithZeero
@SachithZeero 12 күн бұрын
Happy birthday 🎉🎉🎉 amma❤️❤️🙏 video eka godak lassanai hemadamah sahutin parissamin ❤️inna adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusaranai 🙏 ❤️❤️❤️❤️❤️❤️
@mydiary8283
@mydiary8283 12 күн бұрын
Adareiii 😘
@SitharaSeumini-u8m
@SitharaSeumini-u8m 11 күн бұрын
Ane akke oyage wedding සාරිය kohenda gaththe kiyala kiyanna puluvanweida
@mydiary8283
@mydiary8283 11 күн бұрын
Mathalen gaththe nangi
@gamagechathura829
@gamagechathura829 11 күн бұрын
අක්කෙ ඔයා යුටිය්ුභ්චැනල්ප්‍රමොට් කරන්නෙ නැද්ද මමඹයාගෙ විඩියො ළුකාලෙ ඉදලම බලනව මමත් චැනල් ළුකක් පටන් ගත්තා
@SamanKumara-cq7ub
@SamanKumara-cq7ub 12 күн бұрын
Cake ekanan marama lassanai
@mydiary8283
@mydiary8283 12 сағат бұрын
😍😍😍😍😍
@KSW718
@KSW718 10 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@HirunAseniya
@HirunAseniya 12 күн бұрын
Adareyi oyala hamotama🤍✨
@mydiary8283
@mydiary8283 12 күн бұрын
ඔයාලටත් ගොඩාක් ආදරෙයි 😘
@rashanithakshila9234
@rashanithakshila9234 12 күн бұрын
Akke oyge beetar eke brand rkai.price ekai kiynnko
@mydiary8283
@mydiary8283 12 күн бұрын
දැන් අවුරුදු 4 ක් වගේ අරන්.4500 ට abanse එකෙන් ගත්තේ
@Dilki.Hansika
@Dilki.Hansika 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilukakumari9824
@nilukakumari9824 12 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilanthajanaka3783
@nilanthajanaka3783 10 күн бұрын
😍😍🙏🙏👍👍👍
@shashikalarajasingha4839
@shashikalarajasingha4839 12 күн бұрын
❤❤❤❤
@mydiary8283
@mydiary8283 12 күн бұрын
😘
@NiroshaDamayanthi-lo1fv
@NiroshaDamayanthi-lo1fv 12 күн бұрын
අක්කා යුදගනාවේ නේද ඉන්නෙ මම මැදිරිගිරියේ බිසොබන්ඩාරේ ඉන්නෙ
@mydiary8283
@mydiary8283 12 күн бұрын
ඔව් නංගී😘
@NiroshaDamayanthi-lo1fv
@NiroshaDamayanthi-lo1fv 12 күн бұрын
මම දැකලා තියෙනවා අක්කා මැදිරිගිරියේදි
@DaysofNiroyt
@DaysofNiroyt 12 күн бұрын
❤❤❤❤❤🎉🎉
@chamichami7603
@chamichami7603 8 күн бұрын
Assmi kiyada
@ErandiLakshika-o7v
@ErandiLakshika-o7v 2 күн бұрын
නංගී ඔයා කිවුවේ 250 කියලද ගවුම 😮
@mydiary8283
@mydiary8283 12 сағат бұрын
Delivery වලට 250
@dloved4456
@dloved4456 12 күн бұрын
Attamai me nangi puduma wasanawanthai eka geyak dila thiyeddi thawath geyak dila thaththa. Mage jiwithe nm ita wada wenas. Aurudu 5 idan amma rata thaththa ledin. Amma rata ghn lankawata eddi mata 18k. Habai genapu deyak na. Mn amaruwen igena gatta. Dan job ekak karanawa mn marry kara. Babekuth innawa. Ammai thaththai achchi 3n denama dan ma laga. 3n dena maruwen maruwata leda wenawa. Oluwak ussanna widiyak aththema na. Eth mata egollonwa nobala inna bane. Me nangige pina.
@SumithkKarunarathna
@SumithkKarunarathna 12 күн бұрын
Mm
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 11 күн бұрын
ane akki oya gaum mahanna purudu une kohomada..
@mydiary8283
@mydiary8283 11 күн бұрын
Man newe nangi.ape akka mahanne.class yanawa eyaa
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 12 күн бұрын
Duka nadda hitapu gedarin yanna oyalata wasanawa genalla dunne oya gedara neda duwe.❤ane mama hituwe oya e gedarata yanawa kiyala.
@mydiary8283
@mydiary8283 12 күн бұрын
Adarei aunty 😘😘
@rifaydeen2968
@rifaydeen2968 12 күн бұрын
akkiyo mage f song aka
@rifaydeen2968
@rifaydeen2968 12 күн бұрын
fast song akata
@nimeshimadushani6381
@nimeshimadushani6381 12 күн бұрын
Hi hi
@mydiary8283
@mydiary8283 12 күн бұрын
😍
@sagarikakumari7062
@sagarikakumari7062 12 күн бұрын
​අදත් දුව වීඩියෝ එක හරිම ලස්සනයි කමෙන්ට් සෙක්ෂන් බලපුවාම ලංකාවේ අයට පුදුම ප්‍රශ්න තියෙන්නේ දුවගේ ශිෂ්‍යත්ව ලකුනුත් අහලා 😂 දුවටත් දුවගේ පවුලේ සියලුම දෙනාට දුවගේ යාලුටත් දළදා සමිඳු පිහිටයි ❤@@mydiary8283
@HirunAseniya
@HirunAseniya 12 күн бұрын
🤍💫
@lakmalsampath3334
@lakmalsampath3334 12 күн бұрын
Kama hadana vedio ekak genna❤
@mydiary8283
@mydiary8283 12 күн бұрын
ගේන්නම්කො...
@hansanisewwandi7278
@hansanisewwandi7278 12 күн бұрын
Oya job ekak krnne nedda dr?
@mydiary8283
@mydiary8283 12 күн бұрын
8-5 job එකක් කරන්නෙ නෑ...😘
@manoridharmasena-yy8rp
@manoridharmasena-yy8rp 12 күн бұрын
Ai nanga oylge gdr rent knnda hadanne.
@mydiary8283
@mydiary8283 12 күн бұрын
Ne akka.... .
@RanganaRangana-j7l
@RanganaRangana-j7l 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@ChandrikaPriyadarshani-c4d
@ChandrikaPriyadarshani-c4d 12 күн бұрын
❤❤❤
@mydiary8283
@mydiary8283 12 күн бұрын
😘😘😘
@krishanthapradeep9371
@krishanthapradeep9371 12 күн бұрын
@mydiary8283
@mydiary8283 12 күн бұрын
🌸
@AmadiAmadi-z8r
@AmadiAmadi-z8r 12 күн бұрын
@SaaraPerera
@SaaraPerera 12 күн бұрын
❤❤❤❤
@manjulatennakoon8978
@manjulatennakoon8978 12 күн бұрын
❤❤❤❤
@mydiary8283
@mydiary8283 12 күн бұрын
😘
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 12 күн бұрын
❤❤❤❤
@PiumiRajapaksha-d7u
@PiumiRajapaksha-d7u 12 күн бұрын
❤❤❤
@buddininalika6681
@buddininalika6681 12 күн бұрын
❤❤❤❤❤
@AnushaPriyadrshani-eh3tl
@AnushaPriyadrshani-eh3tl 11 күн бұрын
❤❤❤❤❤❤
@chathurikaudayangani-p2f
@chathurikaudayangani-p2f 11 күн бұрын
❤❤❤❤
@dilukshikavindi1645
@dilukshikavindi1645 10 күн бұрын
❤❤❤❤
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН