එයාගෙන් ඈත් වෙද්දි දරාගන්න බැරි වුනු දුක 😭|| කොරියන් හීනය හැබෑ උන දවස || Husband Flight to korea

  Рет қаралды 153,220

My Diary

My Diary

Күн бұрын

Пікірлер: 1 100
@saviniimasha2583
@saviniimasha2583 2 ай бұрын
අනේ අක්කා පැන පැන අයියව දකින සැරේට ඉබිනවා ❤ කඳුලු අවේ නෑ කිව්වොත් බොරු ඇඬෙනවා 🥺😭 ඉක්මනින්ම කාලේ ගෙවිලා අක්කි ගවට අයියට එන්න ලැබේවා 🙏🙏🙏
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ගොඩාක් ආදරෙයි නංගි❤❤ පරිස්සමෙන් ඉන්න 😔🥺
@HeshanSagara
@HeshanSagara 2 ай бұрын
Akki මටත් ඇඬුනා ඔයා අඬන විදිහට ඔයාලගේ හීන සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි අයියා කොරියන් ගිය ඒ රටේ ඉඳන් අපට වීඩියෝ එකක් එවන්න ❤❤❤
@sdds6315
@sdds6315 2 ай бұрын
Ayya monwa karannada akke giye
@DulanjaleeGamage-gd6hk
@DulanjaleeGamage-gd6hk 2 ай бұрын
Mage husband inneth කොරියාවේ nangi oya wagema math godak aduwa eya yaddi.. a wedanawa kiyanna wachana ne..
@sampathdilini2822
@sampathdilini2822 2 ай бұрын
අවංකවම කිව්වොත් මගෙ ඇස් වලටත් කදුලු ආවා නංගි බුදු සරනයි
@nethuninathasha2867
@nethuninathasha2867 2 ай бұрын
ලංකාවේ ජීවත් වෙලා සාමාන්‍ය පවුලක මනුස්සයෙක්ට දියුණු වෙන්න පුලුවන් උනානම් ඉපදුන රට දාලා තමන්ගේ පවුලේ අය දාලා දුරකට යන්න ඕනේ නෑනේ .... මේ රටේ පාලකයන් නිසා තමා මේ.හැම ප්‍රශ්නයක්ම..................... කාලය ඉක්මනට ගෙවිලා දුර රටවල ඉන්න හැමෝටම ඉක්මනටම එකතු වෙන්න ලැබේවා ............ හීන වෙනුවෙන් රටින් පිට ජීවත් වෙන හැමෝටම බුදු සරනයි 🙏🙏🙏
@UmeshaDilhani-eo9gr
@UmeshaDilhani-eo9gr 2 ай бұрын
වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් බැලුවේ හොදටම අඩ අඩා...කොහොම දුක දරා ගත්තද නංගී ඔයා..මට හිතෙන දේ මං මේ කියන්නේ ...ඒක කොයිතාක් දුරට නිවැරදිද කියන්න මං දන්නේ නෑ..ඔයාලා දෙන්නට අංග සම්පූර්ණ ලස්සන ගෙයක් තියෙනවා..දෙපැත්තෙම පිංවන්ත දෙමව්පියන් සහෝදරයන් ඉන්නවා..එයාලා හැම දේකටම ඔයාලට උදව් කරනවා...ඉතින් තව ඔයාලට ඕන කරන්නේ වාහනක් විතරනේ..ඔයාලා දෙන්නටම උපාධි තියෙනවා..ඉතින් ලංකාවෙ දෙන්නටම හොද ජොබ් 2ක් කරලා අනිත් හීන ඉක්මනටම සැබෑ කර ගන්න තිබුනනේ..අවුරුදු 5ක් විතර ඔයාලා ඈත් වෙලා ඉන්නේ කොහොමද...කොහොම වෙතත් ඔයාලා දෙන්නට ජයෙන් ජයම වේවා ...!!!
@sudurosi5488
@sudurosi5488 2 ай бұрын
Matath hithuna eka bisnas eka diunu karagena diunu wenna tibba hodata
@sandalisamaraweera-lm7vy
@sandalisamaraweera-lm7vy 2 ай бұрын
මටත් ඔයදේම හිතුණා 😒
@Ms.KoshilaMaduwanthi-Universit
@Ms.KoshilaMaduwanthi-Universit 2 ай бұрын
ow. matath oyya dema hithuna.
@dinushasadamali5616
@dinushasadamali5616 2 ай бұрын
මටත්❤😢
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤ අක්කේ..
@Navodapriyashan
@Navodapriyashan 2 ай бұрын
වීඩියෝ එක මුල ඉදන් ඉවර වෙනකල්ම බැලුවේ අඩ අඩ අක්කා...මාරම දුකයි.. මගේ මහත්තයා ත් ළගදීම එයාගෙ හීනය හැබෑකරගනියි.එතකොට මටත්.... කොරියන් යන්න ඉන්න හැමෝගෙම ඒ හීනය සැබෑ වේවා.. බුදු සරණයි අයියා පරිස්සමින් ඉන්න...❤❤❤❤
@mhkumarikumari8012
@mhkumarikumari8012 2 ай бұрын
මට බලන්න අමාරුයි එක පුදුම දුකක් දැනුනේ මාගේ කෙනෙක් වාගේ දැනුනා එ යන්නේ 😢 සුභ ගමන් ගිහිල්ලා පරිස්සමින් සතුට්න් ඉන්න .
@mydiary8283
@mydiary8283 2 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 2 ай бұрын
අපිට මෙ තරම් දුකක් දැනෙනවානම් ඔයාට කොයි තරම් දුකක් දැනෙනවා ඇද්ද කියලා හිතාගන්න පුලුවන් නංගී කොහොම හරි හිත හදා ගන්න නංගී බුදු සරණයි මල්ලි ඉන්නා tenaka සතුට්න් පරිස්සමෙන් ඉන්න ඉක්මනින්ම ඔයාලාගෙ බලාපොරොත්තු ඉස්ට වෙන්න කියලා පර්තනා කරනවා බුදු සරණයි
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ගොඩාක් ආදරෙයි අක්කේ❤ පරිස්සමෙන් ඉන්න
@KavishkaChamodi-m5k
@KavishkaChamodi-m5k 2 ай бұрын
ඔයා හරිම ලස්සන නිහතමානී ,චාම්,නිරහන්කාර ,ගෑනු ළමයෙක් අක්කේ.මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වරද්දන්නැතුවම බලනවා...ඒවගේම අයියා හරිම හොද කෙනෙක්...ඇත්තටම ඇස් වලට කදුලු ආවෙ නෑ කිව්වොත් බොරු අක්කේ...අඩ අඩ බැලුවෙ.ඔයාලගෙ හීන වෙනුවෙන් වැඩ කරන්නනෙ එයා ගියේ.ඉක්මන්ට පරිස්සමෙන් ඔයාට ගොඩාක් ආදරේ අරන් එයා ඉක්මන්ට ඔයා ලගට එයි.අපි හැමෝම ඔයා එක්ක ඉන්නවනෙ අක්කේ...ඒත් අයියා නොදන්න රටක පවුලෙ කවුරුත් නැතුව කොච්චර දුකින්ද ඇත්තෙ....ඔයා සතුටින් ඉන්න.එතකොට අයියත් සතුටු වෙයි...බුදුසරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ❤❤❤
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ගොඩාක් ආදරෙයි නංගා ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔
@SilmiyaGhouse-rf5mj
@SilmiyaGhouse-rf5mj 2 ай бұрын
අනේ .......ගොඩාක් දුකයි නංගා........හිත හදාගන්න ඉක්මනින් දවස් ගෙවිලා එයාගේ දියුනුවත් එක්ක ඔයාව හමුවෙන්න ඉක්මනින් එයී.❤❤
@NethmiGeeganage
@NethmiGeeganage 2 ай бұрын
මගේ මහත්තය රට ගියපු දවස මතක් වුනා😢අදට එයා ගිහින් මාසයක් හරියටම අපි යද්දි ගොඩක් පරක්කු වෙලා airport එකට මට අන්තිම පාරට අතින්වත් අල්ලන්න බැරි වුනා😢😢😢මගේ මහත්තයත් අපි දෙන්නම වෙනුවෙන් තමා රට ගියේ එයා හැමතිස්සෙම කියන්නෙ ඔයාගෙ ජීවිතේ ලස්සන කරනව නංගි ඔයාව රැජිනක් වගේ තියනව කියල.ඒ තමයි එයාගෙ ආදරේ.මං වෙනුවෙන් අපි වෙනුවෙන් කාත් කවුරුවත් නැති රටක ජීවිතේ ගෙවන ඔයාට හීනෙකින්වත් නපුරක් වෙන්න එපා මගෙ මහත්තයෝ මන් ආදරෙයි පන වගෙ හැමදාමත් ❤🌎😘
@mydiary8283
@mydiary8283 2 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔 ඔයාලගේ හීන හැබෑ වෙන්නම ඕනේ
@NethmiGeeganage
@NethmiGeeganage Ай бұрын
​@@mydiary8283තෙරුවන් සරණයි අක්කෙ අයියගෙයි ඔයාගෙයි හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනෙ ආදරෙයි❤
@FairyGirl2024
@FairyGirl2024 2 ай бұрын
අනේ 🥺 ඇත්තටම බලන්න අමාරුයි .මාරම දුකයි අක්කිව දකිද්දි .ඔයාලගෙ හීන වෙනුවෙන් ඔය දෙන්නම කරන කැපකිරීම් දවසක ඔයාලව දිනවාවි අක්කි ❤
@candikaRodigo
@candikaRodigo 2 ай бұрын
තමන්ගේ හීන හැබෑ කරගන්න මහන්සි වෙන හැමෝටම දවසක උතුරන්නම හරියන්න ඕනෙ..බුදු සරනයි ..❤❤❤
@Nethudesilva123
@Nethudesilva123 2 ай бұрын
අඩ අඩ බැලුව vedio එකක්🥺අයියා එනකල් ටිකක් ඉවසන් ඉන්න අක්කේ❤
@mydiary8283
@mydiary8283 2 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔
@Sewwandi144
@Sewwandi144 2 ай бұрын
🥺
@Sewwandi144
@Sewwandi144 2 ай бұрын
🥺
@Sewwandi144
@Sewwandi144 2 ай бұрын
🥺
@Sewwandi144
@Sewwandi144 2 ай бұрын
🥺
@kushanthi9311
@kushanthi9311 2 ай бұрын
මගේ මල්ලී ගිය දවස මතක්වුනා මේ විඩියෝ එක බලද්දී,ඇස්වලට කදුලු ආවා..දැකලා නැති වුනත් තමන්ගේ කෙනෙක් වෙන්වුනා වගේ දුකක් දැනුනා මට..තෙරුවණ් සරණින් සියලු ප්‍රාර්ථනා ඊෂ්ට කරගන්න විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !❤
@mydiary8283
@mydiary8283 2 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔
@MadushankaSandaruwani
@MadushankaSandaruwani 2 ай бұрын
Ane harima dukai eka baladdi...oylge hiina walta ynna heki weewa..budusaranai akkiyo ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 ай бұрын
Oyala dennama ගොඩක් බුද්ධිමත් aya. Me වෙනකං ගත්ත තීරණ war adune nathi නිසා oyalage anagathe waradina එකක් na නංගී . Eya ගිහින් පරිස්සමෙන් , බලාපොරොත්තු ඉෂ්ට karagana apahu eyi
@ruvinihansika2542
@ruvinihansika2542 2 ай бұрын
අනේ මාත් අඩුවා ඒක බලලා.... ඉක්මනටම ඔයාලට එකතු වෙලා හොද ජීවිතයක් ගෙනියන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... බුදු සරනයි අක්කේ....
@TharushikaWeerasundara
@TharushikaWeerasundara 2 ай бұрын
මම ඔයාගේ වීඩියෝ බලනවා.මම බදින්න ඉන්න අයියත් පෙබරවාරි මාසේ කොරියා ගියා...ඒ දවස් මට මතක් වුණා.....අපි හිත හයිය කරගෙන ඉමු ලස්සනම දවස් එන්නේ ඉස්සරහට කියලා.....ඉස්කෝලේ ගිහින් ළමයින්ට උගන්නලා තමයි මම මගේ කාලේ ගෙවා ගන්නේ....දවස් ඉක්මනට ගෙවිලා යනවා......විශ්වාස කරන්න.......❤
@hansimadubashini4360
@hansimadubashini4360 2 ай бұрын
Oyata wagema matath aduna nangi video eka balala.hari dukai.mage husband rata yanna try karanawa.mama kalpana karanne mama kohomada e thathweta muhuna denne kiyala
@vlogswithkawee7754
@vlogswithkawee7754 2 ай бұрын
මටත් ඇඬුනා🥺 ඔයාලා දෙන්නගෙ සියලු යහපත් බලාපොරොත්තු සිතන අයුරින්ම ඉක්මනින්ම සැබෑවක් වෙන්න ඕන❤
@mydiary8283
@mydiary8283 2 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි අක්කේ.. පරිස්සමෙන් ඉන්න
@lahirudarshana6969
@lahirudarshana6969 2 ай бұрын
😢😢😢 අනේ මටත් ඇඩුනා ඇත්තටම දුකයී මගේ අම්මත් රට යනකොට මමත් දුකින් හිටියේ මොනා කරන්නද අපේ හින වලට යන්න කට්ට කන්න වෙනවා අක්කේ අයියගේ වැඩ ටික හොදින් කරගන්න ශක්තිය ලැබෙවා කියලා පාර්තනා කරනවා මම 😢😢😢
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ගොඩාක් ආදරෙයි නංගා❤ ඉක්මනින් අම්මා එයී
@Sadu363
@Sadu363 2 ай бұрын
ගැහැණු අපි අඩල අපේ දුක නැති කරගන්නවා පිරිමි අය කදුළු එලියට නොදා හිතේ තද කරන් ඉන්නවා අයියගේ මුහුණ දැක්කම ඒක හොදට තේරෙනවා, ඉක්මනට දවස් ගෙවිලා ඔය දෙන්නට එකට ඉන්න ලැබෙන්න ඔඕනේ ❤️,
@mydiary8283
@mydiary8283 2 ай бұрын
අනේ ගොඩාක් ආදරෙයි 🥺🙏❤️
@shkrsk
@shkrsk 2 ай бұрын
හිත හදාගෙන ඉන්න චූටි අක්කියෝ.. ඔයාලට ලස්සන ගමනක් තියෙනවා.. ඔය ඉවසීමේ අමාරුව මම හොඳටම දන්නවා.. අපි දෙන්නත් බැන්දට පස්සේ අවුරුදු හතරක් ඈත ඉඳලා ආදරේ කරන්න උනා.. හරිම අමාරු කාලයක්.. කොවිඩ් කාලෙත් ඒ හැමදේටම අපිට මුහුණ දෙන්න උනේ දෙපැත්තට වෙලා..ඊට පස්සේ මට එයා ළඟට යන්න ලැබුනා.. අද අපි දෙන්නා එක ළඟට වෙලා ලස්සනට ජීවත් වෙනවා ඒ කරපු කැප කිරීම නිසා.. මට ආයෙත් මාස ගානකට ලංකාවට යන්න වෙලා තියෙනවා.. ඒ දුක දරාගන්නත් හරි අමාරුයි.. මට හිතාගන්න පුළුවන් ඔයාට කොච්චර අමාරුද කියලා.. අපිටත් පිටරටවල් වගේ ඉන්න පුලුවන් රටක් තිබ්බනම් මෙහෙම දෙපැත්තකට වෙලා ඉන්න වෙන්නේ නැහැ.. මොනව කරන්නද, කාලය ඉක්මනට ගෙවිලා යයි..හිත ශක්තිමත් කරගෙන ඉන්න ඔයාල දෙන්නගෙ ජීවිතේ ඉස්සරහට ගොඩාක් ලස්සන වෙයි... හදවතින්ම සුබ පතනවා අක්කි..❤😚
@mydiary8283
@mydiary8283 2 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා..ඔයාලත් ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි
@shashikadananjaya728
@shashikadananjaya728 2 ай бұрын
3:39 🥺😢 තෙරුවන් සරණින් හැමදේම හොදින් සිද්ද වෙයි නංගි, මල්ලි..❤ පරිස්සමින් වැඩ කරන්න..
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ආදරෙයි අක්කේ❤❤❤❤❤❤
@nilushinilushi5707
@nilushinilushi5707 Ай бұрын
ලංකාවෙන් තමන්ගෙත් වෙන්වෙලා එයාෆෝට් එකෙන් එද්දී දැනෙන වේදනාව කියලා නිමකරන්න බැරි දුකක් හිතේ හිර කරගෙන තමයි රටකට යන හැම දෙනාගේ තියෙන්නේ.මටත් ඒ දුක දරාගන්න බැරිඋනා එතනින් තමන්ගේ අයගෙන් වෙන්වීම.කොරියා රටට සේවයට ගිය මල්ලී ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් නීරෝගී සුව දීර්ඝායුෂ ඇතුව ජිවිතේ ජයගන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️
@shehanmadusanka8931
@shehanmadusanka8931 2 ай бұрын
මාත් ඔය දුක ගොඩාක් වින්ද කෙනෙක් අක්කේ ...මගේ husband රට ඉන්නේ ...ඒ වේදනාව කොච්චරද කියන්න තෙරෙන්නෙ නෑ...මේ විඩියො එක දකිද්දිත් මගේ ඇස් වල කදුලු....විදෙශ ගත වෙන සියළු දෙනාගෙ හීන හැබැ වේව කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏 ....අපි කොහම හරි දුක දරාගෙන ඉමු අක්කේ අපේ හීන වෙනුවෙන් ...ඉක්මණින් ආපහු එකට ඉන්න පුළුවන් දවස ඉක්මනින් උදා වෙනකම් ...පරිසමෙන් ඉන්න අක්කෙ බුදු සරණයි
@mydiary8283
@mydiary8283 2 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න.. තෙරුවන් සරණයි
@ruwanthushara5811
@ruwanthushara5811 2 ай бұрын
Mage mahaththayath korian giya dan masa 3k mama thamath dukin babala dennek hitiyath mata eya nathi aduwa danenewa eya mata thaththek wage harima adaren mawa bala gaththe 😢😢😢😢😢mata therenawa oyage duka
@induradhini9992
@induradhini9992 2 ай бұрын
ඇත්තටම ගොඩාක් දුක හිතුනා, රට යන්නේ ලංකාවේ වැඩක් කරන්න පුලුවන් කොල්ලෝ කෙල්ලෝ නේද, කාලකණ්නි දේශපාලුවෝ රටේ දේවල් හොරා කකා සැප විදිනවා, දුක් මහන්සියෙන් ඉගෙන ගෙන මේ වගේ ඈත රටවලට තමන්ගේ අයගෙන් ඈත් වෙලා යන්නෙ ඇත්තටම ලංකාවේ ජොබ් කරලා සොච්චම් පඩියකින් පවුලක් තියා තමන්ටවත් නඩත්තු වෙන්න අමාරු නිසානේ😢, අනිවාර්යයෙන් හරියන්න ඕනී, ඔයාලාට❤
@HiruniHanshika-kw8cq
@HiruniHanshika-kw8cq 2 ай бұрын
අඩ අඩා බැලුවෙ අක්කේ ඔය දෙන්නගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙයි ඉක්මනට අාදරෙයි අක්කි ඔයාටයි අයියටයි දෙන්නටම ❤❤❤❤
@PiyumiMadushani-y1f
@PiyumiMadushani-y1f 6 күн бұрын
අද Video එක බැලුවේ.මම 2019 මාර්තු වල ඉදන් ඔය වේදනාව ව්දිනව අක්කේ.අදටත් එයා මන් ලග නෑ.දුකයි.ඒත් එයගේ මගේ හීන වෙනුවෙන් එයා ඉන්නේ කියල හිත හදන් අපි දෙන්නම ඉන්නවා.මේ video එක බලද්දි ඇඩුනා.මාරම දුකයි.මගේ අතිතයට ගියා වගෙ මට දැනුනා.😢❤
@IsharaRajapaksha-of8is
@IsharaRajapaksha-of8is 2 ай бұрын
බලද්දී මටත් ඇඩුනා. මල්ලි , නංගී ඔයාලා දෙන්නටම wish කරනවා අනාගතය සුබ වෙන්න කියලා. ❤❤❤❤
@dilrukshl
@dilrukshl Ай бұрын
මම මේ විඩියෝ එක බලන්නේ 9 .19 .මමත් මේ මසේ 26 වෙනිදා හවස 6 / 15 ලංකාවට සමු දෙනවා අපේ ලංකාවේ ජිවත් වෙන්න අමරුයි 😊😊😊😊 ඔය දුක ගැන්නම් කියලා නිම කරන්න බැ 😭😭😭😭 යද්දී දුකයි එද්දි සතුටුයි 💎💎❤️❤️💪💪💪 ඔයාලාට ඉක්මනටම එකට ජිවත් වෙන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@tashanarishmi15
@tashanarishmi15 2 ай бұрын
විඩියො එක බලන්න බැ නංගි හරි දුකයි ඇඩෙනවා එක බලද්දි මගෙ මහත්තය නැ නැති වෙලා පුතා දැන් මාස 2 කලින් රට ගියා කොරියා නම් නෙමෙයි.හිත හයිය කරන් ඉන්න නංගි දවසක ඔයටත් එයා ලගට යන්න පුලුවන් වෙයි.
@KanchanaM02s-jb5dj
@KanchanaM02s-jb5dj 2 ай бұрын
මේක බලද්දී මටත් අැඩුනා. පුදුම තරම් දුක දැනෙන මොහොතක් . තමන් අාදරය කරන කෙනා ටික කාලෙකට උනත් වෙන් වුනාම. එ් දුක දරාගන්න බැහැ. ඔයා දුක හිතන්න එපා. ඔයාගේ මහත්තයා ඉක්මනට ඔයා ලගට එයි. එයාගේ හීනෙත් හැබෑ කරගෙන..❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 2 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔
@Subzdesilva-rs2vt
@Subzdesilva-rs2vt 2 ай бұрын
Manika mage husban ehe inne 😢 apith exam krmuu 😢😢❤
@nijanicamathka5159
@nijanicamathka5159 2 ай бұрын
ගොඩක් දුකින් බලපු විඩියෝ එකක් ❤🥺 ඒත් සතුටුයි ❤ බායි අයියෙ ❤️ පරිස්සමින් වැඩ ටික කරගෙන සතුටින් ඉන්න ❤️ අක්කි ත් අක්කිගෙ වැඩ ටික හොදට කරගන්න ❤ බුදු සරණයි දෙන්නටම 🥺❤️🙏
@tharushadewmini5675
@tharushadewmini5675 2 ай бұрын
අනේ හරි දුකයි අක්කෙ ගොඩක් අමාරුවෙන් බලුවෙ. මගේ කෙනෙක් රට යනවා වගේ මට දැනුනෙ. අක්කගෙ හිත හදා ගන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා. අයියගෙ හීනෙත් හැබෑ වෙලා ඉක්මන්ට අක්කා ලගට එන්න පුලුවන් වෙයි. පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදු සරණයි. ආදරෙයි ❤️😘
@anuwijesinghe2706
@anuwijesinghe2706 2 ай бұрын
මීට අවුරුදු 8 කට කලින් මගේ මල්ලි කොරියාවට ගිය දවස මතක් වුනා..🥺🥺විදෙස් සේවා එක ඇතුලට ගත්තම ඒකෙ වැටේ එල්ලිලා අපි අඬපු තරම්🥺ඒ වේදනාව කියලා වැඩක් නෑ..ඔයාට ඊට වඩා වේදනා ඇති..🥺🥺❤️ඒත් ජීවිතේ ඉක්මනින් දිනන්න පුලුවන් හීන කියල දැකපු හැමදේම හැබෑවෙන හරි ආදරනීය රටක් කොරියාව..❤️❤️❤️🇰🇷🇰🇷
@mydiary8283
@mydiary8283 Ай бұрын
ආදරෙයි අක්කේ❤පුලුවන් නම් මට message එකක් දාන්නකො.071-9462134
@madhavisenevirathne5241
@madhavisenevirathne5241 2 ай бұрын
ඔයාල දෙන්නට වාසනාවන්ත සුභ අනාගතයක් නංගි.මම ගෙඩක්ම අගය කරන්නෙ ඔයාලගෙ පවුල් දෙකේ තියන සමගිය,විනය හැදියාව
@daywithmadhu
@daywithmadhu 2 ай бұрын
අනේ අක්කේ..ඔයාලට කවදාවත් වරදින් නැහැ...ඉවසන් ඉන්න...ඉක්මනින්ම ඔය දෙන්නට හොද කාලයක් එනවා.අනිවාර්යයෙන්
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ගොඩාක් ආදරෙයි නංගා❤ පර්ස්සමින් ඉන්න
@niriellachamara1570
@niriellachamara1570 Ай бұрын
ඔය දුක මමත් හොදටම දන්නවා මගෙ හස්බනුත් කොරියා ඒත් දැන් අපි ඔක්කොම කොරියාවෙ ජීවත් වෙන්න ❤
@mydiary8283
@mydiary8283 Ай бұрын
071-9462134 ❤ puluwan nam mata mee number ekata message ekak dnawada.. Adareii❤
@Naturerosaliya
@Naturerosaliya 2 ай бұрын
ඇයි දෙවියනේ මට ඇඩුනේ 🥹 දෙන්නට දෙන්නා අතර තිබුණු ගෞරවය , ආදරණීයත්වය දැකලා ...! අක්කා අයියට වැදලා එයාගේ කකුල් සිපගත්තා ...! 🥹♥️🫶 සියළුම යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා ....! God bless u ...! 🎉
@DilaniSiripathirana
@DilaniSiripathirana Ай бұрын
බුදුසරණයි පුතේ ඔයාලට... ... ඔය කාලේ ගෙවෙයි ඉක්මනට.. එයා වෙනුවෙන් පන්සල් ගිහින් අශිර්වාද කරන්න පුලුවන් හැම වෙලාවෙම..❤
@KavindyaDilhani-lp3xt
@KavindyaDilhani-lp3xt 2 ай бұрын
අනේ අක්කා ඔයා පුදුම දුකක් ඉවසගෙන හිටියෙ මේ video eka බලලා මටත් ඇඩුනා. ඔයාලාගෙ you tube. Chanal eken video ekk enakan ආසාවෙන් බලන් ඉන්නවා අදත් ආසාවෙන් බලන් හිටියට ඊට වඩා ඇඩුනා. අක්කා දුක් වෙන්න එපා අයියා ඉක්මනට එයි. 😭😭😭😭
@KavindyaDilhani-lp3xt
@KavindyaDilhani-lp3xt 2 ай бұрын
ඉවර වෙනකං බැළුවෙ අඩ අඩා මමත්
@NiroshaWarnakula
@NiroshaWarnakula 2 ай бұрын
❤❤❤
@mydiary8283
@mydiary8283 Ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි❤
@KavindyaDilhani-lp3xt
@KavindyaDilhani-lp3xt Ай бұрын
@@mydiary8283 thank you akki 🥰
@karunathilaka9122
@karunathilaka9122 2 ай бұрын
ඇත්තටම video බැලුවට කවදාවත් camment කරේ නැහැ .ඔයා දුක් වෙන්න එපා නංගි හැමදාම සතුටින් ඉන්න ..අපිට video එකක් දාද්දි මල්ලි පෙන්නන්න.තෙරුවන් සරණයි දෙන්නටම .
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ගොඩාක් ආදරෙයි අක්කේ❤ පරිස්සමෙන් ඉන්න
@Nethudesilva123
@Nethudesilva123 2 ай бұрын
දානකල් බලන් ඉදලා ආවා ඉක්මනින් ඔන්න පලවෙනි comment එක මගෙන්❤ඉතින් අක්කෙ පරිස්සමින් ඉන්න අයියා එනකල් ආදරෙයි දෙන්නටම❤
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ගොඩාක් ආදරෙයි නංගා❤
@rohanchaminda1028
@rohanchaminda1028 2 ай бұрын
වීඩියෝ එක ඉවර වෙනකම් ඇඩුනා නංගා ඔයාගේ හිතේ තියෙන දුක මටත් දැනිලා තියෙනවා.මම බැදලා මාසයයි මගේ මහත්තයා රට යනකොට ඒ දුක දරා ගන්න හරි අමාරුයි නංගා.😢😢ඔයාට දැනෙන දුක මට හොදට තෙරෙනවා.මගෙ මල්ලී යනවා වගෙ මට දැනුනේ ❤ ආදරෙයි ඔයාලා දෙන්නටම.මල්ලීගෙ හීනය සැබෑ වෙලා ඔයා ලගට එනකම් එයාට ඔයා ශක්තියක් වෙලා හිනා වෙලා ඉන්න.මගෙ නංගාට හිතට ශක්තිය දෙන්න කියලා මම හැමදාම ප්‍රාර්ථනා කරනවා.අපි හරි ආදරෙන් මල්ලීව මතක් කරා කියන්න❤❤ ආදරෙයි මැණික❤
@dinushmihirani220
@dinushmihirani220 2 ай бұрын
Palaweni comment eka magen congratulations malli apatath duka hithuna malli yaddi sathuten inna budu saranai ❤❤
@mydiary8283
@mydiary8283 2 ай бұрын
Ane adarei akkeee 😘😘
@nadeeglaze1041
@nadeeglaze1041 17 күн бұрын
අනේ පුතේ මේ වීඩියෝ එක අඬන්නෙ නැතුවනම් බලන්න බැහැ තමන්ගෙ කෙනෙක් යනවා වගේ දැනුනේ අනේ දුව ඔයා කොහොම මේ දුක වින්දද ඔය දෙන්නගෙ ජීවිතයට යහපතක්ම වේවා පුතාට සුබ ගමන්🙏👍❤️
@PasinduGimhan-t5n
@PasinduGimhan-t5n 2 ай бұрын
පුතේ පරිස්සමින් ගිහින් එන්න බුදු සරනයි ඔයාට
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ආදරෙයි ආන්ටි ❤❤❤❤❤
@lasanthadilshan2774
@lasanthadilshan2774 Ай бұрын
මාර දුක හිතුන විඩියො එකක් අක්කා මටත් දවසක මෙහෙම යන්න වෙනවනෙ කියලා බලපු විඩියො එකක් ❤️🇰🇷🙏
@adventures94
@adventures94 2 ай бұрын
දවසින් දවස ඔයාගෙ හීන හැබෑ වෙනකොට ඒ දුක අඩු වෙයි. දැනටමත් ඔයාලා දිනල ඉවරයි. මොකද මේ ගමන යන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනෙ. ඒ කඩඉම පැන්නා කියන්නෙම ලොකු වාසනාවක්. අනිවාර්යයෙන්ම ඔයාලා දිනනවා. ජය වේවා සහෝදරයා ❤🤟 හම්බෙමු දවසක හීන රටේදි
@SadewSathsaraA
@SadewSathsaraA 2 ай бұрын
ඔය දෙන්නගේ ජිවිතෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඔනි ඒ වගේම කොරියන් යන්න බලන් ඉන්න හැමොටම එ හිනෙ හැබැ වෙන්න ඔනි .....❤️🥰
@සෙව්වන්දිවත්සලා
@සෙව්වන්දිවත්සලා 2 ай бұрын
අනේ මගේ husband ඊයේ first exam එක කරා.ඒක pass..මට ඉන්නවා මාස 10ක චූටි දෝණි මැණිකක්...මටත් මේ දේට මුහුණ දෙන්න වෙනවා කියලා දැනෙද්දි පපුවට පුදුමාකාර දුකක් වේදනාවක් දැනුණා...ඇස් දෙකෙන් තාමත් වැටෙන කඳුළු නවත්තන්න බෑ...ඔයාගේ husbandට එයාගේ බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....බුදු සරණයි...
@ThilinimadushaniKaushalya
@ThilinimadushaniKaushalya 2 ай бұрын
Mage hubbyt exam liynna blan inne ...❤❤❤❤
@harshanikoshila8554
@harshanikoshila8554 2 ай бұрын
Komda exam ekata joint venne...pl reply me
@sandalisamaraweera-lm7vy
@sandalisamaraweera-lm7vy 2 ай бұрын
Oyage video eka blala mm thma adanwa akki...😭😭 mge bf korean exm liynwa lbana aurudde march wla... අක්කිගෙයි අයියගෙයි සියලුම සිතුම් පැතුම් ඒ ආකරයෙන්ම ඉශ්ඨ වෙන්න කියලා මං හදවතින්ම සුභ පතනවා...ඔයාලා දෙන්න ඇතුළු පවුලේ සියලුම දෙනාටත් දළදා සමිදු පිහිටයි....🙏🙏🙏
@mydiary8283
@mydiary8283 2 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි නංගි.ඔයාලගේ හීන හැබෑ වෙන්නම ඕනේ
@piumichamodya
@piumichamodya 2 ай бұрын
අක්කේ දුක් වෙන්න එපා ඔයාටත් ඉක්මනට අයියා ලගට යන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.මේ ට්ක කාලය ඉක්මනට ගෙවිලා යයි අක්කේ .මන් බදින්න ඉන්න අයියත් කොරියන් වල ඉන්නේ අවුරුදු 7 වෙනවා අක්කේ .මමත් ඔයා වගේම ඔය දුක ගොඩාක් වින්ද කෙනෙක් අක්කේ ඒත් අපි කැපකිරීම් කරන තරමට අපේ ආදරේත් ගොඩාක් ලස්සන වෙනවා .මමත් පොළොන්නරුවේ තමයි ඉන්නේ අක්කේ
@mydiary8283
@mydiary8283 Ай бұрын
ගොඩාක් ආදරෙයි නංගා❤❤පරිස්සමින් ඉන්න.නංගි පුලුවන් නම් මට message එකක් දාන්නකො 071-9462134 ට whatsapp
@s.g.p712
@s.g.p712 2 ай бұрын
Ane nangi,oya hita hada ganna..eya giye oyala wenuwenne..matath duka hituna..oyala ape gewal lagatama avith..videsha sewa eka apita godak lagai....math kalpana kara ai මල්ලී digre ekakuth thiyan ai koriya giye kiyala..eth oya kiwa eka atta...wayasata gihin jeevithe vidala wadak na..mona unath end of the day money matters ne..Good luck nangi..& malli . මල්ලී parissamin ehe athi kiyala hitanawa..❤
@nadikadulmini189
@nadikadulmini189 2 ай бұрын
𝐏𝐚𝐫𝐢𝐬𝐬𝐚𝐦𝐞𝐧 𝐠𝐢𝐡𝐢𝐧 𝐞𝐧𝐧𝐚 𝐀𝐢𝐲𝐞❤😊
@malani1115
@malani1115 2 ай бұрын
ඇත්තටම මේ දුක මන් ගොඩක් විදලා තියෙනවා ..එ දුක වචන කරන්න ආමාරුයි .ඇත්තටම මට ගොඩක් ඇඩුනා...හොදින් කරදරයක් නැතුව ගිහින් සියළුම බලාපොරොත්තු ඉටුවෙලා සතුටින් එන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි
@sachi1406
@sachi1406 2 ай бұрын
ඇස් වලින් කදුලු ආවා ඇත්තටම මේක බලද්දි.ආසම හීනයක් අමාරුවෙන් හරි යන්නම වෙන හැම හීනයක් වෙනුවෙන් අමාරු කාලෙ දරාගන්නම වෙන්වා.🥺❤️ හැමෝගෙම කොරියන් හීනේ හැබෑවෙන්න ඕනි 🥺❤️🇰🇷
@WasanaDilhani-qb2me
@WasanaDilhani-qb2me 2 ай бұрын
මාරම දුකක් වගේම සතුටකුත් තියෙනවා . ඔයාලගෙ හැම බලාපො‍රොත්තුවක්ම ඉටු කරගෙන ඉක්මනට අක්කි ගාවට අයියට එන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@khantikhanti2884
@khantikhanti2884 2 ай бұрын
අනේ මටත් ඇඩූනා ඒ පුතත් එක්ක ගිය සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි ඔතන තියෙන දුක මම හොදට දන්නවා දුව ඔයත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤❤❤❤
@HeshaliSehansa
@HeshaliSehansa 2 ай бұрын
අනේ නංගි ගොඩක් දුක හිතුණා වීඩියෝ එක දකිද්දි .🥲 ඔයාලගෙ සියලු බලාපොරොත්තු ඉටු වී දිවියම වාසනාවන්ත වේවා ... බුදු සරණයි දෙන්නාටම... ❤❤❤🥰🥰🥰
@slsavi5989
@slsavi5989 2 ай бұрын
හැම හීනයක්ම ප්‍රාර්ථනා කරනවටත් වඩා හොඳින් ඉෂ්ට වෙලා තව තවත් සතුටින් ජීවිතේ ගත කරන්න අක්කිටත් අයියටත් හැමෝටම වාසනාව ලැ⁣බේවා 🥰❤️ තෙරුවන් සරණයි ඔයාලට
@suranthigunarathna4468
@suranthigunarathna4468 Ай бұрын
අනේ ගොඩක් දුකයි විඩියෝ එක ඉවර වෙනකමිම මම ඇඩුවා මොකද මගේ පුතත් යන්න ඉන්නේ ඒකත් මතක් වුනා මම කොහොමද දරාගන්නේ කියලා කොරියන් ගිය හැමෝමව සතරවරමි දෙවියෝ රැකගන්න ඔන තෙරැවන් සරනයි සියලුම වැඩකටයුතු සාර්ථක වෙිවා නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි මගේ පුතා ගේත් සිහිනය සැබැ වෙිවා ❤❤❤❤🙏🙏🙏 නංගී ඔයා ගේ මහත්තයාටත් තෙරැවන් සරනයි සියලුම දෙවියන් රැකගන්න ඔන කියලා මම පාර්තනා කරනවා 🙏🙏🙏
@chamindukulawansha6737
@chamindukulawansha6737 Ай бұрын
හරිම ලස්සන කපල් එකක් මාත් ඔය විදිහටමයි ආවේ නන්ගී ආපු කාලේ මතක් උනා මන් 2019.ආවේ කොරියන් මහත්තයා අගෝස්තු මාසෙද ආවේ ලස්සනයි වීඩියෝ එක අපිනම් එන අවුරුද්දෙ ආවේ රෑ වෙලා ලන්කාවෙන් තෙරුවන් සරණයි සාර්ථකම වේවා ඔබ දෙපලට කොරියාව සුන්දර රටක් ❤..ගුඩ්ලක් ..👉🇰🇷...
@mydiary8283
@mydiary8283 Ай бұрын
අනේ ගොඩාක් ආදරෙයි අක්කේ...🥰 ඔව් අගෝස්තු 18 ගියේ...පුලුවන් නම් අක්කා මට 071-9462134 ට whatsapp message ekak dannako chuti deyak dena ganna
@NayaththraMaduwanthi
@NayaththraMaduwanthi 2 ай бұрын
අනේ අක්කේ මෙි විඩියෝ එක බලලා මාත් ගොඩාක් ඇඩුවා 😢හරිම දුකයි.අයියා පරිස්සමින් ගිහින් එවි අක්කේ බුදුසරණයි ඔයාලාට ආදරේ ගොඩක්ම ❤❤❤
@chathurikarathnayaka6066
@chathurikarathnayaka6066 2 ай бұрын
මටත් ඇඩුනා vedio එක බලද්දී.. ඔයා කොහොම දරාගෙන හිටියද කියලා හිතුනා.. කමක් නෑ නංගි අපිට අපේ හීන වලට යන්න ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා.. ජිවිතේ එහෙම තමයි.. දැන් දුක් විදලා ඉස්සරහ කාලේදී සතුටින් ඉන්න පුළුවන් වෙයි.. මල්ලිගේ හැමදේම සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා හදවතින්ම.. ඔයා හිත හදාගෙන ඉන්න නංගි.. හැමදේම හොදින් සිද්ද වේවා කියන ප්‍රර්ථනාවෙන්.. බුදුසරණයි ඔයාලා දෙන්නටම.. ❤❤❤
@Erandathidilrukshi6060
@Erandathidilrukshi6060 2 ай бұрын
අනේ නංගි ගොඩාක් දුක හිතුන,ජිවිතේ කියන්නේ දුක සතුට දෙකම අපිට උරුමයි,මල්ලි ගියේ ඔයාල දෙන්නගේ අනාගතය ලස්සන කරන්නනි❤ සතුටින් ඉන්න මැනික කාලය ඉක්මනිමි ගෙවියාවි,මගේ අක්කගේ මහත්තයත් ලබන සතියේ රට යනවා, බුදුසරණයි නංගි
@slbuy830
@slbuy830 2 ай бұрын
අපේ ගෙවල් ලගමයි විදේශ ⁣සේවා එක තියෙන්නෙ ....මල්ලි 20 කෙනෙක් වගෙයි ෂේවි කරාම.,....ලස්සනයි,..ඔයා අඩන කොට අපිටත් ඇඩුනා දුකයි❤❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 Ай бұрын
අනේ ගොඩාක් ආදරෙයි❤❤🙂
@NivarthanaTani
@NivarthanaTani 2 ай бұрын
අනේ අක්කී ඔයගේ වීඩියෝ එක බලනකොට මටත් ඇඩුනා..හිත හයිය කරගෙන ඉන්න..ඔයලාගේ හීන හැබැකරගන්න..බුදු සරනයි 🙏
@mgdinesh8645
@mgdinesh8645 2 ай бұрын
අනේ අක්කී මන් බැලුවෙත් අඩ අඩ හිතාගන්න බෑ අපිට මෙහෙම දුකයිනම් ඔයාට කොහොම දුකක් ඇතිද 😢හිතාගන්න බෑ මටනම් අක්කී යන්න ලැබෙන්න ඕනි ඉක්මනට අක්කිටත් 😢සුබ පතනවා හදවතින්ම මාත් උත්සහ කරන ගමන් ඉන්නේ අක්කී කොරියන් සිහිනය සැබෑ කරගන්න අයියා මාර ලකී ❤❤❤anyway congratulations ❤❤❤❤❤❤ akkith ikmanatama yann lebenna kiyala wish karanawa වැඩි වැඩියෙන් හරියන්න ඕනී ❤❤❤❤❤
@isurumadushan9919
@isurumadushan9919 Ай бұрын
එකෙන්ම උබලට හරියන්න ඕන..හිතේ තියෙන හැම හීනයක්ම ඉටු කරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව.. කවදාවත් වරදින්න එපා❤️🇰🇷
@Nishurathnayaka2000
@Nishurathnayaka2000 2 ай бұрын
අනේ අක්කි 😢මටත් ඇඩුනා අනේ ඔයාටත් අයියා ලගට ඉක්මනින් යන්න ලැබෙන්න ඕනි❤දුක් වෙන්න එපා මැනික
@sriyanganidisanayaka9906
@sriyanganidisanayaka9906 2 ай бұрын
අනෙ මැනිකේ ඇත්තමයි ගොඩක් දුක හිතුණා.ඔයාගෙ වේදනාව තේරේනවා.ඒත් ඔයා වෙනුවෙන්නෙ හැම දේම කරන්නෙ. ඒක නිසා හිත හදාගන ටික කාලයක් ඉවසන්න. මෙ දවස් ඉක්මනින් ගෙවිලා.❤ මල්ලි ට ඔයා ලගට ඉක්මනින්ම එන්න වාසනාව ලැබේවා ...ආදරෙයි හැමදාම නංගී ❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 2 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔
@deepikapriyangani8445
@deepikapriyangani8445 Ай бұрын
අනෙ පපුව පට්ත්තු වුනා මට වේදනාවට.තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේගේ පිහිටයි එ මල්ලි ඇතුලු සියලු දෙනාටම.❤❤❤❤❤
@buddininalika6681
@buddininalika6681 2 ай бұрын
❤❤ආදරෙයි ❤❤ ඇස් වලට කඳුළු ආවා සුදා මේක බලද්දී.. ඒත් ඔයා දුක් වෙන්න එපා ඔය කාලය ඉක්මනටම ගෙවිලා යයි.. ❤❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
මටත් ඇඩුනා අනේ ඔයාගෙ හැම හීනයක්ම සැබෑ වේවා ඔයාගෙ මහත්තයාට තෙරුවන් සරනයි දරුවො දෙන්නටත් ඔයාටත් තෙරුවන් සරනයි ❤❤❤
@1994-g4h
@1994-g4h 2 ай бұрын
අනේ නංගි.. ඇඬුනා මටත්. ඔයාලගේ ලස්සන අනාගතයකටනෙ මේ කැපකිරීම. දුක සැප සතුට හැමදේම දරාගන්න ඔයාටත් මල්ලිටත් ආශිර්වාද කරනවා. ❤
@sadushasadusha8384
@sadushasadusha8384 2 ай бұрын
අම්මෝ නන්ගි මට මාර දුකයි. හොදටම ඇඩුනා මටත්. මන් coment දැම්මේ නැති උනාට ඔයාලගේ vidio බලනවා. මල්ලි ඉක්මනින් ඔයා ලගට ඒවී. බුදු සරනයි.
@chathurikasanjeewani3678
@chathurikasanjeewani3678 2 ай бұрын
අනේ අක්කේ ටිකක් ඉවසලා ඉමු. මටත් මේ වීඩියෝ එක බලද්දී ගොඩක් දුක හිතුනා 😢. අනේ ඔයාලාගේ ජීවිතය තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
මට බලන්න අමාරුයි එක පුදුම දුකක් දැනුනේ මාගේ කෙනෙක් වාගේ දැනුනා එ යන්නේ සුභ ගමන් ගිහිල්ලා පරිස්සමින් සතුටින් ඉන්න❤❤❤ සමන් දෙවියන්ගේ පිහිටයි
@ShashiniAmaranayaka
@ShashiniAmaranayaka 2 ай бұрын
අනේ ගොඩක් දුකයි නංගී ඔය දෙන්නා ටික කාලයක් වෙන් වෙලා ඉන්නවා ට ඔයාලා ගෙ හීන ඉක්මනින්ම සැබෑ වෙලා ආයෙත් දෙන්නත් එක්කම සතුටින් ඉන්න දවස ඉක්මනටම උදා වෙන්න ඕන බුදු සරණයි ඔය දෙන්නා ට. 😢😢❤❤❤❤❤😢😢😢
@madn..marasingha
@madn..marasingha 2 ай бұрын
Harima adaniyyai dennek.... Math oya duka vinda.. Methanin wen wela enne.. Ape ayata sathuta denna.. Mage raten wen wela jivath wena siyaluma denata theruvansaranai jesu pihitai Allah devi pihitai.. Nangi oyath harima nihathamani kenek.. Oyalage siheena balaporoththu ituveva.. Video eka baladdi matath aduna... 🙏❤️💐🇱🇰🇰🇼
@nehansanehansa1528
@nehansanehansa1528 2 ай бұрын
අම්මෝ අක්කේ ගොඩාල් ඇඩුනා ගොඩාක් දුකයි ඒ උනාට ඔයාලට සතුටින් ඉන්න පුලුවන්නෙ ඉදිරි අනාගතේ ඒ නිසා දුක් වෙන්න එපා සතුටින් ඉන්න හැමදාම ❤️ඔයාටත් දවසක අයියා ලගට යන්න පුලුවන් වෙයි 🥰
@himansirukshila673
@himansirukshila673 2 ай бұрын
ඇත්තටම මටත් ඇඩුනා🥺,එහෙම තමා අපේ හීන වෙනුවෙන් කරන්න වෙන කැපකිරීම් වචනෙන් කියන්න බෑ 🥺හැමදාමත් ඔයාලා දෙන්නම පරිස්සමින් හොඳින් ,සතුටින් ඉන්න ඕනේ,අයියටත් පරිස්සමින් වැඩ ටික කර ගන්න ලැබෙන්න ඕනේ . හැමදේම හරි විදියට ,හොද විදියට සිද්ද වෙයි අක්කේ 🥰❤️
@Venu7001
@Venu7001 2 ай бұрын
ඇත්තටම ඇඩුනා අක්කෙ අනෙ ඔයාලගේ හැම හීනයක්ම හැබෑ කරන් ඉක්ම්න්ට දෙන්නම සතුටින් එකට ඉන්න් අක්කා❤️
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ගොඩාක් ආදරෙයි නංගා 😔🥺❤️
@nadeekasubashini-ho5um
@nadeekasubashini-ho5um 2 ай бұрын
හීන සැබෑවේවා,සතුට පිරේවා ඉක්මනින් ❤
@kavindinanayakkara5659
@kavindinanayakkara5659 2 ай бұрын
අනේ හරිම අමරුවෙන් බැලුවේ හරිම දුකයි ඇත්තටම ඇඩුනා මැනික...ඔයාලගේ සියලු බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වේවා 🙏🙏🙏 කාලය ඉක්මනින් ගෙවිලා අයියට ඉක්මනින් අක්කා ළගට එන්න ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ගොඩාක් ආදරෙයි නංගා❤️🙏
@PrasannaKumara-g1c
@PrasannaKumara-g1c 2 ай бұрын
නංගා විඩියො එක බලනකොට මටත් ඇඩුනා මැණික...අනාගතය වෙනුවෙන් හිත හයිය කර ගන්න මැණික ❤❤❤❤❤❤
@nethminikaumadi9081
@nethminikaumadi9081 2 ай бұрын
වීඩියෝ එක බලද්දිනම් මටත් ඇඩුනා නංගී.ඒත් බුදුසරණයි ඔයාලා දෙන්නටම ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා! ඔයාලා ජීවිතය හරියටම තේරුම් අරන් අඩු වයසින් මේ හැමදෙයක්ම හොඳින් කරගන්නවා සාර්ථක කරගන්නවා හැමදෙයක්ම ඒ වෙනුවෙන් ඒ දිහා බලලා හදවතින්ම මමත් ඔයාලට ආශිර්වාද කරනවා! බුදුසරණයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න මල්ලී එනකල් ඔයත් පරිස්සමින් ඉන්න මල්ලී ඔයත් පරිස්සමින් වැඩටික කරගන්න.ආදරෙයි 💖😍
@SenayaMadushani
@SenayaMadushani 2 ай бұрын
Husband එහෙ settle උනාට පස්සෙ ඔයාලගෙ business එක ටිකක් දියුණු කරන්න ඔයා මෙහෙ ඉදන්. කොරියන් ithem sell karanna ganna. Ewata hoda ellumak thiyenwa.
@nisansalasmart115
@nisansalasmart115 2 ай бұрын
අයියා පරිස්සමෙන් ගිහිල්ලා එන්න ඕනි ..අක්කා දුක් වෙන්න එපා හැමදේම සාර්ථක වෙන්න ඕනි අක්කා ආදරෙයි සතුටින් ඉන්න අක්කා ❤❤❤
@ramiyaramiya7691
@ramiyaramiya7691 2 ай бұрын
අනේ දුවේ ඔයාට වැඩිය මම ඇඬුවා. ඔයා ගෙ vidiyo මුල සිටීම බැලුවා. ගමනට සුභ පතනව ❤
@NirodhaNilakshi
@NirodhaNilakshi 2 ай бұрын
අනේ අක්කේ මටත් ඇඩුනා. ඉක්මනින්ම ඔයාලගෙ හීන හැබෑ වෙයි අක්කේ. ඉක්මනින්ම කාලෙ ගෙවිල යයි. පරිස්සමින් ඉන්න අක්කේ. අයිය පරිස්සමින් ගිහින් පරිස්සමින් වැඩ ටික කරගෙන හීන හැබෑ කරගෙන ඉක්මනින්ම අක්ක ලගට එන්න බුදු සරණයි ඔයල දෙන්නටම
@Methudini
@Methudini 2 ай бұрын
ඇත්තටම ගොඩාක් දුක හිතුනා. 😢මම මේ වීඩියෝ එක බැලුවෙ අඩ අඩ.. ඒ සින්දුව ඇහෙන කොට ගොඩාක් දුකයි..😢 ගොඩාක් ආදරෙන් හිටපු ඔයාලට ඉක්මනින් කාලය ගෙවිලා ආයෙත් ඉක්මනින් එකතු වෙන්න ලැබේවා..❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 2 ай бұрын
ඇත්තමයි දෑස් වලට කඳුළු ආවා නංගි .මල්ලි ට සුබ පැතුම් පරිස්සමින් ගිහින් ඒවි තෙරුවන් සරණින්.නංගි පරිස්සමින් ඉන්න ❤ තෙරුවන් සරණයි
@dilekavijerathna4445
@dilekavijerathna4445 2 ай бұрын
අනේ අක්කේ හරිම දුක හිතෙනවා මේ වීඩියෝ එකට..හැමදේම අපි කරන්නේ අපේ අනාගතේ සාර්ථක කරගන්න නේ..Be strong akka ❤ බුදු සරණයි ඔය දෙන්නටම ❤❤❤❤
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ගොඩාක් ආදරෙයි නංගා ❤️🥺🙏
@BuddhiniDhanushka
@BuddhiniDhanushka 2 ай бұрын
අනේ මමත් ඔය දුක ඔහොම්මම වින්දා. එයා මන් එක්ක යාලු වෙද්දි රට කොරියන් හිටියෙ. එයා ආව මාව බලන්න. ඒ ඇවිත් මාසයයි ආයෙම ගියා. මට පිස්සු වගෙ. මම එයා ග්ලාස් එකෙන් එහා පේන්නෙ නැති මානෙ වෙනකල් බලන් හිටියා. එලියට ගියේ එයා flight එකට නැගල කෝල් කලාම. පස්සෙ එයා fly karala පොඩි වෙලාවක් යනකල් මම සිග්නල් වැඩ. මම එතකල් ලයින් එකේ. අනේ ඒ දුක. මම දනගහල වැදල එයා ය්ද්දි අත වැනුවෙ අනේ ආයෙ දකින්නෙ අවුරුදු ගානකින් කියල හිතලා. අයියනම් ලබන අවුරුද්දෙ එනවා මේ වෙද්දි. මන් එදා ඒ දුක තේරුම් ගත්තෙ එතනට ගිහින්නයි. ඒ දුක දන්නෙ දැනෙන්න එතනට යන්නම ඕනි. කී දෙනෙක් අඩනවද. එක ඵැත්තකින් අඩ අඩා ඉද්දි තව පැත්තකින් හිනා වෙනවා. මේ වීඩියෝ එක බලද්දි මට ඇඩුන. මගෙ අයියව මතක් වෙලා. ඒ දවස අමතක වෙන්නෙ නෑ. ලගදිම මගෙ අම්මලත් මාව බදන් ඉදී මන් යනව බලන්. මමත් කොරියාවට යන්න ඉන්නෙ. හීන වෙනුවෙන් කැපවෙන හැමෝටම ජය. අක්කෙ අයියෙ දෙන්නටම සුභ පැතුම්. ආදරෙයි දෙන්නටම. ❤. ඔය දුකනම් මාරම feeling එකක් දරාගන්න අමාරු. පපුව හිර වෙන තරම්. ❤😢😢 අයියට වැකේශන් එන්න කියන්න අක්කි
@lakshikaniroshani5363
@lakshikaniroshani5363 2 ай бұрын
ඇත්තටම මමත් ඇඩුවා .ටික කාලෙකටනෙ....ඉවසීමෙන් ඉන්න ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි නංගී .
@S.S.Weerasinghe2878
@S.S.Weerasinghe2878 2 ай бұрын
අක්කගෙයි අයියාගෙයි හීන හැබෑ වෙලා ලස්සන දවස් උදා වේවා!❤
@LakshmiSubhashiniAtapattu
@LakshmiSubhashiniAtapattu 2 ай бұрын
ගොඩාක් සතුටුයි දුව. ඔයාලගේ හීන, බලාපොරොත්තු ඔයාලා සිතන පතන අයුරින්ම ඉටු වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා!!!!!❤❤❤❤
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 2 ай бұрын
ගොඩාක් දුකයි පුතේ...අඬ,අඩා තමා බැලුවෙ.ඔයාලගෙ අනාගතය වෙනුවෙන්නෙ.තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටෙන් සියලු කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා!
@mydiary8283
@mydiary8283 2 ай бұрын
ගොඩාක් ආදරෙයි ආන්ටි 🥺❤️
@dineshikasewwandi1167
@dineshikasewwandi1167 Ай бұрын
මාත් කොරියන් විභාගයට මුහුන දෙන්න ඉන්න කෙනෙක් මටත් මගේ හස්බන්ඩ් ගොඩාක් උදව් කරනවා .දෙන්නගෙන් එක්කෙනෙක් හරි ජීවිතේ දිනන්න ඕනී...❤❤❤
@VindyaRanasooriya
@VindyaRanasooriya 2 ай бұрын
Airport eka kiynnema puduma thanak....mee video eka bladdi mth airport eke hitiya wage adenawa.... aththtma puduma dukak... congratulations both of u akka ❤
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 95 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 18 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 61 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
ලංකාවෙන් නවසීලන්තයට ❤🥹
19:51
Dilini lakmali official
Рет қаралды 161 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 95 МЛН