විනූ අඬද්දී කඳුලු පිසදාන්න හිත ඉල්ලන තරු වෙත ආ Husband

  Рет қаралды 819,308

Swarnavahini TV

Swarnavahini TV

3 жыл бұрын

#HithaIllanaTharu #හිත_ඉල්ලන_තරු #Swarnavahini
Subscribe - kzbin.info...
Like us on Facebook - / swarnavahini
Live at 8 news - / liveat8.lk
To Watch Latest Teledrama's visit -
/ swarnavahinitv
To learn more visit - swarnavahini.lk/

Пікірлер: 327
@ahinsamadushani7095
@ahinsamadushani7095 3 жыл бұрын
මං නම් මේ wedding එකට ගියා.එදා ඒ දෙන්නා ගොඩක් ලස්සනයි..පරිස්සමෙන් ඉන්න දෙන්නම.ඇස්වහක් වදින්නෙපා..සතුටින් ඉන්න හැමදාම..බුදුසරණයි
@chandaniudugama4121
@chandaniudugama4121 3 жыл бұрын
හරිම අගේ දුව ඔයාගේ පවුල් ජීවිතය සාර්ථක වේවා විනූ දුව අනෙක් අයටත් සුබ පතනවා
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 3 жыл бұрын
ලස්සන නිලියක්. මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්නෝන දෙදෙනාටම .ඒ හිනාවෙන් කියවෙන්නෙ ඇය ගෙවන ජීවිතේ සතුටයි.❤❤❤❤
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 2 жыл бұрын
Harimalssnaijobuwa🌹❤👌
@lasithalalanka9559
@lasithalalanka9559 3 жыл бұрын
අනෙ විනු ඒ කට නම් මටත් ඇඩුණා ඔයා හරිම ලස්සනයි හරිම වාසනාවන්ත යි.ඔයාට ගොඩාක් ආදරේ කරන ස්වාමිපුරුෂයෙක් ඉන්නේ හැමදාම ත් ආදරෙන් ඉන්න
@nimalikarunarathna
@nimalikarunarathna 3 жыл бұрын
තමන්ගේ ගරුත්වය ත් මව්පියන් ගේ ගරුත්වය ත් රැක ගත් නිලියක්....... ඉදිරියට ත් හොඳ නම රැක ගෙන හැමදාම සතුටින් සිනාවෙන් ඉන්න. දෙන්නාටම බුදු සරණයි ......
@reethareetha7724
@reethareetha7724 3 жыл бұрын
ටැමිල්
@anomaiifrtjkpriyanthi1968
@anomaiifrtjkpriyanthi1968 3 жыл бұрын
Iassana sindo kiyanawa😍😍😍
@malkiprabodha8730
@malkiprabodha8730 3 жыл бұрын
Kud bn
@nadeeshanadee8712
@nadeeshanadee8712 2 жыл бұрын
ඇත්ත ටම වෑදගත් නිලියක්
@shanthihewapathirana1776
@shanthihewapathirana1776 2 жыл бұрын
Ai pasale? Aya Anulaviyak.
@sisteranneiresha4791
@sisteranneiresha4791 2 жыл бұрын
ඇත්තටම විනු හරිම චාම් ගතිගුණ තියෙන තමන්ගේ තැන තියාගෙන ඉන්න ලස්සන නිළියක් . Dan hoda suwamipurshayek hambelathiyenawa හරිම වාසනාවන්ත kenek. Suba pathanawaa හදවතින්ම සියලු දේ සාර්ථක වෙන්න කියලා .
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 3 жыл бұрын
සඳුනි ...ඔයාගේ රඟපෑම හරිම තාත්විකයි ..අග්නි පියාපත් ...සුභ පැතුම් ඔයාට ...ඒ වගේම ඔයා හරිම ලස්සන සුන්දර කාන්තාවක් ...
@surajmadawa6943
@surajmadawa6943 3 жыл бұрын
Saduni akkage back said ekanam maru
@jothisumal8745
@jothisumal8745 3 жыл бұрын
ඇත්තටම පිටරට තනිවෙලා ඉන්න අපි මෙවා දැක බලාගෙන පාලු මකාගන්නවා රංගන ඇතුළු සැමටම නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතනවා...තෙරුවන් සරණයි ...!!!
@kaushalwijesekaraaa9569
@kaushalwijesekaraaa9569 3 жыл бұрын
අම්මෝ ඒක මාරයි අනෙ..රංගන අයියා මරු වැඩ තමයි කරන්නෙ...හැමදාම ආදරෙන් සතුටින් ඉන්න විනු අක්කි කසුන් අයියා ❤️
@nimesharuwanmalee40
@nimesharuwanmalee40 3 жыл бұрын
dfvvvv
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
විනු ඔයාට ගොඩක් ආදරෙයි මං. ඔබ දෙපලගේ ආදරණිය කැ දැ ල්ල සැමදා සතුටින් ආදරයෙන් පිරේවා. සැමදා එකට ආදරයෙන් ඉන්න ලැ බේවා සියලු දේවි රැක වරණ ලැබේවා. විනු ගේ හිනාවට මම ගොඩක් ආසයි. 🌹❤️ ආදරෙයි විනු
@manojkumara4653
@manojkumara4653 3 жыл бұрын
Aththa
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 2 жыл бұрын
Kasunsar.oyaban.lassana.naluwak🤝🙌👍👍
@mko9734
@mko9734 3 жыл бұрын
Field එකේ කිසිම නරක නමක් ගාගත්තෙ නැති නිලියක් ❤️❤️
@neharanimnaa1108
@neharanimnaa1108 3 жыл бұрын
Aniwaryenma
@dreamcart2631
@dreamcart2631 3 жыл бұрын
Kauda vinu...🤣😂😂😂 hafooiii hiru eken ahala balanna ouni eya gena
@natashamalki1331
@natashamalki1331 3 жыл бұрын
@@dreamcart2631 ඇයි එහෙම කියන්නෙ ..?
@surajmadawa6943
@surajmadawa6943 3 жыл бұрын
Hoda wade yalu oya vinu gana monada danne😀
@sheenakumari3015
@sheenakumari3015 3 жыл бұрын
@@surajmadawa6943 why are you saying this ?
@thathsara2813
@thathsara2813 2 жыл бұрын
විනූ අක්කිට ගොඩක් අදරෙයි.හැමදාම සතුටින් ඉන්න අක්කො බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@user-dp8um5mw9g
@user-dp8um5mw9g 11 ай бұрын
ගයාන්ගෙ කටහඬනම්❤❤❤❤❤❤❤
@kumarikumari8573
@kumarikumari8573 3 жыл бұрын
ලස්සණම වැදගත්කම රැකගත් නිරහංකාර නිලියක් හැමදාම ඔය නම රැගන්න සුබ පැතුමි
@sajeewani2706
@sajeewani2706 3 жыл бұрын
රංගන ඔයා නම් නියමයි ඇත්තටම ලස්සනයි මම හැමදාම බලනවා ජයවේවා ජයවේවා 👋👋👋👋👋❤️
@feeexcc5178
@feeexcc5178 3 жыл бұрын
නුවන් අයියගේ පුතා ගොඩක් ලස්සනයි ..ගායනයත් විසිස්ටයි ..ආදරෙයි පුතේ ..කුවේට්
@hithuwakkarachutikki5620
@hithuwakkarachutikki5620 3 жыл бұрын
දෙන්නාට හදවතින්ම සුභ පතනවා අනෙ කොල්ලා ගොඩක් අහින්සකයි
@sithajayanthasithajayantha7271
@sithajayanthasithajayantha7271 3 жыл бұрын
Gayan කොල්ලෝ නියමයිනේ
@geethamala7835
@geethamala7835 3 жыл бұрын
ලස්සනයි අනෙ ගොඩක්........ math සංවේදී වුණා ❤❤❤❤🥀🥀🥀🥀
@sandunipathiranage872
@sandunipathiranage872 3 жыл бұрын
Lucky couple ❤️😘 Congratulations both of u ..❤️😘 stay happy forever ...!! God bless ...!!
@reetasepali3219
@reetasepali3219 3 жыл бұрын
**** very nice 👍 gayan oyage song eka harima lassai... Thank you so much ❤️❤️❤️❤️❤️❤️ all the best 💕💕💕💕💕💕💕💕💕
@kumudinipadma7183
@kumudinipadma7183 3 жыл бұрын
හොදින් ඉන්න හරිම ලස්සනයි ❤❤❤❤❤
@CrazyGirl-vx5dc
@CrazyGirl-vx5dc 3 жыл бұрын
Ane gayan aiyge voice eka..😍😍😍🤷
@TKLNG377
@TKLNG377 3 жыл бұрын
අපේ සෑර් යකො😂
@dahamisandeepani4556
@dahamisandeepani4556 Жыл бұрын
😂
@bhagya753
@bhagya753 2 жыл бұрын
විනූ සිරිවර්ධන 🥰
@manojajayasuriya8741
@manojajayasuriya8741 3 жыл бұрын
හරිම ලස්සන couple එක.
@ishara897
@ishara897 2 жыл бұрын
Vinu akki oya harima lassanaii..mn kamathima නිළිය oya thama..love you akki❤😍😘
@spriyadarshanies3588
@spriyadarshanies3588 3 жыл бұрын
Lassanai okkomala teruwan saranai oyala hamotama
@user-wk5qp6wd2e
@user-wk5qp6wd2e 3 жыл бұрын
විනු ඔයාට මම ගොඩාක් කැමතියි ඔයාලා දෙන්නා සතුට්න් ඉන්න බුදු සරණයි
@dilkihansika8648
@dilkihansika8648 3 жыл бұрын
අනේ එ ආදරේ❤️❤️ 😘❤️❤️ බුදු සරනනයි ❤️❤️
@lakmikasiriwardana5756
@lakmikasiriwardana5756 3 жыл бұрын
Vinu kasun denna godak lassanai ...hemadama oya adare thiyaganna
@noniileonora7603
@noniileonora7603 3 жыл бұрын
ලස්සනයි. දෙන්නටම බුදුසරණයි
@namawardanad.m9011
@namawardanad.m9011 3 жыл бұрын
තෙරුවන්සරණයි සුබඅනාගතයක් !!!!
@user-xe6dd3zh9k
@user-xe6dd3zh9k 2 жыл бұрын
ගයාන්ගෙ ගායනය හරිම ලස්සනයි 🥰🥰
@nishanthadilrukshan543
@nishanthadilrukshan543 3 жыл бұрын
විනු කසුන් ඔබ දේපලට සුබ පතනවා
@dammimalesiy3067
@dammimalesiy3067 3 жыл бұрын
Gayan malli oya parana sindu kiyathdi hari lassanai.budu saranai malli.
@nacreations2259
@nacreations2259 3 жыл бұрын
අනේ ෂෝක් අනේ...
@ranirunrani8067
@ranirunrani8067 3 жыл бұрын
Beautiful couple ekak hamadama sathuten inna Oya dennatama God bless you ❤🙏🙏🙏🙏
@vihangikavindya7387
@vihangikavindya7387 3 жыл бұрын
My nursery teacher's daughter is vinu😍❤️Both teacher n vinu are so cute😁🌹
@niroshanirosha303
@niroshanirosha303 2 жыл бұрын
ව්නු ඔයාට මම මුලු හදින්ම් සුබ පත්නවා
@thamarathamara1314
@thamarathamara1314 3 жыл бұрын
සතුටින් ඉන්න හැමදාම.....
@dinushaweerakoon5813
@dinushaweerakoon5813 3 жыл бұрын
Gayan harima lassanai .asai e song ekata
@anomaiifrtjkpriyanthi1968
@anomaiifrtjkpriyanthi1968 3 жыл бұрын
Hodai 😍😍😍😍😛😛❤️❤️❤️❤️🤍
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
මම ආසම වැඩසටහන රන්ගන ගේ program හරිම ලස්සනයි
@gayathmahimashi551
@gayathmahimashi551 3 жыл бұрын
Gayan aiye voice eke supiri😘😙😍😍😍
@yyshshs1179
@yyshshs1179 3 жыл бұрын
මම අාදරෙයි දුවට රංගනයට අා දා පටන්ම.එ් වගේම අද වෙනතුරැත් විවාහ වෙනතුරැත් නොවසිල්ලෙන් ඔයා දිහා බලාඉන්නෙ.එ් තරම් අාදරෙයි.කවදාවත් වැරැදි වචනයක්අහලා නැති දුවෙක්.ඔයා වෙඩින් එකෙ සෑම විඩියොවක් බලලා සතුටු උනා.අදත් ඉදිරියටත් එ්වගේ.හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා කියා සියලුම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා.තෙරැවන්සරණයි❤❤❤❤❤🌺🌺🌺🌺🌹🌹🌷🌷🌷
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
සුපිරිම සිපිරි රංගන අයියේ ඔයා කරන් වැඩසටහන දිගටම කරගෙන යන්න ජයවේවා තෙරුවන් සරණයි
@ushan9882
@ushan9882 3 жыл бұрын
ආදරෙයි winu
@rashinifernando9371
@rashinifernando9371 3 жыл бұрын
Vinu akki oya hari lassanaii.....👌👌
@nilanthakumara3541
@nilanthakumara3541 3 жыл бұрын
Oyala denna hamadama satutin inna.budu sarana.mehema innva dakkma gidak satutui
@lasniamayadewanarayana5837
@lasniamayadewanarayana5837 3 жыл бұрын
Gayan Malli lassanai godak,voice ekat lassanai.
@alsoltanalsoltan815
@alsoltanalsoltan815 3 жыл бұрын
Vinu harima lassanai. ...💝
@ranydeloroxy1310
@ranydeloroxy1310 3 жыл бұрын
රංගන මල්ලි උමයන්ඟනා වික්‍රමසිංහ සහ සම්පත් කුමාරතුංග දෙදෙනාට ආරාධනා කරන්න මම් ගොඩක් ආදරේ කරන දෙදෙනෙක් ඔයා ලස්සනයි බුදුසරනයී දෙවිපිහිටයි
@imeshahansamali6465
@imeshahansamali6465 3 жыл бұрын
Hm genawa nam ela
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 3 жыл бұрын
@@imeshahansamali6465 අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද
@tharupeiris3070
@tharupeiris3070 3 жыл бұрын
ඉතින් ඊට පස්සෙ drama එකේ couple එක නේද උමයංගනා & සම්පත්❤
@ranydeloroxy1310
@ranydeloroxy1310 3 жыл бұрын
@@tharupeiris3070 ඔව් ලස්සනයි දෙන්නාම කතාවත් ලස්සනයි
@chamilapriyangani6058
@chamilapriyangani6058 3 жыл бұрын
Vinu & kasun lassanai
@lalanthikagamage5930
@lalanthikagamage5930 3 жыл бұрын
සදුනි ඔයා ලස්සනයි වැඩිය මෙකප් නැතිව ලස්සනයි රගපැමත් ලස්සන
@priyangani9519
@priyangani9519 3 жыл бұрын
Vinu oyala atulu hemoma hodai 💞💞💞💞💐💐💐💐💐💐
@lalaniedirisinghe2807
@lalaniedirisinghe2807 3 жыл бұрын
Sooooooooo lovely.....🌷🌷🌷🌷
@thilinisugandhi1544
@thilinisugandhi1544 2 жыл бұрын
මන් ආසම නිලිය ගොඩක් අදරෙයි
@gravitymobile3098
@gravitymobile3098 2 жыл бұрын
ආදරෙයි විනු ඔයාලට
@piyumishashikala2800
@piyumishashikala2800 3 жыл бұрын
Rangana aiye api oyta gdk wish krnwa. Oya hdta programs krnwa. Bandu samarasinha, bimal jayakody me dennwa genna puluwannam api gdk kemathi. Best of luck rangana aiya👌👌👌👌
@chathu...854
@chathu...854 2 жыл бұрын
Mama asama niliya oya vinu akkiyo hama dama sathutin inna.bs oya dennatama
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di Жыл бұрын
දුකයි සුදු මැනික ඒත් ලස්සනයි ගායනය ❤️❤️❤️❤️🎉🎉🎉🎉
@anusaanusa617
@anusaanusa617 3 жыл бұрын
Wenu. Oyta. ගොඩක. ආදරෙයි ❤❤❤❤
@samithsamith8686
@samithsamith8686 3 жыл бұрын
Suba pathanawa winuta hemadama wiwaha jeewitheta mul thena dee lassanata jeewath wenna
@dimashiadithya6213
@dimashiadithya6213 Жыл бұрын
Eththatama mm hari kemathi me akkatai aiyatai.eyala godak sathutin innawa.hrmadama hrmama sathutin inna lebenma kiyala prarthana karanawa
@KamalKamal-sb1ub
@KamalKamal-sb1ub Жыл бұрын
තුනුරුවන් සරණයි සියලුම දෙනාට ..ආදරෙයි ❤❤
@user-dp8um5mw9g
@user-dp8um5mw9g 11 ай бұрын
නියමයි ......නියමයි 😮😮😮😮😮😮😮😮
@prabthkumara3980
@prabthkumara3980 3 жыл бұрын
මාර රටක් වටින වැඩසටහන් ....මේවට කාලය වැය කරන බත් ගිලින වැසියන්ද සිටිනා රටක්..
@Unknown-gv8fi
@Unknown-gv8fi 3 жыл бұрын
🤣🤣
@mathstrickssinhala94
@mathstrickssinhala94 2 жыл бұрын
ඔබ ඇතුලුව...🤪🤪🤪🤪
@tharunithaveesha840
@tharunithaveesha840 2 жыл бұрын
@@mathstrickssinhala94 😹😹😹😹
@tharushanadeera2610
@tharushanadeera2610 2 жыл бұрын
@@Unknown-gv8fi m on
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
Oyth ekkenek
@piyuminisadareka6551
@piyuminisadareka6551 2 жыл бұрын
Math adarei winu akkata harima lassanai hemadam sathutin inna oy a godak daksha cham nihathamani nama ketha kara nogath akka keneki hemadama satutin inns
@Wijesinghe-oe2ge
@Wijesinghe-oe2ge 3 жыл бұрын
අනේ හිනාව..😘
@thushathusha2549
@thushathusha2549 3 жыл бұрын
බුදු සරණයි akki oyta
@jayanthapriyadarshani9997
@jayanthapriyadarshani9997 3 жыл бұрын
Hamadama adaren inna budusaranai
@Environmentalprotection
@Environmentalprotection 2 жыл бұрын
ජය වේවා ආදරෙයි ආදරෙයි
@sumithramalkanthi1242
@sumithramalkanthi1242 3 жыл бұрын
Adareiiii gayantai kavitai godakk
@physicswithchamoda2673
@physicswithchamoda2673 3 жыл бұрын
රංගන ඒකනම් පට්ට 😜
@indikawelikala108
@indikawelikala108 3 жыл бұрын
විනු දුව ඔයාගේ ආදරේ හැමදාම ආදරෙන් රැක ගත්ත.හැමදෙනාම සතුන් ආදරෙන් ඉන්න .බුදුසරණ
@ashasuriyabandara1544
@ashasuriyabandara1544 3 жыл бұрын
Vinita really you are very disciplined beautiful girl l love you dear wish you all the best
@mallikaranatunga1662
@mallikaranatunga1662 3 жыл бұрын
niyamyi.lassani. 👍👍👍
@dinujayasinghe2866
@dinujayasinghe2866 3 жыл бұрын
Ane shoi e denna 😍
@igtalkralla5790
@igtalkralla5790 3 жыл бұрын
😍😍
@esteemlanka7497
@esteemlanka7497 3 жыл бұрын
අයියෝ රංගන මල්ලි මොකට විනූව ඇඬෙවුවද?
@sakunthalasandamali8570
@sakunthalasandamali8570 2 жыл бұрын
විනූ අක්කි 💘
@kaushalyaprasangani9950
@kaushalyaprasangani9950 3 жыл бұрын
Lassana hadawathak tiyena vinu akki... Hamadama sathutin inna.. Bs
@user-jd8vw5ts1b
@user-jd8vw5ts1b 2 жыл бұрын
ජෙසු පිහිටයි ❤️
@anjidammearachchi3030
@anjidammearachchi3030 3 жыл бұрын
Very beautiful
@udayanganigunasekara1696
@udayanganigunasekara1696 3 жыл бұрын
Me winuta mecup nathuwa lassanai godak
@amathilini7157
@amathilini7157 3 жыл бұрын
Ow makeup dala wasa kathai
@chamarah3198
@chamarah3198 3 жыл бұрын
Niyamai...hamadama oya widihatama adaran enna.
@kaushaninathashya4126
@kaushaninathashya4126 3 жыл бұрын
Nicee couple
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di Жыл бұрын
ලස්සනයි දෙන්නම❤❤
@magesihinaya5975
@magesihinaya5975 3 жыл бұрын
hamotama budusaranai
@samanthisanjula8021
@samanthisanjula8021 3 жыл бұрын
Harima wasanawanthai vinu dakkama asaii oyala denna
@user-ne6xs9lb5s
@user-ne6xs9lb5s 3 жыл бұрын
ඔය සින්දුව මැච් වෙන්නෙ නෑ දැන් විනූ. හැමදාමත් සතුටින් ඉන්න..තෙරුවන් සරනයි
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 3 жыл бұрын
Lassanai 👍👍👍👍🌹🌹🌹🌹🤗🤗🤗🤗🤗♥️♥️💜💜💚💚💚
@nethMUTHU5470
@nethMUTHU5470 3 жыл бұрын
Vinu akki thamai mage favoritema 🥰🥰🥰 I wish your new life akki. Hamadama sathutin inna.
@mralgamafdo2158
@mralgamafdo2158 2 жыл бұрын
Vinu...❤❤ respectable girl...❤❤
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Vinu ❤️
@buddhieranedika8470
@buddhieranedika8470 2 жыл бұрын
❤️❤️❤️❤️ lassani sineduwa
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai 🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘💞💞💞💞💖💖💖💖💖
@sewminianuradha765
@sewminianuradha765 3 жыл бұрын
Ane vinu akki halima lassna vela bole vge vela
@indifashion6919
@indifashion6919 3 жыл бұрын
Blessings for Vinu and Kasun
@dodgev1086
@dodgev1086 2 жыл бұрын
Kasun.hoda.puttk
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 жыл бұрын
Niyamai
@tharindumalan6609
@tharindumalan6609 3 жыл бұрын
Oya godak lassani vinu akki
@ameelyafernando2106
@ameelyafernando2106 3 жыл бұрын
Rangana wage program aka kranna katawath be..😍
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 19 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 72 МЛН
My Room Tour with Vinu Siriwardana
13:58
Hello Ladies Sri Lanka
Рет қаралды 1,2 МЛН
Слепой узнал о измене своей жены😳
1:00
Мне приснился очень страшный сон
0:38
Anxiety panic attack (Inside Out Animation)
0:11
FASH
Рет қаралды 13 МЛН