''ඔබේ සිනා ළඟ'' ගයමින් පෙම්වතා හිත ඉල්ලන තරු එද්දී ගීත්මා සංවේදී වෙයි

  Рет қаралды 1,324,770

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

Пікірлер: 1 400
@subhasew6489
@subhasew6489 2 жыл бұрын
පෙනුම හැමදාම එකවගේ පවතින් නෑ.මේකෙ හැම එකාම අනේ ලවන්ව බදී කියලා හිතුවෙ කියනවා අපරාදෙ ලවන් කොච්චර ලස්සනද කියලා කියනවා.ගීත්මා හරිම නිහතමානීව එයාගෙ ආදරවන්තයාව පිලිගන්නවා.ඒ දෙන්නා ගොඩක් සතුටින් කියලා පේනවා.ඉතින් ඇයි කුහක වෙලා මිනිස්සුන්ට අපහාස කරන්නෙ සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මමනම් ප්‍රාර්ථනා කරනවා 🥰
@sherilperis1531
@sherilperis1531 2 жыл бұрын
Pissuda okkoma tapalila maye hithe
@nishanthnax366
@nishanthnax366 2 жыл бұрын
Ľpp
@fathimakwt9736
@fathimakwt9736 2 жыл бұрын
❤❤❤👍🏻
@fai3379
@fai3379 2 жыл бұрын
එතකොට ලවන් අවු 10 20ක් ගියාම වයසනෙ
@hashini8811
@hashini8811 2 жыл бұрын
සචිනි අක්කිට ලවන් අයියව නැති වුනෙත් මෙයාව ලවන් අයියට ගැලපෙනවා ගගා නටලා තමා 😑💔
@harshinijayathilaka4180
@harshinijayathilaka4180 2 жыл бұрын
ඒ දෙන්නා හරි අවබෝධයකින් ඉන්නේ හිතෙනවා ගීත්මගේ වචන වලින්.හරිම ආදරණීයයි ❤️❤️ සතුටින් ආදරෙන්, වෙන් නොවී ඉන්න හැමදාම නංගී ❤️❤️
@chanigunathilaka8715
@chanigunathilaka8715 2 жыл бұрын
😂
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn
@jnz7280
@jnz7280 2 жыл бұрын
උඹලා වගේ උන් එක්ක රට හදන ර්ක හීනයක් බන්ග් 🤣 උඹල තමා දේශපාලුවන්ට රැවටෙන්නෙ.
@shenaya_d_8170
@shenaya_d_8170 2 жыл бұрын
🤣 geethmage boyfriend ta hodata salli thiyenwawa, ekai e denna awaboden inne
@nadunaloka1081
@nadunaloka1081 2 жыл бұрын
😂😂😂
@විමංසාවිජේසිංහ
@විමංසාවිජේසිංහ 2 жыл бұрын
හරිම වැදගත් පෙනුමක් තියෙන පුද්ගලයෙක් දෙන්නා හරිම ලස්සනයි ❤❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn
@pasindudanesha7847
@pasindudanesha7847 2 жыл бұрын
😂👍
@t.m.k1577
@t.m.k1577 2 жыл бұрын
@@pasindudanesha7847 🤣👍සල්ලි bn
@t.m.k1577
@t.m.k1577 2 жыл бұрын
අවංක ආදරේ 🤣එතන මොන අවංක කමක්ද කොල්ලා කෙල්ගෙන් ලස්සන බැලුවා කෙල්ල උගෙන් සල්ලි බැලුවා.අවංකම කියන්නේ ආදරේ කියන්නේ එකටද.මාරු ආදරේ ඉ අවංකකම ඉ🤣🤣🤣ඔයාලා ඇයි මෙතරම් මෝඩ කමෙන්ට් දන්නේ .බලන්න තිබ්බ උන් දෙන්නගෙම මුකුත් නැතුව තිබ්බ නන් අවංක ආදරේ🤣🤣🤣
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
@@t.m.k1577 කොල්ලගේ පෙනුමනම් අවුලක් නැහැ බන් cute වගේම පොඩි strong look එකක් තියේ. ⁣කෙල්ලො ගැනනම් ඉතින් හැමෝම දන්නවනේ😂😂 ⁣
@anusham4315
@anusham4315 2 жыл бұрын
ගිත්මා ලවන් එකතු වෙනකම් බලන් ඉන්න හිටිය ඇන්ට්ලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😛😛😛😛😛
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn
@nadeeshikahansani6440
@nadeeshikahansani6440 2 жыл бұрын
🤣🤣
@dinushiudayangani5433
@dinushiudayangani5433 2 жыл бұрын
Yasaiii😆
@thashmijayawardhana8228
@thashmijayawardhana8228 2 жыл бұрын
😂😂😂😂😂😂
@sandraadel7398
@sandraadel7398 2 жыл бұрын
Ammo, ou
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
වාසනාවන්!!! 🌹🌷මලක් වගේ ලස්සන ගීත්මා දුව ඔයාගේ නිහතමානී ගතිගුණ ඉතාමත් අගය කළ යුතුයි ☺️😍👍 හුගාක් හොඳින් ගැළපෙන බව පේන ඔබ දෙදෙනාට 👌 ප්‍රාර්ථනා කරනවා හදවතින්ම වාසනාවන්ත යුග දිවියකට පා තබන්න වාසනාව උදා වේවා කියලා!!! Good luck දුව !!!☺️
@AhiGirl0907
@AhiGirl0907 2 жыл бұрын
ඒ ජීවිතේ එයාලගේ .. වෙන කාටවත් අයිතියක් නෑ එයාලා ගන්න තීරණ වැරදී කියන්න 🙂 .. ලස්සනයි ඒ කපල් එක 😍😘 හැමදාම ඔය විදියට සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn
@panawalagesampath4352
@panawalagesampath4352 2 жыл бұрын
Anivaryanma
@AhiGirl0907
@AhiGirl0907 2 жыл бұрын
@@panawalagesampath4352 🤗
@AhiGirl0907
@AhiGirl0907 2 жыл бұрын
@@t.m.k1577 අම්මෝ 😅 ඔයා කොහොමද ඕයි හරියටම එයාලා හිතන විදිය කියන්නේ .. ගොබ්බ කමෙන්ට් දාන්නෙ ඔයානෙ 😅 ඇයි ඔයා ඒ කෙල්ලගේ හරි කොල්ලගේ හරි අම්මා තාත්තද .. නෑ නෑ ඊටත් වඩා ළඟ කෙනෙක් වගේනේ හරියට එයාලව ජජ් කරන්නේ 😅😅 ආ මෙහෙමයි .. මම හිතන්නේ ඔයා හිතන විඳිය වෙන්න ඕන ඔය 😅😅
@t.m.k1577
@t.m.k1577 2 жыл бұрын
@@AhiGirl0907 🤣🤣🤣🤣
@Nimeshadadallage
@Nimeshadadallage 2 жыл бұрын
මේ මනුස්සයාගෙ තියෙන වැරැද්ද මොකද්ද? නාකියෙක්ද මොකෝ...වැදගත් පෙනුමක් හොද පෞරුෂයක් තියෙන මනුස්සයෙක්...❤️ සුබ පැතුම්
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
ඒක ඇත්ත. හැබැයි මේ මනුස්සයට සල්ලි💰 නොතිබ්බ නම් අද මේ වැඩසටහනේ ඔයාටවත් මටවත් අපි කාටවත් දකින්න නෑ ☝️🤣
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
@@samithagayashan9437 එතකොට මනාලි බලන්න එනා මහ උන්දලා ගේ වටේට කැරකි කැරකි දෑවැදි හොයන්නේ මොකෝ දන්නෑ 😂💔
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
රෑපය තාවකාලිකයි වයසට යෑම සදා කාලිකයි .
@dipanicvvv4021
@dipanicvvv4021 2 жыл бұрын
Ape මිනිසුන්ට anuga වැරදි pnna eka eyaga kamatta
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
@@dipanicvvv4021 අනුන්ගේ දේවල් නෙවේ ඇන්ටි. මුන් මේ පෙන්නන්න හදන බොරු සෝබන ආදරය ගැන ඇත්ත පැත්ත.ඒකයි
@shaviiranashinha4627
@shaviiranashinha4627 2 жыл бұрын
අනේ ඒ දෙන්නා. ගොඩක් ලස්සනයි. හුගක් ආදරණීයයි..සසරවසනා තුරු හැමදාම ආදරේන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගීත්මා අක්කා.. ❤️😘🥰🙏
@niroshalakshani9239
@niroshalakshani9239 2 жыл бұрын
එ දෙන්නාට දෙන්නා හොදට තේරුම් අරන් ඉන්නේ එක පෙනවා හොදට සුබ පැතුම් ගීත්මා..❤️❤️❤️
@diliniwasana7936
@diliniwasana7936 2 жыл бұрын
බොරු සොබන නැති පොලවේ පයගහලා ඉන්න සහකරුවෙක් ලැබෙන්නත් පිං කරන්න ඔනා ❤ ඒ දෙන්නට දෙන්න ගොඩාක් අවබොදයෙන් ඉන්නෙ කියලා පෙනවා ❤❤❤
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 2 жыл бұрын
අනේ ගීත්මා.. ඇස් දෙකට කඳුලු ආවා බං... ජයවේවා නිවැරදි තීරණය. ඔයාව ආදරයෙන් බලා ගන්න පුළුවන් කෙනෙක්.. ඒ මූණේ තිබුණේ පරිනත බවක්..අවබෝධයෙන් ජීවිතය ට මූණ දෙන්න.. 🤗🤗🤗🤗🤗🤗🤗🤗
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn
@madushamadubashini4132
@madushamadubashini4132 2 жыл бұрын
Ane kasada bedala lamay heduwam oi rupara neti wenawa itine api mokatada rupeth adare karanna hadawathth adare karanna
@madushamadubashini4132
@madushamadubashini4132 2 жыл бұрын
Adarei githma
@SumanaFernando-f7e
@SumanaFernando-f7e 7 ай бұрын
ඔබ තොරා ගැනීම ඉතාම හොඳයි.ඔබ යහපත් සැපවත් වාසනාවන්ත යුග දිවියකට පත්ව දිවි තිබෙන තුරු සාමයෙන් හා සතුටින් යහපත් සැපවත් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න කියා පතමි. ඔබ දෙපල ගෙ අනාගතය සෞභාග්‍යයෙන් ඔබගේ තොරා ගැනීම ඉතාම හොඳයි.ඔබ යහපත් වාසනාවන්ත යුග දිවියකට පත්ව දිවි තිබෙන තුරා සතුටින් හා සාමයෙන් සැපවත් වාසනාවන්ත යුග දිවියකට පත්ව දිවි තිබෙන තුරා සතුටින් ඉන්න ලැබේ වා කියා පතමි.ඔබ දෙපලට සුභ අනාගතයක්...❤❤❤❤❤❤
@SumanaFernando-f7e
@SumanaFernando-f7e 7 ай бұрын
​@@madushamadubashini4132හා
@darshiybalasooriya2632
@darshiybalasooriya2632 2 жыл бұрын
හරිම ලස්සනයි ආදරණීය ජෝඩුවක් හරිම ලස්සනට sing කලා boy❤❤❤
@dileemaharshani7024
@dileemaharshani7024 2 жыл бұрын
Ow lassana voice 1k
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
පියරු බබෙක් වගේ නොවෙන, හොඳ පරිණත පෙනුමක් තියන කෙනෙක්....💐💐👍👍
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn
@kavindudilshan9640
@kavindudilshan9640 2 жыл бұрын
ඇත්තටම ලස්සන මනුස්සයෙක් පිරිමියෙක් විදියට ඉන්නව
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
@@kavindudilshan9640 ඔව්...හොඳ තේරීමක්
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
@@t.m.k1577 දැන් කමෙන්ට් එකේ කොතනද කියලා තියෙන්නෙ අවංක ආදරයක් ගැන ....මෝඩකම ඔහේගෙ මිසක් අපේ නෙමේ.....ඉස්සෙල්ලා කමෙන්ට් එක හරියට කියවන්න .....ඊට පස්සෙ රිප්ලයී කරන්න .....😏😏🤐🤐
@t.m.k1577
@t.m.k1577 2 жыл бұрын
@@madhuranathunga9169 😅😅😅වෙන කෙනෙක් මේන්ෂන් කරේ ඔයාගේ එකට වැටිලා තියෙන්නෙ😆දෙයක් අන්නන් ඔයාගේ කමෙන්ට් එකේ තේරුම මොකද්ද .පියරු බබෙක් ඇ ඒ මොකද්ද ආප්ප ඒ .හොඳ පරිණත පෙනුම තියනවා කිව්වේ කටද .එක කියලා ඔයා අදහස් කරේ මොකද්ද😅 ඔයාගේ කමෙන්ට් එක දැක්කේ ඔයා මට reply කරලා තිබ්බ හින්දා මොකද වෙන කෙනෙක්ට දැම්මේ ඒත් වැටිලා තියෙන්නෙ ඔයාට.
@kaushalyasenevirathne
@kaushalyasenevirathne 2 жыл бұрын
ගීත්මව මං දැක්කේ මේ drama එකෙන් හරිම ලස්සනට රගපනවා ❤️❤️තවත් දක්ෂ විදිහට රගපාන්න ලැබෙන්න ඕනේ ❤️
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
හරිම ආදරණීයයි..ගීත්මට ගෞරවනීය වටිනා ආදරයක් ලැබිල තියෙන්නෙ.එයා කොතනකවත් මේ ආදරේ හන්ගන්නෙ නෑ..හරියට අගයනව ඔහු ගැන...හැමදාමත් සතුටම ලැබේවා...🌸🌸
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 2 жыл бұрын
අනිවාර්යයෙන් .ඔයාගෙ කතාව හරියටම hari. ඔය hengi muththan කරන අය තමයි double game ගහන්නේ
@ranjanisoma5492
@ranjanisoma5492 2 жыл бұрын
Congratulations putha good luck .
@dinithinisansala5015
@dinithinisansala5015 2 жыл бұрын
හරිම ගැලපෙන ජෝඩුවක් .. ආදරේ කරන්න කොයි තරම් අය හිටියත්... ජිවිතේ එක වහලක් යට මැරෙනකම්ම ජිවිතේ බෙදා ගන්න ඕනී, ජිවිතේ පරිණත , මහා ශක්තිමත් , විශ්වාසවන්ත ගෞරවණීය ආදරයක් ඒක ඔයාට ලැබිලා .. සදාකල් ආදරේ න් සමගියෙන් , දුක සැප බෙදාගෙන ... එකට ඉන්න... 🌷🧡🌷💙🌷💜️🌷💚
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
ගොඩක් කෙල්ලෝ කෙට්ටු ලස්සන කොල්ලො හොයද්දි මම වගේම බතල කොල්ලෙක් තෝරගත්තු ඔයාට respect කරනවා නංගී ❤️😍 දෙන්නම ලස්සනයි.. මචං අතහැර ගන්න එපා ඒවගේ හොඳ කෙල්ලෙක්ව සුබ පැතුම් ❤️
@dilishi9273
@dilishi9273 2 жыл бұрын
Anee oytath gdak lassana athi 🥰😎
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
@@dilishi9273 කැත ඇති නේද මම දන්නේ නෑ නේ 😊
@නවෝ-ථ8ශ
@නවෝ-ථ8ශ 2 жыл бұрын
Adew...math asa ehema ayat 😍😍😍
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
@@නවෝ-ථ8ශ ahanna labimath sathutak 🥰😊
@නවෝ-ථ8ශ
@නවෝ-ථ8ශ 2 жыл бұрын
@@vishulab5533 😍
@gayanihimasha371
@gayanihimasha371 2 жыл бұрын
අනේ ඇස් දෙකට කදුලු ආවා දෙය්‍යනේ .. ඔයාල දෙන්න හොදට ගැලපෙනවා .. කවදාවත් වෙනස් වෙන්න එපා ගීත්මා .. සතුටින් ඉන්න දෙන්නම බුදු සරනයි ඔයාලට..
@tharakaruka1110
@tharakaruka1110 Жыл бұрын
😅😅
@gangakumari2253
@gangakumari2253 2 жыл бұрын
දුව හරිම ආදරණීයයි ඔය දෙන්නම ඉක්මනින්ම විවාහ වෙලා දෙන්නම දුක සැප දෙකම එකට ඉදන් වාසනාවන්ත සුභම සුභ නිදුක් නීරෝගී වාසනාවන්ත යුග දිවියකට ආශීර්වාද කරනව හදවතින්ම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️🎉🎉🎉🎉
@dulinasupun7410
@dulinasupun7410 2 жыл бұрын
ඒ දෙන්නා හොදට ගැලපෙනවා සුභ පතනවා දෙන්නගෙ අනාගත ජීවිතයට !!! ❤️❤️❤️
@diddenipotha_ape_gama
@diddenipotha_ape_gama 2 жыл бұрын
මේකට නම් කමෙන්ට් නොකරම බෑ හරිම වාසනාවන්ත ආදරයක්..වැදගත් මහත්මයෙක් ගීත්මා මලක්වගේ බලාගනී මැරෙන තුරාවට හැබැයි ඒ ගීත්මා හැමදාම මෙහෙම ඉඳියොත්
@Humanityhub2.0
@Humanityhub2.0 2 жыл бұрын
Congratulations boys😇💚 පට්ට😍😍 පොර ටෝක් දෙන උන් පලයව්
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn
@shamiwasana3972
@shamiwasana3972 2 жыл бұрын
අනිත් කපල් වගේ වෙනස් වෙන්න එපා .ප්‍ර්‍රස්ණ එයි .සතුටින් ජිවත් වෙන්න.ආදරෙයි ගීත්මා.
@GossipStarsLK
@GossipStarsLK 2 жыл бұрын
Ha 😂😂😂😂
@jnz7280
@jnz7280 2 жыл бұрын
Ba 😂
@beautifullifestyle7753
@beautifullifestyle7753 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@lifegramm___
@lifegramm___ 2 жыл бұрын
පෘතුවියෙන් යන්න කාලේ ඇවිල්ලා ශාමි🥲
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
ඔයාට අපි ගොඩක් ආදරෙයි .මනීශා වගේ වෙන්න නම් එපා..සුපිංබර අනාගතයක් වේවා ඔයාලට
@ranisilvia2306
@ranisilvia2306 2 жыл бұрын
🔥🌹🌹🌹🇦🇱🌹🇦🇱
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Ow. Maneesha wage nm wanna epaa.
@ashii7741
@ashii7741 2 жыл бұрын
ai e maneesh wge wenn ep kiynne..dnne nethi nisa ahnne🙄
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
@@ashii7741 මනීශා කළිදුව දාලා ගියානේ. කළිදු කියන්නෙ හරි හොද තරුණයෙක්.
@ashii7741
@ashii7741 2 жыл бұрын
@@maneldammika3775 𝘈𝘪𝘺𝘰𝘰..🥲
@waruniwasana3033
@waruniwasana3033 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ඇත්‍තටම.මිනිස්සු කවදාවත් කිසිම දේක හොදක් දකින් නෑ.මිනිස්සු මොනවා කිව්වත් මටනම් හරිම ලස්සන couple එකක්.ඔය වගේම සතුටින් ඉන්න හැමදාම.සුභ පතනවා නංගි හදවතින්ම❤️😘
@hasithasandaruwan7489
@hasithasandaruwan7489 2 жыл бұрын
ආදරේ කියන්නෙ ලස්සන නෙමෙ දෙන්නෙක්ගෙ තෙරුම් ගැනීම සහ දෙන්නගෙ ආදරේට එයාල දෙන වාටිනාකම🤩 matching couple ❤️
@malshanirathnayaka2814
@malshanirathnayaka2814 2 жыл бұрын
අනේ ඒ ආදරේනම් කැඩෙන්න එපා කවදාවත්,බෝලයක් වගේ කොල්ලෙක් හරිම ශෝක් ❤️❤️
@erasena8427
@erasena8427 Жыл бұрын
වැදගත් කොල්ලෙක්❤ පරිස්සමෙන් රැකගන්න නංගී❤ ශෝබන නලුවෝ වගෙ නෙමේ❤
@nipunchamika9126
@nipunchamika9126 2 жыл бұрын
නියම වැදගත් කොල්ලෙක් අහ්..nice choice ❤️🤩
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
ඔය දෙදෙනාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඇස් දෙකට කදුලු ආවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mari9453
@mari9453 Жыл бұрын
Getm.hoygatt.kenhodi.oy.sobn.naluwnt.wadiy.oy.lade.enn.adrwanty.godk.hodi.ragpan.sobn.naluwnt.wadiy.oy.kolla.godk.hodai.lassn.kollnt.ganu.wadi.penndd.naluwo.ad.badineka.het.waekk.ekk.ennw.gtm.hodi.naluwo.torgtte.nate.ek.
@dilizofficial1628
@dilizofficial1628 2 жыл бұрын
ඒ වගේ කොල්ලෙක්ට ආදරේ කරාම ඌ වටේ යන්නෙ නෑ ගීත්මා...ඔයා හරි...රූපේ නෙවෙයි ආදරේ අවංක කම තමා වටින්නෙ...ඔයාගෙ එයා ලස්සනයි ...සුබ පැතුම් දෙන්නට ❤❤❤
@achinirajapathirana2502
@achinirajapathirana2502 2 жыл бұрын
අනේ හරිම ලස්සන කපල් එකක් හරීම ආදරණීයයි ❤❤😥
@STAR-wk6vy
@STAR-wk6vy 2 жыл бұрын
හරිම ලස්සනයි ජෝඩුව..වාසනාවන්ත අනාගතයක් වේවා... තෙරුවන් සරනයි ❤️🌹
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 2 жыл бұрын
❤❤කෙදිනද කූඩු හදන්නට ඵන්නේ....... ❤❤ කෙදිනද කූඩු වෙලා අපි ඉන්නේ..... වැඩි කල් නොයවා ඉක්මනින් මනමාලියක් වෙයන් පැන්චියේ...❤❤
@sunithasunitha3604
@sunithasunitha3604 2 жыл бұрын
ගීත්මා ලස්සන ජෝඩුව ලස්සන වාසනාවන්ත සුන්දරඅනාගතයක් වේවා!!!තිසරණ සරණයි .
@anushadamayanti2073
@anushadamayanti2073 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි දෙන්නා හොදට ගැලපෙනවා සතුටින්ඉන්න හැමදාම ඔආදරේ තියාගන්න බුදු සරනයි දුවටත් පුතාටත්❤️❤️❤️❤️
@niroshadamayanthi1554
@niroshadamayanthi1554 2 жыл бұрын
Wow beautiful and best cute couple 💑 අවංක හදවතක් ලග නැවතෙන්න ලෝකයෙන් උපදෙස් ගන්න යන්න එපා හදවතට දැනෙන තැන නවතින්න ඇයි තවකෙකූගෙන් වදන් .❤❤❤❤ මේවගේ හිත් සංසාරේ හැම හදවතකටම ලංවේවා!!! ❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰
@seyagirl8390
@seyagirl8390 2 жыл бұрын
ලවන් ගීත්මා තිරයට ගැළපෙන ආදරයක්❤️ ඒත් එයාලා බදී කිය කිය හිටපු අයට මේක මහා විනාශයක් වගේ දැනුනත් ඒ දෙන්නට ගැළපෙනවා නම් පවුලේ අයට ගැළපෙනවා නම් අනිත් අය අවුලක් කරගන්න එපා😊 කොහොමත් ඒ දෙන්නා හරි ආදරෙන් ඉන්නවා😚 ඇයි මෙයාට බනින්නේ මොකක්ද තියෙන අවුල🙂 රූපය තාවකලිකයි අද ලස්සන කෙනා හෙට කැත වෙන්නත්, කැත අය ලස්සන වෙන්නත් පුලුවන්🙂❤️ ඔය කැතයි කැතයි ගාන ඔක්කොම beauty queen ලා වත් Mr worldලවත් නෙවේනේ😗 කොහොමත් ලවන් සචිනිත් දැන් වෙන් වෙලානේ ඉන්නේ. ඉස්සරහට මොනා වෙයිද කියන්න දන්නේ නෑ🙂💔 ඉන්න කාලේ එයාලට ආදරෙන් ඉන්න උදව් කරන්න❤️🙂
@shyamagunasekara237
@shyamagunasekara237 2 жыл бұрын
පැන්ඩෙක් වගේ ඒ කොල්ලා ලස්සනයි.😍😍
@Rohini84244
@Rohini84244 2 жыл бұрын
ඔවු අනේ ශෝයි එයා නම්
@shalikamihirani9737
@shalikamihirani9737 2 жыл бұрын
Ou ane
@SPICYISLAND19
@SPICYISLAND19 2 жыл бұрын
Amne amne
@thilulaehas8584
@thilulaehas8584 2 жыл бұрын
😂😂😂😂
@dinushalankani9393
@dinushalankani9393 2 жыл бұрын
@@SPICYISLAND19 gewal walin wessakaatawat eliyata behapu nati eun..😂😂😂
@hasuupeshika1322
@hasuupeshika1322 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා නංගා, ජීවිතෙර් බිංදුවෙන් පටන් අරන් සසර පිනකට ලැබිච්ච ලස්සනින් , සහ බුද්ධියෙන් අද රටම ආදරේ කරන චරිතයක් වෙලා . හැමදාමත් සතුටින් ඉන්න !
@GeethmaBandara_
@GeethmaBandara_ 2 жыл бұрын
Thank you @hasuni akka❤
@tharakaruka1110
@tharakaruka1110 Жыл бұрын
​@@GeethmaBandara_අනේ වේසියේ,, තොට ඔකිගේ එක විතරද පෙනුනේ,, අවස්ථාවාදී කුහක හැත්ත 🖕🖕🖕🖕
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
😍😍😍😍ගැලපෙන couple එකක්..❤️❤️❤️❤️❤️❤️හැමදාම සතුටින් ඉන්න...ලවන් ගීත්මා ගගා වැලලුන set එකට හොද වැඩේ
@syamasyama1677
@syamasyama1677 2 жыл бұрын
අනිවා..😅😅
@geeprincesskingla2401
@geeprincesskingla2401 2 жыл бұрын
සමහරු කියනවා ගීත්මා අක්කි මෙයා එක්ක set වුණාට පස්සේ ලවත්මා fansලට තනි ඇහැට අඩේනවයි කියලා, මේ දෙන්නාගේ affair එක පටන් ගත්තෙ ලවන් & සචිනි break up වෙන්නත් කලින්, ඒක ලවත්මා fansලා කලින් ඉදන්ම දන්නවා, ගීත්මා අක්කිට මෙයයි වගේම ලවන් අයියාටත් එයාට පන වගේ ආදරේ කරන ගෙහාෂා කියලා ලස්සන චුටි කෙල්ලෙක් ඉන්නවා
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 2 жыл бұрын
හරි වැදගත් හොද personality එකක් තියන කොල්ලෙක්.. මට නම් හරිම ලස්සන ජෝඩුවක්... රැවුල් ගහක් නැති වැල් පඩරල ගහක් වගෙ පවුඩර් නන්ගි මල්ලිලාට නම් කොහෙත්ම කැමති නෑ.. අප්‍රසන්නයි උන්...
@Sehandu2006
@Sehandu2006 2 жыл бұрын
මේ වගේ කෙනෙක් බදින එක හොදයි.නලුවෙක්ට වඩා.ලස්සන ජිවිත ක් ගත කරන්න පුලුවන් ❤️ සුබ පතනව.ආදරෙයි දෙන්න ටම❤️❤️
@digituotou9701
@digituotou9701 2 жыл бұрын
ඔව් ඇත්තටම හොද කපල් එකක් හෙතුව ලක්ශන නොවෙයි මිනිසෙකුට ඕනේ ජීවත් වෙන්න මගක් එතකොට හැමදාමත් පවුල් ජීවිතය සතුටින් ඉන්න පුලුවන් මිනිස්සු උනත් පිට යන්නෙ නැහැ ගීත්මා ආදරයෙන් බලාගිනිවි හොද පුරුශයෙක් සතුටින් ඉන්න ජයවේවා
@BuddhikaMadushani-x6l
@BuddhikaMadushani-x6l Жыл бұрын
දෙනෙතට කදුලක් එන ආදරයක් හදවතට දැනෙන ❤ සතුටින් ඉන්න ඕනෙ හැමදාම ඒ දෙන්නා 💙
@rumeshsanjaya3811
@rumeshsanjaya3811 2 жыл бұрын
කොහෙද බන් වයස , ඌ සුපිරි කොල්ලෙක්නේ, ලවන්ටයි ඔය ඔතන ඉන්න උන් සෙට් එකටයි වඩා ඌ කොහොමත් ලස්සනයි
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 2 жыл бұрын
Ane eyala denna harima ෂොයි. මට nam මෙයාගෙ කිසිම වරදක් penne නැ. Geethmata godak ආදරෙන් ඉදිවී . ඔයාගෙ තේරීම සුපිරි geethma
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
ගොඩක් ආදරෙයි මැණික පරිස්සමින් ඉන්න අවබෝධයෙන් තේරුම් ගත්ත දෙන්නෙක් කියලා තේරෙනවා දෙන්නටම සුභ අනාගතයක් ආදරෙයි ගොඩක් බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
@napurudhoni8630
@napurudhoni8630 2 жыл бұрын
Asama niliyak e hinawa loba hithenawa adarei githma❤️❤️❤️❤️adaren sathuten inna Budu saranai oya mune lassana kata purawagena hinawa hemadama thiyaganna
@thumeshitharuka4746
@thumeshitharuka4746 2 жыл бұрын
මන් ආසම අක්කි.සතුටින් ඉන්න මැණික.ඔයාගේ ලස්සන මට අනිත් කාගෙන්වත් පෙන්නේ නැ.බෝණික්ක පැටියෙක් වගේ.බුදුසරණයි ❤️
@s.tedirisooriya5134
@s.tedirisooriya5134 2 жыл бұрын
අපේ උන් හිතන්නේ teledrama එකක පෙම්වතිය පෙම්වතා විදියට රගපෑවාම එයාලා ඇත්ත ජිවිතේත් එමයි කියලා 😂😂
@danu8115
@danu8115 2 жыл бұрын
Sira 😅🐃🐃🐃
@pavindurukshan440
@pavindurukshan440 2 жыл бұрын
Ehema un inna nisane lankawata mehema une 😂😂😂
@sllions34
@sllions34 2 жыл бұрын
Lavan geethma gaga haminena kello left
@janithkaushalye7743
@janithkaushalye7743 2 жыл бұрын
එහෙව් මෝඩයො ඉන්න නිසානෙ රටට මෙහෙම උනේ
@kazzz4565
@kazzz4565 2 жыл бұрын
ඔව් ඔව් ඒකනේ ශලනි සචින් ට ජෝඩු කරේ😂
@arcoeng30
@arcoeng30 2 жыл бұрын
අපිට නැති අව්‍යාජ ආදරය.. ඇත්තටම සතුටුයි එහෙම එන්නවා දැක්කම මිනිස්සු ❤️‍🔥
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn
@t.m.k1577
@t.m.k1577 2 жыл бұрын
අවංක ආදරේ 🤣එතන මොන අවංක කමක්ද කොල්ලා කෙල්ගෙන් ලස්සන බැලුවා කෙල්ල උගෙන් සල්ලි බැලුවා.අවංකම කියන්නේ ආදරේ කියන්නේ එකටද.මාරු ආදරේ ඉ අවංකකම ඉ🤣🤣🤣ඔයාලා ඇයි මෙතරම් මෝඩ කමෙන්ට් දන්නේ .බලන්න තිබ්බ උන් දෙන්නගෙම මුකුත් නැතුව තිබ්බ නන් අවංක ආදරේ🤣🤣🤣
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
🙏🙏🇱🇰🇦🇪
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
A neyy adharey🙏🙏🙏💛💛💛🙋‍♀️🇱🇰🇦🇪
@samsungpro7311
@samsungpro7311 2 жыл бұрын
ගීත්ම මලක් වගේ බලාගන්න පුළුවන් ආදරණීය සහකරුවෙක් ලැබීම ගැන ගොඩක් සතුටුයි.
@nadunimalshani4075
@nadunimalshani4075 2 жыл бұрын
ගැලපෙන ලස්සන හොද කපල්.එකක්.තමුන්ගේ අදහස් තෙරුම් ගන්න පුලුවන් .හැමදෙටම හයිය වෙන කෙනෙක්🖤තමුන්ට ගැලපෙන.💥🖤💯.හැමදාම සතුටින් ඉන්න දෙන්නම.ගීත්මා අක්කි හරිම නිහතමානි
@jeramjecob5276
@jeramjecob5276 2 жыл бұрын
ඇත්තටම ඒ කොල්ලා හොද පෞර්ශත්වයක් තියන කටපුරා හැන්ඩ්සම් කියන්න පුලුවන් ලස්සන කොල්ලෙක්..
@chandrawijetunge3154
@chandrawijetunge3154 2 жыл бұрын
Mun hariyata a kollawa dakala thiyenawa wage kiyanne lassanai kiyala. Ane pawu.
@kavindhikulasinghe1767
@kavindhikulasinghe1767 2 жыл бұрын
Happy Anniversary both of you! ❤
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 2 жыл бұрын
සතුටින් ඉන්න හැමදාම .....හැමෝටම තමන් ආදරේ කරන කෙනාවම ලැබෙන්නේ නෑ....ඒකටත් පින් කරලා තියෙන්න ඕනේ....මැරෙන්කම්ම...ළඟින් ඉන්න ප්‍රාර්ථනා කරනවා .......බුදුසරණයි ......🙏🙏
@himaya.n
@himaya.n 2 жыл бұрын
Me video eka aaye aaye balanna hithenawa...aththatama asai me wage adarayak dakinna.. 😊mona prachna aawath denna satutin ekata inna hamadaamath...jaya wewa! Geethma..♥️♥️♥️♥️♥️♥️♥️
@thushanipremarathne6566
@thushanipremarathne6566 2 жыл бұрын
හොදම ගැලපීමක්.ඉතාමත් හොද බුද්දිමත් තෝරාගැනීමක් ගීත්මා.ඔයාව ආදරෙන් බලාගනී.ඔයත් ඒ ආදරේ විශ්වාසය හැමදාම තියන්න.හරිම වැදගත් බුද්දිමත් තරුනයෙක්.සුබපැතුම් දෙදෙනාටම සුබ අනාගතයකට ❤❤❤❤
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
ගීත්මා බංඩාර...💕💕 සුබපැතුම් කෙල්ලේ........💏
@sandyawijethunga2437
@sandyawijethunga2437 2 жыл бұрын
ඇස්වහක් වදින්න එපා ඒ දෙන්නට.බුදු සරනයි !!!!
@ThpawaninethsaraliyanageThpawa
@ThpawaninethsaraliyanageThpawa 2 жыл бұрын
එයාලා ගැලපෙනවා ගොඩක්ම 😊සමහරක් හිතන් ඉන්නෙ කතාවෙ රගපාන කෙනා තමයි කසාද බැදිය යුත්තෙ කියලා නෙහ්
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 7 ай бұрын
අනේ හරිම ආදරණීය යි හොඳ වැදගත් කොල්ලෙක් සුභ පැතුම් ගීත්මා ❤ ඔය හිනාව අවංකව ම තියාගන්න හැමදාම
@wathsalalakmini3115
@wathsalalakmini3115 2 жыл бұрын
හරිම ලස්සනයි දෙන්නම..සුබ පැතුම්..හැමදාමත් සතුටින් ඉන්න
@sampathdissanayaka366
@sampathdissanayaka366 2 жыл бұрын
ලස්සනයි පොර හොද ගැමිමක් තියනවා
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 2 жыл бұрын
හරිම ලස්සන යි...ගොඩක් ලස්සන යි...සුභ පැතුම්
@c.p8348
@c.p8348 2 жыл бұрын
මෙකේ සමහර අය සල්ලි නිසා තමයි කියලා තියෙන්නේ හරියට එ කියන අය කන්න බොන්න ගෙනත් දෙනවා වගේ 😂 ගීත්මා කැමති කෙනා තමයි එයා තෝර ගෙන තියෙන්නේ ❤️ මෙක බලන සමහර අය එයාගේ පුද්ගලික තීරණ ඔව්චර ප්‍රශ්නයක් කර ගන්න එපා 😌
@rasika-hr7bn
@rasika-hr7bn 2 жыл бұрын
ඔයාගෙ කථාව හරී..මාත් එකගයි..ගීත්මට සල්ලී ඕනනම් ඊට වැඩිය හොද කොල්ලෙක් හොයා ගන්න තිබුනා...පිටරටක කොල්ලෙක් උනත් හොයාගන්න තිබුනනේ..සමහරුන්ට ඒ බැදීම දරා ගන්න බෙ..චික් අපේ රටේ සමහරුන්ට අනුන්ගෙ දේවල් තමන්ගෙ ඡැටඵ වෙලා..ඇත්තටම කනගාටුයි මේ සමාජේ ගැන
@chandrabasnayaka9389
@chandrabasnayaka9389 2 жыл бұрын
Lassana cupple ekak. Ape minissu mara vidiyata kuhakai. Githma aii ithin monawath nathi higannek badinne. Monawada adu. Suba අනාගතයක් ..
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 жыл бұрын
ලස්සනයි සුබ පැතුම් දෙන්නාටම.ජයවෙවා සතුටින් ජීවිතය ගත කරන්න ලැබේවා.බුදු සරණයි 💛
@Banuli6438
@Banuli6438 2 жыл бұрын
wenada geethmata thibunu aadare thawath wadiuna jeewithe therum aragena oyalage gamana yanna ediriyatama hamadamath aadarei budusaranai..!
@kumrideepika7262
@kumrideepika7262 2 жыл бұрын
හරි ලස්සනයි ජීවනගමන් කෙලවර වනතෙක් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️
@babyeshni2850
@babyeshni2850 2 жыл бұрын
Wow supirima couple 💑😍👏❤ ekak. Lassanai eyage 👦 i
@ushanishenali5024
@ushanishenali5024 2 жыл бұрын
ගීත්මාගේ boyfriend මෙයා කියලා හැමෝම දැනගත්ත එක හොඳයි. නැත්නම් ගීත්මාටනේ හැමෝම බැන්නේ ලවන්ගේ affair එක break උනාට 🥺
@zesus0004
@zesus0004 Жыл бұрын
ගීත්ම කැමතිවුනෙ සල්ලි වලට කොල්ල කැතයි කියන එඋන් 1% බැනපු එඋන්ට බනින උන් 101% 😂😂😂😂😂😂😂
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
ඇයි මේ වයස පාටයි කියන්නේ මට නම් පෙන්නේ වැදගත් පෙනුමක් තියෙන කෙනෙක් වගේ
@pradeeprajendra9596
@pradeeprajendra9596 Жыл бұрын
@nimaljeewani8520
@nimaljeewani8520 2 жыл бұрын
ලස්සනයි හදවතින්ම සුබ පතනවා 🥰🥰💞💞 තෙරුවන් සරණයි සතුටින් ඉන්න
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 2 жыл бұрын
ඒ දෙන්නා හරිම ලස්සනයි ..හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ...බුදු සරණයි ❤️❤️
@samadiedirisinghe6227
@samadiedirisinghe6227 2 жыл бұрын
වැදගත් කොල්ලෙක් 🥰 හිපාටු නළුවෝ වගේද 😂
@hoehoe360
@hoehoe360 2 жыл бұрын
Katha whuttiyek foam wela 😂
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn
@pasidunirmal9955
@pasidunirmal9955 2 жыл бұрын
උබ වැදගත් kollo දැකලා නැද්ද 😂
@maheemasanadi3422
@maheemasanadi3422 2 жыл бұрын
Anna ekai
@ranigurusinghe8367
@ranigurusinghe8367 2 жыл бұрын
@Goldi's Funny World .
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
පෙනුමෙන් මිනිස්සු මනින්ඩ එපා ලස්සන තියෙන උන්ට මනුස්සකම නෑ ගොඩක් දුරට එකයි ඇත්ත
@navo3947
@navo3947 2 жыл бұрын
අනෙ ඒ දෙන්න මැචින් දෙන්නම ලස්සනයී🥰 කොල්ලා හැන්ඩ්සම්🥰🥰🥰
@dilukshaabhishek2932
@dilukshaabhishek2932 2 жыл бұрын
ලස්සනයි ගිත්මා අක්කී ඔය දෙන්නම ආදරෙයි අක්කි ,අයියේ ❤️‍🩹😍😘
@crazylife5650
@crazylife5650 2 жыл бұрын
එ ආදරෙට ඇත්තටම ආදලෙයි..මටත් තියේනවා එ වගේ ලස්සන ආදරයක් එත් එයා ටිකක් විතර නපුරෙක් එත් ආදරෙයි මං 😍😍😂
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
හරිම ආදරණීය යුවලක් ...දිගින් දිගටම මේ ආදරය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා .🙏❤
@Rehaniperera
@Rehaniperera 2 жыл бұрын
ගීත්මට ගැලපෙනවා. Chubby couple ekak. Lassanai සතුටින් ජීවත් වෙන්න 👍😍
@Dcag123
@Dcag123 2 жыл бұрын
Chubby nemei cholesterol aawoth 🥲
@Rehaniperera
@Rehaniperera 2 жыл бұрын
@@Dcag123 🤣🤣 අපිට මොකද ඒකත් එයාල බලා ගනී😁
@Dcag123
@Dcag123 2 жыл бұрын
@@Rehaniperera ඔව් අපිට නම් මොකුත් වෙන්නේ නෑ ලෙඩ ආවම.😆😆
@kawyasewmini8741
@kawyasewmini8741 2 жыл бұрын
හරිම වැදගත් පාටයි ගීත්මට ගැලපෙනව❤️
@nilanthih2418
@nilanthih2418 2 жыл бұрын
හරිම ලස්සනයි ... දෙන්නටම සුබ පතනවා වාසනාවන්ත අනාගතයකට....
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
ටෙලි නාට්‍ය නරඹන සම හරක් ඉන්නේ මනෝ ලෝකවල, හිතන්නේ ඒ නාට්‍ය පෙම්වතුන් සැබෑ ජීවිතයෙත් ජීවත් වෙන්න ඕනේ කියලා . කොයිතරම් සුන්දර ආදරයක්ද, අවබෝධය විතරයි අවශ්‍යය . ගීත්මා සුබ පැතුම් .❤❤
@pathirana...3379
@pathirana...3379 2 жыл бұрын
Ane harima shok oyala denna sarthaka pawul jiwithayak gathta karanna lebenna kiyala parthana karanawa theruwan saranai oba depalata 💖💖🙏🙏💖💖
@sandunisaumyaraththaranaya8153
@sandunisaumyaraththaranaya8153 Жыл бұрын
බුදු සරණයි දෙන්නටම සියලු දෙවියන්ගේ අශිර්වාදය ලැබේවා !!❤️❤️😍🥰
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 2 жыл бұрын
හදවතින්ම සුබ පතනවා ඔය දෙන්නා ට ❤️❤️හැමදාම සතුටින් හිටියා වගේ ම ආදරෙන් ඉදිරියටත් ඉන්න ඔයාලා දෙන්නම ලස්සනයි ❤️❤️
@sumaliwivramage630
@sumaliwivramage630 2 жыл бұрын
හැමදාම අද මෙන්ම සතුටින් ඉන්න ලැබේවා!හරිම ලස්සනයි කපල් එක.
@husma3004
@husma3004 2 жыл бұрын
Budu saranai nangi oyala dennata🙏🙏🙏hemadamath me adaraniya bawa redewa🙏🙏🙏😍👏👏👏👏
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
ඇත්ත ට ම ඇයි මිනිස්සු න් රස්සාව පටලවා ගන්නේ ❤ඇය කරන්නේ රගපෑමක් ඒ සල්ලි වල ට මේ තමයි ආදරේ හරි වැදගත් මහත් ත යෙක් සුභ පැතුම් යහපත් යුග දිවිය කට තෙරුවන් සරණයි
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 2 жыл бұрын
ඇස් වලට කඳුලු ආවා ඒ අව්‍යාජ ආදරේ දැක්කම..සතුටින් ඉන්න හිනාවෙලා
@priyanthpriyanth5923
@priyanthpriyanth5923 2 жыл бұрын
Business man kenek une nathanam pavithra adare ....balaganna thibba
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn
@shenaya_d_8170
@shenaya_d_8170 2 жыл бұрын
Eyata hodata salli thiyenawa , business men kenek Ehema nathi unane balanna thibba avanka adare
@Omal_Editz
@Omal_Editz 2 жыл бұрын
@@shenaya_d_8170 anna ekayi😂
@kanthiemuthugalage535
@kanthiemuthugalage535 2 жыл бұрын
👍❤️
@kodituwakkushehani8028
@kodituwakkushehani8028 2 жыл бұрын
සල්ලි හොයනවා කියලා කියනවා එව්න්ගෙන් අහන්නේ මන් 😂😂😂 අද කාලේ සල්ලි නැතුව මොනවද කරන්න පුළුවන් 😏😏😏 පිනට කන එව්න් වෙන්න ඇති 😌😌😌😌
@GMIIW
@GMIIW 2 жыл бұрын
Kiyala wadak na
@shyamapriyangika2375
@shyamapriyangika2375 3 ай бұрын
ලස්සනයි ❤ ආදරෙයි ❤❤ ගීත්මා නිහතමානීයි ලස්සනයි 🌹🌹🌹🌹 ජයවේවා 🎉🎉🎉🎉🎉🎉
@rekhasureka6449
@rekhasureka6449 2 жыл бұрын
අපි හිතුවේ මහී බදිවී කියලා. අද තමයි ඇත්ත දැන ගත්තේ සුබ පැතුම් දෙන්නටම බුදුසරණයි 🌹🌹🌹
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
මම දැක්කා මේ දෙන්නගෙ පොටෝ එකකට කියලා තිබ්බා තාත්තයි දුවයි වගෙ කියලා , එහෙම නම් පේන්නෙ නැහැ ආදරේ තියෙන්නේ වයස මත වත් සල්ලි මත වත් නෙවෙයි ගැලපෙන කපල් එකක් ලස්සනයි 🥰❤️ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ,,🌹❤️
@hashanvlogs94
@hashanvlogs94 2 жыл бұрын
මෙතන ගොඩාක් චීත්ත එක එක කතා කියනවා, මන් ඔය් කිසි දෙයක් දන්නේ නෑ , දන්නෙ ඒ දේන්නා, එකිනෙකාට ආදරෙයි නම් ඒ දෙන්නා marry කරයි, කොහෙවත් නැති fansla කියාගත්තු උන්ට මොකද කවුරු කොහොම් බැන්දත්. අපේ ලංකාවෙ fansla පවුල් කඩන්න මාරම් දක්ශයි.
@komaripathirana8221
@komaripathirana8221 2 жыл бұрын
ශෝක් බෝලගෙඩි දෙකක් වගේ ☺️☺️☺️
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 21 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 65 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 74 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 21 МЛН