Husma - Wasthi Productions

  Рет қаралды 499,715

Wasthi Productions "වස්ති"

Wasthi Productions "වස්ති"

Күн бұрын

www.kapruka.co...
බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහල සදහා නව ජන්ම ළදරු දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය වන පරිදි ගොඩනැගිල්ල නවීකරණය කර දී හදිසි අවශ්‍යතාවයන් වලදී දරුවන් රැගෙන යාම සදහා අවශ්‍ය වෙන්ටිලේටර් යන්ත්‍ර 1ක් අප විසින් කාසල් රෝහල සදහා පරිත්‍යාග කරන ලදී. තවත් වෙන්ටිලේටර් යන්ත්‍ර සහ 1ක් සහ ඒ සදහා අවශ්‍ය මොනිටර් 6ක් ලබාගැනීමට අවශ්‍ය මූල්‍යමය ආධාර ලබා දී ඔබේ යුතුකමත් ඔබ ඉටු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
The refurbishment of the Neonatal Intensive Care Unit at Borella Castle Street Women's Hospital has been completed, and we've contributed one ventilator to Castle Hospital for emergency pediatric cases. We urge you to join us in fulfilling your responsibility by offering crucial financial support to acquire additional ventilators and six monitors. Your assistance will make a significant impact on enhancing healthcare services.
වීඩියෝව පහල ඇති විස්තර සදහා යොමු වී ඔබත් අදම ඔබේ යුතුකම ඉටු කරන්න.
Click on the below link in the video for more details and fulfil your YUTHUKAMA today.
www.kapruka.co...
#wasthi #kapruka #royalgroup #yuthukama
Special Thanks
Royal Group Of Companies - Sri Lanka
Kapruka.com
CSHW - Castle Street Hospital staff
Wasthi Family

Пікірлер: 2 700
@dileeshas.wijethunga1115
@dileeshas.wijethunga1115 10 ай бұрын
එදා හිනා වෙවී බලපු වස්තිලගෙ වීඩියෝ .. අද කරන වැඩ දැක්කම ඇස් වලට කදුලක් ආවා. Respect Wasthi team and Kapruka .. 🥰♥
@SankaMewanHerath
@SankaMewanHerath 10 ай бұрын
SIRA
@udayanga.162
@udayanga.162 10 ай бұрын
Aniwaren ❤
@nipunchamod5327
@nipunchamod5327 10 ай бұрын
Aniwaremma
@Game-Changer7
@Game-Changer7 9 ай бұрын
Ane mage gaming channel eka subscribe krnmkoo 🙏🏼❤️‍🩹
@shilpanethmi2110
@shilpanethmi2110 10 ай бұрын
මේක නම් ගොඩාක් වටින වැඩක් අයියේ. මාත් අවුරුදු 2 1/2ක පැටියෙක්ගේ අම්මා කෙනෙක් 💌 දරුවා කුසට ආපු දවසේ ඉඳලා එයා වෙනුවෙන් කරපු කැපකිරීම්, Hospital එකේ නැවතුන වෙලාවේ ඉඳලා දරුවා පරිස්සමට ගෙදර එක්කන් යනකල් අම්මා කෙනෙකුගේ හිතේ තියෙන චකිතය මං අත්විඳලා තියෙනවා. මේ වැඩේ සාර්ථක ව කරන්න ශක්තිය, ධෛර්යය දේවාශිර්වාදය වගේ ම මූල්‍යමය දායකත්වයත් නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💕😘 ජේසු පිහිටයි 💖
@motivational_caps
@motivational_caps 10 ай бұрын
🥺❤️
@ChandiMadushanka-b2f
@ChandiMadushanka-b2f 10 ай бұрын
❤❤❤❤❤❤
@GAMING_ATV
@GAMING_ATV 10 ай бұрын
❤❤❤❤❤
@isharadayananda2219
@isharadayananda2219 10 ай бұрын
Anee oww oylt budusarani mee wedeta aththathm i
@chamodchamodgimhana5461
@chamodchamodgimhana5461 10 ай бұрын
@chuka1111
@chuka1111 10 ай бұрын
මගේ නංගිත් ගොඩ කාලයක් ඒක ඇතුලේ හිටියා....😢එයා දැන් ජීවතුන් අතර නෑ..😢මේ දේට respect ❤
@Game-Changer7
@Game-Changer7 9 ай бұрын
Ane mage gaming channel eka subscribe krnmkoo 🙏🏼❤️‍🩹
@saumyasathsaranirathnayake2341
@saumyasathsaranirathnayake2341 2 ай бұрын
🫂❤
@Mashisathsarani2001
@Mashisathsarani2001 4 ай бұрын
දරු හුරතල් බලන්න ඉන්න කිසිම අම්මෙක්ට කිසිම දුකක් නොවේවා... 😢🎉❤නිරෝගි දරුවන් බිහිවේවා😘❤
@chathuramaduranga7398
@chathuramaduranga7398 10 ай бұрын
දරුවෙක් හුස්ම ගන්නා මොහොතක් මොහොතක් පාසා ඔබ සියලු දෙනාට ලක්ෂවාරයක් පිං. 🙏🙏🙏
@HistoryWithInduneth-h8g
@HistoryWithInduneth-h8g 10 ай бұрын
පාර්ලිමේන්තුවේ බල්ලො එකෙක්වත් මේ දරුවෝ වෙනුවෙන් කතා කරේ නැ වස්තිඅනුශ්ක අයිය විතරයි ඉදිරිපත් උනේ ආදරෙයි අයියේ...❤❤❤
@Game-Changer7
@Game-Changer7 9 ай бұрын
Ane mage gaming channel eka subscribe krnmkoo 🙏🏼❤️‍🩹
@Nuvi.Ruba19_singhe
@Nuvi.Ruba19_singhe 7 ай бұрын
එකනම් ඇත්ත මේයාලා සදාරනව දුක් මහන්සි වේලා හම්බ කරන සල්ලි වලින් මේ දෙවල් කරන්නෙ එත් අර බල්ලො අපෙ සල්ලි වලි සැප විදලා අපි හින කන්න බොන්න පවා නැති කරලා තියෙවා උන්ගෙ එක රැපියලකින් දෙයක් කරලා තියනවද චන්දෙ කාලෙට අපෙ ම,සල්ලි වලින් අපි ටම,දෙනො.අම්ම්පා මේවට මිනිස්සු රැවටේනව්නෙ හෙන ගහන්න ඕනි තිරිසන්නු
@udularashmikasatharasinghe
@udularashmikasatharasinghe 6 ай бұрын
Respect ❤️
@slbro9531
@slbro9531 10 ай бұрын
මගෙත් හීනයක් තමා හම්බ කරලා නැති බැරි තැන් වලට උදවු කරන එක.අනුශ්ක අයියා,දුලාජ් අයියා අතුලු වස්ති production හැමෝටම ජයෙන් ජය ❤
@BeeMusic_Records
@BeeMusic_Records 10 ай бұрын
කියාගන්න වචන නෑ වස්ති🥺❤️‍🩹 ජීවිතයක් රැක ගන්නවා කියන්නේ මාරම පිං 🙏💯 Respect Wasthi Production Team ✊❤️‍🩹
@kauthika
@kauthika 4 ай бұрын
වස්ති team එකට ගොඩක් පින්. කරන කරන වැඩ සාර්තක වෙලා දියුනුවෙන් දියුනුවටම පත් වේවා කියලා අපි ප්‍රාර්තනා කරනවා. ජය වේවා. ❤❤
@harshilakshani4261
@harshilakshani4261 4 ай бұрын
ඇත්තටම මේ වැඩේ ගොඩක් හොද ඉතාමත් වටින වැඩක්. මමත් මාස 2 ක බබෙක් ඉන්න අම්මා කෙනෙක්. මගෙ බබත් ඉපදිලා දවස් දෙකකින් baby room හිටියා. එයාට උනක් හැදිලා. මමත් දන්නවා ඒ අම්මලාගෙ දුක. මමත් ඒ වගේම දුක් වින්දා ඇඩුවා. මගෙ බබා දවස් 6 ක් වීදුරු පෙට්ටියක හිටියා. මම ඒ දවස් ටිකේම කරේ අඩපු එක. දෙවියන්ගෙ පිහිටෙන් මගෙ පැටියට සනීප උනා. ඒත් මම හිටපු හොස්පිට්ල් එකේ තිබුනේ අඩුම අඩු පහසුකම්. වස්ති මේ කරපු වැඩේ නම් ඇත්තටම අගය කරන්න ඕන.
@sanjeewaniharsha6117
@sanjeewaniharsha6117 10 ай бұрын
මගේ දරුවෙකුත් නැති උනා...29/08/23 අනුෂ්ක ඔයාලාට පින් ❤️❤️❤️ඒ අත්දැකීම හරිම 😢😢😢.. හුස්ම පොදක වටිනාකම හදුනන.. රටට ණය නැති ඔයාලා වගේ මිනිස්සු හරි හරි සුන්දරයි... ❤️❤️
@hirumamenerapitiya
@hirumamenerapitiya 10 ай бұрын
😢
@dilrukshidilrukshi9458
@dilrukshidilrukshi9458 10 ай бұрын
❤❤❤❤
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 10 ай бұрын
😢😢
@SLSurabro
@SLSurabro 10 ай бұрын
❤❤❤
@Boxofficeforyou
@Boxofficeforyou 10 ай бұрын
විහිලුවකට එහා ගිය මනුස්සකමක්... තව තවත් දියුණු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ප්‍රේක්ෂක අපිට ඒක විතරයි කරන්න පුලුවන් ❤️❤️
@apede.
@apede. 10 ай бұрын
දරුවෙක් හුස්ම ගන්නා මොහොතක් මොහොතක් පාසා ඔබ සියලු දෙනාට ලක්ෂවාරයක් පිං.
@MULTIGAMER941
@MULTIGAMER941 9 ай бұрын
හිනාවෙන්න ඕනෙ කියල හිතන් ආවෙ. අහම්බෙන් මේක දැක්කෙ. ආඩම්බරයි අයියේ 🖤
@shashininikeshala1365
@shashininikeshala1365 9 ай бұрын
දැන් දකින දෙයක් තමයි රජයක්වත් උදව් දෙන්නේ නැති දේවල් youtubers ලා කරන එක.. කොච්චර වටිනවද ඒක.. මාරම නියම වැඩක්.... ❤❤❤
@sasankakasun
@sasankakasun 10 ай бұрын
මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන මුලින්ම දෙයක් කරන්නේ අනුෂ්ක අයියා! "කෝ ජෝක් දැන් සල්ලි විතරයි" හොද වැඩේදිත් ඕකමයි!! ඇත්තටම සම්ප්‍රදාය අතික්‍රමණය කළා. ජයවේවා අනුෂ්ක අයියා ඇතුලු වස්ති!!♥️
@Achindu_Madushan
@Achindu_Madushan 10 ай бұрын
ඔයාලව උස්සලා තියපු අහිංසක මිනිස්සුන්ට දෙයක් කරන එක සුපිරි 😍💙 Great work. ❤ Respect 💙
@sandeepalakshan3273
@sandeepalakshan3273 10 ай бұрын
ඇත්තටම සම්ප්‍රදාය අතික්ක්‍රමන කරපු වැඩකාරයෝ❤ Respect Wasthi❤️👊
@Game-Changer7
@Game-Changer7 9 ай бұрын
Ane mage gaming channel eka subscribe krnmkoo 🙏🏼❤️‍🩹
@pahandipahasi
@pahandipahasi 10 ай бұрын
වස්ති කියන්නේ මහ පොලවේ දෙවිවරු.ඔය වගෙ දෙවල් කරන්න හිතෙන්නේ දෙවිවරුන්ට පමනයි.වස්ති උබලට පට්ට ආදරෙයි බන්.උබලා තමයි මෙ sl එකේ මුලින්ම වැඩක් කරපු ටිම් එක.මෙ පර කරලා තියෙන්නේ මිල කල නොහැකි වැඩක් .උබලට පිං බන්.ජේසු පිහිටායි 👍👍
@chamothwickramaarachchi3504
@chamothwickramaarachchi3504 10 ай бұрын
කියන්න වචන නෑ බං.මමත් කවදහරි හොදට හම්බකරලා මේ වගේ දේවල් කරන්න හරිම ආසාවෙන් ඉන්නෙ.වස්ති උබලට සුභ🙏🏻❤️
@nethmiayodya8116
@nethmiayodya8116 5 ай бұрын
Good luck bro...🥺💞
@chathurangadeshapriye
@chathurangadeshapriye 10 ай бұрын
දුන් දේ සුවද පවතී ලොව හැමදාම..🥺❤️‍🩹
@SLSinhalamotivation.
@SLSinhalamotivation. 10 ай бұрын
කවදහරි ගොඩ යන කොල්ලෝ සෙට් එකක් ❤️💯
@lakshan7340
@lakshan7340 10 ай бұрын
මං බැලුවා වීව්ස් අඩු ඇයි කියලා හොද දෙකක් දැම්මාම ඉතින් අතල් නෙවෙයි නිසා බලන්නෙ නැ 🥺🙂 ලංකාවනේ
@KaLaRi00
@KaLaRi00 10 ай бұрын
වස්ති ස්තූතී හැමෝටම ❤ අනාගතය ගැන හිතලා වැඩ කරමු
@Faru_YT
@Faru_YT 10 ай бұрын
ඉස්සර පට්ට ආතල් ජෝක් video දාපු වස්තිලා දැන් කරන වැඩ එක්ක බලද්දි ඇත්තටම කියන්න වචන නෑ. මාර විදියට දුක හිතුනා 🥺😫...
@raviyavlogs1246
@raviyavlogs1246 10 ай бұрын
කොල්ලොන්ගේ තාලෙට කියනවනම්..වස්තී උබලා පට්ට කොලිටියි.බං keep it up වරදින්නෑ ❤
@Denethmihisara957
@Denethmihisara957 10 ай бұрын
අහිංසක මිනිස්සු වෙනුවෙන් උදව් කරාට උඹලට ගොඩක් පින් වස්තියෝ ❤️💫😚
@chathuralasantha2154
@chathuralasantha2154 10 ай бұрын
🙏❤️🙏
@sandunudesh
@sandunudesh 10 ай бұрын
කමෙන්ට් වලින්ම මිනිස්සුන්ගේ හිත් වල සතුට උතුරලා යනවා දැක්කම, තේරෙනවා වැඩේ වටිනාකම ❤ ඒකම ඇති වස්තිලට තවත් හරි යන්න 🌸♥️
@virajchathuranga7438
@virajchathuranga7438 10 ай бұрын
වස්ති හදවතේ Brand එකක් වෙලා ඉවරයි 🥺❤️
@mahiya1514
@mahiya1514 10 ай бұрын
වස්ති කියන්නෙ වෙනමම බ්‍රෑන්ඩ් එකක් කියන්නෙ මෙන්න මෙ නිසයි..පුද්ගලිකවම මම උබලට කැමති අන්න ඒ නිසයි අනුශ්ක අයියෙ..එකෙන්ම උබලට ජය ❤️💪 #වස්ති #කප්රුක #අනුශ්ක 😍🤟❤️
@cocokidschannel2
@cocokidschannel2 10 ай бұрын
ඔයාලගේ වැඩේ නියමයි අපේ චැනල් ඒකෙන් ඔයාලාට සුභ පතනවා දිගටම මෙය දේ කරගෙන යන්න
@chathumanranathunga
@chathumanranathunga 10 ай бұрын
හදවතින්ම ආඩම්බරයි Team වස්ති🔥♥ Hats Off 🫡
@NimeshNimesh-in6fu
@NimeshNimesh-in6fu 10 ай бұрын
රජයකින් විය යුතු දේවල් පෞද්ගලික සමාගම් කරනවා කියන්නෙ එ රජය gana තව මොන කතාද respect wasthi group මොකද ඔබ මෙ දේ නොකලා නම් තවත් මල් කැකුළු දහස් ගානක් ලොකය දකින්නට පෙර මිලිනවෙයි ♥
@chandanadeshapriya9456
@chandanadeshapriya9456 10 ай бұрын
වස්ති කියන්නේ නිකම් බ්‍රැන්ඩ් එකක් නෙවෙයි සුපිරිම බ්‍රැන්ඩ් එකක් උබලා කරන මේ සුපිරිම වැඩේට මගේ හදපිරි ප්‍රනාමය ❤️❤️❤️🙏🙏🙏
@NethmiWeerasingha-yg9vt
@NethmiWeerasingha-yg9vt 10 ай бұрын
තමන්ට කරන්න පුලුවන් ලොකුම පින, කෙනෙක්ට ජීවිකතයක් දෙන එක♥️ අද ඒක ඹයාලා කලා වස්ති!!!! Great job!🙏🏻♥️
@buddika08
@buddika08 10 ай бұрын
කරන වැඩ දැක්කම ඇස් වලට කදුලක් ආවා. Respect Wasthi, Royal Group and Kapruka .. 🥰♥
@isharasandamali2326
@isharasandamali2326 10 ай бұрын
ලොකු පිනක්.මගේ දුවගෙත් සැත්කමක් කලා රිජ්වේ හොස්පිටල් එකේ.ඇත්තටම අම්මලා විදින දුක කියන්න වචන නෑ 😢😢
@rachithafernando
@rachithafernando 10 ай бұрын
අරන් යන්නෙ ඔච්චරයි අනුශ්ක අයියේ . බුදුසරනයි ❤️
@SLSinhalamotivation.
@SLSinhalamotivation. 10 ай бұрын
කවදහරි ගොඩ යන කොල්ලෝ සෙට් එකක් ❤️💯
@nimalidesilva9606
@nimalidesilva9606 10 ай бұрын
කොහේ මොනවා අරන් යන්නද පුලුවන් හැම වෙලාවේම මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන්න අරන් ගිහින් මොනවා කරන්නද.
@jisoo.turtle_rabbit_kim489
@jisoo.turtle_rabbit_kim489 10 ай бұрын
True.💯👍❤❤
@nimalidesilva9606
@nimalidesilva9606 10 ай бұрын
@@SLSinhalamotivation. ැඒ අස්සෙ උබ හිගා කනවා ලැජ්ජ වෙයන් ඇග හොල්ලලා පිරිමියෙක් වගෙ රක්සාවක් කරපන් ඕකට කියන්නෙ හිගාකෑම
@VenuraEdirisingha
@VenuraEdirisingha 10 ай бұрын
මට මාව අවුරුදු ගානකට කලින් මතක් උනා 😢🥺🥺🥺😭😭 , ගොඩක් පින් අයියෙ ඕයගොල්ලො හැමෝටම
@adventures94
@adventures94 10 ай бұрын
කියන්න වචන නෑ බන් උබලා ගැන. හරිම තැනම හොදම දේ හැමදාම කරන්නෙ වස්ති. ආදරෙයි ❤ Hats off 🙏
@kalu_malli
@kalu_malli 10 ай бұрын
කියන්න වචන නෑ වස්ති කොල්ලො ටික ගැන පට්ටම ආඩම්බරයි❤ඔය වගේ වැඩ කරගෙන ඉදිරියෙන් ඉදිරියටම යන්න කියලා ඔයාලට මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා පුදු සරනයි කොල්ලන්ට.......♥️🥀🌺
@SANJAYA_WIJESINGHE
@SANJAYA_WIJESINGHE 10 ай бұрын
බොහොම ස්තූතී මේ රටේ අනාගතේ උපදින දරුවන් වෙනුවෙන් ඔබලා මේ කල මෙහෙවරට. ❤🎉 🇱🇰
@hirushanbandara4851
@hirushanbandara4851 10 ай бұрын
ආතල් වීඩියෝ එකක් බලනවට වැඩිය පට්ටම සතුටක් දැනෙන්නේ.....❤ වස්ති,කප්රුක,රෝයල් ගෲප් ගොඩක් පින්🙏💞❤
@ireshaherath5635
@ireshaherath5635 10 ай бұрын
අනේ මාත් මාත් මගේ දරුපැටියා තියාගෙන මේ වගේ හටියා😢😢😢😢😢 ඒ වේදනාව තාම දැනෙනවා😢😢😢....ජාතිත් පිං රත්තරං අයියේ ඔයාලට....කියන්න නම් දහසක් දේ හිතට එනවා....වචන නෑ කියාගන්..තුනුරුවන් සරණයි
@Rasanga8096
@Rasanga8096 10 ай бұрын
ජීවිතේ ඉල්ලන සියලු දරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුශ සුවය ලැබේවා 💕
@SadesSathsidu-c2w
@SadesSathsidu-c2w 10 ай бұрын
ඉතාම හොද වැඩක්........ කලාකරුවන් කියන්නේ නලා කාරයෝ නෙවෙයි....... සංවේදී හදවත් තියෙන මිනිස්සු....❤❤❤❤
@motivational_caps
@motivational_caps 10 ай бұрын
වස්ති team එකටම බොහොම පින්🙏🙏 මොකද ඕගොල්ලො ඔයාලගෙ යුතුකම නිවැරිදිම තැනට ලබාදෙනවා💯❤️
@dilishankumara2133
@dilishankumara2133 10 ай бұрын
කමෙන්ට් ටික දකිද්දී මිනිස්සු හිතින් සතුටු වෙනව දකිද්දී, ඒ ටික ඇති ❤️❤️❤️❤️ වස්ති
@tharukonara6347
@tharukonara6347 10 ай бұрын
❤️❤️❤️
@pansilukulitha4481
@pansilukulitha4481 10 ай бұрын
Wasthi, kapruka, Royal group මේ සිදු කෙරූ කුසල කර්ම යට සියලුම දෙනාට ම ගොඩක් පිං 👍🏻👍🏻✅✅
@sinethsagara6757
@sinethsagara6757 10 ай бұрын
Respect wasthi team and kapruka❤
@mkjwalker5554
@mkjwalker5554 10 ай бұрын
වස්ති❤ නමක් නෙමෙයි අලුත් generation එකක්❤❤❤
@bravobro17
@bravobro17 10 ай бұрын
රටේ පාලකයෝ සැප විඳිද්දී..hospital බෙහෙත් ටික ගන්න විදියක් නැතුව මිනිස්සු කොච්චර අසරණ වෙනවද... වස්ති ඔබ කරනා මේ ක්‍රියාව රටේ අනාගතය දරුවන් හුස්ම බිඳ ගොඩක් පින් ❤ පුළුවන් හැමෝම උදව් කරන්න 🙏
@dinuktharaka4532
@dinuktharaka4532 10 ай бұрын
මේක Trending යන්නැතිවෙයී.. හැබැයී "සම්ප්‍රදාය අතික්‍රමණය " කියන එකේ Original Meaning එක මේක කිව්වත් අවුලක් නෑ මං හිතන්නේ... Respect Wasthi Crew❤️🙏 රැල්ලට යන්න ඕන තවත් දෙයක්..❤️
@roshanmadu9278
@roshanmadu9278 10 ай бұрын
❤❤❤❤❤❤❤❤ වස්ති , සුපිරිම සෙට් එකක් ඔයාලා congratulations 🎉
@rashmidissanayake1064
@rashmidissanayake1064 10 ай бұрын
හුස්ම වලට සම කරන්න පුළුවන් දෙයක් මේ ලෝකෙ තවත් නෑ.අම්මා කෙනෙක්ගේ හුස්ම ටික රකින ඔයාලා හැමෝටම ගොඩක් පින්..අනුෂ්ක,දුලාජ් ඔයාලට වැඩි වැඩියෙන් හරියන්න ඕනි..🙏🙏❤️❤️
@ceylonroo
@ceylonroo 10 ай бұрын
ඉතාම උසස් ක්‍රියාවක් . ඔබ සැමදෙනාට ගොඩක් පින් 🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe 10 ай бұрын
මගෙත් බලාපොරොත්තුව ඉගෙන ගෙන මේ විදියට අසරණ ලමයින්ට උදව් කරන එක😢❤ ස්තූති වස්ති සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤🙏
@sachininimesha2523
@sachininimesha2523 10 ай бұрын
වස්ති ඔයාලට ගොඩක් පින්.උදව් කරපු හැමෝටම.ඔයාල හදපු අම්මාලා තාත්තාටත් ගොඩක් පින්.බුදුසරණයි ඔයාලාට.good luck ❤❤❤
@nisharagayathri2464
@nisharagayathri2464 10 ай бұрын
ලොකයක් වෙසනස් කලහැකි දරුවන්.....❤ හැමදාමත් 1st.... වස්ති...❤❤❤❤❤
@isurusalinda6681
@isurusalinda6681 9 ай бұрын
wasthi production is not a brand, is a universe 🎉 god bless wasthi production ❤
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 10 ай бұрын
සම්ප්‍රදාය අතික්‍රමණය කලා ඒත් හොද විදියට උතුරන්න හරියන එක පුදුම වෙන්න දෙයක් නෑ ජය වේවා වස්ති ❤
@isurudilhan4732
@isurudilhan4732 10 ай бұрын
අනේ උබලා හැමෝටම රත්තරන්ලට තෙරුවන්සරනයි දෙයියෝ.. මටත් පුලුවන් දවසක මමත් පුලුවන් විදියට ඔය වගේ දේවල් වලට උදවු වෙනවා, ❤
@Lenin_Rv
@Lenin_Rv 10 ай бұрын
ලෝකෙට බිහිවුනු විශිෂ්ටතම මිනිස්සු දෙන්නෙක් උබලා🎉❤
@sandeepajayasuriya3269
@sandeepajayasuriya3269 10 ай бұрын
සම්ප්‍රදාය අතික්‍රමණය 🥺😍 Respect #වස්ති
@sachinvihanga5964
@sachinvihanga5964 10 ай бұрын
මේ වගේ මිනිස්සු ඉන්න එක රටට ආඩම්බරයක්..බුදුසරනයි හැමෝටම ❤️
@disa0217
@disa0217 10 ай бұрын
රට පාලනය කරන්න ඕනි ඔයාලා වගේ හිතක් පපුවක් තියෙන අය.........❤️❤️❤️❤️ ජය වේවා..........දියුණුවේ ඉහළටම යන්න හැකියාව ලැබේවා👍👍👍👍
@EmpowerPulse129
@EmpowerPulse129 10 ай бұрын
❤❤❤ ඉදිරියටත් මේ වගේ යහපත් දේවල් කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ❤❤
@Pperera92
@Pperera92 10 ай бұрын
වස්ති, කප්රුක, රොයල් ඇතුළු මේ අති මහත් පිංකමට දායක වූ සියලුම දෙනාට ගොඩක් පිං....🙏🙏🙏එකවර දුකක් සමගින් සතුටකුත් ඇති වූ අවස්ථාවක්...😢😢😢
@pasanmandil8450
@pasanmandil8450 10 ай бұрын
වස්ති හැමෝටම බොහොම පිං ❤️🙏
@chathuralasantha2154
@chathuralasantha2154 10 ай бұрын
❤️🙏🙏
@miyozKarunaratne
@miyozKarunaratne 10 ай бұрын
ජීවිතයක් රැක ගන්නව කියම්නෙ බොහොම පිනක්, අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තමන්ග්ව් දරුව ලෝකෙට එනකන් බලාගනෙ ඉතල මාස නවයක්, පැටිය ලෝකෙට බිහි උන එක විනාඩියට කොච්චර හීන තියාගන්න ඇත්ද? ඒත් ඒ ලමය එක තත්පරේකින් නැතිඋනොත්😢 ජීවිතේට ජීවිතයක් දුන්න, Wasthi, Kapruka, Royal group ඔයාල හ්මෝටම බොහොමපින්......❤❤
@nalinparakkrama3503
@nalinparakkrama3503 10 ай бұрын
Hats Off...The way you both contribute to this type of CSR is fantastic. When the responsible parties are doing nothing and you and the team are doing a fantastic job here...Respect the bottom of many people's hearts.
@yasirusandeepa3789
@yasirusandeepa3789 10 ай бұрын
මේ video එක බලන මිනිස්සු 40 දෙනෙක්ගෙන් එක්කෙනෙක් රුපියල් 1000 ගානෙ පරිත්‍යාග කරත්, සතියක් ඇතුලත රුපියල් මිලියන 25ක් හොයාගන්න පුලුවන් ❤ ඒක තමයි එකමුතුකමේ හයිය 💪අපි හැමෝම එකතුවෙලා අනාගතය වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු ❤❤❤
@sanjayaagalawaththa
@sanjayaagalawaththa 10 ай бұрын
ඩිලාන් අයියාගේ කට හඩ මාරයී මිනිස්සුන්ගේ හදවතටම දැනෙනවා සිරාවට ආදරෙයි වස්තී උඹලා පට්ට ❤❤
@අයේශිකා
@අයේශිකා 10 ай бұрын
මේවනෙ වෙන්න ඕනෙ දේවල්. මමත් මට පුලුවන් විදියට අනිවාරෙන්ම දායක වෙනව❤. බොහෝම පින් වස්ති ටීම් එකට.🙏
@WISHWABROVIDEOS
@WISHWABROVIDEOS 10 ай бұрын
ගොඩක් පිං සිද්දවෙනවා අයියෙ ඔයාලට. බුදු සරණයි ජය වේවා 🙏💖💖🙏
@hiranmadhuranga4342
@hiranmadhuranga4342 10 ай бұрын
නියමයි වස්ති ❤ ඔබ සැමට ජය.!
@dlak
@dlak 10 ай бұрын
හැකි හැම මොහොතෙම පොඩියට හෝ තවකෙකුට උදව් කරන්න එයයි ඔබ දිනෙක මෙලොවින් හුස්ම අත හැර යන දවසට අරන් යන්නේ ..සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. ❤
@anuradhasenevirathna1339
@anuradhasenevirathna1339 10 ай бұрын
බුදුසරණයි wasthi team ගොඩක් වටිනා දෙයක් මේක.හැමවැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.❤❤❤
@pathunsanju7091
@pathunsanju7091 10 ай бұрын
පට්ටම සතුටුයි ඔයාලා ගැන "වස්ති" ශ්‍රී ලංකාව තුල ලොකුම වෙනසක් කරපු ගෘප් එකක් ! වරදින්නෙ නෑ අනුශ්ක & දුලාජ් අයියේ ඔයාලට බුදුසරනයි 🙏❤ මම ගොඩක්ම කැමති චරිතයක් අනුශ්ක අයියේ ඔයා ❤❤
@සුන්දරපරිසරය-ථ5ඨ
@සුන්දරපරිසරය-ථ5ඨ 10 ай бұрын
😔 අපිට මොන අඩුපාඩුද බන් මේ දුක දැක්කම උබලට තෙරුවන් සරනයි 🙏🙏🙏
@AnjalaMendis
@AnjalaMendis 10 ай бұрын
ජේසු පිහිටයි 🙏🙏🙏❤️
@pathumniroshana9609
@pathumniroshana9609 10 ай бұрын
වස්ති ගැම්මක් බන් උබලා....ජාති ජාතිත් උබලට මේ පින්...හැම අම්මෙකගෙම හදවතේ ගැහෙන හුස්මේ ඉදන් උබලට පින් බන්❤️ජය වෙිවා❤️
@sithijashavinda
@sithijashavinda 10 ай бұрын
ජිවිතේකට පනදෙන්න පුලුවන් කියන්නෙ අයියේ ඔයාලා මේ ජිවිත කාලෙටම කරගත්තූ ලොකූ පිනක්... ඔයලාග කවදාවත් වරදින්නෙ නෑ අයියේ 😇💝.... වස්ති ඔයාලා හැමොටම ගොඩාක් පින්....
@lisindudananjaya1221
@lisindudananjaya1221 10 ай бұрын
උබලට ජය අයියේ.... හදවතින්ම ❤ වරදින් නැ කවදාවත්. 🎖❤️
@chanakamadushanka1457
@chanakamadushanka1457 10 ай бұрын
ගාල්ල මහමෝදර රෝහලේ මගේ දරුවත් තියාගෙන මාත් මේ දුක මාස 3ක් වින්දා.අපේ ඇස් ඉස්සරහා ළමයි නැති වුනා. මගේ දරුවා ඉපදිලා මාස 2ක් වෙනකම් මම අතින්වත් ඇල්ලුවේ නෑ... හිතේ බයෙන් වින්ද දුක මෙපමනයි කියන්න වචන නෑ... ඒ වගේ දුක් විදින හැම අම්මා කෙනෙක්ටම මුවගට හිනාවක් එක්කරමින් ඔවුන්ගේ දරුවන් ඉක්මනින් සුවපත් වී ඔවුන්ගේ තුරුලට ගැනිිමට ලැබේවා....🙏🙏🙏🙏❤ බුදු සරණින් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් උපන් නුපන් සියලු ලමුන්ට නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏 වස්ති මිතුරන්ට ගොඩාක් පිං🙏❤
@travelwithfamily691
@travelwithfamily691 9 ай бұрын
සම්ප්‍රදාය අතික්ක්‍රමනය ❤️❤️
@isankarohana9247
@isankarohana9247 10 ай бұрын
තරුණ පරපුරට ආදර්ශයක් දෙමින් ඔබ කළ මෙහෙයට ගොඩාක් පින් සිද්ධ වෙනවා වස්තී❤🤝👊❤
@chanifernando9588
@chanifernando9588 10 ай бұрын
❤❤
@isankarohana9247
@isankarohana9247 10 ай бұрын
@@chanifernando9588 🤝❤👊🤝
@Likkanawo
@Likkanawo 10 ай бұрын
මට මේකට කියන්න වචන නෑ ❤❤❤ ඔයාලට තව ගොඩක් දේවල් කරන්න පුලුවන් ❤ජය
@saduvlogs4750
@saduvlogs4750 10 ай бұрын
නියමය් වස්ති ගොඩාක් පින් ඔයාලට 🥺🥺🙏
@death_2_born351
@death_2_born351 10 ай бұрын
ඇත්තටම කියන්න වචන නෑ.හදවතින්ම Respect.ඔය පොඩි ලමයි දැක්කම ඕනම කෙනෙක් සංවේදි වෙනවා.මේ කරන වැඩේට අපි ඔක්කෝම දායක වෙන්න ඕන පුංචි රුපියලකින්වත් Wasthi team & all the members of project.I must say you all,you all are doing a well great job & respect for you guys❤❤
@PavindiBhagya-y2m
@PavindiBhagya-y2m 2 ай бұрын
meka dakala aduna mta mage ammava mathak una eyath mava thiyagena mehema idala thiyenva mama ipaduna vele.eth adata mage amma mage laga nathuva aurudu eka hamarak .good job wasthi team respect .❤️
@amarasirisanjeewa4037
@amarasirisanjeewa4037 10 ай бұрын
වස්ති..production ඔයාල ගොඩක් ලොකු පිනක් අයියෙ කරන්නෙ....තව තවත් දියුණු වේවා මේ වගේ පින් දහම් කරන්න...ශක්තිය ලැබේවා...බුදු සරණයි අයියෙ ඔයාල හැමෝටම...
@tsmknsmmathsmax3385
@tsmknsmmathsmax3385 10 ай бұрын
❤❤
@jd-eh4ry
@jd-eh4ry 10 ай бұрын
ඇත්ත ට පට්ටම සතුටුයි❤❤❤❤ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ❤❤❤❤
@SRI_LANKA_ACTRESS_GALLERY4320
@SRI_LANKA_ACTRESS_GALLERY4320 10 ай бұрын
වසර ගනනකට බලාපොරුත්තුවේ හුස්ම දෙන්න යුතුකම ඉටුකරන wasthi family respect❤
@nimchala3611
@nimchala3611 10 ай бұрын
ගොඩක් වටින සේවයක් ඇත්තෙන්ම . ගොඩක් පිං මෙහෙම කරනවාට. තෙරුවන් සරණයි !!...
@sachinthakrishan9057
@sachinthakrishan9057 10 ай бұрын
අහින්සක මිනිසුන්ගෙ දුක හදුනගෙන. අපේ අනාගත පරම්පරාව ගැන හිතන. වැටෙන හැම කදුලු බිදුවක් ගානෙම හදවතට දැනෙන මනුස්සකමට ගොඩක් ආදරෙයි ❤❤❤
@mr.liteacewbgp5781
@mr.liteacewbgp5781 10 ай бұрын
ආදරය වස්ති ජයෙන් ජයම ලැබේවා.❤ කරන කියන කටයුතු සාර්ථක වේවා🎉 තෙරුවන් සරණයි ❤❤
@KrIsHnADeShPrIyA
@KrIsHnADeShPrIyA 10 ай бұрын
අම්මා කෙනෙක්ගේ දුක කියලා නිම කරන්න බැ.. ගොඩක් පිං වස්ති කණ්ඩායමට❤🥺
@travelwiththarusha2526
@travelwiththarusha2526 10 ай бұрын
කියාගන්න බැරි තරම් ලොකු පිනක්..වස්ති හැමෝටම ආදරෙයි...තව තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා..බුදුසරණයි ♥️
@pramoddilsanga4677
@pramoddilsanga4677 10 ай бұрын
මචන් චූටි දෙයක් ඉල්ලන්නම්...colombo විතරක් නෙමෙයි..special පුලුවන්නම් colombo වලින් පිට බලපන්.මම nurse කෙනෙක්.details ඔනනම් මම උබලට හොයලා දෙන්නම්..respect මචන්.
@thilinasandaruwan7008
@thilinasandaruwan7008 10 ай бұрын
ඊලඟ මැතිවරනෙ කැම්පේන් එකක් භාරගන්න කිවුවොත් හොරුන්ගෙ කැම්පේන් නම් භාරගන්න එපා දෙයියො......මොකද මේ වීඩියෝ එක බැලුවම වස්තිලට මිනිස්සුන්ගෙ හදවතට කතා කිරීමේ හැකියාව ගැන පිස්සු හැදෙනවා........මේ වැඩේ සාර්ථක වෙනවාමයි...❤❤❤
Janapathi Satana  -  Wasthi Productions
15:08
Wasthi Productions "වස්ති"
Рет қаралды 5 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 25 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,2 МЛН
Wasthi Song Collection
25:24
HD Tunes ♪
Рет қаралды 306 М.
අනුශ්කගේ කෝටි ගානක ගෙදර 🔥
34:20
Ashen Senarathna
Рет қаралды 1,3 МЛН
Lakai Sikai - Doni Case | ලකයි සිකයි - දෝණි කේස් | Monthly Special 2024
27:35
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,3 МЛН
Sa Nam Baduma Thamai -  Wasthi Productions
18:20
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,7 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17