Lakai Sikai - Doni Case | ලකයි සිකයි - දෝණි කේස් | Monthly Special 2024

  Рет қаралды 2,235,181

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

6 ай бұрын

Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
AD - Sandun Wimalarathna
Graffer - Wajira Deepal
Art & Costume - Kasun Chanuka | Kanishka Athukorala
Makeup - Rangana Thilakawardhana
Makeup Assistant - Harsha Wikramanayaka
Production Asst - Priyantha Dewamulla
Accountant - Shiraz Merza
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | ළමා නිළි - Nethini Weerasiri (නිතූ) | Shalika Nadeeshani (ශාලිකා) | Amandya Uthpale | Kanishka Athukorala | Kasun Chanuka | Ranil Priyankara | Rangana Thilakawardana | Priyantha Dewamullage | Kanthi Airangani | Lakindu Nuwan | Ajantha | Dananjani Kaushalya
Technical Crew _Epic 84 - Ranil Priyankara | Thisara Damith | Abi | Tharindu Sandaruwan | Roshan Delgoda | Nevil | Sayuru | Doric | Chathuranga
Post Production
Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan | Lakmal Weerasiri (ලකා)
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu D Perera
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
Digital Consultant - Sajeewa Dissanayaka
Main Sponcer - DFCC Remittance
විදේශ රටවල සිට එවන මුදල් DFCC Remittance සේවාව හරහා ඕනෑම වෙලාවක ඉක්මනින් සහ සුරක්ෂිතව ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට එවන්න.
වැඩි විස්තර සඳහා 011 235 00 00 අංකයෙන් DFCC බැංකුවේ 24 පැය ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.
DFCC Remittance - සල්ලි ගෙදරටම එව්වා වගෙයි.
#Donicase #srilankancomedy #lakaisikai

Пікірлер: 3 600
@mwasana6081
@mwasana6081 6 ай бұрын
අඩේ මේ ලකාගෙ චූටි දෝණි නේද..ශෝයි අෆ්ෆා 😍😍😍❤️❤️❤️
@uniqueone1677
@uniqueone1677 6 ай бұрын
සිරාවටම ලකා අයියගෙ දෝනිද😍...
@mwasana6081
@mwasana6081 6 ай бұрын
@@uniqueone1677 ඔව් බලන්නකො එයාලගෙ surnames 😊
@sumudutaranga9556
@sumudutaranga9556 6 ай бұрын
Thaththa wagemai❤
@LakaiSikai
@LakaiSikai 6 ай бұрын
ඔව් මල්ලි. එයා තමයි බාලයා. දෝණි කේස් තමයි ගෙදරත් 😂
@mwasana6081
@mwasana6081 6 ай бұрын
@@LakaiSikai අම්ම වගේමයි කට හැබැයි ලකා අයියා පව් 😁
@samanthaw9203
@samanthaw9203 6 ай бұрын
දෝනිට ඇස්වහක් කටවහක් නම් වදින්න එපා . අද හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුවා . තෙරුවන් සරනයි සියලු දෙනාට . ජය වේවා
@sugaeranga8663
@sugaeranga8663 6 ай бұрын
ගිරිරාජ්ගේ දුවගේ තියෙන්නෙ අමුතුම ලස්සනක්..❤
@idunilpremadasa8166
@idunilpremadasa8166 5 ай бұрын
දෝනිගෙ ටැලන්ට් එක දැකලා මං තනිකරම කම්ෆියුස් ! ❤ සුභපැතුම් දුව. ලස්සනයි ඔයාගෙ වැඩ ඔක්කොම. නැචුරල් කලේ එයා, ඇක්ට් කලේ නෑ කියලායි හිතෙන්නේ. ඒක අන්තිම ටිකෙන් තේරුනා
@samstudylab2122
@samstudylab2122 5 ай бұрын
So attractive 😍
@KavindyaJayawardhana-rl4nl
@KavindyaJayawardhana-rl4nl 3 ай бұрын
😅
@pushpasuranga189
@pushpasuranga189 5 ай бұрын
මේ පොඩි කෙල්ලට තෙරුවන් සරනයි .අපේ කලාවට වටින මැනිකක්❤😊
@SIKELENAX
@SIKELENAX 6 ай бұрын
දෝනි තමා හොදම ❤
@jkddarshana3209
@jkddarshana3209 6 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@gunebeatz
@gunebeatz 6 ай бұрын
kzbin.info/www/bejne/h3zbeZ2OZbiZfrssi=kUx9vi5qWBdmmH-Q
@gunebeatz
@gunebeatz 6 ай бұрын
​@@jkddarshana3209kzbin.info/www/bejne/h3zbeZ2OZbiZfrssi=kUx9vi5qWBdmmH-Q
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 6 ай бұрын
❤❤
@whiterabbit9938
@whiterabbit9938 6 ай бұрын
මේ ලෝකය පාරාදීසයක් කරන්න!
@praveenharshanath5131
@praveenharshanath5131 6 ай бұрын
දෝනි තමා හොදටම කරේ.. මේකෙ part 2 ඔනේ...❤❤❤
@dinukas.ilangakoon4667
@dinukas.ilangakoon4667 5 ай бұрын
සුමති සම්මාන වලින්ම ගහන්න ඕනි ලකා උඹලා ඔක්කොටම එක්කෙනෙක් කියලා නෑ සෙට් එකම සුපිරි. අළුත් නංගියි දෝණියිත් වැඩේට නියමෙටම ගැලපෙනවා ❤🎉
@user-ee4mv3kw8v
@user-ee4mv3kw8v 6 ай бұрын
පවුලම එකතු වෙලා කරපු ලස්සන නිර්මාණයක් ,,,සදා නංගී ත් ලස්සනයි ,සිකා කොහොමත් එල,තවත් ලස්සන නිර්මාණයක් ඉක්මනින් බලන්න අවස්තාව ලැබෙයි කියා සිතමි....❤
@iamknoxpresley
@iamknoxpresley 6 ай бұрын
ලකාගෙ චූටි දෝණි මරුනෙ😂😂😂❤❤❤
@jkddarshana3209
@jkddarshana3209 6 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@user-om4dk9gw2c
@user-om4dk9gw2c 6 ай бұрын
Cnfudkj😅
@suresh88online
@suresh88online 6 ай бұрын
අනේ ලකාගේ දුවගේ ඇක්ටින් නම් පට්ට, අම්මගේයි තාත්තගේයි අඩිපාරේම යයි. හරිම හුරතල්!!! ජයවේවා❤
@suddiAnju
@suddiAnju 4 ай бұрын
Kauda amma
@purnasanjeewa8383
@purnasanjeewa8383 2 ай бұрын
kauda amma?
@dulshanethmini2537
@dulshanethmini2537 6 ай бұрын
ගිරාගෙ දුවගෙ හමේ පාට හරිම ලස්සනයි❤.චූට්ටික්කිගෙ ඇක්ටින් සුපිරි❤️
@hp5462
@hp5462 5 ай бұрын
අම්මො සිදේවි කෙල්ල❤ අනෙ මගෙ දුවත් ඔය වයසේ ඔය විදිහටයි කතා කලේ අනෙ චුටි මැනිකට ජේසු පිහිටයි ❤❤❤ මේ චුටියා හින්දාමයි මම මේ video එක බලන්න ආවේ❤❤❤
@charushan4892
@charushan4892 6 ай бұрын
15:44 මේ කෑල්ල තමා ආසම. එතන දෝණිගේ ඇක්ශන් එක. හරිම ලස්සනයි. ❤️😍
@shanakadevananda3796
@shanakadevananda3796 6 ай бұрын
සිරාවටම ❤❤
@madhushankumarasiri6829
@madhushankumarasiri6829 5 ай бұрын
Adoo nikamata coment time duration click kala oya kEellahithagenama hariyata hari kiyaanko❤
@tharindudilshan8340
@tharindudilshan8340 6 ай бұрын
ගහෙ කටු උල් කරන්න ඕනෙ නෑ මචන් දවසක සුපිරි තැනකට එනවා ඒ පොඩි කෙල්ල ශුවර් 😚❤️
@sudanthiarosha3020
@sudanthiarosha3020 5 ай бұрын
අනේ ලස්සනයි චූටි දුවේ,ඇස්වහක් කටවහක් නම් වදින්න එපා පැටියෝ ,හරිම ලස්සනයි ❤❤
@dicksoncool3617
@dicksoncool3617 5 ай бұрын
අම්මෝ සුපිරි ඇඩ් එක ඇඩ් එකක් කියලා හිතාගන්නත් බැහැ අන්තිම වෙනකම් සුපිරිම සුපිරි
@nadeerasewwandi8834
@nadeerasewwandi8834 6 ай бұрын
අනේ දෝණි පැටියනම් හරිම කියුට් හරිම ආසාවෙන් බලන් හිටියේ හරිම දක්ෂයි ගිරිරාජ් මාමගේ දෝණිත් නියමයි ❤
@LiveBeat-NaLi
@LiveBeat-NaLi 6 ай бұрын
අලුත් අවුරුද්දෙ ලස්සණම එකක් 😍 දෝණි නම් cute ❤
@DREAM-gu3lk
@DREAM-gu3lk 6 ай бұрын
Eka supiri
@jkddarshana3209
@jkddarshana3209 6 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@gunebeatz
@gunebeatz 6 ай бұрын
kzbin.info/www/bejne/h3zbeZ2OZbiZfrssi=kUx9vi5qWBdmmH-Q
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 6 ай бұрын
🇱🇰🇶🇦❤️
@KamalPiyantha
@KamalPiyantha 5 ай бұрын
❤😊Sueri❤❤❤❤❤
@warunaksamarathunga1952
@warunaksamarathunga1952 5 ай бұрын
පාලුව කාන්සිය දමමින් අකා මකා! දුරුකරමින් අප සිත්වල ලෙඩා දුකා! ඇනුම් බැනුම් පච හැලුවත් මොකා මොකා! දෝනිත් එක්ක ගේමක් දෙයි ලකා සිකා!
@chulakasanjeewa2207
@chulakasanjeewa2207 6 ай бұрын
මෙච්චර කාලෙකට ලකයි සිකයි බලපු හොඳම vidio එක❤❤❤❤❤❤
@Kasun_Madu_ONE_tha
@Kasun_Madu_ONE_tha 6 ай бұрын
ඇත්තටම මේක හොදම නළුවා/නිළිය ට හිමි සම්මානය දෙන්න ඕන චූටි දෝණි ට 😍 ❤
@user-ph6fk9fu1y
@user-ph6fk9fu1y 5 ай бұрын
Chooti doni is the best
@KavindyaJayawardhana-rl4nl
@KavindyaJayawardhana-rl4nl 3 ай бұрын
🎉
@MaheshDilshan-gm4qn
@MaheshDilshan-gm4qn 6 ай бұрын
අඩෝ ඒකනම් පට්ට ඕයී දෝනී පැංචී තමා හොදටම කරේ ඇත්තටම හොදම හොද රටට ලෝකෙට වැඩ දායී චූටී නිලියක් වෙන්න පුලුවන් ඒ පුංචී දූට බුදුසරණයි මැනික ❤❤❤❤
@shinypathiraja1764
@shinypathiraja1764 5 ай бұрын
අනේ සූටික්කී නියමයි❤❤❤❤ ආදරෙයි අපි ඔයාට. හැමෝමටම ආදරෙයි
@Kasun_Madusanka
@Kasun_Madusanka 5 ай бұрын
ඇඩ් එකක් කියලත් අමතක වුනා, කමෙන්ට් දැකලා ටිකක් කල්පනා කරද්දියි DFCC මතක් වුනේ.. අන්තිම ටිකට ඔක්කොම අමතක වුනා.. දෝණිගෙ ටිකනම් නියමයි අයියෙ.. ♥️💪
@ShadeMirrorModelingAgency
@ShadeMirrorModelingAgency 6 ай бұрын
අපේ අලුත් නිලිය සුපිරි ❤❤❤❤ චූටි 😊 මැණිකක් එයා නම්...
@jkddarshana3209
@jkddarshana3209 6 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@Indikapiyantha91
@Indikapiyantha91 6 ай бұрын
සුපිරියක් හොදේ මේකනම් ට්‍රෙන්ඩින් වෙනවාමයි 🤩🤩.අපේ අනාගතේට ගොඩාක් දක්ශ නිලියක් වෙනවාමයි මේ පොඩ්ඩි😘😘..සුපිරි හොදේ ❤️❤️❤️
@setunothfitthama8483
@setunothfitthama8483 5 ай бұрын
සුපීරී ඕයී දෝණීයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯❣💯💯💯💯💯💯💯💯💯💯💯❣❣❣❣❣❣❣❣❣💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💯💯💯💯💯💯💯🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔💯💯💯💯💯💕💕💘💘💘💘💘💘💘💘💘💘💕💘💘💘💘💘💘
@samwms7439
@samwms7439 5 ай бұрын
මේ තමයි යකෝ නළුවො, දැන් ඉන්න උන් මෙලොව වැඩක් නෑ 👌❤️❤️
@mohamedrasak8988
@mohamedrasak8988 6 ай бұрын
දෝණිගේ රඟපෑමනම් ආයේ සුපිරි. ඒ දෝණිට ආදරේ අය කෝ බලමු ❤❤❤
@WesterncricketMelbourne
@WesterncricketMelbourne 6 ай бұрын
What a lovely young girl ❤️❤️❤️❤️❤️ ඔය වයස් දරුවෙකුගෙන් දැකපු තාත්විකම රන්ගනයක්, Well directed Laka. සුපිරී 👍
@Perera.123
@Perera.123 5 ай бұрын
දෝණිගේ ටරලන්ට් එකට අපිට තවවීඩියෝ එකක් පොඩ්ඩි හරි දක්ෂයි අයියේ තව ඒවටඉඑයාව ගන්න ලොකු ගමනකි යන්න පුලුවන්❤❤❤
@sadharulokuliyanage
@sadharulokuliyanage 5 ай бұрын
අම්මෝ ඇස් වහක් නම් වදින්න එපා චූටි මැනිකට බුදු සරණයි...!!! 🙏🙏🙏🙏❤️💚
@NishanthaWijesinghe-hl8jw
@NishanthaWijesinghe-hl8jw 5 ай бұрын
ඤඤඤඤඤඏඤඏඤඤඤඤඤඤඤඤඏඏඏඏඏඏ
@malithrangana9592
@malithrangana9592 6 ай бұрын
වසරේ ළමා නිළියට දෙන්න තීන සම්මානය දෙන්න ඕන චූටි දෝනිට ❤ අද video එක හැඩ උනේ එයා නිසා ❤❤
@firstleft7263
@firstleft7263 5 ай бұрын
මතක් කරා කියන්න
@ytchannel9968
@ytchannel9968 5 ай бұрын
Aniwa❤❤❤❤❤
@thiharasuraweera8802
@thiharasuraweera8802 6 ай бұрын
චූටි දෝනි නම් අනාගතේ සම්මානනීය ළමා නිළියක් වෙයි ❤️
@thilinadilshan8498
@thilinadilshan8498 5 ай бұрын
අම්මෝ සංකුට්ටි ❤❤
@user-tw8bj6ee1q
@user-tw8bj6ee1q 5 ай бұрын
දෝණි ටීචර් දෙනව ඇට්ටි හැලෙන්න..❤🎉 🌹
@hashanbacktoback1180
@hashanbacktoback1180 6 ай бұрын
චුටී පැටික්කිනන් මරු අයියේ එයගෙ ජිවිතේ ලස්සනට ඉස්සරහට අරගෙන යන්න කවදහරි රටෙ දක්ශ නිලියක් වෙන්න ... video එකත් මරු..😘😍
@dimuthuruwan8890
@dimuthuruwan8890 6 ай бұрын
සුපිරිම වැඩක් උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි දෝනිට ❤❤❤❤❤ පණ වගේ ආදරෙයි අපිත් දෝනිට❤❤❤❤❤❤❤
@madhushaninilmini5128
@madhushaninilmini5128 5 ай бұрын
චූටි දෝනිනම් මරු අනේ....සම්මාන දෙන්න ඕනෙ මෙ බබාය❤️❤️❤️❤️😘💗
@tharushikavindiya1343
@tharushikavindiya1343 5 ай бұрын
Ane e done... ❤😂 shook appa තාත්තයි දෝනී මරු ..❤ වෙන ලමා නිලියෝ වගෙ නෙවෙයි .. මෙයත් tv එකෙ දකින්නම ඕනී කෙනෙක් ❤❤පවුලම මරු
@user-pz7hd7nn6g
@user-pz7hd7nn6g 6 ай бұрын
අනේ දෝණීට තෙරැවන්සරණයි සුපිරි හැකියාවක් හරිම හුරතල්
@ishuuchamika6190
@ishuuchamika6190 5 ай бұрын
රත්තරන් දරු පැටියෙක් හරිම ලස්සනයි ,රගපෑමත් සුපිරි, හරිම හුරතල්..❤❤❤ ගොඩක් ආදරේ හිතෙනවා..❤ පණ්ඩිත කෙල්ල පැටියෙක් 😂❤
@Lyrics_Srilanka
@Lyrics_Srilanka 5 ай бұрын
ශෝක් පොඩි දෝනී ❤️බුදු සරනයි.
@rumeshperera6417
@rumeshperera6417 6 ай бұрын
අනේහ්...ඒ දෝණි පොඩ්ඩගෙ රංගන හැකියාව නියමයිනේ..❤️ කැමරාවක් ඉස්සරහ ඉදන් රගපානවා කියලා නොදැනෙන්නම නෝමලි ඇඩ් කරනවා..නියමයි පැට්ටෝ ❤️
@MaheshDilshan-gm4qn
@MaheshDilshan-gm4qn 6 ай бұрын
ලකයි සිකයි කියන්නේ ඉතිම් අලුත් දෙයක් ගේන සුපිරි බුලට් දෙකක් තමා ඉතිම් ❤
@chananandathero8872
@chananandathero8872 6 ай бұрын
ane chuti manika hari lassanay manika
@sandyanilmini2592
@sandyanilmini2592 5 ай бұрын
ලස්සනයි අනේ චුටි දෝනී...හොදට රගපානවා ..❤❤❤❤❤
@SaveeAruna-te4lc
@SaveeAruna-te4lc 5 ай бұрын
Thaththai ammai doni super.... God bless you sir 💖🌟💖🌟💖🌟
@antonkrishor9226
@antonkrishor9226 6 ай бұрын
සිකා අඩන විදියට කතා කරන එක නම් පට්ට😂😂😂❤❤❤
@dentertainment1670
@dentertainment1670 6 ай бұрын
ඒක නම් නියම වැඩක්. ඇස් වහක් නම් වදින්න එපා ඒ දෝනී පැටියට.වැඩේ නම් සුපිරි❤❤❤
@jkddarshana3209
@jkddarshana3209 6 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@SandaliBhagya-cu2ju
@SandaliBhagya-cu2ju 4 ай бұрын
ලකාගෙ චූටි දෝනි ෂෝයි හුරතල්
@Evertruebaby7965
@Evertruebaby7965 5 ай бұрын
චුටි මැනික නම් ශොක් ❤ ඔයා හරිම දක්ශ බබෙක් මැනික බුදු සරනයි
@nilanthiramani5258
@nilanthiramani5258 6 ай бұрын
දෝනිගෙ හිනාව ,ඇස්වහක් නම් වදින්න එපා ලස්සනයි ගිරා අඅය්යගෙ දෝනිත් ඉන්නෙ අදත් ආසාවෙන් බැලුවා .Thanks
@ugdubandara891
@ugdubandara891 6 ай бұрын
පොඩි දරුවානම් නියමයි 😁 මේක බලද්දි අපිත් ගැස්සෙනවා එච්චරකට දරුවගෙ හැකියාව තාත්විකයි ❤❤❤
@janakasurash5648
@janakasurash5648 6 ай бұрын
😂😂😂😂❤❤❤❤aniwarenmaaa lassana babekk...budusaranai jayawewaa putheee
@kavishkamadugeeth1132
@kavishkamadugeeth1132 6 ай бұрын
​@@janakasurash5648Lakage duwa ee
@Madeyemoodyz
@Madeyemoodyz 6 ай бұрын
ගැස්සෙන්න උබට ෆිට් එකද
@xltuber5637
@xltuber5637 6 ай бұрын
@@Madeyemoodyz 🤣🤣🤣🤣🤣🤣🤣
@asankaperera4374
@asankaperera4374 5 ай бұрын
අඩේ ලකා උබේ වයිපරේ සුපිරි ආ.... 👌 උබට දෙවැනි නෑ.... 👌👌👌👌 excellent
@sathsarani412
@sathsarani412 21 күн бұрын
𝐤𝐚𝐰𝐝𝐚 𝐰𝐢𝐟𝐞 🙃
@menukaransuwinda
@menukaransuwinda 5 ай бұрын
ලකා අයියේ, ඔයාට අක්කාට වඩා සිරා නිළියක් වෙනවා චුටි දොනී. එලම අයියේ ❤❤❤❤
@lovetoka
@lovetoka 6 ай бұрын
පොඩි නිළියගෙ acting ශෝක්.. superb acting
@sheedfamily
@sheedfamily 6 ай бұрын
අන්තිම ටික තමා හොදම 😀😀😀.. චුටි බබා ඉන්න තව ඒවා අරගෙන එන්න.. එයා නම් මරු ❤
@rasikaneranjen5809
@rasikaneranjen5809 5 ай бұрын
අඩෝ.. ඇස්වහක්නම් වදින්න එපා චූටි දෝණිට❤❤❤
@danushkad.l7527
@danushkad.l7527 5 ай бұрын
🎉අම්මෝ චුටි මැණික ❤❤❤
@kasunrathnayaka8598
@kasunrathnayaka8598 6 ай бұрын
අම්මෝ...සුපිරි දෝණි පැටියා...❤️😍😘
@jkddarshana3209
@jkddarshana3209 6 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@cherandashashikamal-hz3fc
@cherandashashikamal-hz3fc 5 ай бұрын
අනේ සුටී මැනිකහ් 🥰 💛
@isurubro273
@isurubro273 5 ай бұрын
ඇස්වහක්නම් වදින්න එපා ❤❤❤ මේ වගේ චූටි දෝණියක් හිටියනම් හොඳටම ඇති 😊😊😊
@iamknoxpresley
@iamknoxpresley 6 ай бұрын
ගිරා මාමගෙ දෝණිත් ඉන්නෙ😂❤❤❤
@jkddarshana3209
@jkddarshana3209 6 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@achilachamara2926
@achilachamara2926 6 ай бұрын
ලකා අයියේ දෝනිනම් සුපිරියට කරා.🌹🌹🌹🌹💋💋💋
@dilrubhagya4835
@dilrubhagya4835 4 ай бұрын
ලකාගෙ චූටි දෝනි තමයි හොදටම කරේ...😂❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 5 ай бұрын
අනේ ෂෝක් අනේ දෝණි නම් 🤭❤️❤️❤️❤️❤️
@sampathdissanayaka771
@sampathdissanayaka771 6 ай бұрын
චුටී රෝස මල ලස්සනයි ❤️❤️ සුභ අනාගතයක් පුතේ ❤️ කෙල්ල සුපිරි ලක්මාල් උබ වාසනාවන්ත තාත්තා සුභ පැතුම් ❤️
@Kumudujwkumudu
@Kumudujwkumudu 6 ай бұрын
ඇත්තටම ඒ පොඩි දරුවා හරිම ලස්සනට ඒ රගපෑම කරනවා... සතුටුයි ගොඩාක්... ජාතියේ සම්පත් ඒ. පුංචි දවස් වල ඉදන්ම මිනිසුන්ගේ දැවුනු තැවුනු සිත් සනසන ඒක ඒ දරුවාටත් යහපතක්. පුංචි දුවට තෙරුවන් සරණින් සුභ අනාගතයක් ම වේවා. අනික් සැමටත් ජය. ඉතාම හොද රසාලිප්ත විනාඩි ගණනක්. වෙලාව යනවා දැනුනෙත් නැ.
@anuradhprabath5715
@anuradhprabath5715 5 ай бұрын
අනේ දෝනිනම් ශෝක් ඈ...❤❤
@nilukaidarshi3019
@nilukaidarshi3019 5 ай бұрын
අනේ දෝනි පැටියා ශෝයි ❤❤
@user-bq3eh6os1b
@user-bq3eh6os1b 6 ай бұрын
ඩොනි ගේ performance එක නම් මරු ! ♥
@MelodyMix99
@MelodyMix99 6 ай бұрын
හැමදාම වගේ අදත් නියමයි❤️දොණි පැටියනම් හරි හුරතල් අනේ 😊🌸
@sheharapramuditha6992
@sheharapramuditha6992 5 ай бұрын
වසරේ හොදම නිලිය දෙන්න ඕනි ⁣දෝණිට❤
@Achisahanmusic
@Achisahanmusic 6 ай бұрын
දෝණී තමයි දෝණි❤❤.. සුභ අනාගතයක් පොඩ්ඩට❤❤😘 ජය වේවා සෙට් එකටම.
@rangikaranwala3739
@rangikaranwala3739 6 ай бұрын
Kohoma kohoma hri eyawath katha walat dagann appaa asai thawath ❤
@sanjeewasandakalum9883
@sanjeewasandakalum9883 6 ай бұрын
දෝනිට ලොකු අනාගතයක් තියනවා ❤🎉
@PRESHOOTchannel
@PRESHOOTchannel 5 ай бұрын
ශෝයි මැනික ... ඔයාට ඇස්වහක් කටවහක් නම් වදින්න එපා.... ❤
@mihisararajidu_
@mihisararajidu_ 5 ай бұрын
✨පට්ට video එක ❤ මෙකෙන් තව කොටසක් ඔනි🙃
@user-tp2fo3du6s
@user-tp2fo3du6s 6 ай бұрын
මේ අවුරුද්දේ තියෙන ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙලා යනවා ඹ්ගොල්ලන්ගෙ විඩියෝ බැලුවහම .❤❤❤😊😊.part2 එකත් දාන්න
@rohanbandara4247
@rohanbandara4247 6 ай бұрын
ආයෙ ඉතින් ගැම්මක් දීලා තියනවා 2024ට සුපිරි දෝනි නම්💯❤️
@sampaththaranga9873
@sampaththaranga9873 5 ай бұрын
Doni has a bright future...All the very best
@HP-yn8fh
@HP-yn8fh 6 ай бұрын
අනේ මේ හුරතලේ ගෙදර උස්සන් එන්න හිතුනෙ මට විතරද🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘
@kalanakavinda5902
@kalanakavinda5902 Ай бұрын
Ow bn ubata witarai
@sajeewanialahakoon216
@sajeewanialahakoon216 6 ай бұрын
පොඩි දෝණි නියමයි, ඔයට සුභ අනාගතයක් ❤ ගිරා අයියගෙ දෝණිටත් අපි ආදරේ ❤❤ ලකයි සිකයි දෙන්නටත් සුභ පතනවා 💞
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 6 ай бұрын
මේක මරු ❤❤ දැන් නං ඉතින් film එකක් ගහන්න කාලේ හරි වගේ ❤❤❤
@malshaweerasuriya147
@malshaweerasuriya147 5 ай бұрын
අනේ දෙයියනේ මේ චූටි කෝලමගේ කෝලම් බල බල ඉද්දී මගේ මම යන්න හිටපු බස් එකත් ගියා..මේ වින්ටර් කාලේ ගැහි ගැහි මම vedio එක බැලුවේ..ඊලග එකටත් එයාව ගන්න..බස් එක miss උනත් කමක් නෑ බලනවා 😅😅😅 keep it up chuti doni 🥰🥰 You did an amazing job 😘😘
@gnccreations277
@gnccreations277 5 ай бұрын
එහෙනම් DFCC Remitansce එකෙන්ම සල්ලි එවන්න හොදේ දෝනි කේස් නෑ එතකොට හොදේ... වෙලාවට කෑම කන්න ඕනි හොදින් ඉන්න ඕනි.... බුදු සරණයි... !!!
@malshaweerasuriya147
@malshaweerasuriya147 5 ай бұрын
😂😂😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 5 ай бұрын
❤ඇත්තටම ගොඩක් ලස්සනයි චූටි දෝණි තමයි සුපිරි❤❤❤❤
@amilaprabath4950
@amilaprabath4950 6 ай бұрын
සුභ අනාගතයක් චූටි දෝනි❤ පැහැදිලි අනාගතයක් තියෙන දක්ශ කෙලි පොඩිත්තෙක්✌️👏👏👏
@stylishs.w
@stylishs.w 6 ай бұрын
පොඩ් කෙල්ල මරු 👍❤ කෙල්ල තමා මේ කතවේ ලස්සනම චරිතේ...🤩
@sameerawarnakulasuriya8151
@sameerawarnakulasuriya8151 6 ай бұрын
කොහෙන්ද බං මේ පොඩි බෝම්බය හොයා ගත්තෙ,,මරු කෙල්ල,,❤❤❤❤
@toprank4971
@toprank4971 6 ай бұрын
ලකාගෙ චූටි දෝණි 😊❤️
@KviadAshea-yi4lr
@KviadAshea-yi4lr 12 күн бұрын
❤🎉🎉🎉🎉😂😮😮😢😢😢😢😢😢😢😢
@KviadAshea-yi4lr
@KviadAshea-yi4lr 12 күн бұрын
ලකාගෙ චුටි දෙනි මැණිකෙ
@MMmusic926
@MMmusic926 5 ай бұрын
දෝණී කෙල්ල මරු ඈ. එයත් එක්ක තවත් විඩියෝ ඔනී හොදේ ❤❤❤
@ruwanpradeep867
@ruwanpradeep867 5 ай бұрын
දෝනි හරිම ලස්සනයි බුදුසරණයි මැණිකට ❤💙❤️
@kkhperera9550
@kkhperera9550 5 ай бұрын
❤❤❤❤❤
@umalijayasinghe3903
@umalijayasinghe3903 6 ай бұрын
නන්දා (අමන්දා) නියමයි....පොඩි කෙල්ල හරිම හුරතල්
@KAUSHI.999
@KAUSHI.999 6 ай бұрын
සිකාගේ ඇක්ටින් ෆට්ට.. ❤ දෝණිගේ හුලතලේ...😘 ලකාගේ ඇක්ටින් කෝමත් සුපිරියිනේ....🥰
@gayand.gamage1242
@gayand.gamage1242 6 ай бұрын
Over acting දගලානා
@WISHWABROVIDEOS
@WISHWABROVIDEOS 5 ай бұрын
කව්ද ඒ දෝනී 😍🤘😁👍නියමයි පැටියො ඔයත් මගේ චූටි මල්ලිගෙ වයසෙ 🙏🩵 බුදු සරණයි මැණික.
@dgkmneluwa5496
@dgkmneluwa5496 5 ай бұрын
අනේ මගේ රත්තරං 😘😘❤️❤
@user-dd6pv9eg7r
@user-dd6pv9eg7r 6 ай бұрын
අදත් සුපිරියක් තමයි දන්න හැම video එකම බලන්නවා ❤❤
@minidugavesh1808
@minidugavesh1808 6 ай бұрын
Al ඉවර වෙලා ආතල් එකේ බලන අය මේ කොනට 😁😁😊
@ayeshafernando3453
@ayeshafernando3453 5 ай бұрын
මරු❤😂😂 පොඩි දුව
@ynnipuna4127
@ynnipuna4127 5 ай бұрын
පොඩි දුව නම් super ❤❤❤
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58
ආත භූත  👻 |  Aatha Bootha | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special
28:38
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,7 МЛН
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 15 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Lakai Sikai - Sirinatha | ලකයි සිකයි - සිරිනාත | Monthly Special
24:36
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
හිච්චි උපාලි | Hichchi Upali | Vini Productions - විනී
23:56
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘
20:13
@LakaiSikai  - Pem Sihine ❤️😍| ලකයි සිකයි - පෙම් සිහිනේ
25:07
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,9 МЛН
Lakai Sikai - Second Shy | ලකයි සිකයි - සෙකන්ඩ් ශයි | Monthly Special
21:24
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,1 МЛН
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН
Lakai Sikai - Papara Waram 01 | ලකයි සිකයි - පපර වරම් 01 | Sri Lankan Comedy Video
26:59
Lakai Sikai - Jolly Poli | ලකයි සිකයි - ජොලි පොලී | Monthly Special | April
24:36
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,7 МЛН
Paliganima | පළිගැනීම - Dukka Productions (@DukkaTV @Dukka)
13:41
Dukka Productions - ඩුක්කා
Рет қаралды 371 М.
Smart Sigma Kid #funny #sigma #comedy
0:26
CRAZY GREAPA
Рет қаралды 18 МЛН
POV Anger is popular, but fear.. | Inside Out 2
0:36
CAT-N-TOON
Рет қаралды 10 МЛН