Husmak Tharamata | Episode 22 | 2019-06-03

  Рет қаралды 92,778

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 72
@m.nwelagedaram.nwelagedara1642
@m.nwelagedaram.nwelagedara1642 5 жыл бұрын
මේ නාට්‍යයේ අසලිටවත් ආලෝකටවත් මම පොඩ්ඩක් වත් කැමති නෑ ආලේන් අංද වෙලා දෙමාපියන් ගුරුවරුන් අදුනන්නෙ නෑ යාලුවා මරු(සතුටුවෙන්න) නිතරම කියන යාලුවා මරු අනේ අසලිගේ තාත්තා පුහු මාන්නෙන් ඉන්න මල සමයමක්
@ranjaniranjee9524
@ranjaniranjee9524 5 жыл бұрын
හීන බිදෙත්දී රිදුණ අය කෝ බලමු 😯😯😯👉👉👈👈👈
@KuKu-du4ke
@KuKu-du4ke 5 жыл бұрын
😢
@jeshanisheranga7633
@jeshanisheranga7633 5 жыл бұрын
😢😢
@Isuru9611
@Isuru9611 5 жыл бұрын
අසලිගේ ටෝක් තමා ටෝක්ස්
@chathu3558
@chathu3558 5 жыл бұрын
Gayan ayiyage acting superb.story akath hodai 👍👍
@harshanadaminda7868
@harshanadaminda7868 5 жыл бұрын
Anneki
@dohaqatarsanju1128
@dohaqatarsanju1128 5 жыл бұрын
Hasali nisa aloka vinasa wenna yanawa කියලා mata hithenne
@dreamheaven3618
@dreamheaven3618 5 жыл бұрын
doha qatar sanju Ow ... anthimata Aloka hire yana wane
@jeshanisheranga7633
@jeshanisheranga7633 5 жыл бұрын
ඔව් එකනම් ඇත්ත
@නෙතුම්නෙතුම්-හ8ර
@නෙතුම්නෙතුම්-හ8ර 5 жыл бұрын
සතුටු වෙන්න වෙන්න මේන්න අලෝක ගහා ගන්නවා
@sandamalijayawardanne8092
@sandamalijayawardanne8092 5 жыл бұрын
ada gayan ayya mara lassanai 👍👍 acting ...good job 💯💯💯💯💯💯💯 ❤️❤️❤️❤️❤️❤️❤️
@nilaniwathudura8527
@nilaniwathudura8527 5 жыл бұрын
හැම කතාවකම මු ඉන්නේ ගැණු පෙරෙත චරිත වලටමයි මුට වෙන චරිතයක් නැද්ද
@chamodisanjula9718
@chamodisanjula9718 5 жыл бұрын
Ane...gayan aiye oyage acting superb ...😘😘
@niroshachandani3995
@niroshachandani3995 5 жыл бұрын
A unnata ඉස්කෝලේ ඇතුළේ ඔය වගේ දේවල් teladarma වලින් penuwama hamai කිසිම බයක් nhatiwa ආදර sambakam කරනවා ......
@ruvininimesha5622
@ruvininimesha5622 5 жыл бұрын
අම්මෝ ඕව මොනවද පහු ගිය දවස් වල ස්කෝල වල උන දේවල් එක්ක.හෙට අනිද්ද ස්කෝල වල ලමයිත් හදයි.දැන් ඉන්න උන් නහදන්න දෙයක් නෑ සමාජෙ ගැන ඔයිට වඩා අවදානෙන් ඉන්න.
@sithavlogs3858
@sithavlogs3858 5 жыл бұрын
අපරාදේ අරැගේ ජිවිතය කෑවා
@jeshanisheranga7633
@jeshanisheranga7633 5 жыл бұрын
අලෝක අම්මාට ඔහොම බොරු කියන්න එපා ....එයාලා අහිංසකයි ....
@thilanasiri4045
@thilanasiri4045 5 жыл бұрын
Jeshani sheranga ow ake loku pawak
@කුමාරිකුමාරි-ඟ1ය
@කුමාරිකුමාරි-ඟ1ය 5 жыл бұрын
කොහම හිටපු කොල්ලෙක්ද බලපං කෙ⁣ල්ලෙක් කරපු හරියක් කොල්ලෝට ගහන්ත් යවනා් දැං
@michealwedja9987
@michealwedja9987 5 жыл бұрын
සයන් තනිකර චිත්ත කාරයෙක්නෙ.අපි ස්කූල් යනකාලේනම් ඔහොම නෑ
@priyaniapparel7571
@priyaniapparel7571 5 жыл бұрын
Micheal Wedja eka nam maru kathawa
@michealwedja9987
@michealwedja9987 5 жыл бұрын
හීක්ස් එකනෙ එකනේ...
@subasinisubasino6901
@subasinisubasino6901 5 жыл бұрын
ආලොක දෙමව්පියන් ගැන හිතන්න තාත්තා කොච්චර දුක් විඳින වද
@tharuchathu4166
@tharuchathu4166 5 жыл бұрын
අනේ මන්දා කෙල්ලෙක් නිසා හොදට හිටපු ආලොකට මොකද උනෙ.
@poornimapiyumali3657
@poornimapiyumali3657 5 жыл бұрын
Alokage thaththage awawadama athi hadenna monawa unath kathawe hatiyata thatha asaranai
@sallygaming8819
@sallygaming8819 5 жыл бұрын
Hamoma ehema na thaththe😂
@maheshimadumali6994
@maheshimadumali6994 5 жыл бұрын
මේ කෙල්ලට තියෙන්නෙ එක ඇදුමයි.
@maheshikamalisha1614
@maheshikamalisha1614 5 жыл бұрын
😂😂😂😂😂
@prameegamage7762
@prameegamage7762 5 жыл бұрын
මම නම් කියන් නෑ සම්බෝලයි බතුයි කාල ඉමුකියල මල විකාර😂😂😂😂🤣🌚 ඇයි එච්චර අන්ද
@pliyanage7243
@pliyanage7243 5 жыл бұрын
හැමදාම සම්බෝලයි බතුයි කන්න පුලුවන්ද ආදරේ කියල
@pliyanage7243
@pliyanage7243 5 жыл бұрын
@@shobhadarshie3378 ඒක ඇත්ත , දැම්ම ආදරේක පැටලුනාම ආදරෙත් නැහැ ,දියුණුවෙන්නත් නැහැ
@asktikka1986
@asktikka1986 5 жыл бұрын
Satutu වෙන්න හැමෝම ආලෝක මෝඩයා
@sadunisadunitharaka9029
@sadunisadunitharaka9029 5 жыл бұрын
Lassanai kathawa adath
@mobixtrm5083
@mobixtrm5083 5 жыл бұрын
Mewa balala me widihatama tahamai den lami karanne
@sujathaethugal6480
@sujathaethugal6480 5 жыл бұрын
Mara yaluwo munnam beranne nethuwa balan innawa
@raniferando8458
@raniferando8458 5 жыл бұрын
ආලෝක අනේ මන්දා
@greenvlogs295
@greenvlogs295 5 жыл бұрын
ඇක්චුවලි අංකල් 🤪🤪🤪 #sanjaya
@phwijesinghe1521
@phwijesinghe1521 5 жыл бұрын
Gayan 💗💗💗💗💗💞💞💞💞💞
@KumariKumari-ut7uy
@KumariKumari-ut7uy 5 жыл бұрын
Me vdihata pasel Kath danna apa Mokada pasel Lamai nomaga yanawa
@sriyanik6597
@sriyanik6597 5 жыл бұрын
Alokage thaththa paw
@nuwanrasanga5301
@nuwanrasanga5301 5 жыл бұрын
Harii shooook lamai gahaganna eva thawa penwanna mara lassana drama.kaudha yako thanakola kana detector
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Wena love walt asa hitenwa duka hitenwa ath me love aka epa wenwa aloka winasa wenwa
@chathunisansala9342
@chathunisansala9342 5 жыл бұрын
Aloka melo rahakne kathawath epa wenawa
@dreamheaven3618
@dreamheaven3618 5 жыл бұрын
Ayyo Me Asali, Aloka wa kawa 😡
@නෙතුම්නෙතුම්-හ8ර
@නෙතුම්නෙතුම්-හ8ර 5 жыл бұрын
අනේ කියන්නේ ලේ දුන්නට බොලේ දෙන්න බැ නේ සතුටු වෙන්න
@abdullahalsharaf2638
@abdullahalsharaf2638 5 жыл бұрын
සතුටුවෙන්න
@flysky8283
@flysky8283 5 жыл бұрын
ආලොක මහ මොඩයෙක්
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Sayan hasali penna ba aloka winasa karanwa
@shanzthomas5052
@shanzthomas5052 5 жыл бұрын
Apooo....oyala denna vtrak nemei anne...mamay mage boyfriendui love krnna patan aragena oya vdhatama prashna godakata muna dunna...ape ammalath e kale banna thaththweta galapennathy ekkenek hoyagena kyla... E kale mamay eyay hithuveth love krnna patan aran mechara prashna ava ekma couple eka api denna kyla😁🤗🤗
@flysky8283
@flysky8283 5 жыл бұрын
අනේ ඔයා එයාව කසාද බැන්දද
@shanzthomas5052
@shanzthomas5052 5 жыл бұрын
Thaama ne...badinna thamai inne
@disudisna6795
@disudisna6795 5 жыл бұрын
Alokaya geani wagea
@මධුමධු-බ4ඝ
@මධුමධු-බ4ඝ 5 жыл бұрын
මමත් ලවි කරන කාලෙනමි කිවිව සමිබෝලයි බතුයි හරි කමක් නැහැ කාල ඉමු මහත්තයෝ කියල දැන් කලාතුරකින් හරි සමිබෝලත් එක්ක කන්න උනොත් එදාට මහත්තය ඉවරයි 🤣🤣
@anusadamali1275
@anusadamali1275 5 жыл бұрын
මාර වලියක්😲
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Aloka amaruwe watenwa pau
@krishmisaveesha7563
@krishmisaveesha7563 5 жыл бұрын
Meka drma ekakne ane.ai ohm sira arn comment krneee
@ruvininimesha5622
@ruvininimesha5622 5 жыл бұрын
කියල වැඩක් නෑ.ගොන්නු අප්පා😂😂😂😂😂
@sameeramendis3139
@sameeramendis3139 5 жыл бұрын
Maha gon kathawak...
@jsdd3990
@jsdd3990 5 жыл бұрын
alokagetatthage wacahana denaupades harimawatina ewaadarshamath
@tusharisrilanka888
@tusharisrilanka888 5 жыл бұрын
💖💖💖
@thusharidamayanthi1525
@thusharidamayanthi1525 5 жыл бұрын
Satutu wenna kathwa lassanai
@hiruhiru4500
@hiruhiru4500 5 жыл бұрын
Thushari Damayanthi ✌️✌️✌️👍👈
@sandrawakeem2713
@sandrawakeem2713 5 жыл бұрын
Onna okathamai lamainge aswalala nogatenna onadewal apo mandaaa
@sashisashi4870
@sashisashi4870 5 жыл бұрын
appo ou aloka ubala dannata vitharai prsna tiyanne love karddi mewa prsnada ban mita wada tiyanne prana ban apita
@amithpriyankara4475
@amithpriyankara4475 5 жыл бұрын
මම එක
@warchasproduction2884
@warchasproduction2884 5 жыл бұрын
supirima edit ekka aluthma athal videos balanna asa aya apiwa subscribe karanna.
@umeshdamith2560
@umeshdamith2560 5 жыл бұрын
Niyamaiii
@rana..........
@rana.......... 5 жыл бұрын
Alokaya lollek kiyala ada oppu una
@chathurangasupun8606
@chathurangasupun8606 5 жыл бұрын
Ai hiru eke yana telidrama walata mechchara MB gana wadi wena channel wala katha wala kolitiyath wadi MB ganath aduine
@yvonnemangala9567
@yvonnemangala9567 5 жыл бұрын
mea kathawa pasal lamunge charitha nobina vidiyata dala drama hadan eka wardiy . nusudusu drama ekak
@beforewesleep8944
@beforewesleep8944 5 жыл бұрын
හුස්මක් තරමට සින්දුවට ලස්සනම ලස්සන තරුණ ආදර කතාවක් Visual එක විදිහට මෙන්න kzbin.info/www/bejne/mqDUZH17maZ9etU
Husmak Tharamata | Episode 23 | 2019-06-04
18:30
Hiru TV
Рет қаралды 99 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 27 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН
Husmak Tharamata | Episode 26 | 2019-06-07
18:13
Hiru TV
Рет қаралды 124 М.
AYOLINI XO`RLAGAN ZULMKOR (O`zbek kino)
44:44
Buni hayot deydilar
Рет қаралды 78 М.
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 10 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 66 МЛН
Ukraine has nuclear weapons? / Important statement
11:20
NEXTA Live
Рет қаралды 482 М.
Husmak Tharamata | Episode 24 | 2019-06-05
19:09
Hiru TV
Рет қаралды 103 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 27 МЛН