කවුරුත් නොදන්න රවීන්ගෙ පැටිකිරිය මෙන්න! |

  Рет қаралды 842,539

my TV

my TV

Күн бұрын

Our channel is dedicated to delivering the latest gossip, noteworthy events, and breaking news from both Sri Lanka and around the world. We create our content without the intention of criticizing or blackmailing anyone. Instead, our aim is to provide the unvarnished truth that people seek. We invite you to join us on this journey. Cheers!
Contact us :
kaiwaaaru@gmail.com

Пікірлер: 1 400
@sheshasriwick6644
@sheshasriwick6644 8 ай бұрын
ඌට ඒව පුලුවන් ..තොට පුලුවන් රෙදි හෝදන්න...
@melakalakdew3137
@melakalakdew3137 5 ай бұрын
අයියො.ඔයා.ඔයාගෙ.චැඩකි.බලා.ගන්න
@nadeekonara107
@nadeekonara107 9 ай бұрын
රවින් කියන්නේ විස්තරේ ඇහුවාම සුපිරි වැඩිඩෙක් සහ තරැණයෙක් එයා මැරිකරලා නමි කොච්චර හොදයිද සතුටුයි ❤❤🎉❤🎉 තෙරැවන් සරණයි ❤
@BandaKawiska-lg5gm
@BandaKawiska-lg5gm 4 ай бұрын
34.nam.nakii.neda
@chandralathamalkanthi2141
@chandralathamalkanthi2141 9 ай бұрын
අපට එවා වැඩක් නැහැ අපි එයාට අාදෙරයි❤❤❤❤❤ ඉදිරියටම යන්න ජයෙව්වා බුදුසරනයි❤❤❤
@SusilAyupala
@SusilAyupala Ай бұрын
❤️🙏✝️
@jeewaniwijerathne3858
@jeewaniwijerathne3858 9 ай бұрын
කොහොම වුණත් ඉතාමත් ඉවසීමෙන් හොඳ ගමනක් ආවා තරුණයෙක්
@මුතුවැස්ස
@මුතුවැස්ස 10 ай бұрын
අපි එයාට ගොඩක් ආදරෙයි අපිට එයාගෙ පවුද්ගලික දේවල් වැඩක් නෑ එයා ගොඩක් වටින කෙනෙක් හැමෝගෙම හිත් දිනාගෙන පෙන්නපු චරිතයක්
@MohanRasika-rk7hc
@MohanRasika-rk7hc 9 ай бұрын
Ì
@RrOoiroshanibasnayaka
@RrOoiroshanibasnayaka 8 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️🎶🎶𝐑𝐚𝐯𝐞𝐞𝐧👊♥️🎶
@මුතුවැස්ස
@මුතුවැස්ස 8 ай бұрын
Maythri bawanawa
@Shama-hu4sx
@Shama-hu4sx 9 ай бұрын
කොහොම හරි කොල්ලා ට්‍රයි කරලා දැන් හොදම තැනක ඉන්නවනේ ඒ මදිද මම නම් පට්ට ආදරෙයි මේ කොල්ලට ජිවිතේ තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා ජේසු පිහිටයි
@dissanayakekumara4271
@dissanayakekumara4271 6 ай бұрын
Aniwaryen
@Shama-hu4sx
@Shama-hu4sx 6 ай бұрын
@@dissanayakekumara4271 හායි දිසා
@prasanthimorin5537
@prasanthimorin5537 3 ай бұрын
Aniwaren god bless you
@MenikeRms
@MenikeRms 3 ай бұрын
මගෙ.එකවසරෙ.කල්පනී.තමයි.රවීන්.බැන්දෙහෙට්ට්පොල්සා
@shyamahewawasam2802
@shyamahewawasam2802 10 ай бұрын
Please don't judge other people. Raween is a fabulous artist in Sri Lanka. You donot need earn money this way. We love and respect Raween !
@shiromimanethrikumarimeega6297
@shiromimanethrikumarimeega6297 9 ай бұрын
දන්නේ නැතිනම් නොකියා ඇබරෙන්නේ නැතිව මුහුදු වෙරලට ගිහින් වැලි ගොඩදාපන් මල්ලි ඉල්ලන් කන්නේ නැතිව.😂😢
@sheshasriwick6644
@sheshasriwick6644 8 ай бұрын
😂😂😂😂අම්මපා
@wellanaramba8184
@wellanaramba8184 4 ай бұрын
Ane ai me lamayawa baldu karanna neda.mama hari asawen hitiye Raween putha hambawenna. Eya apiwa andunsnne wath Naha . Namuth apiwa godak Kal danna kenek wage kata kala. Hari nihathamani. Dan ati neda me lamyage pati roll karana eka. Me kiyana kenath Raween wage putek wenna ath .thanks. thawa me gana rasakarala kiwwa athi.
@madhushanisenadheera2374
@madhushanisenadheera2374 2 ай бұрын
Eththatama…. Loku arrears ekak cover karanna hadapu ekak meka nam
@Iresakumari-h4w
@Iresakumari-h4w 10 ай бұрын
ආදරෙයි රවින් ❤️❤️❤️ බුදුසරණයි ජෙසු පිහිටයි ❤️
@shantharanaweera4741
@shantharanaweera4741 10 ай бұрын
රවීන් කියන්නේ ආඩමිබරකාර වැදගත් කොල්ලෙක් .
@BandaKawiska-lg5gm
@BandaKawiska-lg5gm 4 ай бұрын
34.kiyanne.tikkak.nakii.neda.
@sampathabekoon6810
@sampathabekoon6810 2 ай бұрын
Gedara ekkan palaya
@rakrrair2726
@rakrrair2726 9 ай бұрын
රවීන්ගේ ගමට අල්ලපු ගමේ මම ඉන්නෙ අපි දන්න තරමට රවීන් කියන්නෙ හරිම දක්ශ නිහතමානී හොද කෙනෙක් මමත් හරිම කමති චරිතයක්
@KusumMillawithanarachchi
@KusumMillawithanarachchi 2 ай бұрын
@MadhushaniLakshika-w2e
@MadhushaniLakshika-w2e 6 күн бұрын
Hi
@MadhushaniLakshika-w2e
@MadhushaniLakshika-w2e 6 күн бұрын
Oya koheda
@chandrikagamage901
@chandrikagamage901 9 ай бұрын
දක්ස අති විසිස්ට ගායකයෙක් .නිහතමානී පුතෙක් .අනේ දරුවෝ රවීන්ගේ පාඩුවේ එයා ගමන එයා නිහඩ ලස්සන ගමනක් යන කෙනෙක් .අපි හැමදාමත් ආදරෙයි පුතාට ආසීර්වාද කරනවා ඉදිරි ගමනට.❤❤❤❤❤
@JayanthaLiyanage-nv2rv
@JayanthaLiyanage-nv2rv 3 ай бұрын
Sselananywab
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 10 ай бұрын
අනුන්ගෙ දේවල්වල්..හෝයල සල්ලි.. හොයනවා වඩා වටින්නේ නැත්ද මහා පෝලවට බරක් නෝවි රස්සාව කරා නම් පෝඩ්ඩක් මහන්සි වේලා....😂
@sriyanimalkanthi2951
@sriyanimalkanthi2951 10 ай бұрын
එක නම් සුපිරි වැකිය ඊර්ෂ්‍යාව වාර්තාකරුවන් මෙහෙමද කතා කරන්නෙ දැන් දේවෙනි ඉනිමේ ඉන්න වර්තාකරයාද මේ කියලාත් හිතෙනව පරන තරහක් වත් තියේද දන්නැ ඊර්ෂ්‍යාව වාර්තාකරුවෙක් උනාට
@Wasantha-m2p
@Wasantha-m2p 10 ай бұрын
අනුන් ගැන කුනු හොයනවට වඩා නරකද ඇග මහන්සි කරලාව්කුලී වැඩක් කරලා ජීවත් උනානම්
@warunialwis1624
@warunialwis1624 10 ай бұрын
මේකා අනුන්ගේ දේ හොයලා තියෙන්නෙත් බාගෙට ඉතින් මේකා වගේ එකෙක් කොහොමද හොඳ රස්සාවක් කරන්නේ 😂😂😂
@lakshmansiyambalapitiya2166
@lakshmansiyambalapitiya2166 9 ай бұрын
තව හොඳට හොයලා බලාගෙන ඉඳලා තොරතුරු කියන එක තමයි වර්තමාන ලෝකයේ විශාලතම ව්‍යාපාරය.නිව්ස් අහන්නත් ඒපා එහෙනං.
@shanuu302
@shanuu302 9 ай бұрын
​​​@@warunialwis1624බාගේට නෙවෙයි බන් තොරතුරු දුන්න එකා බාගේට දීලා තියෙන්නේ.එතනිම්ම තේරෙන්නෙ නැද්ද
@pg.rohinidamayanthi3183
@pg.rohinidamayanthi3183 9 ай бұрын
රවීන් එයාගෙ ගමන යයි බහුතරයක් එයා එක්ක ඉන්නව.යන්න පුතා ඉදිරියට ම.දෙවිපිහිටයි ඔයාට ❤❤❤❤
@MaryDon-x2x
@MaryDon-x2x 10 ай бұрын
රවීන් පුතා ඔයා ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙම ජයගන්න.ලෝකෙම හොඳම සහ ජනප්‍රියම ගායන ශිල්පියා සම්මාන 2ම ලබන්නප්‍රාර්තනා කරමි.
@chithranisamarasinghe4318
@chithranisamarasinghe4318 9 ай бұрын
අනේ මමත් ගොඩාක් ආස නළුවෙක් ජලයෙන් ජය පුතා ඔයාට❤❤❤
@amilabandara6038
@amilabandara6038 13 күн бұрын
ජලයෙන් 🤔🤔🤔😇
@theresejohn6108
@theresejohn6108 10 ай бұрын
Raveen Kanishka is a multi talanted person he is a Star God Bless You🙏
@pathmadisanayaka-om4su
@pathmadisanayaka-om4su 5 ай бұрын
කෙනෙක් ඉහලටයනකොට, සතුටු වෙන්න හැමෝටම බෑ.. ඒත් රවීන් කනිෂ්ක ඔයා මේ රටේ විතරක් නෙවි ,මුලු ලෝකයේම හැමදෙනාගේම ජනප්‍රිය තාවය වගේම , ආදරරණී චරිතයක් වෙලා ඉවරයි ❤
@wasanthymelani4874
@wasanthymelani4874 10 ай бұрын
ඔබේ කටහඩට.ඔබේ රන්ගනය🎉ට අපි හරිම ආදරෙයි ..❤❤❤ ඔබට ජය..🎉
@umejasanmini5993
@umejasanmini5993 9 ай бұрын
පෞද්ගලික ජීවිතය වැඩක් නෑ. රවීන් කියන්නේ සැබෑ දක්ෂයෙක්. ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගෙන සිටින නව පරපුරේ නිහතමානී ආදරණීය චරිතයක්❤
@ArunaShanthi-jf8oc
@ArunaShanthi-jf8oc 9 ай бұрын
ඇත්තටම රවීන් මම ආසකරන නලුවෙක්,එයාට සුභ අනාගතයක් ❤😊
@wcgamini9135
@wcgamini9135 9 ай бұрын
Gon ponnayo mona minhageth personal life akata anuwa thama new generation weda karanne
@wish9837
@wish9837 8 ай бұрын
ඇත්ත නිහතමානී දක්ශයෙක් 👏🌚
@Sithara.Pathirana
@Sithara.Pathirana 8 ай бұрын
කවුද මෙිකියවන පිස්සා ගැහැණු වගෙ ඔිපදුප කියවනවා 😂😂
@chandaniperera5942
@chandaniperera5942 8 ай бұрын
සත්තකින්ම .අපට මොනවටද අනුන්ගේ පුද්ගලික ජීවිතය .මමත් ගොඩාක් කැමතියි රවීන්ගෙ රංගනයට සහ මියුසික් වලට
@kamalalekamge7134
@kamalalekamge7134 10 ай бұрын
අනගිභවනීය ඉදිරිගමනකට සුභපැතුම් රවින්ද්‍ර කනිෂ්ක ඔබට බුදු සරණයි !!!
@methu12
@methu12 10 ай бұрын
රවීන් කියන්නෙ තමන්ගෙ හීන වෙනුවෙන් හිතුවක්කාර උන කොල්ලෙක් අදටත් එහෙමයි ❤ එතෙන්ට එන්න කරපු උත්සහය කැපවීම ඇත්තටම මාරයි. අදටත් රවීන් එයාගෙ දැකපු හැම හීනයක්ම හැබෑ කරගන්න කැපවෙනවා. දන්නවා කවදහරි ආසම කරන වාහන ඔක්කොම අරන් තමා නවතින්නෙ 😂කෝටි දෙකක වාහනේ මොකක්ද high capacity bikes ම තියේ පහක් හයක් 😍ඒ ඉතින් ඒ කොල්ලගෙ හීන එයාගෙ ටැලන්ට් ඒකෙන් එයා හැබෑකරගන්න හීන..❤ දක්ශ කමෙන් කඩවසම් කමෙන් වගේම හොඳ ගති ගුන වලිනුත් හුඟක් පොහොසත් චරිතයක් ❤ අනේ මන්දා මාරන වෙනස් චරිතයක් එච්චරටම කැමති ඒකයි ❤ඉතින් ඒ වගේ මනුස්සයෙක්ගෙ අර ප්‍රසිද්ධ නොකරන පෞද්ගලිකත්වය මොකක් උනත් අපිට මොකද 🤗 පෞද්ගලිකත්වය එයා ලඟ තියෙද්දෙන් අපි ආදරේ ඒ දක්ශ කොල්ලට❤ ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත.. කියන කතාව ඇත්තටම බොරුවක් කියලා ඔප්පු කරපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Super Star කෙනෙක් ❤ ජයම වේවා Raween !🙏
@NishanthiDammika-w4c
@NishanthiDammika-w4c 10 ай бұрын
@shanuu302
@shanuu302 9 ай бұрын
ඒහෙම තිබ්බත් බෑ බන් ගොඩ එන්න එකපාරම වෙන මොකක් හරි මගඩියක් ඕන.😂
@thiyasha844
@thiyasha844 9 ай бұрын
​@@shanuu302පව් අනේ ඔයා. එහෙම ඕන නෑ දක්ශතාවය පින දෙක ඇති 😂
@Shash447
@Shash447 7 ай бұрын
@@shanuu302 රවීන්ට තියෙන්නෙ දෙවෙනි ඉනිම විතරක් කියලද උබ හිතන් ඉන්නෙ. ඌට එන shows ටිකම ඇති මාසෙට හතර පහ එනවා දෙස් විදෙස් දෙපැත්තෙන්ම 😂 ඊට අමතරව ෆීල්ඩ් එක ඇතුලෙම ඕන තරම් වැඩ තියනවා ඌට😂 දන්න දෙයක් කතා කරපන් 😂
@ShyamaliManchanayaka
@ShyamaliManchanayaka 2 ай бұрын
Oyata like 1000k dunnath madi..
@WimalshaGimhani-ds4dt
@WimalshaGimhani-ds4dt 4 ай бұрын
CCK එකේ ඉන්නෙ කොහොමත් වැඩ්ඩො තමා එතන්ට ගිය කාටවත් වැරදිල නෑ තාම, කෙනෙක්ගේ අතීත පෞද්ගලිකත්වය හොයනවට වඩා එතන්ට එන්න කට්ට කාලා වර්තමානෙ ඉන්නෙ ඉන්න තැන දැකලා සතුට වෙන්නයි ඕනෙ,රවීන් කණිෂ්කත් අපේ සහෝදරයෙක්,වැඩ්ඩෙක්,එක අරමුණකට වැඩ කරන්න හැමෝටම අමාරුයි ❤ නිහතමානී චරිතයක්❤
@namalithismalpola5400
@namalithismalpola5400 4 ай бұрын
මෙ කිසි දෙයක් වැදගත් නැ.ඔහු දක්ශයෙක්.උත්සාවන්තයෙක්.නිහතමානී චරිතයක් .
@pathmaliyanage4039
@pathmaliyanage4039 Ай бұрын
​Ra vy is a very praud and activ boy l am praying for him good leath and good luck for his bright fincher Budusaranai Devepehetai Ravy ❤
@champamahayayage7528
@champamahayayage7528 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤Raween
@niroshinipremarathna6741
@niroshinipremarathna6741 9 ай бұрын
,ඇයි දැන් රවීන්ට බදින්න හොද නැද්ද ඌ මනුස්සයෙක් නෙවෙයිද එයත් සාමාන්‍ය අපි වගෙ මනුස්සයෙක් පුදුම හාල් කැලිනෙ ඉන්නෙ 😂😂
@Ahinsaa-oh9mg
@Ahinsaa-oh9mg 2 ай бұрын
ඒක ඇත්ත
@indrairangani
@indrairangani 2 ай бұрын
රවීන් ගැන කවුරු මොනවා කිවත්,දක්ෂ යෙක්,වැඩි දෙනාගේ ආදරය දිනාගෙන ,ඇත..ඉදිරියටම යන්න වාසනාව උදාවේවා❤❤❤ ඉදිරියෙන් ,අභියෝග ජයගෙන ඇත..
@punyalakshmi5454
@punyalakshmi5454 10 ай бұрын
රවීන්ගේ පුද්ගලික ජීවිතේ රසික රසිකයන්ට වැඩක්ම නැහැ ..ඔහු සැබෑ දක්ෂයෙක්❤
@sakunthalakarunanayake1284
@sakunthalakarunanayake1284 3 ай бұрын
මම නම් හරිම ආදරේ කොල්ලෙක.කොල්ලෙක් ස්වඋත්සහයෙන් තමන්ගේ ගමන යන ආදරණීය පුතෙක් පුතේ ඔයාට තෙරුවන් සරණින් ඉදිරියටම යන්න වාසනාව හා ශක්තිය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරමි.මඩ ගනන් ගන්න එපා. නොසැලී ඉදිරියටම යන්න අපේ කුලියාපිටියට ආඩම්බර යක්වගේම මගේ පාසලටත් අඉම්බරයක්ගෙනාව නිහතමානී කෛාල්ලෙක්. ඉතින් ඔයාට ජයවේවා .❤❤❤❤❤
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 9 ай бұрын
අපිකුඩාකාලේ සිට දන්න .දරුවෙක්.දන්න තරමින්හොද ලමයෙක් .ගමරට.දෙමාපියන් හොදින් ම.දන්නවා .👍👍❤
@IndariJayasuriya
@IndariJayasuriya 9 ай бұрын
❤❤ හොද අයට මඩ ගහන එක නවත්වන්න බැහැ..❤❤
@pavi7393
@pavi7393 9 ай бұрын
Eka nam aththa puduma minissu
@Dinugamage1118
@Dinugamage1118 9 ай бұрын
රවීන් අයියා එයාගේ පුද්ගලික ජීවිතයත් එක්ක එයාගේ රංගන ජීවිතේ පටලගන්නේ නෑ හරිම හොද නිහතමානී රංගන ශිල්පියෙක්,ගායකයෙක්,නිවේදකයෙක්❤❤❤
@indumathilakmini4716
@indumathilakmini4716 9 ай бұрын
8:06
@JanithChathumal
@JanithChathumal 9 ай бұрын
Anunge opadupa hoyanna epa. Ravin hoda
@shalisenani8740
@shalisenani8740 9 ай бұрын
​see use see CT
@dumindamudalige9206
@dumindamudalige9206 5 ай бұрын
ස්තූතියි ඔබට.ඇත්තටම අද ඉන්න පිස්සු ගොබ්බ තරුණ තරුණියන් ගතකරන ජීවිත චරිත දිහා බලන අහනකොට රවීන් කනිෂ්ක මොන තරම් උත්සාහවන්ත ධෛර්යයවන්ත මනරම් වරිතයක්ද.ඔබට ජයශ්‍රී රවීන්.තෙරුවන් සරණයි!!!
@priyankaperera9231
@priyankaperera9231 10 ай бұрын
අනුන්ගේ මගුල් නේ ඒ!!!! උඹේ මගුල් කොහොමද ??? ඊරිසියාකාරයෝ උඹලා. පොඩ්ඩක් නෙවේ හොදටම කඩ්ඩෙක්.... මෙහෙම බෑ... බිම දාන්න රවීන්ව.... මොකද හුගක් දේවල් මතක නැහැ😪😪😪😪😪. නිවේදන කටයුතු හොඳට ඉගෙන ගන්න . මඩ එපා හොදට මඩ ගහන්න පුරුදු රටක් මේක. කොහෝම හරි අද ඉහලම තලයක ඉන්නවා නේ.... ඔයාම හොඳ ට මඩ් මැන් කෙනෙක් 💐💐💐 රවීන්ට ජයවේවා ...... තෙරුවන් සරණයි....රවීන්
@ahcnilanthi6141
@ahcnilanthi6141 5 ай бұрын
මූ මොකුත්ම දන්නේ නැහැ නේ ..කිව්වලු,එහෙමලු,ගියාලු ,මූ බොරු ගොඩාක් කිව්වා අපතයා... උඹ fall බං මරු youtube කාරයෙක් 😅😅 පට්ට බොරු කියන්නේ
@ChathuraniGunarathna-yc7vv
@ChathuraniGunarathna-yc7vv 4 ай бұрын
හොද වැඩේ 🤛
@serimaserima2019
@serimaserima2019 9 ай бұрын
බොරු උනත් ඇත්ත අපිට වැඩක් අපි ඒ පුතාට ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔය බොරු එපා අපිට ❤️❤️❤️❤️
@lenkal899
@lenkal899 10 ай бұрын
රවීන්.. හැමෝටම ලොකු ආදර්සයක්... එක් එක්කෙනා දකින විදි වෙනස්නෙ.. අපි එයාගෙ ඉදිරිගමනට සුබ පතමු.. ජයවේවා...❤
@JanithChathumal
@JanithChathumal 9 ай бұрын
බොරු කියන්න එපා. මිනිස්සුන්ට බොරුවට. දොස් කියන්න. අප. හොදේ.
@gayanafernando2663
@gayanafernando2663 9 ай бұрын
අපිට එයාගේ පෙෘද්ගලික දේවල් අදාල ම නැහැ අපි ආදරේ රවීන් පුතාට ඒක හැමදාම එහෙමයි කවුරැ කොහොම කිව්වත් ❤❤❤
@DevikaDhimuthu
@DevikaDhimuthu 8 ай бұрын
If he can afford it why do we have to worry
@sumiwickramasinghe1551
@sumiwickramasinghe1551 4 ай бұрын
Nice person we love him soo much ❤❤
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 10 ай бұрын
අපි පෞද්ගලික ජීවිතේ හොයන්න වැඩක් නෑ , ඒක එයාගෙ දෙයක් , අපි එයාගෙ සින්දු රසවිනව විතරයි ❤❤❤
@prashanperera6845
@prashanperera6845 10 ай бұрын
Wedeknaththam baluwe ai 🤣😂🤣
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 10 ай бұрын
@@prashanperera6845 සිරාවටම බැලුවෙ නෑ, comment කලා විතරයි ,, 😂😂
@MaryMagrat
@MaryMagrat 10 ай бұрын
​@@prashanperera6845ද්ද්ද්ඉට්
@KumariKumari-ku6ow
@KumariKumari-ku6ow 9 ай бұрын
ජය .නියත යි....❤❤❤
@sammanikumarasiri4531
@sammanikumarasiri4531 10 ай бұрын
අනුන්ට මඩ නොගහ මුන්ට ඉන්නම බෑනේ
@pushpikabradley88
@pushpikabradley88 5 ай бұрын
how you tolked this way think this way no one he maried he need to tolk about his marrage may some girl love may he cheat her some thin happend who responsabilty you no we have lot of exsampl salani and i foget his name.
@SriyaniGunarathna-tk1st
@SriyaniGunarathna-tk1st 4 ай бұрын
😊😢​@@pushpikabradley88
@kumudusenavirathne8024
@kumudusenavirathne8024 9 ай бұрын
වැඩක් බලා ගන්නවා අපේ අනූහස්ට මඩ ගහන්නේ කව්රු මොනවා කිව්වත් රටම ආදරෙයි රව්න්ට
@KddSenavirathna
@KddSenavirathna 5 ай бұрын
ලු...ලු....කියන්නේ හරියට හොයාගෙන කියපං....මොනවද ලු...ලු......
@Ahinsaa-oh9mg
@Ahinsaa-oh9mg 2 ай бұрын
දවසේ කතාව 👍
@sunitasunita2771
@sunitasunita2771 5 ай бұрын
හරිම ආදනිිය චරිතයක් ❤️😘
@roweenanuksha
@roweenanuksha 9 ай бұрын
අපි එයාගෙ පෞද්ගලික දෙවල් හොයන්නෙ නෑ ඒක එයාගෙ පෞද්ගලික ජීවිතේ අපිට ඒවගෙං වැඩක් නෑ රවීන් අයිය ගොඩක් දක්ෂ ගායකයෙක් , රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්♥️
@sunilk9564
@sunilk9564 9 ай бұрын
රවින් මල්ලි ඔබ සැබෑම දක්ෂ චරිතයක් ඔයාට මම හරිම කැමතියි ඔයාට ඉදිරියටම යන්න හැම බාධාවක්ම බිඳගෙන බුදු සරණයි මල්යො ඔයාට
@DamayanthiKumari-zx4nd
@DamayanthiKumari-zx4nd 10 ай бұрын
අඩෝ උබ අනුන්ගේ ඒවා හොයන චීත්තයක්ද.ඊයා පිරිමියෙක් නේද 😂😂😂😂😂
@ahcnilanthi6141
@ahcnilanthi6141 5 ай бұрын
😅😅😅😅😅
@AmithaSudharshani-j8e
@AmithaSudharshani-j8e 4 ай бұрын
😂😂
@NileKolin
@NileKolin Ай бұрын
😂😂
@sagarbangla8555
@sagarbangla8555 10 ай бұрын
මොනවා වුණත් හොඳ කෙනෙක් එයා ❤ ජය වේවා❤
@silvasampath587
@silvasampath587 10 ай бұрын
පුතේ ❤ අපිට ❤ කරැවත් කියන එවා වැඩක් නැහැ බුදුසරණයි පුතේ ඉදිරියට ම යන්න පුතේ ❤ හැමදාම අදරේයි
@SujithKumarasinha
@SujithKumarasinha 3 ай бұрын
අපිට ඒවා වැඩක් නැහැ අපි එයාට ආදරෙයි❤❤❤❤❤❤❤
@pathminipathmini5442
@pathminipathmini5442 10 ай бұрын
ඹය කුණු හොයන්නැතුව ඉන්න
@dealwisdroym6645
@dealwisdroym6645 10 ай бұрын
කියන එකාට ඔය තත්වෙට එන්න බැරුව තටමනවා ..... චීත්තයෙක් ...... ලැට් එකක්ම තමයි ......
@KalubowilaPerera
@KalubowilaPerera 9 ай бұрын
Ravin stayed at my son's home, while he was in Australia/Melbourne. He was so nice, so down to earth. My grand son's were playing with him. They were saying he was behaving and playing with them, like a same age child... very easy going. He is not proud at all..
@Kumari-kq1py
@Kumari-kq1py 10 ай бұрын
හිටපු විදිය නෙවෙයි වැදගත් ඉන්න විදියයි❤❤❤හොද ලමයෙක්
@sriyanimalkanthi2951
@sriyanimalkanthi2951 10 ай бұрын
අනිවරෙන්ම
@DeepikaPriyadarshani-vz4lm
@DeepikaPriyadarshani-vz4lm 10 ай бұрын
Ai ithin oyata mokada dan janapriya wena nisa irisiya hithuns neda oya gahaniyekuta wada anthai neda
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 2 ай бұрын
ගෙදර අයගෙ වාසනාව කැපවීමෙන් කරන ජය තමා ❤❤
@umandaniroshani3985
@umandaniroshani3985 10 ай бұрын
අනුන්ගෙ කුනු හොයන්නෙ නැතුව තමන්ගෙ රෙද්ද හදාගන්නවා ඔයි
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 4 ай бұрын
අනේ අපේ රවීන් පුතා දැනඇති නෝනව පෙන්නන්න අපිට ඔයාගෙ දක්ශකම් විතරයි අපි බලන්නෙ ඔයාගෙ රගපෑම ලස්සනයි ආදරෙයි බුදු සරනයි ♥️♥️🙏🙏
@shriyanimallika852
@shriyanimallika852 10 ай бұрын
අයියො. චත්තයක්ඇදපන් අනූන්ගෙ කුණු එපා,,,,😊😊😊😊
@mytvoffical
@mytvoffical 10 ай бұрын
Video එක බලල ඉන්න... මේකෙ රවීන්ට මඩක් ගහල නෑ... රවීන් ආපු ගමන ගැන උපතේ සිට කියල තියෙන්නෙ... හුඟක් අය පොතට කළින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවෙ...😂
@bhagyaperera2308
@bhagyaperera2308 Ай бұрын
Raveen is a very talented artist...So we do not need his personal life...We love him...His voice is a meditation.💖💖
@yamunayamuna9365
@yamunayamuna9365 10 ай бұрын
රවින්කනිස්ක කියන්නෙ කුලිය පිටියට ලොකු අාඩම්බරය් අපෙගමට අාඩම්බරයක්
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 9 ай бұрын
අනුන්ගේ කුණුගොඩවල් හොයන්න එපා රවින් ඇත්තටම හරි හොද, නළුවෙක් , ගායකයෙක්, නිවෙිදකයෙක්.තෙරැවන් සරණායි රවින් කණිෂ්ක
@nilanthikumari5651
@nilanthikumari5651 10 ай бұрын
පුතාට.. තෙරැවන්.. සරනයි...මම..නමි..හරිම.. ආදරෙයි❤❤❤❤❤❤❤
@NadeeshaSewwandi-dk6jh
@NadeeshaSewwandi-dk6jh 3 ай бұрын
රවීන් අයියේ ඔයා ඔය බොරු කාරයෝ දාන දේවල් වලට සැලෙන්නෙ නැතුව ඔයාගෙ ගමන ඔයා යන්න ඒකට අපි ඔයට ශක්තියක් වෙන්නම්..ආදරෙයි හැමදාම රවීන් අයියට ..❤❤❤❤❤❤
@sha-qv4bg
@sha-qv4bg Ай бұрын
සැබෑ දක්ෂයෙක්.....එචචරයි දන්නෙ❤❤❤❤❤❤
@ranukaasha8291
@ranukaasha8291 10 ай бұрын
Raween Aiya oya very talented singer & also we love respect Raween Aiya... ❤❤❤❤❤❤❤
@rohiniperera1298
@rohiniperera1298 4 ай бұрын
රවීන් හැමදෙනාගේම හිත් ගත්ත දක්ෂ කඩවසම්,හැකියාවන් රැසක් තියන බොහොම ප්‍රියමනාප ආදරණීය තරුණයෙක්.ඇත්තටම පුද්ගලිකත්වය කාටවත්ම වැඩක් නැහැ.රටට වටිනාම සම්පත ක්.
@RrOoiroshanibasnayaka
@RrOoiroshanibasnayaka 10 ай бұрын
මම ගොඩක් ආදරෙ කරන කෙනෙක් හැමෝටම හොද කාලයක් ඊට පස්සෙ පැටිකිරියක් හදනවා වයස හරිනම් බඩ්බදින්න ඕන්ව් රවීන් මම එකට කුලියාපිටියේ අපි එකට ඉගනගත්තෙ වානිජ විසයන් අනෙ
@sagarisagarika8014
@sagarisagarika8014 4 ай бұрын
රවින් පුතේ ඉදිරියටම යන්න අනාගතය දිනන්න තවත් බුදු සරණයි ඔයාට
@MailyAsdd-th7nn
@MailyAsdd-th7nn 5 ай бұрын
ඇයි අමාරුවෙන් අනුන්ගේ චරිත සහතික ඉදිරිපත් කරන්නේ 😭😭😭😭
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 5 ай бұрын
😂😂😂
@syrilsyril3410
@syrilsyril3410 10 ай бұрын
තෙරැවන්සරනයි
@ramyalatha2941
@ramyalatha2941 10 ай бұрын
රවින් කනිෂ්ක කියන්නේ අඅත්තටම වැඩිඩෙක්
@murin4754
@murin4754 10 ай бұрын
මුන්ට පිස්සු අනුන්ගේ දේවල් මොකටද ර්වීන් කියන්නෙ දක්ෂ කොල්ලෙක්
@shyamahewavitharana730
@shyamahewavitharana730 9 ай бұрын
වාසනාවන්ත නිහතමානි පුතෙක්..Singapore Airport එකෙදි මුණ ගැසි හදුනාගෙන ආරාධනාවක් කළා .ඒ ඡායාරූපයගක් ගන්න. මගේ අමිමා වගේ කියා කරට අතදමා photo එකක් ගත්තා. ❤ පුතාට..
@nandawathidhb7755
@nandawathidhb7755 3 ай бұрын
ඉදිරියටම යන්න පුතේ ඔයාට ආදරෙයි බුදු සරණයි
@SandaliKawya-b6i
@SandaliKawya-b6i 6 ай бұрын
එයාට යන ගමන එයාගෙ පාඩුවේ යන්න දෙන්න අපිට මෙවා අදාළ na ❤❤❤
@renukaamaratunga3239
@renukaamaratunga3239 9 ай бұрын
රවින් කියන්නේ හොද දරුවෙක් එයා ගැන අපි දන්නවා 🙏
@Brayaniman
@Brayaniman 4 ай бұрын
අපේ ගමේ කොල්ලෙක් තමා තවතවත් ජය වේවා❤❤
@amarawansahewa1434
@amarawansahewa1434 3 ай бұрын
මූ දන්න මගුලක් නෑ. ඔක්කොම කියන්නේ මම හරියටම දන්නේ නැහැ කියන එක... පළ පළ යන්න මැටි story noda
@vihanperera68
@vihanperera68 10 ай бұрын
ඔව් රවීන් කියන්නෙ සුපිරි පොරක්.සුපිරි ගායකයො ඉන්නවා සුපිරි නලුවො ඉන්නවා හැබැයි ඔය දෙකම සීයට සීයක් කරන්න පුලුවන් උන් දුර්ලභයි. රවීන් කියන්නෙ කඩවසම් පෙනුමකුත් එක්කම ඒ දුර්ලභත්වය පිහිටලා තියන මනුස්සයෙක් ඊට වඩා ටැලන්ට්ස් තියනවා මිනිහට බැහැයි කියලා දෙයක් මමනම් තාම දැක්කෙ නෑ කලාව ඇතුලෙ.ඒ වගේම තමා නියම දැනුමක් තියනවා රටේ ලෝකෙ ගැන. මිනිහගෙ interview එකක් බැලුවම ඒක හොදට තේරෙනවා කතාබහ කරන විදියෙන්. නලුවෙක් විදියට ආර්ට් කොමර්ශල් දෙකම තියන හේමාල් වගේ පොරක් වෙන්න පුලුවන් කැරැක්ටර් එකක් සිනමාවෙ හොඳ වැඩ ටිකක් ලැබුණොත් තව අනිවාරෙන් හේමාල්ගෙ පස්සෙ යුගයේ පොර වෙන්නෙ ඌ. දෙවෙනි ඉනිමෙ script එකට රඟපාන්න ශාරුක් කාන් ආවත් ඔයිට වඩා දෙයක් කරන්න බෑ ඇත්තම කතාව 😂 හැබැයි දැනටමත් රවීන් චරිතාංග රංගන ශිල්පියෙක් වෙලා ඉවරයි ක්ශීර සාගරය ෆිල්ම් එකේ හිරිමලා කියන චරිතෙන්. එතකොට රවීන් වගේ උන් නෙවේද වටින්නෙ? එහෙම උන් නෙවේද අගය කරන්න ඕන? අපේ උන්ට වටින දේවල් වල කොහොමත් අගයක් නෑ. කිසිම හේතුවක් නැතුව කිසිම වැරැද්දක් නැති මිනිස්සුන්ට රැල්ලට මඩ ගගහා දඟලන කුහකයො ඉන්න රටක් මේක. 🙂 එහෙම පිරිස තමා මූට මඩ ගහන්නෙ. හැබැයි මූට අකමැති සුලුතරයක් හඬයි 😂 මූට කැමති බහුතරයක් නිහඬයි කියලා තමා කියන්න තියෙන්නෙ ❤ ඔලුව ඉදිමිලානම් කියන්න බෑ ඌ තමන්ගෙ පාඩුවෙ සාර්තක ගමනක් යන නිහතමානී මිත්‍රශීලී වැදගත් ගතිගුණ තියන නියම චරිතයක්. ජ්‍යේශ්ටයන්ටත් ගරු කරන ඒ පිරිසගෙත් ආදරේ ඉහලින්ම දිනාගෙන ඉන්න කොල්ලෙක්.දන්න නිසා මේවා කියන්නෙ නොදන්න උන්ට දැනගන්න. මමනම් රෙස්පෙක්ට් කරනවා රවීන් පෞද්ගලිකත්වය ගැන කියන්න තියාගෙන ඉන්න ලිමිට් එකට. ජැකාට සමාන කරන්න බෑ තමා හැබැයි මිනිහත් කවදහරි මැරෙන්නෙ ජැකා වගේම පොරක් විදියට ශුවර් ඒ තරම් මිනිහා ලඟ ටැලන්ට්ස් ගොඩක් එක්ක සාර්ථක ගමනක් තියනවා ❤ හෑල්ලක් වෙන්න පුලුවන් ඒත් ඒ වගේ එකෙක් වෙනුවෙන් මේ ටික කියන්නම ඕන කියලා හිතුනා 👍 තව දෙයක් උඹ සමහර තැන්වල කතා කරපු විදිය ටිකක් අවුල් මචන් මගේ මතේ සොරි 👍🙃
@mytvoffical
@mytvoffical 10 ай бұрын
❤😊
@AsdAsd-ps8xp
@AsdAsd-ps8xp 10 ай бұрын
Aththa kathawa ravin wage aya thama api age karanna ona mewani daruwan thawa bihi weewa
@shanuu302
@shanuu302 9 ай бұрын
ඌගේ නේ බන් මේ පොටෝ ඌ විතරක් ඉන්න පොටෝ රීලිස් කරගෙන😂නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
@thiyasha844
@thiyasha844 9 ай бұрын
​@@shanuu302😂😂 ඔයාට වගේ එයාට jobless නෑ දෙකයි පනහේ චැනල් form කරන්න. පින්තූර ඕනකෙනෙක්ට හොයා ගනින් පුළුවන් fanpage එකක් බැලුවත් 😂😂
@Shash447
@Shash447 7 ай бұрын
සිරාම කතාව respect ❤
@LadukskaNGR
@LadukskaNGR 6 ай бұрын
ගැලපෙන අය හමූවෙනවා ඒක ලොවේ ස්වභාව❤❤❤❤we love raveen
@RomaineGibson-i9c
@RomaineGibson-i9c 9 ай бұрын
Nobody needs to know his private life, what is necessary is his talents and how he performs. Just ignore what the people have to say son, I wish you all the best and good luck 🤞🤞🤞 blessings
@maleeperera9055
@maleeperera9055 4 ай бұрын
Hi Raveen, you’re the Best. You have a beautiful journey. Go forward. Best of luck
@sampath6581
@sampath6581 10 ай бұрын
අපිට රවීන් ගොඩක් වටිනවා
@hasithagamage5504
@hasithagamage5504 10 ай бұрын
සමහර comments දැක්කම තේරෙනවා රවීන්ට වැඩියෙන්ම ඉරිසියාකම් කුහකනම් කරනවා ඇත්තෙ ඌව හොඳටම දන්න උන් අහල පහල උන් ගමේ උන් සමහර උන් එකම පන්තියෙ ඉදපු උන් 😂 උගෙන් සමාජෙට රටට ලෝකෙට වැරැද්දක් වෙන්නෙ නැත්නම් ඌ ටැලන්ට්ස් තියන වටින මනුස්සයෙක්නම් ආයෙ ඌ හිටපු විදියයි දැන් ඉන්න විදියයි පෞද්ගලික ජීවිතේ ගත කරන විදියයි ඇත්තටම මොකටද බන්?
@mytvoffical
@mytvoffical 10 ай бұрын
Comment ලියන්න කළින් මුලීන්ම Video එක සම්පූර්ණයෙන් බලල ඉන්න. රවීන්ට මම මඩ ගහලා නෑ මේකෙ කොතනකවත්.. ඔයා ඔහොම කියන්නෙ Thumbnail එක නිසා 🙂 රවීන් දැන් ඉන්න තැනට එන්න කාපු කට්ට ගැන තව කෙනෙක්ට ගන්න දෙයක් තියෙන නිසා එයාගෙ ජීවිත කතාව කියල තියෙන්නෙ... පොතට කළින් පිට කවරෙ බලල comment කරන්න එපා කියල ආදරෙන් ඉල්ලනවා ❤️❤️🙂
@hasithagamage5504
@hasithagamage5504 10 ай бұрын
@@mytvoffical නැ නැ බන් වීඩියො එකේ අවුලක් නැ මන් කීවෙ මේකෙ comments දාලා තියන සමහර උන් ගැන 🤟
@musicmawwa9020
@musicmawwa9020 5 ай бұрын
එයාගෙ වැරදි ඇතත් මමනම් ඒවා ආහන්න ආසම නෑ මම හරියට ආදරේ කරන චරිතයක් එයාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
@Hashini_Fernando
@Hashini_Fernando 10 ай бұрын
මට අනුව නම් රවීන් කනිෂ්ක කියන්නෙ සුපිරිම ගේමක් ගහපු චරිතයක් ..නොපසුබට උත්සාහය තුළින් තමන්ගෙ ජීවිතය ජයගත්ත කොල්ලෙක්.. ⭕ ඉක්මනින් හෝ පමා වී දිනන මිනිසා වනුයේ තමාට හැකි යැයි සිතා වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසා වේ .. රවීන් කනිෂ්ක ❤
@chandaniwickramasinghe2846
@chandaniwickramasinghe2846 9 ай бұрын
Godak hoda daksa daruwek budu saranai
@sl60tv40
@sl60tv40 2 ай бұрын
රවීන් ❤ සුපිරි චරිතයක්
@Shash447
@Shash447 7 ай бұрын
මූ පට්ටම චරිතයක් කවුරු කොහොම කීවත් (රැල්ලට ගහන තරමක් මඩ ගහන්නෙ මූට එක වැරැද්දක්වත් නැතුව) ❤මූට මාරම ටැලන්ට්ස් ටිකක් තියේ දක්ශ නලුවෙක් (දෙවෙනි ඉනිමෙන් එහාට දක්ශතා දැක්ක නිසා කියන්නෙ. දෙවෙනි ඉනිම ජීවිතේ කරන් ඉන්න ගොබ්බයින්ට මේකා අනුහස්ම විතරයි) දක්ශම ගායකයෙක් හොඳ පෙනුමක් එක්ක හොද star personality එකක් තියෙන පාඩුවෙ ගමනක් යන හොඳ කොල්ලෙක් ❤ අවංකව කියන්නෙ පට්ට ආදරෙයි 🤟❤
@wsjPerera1733
@wsjPerera1733 5 ай бұрын
ඇත්තටම සුපිරි චරිතයක්
@mdssenu8807
@mdssenu8807 2 ай бұрын
මොන දේ උනත් අපි ඔයාට ගොඩක් ආදරෙයි අයියේ සැලෙන්න එපා ඉදිරියට ම යන්න ජය වේවා ❤❤❤
@chathuridenipitiya2612
@chathuridenipitiya2612 3 ай бұрын
අපිනම් හරිම ආදරෙයි සුපිරි දක්ෂයෙක් එයා නියම කාලේදි ජැක්ෂන් ඇන්තනිවත් ඉක්මවා යාවි. ජයෙන් ජයම වේවා.
@Dinushkamihiran
@Dinushkamihiran Ай бұрын
Jaksan anthanege aba etayak tharamwath muta lan wenna beee
@jagathkuruppu9556
@jagathkuruppu9556 10 ай бұрын
රවීන් කණිෂ්ක කියන්නේ දක්ෂ කොල්ලෙක් .❤
@kumarijm45
@kumarijm45 10 ай бұрын
Muta pisdu anunga kunu hodanawz
@sujeewasanjeewani7406
@sujeewasanjeewani7406 9 ай бұрын
Boru katha owa apita wadak na ravin hoda naluwek hamadama oyata kunu katha kiyana ayata padamak uganwana malli budu sarnai parissamin inna
@kumudujayawardana2141
@kumudujayawardana2141 3 ай бұрын
Raven kanishka is very best actor, very best singer, very good, very important, very professional,very handsome, very talented, very rich,,,,i don't know how to explain about him, He's such a good boy. Raveen is my favourite.
@chandisilva660
@chandisilva660 10 ай бұрын
ලු කථා අපිට වැඩක්ම නැ අපි එයාට අදරෙයි.....💕❤️💕😘😘😘😘
@CEYLON550
@CEYLON550 5 ай бұрын
හා 🤣
@sandhyabatugedara6743
@sandhyabatugedara6743 9 ай бұрын
❤ රවීන් I'm Soo proud to you ..Go ahead ❤
@deepanikumarasiri4424
@deepanikumarasiri4424 4 ай бұрын
රවීන් ඇත්තටම දක්ෂයි
@malkanthiathugala3281
@malkanthiathugala3281 10 ай бұрын
අනුන්ගෙ දේවල් හොයනවට වඩා තමන්ගෙ වැඩක් බලාගෙන හිටියනම් හොදයි නේද
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 10 ай бұрын
අපිට නම් රවීන් ගේ හිටපු විදිහ වැඩක් නැහැ,අනුහස් පුතා දැන් ඉන්න විදිහයි වැදගත්.උත්සාහවන්ත දරුවෙක්.ජයෙන් ජයම වේවා.💖💖💖💖💖💖💖💖💖
@kkww3805
@kkww3805 10 ай бұрын
අනුන්ගේ ඔිපා දුපා මොකටද හොයන්නේ දරැවෝ
@susilapadmini2892
@susilapadmini2892 10 ай бұрын
මම නම් බොහොම කැමති අති දක්ෂ දරුවෙක්
@ritamalani5810
@ritamalani5810 2 ай бұрын
එයා දක්ෂයෙක් 💗💗👍
@shreelanka8736
@shreelanka8736 10 ай бұрын
ගොඩක් හොද ළමයෙක් ❤️❤️❤️❤️ තෙරුවන් සරණයී පුතේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@vincentrich6805
@vincentrich6805 9 ай бұрын
He is very clever I Appreciate him ❤️👍🤴
@slflashgameplayer7158
@slflashgameplayer7158 9 ай бұрын
අපි නම් හෙව්වේ නැහැ ඔයා තමයි වැඩි දෙනෙක් දන්න විස්තර ටික ආපහු කියවන්නේ කොහොමත් රවීන් මල්ලී වැඩ්ඩෙක් තමයි හැබැයි ඔය මල්ලී චීත්තයක් කියලා කව්රුත් දැනගත්තා
@sujiwajayanthi6597
@sujiwajayanthi6597 9 ай бұрын
😠😠😠😠😠😠😠😠😠
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 8 ай бұрын
Raweenge yaluwek newi tharahakarayek kiyapu dewal meawa. 😢
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 66 МЛН
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 292 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 66 МЛН