හයිබ්‍රිඩ් විජලන යන්ත්‍රය ( Hybrid Dryer )

  Рет қаралды 10,371

Menama Engineering (Pvt) Ltd

Menama Engineering (Pvt) Ltd

Күн бұрын

දර සහ විදුලියෙන් ක්‍රියාකරන විජලන යන්ත්‍ර
0773700070 / 0776400660

Пікірлер: 52
@RajaRaja-jf1re
@RajaRaja-jf1re Жыл бұрын
ස්තූතියි ඔබට
@DulangaKulathunga
@DulangaKulathunga 3 ай бұрын
Pol 100k ha gammiris 800Kg wage machine ekak dara walin price kohomada
@NAWSHAN000
@NAWSHAN000 4 ай бұрын
gas kaju welanda pluwan mechine thiyenevada
@upulweerasingha1146
@upulweerasingha1146 4 ай бұрын
hama tissema deyak pennaddi gana kiyanna , gana kiyannaha kiyanne kapati kamata kiyalai api hithanne
@SajithKumara-du6nk
@SajithKumara-du6nk Жыл бұрын
පොල් කටු හෝ දර යොදා ගෙන පමනක් කොප්පරා වේලීම සදහා ඔබතුමන්ල ළඟ ඩ්‍රයරයක් නිෂ්පාදනය කර තිබේද?
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
මෙම ඩ්‍රයරයේ විදුලිය කොටස සම්බන්ධ නොකර ඔබට වැඩකරන්න පුලුවන්
@anil_abeynayaka
@anil_abeynayaka Жыл бұрын
මෙම හයිබ්‍රිඩ් මැශින් එකෙන් ගම්මිරිස් වේලන්න පුලුවන්ද මෙම හයිබ්‍රිඩ් මැශින් එකේ මිල දාන්න
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
පුලුවන් මහත්මයා, කිලෝ 250 1,360,000/= සිට ඉහලට
@PriyanthaPriyantha-xw1nl
@PriyanthaPriyantha-xw1nl 10 ай бұрын
Mekata Loku karant ekak wayawenawada mahathmaya
@seedewsehan702
@seedewsehan702 Жыл бұрын
ලී පටි වර්ග වේලන්න පුලුවන් උපකරනයක් නැද්ද ඒ ගැනත් කියන්නකෝ
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
පුලුවන් 0773700070 අමතන්න
@A.C.lanka6752
@A.C.lanka6752 Жыл бұрын
දර විදුලිය දෙකෙන්ම වැඩ කරන්න පොල් විජලන යන්ත්‍රයෙන් දර වලින් විතරක් විජලනය කරනකොට වර්ජින් කොකනට් ඔයිල් හද ගන්න බැරිද?
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
පුලුවන් කිසිම ගැටලුවක් නෑ. මෙහි ඇතුලට දුම එන් නෑ ගින්දර එන් නෑ යන්ත්‍රයට අවශ්‍ය, පොල් වලට අවශ්‍ය, අප විසින් තබනලද උශ්නත්වය ඇතුලෙ පමනක් ක්‍රියාත්මක වෙනව.
@wickramaidamegedara-wg2px
@wickramaidamegedara-wg2px 3 ай бұрын
කීයද
@sudeshnayanajith2912
@sudeshnayanajith2912 Жыл бұрын
විදුලි බලෙන් වෙල ගන්න කොච්චර විදුලි ප්‍රමාණයක් යනවද
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
පොල්ගෙඩි 550 ඒකක 80-100 අතර
@MayuraLakshan-sn1dz
@MayuraLakshan-sn1dz 5 ай бұрын
Gambris 500kg wage walana mashin thiyanawad
@piyumiransika3163
@piyumiransika3163 9 ай бұрын
Dan meka kiyak wenawada.
@dullabro6484
@dullabro6484 2 жыл бұрын
පොල් කටු වලින් යූස් කරන එකක් දෙන්න බැරිද. ඩ්‍රයර් එකත් වැඩ කරලා අඟුරු ටිකත් පිලිවෙලට ගන්න පුලුවන් විදියෙ සිස්ටම් මුකුත් නැද්ද
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 2 жыл бұрын
මේ ඩ්‍රයරය එහෙම එකක් තමා මහත්මයා. මේකට පොල්කටු අඟුරු වෙන්කරගන්න පද්ධතිය වෙනමම සවිකර ගන්න තියෙන්නෙ. එය පාරිභෝගික ඉල්ලීම් මත කරල දෙන්න පුලුවන්
@dullabro6484
@dullabro6484 2 жыл бұрын
Superr
@AsankaUdaya-c3p
@AsankaUdaya-c3p 4 ай бұрын
price
@chamaradeshan9903
@chamaradeshan9903 Жыл бұрын
👍
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
Thank you !
@chamudiKothalawala
@chamudiKothalawala Жыл бұрын
Great 💐💐💐
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
Thank you !
@ruzaiksalahu9762
@ruzaiksalahu9762 Жыл бұрын
Pol gedi 1000 ta kiyada.
@MITHUN91388
@MITHUN91388 Жыл бұрын
මාළු බැරිද
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
පුලුවන් මහත්මයා මාලු කරවල, වැව් මාලු, සත්ව ආහාර සදහා අවශ්‍ය මාලු බොකු උනත් විජලනය කරන්න පුලුවන්
@IndikaSilva-hu3qy
@IndikaSilva-hu3qy Жыл бұрын
මිල කියද
@thilinadilshan5574
@thilinadilshan5574 Жыл бұрын
පොල් වියලීමට කොච්චර කාලයක් යනවද?.
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
පැය 8 - 10
@sujithgovinna6726
@sujithgovinna6726 5 ай бұрын
❤️❤️❤️
@chinthakasuranjith8646
@chinthakasuranjith8646 Жыл бұрын
Meke mila kiyada
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
පොල්ගෙඩි 120 625,000/= පොල්ගෙඩි 250 870,000/= පොල්ගෙඩි 550 1,360,000/=
@fazeerahmed3863
@fazeerahmed3863 Жыл бұрын
Loan ganne kohomadha
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
කාර්මික සංවර්ධන මණ්ඩලයට අමතන්න මහත්මයා
@bbusenarath9857
@bbusenarath9857 Жыл бұрын
වී විජලන කරන්න පූලුවන් ද
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
වී සදහා වෙනමම ඩ්‍රයර් නිෂ්පාදනය කරනව 0773700070 අමතන්න
@usmahendrawansha6274
@usmahendrawansha6274 Жыл бұрын
පොල් කටු වලින් පුලුවන් ද
@nuwanjayalth9932
@nuwanjayalth9932 Жыл бұрын
Price
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
475,000/= 0771500660
@sujithchathuranga3034
@sujithchathuranga3034 Жыл бұрын
Mila kiyada
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
475,000/= සිට ඉහලට
@sanjayagihan5040
@sanjayagihan5040 Жыл бұрын
Kudu bat welanna baida.
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
පුලුවන් මහත්මයා කුළුබඩු පොල් එළවළු පළතුරු ඕනම දෙයක් පුලුවන්
@MayuraLakshan-sn1dz
@MayuraLakshan-sn1dz 5 ай бұрын
Gambris 500kg wage walana mashin thiyanawad
@sameeraeheliyagoda3402
@sameeraeheliyagoda3402 Жыл бұрын
👍
@fashiondesigngv3718
@fashiondesigngv3718 Жыл бұрын
Price
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
475,000/= සිට ඉහලට
@mohamednusry9473
@mohamednusry9473 Жыл бұрын
Price
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
පොල්ගෙඩි 120 625,000/= සිට ඉහලට කුළුබඩු කිලෝ 50 660,000/= සිට ඉහලට
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 729 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 23 МЛН
how to make dehydrator machine at home - w1209 projects
8:09
Umair's Workshop
Рет қаралды 189 М.
Home made sawdust dryer.
2:54
Behind My Work
Рет қаралды 44 М.
Food dehydration methods | Food dehydration technology | Tech Food
10:01
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47