පොල්ගෙඩි 1000 විජලන යන්ත්‍රය ( Coconut Dehydrator Nuts 1000 )

  Рет қаралды 11,434

Menama Engineering (Pvt) Ltd

Menama Engineering (Pvt) Ltd

Күн бұрын

පොල්ගෙඩි 1000 විජලන යන්ත්‍රය
විදුලි හෝ දර භාවිතයෙන් ක්‍රියාකාරිත්වය
0773700070 / 0776400660 / 0771500660

Пікірлер: 47
@AsianTechnic
@AsianTechnic Жыл бұрын
විදුලිය නම් හිතන්න වත් අමාරුයි බැරිද සොලර් පරිපතයක් යොදවා වැඩෙ කරන්න අන්න ඒ මාදිලියේ වැඩක් හිතමු ❤
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
දර වලට පුලුවන් සොල පැනල රටින් ගේන නිසා මුලික මුදල දරාගන්න අමාරුයි
@SamanthaP.k-j9r
@SamanthaP.k-j9r 9 ай бұрын
පුවක් වේලලා කරුංකා කරන මැෂින් එකක් තියෙනවද
@amalperera3074
@amalperera3074 Жыл бұрын
ගොඩක් හොද නිර්මාණයක්
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
බොහොම ස්තූතියි !
@pawanijayaweera8796
@pawanijayaweera8796 Жыл бұрын
Highly reccomended 🔥
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
ඉස්සරහ එන්නෙ කරාබු නැටි පැහෙන කාලේ. ඒ නිසා පුළුවන් නම්, කරාබු නැටි වේලගන්ඩ දැනට තියන මැෂින් ගැනත් වීඩියෝවක් අරගෙන එන්න අයියා.
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
දවස් දෙකක් දෙන්න සුපිරි වයිබ්‍රේශන් ඩ්‍රයර් එකක් දෙන්නම්
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
@@menamaengineeringpvtltd2215 හරි..😊
@dunukaramudiyansanishantha131
@dunukaramudiyansanishantha131 3 ай бұрын
මළු වෙලන්න බැරිද එ කියන්නෙ කරවල කරන්න බැරිද මැසිම කියක් වෙනවද මෙ අවස්තාවෙි
@sujithgovinna6726
@sujithgovinna6726 5 ай бұрын
පොල් ලෙලි ගහන මැසිමක් නැද්ද පොල් ලෙලි ගහන්න එක දැන් ලොකු පස්නයක්
@KRGAME1212
@KRGAME1212 Жыл бұрын
Patta mcn...awagaman gannawa..
@Hm24mex
@Hm24mex 6 ай бұрын
Gewime kremeyate denewade sr
@HuaweiY-ct9hu
@HuaweiY-ct9hu 3 ай бұрын
Mila kiyada masima
@indranipremalatha2471
@indranipremalatha2471 Жыл бұрын
Light billa gewanna machine eka vikunnanna weida malli? Machine eka watt keeyada???
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
ලයිට් බිලට බය අයට පුලුවන් දර ඩ්‍රයර් එකකට යන්න. අපේ අනිත් වෝඩියෝවෙ තියනව දර ඩ්‍රයර් එකක් ගැන. ලයිට් බිලට බය නැති හොද පිරිසිදු මිල ටිකක් වැඩි පොල්තෙල් හදාගන්න කැමති, හොද ඕඩර් ටිකක් එහෙම ගත්ත අයට පුලුවන් විදුලි ඩ්‍රයරයකට යන්න. මිලත් බැලන්ස් කරන් කොලිටිත් තියන් ගේම ගහන අයට පුලුවන් හයිබ්‍රිඩ් ඩ්‍රයර් එකකට යන්න. නැත්නම් හැමදාම එකම මට්ටමේ හීනි ගේමක් ගහන අයට පුලුවන් කොප්පරා මැස්සකට යන්න
@RoshanAsange
@RoshanAsange 9 ай бұрын
මිල කියද
@Hi_hi111-hi5
@Hi_hi111-hi5 Жыл бұрын
Oyatawada podi meshin thiyenawada oyala laga,gammiris welanna puluwan
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
තියනව සර් කිලෝ 5 , 25, 50 0771500660 අමතන්න
@sujithchathuranga3034
@sujithchathuranga3034 Жыл бұрын
Mila kiyada
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
1,450,000/=
@samankumara5826
@samankumara5826 Жыл бұрын
මිල කොහොමද
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
විදුලි ඩ්‍රයරය 1,450,000/= දර හයිබ්‍රිඩ් ඩ්‍රයරය 2,250,000/=
@chamudiKothalawala
@chamudiKothalawala Жыл бұрын
👍👍👍
@erandasumeda9966
@erandasumeda9966 Жыл бұрын
warika .wasen..gewanna den nadda
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
නෑ මහත්මයා නමුත් කාර්මික සංවර්ධන මණ්ඩලයට අමතන්න 1995
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
oya masin eken natara wenna epa seema macin ekakma hadanna
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
බොහොම ස්තූතියි !
@sujeewasampath3251
@sujeewasampath3251 Жыл бұрын
Mila ganan kohomada
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
විදුලි විජලන යන්ත්‍රය 1,450,000/= දර විජලන යන්ත්‍රය 2,250,000/=
@s.ldissanayaka352
@s.ldissanayaka352 Жыл бұрын
kohend ganna puluwn
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
රුවන්වැල්ලෙන් පුලුවන් මහත්මයා
@palapuspanathan
@palapuspanathan Жыл бұрын
Karuna karala Tamil translation thenna❤
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
165,000/= සිට ඉහලට
@chamiduimash974
@chamiduimash974 Жыл бұрын
පොල් ලෙලි චිප්ස් වේලන්න බෑද
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
පුලුවන් මහත්මයා අපට ඇමතුමක් දෙන්න 0773700070
@ravindrajayadewa1475
@ravindrajayadewa1475 5 ай бұрын
පොල් ගෙඩි 250 එක මිල කීයද
@YtTy-up3rk
@YtTy-up3rk 3 ай бұрын
Tf🏛️
@YtTy-up3rk
@YtTy-up3rk 3 ай бұрын
Y
@YtTy-up3rk
@YtTy-up3rk 3 ай бұрын
The rrru
@YtTy-up3rk
@YtTy-up3rk 3 ай бұрын
T
@shiranikodithuwakku7756
@shiranikodithuwakku7756 Жыл бұрын
පොල් 1000වේලන මසිම මිල කීයද
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
1,450,000/=
@udayaherath1074
@udayaherath1074 Жыл бұрын
@@menamaengineeringpvtltd2215 😔
@cskconstruction
@cskconstruction Жыл бұрын
Ekak Ganna one
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 Жыл бұрын
විස්තර සඳහා විමසන්න 0773700070
@Hm24mex
@Hm24mex 6 ай бұрын
WhatsApp no denwade sr
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН
පොල් තෙල් ව්‍යාපාරයකින් ගොඩ යමු.
12:04
හයිබ්‍රිඩ් විජලන යන්ත්‍රය ( Hybrid Dryer )
4:21
Food Dehydrators Machine | විජලන යන්ත්‍ර
18:09
Самые крутые школьные гаджеты
0:46
veloloh
Рет қаралды 1,2 МЛН
Xiaomi 15 - АЙФОН ТЕПЕРЬ ДЛЯ НИЩЕБРОДОВ…
12:30
Thebox - о технике и гаджетах
Рет қаралды 89 М.
Voice Changes Keypad Mobile
0:51
Nj Studio 24
Рет қаралды 1,1 МЛН
Cómo pensaba que sería el iPhone 16 😭
0:12
Alan
Рет қаралды 2,2 МЛН