Рет қаралды 7,712
මොටර් රථ වල HC විමෝචනය පාලනය සදහා භාවිතා වන එක් පද්ධතියක් ලෙස Evaporative Purge Control පද්ධතිය හැදින්විය හැක. එහි මුලික නිර්මාණය හා ක්‍රියාකාරිත්වය හදුන්වනු ලබන වැඩසටහනකි.
#nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners #guide#safety#public#lecture#lesson#fuel#tank#active#carbon#charcoal