KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කුරුදු ගෑම සහ ලෙලි ගැලවීම නිසි ආකාරව ඉගෙන ගමු
21:07
අන්ත පරාජයෙන් පසුව හදිසියේම අධිකරණයට ආ රන්ජන් - අද නඩු තුනයි මල්ලි, Wrong Time - Wrong Place
17:23
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
00:33
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Motorbike Smashes Into Porsche! 😱
00:15
Молодой боец приземлил легенду!
01:02
Processing of Cinnamon Leaf Oil කුරුදු කොලෙන් තෙල් එන අරුම පුදුම ශාස්ත්‍රය
Рет қаралды 185,615
Facebook
Twitter
Жүктеу
1
Жазылу 16 М.
SL FOOD tech.
Күн бұрын
Пікірлер: 225
@merrypawlin8071
4 ай бұрын
හරි ලස්සනට හරි අහිංසකව.කියලා දෙනවා.....ලොකු මහන්සියක් දරලා කරන මේ ව්‍යාපාරය තවතවත් දියුණුවේවා ❤❤❤
@kulatungakulatunga5538
2 ай бұрын
දෙවියන්ගේ පිහිටයි බුදුන්ගේ සරණයි! මෙයාලා ගොඩක් මහන්සි වෙනවා..ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️❤️❤️
@reshairo
3 жыл бұрын
කුරුඳු තෙල්වලට කිසිම සම්බන්දයක් නැති මට උනත් නවත්තන්නේ නැතුව බලන්න ආස විදියට වඩසටහන පටන්ගෙන ඉවර් කරා 💜️
@SLFOODtech
3 жыл бұрын
👍👍❤
@kalutantrigekarunaratne2872
3 жыл бұрын
බොහෝ අය නොකරන දෙයක් තමන් දන්නා ව්‍යාපාරික ශිල්පය තවකෙකුට දීම.ඔබ එය නොපැකිලව කලා.ස්තුතියි.
@ivanporutotage5166
3 жыл бұрын
හොදට පැහැදිමක් .ඔබගේ ව්‍යාපාරය දියුනු වේවා .
@swarnamallikarachchi5398
5 ай бұрын
අද තමයි දැන ගත්තේ කුරැදු තෙල් සිඳින විදිය..👍👍👍🌷❤️
@nilanthirajasingha2142
4 ай бұрын
මාත් , මං හිතුවෙ කුරුදු පතුරු වලින් හදන්නේ කියලා .ස්තූතියි දැනුවත් කලාට.
@samanthipriyadarshani1860
3 жыл бұрын
ගොඩාක් මහන්සිවෙලා කුරැඳුතෙල් ගන්න නිසා තමයි ඒ තෙල් මිලෙන් වැඩි...👍👍👍ස්තූතීයි වීඩියෝ එකට..❤❤❤
@leelaperera1700
2 ай бұрын
නිර්ලෝභීව ඔබේ ව්‍යාපාර දැනුම බෙදා හදා ගැනීම පිළිබඳව බෙහෙවින්ම ස්තූතියි. ඔබේ ව්‍යාපාරය අතිශයින්ම දියුණුවට පත්වේවා. අප නොදැන සිටි දෙයක් දැන ගන්න ඉඩ සැලසුවාට බොහොම පින්. තෙරුවන් සරණයි.
@aasiri154
4 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලිව පැහැදිලි කරනවා. බොහොම ස්තුතියි
@SLFOODtech
4 жыл бұрын
❤️👍
@chamodm752
2 жыл бұрын
කුරුදු තෙල් නිස්සාරණය ඉතාම ලස්සනට පැහැදිලි කලා . ඔබතුමන්ට බොහොම ස්තුතියි
@lalithananyakar161
3 жыл бұрын
කුරුදු තෙල් ගොඩක් මිලය් ඒවගේම ගොඩක් මහසි වෙන්ට ත් ඔන නේද ලස්සනයි පැහැදිලි ව කියලා දුන්නා දකුණේ තමා කුරුදුහේන් තියෙන්නෙ ගොඩක් ස්තුතියි ඔබට ❤❤
@mnb5981
3 жыл бұрын
ගොඩක් ස්තුති වීඩියෝ එකට කවදාවත් දැකලා තිබ්බෙ නැහැ දියුණු වේ එක් රහසක් කුරුදු තෙල්
@lochanaliyanage8948
2 ай бұрын
කිසිම දෙයක් නොදන්නායටත් හොදින් තේරුම් ගන්න පුලුවන් ආකාරයෙන් ඉතා හොදින් පැහැදිලි කරනවා බොහොම පින්...
@gemunujayasinghe618
3 жыл бұрын
විද්‍යාත්මකව සිදුකරන සම්පූර්ණ ක්‍රියාවලියම ඉතාමත් සරල ලෙසට කියාදුන්නා .ඔබතුමාණන්ට බොහොමත්ම ස්තූතියි .
@AakaLanka
4 ай бұрын
විශ්ව ශක්තියේ බලය නිරතුරුවම මය පුතාට ලැබේවා
@darshanabrother6210
2 жыл бұрын
මේ කර්මාන්තය නොදත් පිරිස් වෙනුවෙන් හොදම පැහැදිලි කිරීමක්. මගේ පියා වගේම ගමේ ගොඩ දෙනෙක් නියුතු රැකියාවක්.
@chandanawickramasinghe3139
2 жыл бұрын
හරි පැහැදිලිව කියාදෙනවා, බොහොම ස්තුතියි.... ජය වේවා .....
@NayanaNeelamani
2 ай бұрын
අවන්කවම කියලා දුන්නා ඔබගේ වියාපාරය දියුණු වේවා
@seethadannoruwalage8683
4 жыл бұрын
කුරුදු තෙල් පහන් පත්තු කිරීම හරිම හොඳයි කියලා අහලා තියෙනවා..තෙරුවන් සරණයි මෙච්චර මහන්සි වෙලා ඔයාල හදන එකට..
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි..😊
@wood-u8q
4 жыл бұрын
දැනගත්තෙ අදමයි තෙල්ගන්නහැටි ඔබට ජය සියලු කටයුතු සාර්තක වේවා!!!
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@MalaHennayaka
13 күн бұрын
ඔබෙීි ව්යා පාරය දියුණු වෙන් දියුණුවට ම පත් වෙීිවා . මෙීි ව්‍යාපාරය කිරීමට ඉඞසලසා දුන්න විශ්වයට විශ්ව මාතාවට ස්තුතියි වෙීිවා ස්තුතියි වෙීිවා ස්තුතියි වෙීිවා . ඔබ දියුණු වෙන් දියුණුවට ම පත් වෙීිවා .
@edirisinghekumar7349
4 жыл бұрын
හරි ෂෝක් කුරුඳු පොතු පුංචි තෙල් ගැන මං අහලා තියෙනවා දත් කැක්කුමට කොහෙද ඉන්නේ ඔහොම දෙයක් හරි අපට පෙන්වා ගොඩක් ස්තුතියි ඔබට
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි අගය කිරීමට.😊
@AshaNishni-kd6pb
2 ай бұрын
විශ්වය ට ස්තුතියි... තවත් මේ කර්මාන්තය දියුණුවට පත්වෙන්න කියලා ආශිර්වාද කරනවා ❤❤❤
@sammusumithra7123
4 жыл бұрын
හොදට පැහැදිලිව කියා දුන්නා ස්තුතිය
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@dilushikawijesooriya7448
Ай бұрын
හරිම ලස්සන භාෂවකින් හොඳ පැහදිලි කිරීමක්👍
@amalperera3074
4 жыл бұрын
කිසි දවසක දැකල නැ ගොඩාක් වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ සැමට
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@semalikarunarathna8643
2 жыл бұрын
@@ashanchameera347 oyage contact number ekak danna puluwan da
@Universal1111wjp
Жыл бұрын
ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා 👍👍👍මේ ගැන කිසිම දෙයක් දැන සිටියේ නැහැ. බොහොම ස්තුතියි!ඔබට ජයවේවා!🇱🇰💯🇱🇰
@mallikamallika4494
4 жыл бұрын
ගොඩාක් ස්තුති මේ වීඩියෝ ඒක දැම්මආසයි බලන්න බුදුසරණයි 👍👍👍👍👍👍💗💗💗💗
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@chandrikaperera1234
2 ай бұрын
ජය.. දේශීය නිපැයුම්.. කොතරම් හොඳ ද..ජය..❤❤
@kumariabeysundara5168
2 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏 ඔබගේ ව්‍යාපාරයට . මට කුරුදු තෙල් ටිකක් මිලදී ගන්න ඕන . ස්තුතියි ඔබට 🌹🌹🌹
@neethasolaman159
12 күн бұрын
O my God this is soo nice work an hard job not easy thanks God Bless all of u.
@milanimendis3401
2 ай бұрын
වැඩි වැඩියෙන් ව්‍යාපාරය දියුණු වේවා.තෙරුවන් සරණයි
@pushpasenanayaka5477
Ай бұрын
ඔබගේ ව්‍යාපාරය දිනෙන්දින දියුණු වේවා...
@dharmakeerthilalaniperera8207
Жыл бұрын
පැහැදිලි අවබොදයක් ලැබුනා .. ස්තූතියි
@leenafernando5305
4 жыл бұрын
👍💝Harima ageiy..godaak sthutiy..
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි අගය කිරීමට 😊
@amabey68
17 күн бұрын
මහන්සි වෙන තරමට ආදායම මදි නේද රජයේ මැදිහත්වීම මදි අප රටෙහි නිශ්පාදනයට රජය උදව් කල යුතුය . ධෛර්යයවන්ත මිනිසා ❤❤❤❤
@damayanthirajasundara4186
2 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කළාට කුරැදු තෙල් Dilivari කරන්නේ නැද්ද
@anildias5442
10 ай бұрын
First time I have seen this. type of a video . Good luck for the hard work.
@nirmalapamala7784
8 ай бұрын
හරිම ලස්සනට හොදට තේරුම් කරල දුන්නා ස්තුතියි
@gangaeagodawela7260
2 ай бұрын
දෙව් පිහිටයි ,ඔබේ ව්‍යාපාරයට !!
@suwarnamallika164
2 ай бұрын
මම වෛද්‍යවරියක් පුතේ නුඹට ජයෙන් ජය❤❤❤❤
@d.m.adissanayake4332
2 жыл бұрын
මමත් ඔය කර්මාන්තය කරල තියෙනවා මම නම් දැකල තියෙන්නෙ කුරුදු තෙල් ජලයේ යටට යනවා ජල වාෂ්ප සිසිල් වීමෙන් පසුව පිටතට යන්නෙ කුඩා ටැංකි තුනක් හරහා .ජලය පිටවීමෙන් පසුව අඩියේ බොර තෙල් ඉතිරි වුනාම ඒවා තේ ගොට්ටක හැඩයෙන් විශාලව සැකසූ පෙරනයක් මගින් පෙරා ගන්නවා . වියලි හොදම කොළ වලින් ගත් තෙල් රන්වන් පාටයි අමු කොළ වලින් ගත්තම ඔහොම ලා පාටක් ලැබෙනවා කුරුදු තෙල් පෙට්‍රල් වගේ ක්ෂනිකව ගිනි ගන්නවා ඒ තෙල් වල ප්‍රමිතිය බලන්න උපකරණ තියෙනවා
@kariyawasamjayalatha3562
4 жыл бұрын
ඉතා අගය කල යුතුය. තරුනයන් ඛොහො දෙනා නොමගට යන සමාජය තුළ ආදර්ශයක් දෙන මෙවන් තරුනයන් ට පින් දිය යුතුය.
@lankadon1834
4 жыл бұрын
නැතුව මාමෙ...
@harshamadushan5925
4 жыл бұрын
@@lankadon1834 t tree vtT EX. B
@harshamadushan5925
4 жыл бұрын
@@lankadon1834 knowkaudahari?
@Chandaniaa00
2 ай бұрын
ව්‍යාපාරය දියුණු වෙිවා තෙරැවන් සරණයි !ගොඩක් මහන්සි වෙනවා
@tharumaddumaarachchige7100
4 жыл бұрын
වටිනා වීඩියෝවක්
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@chamikarakularathne
3 жыл бұрын
ස්තුතියි විඩියෝ එකක් කලාට .. අමු කොළ දැම්මොත් තෙල් ප්‍රරමානය තවත් අඩුවෙනවද?
@hiltonmadapathage9311
5 ай бұрын
මමත් කොස්ගොඩ සිට ඌරගහ පාරෙ කි.මි 4ක්විතර යනකොට හමුවෙනව.මිරිස්වත්ත කියල හන්දියක්.එතනින් අතුරු පාරෙ මිටර් 300 විතරයනකොට හමුවෙනව මේ තෙල් මෝල.අයිතිකාරයගෙ නම නිස්චිතවම මතකනැහැ.මතකයෙ හැටියට සංඛ වගේ තමයි මතක.ඔහු ප්‍රවාහන සේවයකුත් පවත්වගෙන යනව.මුදල් නම් හොදින් ගෙවුව.ඒත් ගින්දර නිසා මම අසනිප වෙලා ආව.නැතිනම් මාසෙකට 75000..85000 වගේ මුදලක් උපයන්න හැකියි. බොයිලේරුවට ඔබපෙන්වු කොලමිටි 9ක් විතර අහුරනව.පැය 6හමාරක් විතර යනව තෙල් හිදෙන්න. නිදිමරන්නනම් වෙනව.
@indrasamarakkodi9934
20 күн бұрын
❤❤❤👍 හොඳ වැඩක් ජයවේවා
@sumanapathiranage61
Ай бұрын
Budu saranai oyata puthe..Lassana wadaka ❤❤🙏🙏
@nilinili1327
4 жыл бұрын
Watena vidiowak...sthuthi malli
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@CHAMPIZKITCHEN
4 жыл бұрын
Supper very important video good luck😀😀😀
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@ThilakaRamanayaka-z3d
2 ай бұрын
දියුණුවෙන් දියුණුවට පත් වේවා.
@sunisuni2080
3 жыл бұрын
ගොඩක් හොඳයි
@utharabope3891
Жыл бұрын
අපේ රට රත්තරං රටක් ඉතින් පිටට ඉන්න ආපේ අය මේවා තරුණ යන්ට අත දීලා ඉදිරියට ගන්න ඔනි .පිටරට ඉන්න අය ටිකක් සලකා බලන්න .කෝ සුදා අයියා මේවා කරොත් අපේ රට දිවයලෝකයක් වෙනවා අනීවා . සියලු දෙන්නාට ඇස ගැටේවා!! බෙහෙවින්ම ස්තුතියි 💐🙏 මල්ලී .දියුණු වේවා වියාපාරය .
@NilminiNawarathna-zk8oe
6 ай бұрын
ස්තුතියි පැහැදිලි ව කිව ට
@dayanadandayanadan1626
4 жыл бұрын
බුදු සරනය් ඔබට ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@kavishkaachin8543
4 жыл бұрын
Good work brothers congratulations
@ashanchameera347
3 жыл бұрын
Thank you 😊
@uar.sanjeewa6362
4 жыл бұрын
Halo ,sl ravee adunanawada balanna youtube eke
@piyanthadrshapriys7017
2 ай бұрын
ව්‍යාපාරය තවතවත් දියුණුවේවා
@hemadayananda
2 ай бұрын
Jaya jaya wawa diunu wn diunuwata path wannna on suba wawa
@monikaamarakonamarakoon3216
4 жыл бұрын
එක තමා කුරුදු තෙල් ගොඩක් ගණන් මම කුරුදු තෙල් භාවිතා කරනවා ගොඩක් ගණන්
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@geethanishamila2323
Жыл бұрын
බෝතලය ක මිල කීයද
@ruwanishashikala6618
3 жыл бұрын
Superb ....🖤
@nimalamaliduwa9275
3 ай бұрын
ස්තුතිය ඔබට තෙරුවන් සරනයි
@manjulaajith5622
3 жыл бұрын
Congratulations obata me bothalayak ki wenawada
@OrbeloPets
2 ай бұрын
තෙල් විකුණන්නේ නැද්ද
@chandranibalasuriya1364
2 жыл бұрын
Thel ganna barida
@monikaamarakonamarakoon3216
2 ай бұрын
කුරුදු තෙල් බෝතලයක් ඩිලිවරි කරන්න පුළුවන් ද කියක් ඕනිද කියලා කියන්න
@damindajayasinghe5418
Жыл бұрын
Godak pin budusaranai
@seethanuwarage2063
2 ай бұрын
Siyaluma deve Aasirwaadaya labewa dinen dina diyunu වේවා
@amithmadhusanka9501
2 жыл бұрын
මිලදී ගන්න පුළුවන් ද කුරුදු තෙල්
@nirangaapriyadarshani3325
Ай бұрын
Obata godak istuti. Miladi gannawanam kohomada
@mohottiarachchi
4 жыл бұрын
Thel aran etheri lola tika ta mokada karanne?
@ashanchameera347
3 жыл бұрын
වාස්සන වෙලාවට ඒවා පුච්චන්න ගන්නවා.
@sandupathirana2035
3 жыл бұрын
Mata me place eka koheda tiyanne kiyala kiyanna puluwanda
@chamilaalgewatta
4 жыл бұрын
මල්ලී අපිට ගෙදරදි තෙල් ටිකක් ගන්න විදියත් කියල දෙන්න පුලුවන්ද?
@SLFOODtech
4 жыл бұрын
තෙල් ගන්නව නම් මේ ක්‍රමය තමයි
@noshanmadusanka8362
4 жыл бұрын
කුරුදු තෙල්වල තියෙන ප්‍රයෝජන මොනවද
@nilminiellagoda1419
Ай бұрын
❤දෙවි පිහිටයි
@samanthifonseka1059
Жыл бұрын
Mewata Rajayen Nopirihela Sahayogayak denna watinawa. Habai desapaluwo Agili nogahana tharamata hoai
@KamaniKumarihamy-bg7wh
2 ай бұрын
Ane api kurdu oil gattata meccara mansi wena bawa danagatte adai.viyaparaya sartaka wewa
@nadeekanadeeka4328
2 жыл бұрын
obawa sambanda kara gatha haki vidiyak kiyanna
@SLFOODtech
2 жыл бұрын
0778353782 අංකය අමතන්න
@sinnaiyaselvaraja9969
2 ай бұрын
Isthuthi Budu saranai 🙏❤️❤️❤️👍👍
@imalkaroshini3867
19 күн бұрын
බුදු සරණයි 🎉🎉🎉🎉
@GamagaSurange
2 ай бұрын
Budusaranai
@pathiranagechandana3594
4 жыл бұрын
Niyamai aiye bs
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@PrabathDelgoda
11 ай бұрын
ඔවුන්ව සම්බන්ධ කරගැනීමට දුරකතන අංකයක් කුමක්ද??
@PushpaWickramarathne
2 ай бұрын
සියලු කටයුතු සාර්ථක වේවා . කැමති මිළට ගන්න .
@lakxmanjayasuriya2028
4 жыл бұрын
සුභ අනාගතය ක්
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@sugathhakgalla5551
4 жыл бұрын
Supper, jaya wewa !
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@thathsaraniabesiriwardana6032
3 жыл бұрын
Tel hidina vidiyaya ganna berida
@TecnoPop7-d1n
2 ай бұрын
Tel is botalayak kiuada ?.
@danukaprabath8182
Жыл бұрын
සඳුන් tel hadanne kohomada kiyannako
@bandaraindy5815
Жыл бұрын
අපේ ගමටත් තිබ්බ පරණ ඹයවගො ළුකක්, අලුත් ඉඩම් හිමිකම්වල ඈයො ඓ්ක කඩල දැම්ම, අදයි දන් නෙ ඓකෙ අගය.
@vipulshirantha6290
4 жыл бұрын
Godak sthuthe nodanna dayk danagaththa b.s
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@malikaratnayake9855
2 ай бұрын
කොහොමද් ගන්න පුළුවන්
@nishanthiniluka8020
2 жыл бұрын
අපිට කුරුඳු තෙල් දණ්ඩ විදියක් නැද්දcontrat නම්බරයක් දාන්න
@wasanthikandakubura8394
4 жыл бұрын
Jaya wawa god bless
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@reggiepaul-tx1tf
2 ай бұрын
Òbata jaya wewa honda wedak ❤
@maheshrajakaruna2173
4 жыл бұрын
ඔන්න කොල්ල
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@MallikaLanka-l2f
2 ай бұрын
තෙරැවන් සරනයි
@janakathilakkumara7025
4 жыл бұрын
Niyamai. Jayaveva
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@hindidimerena4068
4 жыл бұрын
Adamai DEKKE OBATA DIRGAYUSA WEVA BUDU SARANAI 💪💪💪💪
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@mohottiarachchi
4 жыл бұрын
Obata jaya malli
@ashanchameera347
3 жыл бұрын
ස්තූතියි 😊
@SamanmaliKaluarachchi
2 ай бұрын
මටත් දේන්න පුලුවන් ද කුරැදු තේල් ටිකක් ❤❤❤❤
21:07
කුරුදු ගෑම සහ ලෙලි ගැලවීම නිසි ආකාරව ඉගෙන ගමු
Cinnamon amugoda
Рет қаралды 64 М.
17:23
අන්ත පරාජයෙන් පසුව හදිසියේම අධිකරණයට ආ රන්ජන් - අද නඩු තුනයි මල්ලි, Wrong Time - Wrong Place
AsianMirror
Рет қаралды 79 М.
00:33
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
Coo-Cool Reacts!
Рет қаралды 13 МЛН
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 8 МЛН
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 23 МЛН
01:02
Молодой боец приземлил легенду!
МИНУС БАЛЛ
Рет қаралды 1,7 МЛН
25:19
How to make coconut oil at home?ගෙදරදීම පොල්තෙල් හදා ගනිමු. Sevu Rasa Avurudu kama epi 12
Sevu Rasa සෙවු රස
Рет қаралды 230 М.
19:40
කුරුදු කැබලි කිහිපයක් මේ විදියට ඔබේ නිවසේ තියන්න | ගෙදර දියුණුව ඔබට හිතා ගන්නවත් බැරි වේවී !!
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 434 М.
18:51
මම කුරැඳු වගාවෙන් මිලියන ගානක් හොයන විදිහ | How did I earn two million from cinnamon cultivation
Agri wave
Рет қаралды 76 М.
10:11
පොල් ලෙලි කපන මැෂින් නැතුව අත පිරෙන්න සල්ලි හොයන්න පුළුවන් සුපිරිම ක්‍රමේ . pol leli bisnas
ගොවි ගෙදර Govi gedara
Рет қаралды 445 М.
16:14
අනිවාර්යෙන්ම මේ තෙල් එකට ලස්සන කෙස් කලබක් ලබා ගන්න පුලුවන්| home made herbal hair oil |mage gedara
mage gedara
Рет қаралды 94 М.
23:04
වයස අවුරුදු 19යි | වෙද වරමෙන් අත තියා ඕනම ලෙඩක් සුව කරන පොඩි වෙද මහත්තයා
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 201 М.
28:14
නාඩි බලලා හාස්කම් කරන විශ්මිත වෛද්‍යවරිය. මේ මැජික් නෙමෙයි අපේ පෞරාණික දැනුම. @ChamudithaNewsBrief
Chamuditha News Brief
Рет қаралды 335 М.
8:35
නටන උණුවතුරට පාන් පිටි දාලා තම්බල විනාඩි පහෙන් ඉඳිආපන් හදන රහස
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 187 М.
30:31
මූ මිලියන 150ක් පරණ සතෙක් | මේ මිනිස්සු මරණ උග්‍ර විෂ මැණික | ඒ වතුර බිංදුවට මිලියන 400ක් වයසයි
Secrets of Nature
Рет қаралды 245 М.
13:41
Cinnamon Oil Distillation | කුරුදු තෙල් නිස්සාරණ ක්‍රියාවලිය...Sri Lanka. #cinnamon
BN Art & Travels
Рет қаралды 46 М.
00:33
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
Coo-Cool Reacts!
Рет қаралды 13 МЛН