I Bought Baby Cot For My Daughter

  Рет қаралды 110,766

Chamari Deegodagamage

Chamari Deegodagamage

Күн бұрын

Пікірлер: 271
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
මවත් නිරොගිමත්ව , දරුවත් නිරොගිමත්ව ....දරුවා බිහිවේවා ....ජේසු පිහිටයි ...!
@goldenheart5844
@goldenheart5844 4 жыл бұрын
අනේ වස්තූලා පරිස්සමින්...ඔයාටත් දරු පැටියාටත් දළදා සමිදු පිහිටයි
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 4 жыл бұрын
House of fasion තියෙනව අකුලන්න පුලුවන් cots.10 000 වගේ වෙන්නෙ.metle වලින් හදල තියෙන්නෙ.bumpers,net,pillow තියෙනව...metress වෙනම ගන්න ඕනෙ.මේකෙ තියෙන පහසුව අවශ්‍ය නැත්තම් හකුලා box එකට දාල තියන්න පුලුවන් ඉඩ පිරිමැහෙනව
@iroshamadhuwanthi7683
@iroshamadhuwanthi7683 4 жыл бұрын
Thank you.. Mona house of fashion akeda tiynne. Oyath gattda eka. Hodaida
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 4 жыл бұрын
@@iroshamadhuwanthi7683 ඔව් බොරැල්ලෙ එකෙන් ගත්තෙ
@iroshamadhuwanthi7683
@iroshamadhuwanthi7683 4 жыл бұрын
Thank you..
@shashilanilukshi3585
@shashilanilukshi3585 4 жыл бұрын
ඔයාලා travel කරන නිසා අකුලන එක ගෙනියන්න පහසුයි.මම ඒක ගත්තෙ.කොහේ ගියත් බබා very comfortable coat eka thiyena nisaa..
@iroshamadhuwanthi7683
@iroshamadhuwanthi7683 4 жыл бұрын
Baby cupboard (අල්මාරියක් )gnna hoda thanak danne nadda.
@fashiongirl0404
@fashiongirl0404 4 жыл бұрын
අක්කි මං ඊයෙ හවස ඔයාල දෙන්න ව දැක්ක පානදුර beach එකේ දි, 😊😊😊😍 කකුල් පීදල vehicle එකට නැග්ගෙ, ඒ වෙලාවෙ මං බලං හිටියෙ 😊😊
@nivomthilina9058
@nivomthilina9058 3 жыл бұрын
Wahal kama
@imranhilmy4208
@imranhilmy4208 3 жыл бұрын
@@nivomthilina9058 🤣🤣🤣
@kikikaveesha
@kikikaveesha 4 жыл бұрын
The cot is the best investment we've made. We spent a little under what you spent ( in 2017). We got one where we could adjust the height. I still use the cot Nangi. He is almost 3 years now and we have used it since he was born. We taught him to sleep independently since he was three months therefore the ability to adjust the height was useful. When he was able to stand and roll over we could lower the base so he wouldn't fall over. The cot is still in our room beside our bed. He plays with us in our bed but when he feels sleepy he climbs inside and sleep..he is so used to his cot. Make sure the base of the cot is strong and durable and out together with proper nails..some manufacturers use staplers which is not very good. Good luck to you ☺️
@indikasamudri2957
@indikasamudri2957 3 жыл бұрын
From where did you buy your baby cot
@vishmikannangara4263
@vishmikannangara4263 Жыл бұрын
Hi, from where did you buy the cot?
@ayeshmaranasinghe782
@ayeshmaranasinghe782 4 жыл бұрын
We custom made a single bed sized cot which can be Turned into a single bed later. 45,000/- but long time investment 🙂
@sansolu2103
@sansolu2103 3 жыл бұрын
From where did u buy it..can you please let me know the details..
@suranjipradeepikasamarakoo3100
@suranjipradeepikasamarakoo3100 3 жыл бұрын
Im serching that kind of bed ..plz let me know details ..
@thisarashantha9462
@thisarashantha9462 4 жыл бұрын
අපිත් බබාට කොට් එකකි බැලුවා 40000/.....50000,යී අපී ඒ යන වියදමට තව ටිකක් දාලා ත්‍රිබල් ඇදක් අරන් දම්රෝ එකෙන් මෙට්‍ටයක් ගත්තා, වෙලාවට දැන් බබාට මාස 6 ට ලගයී. අපිට තුරුල් වෙලා ඉන්න ඇදෙන් ඇදට රෝල් වෙන්න සෙල්ලම් කරන්න හැම දේටම ලේසියි . කෝට් එකක් ගත්තානම් එකෙත් බබාගේ රෙදි දායී
@chathuniperera972
@chathuniperera972 4 жыл бұрын
Apoi hariyatama hari ape eke baba nethi welawata redi danawa.🤣😂
@thisarashantha9462
@thisarashantha9462 4 жыл бұрын
@@chathuniperera972 😂😂😂😘😘
@anupamauduwela5097
@anupamauduwela5097 4 жыл бұрын
True Boru wada
@menumenu4584
@menumenu4584 4 жыл бұрын
🤭😹
@shanugunathilake1810
@shanugunathilake1810 4 жыл бұрын
Ettatama boru wedak api asa apy petaw thurul Karan nidiyanna. Ethin owa wedak ne. Redi danna hondai 😜😜😜
@nK-lm4yo
@nK-lm4yo 4 жыл бұрын
Usefull cot..ඒක නම් නියමයි..අකුලන්න පුළුවන්නේ...දුව, කොට් එක පාවිච්චි කරාට පස්සේ , පරිස්සමට අරන් තියාගන්න ඊලග බබාටත් ...❤️❤️
@darricooray5294
@darricooray5294 4 жыл бұрын
I also have a cot which we never used. Thought of selling it with all the cot covers and mattress since everything is in brand new condition.
@dandyclothing7996
@dandyclothing7996 4 жыл бұрын
How much and where.?
@sanduniweerasinghe6973
@sanduniweerasinghe6973 3 жыл бұрын
How much & where?
@sandradilishiya6141
@sandradilishiya6141 3 жыл бұрын
Is this available?
@merchantnavylover7556
@merchantnavylover7556 2 жыл бұрын
is This available
@thilakaekanayake5637
@thilakaekanayake5637 Жыл бұрын
How much
@navodyapranithi
@navodyapranithi 4 жыл бұрын
Waiting for little travel angel 😍❤. Stay safe ayiya and akki 💕
@slcreativemedia1979
@slcreativemedia1979 4 жыл бұрын
බුදුසරණයි ඔයාලා දෙන්නටයි බබාටයි🙏🙏🙏
@shashinimaleesha7605
@shashinimaleesha7605 4 жыл бұрын
A baby need mother's love it help her brain to grow well
@fellaslodge4075
@fellaslodge4075 4 жыл бұрын
අක්කා & අය්යා.😍😍😍😍 අක්කා ඇවිදිනකොට පරෙස්සමට... තුන්දෙනාටම බුදුසරණයි 😘 අනේ ඔයාලා මට address එකක් දුන්නෙ නෑනෙ. ඉතින්.😥
@sapniravishma3280
@sapniravishma3280 3 жыл бұрын
අක්කෙ ඇත්තටම baby cot එක ගත්ත එක ඔයාලට පහසුයිද.... මාත් බබාට cot එකක් ගන්න ඉන්නෙ එත් hubbyගේ අම්මා අනම් මනම් කියනවා ළමයාව cot වල තියන්නෙ නැ... එයාලා එවල ඉන්නෙ නැ අඩනවා එක එක විකාර දේවල් කියනවා.... එලීනා පැටියාව ⁣cot එකට හුරැ කරේ කොහොමද එයා එ⁣කෙ ඉන්න ⁣කොට අඩනවාද...? එයා නිකම්ම cot එකට හුරැ උනාද
@sayurisammani884
@sayurisammani884 4 жыл бұрын
Mage cot eka තාම අපේ අම්මා පරිස්සම් කරනවා..තාම මං ගාව තියනවා ඒක..
@deepikagunarathna4714
@deepikagunarathna4714 3 жыл бұрын
Boru sobana nathi lovely couple ekak😍🎂💑hamadama sathutin inna
@kalpaanuradha1693
@kalpaanuradha1693 4 жыл бұрын
We bought a baby cot made out of “sapu“ wood for 12,500. That one is also foldable and same type. And the “kohu” metress was around 3500
@dandyclothing7996
@dandyclothing7996 4 жыл бұрын
From where.?
@deepikashanthi2215
@deepikashanthi2215 3 жыл бұрын
Koheda tiyenne number ekak dennako
@hirunikodithuwakku9394
@hirunikodithuwakku9394 3 жыл бұрын
Is this available??
@travelfashiontaste4037
@travelfashiontaste4037 2 жыл бұрын
Where did i buy it
@srimalishanransingh3634
@srimalishanransingh3634 2 жыл бұрын
Kohinda gaththe
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
සුපිරි ❤️❤️
@vidurakumara4537
@vidurakumara4537 Жыл бұрын
Thotili aduwata ganna puluwanda
@warnikanayomi7148
@warnikanayomi7148 4 жыл бұрын
Theruwan saranai patiyatai ,oyaalatai
@ran..5134
@ran..5134 4 жыл бұрын
කොට් ගත්තට වැඩක් නෑ මාස 3 න් 4 න් පස්සෙ බබා ඒකේ ඉන්නෙ නෑ
@chathuniperera972
@chathuniperera972 4 жыл бұрын
Samahara babala innawa.eka pahasui weda karanna baba tikak loku unama kattiyage adare aduna gaththama.hurathal wenna athemai inna balanne eth tika kalekin eka nethiwenawa.oka watinawa uyanna unath puluwan kussiye thiyagena.
@slcricket1611
@slcricket1611 4 жыл бұрын
සල්ලි වලට කරන්න දේකුත් තියෙන්න ඕනිනේ නේද ?
@TheVnv23
@TheVnv23 4 жыл бұрын
එහෙම නෑ, කොට් එකේ නිදාගන්න බබාල ඕන තරම්... අපේ බබා අවුරුදු 2 මාස 7, තාම කොට් එකේ හොදට දොයියනවා. 3 න් පස්සෙ මාරු කරනවා මොකද ඒකෙ වයස් සීමාව අවුරුදු 3 නිසා.
@dilushasamarasinghe3065
@dilushasamarasinghe3065 4 жыл бұрын
සිංගල් බෙඩ් සයිස් කොට් එකක් ගත්තොත්,බබා ලොකු වෙනකල් පාවිච්චි කරන්න පුලුවන්
@chathuniperera972
@chathuniperera972 4 жыл бұрын
@@dilushasamarasinghe3065 baba inna kemathi ne kiyala man kiwwe.
@sameeraindrajith3860
@sameeraindrajith3860 3 жыл бұрын
thank you
@navodyadharmawardena3877
@navodyadharmawardena3877 4 жыл бұрын
Stay Blessed 🙏
@MashaAmal
@MashaAmal Жыл бұрын
Akki e kot eka thamath available da Danne ne ne
@nandanaediriweera9820
@nandanaediriweera9820 4 жыл бұрын
බාබා ලොකු උනාට පස්සෙ ඔකෙ කසුන්වත් දලා තිහියන්නත් පුලුවන්.
@gaurishanalyha6888
@gaurishanalyha6888 4 жыл бұрын
😁😁😁😁
@shalikahorawalavithana2042
@shalikahorawalavithana2042 2 жыл бұрын
Thanks akka
@kavindi6986
@kavindi6986 3 жыл бұрын
Akki godak watinawa me video eke thank u
@oki1215
@oki1215 4 жыл бұрын
Akke maternity frocks ganna hoda thanak thiyenawa da? Lassana frock ekak hambune na thama.
@oki1215
@oki1215 4 жыл бұрын
Thank you akka 😘
@israthfathima3258
@israthfathima3258 2 жыл бұрын
thanks 👍 askii
@sandinichathurika5631
@sandinichathurika5631 Жыл бұрын
Akki cot ekata bumper set gatte kohenda kiynko plz
@SachiandAnu
@SachiandAnu 4 жыл бұрын
Oh chaththa ayya issara una 😀😀😀
@BlackKitty7381
@BlackKitty7381 3 жыл бұрын
මගේඅක්කා කෙනෙක් baby coat එකක් හදාගෙන තිබ්බා රුපියල් 12,500 ක ට
@CraftAngle1016
@CraftAngle1016 3 жыл бұрын
කොහෙන්ද dr
@hasarakavindini147
@hasarakavindini147 3 жыл бұрын
Kohenda dr
@achaladulani1668
@achaladulani1668 4 жыл бұрын
Oya cot eke net ekak wenama ellanna onene. Baby care centers wala thiyenawa net ekath ekkama udin shipper ekakin wahanna puluwan cot. Eke roda thiyenawa thallu karan yanna puluwan. Roda akulala depeththata paddanna puluwan. Kubiyekutawath yanna ba harima safety. Metteress ekakuth ekema thiyenawa. Rs 9000k wage wenne. Hema color ekakma thiyenawa harima lassanai. Akulala ain karannath puluwan. Parts galawala hodannath puluwan. Eka masa 5k use karanna puluwan. Ape palaweni babata gaththe ekak. Dan deweni ekkenatath use karanna puluwan mokuth wela na. Man hithanne ekak godak hodai kiyala akke.
@ishuperera646
@ishuperera646 4 жыл бұрын
Koheda thiyenne?
@achaladulani1668
@achaladulani1668 4 жыл бұрын
@@ishuperera646 Y.F enterprises wala thiyenawa thilakawardhana wala thiyenawa. Thawa loku baby care shop wala thiyenawa.
@SachiandAnu
@SachiandAnu 4 жыл бұрын
Take care akka baba ❤❤❤
@nethusworldsl5339
@nethusworldsl5339 4 жыл бұрын
Aiya baba ge wada karaddi harima asawen karanne💖balana hamotama ganna deyak thinawa onama Video ekakin 💟kohomath akki aiyai hamotama adarshayak 💖 much love 💖 waiting for little princess 💟
@aaliyahakmal1215
@aaliyahakmal1215 4 жыл бұрын
Thank you 😍😍 ඉස්සරහට use වෙයි 😘🤩🥰
@chathumibuddini4598
@chathumibuddini4598 3 жыл бұрын
ඔයාගෙ. චුටි. බබා. චොක්නෙ
@shammisithara9010
@shammisithara9010 4 жыл бұрын
Teruwan saranai!
@chathurikanawodi6419
@chathurikanawodi6419 4 жыл бұрын
පරිස්සමෙන් ඉන්න අක්කී ❤️❤️ බුදුසරණයි
@poojaniravihari6591
@poojaniravihari6591 4 жыл бұрын
Akki oyala tundenatama budusaranaii❤️❤️
@iroshamadhuwanthi7683
@iroshamadhuwanthi7683 4 жыл бұрын
Baby cupboard (අල්මාරියක්) akak gnna hoda thanak dannawanam kiynnako plzzz
@Esh96
@Esh96 4 жыл бұрын
අනේ අක්කි ආදරෙයි❤️❤️❤️😘😘😘😘
@shaniperera5903
@shaniperera5903 4 жыл бұрын
Cot ekak wikunana kenek innawa nm kiynna... Adarey akke godak watinawa video eka...
@anuanu8181
@anuanu8181 4 жыл бұрын
මන් ලග තියෙනවා රෝස පාට එකක් මේ වගේම, මේ සයිස් එකක්.
@sugandijeewan7893
@sugandijeewan7893 3 жыл бұрын
@@anuanu8181 mettres eka warge mokakda
@hashinivimandya1368
@hashinivimandya1368 2 жыл бұрын
Meka kohenda gaththe
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 4 жыл бұрын
ඔයාලා පරිස්සමෙන් ඉන්න නංගියෝ ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක් ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
@සනල්යාකලුපහන
@සනල්යාකලුපහන 4 жыл бұрын
චමියෝ ඔයත් ඉන්නව නේද
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 4 жыл бұрын
@@සනල්යාකලුපහන ඔව් සනල්‍ය
@tharukaperera5418
@tharukaperera5418 4 жыл бұрын
Akke oya wage coat ekak thama matath thiyenne thama thiyanawa . Oka godak useful babata tikak loku wenakanma nidi karanna puluwan . Mage eka nm tikak digai . Ekata awrudu 26 k denata 😍😘😘😘
@nelumwijesekera3108
@nelumwijesekera3108 4 жыл бұрын
So useful and helped us to find a good cot too. Thank you akki..
@sikhisam
@sikhisam 6 ай бұрын
Hello di
@saduniaberathna1330
@saduniaberathna1330 3 жыл бұрын
Siz eka kohomada akki
@buddhikaerandi6527
@buddhikaerandi6527 4 жыл бұрын
Budusaranai akki
@SDN89503
@SDN89503 4 жыл бұрын
Not bad.ඔයා පරිස්සමෙන් .ගමන් බිමන් යන්න.ලංකාවේ තත්වෙ එච්චර හොද නැහැ.නේද .තෙරුවන් සරණයි තුන්දෙනාටම .
@shaz8369
@shaz8369 4 жыл бұрын
අක්කිලා අපේ ගෙවල් ලගටම ඇවිල්ලා අරන් 😍😍😍
@sumedalihini2604
@sumedalihini2604 4 жыл бұрын
Dapu gaman balanne awa akkiyooo.parissamin enne budu saranai akkiyooo.😍😍😍😍❤️❤️
@punchisamanali3020
@punchisamanali3020 4 жыл бұрын
😱😱😮😮😯Me Taram Gananda Lankawe Oya Cot ekak...Hammee mehe Owa teyenawa Ona Taram..Ganan Adui..Godaak Haiyai mehe thiyena ewa..🙂...
@anujadasunperera3987
@anujadasunperera3987 4 жыл бұрын
Akka baba genawahamath vdo ekak dnna.kohomada experience 1 kyala
@chamarasampath8495
@chamarasampath8495 2 жыл бұрын
cot eke size eka keeyada akka?
@thakshilaedirisinghe-px7xo
@thakshilaedirisinghe-px7xo 5 ай бұрын
Oyalage aka dan vikunannedda baba lokui neda math hoyanawa ekai 😊
@srilankanskitchen3442
@srilankanskitchen3442 2 жыл бұрын
Aiyoo api cot ekak gaththa 19000/- without metress..aparadee meka baluwe dan.cot eka gatte pereda.
@madushikaprasadini2404
@madushikaprasadini2404 3 жыл бұрын
Cot ekata metress ekak wenama ganna puluwan kohenda?akka cot bumpers gaththe kohenda kiynnako
@anishiyae2478
@anishiyae2478 3 жыл бұрын
Elegance smoker ekan
@piyushel1111
@piyushel1111 2 жыл бұрын
Akki elinage kot eka denn berid eya den lokuine 😍 ape punchige babat
@imranhilmy4208
@imranhilmy4208 3 жыл бұрын
ඕකට ගත්ත matress එක කීයක් උනාද?
@kavindi6986
@kavindi6986 3 жыл бұрын
akki mata kiynawada akkige cort eke size eke pls❤️
@ShyamaliAmilaRathnayake
@ShyamaliAmilaRathnayake 11 ай бұрын
Oyata ka Gawande hari baby cot ekak ganna tiye nam kiyanna
@atheekaftha4180
@atheekaftha4180 4 жыл бұрын
Waiting for ur baby
@chamilaniluka6806
@chamilaniluka6806 4 жыл бұрын
Ghanu lamayek amma kenek wenna yanawa kiya dana gatta dawase idan cocchara hina mawanawada balaporottu tiyagannawada daruwa wenuwen cocchara lasti wenawada mat e wagema kala nangi ahasa isata balaporottu tiyan lasti una et mage e hama hinayakma boda karan mage patiya mawa dala giya marry karala aurudu 3 k perum purala apu patiya e wedanawa kiyanna terenna oyatat daruwatat siyalu deviyange phitai ❤
@dilinimaheshika8506
@dilinimaheshika8506 4 жыл бұрын
Anee godak dukai a gena. Man hemadaama budun wadinakota parthana karanne hema kenekgema a lassana kiri sihinaya hebe wenna kiyalai. Oyatath a sathuta ikmanatama labenawa mata wiswasai. Mage patiyata masa 7. Oyata budusaranai...!!!
@SachiandAnu
@SachiandAnu 4 жыл бұрын
First like and first view akka ❤❤❤
@sanduniperera187
@sanduniperera187 4 жыл бұрын
Akki meke wood eka mokadda?
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 4 жыл бұрын
Ko blla insta dkapu kstiya Adarei akki ayyai😘😘😘😘😂❤❤❤❤
@laiyademu2650
@laiyademu2650 3 жыл бұрын
Meka agal kiyada
@surangeemadushani6710
@surangeemadushani6710 3 жыл бұрын
Cot ake size eka kiyanna puluwanda?
@thilinabroo469
@thilinabroo469 4 жыл бұрын
Cot and metres 2ma 17500???
@maheshsithara7339
@maheshsithara7339 3 жыл бұрын
Akke oyge babage cot ekata damma matters eke diga palala poddak kiynnko plz
@Hasinibole
@Hasinibole 4 жыл бұрын
apardee oya coat gattee.. e ganta bed ekka gatta nam mara wasyii.. baba masa6n passe coat eke innee nee.. adannwaa...
@anushaanusha7173
@anushaanusha7173 3 жыл бұрын
ඔයාලා bedsheet ganna shop එකකට ගිහින් විඩියෝ එකක් දාලා තිබුනා මට එක එවන්නකො
@yashsquad5611
@yashsquad5611 4 жыл бұрын
Waiting for little princess we love you a lot come soon we won't to see you and love you all and be happy mum and dad to be love you guys (◍•ᴗ•◍)❤
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 4 жыл бұрын
Akki man oyalage video nowaradawama balanawa.mn asai oya kata karana vidiyata..akki Chuti deyak denaganna oni.oya adina pregnant frock shoping karala gaththa ewada.nathnam oyata ona widiyata mahagena adina ewada..harima lassanai ewa😙...
@dhawalajayasekara
@dhawalajayasekara 4 жыл бұрын
Budu saranayi akkea
@naturallybeauty1565
@naturallybeauty1565 4 жыл бұрын
Hoda cot ekkak,thaniyama wada karanakota meken Kodak prayojana wenava akka
@aeiyoshantha4013
@aeiyoshantha4013 3 жыл бұрын
මේකේ රෝද තියෙනවද
@samithanawarathna1951
@samithanawarathna1951 4 жыл бұрын
Baba labenna kalin cot ehma ganna hoda na kyla mn ahala tiynwa akki.pddak hoyala blnna athtada kyla
@samithanawarathna1951
@samithanawarathna1951 4 жыл бұрын
Ane athtada.ehenm oya බහුශ්‍රැත knek wage neda.bohoma sthuthi.man danuwath una.🤣🤣🤣
@dilharadilshani2307
@dilharadilshani2307 4 жыл бұрын
Ewa mithya matha.blind beliefs
@roshanikalyani4350
@roshanikalyani4350 Жыл бұрын
Vukunanna thiyenne ka lagada beby cote akak one tikak aduwata
@sagariliyanaarachchi8369
@sagariliyanaarachchi8369 4 жыл бұрын
අනේ.ඔයාලට.විතරයි.මෙි.සෙරම.අනිත්.අමිමලා..ඔයාලට.වැඩිය.ලස්සන.දේවල්.දුප්පත්.දෙමාපියෝ.කරනවා.
@withangaayesha8954
@withangaayesha8954 2 жыл бұрын
Baby coot double Akki aduwata ganna thank kiyanna
@sithubby532
@sithubby532 2 жыл бұрын
Meke size komd akke
@thanujamedhanie3278
@thanujamedhanie3278 3 жыл бұрын
Akke cot aka gaththa shop eke name akak poddak kiynawada?
@akila_korea2012
@akila_korea2012 4 жыл бұрын
මේක නම් නියමයි...මේක කුරියර් ගෙන්න ගන්න බැරි වෙයිද.. අපි මාතලේ.. හොයා ගන්න නැහ ඔය ගානට ඔයකරම් සුපිරි එකක්.
@apageofishdiary6503
@apageofishdiary6503 Жыл бұрын
Akke babata baby cot ekak moktada
@heshanidunanya8153
@heshanidunanya8153 4 жыл бұрын
Awww😍
@hgssureshhgsmohan5294
@hgssureshhgsmohan5294 6 ай бұрын
කා ළඟ හරි තියෙනවා නම් අඩු මුදලකට පාවිච්චි කරපු කොට් එකක් මට දෙන්නකෝ
@psdiano4256
@psdiano4256 4 жыл бұрын
Ai me cot eka pink gatte natte adumnam wite lasanai habai okata pink ලස්සනයි
@n.bwijesinghe1784
@n.bwijesinghe1784 4 жыл бұрын
White lassani...
@kavindi6986
@kavindi6986 3 жыл бұрын
Baby cort wikunanna aya innawanm wisthara tikak danna apita prayojanawath wei 👍
@Titi-je3ff
@Titi-je3ff 4 жыл бұрын
Attatama mage babata 8monthswath use kala
@zanofermihraj7059
@zanofermihraj7059 3 жыл бұрын
Really,වැදගත් අක්කා...❤👌🏻 and anyone have cot?
@thanukagunawardhana4079
@thanukagunawardhana4079 4 жыл бұрын
Api balan innawava ikmanatama dhuwa enakan
@imalmegun2048
@imalmegun2048 4 жыл бұрын
Cot dekak mata mata awashyai duwatai puthatai milath ekka kiyanna vikunana aya
@imalmegun2048
@imalmegun2048 4 жыл бұрын
@@tharushiliyanage5175 photo danawada
@imalmegun2048
@imalmegun2048 4 жыл бұрын
Ja ela inne
@saharasadhini1333
@saharasadhini1333 3 жыл бұрын
Akke eka paddanna beida
@sumuduchathurya4183
@sumuduchathurya4183 4 жыл бұрын
Fb දැක්ක ❤️❤️❤️..ලස්සනයි
@ayodyabotheju4461
@ayodyabotheju4461 4 жыл бұрын
Mage baba nm cot eke inna kemati unema ne. Etn aparade kyl hituna cot ekak gatta eka. Ayata ona une api laginma inna. Aththatama babawa ahma tiyanna hitennet ne akke taniyama..
@shanikamaduwanthi3690
@shanikamaduwanthi3690 11 ай бұрын
Mn pregnant.. babage badu thawama hadagaththe na.. mn inne podi kamara kaallaka.. babawa thiyanna hariyata thanak na.. oyage laga e cot eka thiyenawa nm mt denna puluwanda keeyakatahari.. godak pin.. cot ekak hoyanawa man.. eth ganan nisa ganna puluwankmk nathuwa inne..
@tharindudananjaya5182
@tharindudananjaya5182 4 жыл бұрын
දැන් හැමදේම දැනගන්න පුලුවන් 😂😂😂
@oshaniamasha3900
@oshaniamasha3900 4 жыл бұрын
Ammoh 😂😂
@sameeraruwan7637
@sameeraruwan7637 4 жыл бұрын
අඩේ අක්ක ඔක මොරටුවේ හදන වඩු බාස් ලා shop වලට දාන්නේ 8000-9000 අතර.. ඔකම තමයි. ලී බඩු ගන්නවා නම් මොරටු මුල්ලට ගිහින්. ලී බඩු හදන තැන් වන ලට යන්ට. හොද ඒවා අඩුවට ගන්ට පුළුවන්. සාප්පු වලින් ගන්නකොට එයාලත් ලාභයක් තියාන විකුනන්නේ
@disnagamage3731
@disnagamage3731 4 жыл бұрын
Ehema tan wala address koheda tyenne
@sameeraruwan7637
@sameeraruwan7637 4 жыл бұрын
@@disnagamage3731 මොරටු මුල්ලට ගිහින් තියන අතුරු පාරවල් වල ගියානම් ලී බඩු හදන තැන් හැම තැනම. ඒ තැනකින් ඇහැව්වම ලගම තැනක් සෙට් කරල දෙයි. චමරි අක්කගේ කොට් එක මෙට්ට්‍රස් එක නැතිව මම අවුරුදු 3 කලින් 8500 කියුවා
@disnagamage3731
@disnagamage3731 4 жыл бұрын
@@sameeraruwan7637 thank you very much
@sanjunishee3681
@sanjunishee3681 4 жыл бұрын
මොරටුවෙ තියන්නෙ ගොඩක්ම බාල බඩු හොද ඒවා ඔයාලට ඕන විදියට හදන්න ඔයාල කැමති ලී වලින් කැමති disign එකකට අඩුවටම හදලා ගන්න පුලුවන්.
@sameeraruwan7637
@sameeraruwan7637 4 жыл бұрын
@@sanjunishee3681 චීනා යුරෝපයෙන්,ඇමරිකාවට, ඕස්ට්‍රේලියාව ට යවන බඩු වල කොලිටිය වෙනස්. අපේ රටවල් වල එවන ඒවා වෙනස්. මොරටුවත් චීනේ වගේ තමයි.
My Normal Delivery Experience | Lanka Hospitals
33:13
Chamari Deegodagamage
Рет қаралды 325 М.
What's In My Hospital Bag
15:49
Chamari Deegodagamage
Рет қаралды 575 М.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 8 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
Baby Room Tour | Sri Lanka | Chamari Deegodagamage
23:50
Chamari Deegodagamage
Рет қаралды 363 М.
How I Am Preparing Clothes For A Newborn (Part 01)
22:13
Chamari Deegodagamage
Рет қаралды 138 М.
Baby Cot Bed
15:17
යෙහෙළි Yeheli
Рет қаралды 53 М.
HOME MAKEOVER | TRAVEL WITH WIFE
36:49
Travel With Wife
Рет қаралды 818 М.
How I Wash My Baby's Clothes | 35 Weeks Pregnant
12:11
Chamari Deegodagamage
Рет қаралды 238 М.
Shopping For Baby Girl | 3RD TRIMESTER
8:53
Chamari Deegodagamage
Рет қаралды 405 М.
ELINA'S FIRST TRAVEL | ANURADHAPURA | SRI LANKA [ENG SUB]
10:52
Travel With Wife
Рет қаралды 617 М.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН