KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මින් ඉදිරියට බස්වල කෑලි ගලවන්නේ මෙහෙමයි..."වැරැද්ද කළේ මෝටර් රථ දෙපාර්තමේන්තුව"
7:30
පොලිස්පති හමුවීමෙන් පසු බස් සංගම් කියූ දේ මෙන්න! | #Busmodificationissue
14:06
Больше чем прикосновение - 1-4 серии мелодрама
3:14:27
UFC 287 : Перейра VS Адесанья 2
6:02
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
0:37
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
වර්ජනය කරනවා යැයි කී බස් හිමියන් පොලිස්පති හමුවීමෙන් පසු දැන් කියන දේ I
Рет қаралды 16,454
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 279
@pgpremathilaka78
16 сағат бұрын
බස් ගැමුණුවා කියන්නේ අමනයෙක්!!
@tjayasiri8634
2 сағат бұрын
😂😂 ලංකාව ඔයි අමනයෝ නේ ඔයි 😂😂
@SlArts34
42 минут бұрын
pala yako
@hiranranasingha3371
16 сағат бұрын
මොන මගුලටද යකෝ ජනතාව බයවෙන්නේ😅.
@razzakabdulhasan737
14 сағат бұрын
❤❤❤❤❤❤❤
@VisitMelb
11 сағат бұрын
උන් බය වෙලා ජනතාවට 😂
@SujeewaLekamalage
11 сағат бұрын
😅😅
@1M_AUDIENCE
10 сағат бұрын
😂
@pradeepjayasinghe2238
17 сағат бұрын
ජනතාව අපි මාලිමාව එක්ක
@malindasamarasinghe9909
16 сағат бұрын
We are with AKD
@deepadhasanayaka2987
16 сағат бұрын
වෙන රටවල බස් වරග දෙකක් නෑ රජයේ විතරයි අපේ රටේ තමයි මේ හැම මගුලම ,
@hamabey9142
11 сағат бұрын
Mona rata gnada bn uba kynne😂😂
@මමසිරා
17 сағат бұрын
ඔව් සහන කාලයක් දෙන්නම ඕන..ඒක මාත් එකෙන්ම කියනව ...සහන කාලයක් දීම පිළිබඳ මාගේ උත්තමාචාරය ..🙏🙏..ජයවේවා npp ❤❤
@AnuraKalu-g7q
11 сағат бұрын
Varjanaya keruvoth munge puk....velenava.
@dinushagalagedara4248
16 сағат бұрын
ඉස්සල්ලම අපේ අද්‍යාපනය වෙනස් වෙන්න ඕනේ. දරුවා බඩේ ඉද්දිම රේස් එකකට ලෑස්තිකරනව ලමයින්ව. උන්ට පරිසරය ගැන, විද්‍යාව ගැන,අනිත් මිනිස්සුන්ගේ නිදහස ගැන,මානුශීය ආකල්ප ගැන කියල දෙන්නෙ නෑ,ඉතින් උන් මහ උන් උනාම හැසිරෙන්න දන්නෙ නෑ,පාරක් තොටක් දන්නේ නෑ කෙලගහනවා,මුත්‍රාකරනව, කුනු දානවා. පොඩ්ඩ බැරි වෙම්න බෑ මරාගන්නවා, වාහනයක් එලවන්න දන්නේ නෑ, ඕවා තමා බන් සමාජ ප්‍රශ්න.
@chanukaweerasoori309
16 сағат бұрын
තමංගෙ ලමයි රට යවලා අප්පච්චී කියන හොරා එක්ක රටේ අධ්‍යාපනයයි ලමයින්ගෙ මනසයි කාලා නාමල්ගෙ පුතා ජනාධිපති වෙනකං මේ රටේ සම්පත් හූරගෙන කන්න මොල හෝදපු සාප මේවා
@shadowextreme3962
15 сағат бұрын
CTB එකට අලුතෙන් බස් දාන්න . කතාව ඉවරයි 🤚
@AnuruththaKumaara-rf7fm
3 сағат бұрын
Adai aluthen p.......... Thopi jiwithetawath bus ekaka gihin nathuwa athi kalakanni...kuhaka haththa...
@shadowextreme3962
3 сағат бұрын
@AnuruththaKumaara-rf7fm 🤚
@SlArts34
41 минут бұрын
E damma th wadak na ewath kala dai ctb eke un penawane dan ctb bus wala hati
@yoshanmadusanka
16 сағат бұрын
ආදරෙයි සිරස....
@1M_AUDIENCE
10 сағат бұрын
ජනතාවගේ ගැටලු මෙලෙස ඇසීම ගැන සතුටයි .මෙවැනි මාද්‍ය එකක් හරි ජනතාව වෙනුවෙන් සිටීම ගැන හිතට සහනයක්❤
@uturnsrilanka7812
12 сағат бұрын
විසදුම ලංගම ශක්තිමත් කර , ජනතා ආකල්ප ලංගම දෙසට දිශාගත කිරීමයි
@pkpro3624
17 сағат бұрын
හිනාව නවත්ත ගන්න බැ ඔයි😂😂😂😂
@nadeekajayathilaka5757
16 сағат бұрын
Matath hina giya yako 😂😂
@HasaanChanchala
15 сағат бұрын
Adapan yako 😡
@susilayupala2959
13 сағат бұрын
Comady country 🙈🙈
@hashanpathirage9770
16 сағат бұрын
මුන් කියන්නේ බස් වලින් පාඩුයි කියලා.....ඒත් මුන් යන වාහන වලින් නම් පාඩුයි කියලා පෙන්නන්න නෑ.....මුන්ට කිසි බුරුලක් දෙන්න නරකයි....නිතීය නිවැරදිව තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ....🤔🤔🤔
@M.P.AbeyrathnaAbey-r4v
16 сағат бұрын
ජනතාව කෝහෝමත් බයවෙන්නෙ නැහැ
@KusumIshwarage
16 сағат бұрын
❤
@kg94837
15 сағат бұрын
මොනවටද ජනතාව බය වෙන්නේ. අනුරට විදෙස් වල 90% ක සිංහල ඩයස්පෝරා සහයෝගය තියෙනවා. ඔබලා බස් දිව්වේ නැත්නම් බස් කම්පනි රටේ දාන්න පුළුවන් මිනිස්සු ඒ අතර ඉන්නවා. රට විනය ගරුක නීති ගරුක වෙන එකට විරුද්ධ හැම කෙනාටම විරුද්ධව අපි හැමෝම අනුර එක්ක.
@shanepereraedu
15 сағат бұрын
@@kg94837 nice try bruh 😂
@susilayupala2959
13 сағат бұрын
Malimawata kottiyak apine chandedene. 👍❤️✌️
@kg94837
13 сағат бұрын
@@shanepereraedu you can say anything you want. But we attended Anura's meetings. Majority of Sri Lankans, Ex-Sri Lankans love the motherland so they do everything to support NPP especially Anura to build the country.
@මමසිරා
17 сағат бұрын
තමන් ගැනම හිතන්න එපා යකුනේ..මේක අපි කාගෙත් රට ..රට ලස්සනට ගොඩ නගාගෙන යන මේ වෙලාවෙ කරන්න පුළුවන් කැපවීමක් කරල ඒකට පොඩි තල්ලුවක් දියල්ල ...
@bmudalige3992
17 сағат бұрын
Dan rata diunu karanna kollonge wahana part galewwama puluwanda
@මමසිරා
17 сағат бұрын
@@bmudalige3992 මම ඒ ගැන මොකුත් කියන්නෙ නෑ ..මේ වැඩ සටහනේ හරය / අර්ථවත් බව / වටිනාකම ඔයාට ටික කාලයක් යනකොට තේරෙයි..
@achala92
16 сағат бұрын
@@bmudalige3992 Ane gobbayo rata diyunu wenna one hama paththenma
@Ishanmadhuranga00
16 сағат бұрын
@@bmudalige3992ඇයි එංජිම් , රෝද ගලෝනවද වාහන පාර්ට් ගලෝනව කියන්නේ.modification කියලාවත් ගනන් ගන්න බැරි තොරොම්බල් කෑලි ගලවන එකයි කරන්නේ.දාලා තියෙන කොමෙන්ට් එකෙන්ම තේරෙන්වා තරම. 😂😂😂😂😂😂
@SrimathiFrena
16 сағат бұрын
❤
@nimalnimal9743
15 сағат бұрын
ලංකා ගමනාගමන මණ්ඩලයේ ශක්තිමත් කෙරුවා නම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි
@orangefieldestatefarm2707
5 сағат бұрын
ජනතාව බය කරන්න දෙයක් නෑ C.T.B එක ශක්තිමත් කරන්න
@warnadarachinthakagamage3
16 сағат бұрын
අපි බය වෙලා හිටපු තරම් 😂🤣 මීට ජනතාව
@nalitilakarathne5784
16 сағат бұрын
😂😂😂
@savidyafernando6709
16 сағат бұрын
😂
@deepadhasanayaka2987
16 сағат бұрын
😂😂😂😂😂😂😂
@niwanthiwickramasiri4832
15 сағат бұрын
😅😅😅😅
@dammikakaluarachi4220
15 сағат бұрын
😂😂😂😂😂 ane paune
@rohithafernando9665
16 сағат бұрын
ජනතාව නම් කොහොමත් බයෙන් නෙමෙයි උන්නේ බය වෙලා තියෙන්නේ කව්ද කියලා පේනවා. කලින් ආන්ඩු වලට දාපු සෙල්ලම් මේ ආන්ඩුවට බෑ මල්ලී
@sriyanifernando7326
15 сағат бұрын
අපි මොකටද බය වෙන්නෙ හමුදාව දාල බස්වැඩ කරනවා
@anandaanand4839
16 сағат бұрын
ජනතාව බය වෙන්නෙ නැ තොපි තමයි බය වෙලා දග ලන්නෙ වරජනය දවස් දෙකයි බල්ලො වාගේ හෙමිට පාරට ඒනවා දවස් දෙකෙන්
@SrimathiFrena
16 сағат бұрын
ලොවෙත් නැති විදිහට දිනුවා වගේම හදන්න ඕනේ රටත් විපක්ෂයට හික් ගෑවෙන්න 😂😂
@ajithperera255
16 сағат бұрын
සහන කාලයක් දීපු එක හොඳයි...ඒ වගේම ඔය පරණ සිස්ටම් එකටම බස් සේවාව කරන්න එපා...ඇත්තටම සුබ දායක වෙනසක් කරන්න
@alvionplus4520
17 сағат бұрын
ජනතාව බය නැහැ ගොන් නරියෝ කොහොමත් උබනේ බයේ හිටියේ. කෝ සද්දේ .ඉවරද 😂😂😂
@nalitilakarathne5784
16 сағат бұрын
Ekanam aththa 😂😂😂😂😂
@chandanaananda2303
6 сағат бұрын
ඉස්සර නීතිය ක්‍රියාත්මක නොකරන ආණ්ඩු කාලේ නම් මිනිසුන් භයෙන් තමයි බස් වල ගමන් කලේ. දැන් එහෙම නැහැ මිනිසුන් ආණ්ඩු වෙනස් කලේ භය නැතුව ජීවත්වෙන්න කියල මොහු නොදනී............................................. බුද්ධ වචනයට අනුව මෙන්න හැදිලා තිබෙන ලෙඩේ - මානය හෙවත් අභ්‍යන්තරයේ මිම්ම වැඩිවෙලා එතකොට යන්නේ කොහේද? මාන උද්දච්ච අවිද්‍යා - අවිද්‍යා පච්චයා සංඛාර පච්චයා විඥාන ....... දුකස්කන්ධ සමුදයෝ හෝති - එනම් දුක වැඩිවෙලා කෑ ගහනවා
@piyumanthasandakelum1910
16 сағат бұрын
සාකච්ඡාවට එන්න කියල කතා කරල කනට දෙකක් දීල ද කොහෙද....😂😂
@SrimathiFrena
16 сағат бұрын
😂😂😂😂😂
@rketagodage
16 сағат бұрын
Ahemada koheda wela tiyenne 😂😂😂😂😂😂
@damakikw3102
15 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@SujeewaLekamalage
11 сағат бұрын
😅😅😅😅
@udanigunarathne6693
11 сағат бұрын
Ow ara government officer ladyge hinawennm therenne e wage 😂
@JeewanaPedige
16 сағат бұрын
මේන් කාරණාඩිය උඩ ඉල්ලා තියෙන සරම්බල් එහෙද මෙහෙට ගැස්සෙන කොට යනකොට එක තත්පරයක් ඇති එහා පැත්තෙන් දානවා වාහනයක් නොපෙනී ගියොත්
@JeewanaPedige
16 сағат бұрын
ජනතාව අපි මොකටද බං බය වෙන්නේ මොකද අපේ සරම්බෝල් නෑ උඹලයි බස්වල එල්ලෙන්නේ
@chandeyarambukkana6292
16 сағат бұрын
ආන්ඩුව බස් 5000 .ගෙනාවනමි මූන්ගෙ බස්වලට පූකෙන් තමයි යන්න වෙන්නේ
@isuruthennakoon9656
15 сағат бұрын
5000 genalla baluwath 20% withara thiyenneh ctb
@JokaDalada
10 сағат бұрын
පුලුවන්නම් ගෙනල්ල බලපම්😂
@rachelperaud1945
Сағат бұрын
කලයුතුම දෙයක්.
@anandaanand4839
16 сағат бұрын
මුන් ඒන්නෙ කොහොමද V8 කියන්නෙ පාඩුයි කියල හුර ගෙන කනවා
@pakaya8007
15 сағат бұрын
බස් ගැමුණු බස් එකෙන් නෙමෙයි එන්නේ 😢 මදැයි ආණුඩුව පෙරලන්න සිලින්ඩර් ටෙලිපොන් කබ්බෝ ට්ක චුන් කරා ව්තරයි 😢
@wicramasingheshanthapathma2581
15 сағат бұрын
Malemawata jayawewa ❤
@manjularathn7686
16 сағат бұрын
ඇත්තටම කාලය දෙන්න ඕන
@kg94837
15 сағат бұрын
ඔව් පොදු සමා කාලයක් දෙන්න ඕනේ. මේ අයගේම වරද නෙමේ. හිටපු ආංඩුවල වරද නිසයි මේ හැමදේම වුනේ. සල්ලි වලට ඕන දෙයක් ඕන එකෙක්ට කරන්න පුළුවන් වුනා. රටේ නීතියක් තිබුනේ නැහැ.
@NuwanRathnayake95
16 сағат бұрын
අරූට යන්න දියන්කෝ වාත වෙන්නේ නැතුව😂
@piumikanilushi3530
15 сағат бұрын
ඕන හැටියට දැගලුවෙ පහු ගිය කාලෙ දැන් බැ😂
@NilukaShamni
16 сағат бұрын
උඹලා ඔක්කොම කරත්ත වල තමයි යවන්න ඕන
@pkpro3624
17 сағат бұрын
මම නමි සතුටුයි වැඩ වර්ජන කරනවනමි ඉට පස්සෙ රජයේ අරක මෙක නැ 😂😂😂
@koekloeren3797
16 сағат бұрын
අපි මහජනතාව උබලට බය නෑ බං,,,
@sshadowDe
10 сағат бұрын
බය වෙන්න එපා ජනතාව සලකයි
@sajithbandara007
16 сағат бұрын
ගැමුණුවට සෙවිලද ඒ😂😂
@rachelperaud1945
Сағат бұрын
අහන්නත් දෙයක්ද බන්.
@KanchanamanelKumari
16 сағат бұрын
කට බලන්න කෝ. ශුවර් බස් ගැමුණු ol වත් පාස් නෑ
@deepadhasanayaka2987
16 сағат бұрын
😂😂😂😂
@chinthakaakanayakamudehans1272
16 сағат бұрын
ජනතාවට බයවෙන්න එපාලු😅😅😅😅😅😅😅😅😅
@shanepereraedu
15 сағат бұрын
අම්බෝ ඔව්. ජනතාව බයෙන් ඉන්නෙ ටකරං සිංදු දාන තොරොම්බල් බස් නැති වෙයි කියල. අනේ අපිට ඒවා නැතුව බෑ 😢😰😭
@helanimayum2859
2 сағат бұрын
බස් හිමියෝ යන්නේ කොහොමද සැපේ යනගමන්... මහ ජනතාවාට වද දෙන්නවා...
@ISMAILISMAIL-j2j
55 минут бұрын
ගැමුණු වගේ කාලකන්නිට මයික් අල්ල ලා කාලය නාස්ති කරන එපා සිරස මාධ්‍ය ට ස්තුතියි
@nishantha1422
16 сағат бұрын
කොහෙන් ගිහිල්ලා හරි ජනතාවට කෙලවෙනවා විතරයි ..ඊට වඩා යමක් වෙන් නෑ.
@pavithraathukorala2767
15 сағат бұрын
ජනතාව මොකටද බය වෙන්න ඕන😂😂. Private නැති තරමට හොදයි. මනුස්සයෙක්ට හරියට කතා කරන්න දන්නෙ නැති අය ඔය private බස් වල ඉන්නෙ.
@shashikalapaththapperuma4360
2 сағат бұрын
ජනතාවබය වෙන්නෙ මොකටද.
@PercyWick-z7j
16 сағат бұрын
අපි මොකටද බන් තොපිට බය වෙන්නේ 😂😂
@JokaDalada
10 сағат бұрын
තොපිලට ටයර් කෑල්ලක්වත් නැති හිගන පැටව් හින්දා 😂💔
@cdazz
44 минут бұрын
පොලිස්පතිවරයා හමුවීමෙන් පසු බස් සංගමයේ අයට අසුන්ගැනීමට අපහසුනිසා බස් වර්ජනයෙන් වැලකීසිටීමට වහාම පියවරගත්තා. මීට සංවේදී බස් සංගමය
@charlesc9884
16 сағат бұрын
රටෙ නිතිය ක්‍රියාත්මක කරන කොට වර්ජනය කරන උන්ගෙ permits සම්පුර්නයෙන් තහනම් කරානම් ඉවරයි. බස් එකක් පාරට දාලා මිනිස්සු අද්දන්න අමුතු කුසලතාවයක් ඕන නැනෙ, බස් රියදුරන් විතරනෙ ඕනෙ, රටෙ රතවාහන නිතියට ගරැ නොකරන සියලු බස් permit cancel කරලා අඩුව පුරවන්න CTB බස් දැම්මනම් ඉවරයි
@isuruthennakoon9656
15 сағат бұрын
Lankawe danata ctb thiyenneh mulu bus ganen 15% k withara, anika bus ekak driver thama bus eka hoyana gana tgiranaya karanneh poddak gihin balahan oya time keeper kenek gawata hariyatama time eka hariyata hadaganna oneh minissu load karaganna puluwan widihata ekata wenama widihak thiyanawa ewage hethu godak thiyanawa oya danne nathi 😂 ethakota wenama kusalathawak oneh ehema bus witharai ganata salli tika balance karanneh,
@dilandasanayaka8851
16 сағат бұрын
මුන්ව චාටර් කරල ඇතුලට ගන්නෙ🤣..
@deepbodara8590
15 сағат бұрын
උඔලට කවදද යකෝ ජනතාව බය උනේ. උඔලයි ජනතාවට බය. පුකෙන් හිනා යනවා මෙව්වට. 😂😂😂😂😂😂
@JokaDalada
10 сағат бұрын
තොපිට ටයර් කෑල්ලක්වත් නැති හිගන පැටව් 😂💔
@lakshanjayawardana1300
16 сағат бұрын
මොක්කුද මේ mic අල්ලන එවුන්😂 ඕකුන්ටත් කියල දෙන්න ඕන හැසිරෙන විදිය
@JayanthaAnanda-n6w
16 сағат бұрын
මේ පිස්සු මාද්‍ය ,
@මේකපිස්සුලෝකයක්
11 сағат бұрын
මොනවද බන් මේ කොල්ලෝ මයික් එකකුයි camera වකුයි උස්සන් කරන හිගන රස්සා..මේ රටේ metchara courses තියෙනවා..හොද එකක් කරලා respectable ජොබ් එකක් කරහන්කෝ.අපාරාදේ වයස යනව...
@mayon1004
16 сағат бұрын
අපි මහජනතාව උබලට බය නෑ බං,,
@JokaDalada
10 сағат бұрын
තොපිට ටයර් කෑල්ලක්වත් නැති හිගන පැටව් 😂💔
@koekloeren3797
16 сағат бұрын
මගේ නැන්දාගේ කකුල් දනිස්ස ලගින් අහිමි උනා,, වන්දිය රැපියල් 18,000 ජිවිතයම අබිබගාතයි,,තොපි ගේ බස් කෙරැවාව
@lalithmilroy
15 сағат бұрын
🥲
@JokaDalada
10 сағат бұрын
හොද වැඩේ
@ccsl6890
Сағат бұрын
Menna Niyama Andu.👍👍👍👍👍👍👍 Kondakelin. Wenada Meyalata baye Netta passe gahagannawa Rajaya.😂😂😂😂 Garu Janadipathi thumani 👍👍👍👍👍❤️❤️❤️❤️
@myworkshop7899
11 сағат бұрын
තවම දොර හංලෙන් බැලුවා විතරයි. දොර හිලෙන් දැකලා මුන්ගේ සරම තෙත් උනා නම් දොර ඇරලා බැලුවා නම් හිතා ගන්න බෑ
@kanchanashyamalee502
2 сағат бұрын
සුදු යකඩ කෑලි නම් අයින් කරන්න ඕනි.
@GalaxyCore-p6t
16 сағат бұрын
hayyo gemunu
@nihalwijesinghe2727
5 сағат бұрын
CTB බස් වැඩි කරන්න.. එතකොට බස් අපේ...
@wtdssrilanka4880
4 сағат бұрын
අපි නම් බය නෑ හමුදාවෙන් හරි දාලා බස් ටික දුවවනවා පුලුවන් දෙයක් කරන්න......driversලා නැත්තං මගේ පෞද්ගලික ශ්‍රමදායකත්වය හරි හැකි පමණින් දෙනවා.
@JeewanaPedige
16 сағат бұрын
මමනම් කෙනෙක් ඩිපයකට ඕන ප්‍රයිවර්කාරයෙකුට බාසිකත් දාලා ඒකාබද්ධව ප්‍රවාහන සේවයක් හදන්න ඕන
@dimuthuwijethunga4906
14 сағат бұрын
මෙය ක්‍රියාත්මක කරද්දිම පොලීසියට පාරට බැහැල මේකට අත ගහන්න කියන්න කලින්ම තිබුනෙ මෙන්න මෙහෙම දෙයක් අපි කරනවා.ඊට පෙර තම තමන්ම ඒවා නියමාකාරයෙන් පිලිවෙලක් කර ගන්න මෙච්චර කාලයක් දෙනවා ඒ කාලය අහවර උනාට පසු අපි එම කාරනය නොකල අයට මඟ දිගට දඬුවම් ලබා දෙනවා කියලයි කරන්න තිබුනෙ
@s.jmordencreations4396
11 сағат бұрын
Hariyata kivva
@sadasada3129
7 сағат бұрын
මාර. Kata. Oi. 😃😃😃😃😃😃
@JeewanaPedige
16 сағат бұрын
කොම්පැනියෙන් බස් එකක් හරි වාහනයක් හරි දෙන්නේ එකට අදාල දේවල් විතරයි තොපි ඒකට ඒ කෑලි එල්ලන්නෙ පර බල්ලනේ තොපේ රටේ මිනිස්සුන් මිනී මරන පාහර බල්ලො කියල තේරෙන්නේ නැද්ද
@JokaDalada
10 сағат бұрын
තොපිට ටයර් කෑල්ලක්වත් නැති හිගන පැටව් 😂💔
@deepadhasanayaka2987
16 сағат бұрын
ගැමුණු මහත්තයා නෙවෙයි හොරිකඩය
@LathaGamage-bp5bj
51 минут бұрын
බයවෙන්නඑපාකියන්නෙ,මෙයාහිතන් ඉඳලතියෙන්නෙ මිනිස්සු මෙච්චර කල් මෙයාට බයෙන් හිටිය කියලද?
@nilukadamayanthi-tx2hl
4 сағат бұрын
ජනතාවට බය වෙන්න එපා කියන්නලු 😂 ජනතාව කොහොමත් බය නෑ ගැමුණු 😂
@pushpasamanthikulathunga6872
16 сағат бұрын
Andila inne set ekata😂😂😂😂😂
@GaminiAbayakon
3 сағат бұрын
අපි.බය.නැ.බස්.ස්ටුයිකලොත්.මාර්ග.බලපත්තුය.අවලගුයි
@sooriyawijeraythna8045
6 сағат бұрын
We make Singapore like people in the country wants
@GHMSKLABXYKoutt66smkxhnkka
16 сағат бұрын
ක්ලීන් එකේ බස්වලට ගේම දෙනකම් බලන්හිටපු කමෙන්ට් දදා වැලලිච්ච උන්කෝ😁😁😁😁😁😁😁😁
@KanthiLiyawrge
7 сағат бұрын
ජනතාවා ඇයි බයවෙන්නේ ලංගම බස්තියේන්නේ යන්න
@thomassovis5591
11 сағат бұрын
මමනම් කියන්නේ මේ පරන මාෆියාකාරොයො රටේ නිතියට ගරුකරන්ඩ බැරිනම් උන්ව අයින්මකරල දාන්ඩඔනේ
@JokaDalada
10 сағат бұрын
තොපි ටයර් කෑල්ලක්වත් නැති හිගන පැටව් ඊය හුත්තෝ ඉරිසියාවෙන් පැලෙනවා තොපි😂💔
@kingav-ch8cu
16 сағат бұрын
5:08 paw oi 😂😂
@ishanisharmilakumari1710
5 сағат бұрын
මොන ස්ට්‍රයික් ආවත් කමක් නෑ.. පුලුවන්නම් බෆල් ටිකත් ගලවලා දාන්න ඔය බස්වල දෙදරන්න සිංදු දාන. බස්වල යන අපි සල්ලිත් දීලා පුදුම වදයක් විදින්නෙ. සීටීබී බස් එක මිස් උනොත් ඔෆිස් යන්න හිතෙන්නෙ නෑ . බස්වල යන මිනිස්සු තමයි ඒ දුක දන්නෙ
@ImtiyasMohamed-y6l
2 сағат бұрын
මට තියෙන ප්‍රශ්නය.. බස්වල තියෙන modify අමතර කොටස් ගැලවුවොත් බස් එක ධාවනය වෙන්නේ නැද්ද...??
@romeshfernando2959
15 сағат бұрын
Media kaarayo gonnu wage
@thusithakularathne2417
14 сағат бұрын
බය... ??? 😂😂😂😂😂
@GaminiAbayakon
3 сағат бұрын
සි.ටිබි.බස්හොදයි
@mangalikr8785
6 сағат бұрын
මේ දාමරික හැත්ත හිතන්නේ අපි බයයි කියලා.😆😆😆😆😆😆
@ManjulaPatmakumara-b4r
16 сағат бұрын
Police patitumawat danne nati ewa anek aya karanna gihin rajaya apahasutawayata path karana ekai oya karanne anura saho kalinma police ya clean karanna rajaye pawatmata eka itamathma wadagath
@sankamanimaldura7026
16 сағат бұрын
Gamunuwa Janadipathi karamu
@fruto1978
16 сағат бұрын
බස්තියන් නෝන්ඩි උනානේ කෝ වර්ජන 😂
@dammikakaluarachi4220
15 сағат бұрын
Karathte kayaek godak hodai miimarana bus wala yanawata wediya
@Chandraalnkara
16 сағат бұрын
ගැමුණු.උබ.හිතන්න.එපා.වෙන.ආන්ඩුත්.එක්ක.කරපු.සෙල්ලං.මෙී.අනුරගෙත්.එක්ක.සෙල්ලමී.දාන්න.ඒවා.වානා.හොදේ.
@JokaDalada
10 сағат бұрын
තොපිට ටයර් කෑල්ලක්වත් නැති හිගන පැටව් 😂💔
@chamikasampath0
16 сағат бұрын
Okkotama kalin media karana unge mole test karala id ekak denna ona. Gon prasna ahanne . Un hodai gini thiyanna
@shiromikapukotuwa1887
14 сағат бұрын
Kohoma unath dan ganna thirana hodai monawa unath api malimawe
@SulanLasantha
16 сағат бұрын
මොඩිපිකේෂන්.බඩු ගේන්නනවා.තොපි.එවා.ගෙන්නන්න.තහනම්.කරපන්.කෝ.ඉවරයිනේ
@RishanthaJayasinghe
4 сағат бұрын
🤣🤣අපි බය නෑ බන්.
@SujeewaLekamalage
11 сағат бұрын
අපිට බයට කක්කා ගිහිං තිබුනේ .. දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ ... පලයන් උට්ටෝ යන්න ...😅😅 තොපේ බස්වල සල්ලි දීල තමයි අපි බයෙන් බයෙන් ගියේ ..
@JokaDalada
10 сағат бұрын
තොපිට ටයර් කෑල්ලක්වත් නැති හිගන පැටව් 😂💔
@razzakabdulhasan737
14 сағат бұрын
Warjanaya karapallako Yàko nubala heppenne rajayath Ekka nubala hithagena inne Rajayak kiyanne Nubalage appachchilage Boodalayada? Yako bath kana Manussàyan Weyalla bath kana Meeharàk nowee
@JokaDalada
10 сағат бұрын
තොපිට ටයර් කෑල්ලක්වත් නැති හිගන පැටව් 😂💔
@ajanthabandara8078
15 сағат бұрын
These people think that without their buses people will stay home. 😂😂😂😂😂😂
@KodiEdirisinghe-q8b
3 сағат бұрын
Lock accounts
@nipundewenarayane2603
16 сағат бұрын
Mu nm bus karayekma tma
@KodiEdirisinghe-q8b
3 сағат бұрын
So what
@samanthakumara811
14 сағат бұрын
Monadea unnath mama malimawea
@WagisaFernando
16 сағат бұрын
Paka buss 😂😂😂
@JokaDalada
10 сағат бұрын
තොපි ටයර් කෑල්ලක්වත් නැති හිගන පැටව් ඊය හුත්තෝ ඉරිසියාවෙන් පැලෙනවා තොපි😂💔
7:30
මින් ඉදිරියට බස්වල කෑලි ගලවන්නේ මෙහෙමයි..."වැරැද්ද කළේ මෝටර් රථ දෙපාර්තමේන්තුව"
Ada Derana
Рет қаралды 124 М.
14:06
පොලිස්පති හමුවීමෙන් පසු බස් සංගම් කියූ දේ මෙන්න! | #Busmodificationissue
Newsfirst Sri Lanka
Рет қаралды 12 М.
3:14:27
Больше чем прикосновение - 1-4 серии мелодрама
serial
Рет қаралды 2,1 МЛН
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
0:37
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
Katya Klon
Рет қаралды 2,7 МЛН
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
51:10
බස් වර්ජනයක් වුවමනා කාටද
Bharatha Thennakoon
Рет қаралды 17 М.
🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (09.01.2025) දහවල් ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 999
5:16
Lesson 690-ලොරි ටෝක් වලින් ආන්ඩුව හොල්ලන්න හදපු අයට වූ දේ -English in Sinhala|Ideal guide to English
Ideal guide
Рет қаралды 2,6 М.
9:53
මනුෂගේ තවත් හොඳ සෙල්ලමක් එළියට |රට හැදුවා කිව්ව එවුන් මෙන්න කරලා තියෙන කුපාඩි වැඩ |විජිත හෙළිකරපු දේ
News Center
Рет қаралды 4,2 М.
18:46
🔴හඳුන්නෙත්තිගෙන් විශේෂ ප්‍රකාශයක් ජනපති අනුර කළ, කවුරුත් නොකළ වැඩකුත් රටට කියයි.
The Life Traveler
Рет қаралды 879
5:30
මන්ත්‍රී නාමල් අගමැති හරිනිගෙන් ප්‍රශ්නය අහපු විදිය - Clean Sri Lanka පිළිබඳ විවාදයකුත්...
Ada Derana
Рет қаралды 23 М.
🔴LIVE | අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2025.01.09 | Ada Derana Midday Prime News Bulletin
Ada Derana
Рет қаралды 1,7 М.
9:55
මනූෂ අත්සන් කළ ගිවිසුමක් ගැන සිනා සිසී කියන ඇමති විජිත... "මේ ගිවිසුම විහිළු සහගතයි. නීති විරෝධී."
Newsfirst Sri Lanka
Рет қаралды 908
21:01
PIRIMI LAMAI || EPISODE 40 || පිරිමි ළමයි || 08th January 2025
Swarnavahini TV
Рет қаралды 303 М.
8:20
හිමින් හිනා එද්දී තමයි වැඩේ මීටර් වුණේ.ස්වාමීනී...පස්සේ ඇමතිටම හිනා.උසාවි පුරුද්දටනේ.
The Life Traveler
Рет қаралды 1,8 М.
3:14:27
Больше чем прикосновение - 1-4 серии мелодрама
serial
Рет қаралды 2,1 МЛН