I converted Amla berries into yummy sugar candies to keep my Grandmother healthy! | Traditional Me

  Рет қаралды 2,771,537

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 2 800
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
Watch all videos - playlist kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 Please find the English description in the description box | පසුගිය කාලේ එක දිගට වැහැලා දැන් පෑවිල්ල පටන් ගත්තා. මට හිතෙන්නෙ දේශගුණේ වෙනස් වෙච්ච නිසා වෙන්න ඇති අත්තම්මට සෙම ටිකක් වැඩි වෙලා. කෝකටත් කියලා මල්ලිත් එක්ක වෙද මාමලගෙ ගෙදර යැව්වා බේතක් අරගෙන එන්නත් එක්ක. වෙද මාමලා අපේ දුරින් නෑදෑයෝ වෙනවා. ගමේ ඕනම කෙනෙක්ට වෙද ගෙදර තමයි හැම දේකටම කලින් ලෙඩ දුකේදි පිහිටට ඉන්නෙ. අත්තම්මට කසාය වඩි හතරක් දීලා තිබුණා බොන්න. තව නෙල්ලි පුළුවන් තරම් කන්න කියලත් කියලා තිබුණා. අත්තම්මා ඉතින් නෙල්ලි කන්න කැමති නෑනෙ. ඉතින් අත්තම්මට කොහොමහරි නෙල්ලි ගෙඩියක් දෙකක් කවාගන්න තමයි මම මේ දවස් දෙක තුනේම මහන්සි වුණේ. මහගෙදර ඉඩම කියන්නේ අත්තම්මගෙත් මහගෙදර. එතන දැන් ගෙයක් නෑ. ඉඩම විතරයි. මහගෙදර ඉඩමේ තවමත් ඒ කාලේ ඉඳලම තියෙන ගස් කොලන් ඉතුරු වෙලා තියෙනවා. මහගෙදර ඉඩමේ තියෙන නෙල්ලි ගහේ ගෙඩි පිරිලා තිබුණා. ඒ ගහ "බෙහෙත් නෙල්ලි" ගහක්. තව තියෙනවා මහ නෙල්ලි කියලා ජාතියක්. ඒ නෙල්ලි ගෙඩි බෙහෙත් නෙල්ලි ගෙඩි වලට වඩා තරමක් ලොකුයි. චූටි චූටි නෙල්ලි ගෙඩි ගහේ කොල වලටත් වඩා වැඩියි වගේ. එක පොකුරට හැදිලා තියෙනවා දැක්කම ගහ පිටින් බදාගන්න හිතෙනවා. ඒ තරම් ආස හිතෙනවා. කොහොමහරි වෙද මාමා දුන්න කසායට අමතරව අත්තම්මට නෙල්ලි වැඩිපුර කවන්න ඕන හින්දම මං කඩාගෙන ආපු නෙල්ලි වලින් කොටසක් අරගෙන නෙල්ලි දෝසි හැදුවා. සූකිරි වල දවටලා ගත්තම ඒ නෙල්ලි ටික ලස්සනයි, රසයි. තව ටිකක් තම්බලා මී පැණි වල දැම්මා. කුරුඳු, වසාවාසි, ඉඟුරු පියලි රස එක්ක මී පැණි වල දවස් දෙක තුනක් තිබුණම නෙල්ලි වල අමුතුම රසක් ඇතිවෙනවා. ඒ වගේම ඇඟටත් ගුණයි. හවසට බොන්න නෙල්ලි එක්ක කරපිංචා ඉඟුරු දාලා යුෂ මිරිකගෙන බීමකුත් හැදුවා. බීම එකට සීනි චුට්ටකුත් එකතු කලා. හැබැයි මේ බීම එක නිසා ඇඟේ සීනි ප්‍රතිශතය ගොඩක් අඩුවෙනවා. වෙද මාමා දීලා එවපු වියලි බෙහෙත් ජාති වලට අමතරව කසායට අමුවෙන් එකතු කරන්න කියපු ජාති ටික වත්ත පිටියෙන්ම මල්ලි හොයාගෙන ආවා. ඒ හැමදේම අත ළඟින්ම හොයාගන්න පුළුවන් වීම වාසනාවක්. බේත් සීට්ටුව ගොඩක් බෙහෙත් ජාති වලින් පිරිලා තිබුණ නිසා කසායත් බොහෝම ඝනකම් කසායක්. තිත්ත රසත් ඇති. අත්තම්මා බිව්ව විදියෙන් නම් ඒ බව තමයි පෙනුනේ. ඉතිරි නෙල්ලි සේරම ටික ඇටේ අයින් කරලා අව්වේ වේලෙන්න දැම්මා. ඒ ටික ඊළඟ පාර අත්තම්මා පෙන්නන්න වෙද ගෙදර යද්දි මල්ලි අතේ වෙද මාමට යවන්න ඕනේ. ආදරයෙන් නදී ❤️❤️❤️
@gowthamihegde4760
@gowthamihegde4760 3 жыл бұрын
Love from 🇮🇳🇮🇳🇮🇳
@zeeshanfamilyvlogs
@zeeshanfamilyvlogs 3 жыл бұрын
Love from Bangladesh old Dhaka ❤️❤️❤️❤️❤️❤️❤️🇧🇩🇧🇩🇧🇩🇧🇩
@gazalasalam2302
@gazalasalam2302 3 жыл бұрын
Lot's of love from paradise Kashmir India ❤️ 😍 sister Allah bless you
@akila1820
@akila1820 3 жыл бұрын
අලුකෙසෙල් ගැන කියලා නෑනේ 🙄
@shanakiariyarathna5683
@shanakiariyarathna5683 3 жыл бұрын
Aththammata niduk nirogi jiwithayak lebewa!
@awanthikadassanayake2275
@awanthikadassanayake2275 3 жыл бұрын
මේක නම් භාවනාවක් වගේ. ලංකාවේ ඉපදෙන්න තරම් අපි කොච්චර වාසනාවන්තද. ඒ වගේ පරිසරයක ජීවත් වෙන්න තරම් එයාල අපිට වඩා වාසනාවන්තයි. හරිම ලස්සනයි මේ හැම video එකක්ම. සුභ පැතුම් නදී ❤❤❤❤
@Hansseranity-y
@Hansseranity-y 11 ай бұрын
ඉතිං ස්වභාව ධර්මයේ ක්‍රමය එක .මිනිස්සුන්නේ වෙනස් කර ගත්තෙ හැම මනුස්සයෙක්ටම ජීවත් වෙන්න ඔන විදිය තමයි ඔය
@maleeshajayasundara3373
@maleeshajayasundara3373 3 жыл бұрын
අපේ කම ලෝකෙට අරන් යන මේ සදහා දායකත්වය සපයන සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියි....බුදු සරනයි...ජය වේවා
@sewwandigamage3394
@sewwandigamage3394 3 жыл бұрын
ow me ape dewal. budusaranai
@danukashewantha3029
@danukashewantha3029 3 жыл бұрын
Appreciate the commitment of this little girl and her brother to bring up true sri lankan 🇱🇰 values to the world. Very rare and worthy .
@nilanjanadas920
@nilanjanadas920 3 жыл бұрын
The only srilankan KZbin channel and youtuber I'm hooked without regret....Always binge watching your content without getting tired.... Anyone else feeling the same??
@hangshadhwaniaditya120
@hangshadhwaniaditya120 3 жыл бұрын
Yes🙋‍♀️ I feel the same
@veenasimmar9710
@veenasimmar9710 3 жыл бұрын
Me
@icfanleader7511
@icfanleader7511 3 жыл бұрын
I feel the same too 🥰
@shrutisurve4359
@shrutisurve4359 2 жыл бұрын
Yes
@hemvarnadasi6971
@hemvarnadasi6971 2 жыл бұрын
Yes
@singha6372
@singha6372 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි .ඉතාමත් වටිනාව. ආයමත් ඒ අතීතයෙන් හෙළ අපට උරුම පාරම්පරික දේවල්වලට යන්න ඕන කාලයයි මේ..
@nipunithennakoon8118
@nipunithennakoon8118 3 жыл бұрын
අනිත් හැමදේම මොහොතකට අමතක කරල දැහැන්ගත වෙන්න පුලුවන් භාවනාවක් වගේ මේ වීඩියෝස් ❤️
@kirulavishan1386
@kirulavishan1386 10 ай бұрын
ඇත්තටම පාඩම් කර කර හිටියේ මතක් වෙලා මේ ආවේ😊
@nidhirai4632
@nidhirai4632 3 жыл бұрын
Grandma is very lucky for having kind hearted grandchildren❤
@gowrisankar2678
@gowrisankar2678 3 жыл бұрын
Grandma is very sweet and brother also. Their father and mother?
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
This country is unique..blessed with all herbs and spices..the most commonly used stuff in the kitchen are found in almost every home garden.
@moparthyramya2374
@moparthyramya2374 3 жыл бұрын
I love the way how her brother asks for more food innocently before finishing the food given to him.. Cute and funny guy.. 😁
@ik6298
@ik6298 3 жыл бұрын
අත්තම්මාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා බුදුසරණයි අත්තම්මෙ ❤❤❤❤
@dilshaninisansala1428
@dilshaninisansala1428 3 жыл бұрын
හිතා ගන්නවත් බැරි තරම් international audience එකක් මේ චැනල් එකට ඉන්නවා.. ඉක්මනිනම 1M subscribers ගනීවි..❤️❤️❤️
@gharrahrudhra1575
@gharrahrudhra1575 3 жыл бұрын
ඉන්ටනැෂනල් ඕඩියන්ස් වන් මිලියන් සබ්ස්ක්‍රයිබර්ස් කියලා දාන්න එපා. ඒ මිනිස්සු හිතයි ලාංකිකයන්ට ඉන්ටනැෂනල් ඕඩියන්ස්, සබ්ස්ක්‍රයිබ්ස් මැජික් කියලා. දාන්නම ඕනි නම් සිංහල අකුරෙන් දාන්න.
@maleeshajayasundara3373
@maleeshajayasundara3373 3 жыл бұрын
This is sri lankan main language sinhala
@giharisenarathne4040
@giharisenarathne4040 3 жыл бұрын
අත්තම්මගේ සෙම අමාරුව ඉක්මනින් සුවවේවා.හරිම ලස්සන වීඩියෝවක්.බුදුසරණයි අක්කේ♥️
@chamariprasangika7000
@chamariprasangika7000 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නoගී,අලුත් දේ ඉගෙන ගත්තා .ඔයාලා වගේම පරිසරයත් සුන්දරයි.සැමට බුදු සරනයි.🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dr-k1667
@dr-k1667 3 жыл бұрын
I always look forward to seeing your grandmother in your videos as I miss mine so much. Keep her as healthy as you can for as long as you can. Love from Atlanta, USA!
@danukshikanilmini2001
@danukshikanilmini2001 3 жыл бұрын
දර කෑල්ලෙන් දුන් දානකොට ඉස්සර මතක් උනා...අපි ඔතන්ට ඇඟිල්ල තිය තිය ගන්නවා...❤️🥰
@saiorse488
@saiorse488 3 жыл бұрын
And finally we are gifted with yet another masterpiece, certainly worth the wait. Sending u lots of love and praying for Grandmother's good health 🙏
@rodicapopescu2038
@rodicapopescu2038 3 жыл бұрын
isn't she amazing ?
@sujeewafernando6580
@sujeewafernando6580 3 жыл бұрын
මෙතෙක් කාලයක් ඔබ කරන ලද සියලුම විඩියෝ baluwa.ඒ අතරින් අද වීඩියෝ එක ඉතාමත් වැදගත්කමක් අති වටිනාම එකක්.ඔබ සියලුම දෙනාට ජේසු පිහිටයි .❤️❤️❤️❤️
@naveenkulkarnijc
@naveenkulkarnijc 3 жыл бұрын
I can't describe your videos anymore. Its beyond appreciation. Content of the video is another level...Just perfect
@saradamorapakala9412
@saradamorapakala9412 3 жыл бұрын
The camera man efficiency can be seen clearly in all your videos. Right from small flowers, coconut lids on pots to the ingredients you put to make recipes, everything is shown very clearly and neatly!! Great job!!
@happy5676
@happy5676 3 жыл бұрын
Yes
@onlineshoppingworldriaans6818
@onlineshoppingworldriaans6818 2 жыл бұрын
I also think of the same. hard work .👏
@akshaysanghavi5027
@akshaysanghavi5027 3 жыл бұрын
Hi Nadee..we are an Indian family from Dubai.. I came across one of your videos on KZbin last week and were extremely impressed with your concept and fell in love with the natural methodical cooking in the beautiful village farms of Sri Lanka. Now that we have seen all of your 31 videos it keeps us asking for more and more of them. My wife and my 3 year old daughter are now your fan and keep checking for new videos. Your videos gives a blissful sense of peace, calmness & naturally inspired healthy lifestyle in this fast paced world where everyone is talking about reaching Mars. Your videos makes us feel so much connected with our Mother Nature and to relish the limitless bounties with your traditional Srilankan recipes. A humble request, we would love to watch more of Vegetarian Recipes personally, we being vegetarians 😊. Please keep making more and more such videos to help us have good insights!! 5stars for your perfections and video making!
@shardhillon6697
@shardhillon6697 3 жыл бұрын
I Tottaly agree with u Mr Sanghavi hope i spelled ur name coreecr..Dubai n. USA is fastn busy life too .. But i do take time. N take time n plant lots vegetables at home...as weather here is harsh in Dec Jan..but we namage with lttle green house...n yes defi 5 * to video maker...🙏🙏💜💜🇺🇸
@ningsihculinarydiary5041
@ningsihculinarydiary5041 3 жыл бұрын
Everything they do impress people around the world.. from indonesia
@YnLei
@YnLei 3 жыл бұрын
Yes agree to this. 💖
@happy5676
@happy5676 3 жыл бұрын
Very true ❤️❤️
@prashanigperera2513
@prashanigperera2513 2 жыл бұрын
Thank you for complementing my beautiful Native Country Sri Lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@champikadamayanthi5187
@champikadamayanthi5187 3 жыл бұрын
අත්තම්මාට ඉක්මනින් සනිප වේන්න කියාලා ප්‍රර්තනා කරනවා💕💕💕හැමෝටම බුදු සරනයි😘😘
@PramodPushparaj
@PramodPushparaj 3 жыл бұрын
Love you sister. Your care towards your grandma and brother is remarkable. 💖💖💖
@soucleideferreira8359
@soucleideferreira8359 3 жыл бұрын
I found your KZbin channel today and I signed up I just loved it Congratulations very good each recipe more appetizing than the other I'm Brazilian thankfully that has subtitles in Portuguese
@nassemsid4716
@nassemsid4716 3 жыл бұрын
I always imagine is like in heaven..everything is there..water..fruits..sounds of birds...all the nature..♥️ from 🇲🇾 Malaysia..
@chamilabeyrathna6553
@chamilabeyrathna6553 3 жыл бұрын
Sri lanka 🇱🇰
@nassemsid4716
@nassemsid4716 3 жыл бұрын
@@chamilabeyrathna6553 ok ✌️
@jaquelineborges1315
@jaquelineborges1315 3 жыл бұрын
Brasil 🇧🇷♥️
@nassemsid4716
@nassemsid4716 3 жыл бұрын
@@jaquelineborges1315 nice to meet u..✌️
@nassemsid4716
@nassemsid4716 3 жыл бұрын
@Nish Fernandez my pleasure ✌️😀
@ginaparker211
@ginaparker211 3 жыл бұрын
How is it their writing looks like art work. So beautiful.
@malanmanawadu6666
@malanmanawadu6666 3 жыл бұрын
We have the most beautiful letters in the world only second to Bermese Alphabet, beauty of Sinhala letters
@lasanmanujitha6120
@lasanmanujitha6120 3 жыл бұрын
@@malanmanawadu6666 exactly:)
@rajanramasamy3646
@rajanramasamy3646 3 жыл бұрын
77
@shankris888
@shankris888 3 жыл бұрын
I really envy their lifestyle regardless of being surrounded by modern technology, our life is robotic, always rushing around & right into our coffin. You guys are so close to nature & richly educated about plants & nature.
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
හදවතින්ම❤️ශිු ලාංකිකකම ලොවටම විදහාපාන ඔයාගේ දක්ෂතාවය හරිම අගෙයි නංගි ..සුභ පැතුම්.!👌😘
@dinavara2581
@dinavara2581 3 жыл бұрын
Wishing your grandmother a speedy recovery 🙏🏽 thank you again for another lovely video. Simply love watching you... how lucky you are to live in such a beautiful & wonderful place. God bless you 🙏🏽🥰
@sandyluvfrnds
@sandyluvfrnds 3 жыл бұрын
What a beautiful video! Specially the last .. granny drinking the potion and eating the candy! 💓 The best!!!!
@stef1lee
@stef1lee 3 жыл бұрын
Many well wishes to you and your family, especially your beautiful grandmother. Lots of love from your fans in Southeast Texas ❤🇺🇸 The Thibodeaux Family
@MayoUtuk
@MayoUtuk 3 жыл бұрын
Its so amazing how a video can make a person's life better. I could never say this enough, your videos changed my life Literally . Just a few years ago I was in a relationship, it wasn't exactly a toxic one but I was never truly myself, I was so afraid of sharing myself for fear of being judged by the other person. 😢 It was like I was on a self sabotaging mission I hid where I lived from a person who truly loved me for 2years because I was so ashamed of my where I lived😢 One day, I decided to end the relationship because I kept thinking to myself, how can a person truly love me if he doesn't even know me. Then Something happened last year, I found your channel and my life never remained the same again, your videos transformed me and changed my perspective about my own life. You helped me to see the beauty appreciate my rural life more. I started documenting my life as a way to fully accept my life and it's unbelievable to me that I used to hide this life . Thank you for being the light that you are☀️
@nadeeshaweerasinghe7420
@nadeeshaweerasinghe7420 3 жыл бұрын
Truth is always beautiful my dear❤️❤️
@supuniravindika5588
@supuniravindika5588 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මේක.බොහොම ස්තූතිය ඔබට මෙවැනි වටිනා දේ අපිට ලබා දීම සම්බන්ධයෙන් සහ දේශීය වෙද කමේ වටිනාකම කියා දීම සම්බන්ධයෙන්.තවත් මෙවැනි වටිනා නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ලැබේවා.අත්තම්මාට ඉක්මන් සුවය නිදුක් නිරෝගී බව දීර්ගායුශ ලැබේවා.තෙරුවන් සරණයි❤️❤️❤️
@ДинараХанакаева-ь8п
@ДинараХанакаева-ь8п 2 жыл бұрын
Я рада что увидела вас на ютубе. Оказывается рай есть и на земле! Какая природа красивая! Какие люди красивые! Спасибо вам большое, я вас очень полюбила
@hansikokila4968
@hansikokila4968 3 жыл бұрын
හරිම ලස්සනයි නදී අක්කේ ඔයාගේ වීඩියෝ බලද්දි හිතට ලොකු සැනසීමක් දැනෙනවා....
@EDWRFle
@EDWRFle 3 жыл бұрын
It is so nice to see you guys taking care of your grandmother and as a chef I learned some good things for health
@sweetvene
@sweetvene 3 жыл бұрын
You both are such good grandchildren to look after your grandmother.❤ I hope my grandchildren will be like you. Thank you for sharing.🥰😍
@aloka9504
@aloka9504 3 жыл бұрын
❤️නෙල්ලි ගහට ඇස් වහ වදින්න නම් එපා ❤️🌳🌳🌳🌳🌳
@පැත්තගියත්ඇත්තකියන
@පැත්තගියත්ඇත්තකියන 3 жыл бұрын
උඩ කමන්ට් වල ඇන්ටි කෙනෙක් ගෙන් නෙල්ලි ගහට වැදුනු ඇස් වහ කට වහ පුච්චන්න අපි සීනිගම යනවෝ...😂😂😂😁😁
@leilanipablo3731
@leilanipablo3731 3 жыл бұрын
I love Srilnagka they are so kind humble friendly and hospitality Love the surrounding so relaxing the music as well love it yum yum juice beries So beautiful color of spices The cooker is so beautiful love her face Always calling his brother "mali " hihihi
@ayesha_9934
@ayesha_9934 3 жыл бұрын
☺️ because srilankan peoples brother called as Malli☺️ Malli(මල්ලී)=younger brother ☺️
@leilanipablo3731
@leilanipablo3731 3 жыл бұрын
@@ayesha_9934 ah OK hehhehe thanks 😇
@nikim6986
@nikim6986 3 жыл бұрын
I pray for grandma's fast recovery. May God be with you 🙏
@anjula9110
@anjula9110 3 жыл бұрын
Learnt lot of ways to make from Amla. I don't like Amla, so this is very helpful. Wish your grandma speedy recovery. Love from India ♥️
@parvinasuleymanli8597
@parvinasuleymanli8597 3 жыл бұрын
Internet such an amazing thing!we can see all the places we want to be.Greetings from Azerbaijan🇦🇿
@ningsihculinarydiary5041
@ningsihculinarydiary5041 3 жыл бұрын
Yeah! Internet make world conected. From Indonesia
@suraniwijesiriwardena5413
@suraniwijesiriwardena5413 3 жыл бұрын
Greetings from sri lanka! Glad you enjoy our culture :-)
@parvinasuleymanli8597
@parvinasuleymanli8597 3 жыл бұрын
@@suraniwijesiriwardena5413 after overcoming Corona will be glad to see you here as our guest🤗
@gayunagarajan9836
@gayunagarajan9836 3 жыл бұрын
The brother and the grandma are 2 of the luckiest persons of the world... Nadee is a one woman army...
@khyatibeads420
@khyatibeads420 3 жыл бұрын
I just love the way the videos are made - like we are living with them and observing them. None is forcing words at us we don't understand. Instead, they are welcoming us to see world from their point of view. These videos are of the level of Nat Geo documentaries, maybe even better than them. They are a goldmine of cultural heritage.
@memchoubiksh1869
@memchoubiksh1869 2 жыл бұрын
♥️♥️♥️Good sister and brother Help to grandma Herbal medicine Live long Loving grandma God always bless your family♥️♥️♥️👍👍👍🙏🙏🙏
@lardanil6553
@lardanil6553 3 жыл бұрын
Desejo melhoras para a avó. Vocês cuidam dela com tanto amor que logo ela ficará bem. Deus continue abençoando todos vocês.
@Aksh2.1111
@Aksh2.1111 3 жыл бұрын
නෙල්ලි වලින් කරන්න පුලුවන් දෙවල් දැම්ම එක නම් ගොඩක් වටිනවා . ස්තූති අක්කේ
@floritaoroyan4698
@floritaoroyan4698 3 жыл бұрын
Wow not just a delecious recipe but healthy also and medicine...hoping your grandmother to feel better soon...God bless..
@adenida3010
@adenida3010 3 жыл бұрын
hello aku dari indonesia... suka banget sama kontennya... sukses dan semangat teruss... i love you....
@ijeomachiaha5808
@ijeomachiaha5808 3 жыл бұрын
As you are a wonderful helper to Grandma so would u get help when u need it. God bless u. Hope Grandma feels better.
@ilovemylifecarmie8491
@ilovemylifecarmie8491 3 жыл бұрын
The camera man, the background music, the fruits, the flowers, the baskets, the pots n the yummy yummy food everything is awesome sister. God bless u my dear👏😊👍❤️
@leelaramnathan7813
@leelaramnathan7813 3 жыл бұрын
Love the way you include family care, relationship with sibling, elderly! Learnt some home medication too! Thanks & keep the good work! 👌👍👏❤️
@kshanda
@kshanda 3 жыл бұрын
I’ve had a chest infection for a few weeks now and that juice looks like it’d feel so soothing on my throat. Your calming videos are for sure making me feel better. 💚
@sarakemalledini5002
@sarakemalledini5002 3 жыл бұрын
hej 👋beautiful Nadia den här platsen är så beautiful och romantik och denna musik traditionen är så good hälsningar från mej till fantastiskt mormor 👵 och din bror thank you för den här beautiful video klipp 🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹👋🇸🇪
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever! Nadee💜️💜️🌺
@NidhiPatel-nk3ky
@NidhiPatel-nk3ky 3 жыл бұрын
You are very lucky to have all the Ayurvedic medicinal plants in your background. Just love to watch your video. ❤️
@nuveeahasma1424
@nuveeahasma1424 3 жыл бұрын
මතකයි ඉස්කෝලේ යන කාලේ පන්සල් වත්තේ තිබුන නෙල්ලි ගහ ට හොරෙන් පොලු ගහලා. ඇහිදගෙන කාපු හැටි ඒ කාලේ හරිම ලස්සනයි 😄😄😄
@sewkuma3030
@sewkuma3030 3 жыл бұрын
අපේ school එකෙත් තිබ්බා a වගේ නෙල්ලි ගහක්..
@anzvlogs938
@anzvlogs938 3 жыл бұрын
හායි අයිම් කේරල සිට ඔබේ වැඩසටහන ඉතා හොඳයි
@quentinmonfraix2865
@quentinmonfraix2865 3 жыл бұрын
Bonsoir à vous, je me régale à chacune de vos vidéos toujours plein de couleurs la musique douce des recettes superbes !!! Un prompt rétablissement pour votre grand-mère . Que Dieu vous garde . À bientôt pour la prochaine video .
@swethaadiraju7896
@swethaadiraju7896 3 жыл бұрын
Superb dear The health care to ur grandmother with natural ingredients are so great👏🙌 Love you dear💕
@doreennarayanan6923
@doreennarayanan6923 3 жыл бұрын
I love your dishes And especially the different ways you prepare the Amal fruit It’s great how you takes care of your grandmother and brother . I get emotional just seeing how much you care for them , wish I had my grandma still Thanks for sharing your wonderful recipes and traditional foods♥️💚💜❤️
@priyam7400
@priyam7400 3 жыл бұрын
මුලින්ම අත්තම්මට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා . අද video එකෙන් හදපු කෑම වල ගුණ මොනාද කියල ත් දැන ගත්ත . එකත් අලුත් දෙයක් . ඊළඟ video වලත් පුළුවන් විදිහට කෑම ජාති වල ගුණ අපිට කියන්න . ඔයාගේ වැඩ හැම දේම පිළිවෙලයි , පිරිසිදුයි . මදටිය ඇට අසුරපු පෙට්ටියේ ඉඳන් හැම දෙයක්ම ලස්සනයි . ඔයා ඉන්නේ දිව්‍යලොකෙක කියලයි මට නම් හිතෙන්නේ . ළඟදීම එන අලුත් අවුරුද්දට රස කැවිලි එක්ක ලස්සන video එකක් එනකල් අපි බලන් ඉන්නවා .
@lakmalichandrasena1589
@lakmalichandrasena1589 3 жыл бұрын
වීඩියෝ එකක් එනකල් මගබලන් හිටියේ මං 😍😍😍😍😘😘😘😘
@gracielamercedesgonzalesde3412
@gracielamercedesgonzalesde3412 3 жыл бұрын
Excelente vídeo hermoso paisaje lugar paradisiaco!!! Pronta recuperación para la abuela!!! Éxitos bendiciones!!!!😋😋😋
@Hotamma
@Hotamma 3 жыл бұрын
I hope your Grandmother is feeling better now. Best wishes from Canada
@magaliferrari3147
@magaliferrari3147 3 жыл бұрын
QUANTA PAZ ELES NOS TRANSMITEM! LINDO DE VER! 👏👏👏👏👏🇧🇷🇧🇷🇧🇷🇧🇷
@hebrws416
@hebrws416 3 жыл бұрын
🙏🏻 Praying for your Grandmother to get well quickly. And thank you for your lovely video and explanations. You are one of a very few who are my favorite. May you all stay safe and well. 🙏🏻 (A fan from Florida in America)
@easyntasty414
@easyntasty414 3 жыл бұрын
The moment u poured honey into amla, my mouth watered..😍😍😍😍😍
@hansikadissanayaka003
@hansikadissanayaka003 3 жыл бұрын
කසාය බොන්න ආසා හිතුනා ජීවිතේ පළවෙනි පාරට ❤️ ලස්සනයි, හරිම පිළිවෙළයි වෙලයි හැමදේම 😍
@cutiepieinwonderland
@cutiepieinwonderland 3 жыл бұрын
Hope your grandma is feeling better. This video was a portrayal of pure love!
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
හිතට දැනෙන ඉතා වටිනා වැඩසටහනක් , භෞතික භාණ්ඩ පිරිවරා ගෙන AC කාමරේක ඉන්න කෙනෙක් මේ පරිසරය දැක්කොත් හිතාවි තමන් ඉන්නේ හිර ගෙදරක කියලා.අපේ රටේ ඖෂධීය රසවත් ආහාර ,සාම්ප්‍රදායික ඉවුම්පිහුම් ,සාරධර්මානුකූල මානුෂීය බැදීම් මේ සියල්ල ස්වාභාවික පරිසරයේ දිව්‍යමය දායාද.
@pmadhushani4078
@pmadhushani4078 3 жыл бұрын
While you heal Grandma, the cameraman captures every beautiful moment and he heals us.🤍
@CookingWithYvonne
@CookingWithYvonne 3 жыл бұрын
Edits, visuals and differents angles are very well set up. Who agree?
@సుమ
@సుమ 3 жыл бұрын
అమ్మ నాకు మి బాషా రాదు కానీ ఆ ప్రకృతి మీరు వంట చేసే విధానం చాలా అందంగా ఆహ్లద కరంగా ఉంటాయి 🙌🙌🙌🙌😍
@swarnatetala713
@swarnatetala713 3 жыл бұрын
Same feeling ☺
@anjumazeez4397
@anjumazeez4397 3 жыл бұрын
Truly we are waiting for more
@billamukesh23
@billamukesh23 3 жыл бұрын
Avunu Andi nature chala bagundi
@Suhermanitaa15
@Suhermanitaa15 3 жыл бұрын
Gapernah bosen nton vlog traditonal me bener2 suasananya masakannya uhhhh kepengen banget ...
@서우-c4n
@서우-c4n 3 жыл бұрын
인도풍음악소리 너무좋아요^^ 요리랑 너무 잘 어울리구요 새로운요리들 많이 올려주세요 이요리방송만 즐겨보고 있어요 최고👍입니다
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
But this is SRILANKAN music 💜💞💕💜💞💕💜💞💕
@MultiBreakgaming
@MultiBreakgaming 3 жыл бұрын
Allah bless your grandma .lots of wishes for your grandma,s good health.Ameen.
@fleurdwicooking4570
@fleurdwicooking4570 3 жыл бұрын
She is very thoughtfull about what grandma might like..
@frajo4468
@frajo4468 3 жыл бұрын
Scripted
@yakamasaimadhavi7684
@yakamasaimadhavi7684 3 жыл бұрын
I think About where is nadee so many days i search traditinoal ,me i suprised their is new video I am from India I am ONE of yout Big fan nadee
@padhu.gurrapusala3605
@padhu.gurrapusala3605 3 жыл бұрын
Am from Indian...from andrapradesh..I love you r reciepies..it's available in telugu language ...thnk u so much...💕
@nrbeautyhope5789
@nrbeautyhope5789 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා.. ඒ අතරින් අද වීඩියෝ එක ගොඩාක් ලස්සනයි වගේම වටිනවා.. හුගාක් ආසාවෙන් බැලුවේ.. අත්තම්මාට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා.. ඇය හරිම පිං පාට,හරිම සිරියාවංත කෙනෙක්..💛 ඔයාටත් මල්ලිටත් සුභ පැතුම්... දිගටම,ලස්සනට,හොදින් ඉදිරියටම යන්න ලැබෙන්න.. ඒ වගේම ඔයාලගෙ මේ වීඩියෝ නිසා මම දන්නෙ නැති හුගක් දේවල් ඉගෙන ගන්නව වගේම ඒවා සතුටින් රස විදිනවා.. ඔයාලට ගොඩාක් ස්තූති ..❤️💛 ජේසු පිහිටයි .
@thansiyapj
@thansiyapj 3 жыл бұрын
പഴയ കേരളം ഓർമ വന്നവർ ഉണ്ടോ 😍
@anjusunny5896
@anjusunny5896 3 жыл бұрын
പഴയ ഓർമ്മ വരുന്നുണ്ട്
@nimshashamnad9255
@nimshashamnad9255 3 жыл бұрын
എന്റെ കുട്ടിക്കാലം ഓർമ വന്നു
@wishfulthinking1530
@wishfulthinking1530 3 жыл бұрын
Old times 💙💙
@kavyapakkala
@kavyapakkala 3 жыл бұрын
Hi nadee me and my mom love to watch the way you cook all healthy dishes.we truly feel like visiting your native land which we feel like a heaven in your videos..I patiently wait for your videos to upload..I feel like to stay there and enjoy nature. I request you to please upload one video in which you show every part of your ancestor land. I may feel like being there if you upload it...bye
@wellwisher1755
@wellwisher1755 3 жыл бұрын
අනෙ නදී ආච්චිව පරිස්සමෙන් බලාගන්න.අම්මො නෙල්ලි වලින් මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා දැනන් හිටියෙ නැහෙනෙ.දොසි ඓකට කටට කෙලත් ඉනුවා.අම්මො මල්ලිගෙ බීම පෙරෙතකම.ආඩම්බරයි රටෙ වටිනාකම ලොවට පෙන්වනවාට.මල්ලිගෙ නෙල්ලි අච්චාරුවකුත් තිබුණානම් මරු❤️
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 3 жыл бұрын
අනිවාර්යයෙන්ම අත්තම්මාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා .❤❤❤❤❤😇😇😇😇
@pedroaltuna141
@pedroaltuna141 3 жыл бұрын
To sleep, the grandmother should cover herself with a blanket, and if it is very hot with a thin sheet. It is very important to avoid catching colds and stomach aches. Congratulations on your wonderful videos. A hug from San Sebastián, Spain.
@TraditionalMe
@TraditionalMe 3 жыл бұрын
It was a great pleasure to read your thoughts as they are playing such a role in my everyday motivation. Thanks my dear ❤️❤️💜️
@pedroaltuna141
@pedroaltuna141 3 жыл бұрын
@@TraditionalMe The pleasure is mine. Your videos are wonderful and transmit a lot of peace and tranquility.
@carolrolon717
@carolrolon717 3 жыл бұрын
Excelente video! Me encanto las recetas medicinales. Bendiciones y salud para la abuelita y para todos. Súper el camarógrafo.
@123chayaphon
@123chayaphon 3 жыл бұрын
I love Srilanka, and I love your all beautiful Vdo ❤❤❤from Thailand.
@lostgirl6697
@lostgirl6697 3 жыл бұрын
We love Thailand too 💗
@123chayaphon
@123chayaphon 3 жыл бұрын
@@lostgirl6697 thank you❤⚘⚘⚘
@gharrahrudhra1575
@gharrahrudhra1575 3 жыл бұрын
Thanks N I S A.. 😊 With much ❤❤❤.. from Sri Lanka.
@123chayaphon
@123chayaphon 3 жыл бұрын
@@gharrahrudhra1575 welcome 👌⚘⚘
@musarratmuneer3696
@musarratmuneer3696 3 жыл бұрын
Just Amazing as always 👌🏻 Didn't understood the herbal plants for medicines but was happy to see it... So connected to the nature 😇👌🏻❤️
@ApeGananPanthiya
@ApeGananPanthiya 3 жыл бұрын
අපේ දේවල් හරිම ලස්සනට ලෝකෙට ගෙනියනවට බොහෝම ස්තුතියි නදී ඔයා ඇතුලු සියලුම දෙනාට💐💐💐
@abinayarsjasekar992
@abinayarsjasekar992 3 жыл бұрын
Such a lovable location Peaceful life Nature food Your lucky persons
@caedisz8792
@caedisz8792 3 жыл бұрын
What a miracle berry :O As always it's been a pleasure watching your videos. May fortune bless you and your family and may your grandmother's health be restored. Thank you for the effort you put into every video and from my frozen corner of the world, Ayubowan 🙏
@RaviKumar-yu6wl
@RaviKumar-yu6wl 3 жыл бұрын
Lots of love from your beloved fan of South indian.
@ramyaumakumar8780
@ramyaumakumar8780 3 жыл бұрын
Ur grandmother is so cute and lovely 🥰 she is so innocent 🥰
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 3 жыл бұрын
අපේ ගහෙත් නෙල්ලි ඔය වගේ පිරිලා.කවුරුත් කන්නේ නෑ වැටි වැටී යනවා..ස්තූතියි මේ වීඩියෝ එකට
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 жыл бұрын
Welala beheth kadeta denna..aparadene.oyata adayamakuth lebenawa
@gayanirandika5067
@gayanirandika5067 3 жыл бұрын
අක්කේ නොදන්න දෙවල් ගොඩක් දැනගත්තා😘අක්කෙ ඔයා ලස්සනයී.ඔයා නිසාගොඩක් කැම ජාතී හදන හැටි දැනගත්ත
@HinaKhan-kv6ul
@HinaKhan-kv6ul 3 жыл бұрын
I am watching you from Pakistan 🇵🇰 and i love your living style so sweet and simple 😍lots of love from Pakistan 🇵🇰👈
@sandravainio2891
@sandravainio2891 3 жыл бұрын
I watched Ur vdo twice. It's very nice to follow U every where. The best when U take me to the garden and pick upp the fruits and berries. This berry I know it well " มะขามป้อม ". Its good for throat and stomach. I like it in honey very much. Thank U for the nice Cookings!
@shezellemahabir8474
@shezellemahabir8474 3 жыл бұрын
Praying your grandmother does well all the way from Trinidad 🙏🙏
@sheetalballchand8446
@sheetalballchand8446 3 жыл бұрын
Lots of love from Mauritius 🇲🇺 soo nice to see you cooking ❤
@mamihbumiayu6314
@mamihbumiayu6314 3 жыл бұрын
Aku suka banget dengan suasananya,alamnya semua serba ada situ Gadis itu semua bisa masak dengan caranya sedri :aku selalu mengikuti tayanganya kreatif banget.
@virginiacarter7047
@virginiacarter7047 2 жыл бұрын
You give me wonderful ideas I thank your grandmother and mom for your teaching you so well and passing the gift on to this elderly woman 😇
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
රෝල්ස්  හදමු | Let's make rolls 😋
16:32
The Life & Cooking
Рет қаралды 3 М.
mother and daughter grow vegetables life is so peaceful
23:40