ලංකාවෙන් ලෝකයේ වෙළදපොලට යන පළමු වාහනය ! I Elektrateq ETX Review (Sinhala) | Auto Hub

  Рет қаралды 132,920

Auto Hub

Auto Hub

Күн бұрын

Пікірлер: 678
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Ай бұрын
මාරම සතුටුයි අපේම ⁣WEGA...❤❤❤ ලංකාවේ Brand එකක් වෙන්න ඕන...ලෝකයේම...හදවතින්ම ආශිර්වාද කරනව...තෙරුවන් සරණයි...!🙏🙏🙏
@Black_Whole2325
@Black_Whole2325 Ай бұрын
ඉන්දියන් ලඩි නැතුව අපේ එකක යන්න සහන මිලකට ලංකාවේ මිනිස්සුන්ටත් හදපියව් ඉක්මනින්ම ජය ❤🎉 Made In srilanka,,proud ❤
@Kadamalla90s
@Kadamalla90s Ай бұрын
අනිවාර්යයෙන්ම...ඉන්දියන් ගොන් ලඩි වර්ජනය කරලා,අපේ ර්ටේ අපේම දේ දියුණු කරලා ගනිමු..🤟🎉🎉🎉🎉🤩🙏
@lahiru-madushan
@lahiru-madushan Ай бұрын
Usa: Ubala ohoma proud wenawanam api kohoma proud wenna oneda. methana...
@studionr5540
@studionr5540 Ай бұрын
sahana milatanam ithin lankawe hadanna wenne indianladiwalata wada hapan ladi thama .. safty ekka option ekka EV hadanawanam . mata penne meka pattama labay kiyala
@ChandraMohan-j9m
@ChandraMohan-j9m Ай бұрын
How much is this please
@minindudissanayaka1700
@minindudissanayaka1700 Ай бұрын
​@@lahiru-madushan එහෙනම් USA වල උන්ට වෙඩ වැඩක් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ හැමදාම Proud proud ගගා තමයි ඉන්න වෙන්නේ උන් කරලා තියෙන නිර්මාණ එක්ක බලද්දි 😂😂
@janugalosilu7974
@janugalosilu7974 Ай бұрын
අපිට මේව ගන්න බැරිවුනත් මේව export කරල රටට දෙයක් වෙනවනන් එච්චරයි❤
@KingstonLeonard-i7q
@KingstonLeonard-i7q Ай бұрын
😂😂😂,
@live-jt6oh
@live-jt6oh Ай бұрын
Atta
@live-jt6oh
@live-jt6oh Ай бұрын
Apitaganda ba lankawe heduwata
@chalanafernando9151
@chalanafernando9151 Ай бұрын
😂
@Tonight.lyrics
@Tonight.lyrics Ай бұрын
@KumuduKumari-p4d
@KumuduKumari-p4d Ай бұрын
මගෙ මල්ලි මේ වාහනය වගෙම වේගා කාර් එකෙත් සමහර කොටස් disign කරා එයාගෙ අතින්ම හැදුවා කියද්දි දැනෙන ආඩම්බරය❤❤ 2030 වෙනකල් ඉවසලා ඉමු 2030 ඉක්මනින් උදා වේව්.
@janakaratnaweera9932
@janakaratnaweera9932 Ай бұрын
අපේ රටේ හදපු දේවල් ඉහළින්ම ලෝකයට අරන්‍ යන්න දැන් පවතින රජයේ වැඩක් කරයි දැන් ඉතින්.❤
@SamMurphy-yp4wt
@SamMurphy-yp4wt Ай бұрын
මේ ඩිසයින් එකට පේටන්ට් අරන් තියනවද? නැත්නම් වෙන රටවල් මේව කොපිකරල මහා පරිමානයෙන් හදල ලාබ නිපදපු ඔබ පරදියි
@mataleabimanaya
@mataleabimanaya Ай бұрын
😊පුදුම ආඩම්බරයක් දැනෙනව සහෝදරයා .......😪😪😪 මෙතෙක් කාලයක් දේශපාලන පරයො විසින් යටපත් කරගෙන සිටි, වටිනාකම් විකසිත වන මොහොතක්......E,V companiyata, ජයවේවා .....මගේ රටට ජයවේවා 🙏🙏🙏🙏🙏
@rudee953
@rudee953 Ай бұрын
එයිට වඩා ආඩම්බරයක් දැනෙයි ගාන ඇහුවාම😢
@Saranga-fe2ks
@Saranga-fe2ks Ай бұрын
දකුණෙන් අපි 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දීලා හදපු ආණ්ඩුවේ යුතුකම තමයි මේවට අවස්ථාව දීලා රට ගොඩ ගන්න එක ❤
@cu2bro
@cu2bro Ай бұрын
පුළුවන්නම් මේකම රෝද හතරක් කරලා AC එහෙම එකතු කරලා චූටි කාරෙකක් හදන්න. ඒක ඔය කියන ගානට ගොඩක් අයට සෙට් වෙයි. ඔය සයිස්ම ඇති. මිනිස්සු ආසයි කාර් එකක් පදින්න. පුළුවන් නම් ඒ හීනේ හැබෑ කරන්න. ඔයාලගේ ආයතනයට හදාගන්න බැරි තරම් ලොකු ඉල්ලුමක් ලැබේයි. budget වාහනයක් නිෂ්පාදනය කරන්න.
@asankabandara3399
@asankabandara3399 Ай бұрын
කාර් එකකුත් එයාලා හදනවා තවම එළියට දැම්මේ නෑ
@dreammotivation598
@dreammotivation598 Ай бұрын
කාර් එකක් bike මෙක.හදන.ගමන් තියෙන්න
@muazunais2378
@muazunais2378 Ай бұрын
me tuk ekata ac option ekak thiyanawa, 4 wheeler car eke thiyana awla thamai lankawe ekata loku tax ekak wadinawa 3 wheeler ekata wadiya ekai thiyana prashne
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
ඇට්ට මේකටම රෝද 4ක් දාලා හැදුවනම් wagon r එකෙ පෙනුමක් එන්නෙ
@KumuduKumari-p4d
@KumuduKumari-p4d Ай бұрын
Meyalage bike eka සුපිරි mama driw karaa. 300km speed ekak thiyanawaa❤
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 Ай бұрын
නියම වැඩකාරයෙක් ❤
@Prostinger93
@Prostinger93 Ай бұрын
Vega එක koenigsegg එකක් වගේ පිටිපස්සේ.❤❤ ලංකාවෙ මිනිස්සුන්ට ඉන්දියාවෙ ඒව ගන්නෙ නැතුව ලංකාවෙ ඒවම ගන්න හිතේව. ( මේක හදද්දි, ත්‍රීවිල් එකක් පදින මනුස්සයෙක්ගෙ mind set එක ගැනත් හිතල බලන්න. ඒ මිනිස්සුන්ට ඕනෙ ඒව විතරක් දාල දෙන්න, එතකොට cost එක අඩු කරගෙන අඩුවට දෙන්න පුලුවන්. )
@studionr5540
@studionr5540 Ай бұрын
kali adu karanna one na masproduction weddi saha pitaratin gena amudrawaya tikata rajayen badu nidahas karanm nikanma thawa laksha 10k wage adu wei meka .. balamu me anduwenwath e de weida kiyala ,.. anik hamoma kare vega eka pennala chanda higa kapu eka
@anandawijesinghe6298
@anandawijesinghe6298 Ай бұрын
Harima hondai ! Mama milata gannawa ! Jayaweva Sri Lanka ! 🇱🇰 🇱🇰 🇱🇰
@nishaperera6246
@nishaperera6246 Ай бұрын
Best review vega etx i have seen ,clear details
@chanithaDinusada
@chanithaDinusada Ай бұрын
ඇත්තටම ගොඩක් improve වෙන රටවල වාහන වලට වඩා. රජයේ අවධානයත් ලැබිලා මේ වගේ ම වේගා කාර් එකත් අපිට නිකුත් කරන්න පුලුවන් උනානම් ජාත්‍යන්තරයේ විශාල ඉල්ලුමක් වගේම වටිනාකමක් ලැබෙන්න ඉඩ තියනවා. ❤
@newsldautomobile985
@newsldautomobile985 Ай бұрын
ආසයි වීඩියෝ එකක් කරන්න කවද හරි company එකටම ඇවිත් ඇත්ත ටම vega company එක දවසින් දවස දියුණු වෙන හැටි ආසාවෙන් බලන් ඉන්නව ❤❤❤
@rubyperera8926
@rubyperera8926 Ай бұрын
Ado eka Patta lassanai. Futuristic
@susantharathnayaka9751
@susantharathnayaka9751 Ай бұрын
ඉන්දීය ත්‍රීවීල් ලක්ෂ 10-12ට විතර සෙකන්ඩ් හෑන්ඩ් ගන්න ගමන් මේකෙ මිල වැඩියි කියන එක අසාධාරණයි.මේ options ගොඩක් කාර් වලත් නෑ. මේක පිට රටකින් ආවානම් අපේ අය ලක්ෂ 30 වුනත් දීලා ගනීවි. අපේ රටේ හදපු දේවල් අගේ කරන්න බැරි එක ලෙඩක්. ඒ මිළ අපිට දරාගන්න බැරි එක ඇත්ත. හැබැයි මේකෙ චැසියේ ඉඳන්ම තියෙන safety options වගේම stability එක ගත්තම සමහර ඉන්දියන් කාර් වලටත් වඩා ගොඩක් ඉහලයි.
@MaxDew-xe9id
@MaxDew-xe9id Ай бұрын
ආදරෙයි mg ekaa
@nimeshnayanajith62
@nimeshnayanajith62 Ай бұрын
Man patta Asaie okatata oke laksha 15k ma tax
@ashanmalli5928
@ashanmalli5928 Ай бұрын
මේක ලක්ශ 30ක් තමයි බං ඒකනෙ අව්ල ඔය ගානට පොඩි කාර් එකක්වගෙ හැදුවනම් පට්ට
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Ай бұрын
අනිවාර්යයෙන්ම ඉතිං...කතාව හරියටම හරි...❤❤❤
@AsokaWijekoon-vh6cw
@AsokaWijekoon-vh6cw Ай бұрын
ලක්ෂ 5 මුලින් දීල leasing කරන්න පුලුවන් ලු.
@sunilsajjan2432
@sunilsajjan2432 Ай бұрын
මට හිතන්නෙ ඔය වගේ ලොකු මිළක් වෙන්නෙ කුඩා නිෂ්පාදනයක් කරණ නිසා වෙන්න ඕනෙ.නිෂ්පාදනය විශාල නම් පිරිවැය අඩු වෙන හින්දා අඩු මිළකට වෙළඳ පොලට දෙන්න පුළුවන් වෙයි
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 26 күн бұрын
සුපිරිම සුපිරිම මේක තමයි වෙන්න ඕනි.
@Sam77429
@Sam77429 Ай бұрын
ෂා හරිම සතුටුයි.
@roshanperera7020
@roshanperera7020 Ай бұрын
patta quality වගෙ ඇතුළ ❤ ගන්න හිතෙනවා 🎉🎉
@amilaandarage9734
@amilaandarage9734 Ай бұрын
Really proud to be a Sri Lankan Best of luck 🤞
@HunterYasith
@HunterYasith Ай бұрын
27:19 කාර් එක පිටිපස්සෙ තියෙනව දැක්කම🥰
@aayesh2523
@aayesh2523 Ай бұрын
🥺😍
@Champika_Eranjeewa
@Champika_Eranjeewa Ай бұрын
23:17 ​@@aayesh2523
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Ай бұрын
❤❤❤😅
@sudathrohana8931
@sudathrohana8931 Ай бұрын
හරිම සතුටුයි. ඒ වගේම ගොඩක් හිතල design කරල තියෙනව. Range එක සාමාන්‍ය ත්‍රිවිල් එකක ගානට තියෙනව නම් මරු. ටිකක් පාත් කරල නිසා safty, stability හොඳයි වගේ.
@puka8619
@puka8619 Ай бұрын
පට්ට බාන්ඩේ
@Herbwind2022
@Herbwind2022 Ай бұрын
Wowwww everything perfect 👌👌👌👌👌👌👌💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️Congratulations to all 👏👏👏👏👏👏👏♥️🎉🎉🎉🌻🦁🇱🇰
@AnandaBoraluwa
@AnandaBoraluwa 27 күн бұрын
All the best SRILanka.
@mudithaabeysundara5652
@mudithaabeysundara5652 Ай бұрын
Best review of ETX i watched
@mudithasamarasekera7249
@mudithasamarasekera7249 Ай бұрын
Excellent review @autohub I haven't seen anyone going into indepth on the application thats provided on the phone as well as the number of options and drive of the vehicle. One small request on removing the background music which is so annoying or maybe try to find a less distracting music. Also its nice to see a presenter who has no phone or have an Apple airpod in one ear whipe presenting. Keep up the excellent work.
@__patriot_1776
@__patriot_1776 Ай бұрын
You're absolutely right about the background music, AutoHub videos are good right now, but it will be much better if the background music is removed in the future videos like Doug DeMuro, Raiti's Rides, and Autogefuhl.
@jobsinternational5580
@jobsinternational5580 Ай бұрын
We are proud of our new EV, go ahead 💪
@dhanukaprabhashwara7720
@dhanukaprabhashwara7720 Ай бұрын
quality design 😍
@Samuel_47d
@Samuel_47d Ай бұрын
Great . ලස්සනට design කරල තියෙනවා 👍
@Dimanthasweth
@Dimanthasweth Ай бұрын
ආඩම්බරයක් දැනෙනවා❤
@nimsaratec936
@nimsaratec936 Ай бұрын
මම කියන්නෙ...මේවා තව මාකට් කරන්න ඕන...පුලුවන් නම් ඉන්දියන් ත්‍රීවීල් ලංකාවට ගේන එක නතර කරලා , අපි අපේ දේ තව මාකට් කරන්න ඕන.. තව ඇත්තටම මේක ගනන් වැඩි , මොකො සාමාන්‍ය මනුස්සයෙක් ට මේක ගන්න අමාරැයි ගොඩක්. ඒක නිසා රජය මේකට මැදිහත් වෙලා, මේක මිනිස්සු න්ට ගෙවාගෙන යන්න හරි , වැඩ පිලිවෙලක් හදලා දෙන්න ඕන...මම කියන්නෙ ගාන අඩු කරන්න කියලා නෙමෙයි.. මොකො ඇත්තටම මේක තව අඩු කරන්නත් ඒ මිනිස්සු න්ට බැරුව ඇති..අපි වගෙ පොඩි රටක මේවා හදන්න parts ඔක්කොම නැ..ඒක හින්දා සමහරක් කොටස් ආනයනය කරන්නත් වෙනො. ඒක හින්දා ගාන ගැන නෙමෙයි. පොඩි මිනිස්සු න්ට මේක අරගෙන ගෙවා ගෙන යන්න පොලි නැතුව වාරික ව්දියට වගේ වැඩ පිලිවෙලක් රජය හදන්න..ඕන. අපි අපේ දේ අගේ කරමු.. ඉන්දියන් කෑලි වලට වඩා අපිට අපේ දේ වටිනො. Made in sri lanka 🇱🇰♥️
@dreammotivation598
@dreammotivation598 Ай бұрын
මෙක ගාන වැඩි එකයි අවුල
@nimsaratec936
@nimsaratec936 Ай бұрын
@dreammotivation598 ඔව් මචන් ඒක ඇත්ත.. ඒත් මේක තව අඩු කරන්න නම්..අනිවාර්යයෙන් රජය මැදිහත් වෙන්න ඕන...කරන්න තියෙන්නෙ රටින් ඉන්දියන් ට්‍රීවීල් ගේන ඉලෙක්ටික් , සාමාන්‍ය ට්‍රීවීල් ඔක්කොම නවත්තලා, අපේ තියෙම ඩොලර් ටික පරිස්සම් කරන්, ඒකෙන් අපේ දේ පුලුවන් විදියට මිනිස්සු ගන්න පුලුවන් විදියට වැඩපිළිවෙළක් හදන එක. මේක ලක්ශ 5කට වගේ ගන්න පුලුවන් උනොත් මිනිස්සු ගොඩක් මේක ගනියි.♥️
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
ඕවා කරන්නෙ කොහෙද බ්ම් ජනාධිපතිගෙ ඉදන් පහලට ඉන්න ඔක්කොම වගෙ ඉන්දියාවෙ පුප ලෙව කන උන්නෙ ඉන්නෙ දෙකට නැමිලා කොන්දක් තියෙන පොරක් ආපු දවසට නම් ඔහොම කරය් 💔
@reshanrasika8007
@reshanrasika8007 Ай бұрын
ඉන්දියාවේ මළ ජරාව වලට වඩා අපේ දේ කොච්චර හොඳද. රජය මැදිහත්ව මෙම ETX එකේ මිල තව අඩුකර දෙන්න රටේ ජනතාවට ❤.
@nelkaparbha7164
@nelkaparbha7164 Ай бұрын
Ape ewa hodai ganan balahanko
@Samuel_47d
@Samuel_47d Ай бұрын
ඔයා නම් මරු . ලස්සනට පැහැදිලි කරනව
@hmkp7559
@hmkp7559 Ай бұрын
Awesome congratulations from United States
@hewapalatuwage3929
@hewapalatuwage3929 Ай бұрын
Good Job
@Barbaras68
@Barbaras68 Ай бұрын
😮😮 mamath Me vidio eka baluwa,,,, niamai sher keruwa samahara vita Europe walatath export karannath puluwan Wei😊jayawewa🇱🇰🇱🇰🇱🇰🇱🇰🇩🇰
@HmchanthanaBandara
@HmchanthanaBandara Ай бұрын
අපේ රටේ හදපු එකක් කියද්දී හදවතින්ම සතුටු වුනා හැබැයි ගිනි ගනන් කියලා දැනගත්තහම අපේ රටේ එවුන් අපිට කෙළියා කියලා හිතනකොට හිතට ගොඩක් ලොකු දුකක් හිතට දැනෙනවා ඉන්දියාවෙ වීල් එකක් හදපුවාම ඒ රටේ මිනිස්සුන්ට අඩුවට ඒක දෙන්නේ අපේ රටේ එවුන් අපිටම අරිනවා😢😢😢😢😢😢
@Vitocorleone962
@Vitocorleone962 Ай бұрын
yko Indian ek wge newei meka hoda quality ehkt hdpu ekak Anika hdnn Yana cost ekat wadi
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
​​@@Vitocorleone962 yana cost eka වැඩි වෙන්නෙ tax එක වැඩි නිසා import කරන item වල
@silent24x7
@silent24x7 Ай бұрын
Ape un danne hama dekm adayak hoyanna thmi eke thiyana hoda dakinne na meka ape rate unt natth international market ekt yn ek bolata pennadd yko eetpasse apit puluwan car ekk wunath oya ganata ganna mehm deyak karapu ek ganwath agaya karapan indiawe un araka kara mek kara gaga walalennepa unt e ganata denn puluwan unge rate dollar ek 100 - 150 atr ape 300 - 350 atara ithin yko oya ganata ape rate unt hambuwena ekth sadaranai plzz moda katha nokiyaidpalla
@emcbekanayaka
@emcbekanayaka Ай бұрын
පුළුවන් වෙලාවට බතුත් කන්න.😅
@PrabhathRathnayaka-yt6ez
@PrabhathRathnayaka-yt6ez Ай бұрын
🫡
@madhuraudayanga2167
@madhuraudayanga2167 Ай бұрын
අපේ දේ අගයමු ❤
@bernardmahinda9150
@bernardmahinda9150 Ай бұрын
සිහිනයක් හැබැවිමක්🎉
@jayanathgunathilaka9701
@jayanathgunathilaka9701 Ай бұрын
❤❤❤❤❤❤❤ good job
@tharinduw.rajapaksha3932
@tharinduw.rajapaksha3932 Ай бұрын
Attractive එකක් තියෙනවා ❤
@NemoGGx
@NemoGGx Ай бұрын
අපිත් ත්‍රිවිල් පදිනවා ඓත් ඕක ත්‍රීවිල් ඓකක් නැතුව රෝද දෙකක් ඉස්සරහට දාල පොඩි කාර් ඓකක් විදිහට හැදුවනම් ඕක ඓකෙන් ම වටිනවා ගානට
@chandikaprasad8234
@chandikaprasad8234 Ай бұрын
එකෙන්ම
@PrashanthaKumanayake-rb6fm
@PrashanthaKumanayake-rb6fm Ай бұрын
Eka nam aththa..eth wenama car ekak eyala hadanawa 2 year athulatha market ekata danawalu
@newcreations1995
@newcreations1995 Ай бұрын
පොඩි බඩි වැන් එකක් එනවා.. ලබන අවුරුද්දේ වගෙ ලෝන්ච් කරයි..😍
@__patriot_1776
@__patriot_1776 Ай бұрын
​@@newcreations1995 mn hithanne late 2026 or early 2027 wage release karai
@ishancharith6218
@ishancharith6218 Ай бұрын
ඇත්තටම මේ ගානට රෝද තුනේ ත්‍රීවීලර් එකක් මැද පන්තියේ මිනිස්සු ගනීද.වේගා ETX එක මොන තරම් විශේෂාංග තිබුනත් ත්‍රීවීලර් එක ත්‍රීවීලර් එකමයි.අපේ රටට ඕනි මිනිස්සුන්ට දරන්න පුළුවන් තරමේ වාහන නෙමෙයිද...(වේගා ETX එක හෑල්ලු කරනවා කියලා හිතන්න එපා.මොකද මේ වගේ කුඩා E වාහන හදන්නේ අපේ ර⁣ට විතරක් නෙමෙයි.)
@dreammotivation598
@dreammotivation598 Ай бұрын
මෙක අපනයනය කරයි
@evo-infinite7171
@evo-infinite7171 Ай бұрын
​@@dreammotivation598 එක කරන්න අමාරුයි. පිට රට වාහන ගොඩාක් අඩුයි ගාන. ලංකාවේ යක්ෂ බද්දක් වැදිලා එන පිට රට වාහන එක්කවත් තරඟයක් ලංකාව අතුලේවත් දෙන්න බරුව. පිට රට අඩු මිලට විකිණෙන වාහන එක්ක තරඟයක් දෙන්න කොහොමත් බැහැ.
@TheCashman007
@TheCashman007 Ай бұрын
@@dreammotivation598 කොහාටද ? අපිට වඩා කෙල උන රටක් වෙන්ඩ ඕනේ, නමුත් එතකොට උන්ට අපිට වඩා සල්ලි තියෙන්ඩ බැ නේද අනික මේක ලංකාවේ හදන නිසා import TAX නැ , නමුත් export කෙරුවම උන්ට tax වදිනවා මේක ලංකාවේ USD 6,800 වගේ BYD Seagull car එක USD 9,700 වෙන රටවල් වල BYD Seagull එක TAX සමග USD 11,000 වගේ වෙනකොට ගන්ඩ පුළුවන්
@boxplots5024
@boxplots5024 11 күн бұрын
අපේ රටේ සාමාන්‍ය මිනිස්සු ගන්න අවශ්‍ය නෑ. මේක export කරලා හරි Customers ලා හදාගන්න පුළුවන් නං ඒකයි වටින්නේ. වක්‍රව රටට ප්‍රතිලාභ එනවා...
@mihilakahansaja9267
@mihilakahansaja9267 Ай бұрын
Supiri.high qulity product ❤
@prabathmatharage8642
@prabathmatharage8642 Ай бұрын
ලක්ෂ එකහාමාරක් දෙකක් දීලා ගෙවාගෙන යන්න ගන්න පුළුවන් විදිහක් හදන්න අවම පොලී ප්‍රතිශතයක් සමග එහෙම උනොත් වේගවත් අලෙවියක් හදාගන්න පුළුවන් ❤❤❤🎉🎉🎉
@Ballageburuwa
@Ballageburuwa Ай бұрын
කොච්චර දෙයක් ද ලංකාවේ නිශ්පාදනය කරන වාහන පිටරට විකිනෙනවා නම්(ලංකාව දියුණු කරන්න පුලුවන් සහයෝගය කවුරුත් දෙන්න හරි විදිහට)💖❤💖❤😀
@udithabandara4432
@udithabandara4432 Ай бұрын
very proud moment for Sri Lanka's EV industry. Well done VEGA
@manjupathirana6709
@manjupathirana6709 Ай бұрын
හොඳ නිෂ්පාදනයක්
@ChamaraKumara-zs3he
@ChamaraKumara-zs3he Ай бұрын
Jaya wewa mage punci lankawata❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Suran6830
@Suran6830 Ай бұрын
Me Vega Tuk ekata banina ayata kiyanne Mehema electric threewheel indiyaweth hadanava china walath hadanava. Ee unata oyalama poddak balanna eva mekath ekka harennawath baha. Indiave hadana ewwa fiberglass body panel kiipayak yakada bata frame ekakata thiyala thiyenne. Chine hadana ewwa iita anthai. Ee athin meka quality eka godakma wadi.Meka lagata gihilla balala experience karala tiyenne mama. Indian threewheel walata harennawath baa meka ekka. Kenekta ganna bari wenna puluwan aarthika prashna nan. Eeth eekata me wahaneta banala wadak naa mila wadi kiyala. Indiyawai chineyi e wahana hadanne eken karana muulika ma awashyathaawa witharak karaganna puluwan widiyata. Ehema nam thaman ganna wahane one, eka gaththata kisima prashnayak naa. Eeth meka tiyenne iita wada yamak awashya paaribogikayanta. Meka ganna gaanata wadak naa kiwwata, meke indian threewheel wala thiyena siyaluma dewal saha thawath deval thiyanawa. Loke wena kisima rataka mehema thamange rate hari kohomahari product ekak, eekata sadarana milakata tiyeddi eeka thamanta afford karanna baha kiyala banina sirthak naa. Puluwan, Oone eka ganiyi bari, epa eka nikan idiyi. Lankawe minissunta meka therum ganna bara wadi. Mehema wahanayak lankawe, mechchara kalin market ekata daapu Electrateq company eka thama atthatama waradi. 😂
@__patriot_1776
@__patriot_1776 Ай бұрын
Unta kiyala wadak na, issara Tesla and BYD wid expensive, avurudu kihipayak mass production giyama oya mila prashnaye nathi wenawa. Unta melo deyak therenne na.
@Vidura_Namal
@Vidura_Namal Ай бұрын
අපිට හීන උන අපේ රටේ හදපු වේගා වීල් එක . කමක් නෑ අපිට ගන්න බැරි උනාට කමක් නෑ Export market එක ජය ගමු ලංකාවේ ඩොලර් ගෙමු . බුදුසරණයි ❤ජය
@sanjeewaweerakoon8394
@sanjeewaweerakoon8394 Ай бұрын
A nice tuk ❤but not a substitute for a local four wheeler demand. People tend to use highways whenever possible nowadays too.
@thusithanuwan8081
@thusithanuwan8081 Ай бұрын
Pattta sira …!!!
@kumarsilva4622
@kumarsilva4622 Ай бұрын
ඇත්තෙන්ම ආඩම්බරයක් ❤❤❤
@AdeeshaSithum-ld1fp
@AdeeshaSithum-ld1fp Ай бұрын
Vega ekth one ❤
@wmapbw8444
@wmapbw8444 Ай бұрын
මේ ත්‍රිවිලර් ඔෆ්සන් ඇතිව හදන්න. අවම ඔෆ්ෂන් හා ඉහළම ඔෆ්ෂන් විදියට අවධි 3ක් විධියට හදල මිල ගණන් 3කට මාර්කට් එකට දමන්න.
@Kudagamage
@Kudagamage Ай бұрын
ඔෆ්සන් නෙවෙයි ගොනෝ ඔප්ෂන්😅
@heshankashmira
@heshankashmira Ай бұрын
@@Kudagamageඌගෙ වචනෙත් අඩුපාඩු හොයන උගත්තු මේ රටේ ඉන්නෙ 😂 හිනා වෙවී විවේචනේ කරන්න නෙවෙයි ඌ කිව්ව එක ගැන හිතපන් උබ උගත් කියල පෙන්නන්න එපා ගොඩයා 😂
@newcreations1995
@newcreations1995 Ай бұрын
එහෙම තම තියෙන්නෙ... 😍
@kavindumadushan1452
@kavindumadushan1452 Ай бұрын
Ehema thama hadala thiyenne❤ high end eke etx eke a/c th thiyei
@prajath100
@prajath100 Ай бұрын
I think superior features, modern attractive looking good for global and local market. 😊
@SachinHettiarachchi-x2k
@SachinHettiarachchi-x2k Ай бұрын
Jaya wewa❤❤❤
@sunilweeraman9789
@sunilweeraman9789 Ай бұрын
ඇත්තවශයෙන්ම ගොඩාක් ආඩම්බරයකි අපේ රටෙ නිශ්පාදනයක් ..ඒත් එය පටිගත කරල තියෙන්නෙ කුනුකසල ගොඩක.මෙම program මුලු ලෝකයට ගෙනයන දෙවන නිසා ඉතා ලස්සන පරිසරයක කලනම් මීට වඩා අගයක් ගනු ඇතැයි මා සිතමි ....ස්තුතියි
@jagathpriyantha6309
@jagathpriyantha6309 Ай бұрын
අනුර අවිල්ලා මාසයයි කොහොමද අපේ වැඩ පිටරටට වාහනත් යවනවා දැන් .ජය වේවා
@__patriot_1776
@__patriot_1776 Ай бұрын
NPP website policies wala thiyanawa lankawe companies (not foreign operating companies in Sri Lanka) walata 0% VAT, e kiyanne poddak wath tax gewanna one na. Malimawata jayawewa Lankawata jayawewa
@navoddenuwan2743
@navoddenuwan2743 Ай бұрын
Vega car eketh review ekak oneh ayye ❤
@sidemirrorvideo
@sidemirrorvideo Ай бұрын
Lets go Vega, this is a national acheivement, every one should promote this and build a global trend where other countries will use this as there daily primary vehicale, we can do that, lets help Vega!!!
@zdeenrdeen3278
@zdeenrdeen3278 Ай бұрын
Way to go Sri Lankan, next time when I visit, I make sure to rent a electric Tuk tuk,
@cecilfernando4203
@cecilfernando4203 Ай бұрын
Great job
@damiangamlath1868
@damiangamlath1868 Ай бұрын
Tuk eke roof ekata podi sollar system ekak gahanna barida . Danne nathi nisa ahanne .
@geethaljayakody7481
@geethaljayakody7481 Ай бұрын
Superb ❤❤
@rajithamahesh4074
@rajithamahesh4074 Ай бұрын
JAC T9 eke review ekk oni
@wpkchandrapalpita5018
@wpkchandrapalpita5018 Ай бұрын
ඉදිරියේදි අපට හුරුබුහුටුිකාර් එකකුත් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@BandaraBandara-x5l
@BandaraBandara-x5l Ай бұрын
වෙගා කර් එක ගැනත් ඔනෙ ❤
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 Ай бұрын
ඇත්තටම මේක option තව අඩු කරල සහ වැඩි කරල price range කීපයකට දෙන එක හොඳයි.. 😊.. 30 lks කියන්නේ EV උනත් ලංකාව වගේ රටකට commercially හොඳ value එකක් නෙවේ... 😂😂..
@Prostinger93
@Prostinger93 Ай бұрын
@@thilinarajapaksha1711 අනිවාර්යයෙන්ම, market එකට introduce කරල දෙනකොට options අඩුවෙන් price එකත් අඩුවෙන් දෙන්න ඕනෙ customer base එක හදාගන්න.( three wheeler එකක් ගන්න මනුස්සයෙක්ගෙ mind සෙට් එක බලන්න ඕනෙ ඒ crowd එක අල්ලන්න.) market එක හැදුනට පස්සෙ options දාල දෙන්න පුලුවන්, එතකොට කලින් අඩුවට low option ගත්ත කට්ටියත් බලන්නෙ අලුත් එකකට යන්න. එහෙම නැතුව එක පාර වෙන three wheeler එකක ගානට වඩා දෙගුනෙකට market එකට දාන එක සාර්තක නෑ. ලංකාවෙ දේ අගයන්න කියල කලුද සුදුද දන්නෙ නැතුව මිනිස්සු එක පාරට දෙගුනයක් ගෙවල දෙයක් ගන්න යන්නෙ නෑ. ETX එකට කරන්න තියෙන්නෙ options අඩුකරල ගාන අඩු කරල දෙන්න customers ල අල්ල ගන්න ඕනෙ නම්. අපිත් කැමතියි ලංකාවෙ ඒවම ලංකාවෙ විකිනෙනවනම්.
@skvithanage1977
@skvithanage1977 Ай бұрын
එලම.
@DevOpsPulse
@DevOpsPulse Ай бұрын
ඉන්දියාවෙන් ගේන ත්‍රීවීල් නවත්තලා මේක ගන්න මිනිසුන්ට උනන්දු කරන්වන්න ඕනි. නවසීලන්තය වගේ රටවල ඉලෙක්ට්‍රික් වාහන ගද්දි රජයෙනුත් මුදලක් දෙනවා. හැබැයි රජේ භාන්ඩාගරේ සල්ලි තියෙන්නත් ඕනි ඒක කරන්න තව චාර්ජින් පොයින්ට්ස් ලංකාව පුරා හදන්නත් වෙනවා. ඊට පස්සෙ බලශත්ති ප්‍රශ්න එන්නත් පුලුවන්. කොහොම උනත් යටිතල පහසුකම් ටික ගැටලුවක් නොවෙන විදියට හදාගෙන මේක ප්‍රවර්ධනය කරන්නම ඕනි. ලංකාවේ අපේ දෙයක් ලංකාවේ මිනිස්සු ආඩම්බරයෙන් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕනි.
@dreammotivation598
@dreammotivation598 Ай бұрын
ලංකාවෙ එහෙම කරන්න අමාරැයි බලමු මොකක් හරා කරයි
@DevOpsPulse
@DevOpsPulse Ай бұрын
@ ඔව් මේ වෙලාවෙ බෑ
@Beautyseen805
@Beautyseen805 Ай бұрын
ලක්ෂ 30 දීලා මේක ගන්න පිස්සෙක් වෙන්න ඕනේ..😅
@DevOpsPulse
@DevOpsPulse Ай бұрын
@@Beautyseen805 එතන ප්‍රශ්නයක් තියෙනවා තමයි
@menakagunathunga4311
@menakagunathunga4311 Ай бұрын
අනිවාර්යයෙන්ම
@Hirushika11111
@Hirushika11111 Ай бұрын
පොඩ්ඩක් වෙනස් කරලා nano එකක් විවිහට හැදුව නම්..ටයර් හතරයි,සුක්කානමයි
@__patriot_1776
@__patriot_1776 Ай бұрын
Egollo develop karanagaman japane thiyene Nissan Sakura EV (kei car) wage car ekak.
@aishandilanga4823
@aishandilanga4823 Ай бұрын
Ma karapu da vatina kamak nadda ana bn
@evopowerbomb3862
@evopowerbomb3862 Ай бұрын
එහෙම හදන්න බැ බන් උබ හිතුවට😂💔.එක රෝදයක් දානවා වගෙ නෙවෙ..මුලු මනින්ම technology එක ආයෙ වෙනස් කරන්න වෙනවා ඒකට...එතකොට ඒක දෙන්න වෙන්නෙ ලක්ශ 50ත් පහු වෙලා
@pilingconstruction157
@pilingconstruction157 Ай бұрын
3wheel kynne poddak klpana krla blanna.. Meka car ekk nmei
@pilingconstruction157
@pilingconstruction157 Ай бұрын
Aye tho coment dala ahu unth thoge kana palanwa
@jay-walker3584
@jay-walker3584 Ай бұрын
කොහොමද ජෙප්පොංගේ අපේ වැඩ. මම අද ඉපදිච්ච ජෙප්පෙක්🤓🤓🤓
@anandawijesinghe6298
@anandawijesinghe6298 Ай бұрын
Mey vahaney mila keeyada ??? Mila sadaarana nam, mama milata gannawa !🥰 🥰 🥰!
@niro6057
@niro6057 Ай бұрын
ඊලඟට පොඩි කාර් එකක් ගහමු 🥹
@sarangawalimuni4955
@sarangawalimuni4955 Ай бұрын
I honestly think government should support to subsidize some components
@MalinduMadhusanka
@MalinduMadhusanka Ай бұрын
Vega 💥🇱🇰
@neranjanpadukka9991
@neranjanpadukka9991 Ай бұрын
what is the price and whear the place to see and buy.
@Braintopia-f1g
@Braintopia-f1g Ай бұрын
indian jarawa ganna kale lankawe me wage quality wahana hamoma gannawanam kocchara watinawada?
@salilasday8486
@salilasday8486 Ай бұрын
ලක්ශ28ක්......
@Learnpabcom
@Learnpabcom Ай бұрын
කාරෙකක් ගන්නවනෙ ඒ මුදලට
@__patriot_1776
@__patriot_1776 Ай бұрын
@@salilasday8486 Eda rajapaksa ta kade giye nathnam, 2019 NPP ta chande dunna nam ada oya Vega 3wheel eka laksha 10 withara wei
@dreammotivation598
@dreammotivation598 Ай бұрын
​@@Learnpabcomපොඩිඩක් ඉන්න වෙනවා කාර් එකක් යනවා
@asikaruwan8365
@asikaruwan8365 Ай бұрын
maru aka lassai
@HemanthPercy
@HemanthPercy Ай бұрын
Great design. It will be safe for kids to travel to schools in those cute cars, parents to do shopping. Please state the price.
@emcbekanayaka
@emcbekanayaka Ай бұрын
ඇයි මේ ලංකාවේ උං හිතන්නෙ මේකට තව රෝද්‍යක් දාල සුක්කානමක් එක්ක හදපුව ම හරි ලේසියෙන් කාර් එකක් වෙනව කියල 😂🙆‍♂️
@thunhelaya2719
@thunhelaya2719 Ай бұрын
ඉස්සරහට පස්සට නොනත්වා චලනය වෙන එකයි අනවශ්‍ය විදිහට ඉංග්‍රීසි වචන පාවිච්චි කරන එකයි හැකි පමන අඩු කරල දේශීය සැලසුම් සහ නිර්මාණ හදවතින්ම අගය කරන බව පෙන්වුවහොත් ඔබේ අදහස් තව තවත් ප්‍රේක්ෂකයන් අතර පැතිරේවි. වේග ප්‍රවේගයක්ම වේවා!
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Ай бұрын
අනිවාර්යයෙන්ම...ඒකනම් ඇත්ත...
@prashandhananjaya5723
@prashandhananjaya5723 Ай бұрын
හොද කාර් එකකුත් හදන්න toyota වගේ ජපන් quality එකට❤
@ChandraniWijesooriya-f8x
@ChandraniWijesooriya-f8x Ай бұрын
ලෝකයේ .බුද්ධිමතුන් ..එද..සහ. අද..🌹🌹👍💎💎🙏
@ajithkumara1836
@ajithkumara1836 Ай бұрын
මොන තරම් දේවල් කීවත් වැඩක් නෑ.රටේ කෙනෙක්ට දරන්න පුලුවන් මිලක් වෙන්න ඕන නේ
@nwlk9262
@nwlk9262 Ай бұрын
Export karala salli hambunama lankawe ayata aduwata ganna dei kiyela hithamu. Thaama aluthne
@k.prabhashwarawijekoon
@k.prabhashwarawijekoon Ай бұрын
ithin eka thama 5 laks wge range ekkata ganna puluwn kiwwe
@Vitocorleone962
@Vitocorleone962 Ай бұрын
@@ajithkumara1836 cost ek wadi bn materials wlt tax ghnw anduwen godak
@amilagayanbuddhika9535
@amilagayanbuddhika9535 Ай бұрын
Indian ladiyakata wada attatama hodai mamat asavata 1dawasak ride ekak giya colombo wla supiri❤❤❤
@ShanthaPriy
@ShanthaPriy Ай бұрын
ගන්න පුළුවන්කම ක් තියෙනව නම් අනිවාර්යයෙන්ම ගන්නවා. මම tuk ඵකට යන වියදම් ලියනව .අවුරුද්දකට නඩත්තුවට බරගානක් යනව.මේ දිනවල පාරේ නවතිනව වැස්ස ට.
@ArunKumar-pj6cr
@ArunKumar-pj6cr Ай бұрын
Me deepu features ekka combustion engine version ekakuth thibboth maru
@chandikawijerathna6108
@chandikawijerathna6108 Ай бұрын
විල් හදපු එකේ ඔක කාර් එකක් විදිහට ඩිසයින් කරානම් .... ඉට වැඩිය හොදයි
@SMGCHAD.
@SMGCHAD. Ай бұрын
Hm
@nilminiperera6869
@nilminiperera6869 Ай бұрын
අපෙරටටත් පිටින් ගෙන්නැතිව මෙිව දෙන්න ♥️♥️♥️♥️♥️♥️♥️
@Voldemort-f3s
@Voldemort-f3s Ай бұрын
Concept eka 🔥 ඒත් පට්ට ගනන් දීලා parts import කරලා concept cost + vehicle cost එකතු කරලා export කරා කියලා ඒ ගානට කවුද ගන්නේ අපේ රටට ආදරේට කව්රුත් ගන්නේ නෑ ආණ්ඩුවට පුලුවන් නම් මේ ප්‍රොඩක්ට් එකට import tax අඩු කරලා මේකට එලියේ මාකට් එකක් හදාගන්න දෙන්න india, malaysia වගේ export කරන්න සෙට් කරගත්තොත් ගොඩ❤️
@rameshwelitherage3712
@rameshwelitherage3712 Ай бұрын
මොන පාර්ට්ස්ද ඉම්පෝර්ට් කරන්නෙ??
@Voldemort-f3s
@Voldemort-f3s Ай бұрын
@rameshwelitherage3712 ටයර් විතරයි ලංකාවේ අනිත් ඔක්කොගෙම ingredients imported
@rameshwelitherage3712
@rameshwelitherage3712 Ай бұрын
@@Voldemort-f3s ingredients දාල හදන්න මේක කෑමක් නෙමෙයි බන්..materials import කරන්න වෙනව කොහොමත් හැබයි ඔක්කොම component made in sri lanka..නොදන්න මගුල් කියවන්න එපා බං..
@Voldemort-f3s
@Voldemort-f3s Ай бұрын
@@rameshwelitherage3712 materials import karaddi වදින tax එක tax නෙවෙයිද ? ඒක final price එක අප් වෙන්න බලපාන්නෙ නැද්ද ? ලංකාව වගේ ආසියාතික මිනිස්සුන්ට ගැට්ට කහන්නේ නෑ පරිසරය සුරකින්න අඩු ගානට පෙට්‍රල් ත්‍රීවීල් තියෙද්දි පට්ට ගනන් දීලා electric vehicle වලට මාරු වෙන්න ඒකට price එක අඩු වෙන්නම ඕන
@salilasday8486
@salilasday8486 Ай бұрын
ලංකාවෙ මාකට් නොවෙන නිසා පිටරටකට දුන්නොත් තමා.... ඒ මිල අපිටනං දරන්න අමාරුයි මේ වගෙ වාහනේකට. ඒ මිනිස්සුන්ට වැට් ටැක්ස් සහනයක් දුන්නනං අපිටත් අඩුවට ගන්න තිබ්බ
@avishkayohan2174
@avishkayohan2174 Ай бұрын
ලක්ෂ 30 පාඩුයී මේක
@salilasday8486
@salilasday8486 Ай бұрын
@@avishkayohan2174 ඔව්.අපරාදෙ.හොඳ ප්‍රොඩක්ට් එකක්. මැනුෆැක්චරට කරන්න දෙයක් නෑ.ලංකාව් තාක්ශනෙං ගහපු පලවෙනි වාහනේ නිසාවත් බදුවලිං නිදහස් කරන්න තිබුන ආණ්ඩුවට.ඒ ගැන කතා කරල වැඩක් නෑ
@dreammotivation598
@dreammotivation598 Ай бұрын
​@avishkayohan2174 ඉන්දියන් ලඩිය වඩා මාරැ
@shamyadesilva
@shamyadesilva Ай бұрын
JAYAWEWA JAYAWEWA
@w.k.k.cdeshapriya8677
@w.k.k.cdeshapriya8677 Ай бұрын
Vega එකෙත් review එකක් දෙන්න කෝ ඔහොම්මම
@jagatheranga1768
@jagatheranga1768 Ай бұрын
ape ewa mehe padinnath pina na... karuma jathiyak api..kalaknni palakayonta sapa wewa..
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 Ай бұрын
බොරු කෑලි නැතුව කථනය කලානම් හොදයි. සාමාන්‍ය කෙනෙක්ට පැහැදිලි වෙන්න ඕනේ. කථීකයා දක්ෂ වෙන්නෙ එතකොටයි ඒ නිෂ්පාදනය ට ජයවේවා
@Akkcreations-k2v
@Akkcreations-k2v Ай бұрын
අපේ රටෙි වුනාට ,සල්ලි කාරයො උඩ ගියාට වැඩක් නැ අඩු මුදලට ලංකාවෙ අයටනෙ ඉස්සෙල්ලාම දෙන්න ඔිනෙ ..
@themoviemaster3220
@themoviemaster3220 Ай бұрын
ඒක නෙවෙයි යකෝ හේතුව ලංකාවේ මිනිසුන්ට සල්ලි නෑ ත්‍රීවිල් එකත් ගන්නත් අවුරුදු ගානක් කට්ට කන්න ඕනේ😂😊
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,3 МЛН
Our First Impressions of Sri Lanka
18:01
Dave Mani
Рет қаралды 270 М.
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН