මං මොන සිංදුව කිව්වත් අම්මි අඬනවාIහැමදාම බුදුපහන තියන මම කර්මයයි ධර්මයයි විශ්වාස කරන ළමයෙක්I

  Рет қаралды 450,922

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 696
@tharushiliyanage9859
@tharushiliyanage9859 Жыл бұрын
ආදිත්‍යට බැනපු අය ඔක්කෝම දැන් ප්‍රශංසා කරනවා ඒක තමයි එයාගෙ ජයග්‍රහණය 👍❤
@wellcome1996
@wellcome1996 Жыл бұрын
😂
@wellcome1996
@wellcome1996 Жыл бұрын
බඩුවක් සමග වරුවක්😂
@sasidusathsara-s6z
@sasidusathsara-s6z Жыл бұрын
😂
@thilinasampath2200
@thilinasampath2200 2 жыл бұрын
මම දැකපු මාර ටැලන්ට් කෙල්ලෙක් තමයි ආදී කියන්නේ. සැපට හැදිච්ච සංස්කෘතික කෙල්ලෙක් 😍 ආකර්ශනය තියෙනවා නියමෙටම. වාසනවා මෙයාව හොයන් එනවද මෙයා වාසනාව හොයන් යනවද කියලා හිතාගන්න බෑ 🤣 මොනා උනත් හුරතලේට හැදිච්ච කෙල්ලක් ❤️
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
අම්මා ගැන මේ තරම් අගය කරන ඔයා වගේ දුවෙකුට කවදාවත් වරදින්නේ නෑ පැටියෝ ඔයා අපේ මවුබිමට ... වටිනා මැණිකක් බුදු සරණයි ඔයාගේ මුළු පවුලටම 🙏👍🥰❤️🙏
@wellcome1996
@wellcome1996 Жыл бұрын
😂
@nimalgunatunga961
@nimalgunatunga961 Жыл бұрын
දුව මම.කටාර්.කොහෙද.ඔයාට බුදුසරණයි
@nimalgunatunga961
@nimalgunatunga961 Жыл бұрын
මං.එකක්.කියක්නමි.අමිමි කියන්න.එපා.අමිමා.කියන්න එතකොට.ළස්සනයි.දුව
@nimalgunatunga961
@nimalgunatunga961 Жыл бұрын
ම⁣ගේ.දුවත්.බියුටි.සැලුන්.එකක් කරනවා.උතුවන්.කන්ද.ඔරලෝසු කනුව.ලග.තමයි.තියෙන්නේ නුවර.යනකොට.ඔයා.යන්න ඔයාට.කොචිර.හරි.ලියන්න හිතනවා.බුදුසරණයි
@ayodakash3463
@ayodakash3463 2 жыл бұрын
පුතේ,ඔයා ඔයාගේ පවුලට විතරක් නෙවෙයි අපේ මුළු රටටම ලොකූ සම්පතක්. මගෙ පුතාට තුණුරුවන් සරණයි!!!!
@Malani-e9g
@Malani-e9g 2 жыл бұрын
Adray...lassanay...bs
@niluedirisinghage1881
@niluedirisinghage1881 2 жыл бұрын
හරේන්ද්‍ර ඔබට ස්තුතිය මේ වාගේ පොඩි දරුවන්ව අගය කරන එකට. ඇය ඉතා දක්ශ දරුවෙක්. සුභ පැතුම් පුතේ . ඉදිරියටම යන්න .
@sandhya5756
@sandhya5756 Жыл бұрын
❤❤❤
@wellcome1996
@wellcome1996 Жыл бұрын
😂
@sasidusathsara-s6z
@sasidusathsara-s6z Жыл бұрын
😂
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
එපාවෙන්නෙ නැතුව, අහන් ඉන්න පුළුවන් වුනා. ලස්සන, දක්ෂ දරුවෙක්. ඉදිරියටම යන්න සුබ පතනවා.
@mihirisamaradivakara9569
@mihirisamaradivakara9569 2 жыл бұрын
💐💐🤗🤗🤗
@gunandaeswaththa8104
@gunandaeswaththa8104 Жыл бұрын
J
@erangafernando2170
@erangafernando2170 6 ай бұрын
Smooth voice එකක් තියෙන්නෙ , හරිම ලස්සනට , බුද්දිමත් විදිහට කතා කරනවා , යේසු පිහිටයි ආදිත්‍යා පැටියෝ ♥️✨
@sanda2813
@sanda2813 2 жыл бұрын
එයාගේ මූන දැක්කම උනත් පේනවා කාරුනික නිහතමානිකම ❤
@kumarasirikithalawa6142
@kumarasirikithalawa6142 2 жыл бұрын
You are a very nice talented girl wish you all the best.
@raveendraniroshan7857
@raveendraniroshan7857 2 жыл бұрын
Apoi ow
@shalikagamage7768
@shalikagamage7768 2 жыл бұрын
ජීවිතේ ගැන යම් අවබෝධයක් ලබමින් යන දියණියක්. නොසැලෙන ගුණය නිතැතින්ම ලැබෙයි දුව. සුභ අනාගතයක් වේවා 💐💐💐
@sachinikaushalya4123
@sachinikaushalya4123 2 жыл бұрын
මේ වැඩසටහනෙන් ජීවිතේට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා .ආදිත්‍යා නංගී කතා කරන විදිහට අහන් ඉන්න ආසයි.වැඩසටහන කරන හරින්ද්‍ර ජයලලාල් මහතාටත්.ආදිත්‍යා වැලිවත්ත නංගීටත් හදවතින්ම සුභ පතනවා.කරන හැම වැඩක්ම සාර්ථක වේවා !
@desilvachandima3750
@desilvachandima3750 5 ай бұрын
බුදු දහම අවබෝධයෙන් අදහනව කියන්නේ ස්බාවදර්මයේ යතාර්ථය තේරුම් ගත්ත කෙනෙක් මේ වයසට විශිෂ්ටයි ❤❤
@tharu_krish6702
@tharu_krish6702 2 жыл бұрын
ආදිත්‍යා ගායනා කරන හැම සිංදුවක් ම මාරම ලස්සනයි....👏👌❤️ ජය වේවා...කවදාහරි කතා කරන්න ආසාවෙන් ඉන්න චරිතයක්.....ඉදිරි අනාගතයට සුභ පැතුම්...❤️🔥
@nandanidisa1031
@nandanidisa1031 2 жыл бұрын
හොද ආදර්ශයක් ගන්න පුලුවන් දරුවෙක්, ඉදිරියටත් දෙමාපියන්නට කිකරුව ජිවත් වෙන්න, කවදාවත් වරදින්නෙ නැහැ, බුදු සරනයි,
@sewwandiwijesinghe9267
@sewwandiwijesinghe9267 2 жыл бұрын
සින්දු කියන,ඩාන්සින් කරන,නිවේදනය කරන,මොඩ්ලිනුත් ඉගෙන ගන්න උසස් අධ්‍යාපනය හඹා යන අපේ රටේ තරුවක් ❤️‍🔥💐
@murinsoysa5228
@murinsoysa5228 Жыл бұрын
දුවේ ඔබ අපේ අභිමානයයි
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 2 жыл бұрын
ආදිත්‍යා දුව ඔයා හරිම නිහතමානී, ඔයාගෙ ඒ සිත තුල තියන පිරිසිදු කමටම හැම දෙයක්ම යහපත් වෙයි, හිත හැම දෙයකටම මුලයි, වර්තමානයේ අප පරිහරණය කරන හැම දෙයක්ම හිතේ දියණුවේ ප්‍රතිපලයක්මයි, හැබයි ඒ හැම දෙයක්ම ලෞකිකයි, හැබැයි හිත මූලිකව, ඔයාගෙ ඔය කරන යහපත් හැම ක්‍රියාවක්ම සසර ගමනටත් බලපානවා. එය තමයි වඩා වටින්නෙ. හිත පිරිසිදු වන විට ගතත් පිරිසිදුයි.ලෞකිකව හිත දියුණු කර ලෝකයේ මොන දේ නිර්මාණය කලත්, ඒවා තාවකාලිකයි, හැම දෙයක්ම අත්හරින්න වෙනවා. හැබයි හිත පිරිසිදුව කරන යහපත් ක්‍රියාවන් ඔය සියල්ලට වඩා බලගතුයි. මොකද කවදාහරි ඕනෑම කෙනෙක් මෙලොවින් සමුගන්නා දිනට අපට යන ගමනට වැදගත් වන්නේ රන් ,රිදී මුතු මැණික් තාන්න මාන්න, ඉඩ කඩම් නෙමෙයි.අප කරන කියන ක්‍රියාවන්මයි. ඔයා කථා කරන විට හිතේ පිරිසිදු භාවය දැනෙනනවා. ඔබට ජයෙන් ජය. ඔයාට මා කවියක් කියමි. මගේ කියා මා ගෙන ආ දෙයක් නැත. මගේ කියා ගෙනයන්නට දෙයක් නැත. මගේ කියා කිසිවක් මේ ලොවේ නැත. මගේ කියා මටවත් මම ඇයිති නැත. මේ හැම දෙයක්ම ලියුවෙ වැඩසටහන තුල ඔයාගෙ ඒ කථාවල තිබුණු හරවත්භාවයටමයි. ඔබට තෙරුවන් සරණයි !
@EzeeLearn203
@EzeeLearn203 2 жыл бұрын
දකින්න ආස හිතෙන රුවක්.... අහන්න ආස හිතෙන කටහඬක්.... ලස්සන දැක්මක් තියන දරුවෙක්....
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 жыл бұрын
හරිම සුන්දර දක්ෂ දරුවෙක්. දුවේ ඔයාගේ කටහඬත් ලස්සනයි, රූපෙත් ලස්සනයි. ඉතිං චරිතයත් ලස්සනට තියා ගත්තහම ඔයා සැමදා ලස්සනයි.
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 2 жыл бұрын
බුද්ධිමත් දරුවෙක්.මේ වගෙ දරුවො රටට වාසනාවක්.
@Dulinasupun
@Dulinasupun Жыл бұрын
සිරස Voice එකෙන් බිහි උන දක්ශම නිහතමානීම ගායිකාවක් ආදිත්‍යා ඒවගේම හනා ❤
@emptiness1598
@emptiness1598 2 жыл бұрын
ධර්මය විශ්වාස කරන දරුවෙකුට කවදාවත් වරදින්නෙ නැහැ පුතේ, බුදු සරණයි
@susanthamayadunne6481
@susanthamayadunne6481 2 жыл бұрын
Really .But new trend is non religious concept unfortunately so it is very harmful to the society .
@sachiradal6150
@sachiradal6150 Жыл бұрын
Without religious control, humans are the worst animals on this planet, even though we use religion also to harm and kill our own kind non of any other species does things such as that.
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 Жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏👍👍👍🧘
@pathmawijesekara1790
@pathmawijesekara1790 Жыл бұрын
​@@susanthamayadunne6481quick q see Dr ,,
@wellcome1996
@wellcome1996 Жыл бұрын
😂😂😂😂😂😂
@zeroten1164
@zeroten1164 2 жыл бұрын
බුදු පහණ තියන ගමන් හිත දිහා බලන්න. එයට ඇතිවන සියුම් සතුට ගැන දැනුවත් වන්න. ඊට‍ ටික වෙලාවක් ගියාම සිත දිහා බැලුවොත් දැන් වෙනස් අරමුණක් අරගත්තු සිතක්. ඒකෙ සතුටක් හෝ දුකක් තිබෙන්නට පුළුවන්. සිතක් කියන්නේ එක් මොහොතකදී ඇතිවී ඊළඟ මොහොතේ නැතිව යන දෙයක්. මේ තරම් වේගයෙන් එක එක අරමුණු ගනිමින් වෙනස් වෙන සිත දමනය කරගන්නයි බුදුන් වහන්සේ දේශනා කළේ . සචිත්ත පරියෝ දපනං . තරුණ කාලයේ ඉඳලා එයට මහන්සි ගන්න.
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 жыл бұрын
මම හරිම ආස ආදරේ දරුවෙක් මෙයා ඉන්න හැම වැඩ ඩටහනක්ම වගේ මම බලන්නේ හරිම අශාවෙන් කරන කියන සියලු වැඩ කටයුතු සාර්තක වේවා වැඩ සටහන පැවැත්තූ ඔබටත් තෙරුවන් සරනයි මහත්මයානනි 🙏❤🙏
@shashilagunasekera4700
@shashilagunasekera4700 2 жыл бұрын
වාසනාවන්ත දරුවෙක්...සුන්දර හදවතක්.......ඔයාගේ සියලු පැතුම් ඉටුවේවා....ඔය සිනහව සැමදා රැදේවා
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
හරි ලස්සන සුරතල් දූ පැටික්කියක්,....ඔයාට තෙරැවන් සරණයි දුවේ. හැම දෙයක්ම සාර්ථක වේවා දෝනි ඔබගේ☺️☺️☺️☺️ හරේන්ද්‍ර මල්ලි දුවේ කියල කතාකරනවා,....ඒක මාර වටිනා කමක්
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
ඒ දවස් වලත් මේ ලමයට බනින උන් දිහා බලලා පව් කියලා හිතුනා.අදත් එහෙමයි.voice වලින් ලොකුම නම හදාගත්තෙ ආදිත්‍යා.අනාගතයේ උමාරියා වගේ ප්‍රභල ගායිකාවක් වෙනව රටේ
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
👍👍👍👍👍
@isheerandi2231
@isheerandi2231 Жыл бұрын
ඔව්..ඇත්තටම..වයස 15 ..ඒ වෙද්දී..ඉරිසියාව නිසයි ..ඒ තරම් බැන්නෙ
@songmusicprabash1856
@songmusicprabash1856 2 жыл бұрын
පවුලකට සම්පතක් මේ වගේ දියණියක් ..දක්ශ දරුවෙක් 🙏🙏🙏
@akysworld306
@akysworld306 2 жыл бұрын
අද program එක හරිම ලස්සනයි .❤❤ Adithya කියන්නෙ talents ගොඩක් තියෙන දරුවෙක්..සුබ පතනවා ❤️
@Acgtyj
@Acgtyj 2 жыл бұрын
මටත් වයස 18යි..අටනම් ආදර්ශමත් චටිතයක් ආදිත්‍යා කියන්නෙ wow❤️😚✨️
@rohiniathauda1589
@rohiniathauda1589 2 жыл бұрын
සිරස කල වැඩසටහන නැවත ගේන්න .හරි ආසාවෙන් බැලුවේ .දුකයි දැන් නැති නිසා .ඔබ හා නිර්මාණ කල සියලුම දෙනා අගය කරම් .හරිම ආදරෙයි දුවට.රටට වටිනා සම්පතක් ඔබ.තෙරුවන් සරණයි සැමටම .
@dyukaz3822
@dyukaz3822 2 жыл бұрын
ඇයව මට හමුවුනේ OGF එකේදී. ඉතා කාරුණික හොද හදවතක් තියෙන සුන්දර නැගනියක්. ආදරෙයි. ඉස්සරහටම යන්න. ❤❤❤
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 2 жыл бұрын
බොහොම ස්තුතියි හරෙන්ද්‍ර මහාත්මයා ගොඩක් ආදරේයි ආදිත්‍යා අපගේ ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@orangesandlemons7152
@orangesandlemons7152 2 жыл бұрын
The best thing I noticed is that Harindra calling her “Duwa”. It’s very respectful and that’s how it should be. When very old people calling younger generations “nangi malli” or vice versa it sounds so stupid and disrespectful. Good on you Harindra for being a responsible adult. ❤
@malkanthiweerasinghe7425
@malkanthiweerasinghe7425 2 жыл бұрын
හරින්ද්‍ර මහත්තයා ඔබ වැඩසටහන මෙහෙයවන විදිය හරිම ප්‍රියමනාපයි අපි හරිම ආදරේ කරන දරුවෙකුව තමයි අද ඔබ වැඩසටහනට කැඳවාගෙන ඇවිල්ලා තිබුනෙ. අපරාදේ වටිනාම සම්පතක් ස්වර්ණවාහිනිය අහිමි කරගත්තේ
@bebikade4108
@bebikade4108 2 жыл бұрын
අම්මෝ කතාකරන ලස්සන ❤❤❤ ඒ වයසට ඕච්ර බුද්දිමත් ද කියලා හිතාගන්න බැ..අපි හරියට ආදරයකරන චරිතයක්..
@dilaniprasadika6081
@dilaniprasadika6081 2 жыл бұрын
ආදිත්‍යා බුදුසරණයි ඔයාට..හරිම ලස්සනයි ඔයා සහ ඔයාගෙ අදහස් ඔයාගෙ සිතුම් පැතුම් .. ඔයා ඇත්තටම ගොඩක් වටින කෙනෙක්. ඔයා වගේ අය අද සමාජයට ලොකු ආදර්ශයක් ❤ ඉදිරියටම යන්න සුභ පැතුම් පැටියෝ 😘
@gayomikaushalya220
@gayomikaushalya220 2 жыл бұрын
ඔය වයසට ඔයා හිතන විදිය හරිම වටිනවා නංගි!!!! ඉස්සරහට යන්න ඕන ඔයා...අපිට ඔයාගෙන් ගන්න දේවල් ගොඩයි නංගි බුදු සරනයි පැටියෝ❤️
@hasie9490
@hasie9490 Жыл бұрын
💯 ඇත්ත.. ❤️❤️❤️
@anjanasudhara1563
@anjanasudhara1563 2 жыл бұрын
වයසට වැඩිය මාර advance තැනක ඉන්නෙ හැම අතින්ම ❤✌️
@shalikajayathilake6292
@shalikajayathilake6292 2 жыл бұрын
සජ්ජායනා බලන්නෙම ආදි නිසා.ගොඩක් ලස්සනයි .බුදු සරනයි
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 2 жыл бұрын
මම දැන් මේ වැඩ සටහන බැළුව දුව. දුව ගෙ නිහතමානී කමට අද ලංකාවෙ ගැහැනු දරුවන් ගෙ ජීවිත වලට වෙලා තියෙන විනාසය දැක්කම දුව රත්තරන් දුවෙක්. අම්ම තාත්ත වාසනා වන්ත දෙමව් පිය දෙන්නෙක්. අපේ අම්ම වගේම දුවගෙ අම්ම දරුකෑදර අම්මියෙක්.ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී බව ලැබී සතුට සාමය පිරි දිවියක් උදාවේවා.
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 Жыл бұрын
ගායනයට වගේම නිවේදන කටයුතුත් ලස්සනට කරන දක්ෂ දරුවෙක්. හරීන්ද්‍ර ජයලාල් මහත්මයා කළ ලස්සන වැඩසටහනක්. ජයවේවා!
@lintonperera8337
@lintonperera8337 2 жыл бұрын
ඉතාම දක්ෂ දරුවෙක් ...ඔය වයසේ සිටින අනෙක් දරුවන්ට හොඳම ආදර්ශයක් .ඔබට දුවේ ජය හා සතුට .
@sasidusathsara-s6z
@sasidusathsara-s6z Жыл бұрын
අම්මෝ මේ බඩුව ආදර්ශයට ගන්න එපා කවුරුත්😂
@h_i_m8836
@h_i_m8836 2 жыл бұрын
හරීම ප්‍රියමනාප ලමයෙක් මගේ වයසමයි...ගොඩාක් සතුටුයි ඔයා ගැන...හැමදාම හිනා වෙලාම ඉන්න...බුදුසරණයි ❤️
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
ජීවිතය ගැන ධනාත්මකව හිතන අපූරු සුන්දර දියණියක්. ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දුවේ.
@deepanandenijayalath4595
@deepanandenijayalath4595 2 жыл бұрын
හොද ගුණ යහපත් දරැවෙක්... ජිවිතේ වරදින් නැ කවදාකවත්...💖💖💖💖💖💖💖💖 තෙරැවන් සරනයි..දුවට..
@cinderella9826
@cinderella9826 2 жыл бұрын
ආදිත්‍යගේ කට හරිම ලස්සනයි ❤️
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 2 жыл бұрын
ආදිත්‍යා දුවේ ,හරිම ආඩම්බරයි ඔයා ගැන .මඩගහන මිනිසුන් හැමදාම කලේ අනුන්ට මඩ ගහ ගහා තමුන් මඩ නාන එක.ඒව ගනන්ගන්න එපා.හරින්ද්‍ර ඔබට ස්තුතියි මෙවන් වටිනා අය වටිනා ආකාරයට අපට පිලිගන්වන ආකාරයට.ඒ ඔබේ දක්ෂ කම.
@kumuduniniluka9215
@kumuduniniluka9215 2 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන. ආදි ගැන හරිම ආඩම්බරයි. බුදු සරණයි දුවේ.
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
ඉතා දක්ෂ නිහතමානී ලස්සන මේ පුංචි දුවට උණුසුම් සුභ පැතුම් පිරිනමමි එසේම දුවගේ සියලු අනාගත බලාපොරොත්තු සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමි.
@ajithajayanthi1880
@ajithajayanthi1880 2 жыл бұрын
මමත් දුවට පතනවා ලස්සන අනාගතයක් ජේසූ පිහීටයි දුව මෙහෙයවන ඔබ තුමාට ගොඩාක් පීන්
@sarathwickramasinghe4321
@sarathwickramasinghe4321 2 жыл бұрын
මේ වගේ දරුවො ලෝකයම බබලවනව..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lovelygirl3966
@lovelygirl3966 2 жыл бұрын
රුවෙන් ගුනෙන් හැකියාවෙන් පරිපූර්ණ දරුවෙක්❤️
@sasidusathsara-s6z
@sasidusathsara-s6z Жыл бұрын
😂😂
@yummy100
@yummy100 Жыл бұрын
youtube.com/@tiktuk-wf6hd
@buddikasanjiwamaddumage1148
@buddikasanjiwamaddumage1148 2 жыл бұрын
සංගායනා වැඩ සටහන හොදට මේහේහුවා මම හිතනවා හොද වැඩ සටහන් ඉදිරිපත් කිරන්නියක් වේවායි කියා
@White.....186
@White.....186 2 жыл бұрын
කටහඩ යි හිනාව යි නම් පිස්සුවක් අප්පා...😍
@anurabandara2211
@anurabandara2211 Жыл бұрын
අනේ දුවේ ඔයා හරි නිහතමානී ඔයා සිතන පතන ආකාරයෙන් ඔයාගේ වැඩකටයුතු සාර්තකවේවා වෙනවා තෙරුවන් සරණයි
@yudharichamika8633
@yudharichamika8633 2 жыл бұрын
ආදිත්‍යා කියන්නෙම හරියට භාවනාවක් වාගේ ❤️
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
දිරිය දියණියන් වාසනාවන් !!!🌷👌👍 වාසනාවන්ත පින්වත් දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් ☺️ wish you a very nice future දුව !!!🙏
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
Wow👍bellisma🌷💎 හරිම ලස්සනයි දුවගේ කටහඬ 👌,,ඒ වගේම හරිම ආදර්ශමත් දරුවෙක් !!! Good luck දුව !!! Have a very nice future !!!🙏
@ishulakmali4480
@ishulakmali4480 2 жыл бұрын
මං හරිම ආස කරන දක්ෂ නංගි කෙනෙක්...සමාජයෙන් මොන දේවල් ඇහුනත් ඔයාට තියෙන ශක්තිය ඊට වඩා වටිනවා.හැමදාමත් සතුටින් ඉන්න.ඔයාගේ ලස්සන අනාගතයට සුභපැතුම් නංගියෝ💗💗
@chandrikadecosta3772
@chandrikadecosta3772 2 жыл бұрын
හරිම ආදරණීය දියනික්..මම හරිම ආසයි සත්ගායනා කතාවිලාශය අහන්න . ඔබගේ සියලු ප්‍රාර්තනා ඒ ලෙසින්ම ඉටුවේවා! ❤❤❤
@Ronilmohan
@Ronilmohan 9 ай бұрын
ඔයාගෙ ගායනා හුගක් ඇහුව හරිමලස්සනයි ❤❤❤❤❤💎💎💎💎🌹🌹🌹🌈️🌈️වැඩසටහන් බැලුව දුවගෙ පැහැදිලි කතාව හරිම වටිනව පුතේ මම ඒක ගොඩක් අගයකරනව දිග දිග දිගම දිග ගමනක් යමු පුතෙ 🌺🌹🍀🌷
@rptmadushani8712
@rptmadushani8712 Жыл бұрын
පුතේ ඇත්තටම ඔයාගෙ සිංදු අසද්දී මාව භාවනාවකට සමවදිනචා වගේ ආදරෙයි පුතේ හැමදාමත් ඔයාට තුනුරුවන් සරණයි
@sandaniwathsala5
@sandaniwathsala5 2 жыл бұрын
මම ආසම චරිතයක් ...කවදාවත් වරදින්නෙ නැහැ ඉදිරියටම යන්න බුදු සරණයි ❤️😘❤️
@nadeeshaniWettasinghe
@nadeeshaniWettasinghe 11 күн бұрын
Yatharthawadeewa jevithaya dakina harima lassana , daksha kenek, Adithya.Niduk nirogee Wasanawantha Suba Anagathayakma wewa!!!
@rupanallaperuma8664
@rupanallaperuma8664 2 жыл бұрын
හරිම බුද්ධිමත් දරුවෙක් ඉදිරියටම යන්න දුව බුදු සරණයි
@samadhiinstitute9641
@samadhiinstitute9641 Жыл бұрын
හරේන්ද්‍ර මහත්මයා.... ඔබගේ නිවේදනය බොහෝ කාලයක සිට අපි අහනවා, සිත නොරිදවන.. සැනසිල්ලෙන් දැනෙන ලෙස ඒ කාර්ය කරනවා, ඔබගේ ආවේනික ගුණය.... ඔබ කිව් ආකාරයට අපිත් ආදිත්‍යා දුවගේ ගුණාංග අපිද දකිනවා
@C424c424
@C424c424 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සැමදේකින්ම පිරිපුන් දිරිය දියනියක් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනව ..❤❤❤
@sasidusathsara-s6z
@sasidusathsara-s6z Жыл бұрын
😂
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
හරිම ලස්සනයි පුදුම දක්ෂ දුවේක් සුබ අනාගතයක් බුදු සරණයි දුවේ ඔබට
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 2 жыл бұрын
හරේන්ද්‍ර අයියේ...ගොඩාක් ස්තූතියි ඇයව මේ විදියට හදුන්වා දුන්නට...ඇත්තටම මාත් මාරම ආස කරන චරිතයක්...හැමදාම හරියන්න ඕනී....😘❤
@murin4754
@murin4754 Жыл бұрын
දෝණි මම ගොඩාක් ආසයි ඔයාගෙ හිනාවට ඔයා හරිම නිහත මානි දරුවෙක් ගැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ඔයාව හදාවඩා ගත්තු දෙමාපියන්ටත් පවුලේ හැමෝටම් බුදු සරණයි
@damayanthgeetha3185
@damayanthgeetha3185 2 жыл бұрын
හරේන්ද්‍ර ඔබ ගෙනෙන හැම වැඩසටහම..එක.වගේම ලස්සනයි හරිම ආසාවෙන් බලන්නෙ ස්තුති හරේන්ද්‍ර ජයලාල් ළමයා
@sushanthiperera8696
@sushanthiperera8696 2 жыл бұрын
දුව හරිම දක්ශයි ...ලස්සනයි ..තෙරුවන් සරණයි
@sachithrahemamali9179
@sachithrahemamali9179 2 жыл бұрын
රටට වටිනා දක්ෂ නංගී කෙනෙක් තමයි ආදිත්‍යා කියන්නේ 😍❤❤❤
@acybershark269
@acybershark269 Жыл бұрын
දක්ෂ ,සුන්දර දරුවෙක්...හරිම ප්‍රියමනාපයි ...මිනිස්සු කියපු කතා මොනතරම් අමාරුවෙන්න ඇතිද දරාගන්න මේ දරුවට ...අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට කෙනෙකුගෙ දක්ෂතාවයක් ,දියුණුවක් දරාගන්න බෑ...මටත් ඉන්නවා ඔයාගෙ වයසෙම දුවෙක්....දුවට සුබ අනාගතයක් පතනවා...💚
@sasidusathsara-s6z
@sasidusathsara-s6z Жыл бұрын
වේස බඩුවක්
@dihensdiary4889
@dihensdiary4889 2 жыл бұрын
ඇත්තටම හරි අස චරිතයක් අද කාලේ . කථා කරනවා ලස්සනයි සිංදු කියනවා ලස්සනයි. ඇයත් ලස්සනයි
@navodanethmini8852
@navodanethmini8852 2 жыл бұрын
ආදිත්‍යා...💓 සුන්දර චරිතයක්.....💗 Congratulations Nangi🥰❤️‍🔥
@sunilliyanage1172
@sunilliyanage1172 2 жыл бұрын
දුව ඔබගේ සිනහව ,නිහතමානී බව,ඔබව හැමදාම රැක ගනීවි .ආරක්ෂා කරාවි.යහපතක්ම වේවා !
@greenaccessde5820
@greenaccessde5820 2 жыл бұрын
She is very sweet. I came to know about her from the Sajjayana. Very talented and down to earth character.
@sureshkodippili799
@sureshkodippili799 2 жыл бұрын
මම හරිම ආදරය කරන දරුවෙක් ,ඉදිරි අනාගතය ජයෙන් ජයම වේවා !!
@milanokrish
@milanokrish Жыл бұрын
Good ... හොද ගමනක් යන්න පුලුවන් කර්මය , ධර්මය strongly belive කරන සහස්‍රයේ දරුවෙක්.. 😍
@chanakawithanage1689
@chanakawithanage1689 2 жыл бұрын
නිහතමානී සුන්දර දරුවෙක් තෙරුවන් සරණයි දුව❤️❤️❤️
@chandrawijethunga3226
@chandrawijethunga3226 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතෙ. සජ්ජායනා වැඩ සටහන් හොදට කලා. අපේ ගෙදර හැමෝම ඔයාට ආදරෙයි පුතෙ. වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
@shehanminimom8690
@shehanminimom8690 2 жыл бұрын
මෙයා ගැන අහල දැකල තිබුණ ඒත් අදයි දැනගත්තෙ මොනවගේ කෙනෙක්ද කියල👍 ඇත්තටම නිහතමානී චරිතයක් බොරු ෂෝ නෑ 😎
@chathunadeesha9060
@chathunadeesha9060 2 жыл бұрын
එකෙන්ම දක්ශ සුන්දර ගායිකාවක් ❤️💥
@nandaniroling355
@nandaniroling355 Жыл бұрын
ආදිත්‍ය ඔයා..හරි....ම ලස්සනයි 🥰. . ඔයා වගේ අය අද සමාජයට ලොකු ආදර්ශයක් .... සජ්ජායනා wada satahana oya newadanaya karana apuruwa ....Wow....💯💞 ඔයා අපේ Sri Lankawata ... වටිනා මැණිකක් ආදිත්‍ය බුදු සරණයි 🙏❤❤❤ මම Germany සිට
@lovamithkavihara2914
@lovamithkavihara2914 2 жыл бұрын
ඇත්තටම හදවතින්ම සුබ පතනව ආදිත්‍යාට...ඉදිරි බලාපොරොත්තු සාර්ථක වේවා.....
@gangachulani1373
@gangachulani1373 2 жыл бұрын
ඔයා කරා කවර්ස් මං දිනපතාම අහනවා ඒක මගෙ හොබී එක පුතේ ❤️❤️❤️👍👍
@hemikafonseka5622
@hemikafonseka5622 2 жыл бұрын
Everything would be better if more people were like you .... You are amazing Adithya...All the very best 😊
@mallikarathnayake7462
@mallikarathnayake7462 2 жыл бұрын
Minissu jealous talented rich stylish ayta
@srimathisamarakoon9106
@srimathisamarakoon9106 2 жыл бұрын
දක්ෂ , සුන්දර, නිහතමානී දියණියක්. සුබ අනාගතයක් පතනවා ..!!! ❤💐
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
කටහඩ භාවනාවක් පුතේ තුනුරුවන් සරනයි
@chandanimct3580
@chandanimct3580 2 жыл бұрын
හරේන්ද්‍ර ඔබ thumata බොහොම isthuthi කිසිම lobakamak නැතිව අගය කිරීම ගැන mama හරිම ආසාවෙන් බලන්නේ ඔබ තුමාගේ වැඩසටහන් කොච්චර බැලුවත් athi වෙන්නේ na ඔබගෙන් ඉල්ලීමක් කරනව දමිත් අහිංසකව ගෙන්නන්නකො හරිම නිහතමානී චරිතයක් මම ඕමාන් ඔබට තෙරුවන් සරනයි
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
දුව සාර්ථක ගමනක් යනවා හරිම දක්ෂයි .ඔයා වගේ දරුවෝ ape රටට සම්පතක් .නිවේදනya හරිම අපූර්වta කරනවා .
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
Harima lshsani දුවේ ඉදිරියට යන්න saktiya dahiriya ලැබේවා theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏❤️❤️❤️
@indikagunawardana3831
@indikagunawardana3831 2 жыл бұрын
ඔයා ඇත්තටම දක්ෂ දරුවෙක්.thank you harendra ayya
@rashmijayasooriya9403
@rashmijayasooriya9403 2 жыл бұрын
There is a very decipline of her talking style.Wish her future goals ❤️
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
When I watched this program I made a comment about adithya duwa. Recently she sang a beautiful song which is my lyrics. Yanna Oba dan ithin aathata. Amazing voice. Thanks duwa
@pradeepikanissanka7109
@pradeepikanissanka7109 Жыл бұрын
සතුටුයි පුතා ඔයාව දකින්න ලැබීම මං ගොඩක් කැමති ඔයාගෙ සුදෝ සුදු වළාකුල ගීතයට.එක ගොඩක් ලස්සනයි .බුදු සරණයි චූටි මැණික
@nisantkumar9169
@nisantkumar9169 2 жыл бұрын
ලස්සනයි ඉදිරියටමයන්න තෙරැවන් සරනයි හැමොටම
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 2 жыл бұрын
බුදු සරණයි .... ජේසු පිහිටයි .... දුවේ. ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා ...
@saralarangani7807
@saralarangani7807 Жыл бұрын
දෙමාපියන් ගේ හැදියාව දරුවන්ගේ අනාගතය සැපවත් කරයි බුදුසරණයි ඔබට
@yashodhauswetakeiyawa8126
@yashodhauswetakeiyawa8126 Жыл бұрын
ආදිත්‍යගේ attitudes මාර ලස්සනයි❤️❤️කතා කරනවා අහන් ඉන්න ආසයි
@ravindujayasinghe7489
@ravindujayasinghe7489 2 жыл бұрын
ලස්සන අනාගතයක් තියන නංගි කෙනෙක්..සුබපැතුම් ඉදිරි සියලු වැඩකටයුතු වලට
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 14 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 61 МЛН
Every Adithya Weliwatta Performance | The Voice Teens Sri lanka 2020
15:42
The Voice Sri Lanka
Рет қаралды 1,5 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 14 МЛН