නා මලෙන් දිනූ ලියක්වදෝ......( සාරංග/ ආදිත්‍යා හඬින් ) | @saranga disasekara ,@adithya weliwatta

  Рет қаралды 778,874

Black ඩයරිය

Black ඩයරිය

Күн бұрын

නා මලෙන් දිනූ ලියක්වදෝ......( සාරංග/ ආදිත්‍යා හඬින් )
ඒ සිංදුවේ ලස්සන...මී පැණි වගේ

Пікірлер: 342
@udenileelarathne1450
@udenileelarathne1450 Жыл бұрын
මේ සින්දුව කී පාරක් බැලුවත් ඇහුවත් එපා වෙන්නේ නෑ.දෙන්නගේ රන්ගනය තුල තියන සුරතල් ආදරණීය බව බලන් ඉන්න අපිට ලොකු සතුටක් ගේනවා.හරිම අපූරුයි. ❤❤❤
@thisarani8704
@thisarani8704 6 ай бұрын
Eka aththa
@iroshiniwilathgamuwa783
@iroshiniwilathgamuwa783 11 күн бұрын
Yes true. I like it. God will bless them❤❤❤❤❤❤
@gayanikanchana4006
@gayanikanchana4006 Жыл бұрын
හරිම ලස්සනයි. ආදිත්‍යා තැනට සුදුසුම විදිහට අඳිනවා. ඒ නිසා හරියට සිත් ඇද බැඳගන්නවා
@user-rh3kt1hr1c
@user-rh3kt1hr1c Жыл бұрын
ඔව් ..හරිම ලස්සනයි..
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
කවුද මේ ආදිත්‍යා කියන්නේ .?
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
සාරංග කුකුලා අදිතයා අල්ලගයිද කියන්නබැ සාරංග නොනා බයෙන්වගෙ ඉන්නෙ.බලෙන් හිනාව හදාගෙන ඉන්නෙ.
@chitraperera1025
@chitraperera1025 8 ай бұрын
සාරංගෙ නොනා, බය්යල සෙට් එකේ කෙනෙක් නෙවේ. ​@@mahindasurasinghe4179
@nishshankawijesinha8778
@nishshankawijesinha8778 11 ай бұрын
සාරංගයි ආදිත්‍යායි රටට දියමන්ති දෙකක්.ඔබලාට සුබ පතනවා....ඒ වගේම ආදරෙයි.
@user-rh3kt1hr1c
@user-rh3kt1hr1c Жыл бұрын
හරිම ලස්සනයි ..සාරංග සහ අාදිතයා හරිම ලස්සනට sing කරනවා...මාරම ගැලපීමක්..මාරම ලස්සනයි ..කොච්චර අැහුවත් එපා වෙන් නැ...
@tissamann4532
@tissamann4532 Жыл бұрын
O❤❤durakathanayakin mama o a amathan
@tissamann4532
@tissamann4532 Жыл бұрын
Dura kathanayakin mama o a amathami 1:54 1:54
@indranisrimathierajasinghe8366
@indranisrimathierajasinghe8366 10 ай бұрын
​@@tissamann4532in😮😮😮😮
@mgsmadhumalee325
@mgsmadhumalee325 10 ай бұрын
මෙි වෙද්දි වැඩිම වාර ගණනක් අහපු එකම සිංදුව...භාවනාවක් වගේ මිහිරියි එතරම්❤
@----Dasun---
@----Dasun--- Жыл бұрын
ආදිත්‍යා සිංදු කියන්නම උපන්න කෙනෙක්❤❤❤ සාරංග සුපිරි ❤❤❤❤
@PREMALATHAWijerathna
@PREMALATHAWijerathna 5 ай бұрын
මොකක්දෝ සුන්දර ලස්සන හැඟීමක් ඇති උනා.දිනක්ෂි දුව ඔයා හරිම පින්බරයි.ආදරෙයි පුතේ. ඔයාලා වගේ අය ලබන්න පිරිමි වාසනාවන්ත වෙන්න ඕන.කාර්යාලයේ සේවය කරන කෙනෙක් එක්ක රාජකාරී මට්ටමින් කථා කළත් තමන්ගේ සැමියට ගැහැණු පාවා දෙමින් දෙස් දෙවොල් තියන ගැහැණු මගෙ කනටම ඇහිලා තියෙනවා.බලන්නකො පුතේ ඔයා ඒ ගීතය විඳින ලස්සන .දළදා සමිඳු පිහිටයි .මම නුවර
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 Жыл бұрын
ලෝබ නැතිව කියන්නෙ හරිම හරම හරිම ලස්සනයි තෙරුවන් සරණයි දෙන්නටම
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
ආදිතියා you carfully because sarang cork of temple ..
@Geethika-pi2wk
@Geethika-pi2wk Жыл бұрын
Harima lassanaiiiii❤❤❤❤❤❤❤❤❤❤❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
කීසැරයක් ඇහුවද මතක නෑ ඒ තරම් මිහිරි..සාරංග කොහොමත් දක්ෂයානේ ආදිත්‍යා නංගි ඉතාමත් මිහිරි මේ ගැයුම 😘
@marimarino6519
@marimarino6519 Жыл бұрын
දිනක්සි එන්න එන්න ලස්සනයි , පිං පාටයි ❤
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 Жыл бұрын
හරිම ලස්සනයි .දෙදෙනාටම තෙරුවන් සරණයි !🙏🙏🙏
@marimarino6519
@marimarino6519 Жыл бұрын
ඇත්තටම හරිම මිහිරි, දෙන්නා ගෙ ගායනය , සාරංග මාරම Handsome ❤❤
@DisnaShyamalee
@DisnaShyamalee 14 күн бұрын
Kocchcara ahuvath epa venne na anee❤❤❤❤❤❤❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 4 ай бұрын
මෙි ගීතයට අවුරුද්දක් ගෙවිල.මම තාම අහනවා🌹❤🎉 කීවෙනි කමෙන්⁣ට් එකද මංදා❤
@dohaqatar9055
@dohaqatar9055 2 ай бұрын
හරිම අගෙයි සාරංගගේ නංගී වගේ හැඩරුව නැවත පරණ සිංදු මතක් කර දිම පහණක් නීවි යන කොට පත්තු කරනවා වගේ බුදු සරණයි 👍👍👍👍🌹🌹🌹🌹❤❤❤❤❤
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
ඒ ගායනය හරිම මිහිරියි. ආදිත්‍යා හඬ රුව සහිත පැකේජ් එකක්. සාරංගගෙ හඬ පැරණි මිහිරි හඬක්. සාරංගගෙ පවුලේ සාමාජිකයන් දැක්කම සතුටුයි. හරිම වැදගත් කලා පවුලක්. අරයගෙ හැලප මූණ පෙන්නුවෙ නැත්නම් තවත් හොඳයි.
@ashanidafra5053
@ashanidafra5053 10 ай бұрын
Ane pala gona thoge muna kaaka bettakne gon ..tho lassande..
@ruvipriyangika2131
@ruvipriyangika2131 10 ай бұрын
@@ashanidafra5053 ඔබේ පහත් කම පෙන්වා තිබෙනවා. ඔය කියන සියලුම වචන ඔබට ගැලපෙන ඒවා කියලා පේනවා. තමන්ගේ පහත් කම පෙන්වන්න එපා හරිම අප්පිරියයි. දිනක්ෂිගෙ තර්ඩ් ක්ලාස් fපෑන් බේස් එක තමයි.
@ashanidafra5053
@ashanidafra5053 9 ай бұрын
Oh...hi Aishcharya Rai..hw r u
@chitraperera1025
@chitraperera1025 6 ай бұрын
බය්යො සෙට් එක දිනක්ෂිට පුදුම ඉරිසියාවක් තියෙන්නේ .ඒවුනාට බය්යො සෙට් එකට දිනක්ෂිල ලග හිටගන්නවත් හම්බවෙන්නේ නෑ.😢😢
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 6 ай бұрын
So true his voice is meditation
@sumithbandara8959
@sumithbandara8959 10 күн бұрын
මනරම් සුසන් යෝගයක් හරිම ම්හිරියි💜💜
@premararhnalakmini1985
@premararhnalakmini1985 Жыл бұрын
හරිම හරිම හරිම ලස්සනයි♥♥♥♥🔥🔥🔥🔥🌹
@dammiweerasinghe8991
@dammiweerasinghe8991 Жыл бұрын
සාරන්ග ලස්සනට sing කරනව .තාත්තගෙ සින්දු කියන්නකො❤❤🎉🎉
@rasikakumari1388
@rasikakumari1388 Жыл бұрын
මටනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ හරිම හරිම ලස්සනයි .
@kashmiindrani2068
@kashmiindrani2068 Жыл бұрын
හරිම ලස්සනට දෙන්න ම ගායනය කලා
@danushikanadeeshani4667
@danushikanadeeshani4667 Жыл бұрын
හරිම ලස්සනයි දෙන්නම ගායනා කරනවා ❤
@user-hn5dy3ws8s
@user-hn5dy3ws8s Жыл бұрын
එයා කාගෙ හරි පුනරුප්පත්තිය ක්ද කියල හිතෙනවා...එයා ගාව තියෙන්නෙ...පුරාණ කිවිදියන්ගෙ ආභාෂය ක්...
@judyshirani3131
@judyshirani3131 11 ай бұрын
I had the same feeling.
@teacher.3101
@teacher.3101 Жыл бұрын
ලස්සන මිනිස්සු නිසා බිහිවන ලස්සන නිර්මාණ ❤
@niranjalaferanando3774
@niranjalaferanando3774 Жыл бұрын
New රුක්මණී davi thanks ඔයාලට බුදු සරණයි දීර්ඝ ausha
@DisnaShyamalee
@DisnaShyamalee 14 күн бұрын
Harima lassanaeeeee ❤❤❤❤❤❤❤
@user-kq7ej9zi5j
@user-kq7ej9zi5j 2 күн бұрын
ආදරෙයි⁣ ගොඩක් ආදිත්‍ය❤❤❤
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
හරිම ලස්සනයි, සාරංග සුපිරි,😍🔥🔥😍 ආදිත්‍යා❤️❤️❤️
@TrilieshiyaJayawardana
@TrilieshiyaJayawardana Ай бұрын
අමා මෑණී මගේ අති උත්තම ශ්‍රේෂ්ඨ බුදු පියානෙනි එම සරණ මුලුමහත් ලෝ වැසියන්ට පිහිටක්ම වේවා!!!
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Harima ලස්සනයි jesu අම්මාගේ පිහිටායි ❤
@ramanijayampathikodagoda262
@ramanijayampathikodagoda262 11 ай бұрын
පුදුම සතුටක් මිහිරක් මං වින්දෙ. දෙන්නගෙම මුහුණෙන් දෙන හැඟීම් ගීතයේ අලංකාරය තවත් වැඩි කරා. මගේ හිත ඈත අතීතයට ගියා.
@BashaSinghe
@BashaSinghe Ай бұрын
බොහොම හොඳ යි. ඇදුම් විලාසයත් හොඳ යි. ඇග වැහෙන්න අන්දම ලස්සන වැඩි යි
@disalasewvandi7267
@disalasewvandi7267 7 ай бұрын
me sinduwa keeparak baluwada danne naha. harima lassanayi. I watch this song everyday. ❤❤❤❤❤❤❤❤ Saranga n Adithya both are excellent.
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 Жыл бұрын
හරිම..ලස්සනයි..තෙරැවන්..සරනයි...
@swarnamaliwijerathna2942
@swarnamaliwijerathna2942 5 ай бұрын
ලස්සනම ලස්සනයි .ආදරෙයි මිහිරි රස වින්දනයක් අපට ලබා දුන්නාට.
@MalaniLanka
@MalaniLanka 2 ай бұрын
උද්දීක ගේ සින්දුත් ලස්සනයි උද්දීකත් ලස්සනයි
@manolikumari8506
@manolikumari8506 4 ай бұрын
සාරංගයි ආදිත්‍යයි දෙන්නාම ලස්සනට කියනවා
@pathmakuruvitage9984
@pathmakuruvitage9984 Жыл бұрын
කනට මීපැණි තරම් ලස්සනයි නාරදදිසාසේකර මහතාට පින් සාරංග ත් හරිම මිහිරියට කියනවා තිලකා මහත්මියට නාරද දිසා සේකර මහතාටද ස්තූතියි
@pathmakuruvitage9984
@pathmakuruvitage9984 Жыл бұрын
මේ ගීත සදාකාලිකව අපිට ඇසේවා මේ ගීත වලට සංගීතය තනුව සිත් බැඳගන්නා වචන හරිම චමත්කාරයි ඒ වැඩසටහන හොඳයි
@user-kf5qg8zl2g
@user-kf5qg8zl2g Ай бұрын
So Beautiful Song ❤❤❤
@devikawettasinghe2036
@devikawettasinghe2036 Жыл бұрын
Adithya beautiful when she is singing more beautiful.
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
තෙරුවන් සරණයි ගොඩක් ලස්සනයි
@shwusbs3889
@shwusbs3889 Жыл бұрын
තෙරුවන් සරණයි හරිම හරිම ලස්සනයි සුභ පැතුම් හදවතින්ම දෙන්නාම ❤❤🌹🌹💯💯
@thilakab.gamage948
@thilakab.gamage948 Жыл бұрын
Adithiya gorgeous singing both of you.
@nimmijayasinha3900
@nimmijayasinha3900 6 ай бұрын
ආහ් ලස්සනයි ලස්සනයි නියම හඩ අනිත් දවසෙ දිනස්ෂි ගන්න ඒ හඩත් මේ හඩට සමානයි
@Nishaya722
@Nishaya722 6 ай бұрын
😂
@ranjanithennakoon1772
@ranjanithennakoon1772 Жыл бұрын
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@hansimunasinghe1282
@hansimunasinghe1282 Жыл бұрын
harima lassanaiii❤️❤️❤️ Dinakshige hinawath harima adaraneeyai🥰
@SarojaKumari-sp1vi
@SarojaKumari-sp1vi 2 ай бұрын
💓💓🌹🌹හරිම රසවත්. සුබ පැතුම් දෙදෙනාටම 💓💞🌹🌹
@wasanthiedirisuriya5539
@wasanthiedirisuriya5539 2 ай бұрын
ලස්සනට ගායනා කලා රහට වින්දා දෙන්නටම සුබ අනාගතයක්
@AnomaIroshani
@AnomaIroshani 3 ай бұрын
Adithya aththamayi hari lassanayi ❤️❤️👍👍sith adagannawa age mihiri katahadata 💕💕💕💕💕
@disnafernando9194
@disnafernando9194 Жыл бұрын
කොතරම් බැලුවත්, ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤
@asankadissanayake8675
@asankadissanayake8675 9 күн бұрын
❤ ආයේ ආයේ ඇහුවා... එපාවෙන්නේ නෑ...❤👍 භාවනාවක් වගේ... මුල් ගීතයත් ඇහුවා.... ඒක ටිකක් මීට වඩා වේගවත්... සමාවෙන්න... ඒත් මේක ඊට වඩා හොඳයි...❤️👍 සුපිරි...❤️👍
@maryanneferdinandusz7261
@maryanneferdinandusz7261 11 ай бұрын
ලියන්න වචන නැහැ,දෙදෙනාම ලස්සනටම,ගායනා කලා.❤❤❤❤
@user-xd5mx1rx6h
@user-xd5mx1rx6h 11 ай бұрын
Harima lassanai oya wage sidu hamadam ahanna asai
@user-fx4jelqd41
@user-fx4jelqd41 4 ай бұрын
නාරද දිසාසේකර හඩමයි..ලස්සනට ගයනවා දෙන්නම බුදුසරනයි
@deepthiweerasuriya2254
@deepthiweerasuriya2254 6 ай бұрын
I am watching this video every day once or twice I love this because this couple ❤❤❤
@nihalfernando.215
@nihalfernando.215 Жыл бұрын
Lassana deata lassanai nokiyaa inne kohomada ❤❤❤❤❤❤
@daisyindrani9491
@daisyindrani9491 Жыл бұрын
Saranga piya wagema lassanata gayanawa. Ragapama wagema gayanayatada dakshahi..adithya duwath harima lassana sinahawskin apiwa sathutu karawana gayanayak denawa. Adithyage sithawanawipethe githayen pasuwa asu lassanama gayanayak god bless duwe puthe
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Eda wada satahane asama sinduwa eka harèma lassanai❤
@janakiehettiarachchi4646
@janakiehettiarachchi4646 Жыл бұрын
මම දවසකට සැරක් අහනවා හරිම ලස්සනයි
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 17 күн бұрын
Lassanai🌹🌹👍
@user-kg9uc5tm2f
@user-kg9uc5tm2f Жыл бұрын
ලස්සනයි දෙන්නම සුපිරියට ගායනා කරනවා
@rohanawellage5965
@rohanawellage5965 2 ай бұрын
Beautiful ❤
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw 7 ай бұрын
හරිම ලස්සනයි ....Adhithya and saaranga❤
@niroshakumari8476
@niroshakumari8476 Жыл бұрын
Harima ලස්සනයි
@lakshmanliyanage4004
@lakshmanliyanage4004 Жыл бұрын
ආත්මීය බැදීමි සහිත ගීත
@janathabeygunawardane3327
@janathabeygunawardane3327 7 ай бұрын
සාරංග පුදුම දක්ෂතා තියන කලාකරුwek...හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ❤🎉
@Geethika-pi2wk
@Geethika-pi2wk 5 ай бұрын
Lasssanai kochchara ahuwath apawenne. Naththooooooo❤❤❤❤❤❤
@waruniekanayake2227
@waruniekanayake2227 Жыл бұрын
මල්කුමාරයා ලැබිච්ච පෙර පිනෙන් මගේ ❤️
@Geethika-pi2wk
@Geethika-pi2wk 10 ай бұрын
Harima lassanaiiii apawennema na. Kochchara ahuwathhhhh❤❤❤❤❤
@sksapuwinna3420
@sksapuwinna3420 Жыл бұрын
Harima thathwikai adithyage ha sarangage actions. Saranga ge actions superb. Adithyageth ei wagemai. I like Saranga's actions very very much. Kawuru hitiyath thamange performance hariyata karanna ona.
@nandakumari2879
@nandakumari2879 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම සුබ පැතුම් .. හරිම සුන්දරයි ...
@tissamann4532
@tissamann4532 Жыл бұрын
Dura kathanayakin mama Oba amathami ❤
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
උමාලි තිලකරත්න සමග මෙ ගීතය සාරංග ගයනවා රූපවාහිනී වැඩසටහනක අති රමණීයයි එකත් අහන්නකෝ... අහන්නකෝ... 👍🙏🙏
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Ane mama e dennage geethayath ahuwa,eth kisima hagumakin newei e geethaya umani gayanne.
@chitraperera1025
@chitraperera1025 Жыл бұрын
ආදිත්‍ය උපමාලිට සම කරන්න බෑ . ආදිත්‍ය හැම පැත්තෙන්ම ඉහළයි.
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 Жыл бұрын
ඒක හරි උමාලි වගේ නම් ලස්සන නැ
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 Жыл бұрын
උමාලිට වගේ ලස්සනට ගයන්න බෑ සංවරව ලස්සනට ඉතා මිහිරි හඩින් එදා උමාලි ගායනා කරා අහන්නකෝ අහන්නකෝ
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 5 ай бұрын
Link eka daannako
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 5 ай бұрын
නාමලෙන් දිනූ ලියක්වදෝ ආදිත්‍යා දුව ජයශ්‍රී
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
අහන්න අහන්න ආසයි මරු සුසන්ගෝගයක් ❤🌹
@nwswpathmasiri4433
@nwswpathmasiri4433 3 ай бұрын
Really beautiful I listen as and when I get an opportunity it's more than 5 times per day. Acting no words to explain. ❤
@jayawickramasarathkumara64
@jayawickramasarathkumara64 Жыл бұрын
Adithya duwe oya lassanata gayana karanawa. Keep up
@kodithuwakkuarachchigechel185
@kodithuwakkuarachchigechel185 11 ай бұрын
බලන්න බලන්න ආසයි...සුන්දරයි..ජය වේවා..!
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju 3 ай бұрын
Beautiful song and very touching ❤❤❤❤
@malanigunasekara6425
@malanigunasekara6425 Жыл бұрын
So very nice song God bles your famaly i❤❤❤
@amjfernando3607
@amjfernando3607 Жыл бұрын
Woooooow very very very nice💕💕💕💕💕 .
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Жыл бұрын
දෙන්නාම ලස්සනට ගයනා කරනවා❤❤
@indikadamayanthi1496
@indikadamayanthi1496 2 ай бұрын
හරිම ලස්සනයි ❤️
@shiromajayawardena2994
@shiromajayawardena2994 Жыл бұрын
Suranga harima lassanata sing karanawa, piyatath wada dakashai, harima lassana voice ekaka❤
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
හරිම.ලස්සන යි.ෙදන්නම.අහන්න.ෙකා්..අහන්න.ෙකා්
@user-bg1vb1tm2t
@user-bg1vb1tm2t 2 ай бұрын
Saranga &adithya harima lassanata gayanawa oyalata puluwanida live in concert 1k karanna dinakshi duwe saranya duwe oyalata godak adarei
@RanbandaSamarakoon
@RanbandaSamarakoon Ай бұрын
ආදිත්‍යා කෙල්ලට බුදුසරණයි
@roshanigamage58
@roshanigamage58 Жыл бұрын
Voices deka matching ❤❤❤
@inokap4054
@inokap4054 Жыл бұрын
Wenama melody ekak Simple lyrics Puduma lassanak
@tkransitkransi1271
@tkransitkransi1271 Жыл бұрын
Wowwwww nice singing ...both..its lovely nd perfect ....superb .👍👍👍👍👍❤❤️
@ruwanperera491
@ruwanperera491 Жыл бұрын
දෙන්නම සුපිරි...Abudhabi රුවන්
@sampath6581
@sampath6581 2 ай бұрын
උමාලිට හොද අවස්ථාවක් මෙතුමා සමග ගීතය ගායනා කිරීමට ලැබීමත්
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 6 ай бұрын
Saranga has a very very very romantic voice.its a great pleasure to listen to
@subaddrasudu9747
@subaddrasudu9747 Жыл бұрын
Wonderful song very nice ❤
@sadhanafernando7981
@sadhanafernando7981 Жыл бұрын
Such a lovely song. Blessings to all of you.
@annekalyani8347
@annekalyani8347 Жыл бұрын
හරිම ලස්සනයි අසාවෙන් ඇහැව්වේ ❤❤
@niranjalaoman5773
@niranjalaoman5773 Жыл бұрын
Adiththiya ❤❤❤❤❤
@user-tl2ln1us4j
@user-tl2ln1us4j 4 ай бұрын
Me sinduwama mata mathakayi saranga umalith ekkama kiwwa eka program ekaka me dewidiyama godak lassnayi❤
@NishanthiHettiarachchi-ph7ff
@NishanthiHettiarachchi-ph7ff Жыл бұрын
හරිම ලස්සනයි අහන්න අහන්නම අාසයි
@dinushas2322
@dinushas2322 Жыл бұрын
Mekanam harima lassanai...
@user-xf4es6qf4q
@user-xf4es6qf4q 7 ай бұрын
Sarngage ammage muune loku kathawak❤❤❤❤❤❤❤❤❤
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 42 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 68 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
Saranga & Umali_Namalen Dinu Liyakwado
4:26
Meththa Metta
Рет қаралды 227 М.
Umariya Sinhawansha Talent
6:40
Hiru Gossip
Рет қаралды 942 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 42 МЛН