චොකලට්වලින් හදපු සුරංගනා ලෝකෙක වැජඹෙන අපූරු කුමාරිකාවIකොණ්ඩෙ තියෙන මල් කළඹත් චොකලට්I

  Рет қаралды 113,400

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 178
@ruwanthikagamage1878
@ruwanthikagamage1878 Жыл бұрын
චොක්ලට් වලින් හදපු සුරංගනා ලෝකෙක වැජඹෙන අපූරු කුමාරිකාවකගේ ගෝලයෙක් මමත්. හරිම ආඩම්බරයි අපේ මැඩම් ගැන. ලොකු ගණන් වියදම් කරන් පිට රටකට ගිහින් ලෝකෙ කේක් කලාවට තියෙන අලුත් දේවල් ඉගෙන ඇවිත් කිසිම මුදලක් අය කරන්නැතුව. කිසිම ගුරු මුෂ්ටියක් නැතුව අපි හැමෝටම කියලා දෙනවා. ඒ දැනුමෙන් මැඩම් වගේම මමත් තවත් දරු පරපුරකට අලුත් දේවල් උගන්නනවා. මීට අවුරුදු දෙකකට කලින් මිස් ගාවට යද්දි මං හීනකින්වත් හිතපු නැති තැනක කේක් කලාවේ අද මම ඉන්නවා. පරණ ගෝලයෙක් වෙලත්. අදටත් අලුත් දේවල් අපිට කියලා දෙන්න දෙපාරක් හිතන්නෑ. මැඩම් ලඟට එන කිසිම කෙනෙකුට වරදින්නේ නෑ. lakshmi kumari international sugar studio අපේ ජීවිතවල කිසිම දවසක අමතක කළ නොහැකි නවාතැන.❤️❤️❤️💪
@Slblokubalasuriya
@Slblokubalasuriya Жыл бұрын
You tube chanel වෙන්න ඕනේ මේ වගේ වැදගත් පණිවිඩයක් හා හැකියාව දෙන එකම chanel එක
@Cakeland_Academy
@Cakeland_Academy Жыл бұрын
මම ගැන මට සතුටු වෙන්න පුළුවන් තත්වයට මාව ගෙනාවෙ මිස් සහ මිස්ගෙ ආකල්ප, ඒ motivate එක👑👑👑
@dilupashamalee2973
@dilupashamalee2973 Жыл бұрын
මට මුන ගැසුන හොදම අදරනීයම ගුරුතුමිය ඇය..හැමවිටම ඇය අපට ලබාදිය හැකි උපරිමය ලබාදුන්නා..කේක් කලාවට ඇය ලගට පැමිනෙන විට ආදුනිකයින් වූ අපි ඒ කලාවේ ප්‍රවීනයින් අද වනවිට..ආදරෙයි ගුරු මව්නි..අපට මෙතරම් ශක්තියක් වූවාට..💐❤️
@TextBotim-ll4fg
@TextBotim-ll4fg Жыл бұрын
Appreciate your gratefulness
@kingbeast4478
@kingbeast4478 Жыл бұрын
Kandy clz kawada tiyenne miss
@ManoshiSenevirathna-rd1ro
@ManoshiSenevirathna-rd1ro Жыл бұрын
අනේ මිස් මට කියන්න පුලුවන්ද නුවර පන්ති තියෙන දවස්.ලොකු උදව්වක් මිස් ....දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද මිස්...ඔයාට ලොකු පිනක්
@DilrukshiPremarathna-ml6pl
@DilrukshiPremarathna-ml6pl Жыл бұрын
මෙතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද අනේ අපේ ඉඩමේ ඉන්න් තැන අපිට නැති වෙලා ආච්චි අම්මයි මායි මගේ චූටි බබයි ජීවත් වෙන්නෙ.අනේ කවුරු හරි මෙතුමව කන්ටැක් කරලා දෙන්න.වීඩියෝ එකක් දාන්න.අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නෙ අනේ පින් ඔයාලට
@araliyavlog.6735
@araliyavlog.6735 Жыл бұрын
අනෙ මෙ ලෝකෙ කොච්චර ලස්සන ද,නිර්මාණශීලි ,ව හිතන ලස්සන දේවල් කරන ,කොට,,එ chocolate මල්,,😍😍සර් ලස්සන වැඩසටහන ක් අදත් ගෙනල්ලා 💖💖💖
@geethmasenuri6077
@geethmasenuri6077 Жыл бұрын
අද නම් චොකලට් මල් කුමාරිකාව වෙලා 😍❤❤️‍🔥
@sudharmaruman5298
@sudharmaruman5298 Жыл бұрын
රටට වටිනා සම්පතක් අවංක ගුරුවරියනක් ඔබගෙන් දැනුම ලබා ගන්න මමත් වාසනාවන්ත උනා ඔබට නිරෝගී සුභ අනාගතයක් සහ අප වන් සිසුන් තව දහස් ගණනක් බිහි කරන්න ශක්තිය ලැබේවා ❤
@dcshanika294
@dcshanika294 Жыл бұрын
Oya kohetd clz giye
@Princess_Tulip
@Princess_Tulip Жыл бұрын
Clss fee කියද කියලා වගේම cls එක තියෙන්නේ කොහෙද කියලත් කියන්නකෝ plsss...
@samudraupuldevi8873
@samudraupuldevi8873 Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් වටිනවා මේ කරන දේ..❤️
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
මමත් ආසයි කෙක් කාලව ඉගෙන ගන්න මම කොහොම හරි කරන්වා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
හ්ම්ම් කලින් බැලුවා මට මේ දෙවෙනි වැඩසටහන ස්තුති හරින්ද්‍ර ඔබතුමාට . 🙏🙏🙏
@erandimaduwanthi4333
@erandimaduwanthi4333 Жыл бұрын
ආදරෙයි අපේ මිස්ට.මිස්ගේ ගොලයෙක් විම ගැන ගොඩක් ආඩම්බරයි.❤️❤️
@Slblokubalasuriya
@Slblokubalasuriya Жыл бұрын
සම්මාන මිටියක් දෙන්න වටිනවා ❤️❤️❤️❤️
@gjayaneetha
@gjayaneetha Жыл бұрын
හරිම වටිනා අදහස්. නළු නිළියෝ කරන්නේ පුලිවන් කාලේ ජෝගි නටලා බැරි වෙනකොට හිගකනවා. මේවා හැමෝටම පාඩම්. සතුටුයි ඔබ ගැන.
@sajeewanijayaweera6971
@sajeewanijayaweera6971 Жыл бұрын
අනේ ඒක නම් පිස්සුවක්..🤩😍🥰❤
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
හරිම අපුරු වීඩියෝ එකක් ......ආසාවෙන් බැලුවා .....එතුමියට හදවතින්ම සුබ පැතුම් ......ඇගේ හැකියාවන් , දක්ෂකම ගැන හරිම සතුටුයි ....
@shardocat2
@shardocat2 Жыл бұрын
ලංකාවේ ආඩම්බර මල් කුමාරි ගේ.ගෝලයෙක් මමත්.අඩම්බරයි මිස්.බුදු සරණයි
@psenanayaka218
@psenanayaka218 Жыл бұрын
Ane miss ge class koheda thiyenne. Telephone no thiyenawada
@Maneesha-nipu
@Maneesha-nipu Жыл бұрын
Me misge clz khd tyene. Nmb ekak nedd
@dilshaniweerasinghe216
@dilshaniweerasinghe216 11 ай бұрын
සතුටුයි මිස්ගෙන් ඉගන ගන්න ගෝලයෙක් වීම ගැන.❤❤
@sanju4866
@sanju4866 Жыл бұрын
එයාගේ හිනාව සිරියාවයි❤❤❤
@danumadu3216
@danumadu3216 Жыл бұрын
හරිම අසාවෙන් විඩියෝ එක බැලුවේ...ඇත්තටම චොකලට් මල් කුමාරිකාවක් තමයි... ❤️❤️❤️
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
ඇත්ත ටම හරිම දක්ෂ දිරිය කාන්තාවක් .හරිම සුන්දර යි හරිම අාදරණීයයි .ඇයගේ අවංක කතා බහ අහන් ඉන්න හරිම අසයි.විශ්වයේ අපූරු මැවීමක් ඇය.තෙරැවන් සරණයි !
@ChathuRang-mk1lx
@ChathuRang-mk1lx Жыл бұрын
එතුමියගෙ හිත ලස්සනයි❤❤❤
@surangilahiruka1511
@surangilahiruka1511 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ..හරෙන්ද්‍ර අයියා❤❤❤
@susanthasamaraweera3239
@susanthasamaraweera3239 5 ай бұрын
Harima lassanai obathumiyage nawa nirmana godak age karanawa, mamath asai dawasaka obathumiyagen me cake kalawa gana yamkisi danumak labaganna theruwansaranai❤
@nuwazapakse280
@nuwazapakse280 Жыл бұрын
ඇගේ සිතිවිලි නම් ගොඩාක් වටිනව ඇත්ත තමයි දරුවෝ කියන්නෙ ආයොජනයක් නෙමෙයි කියන එක
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
චොකලට් වලට ආස අය කෝ😂❤
@WADIWELSACHCHUDANNANDANGENISHA
@WADIWELSACHCHUDANNANDANGENISHA Жыл бұрын
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Жыл бұрын
සුන්දරත්වය අගෙයි උපරිමයෙන් ආදරණීයයි ❤❤
@Thilak_karunathilaka
@Thilak_karunathilaka Жыл бұрын
දිරිමත් සුරංගනා වියනි තවත් සාර්ථක ව ඉදිරියට යන්න මගේ උණුසුම් සුභ පැතුම්
@GeethikaWasanthi-sc5er
@GeethikaWasanthi-sc5er 5 ай бұрын
අනේ හරිම අපූරුයි.සුභපැතුම් ඔබට.රත්නපුර පන්ති නැතිද මිස්.?
@dinusumomagic8814
@dinusumomagic8814 Жыл бұрын
Proud to be a student of this lovely teacher❤️❤️❤️
@Nayomi-v8d
@Nayomi-v8d Жыл бұрын
කලින් වැඩසටහනත් බැලුවා අදත් බලන්න ලැබුනා. ගොඩක් හිත පිරුණ හරේන්ද්‍ර අයියා...
@rasadarimunasinghe2826
@rasadarimunasinghe2826 Жыл бұрын
සුබ පැතුම් නංගී....මල්ලී බඩ රිදෙයි..😂😂
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
චොක්ලට් වගේම රසවත් සුවිශේෂී වැඩසටහනක් 🙏❤🙏❤🙏❤
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
මාරම ලස්සනයි ...what I chocolate world .... ලක්ශ්මිත් බෝනික්කෙක් වගේ ලස්සනයි .... කෝමහරි හරේන්ද්‍ර චොක්ලට් කේක් ගොඩාක් කෑවා😂.. අපි කෙල ගිල්ලා.. 😁 program එක ගෙනාවට ස්තූතියි .......
@amaliahinsa6355
@amaliahinsa6355 Жыл бұрын
Attatama oya princess kenek wage කාන්තාවන් හැමෝටම hoda ආදර්ශයක් karanna bari deyak na unaduwai උත්සාහය tiyanawanam 💕💕
@shyamaarachchi6150
@shyamaarachchi6150 Жыл бұрын
Courageous lady. My blessings for your future plans.🎉
@විමලාවති
@විමලාවති Жыл бұрын
හරිම ලස්සනයි බුදුසරනයි ❤❤
@vinopeiris3521
@vinopeiris3521 Жыл бұрын
Aththatama diriya kanthawak .❤
@chathurikamadushani8321
@chathurikamadushani8321 7 ай бұрын
Super teacher,super mom, super princess 💐
@UdaniSamarakoon-y7w
@UdaniSamarakoon-y7w Жыл бұрын
Matth asai igena gnna🎉❤
@Mycam-pi2xe
@Mycam-pi2xe 11 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@nawodyarumeshi2712
@nawodyarumeshi2712 Жыл бұрын
Best class and best teacher in sri lanka
@harshaniabedeera9384
@harshaniabedeera9384 Жыл бұрын
ඔබතුමිය ගොඩක් ආදර්ශමත් වටිනා කාන්තාවක්
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 Жыл бұрын
Ch mama kaalatj dakalath thoyanawa namuth alady harima sithkalu simaawan katapurawapu kanak bududaranao❤❤❤❤
@randikaweerakkody7065
@randikaweerakkody7065 Жыл бұрын
Kumari Miss 🥰
@anukshikajasenthu-liyanage2399
@anukshikajasenthu-liyanage2399 Жыл бұрын
Excellent talent. I wish you all the best. Wish you have online classes as I live in Canada. Maybe one day I can learn from you. ❤
@sumanaswedage4370
@sumanaswedage4370 Жыл бұрын
Harima lassanai samada jaya ❤❤
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 Жыл бұрын
ජයවේවා චොකලට් 👍👍👍👍👍👍👍👍👍👍👍👍♥♥♥♥♥♥♥♥
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
WOW!. Amazing. Jayawewa, jayawewa, jayawewa Madam!🎉🎉🎉 Great Story Brother. 🇱🇰👏💝💐
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 Жыл бұрын
ආදර්ශමත් අම්මාකෙනෙක් ❤ ආදර්ශමත් කාන්තාවක් ❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
අනේ ශෝක් ❤❤ පුදුම ලස්සනයි ඒ හැකියාව
@ydmkumara2102
@ydmkumara2102 Жыл бұрын
You tube chanel ekak karannako mis eka aluth ayata godak watinawa.please
@sakunijayaweera3275
@sakunijayaweera3275 Жыл бұрын
Woww❤❤❤superb miss
@MaryY_1010
@MaryY_1010 Жыл бұрын
Woooow😍😍😍😍👍👍👍👍👍❤️❤️❤️❤️
@ema504
@ema504 Жыл бұрын
Chocolate princess 👸
@InoshiHarindra
@InoshiHarindra Жыл бұрын
ආදරයි අපේ මිස්ට...❤️❤️
@isuriaravinda8211
@isuriaravinda8211 Жыл бұрын
Delicious, delicate cakes .wishing this lady best.
@wathsalaperera7304
@wathsalaperera7304 Жыл бұрын
You are a super talented women ..Good luck
@kathleenjensen4638
@kathleenjensen4638 Жыл бұрын
Excellent 👍😍🌸🙏🏽
@NadeeshaSamarasinghe-v1n
@NadeeshaSamarasinghe-v1n Жыл бұрын
Vmiss mama nigambo mata egana ganna asai Nigambo awata claas thiyenna koheda phone no. ekak denna puluwanda
@Pathmini-j3v
@Pathmini-j3v 4 ай бұрын
Nice ❤❤❤❤❤
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
Congratulations 🎊 🎉🎉🎉🎉🎉
@himashaiduwara2704
@himashaiduwara2704 Жыл бұрын
Harima lassanai
@malinbadagedeepani6932
@malinbadagedeepani6932 Жыл бұрын
❤❤❤Good luck miss
@wsfernando9878
@wsfernando9878 Жыл бұрын
ලස්සනයි
@Jayjay-ln9fq
@Jayjay-ln9fq Жыл бұрын
Excellent 🎉
@kknishanthi1604
@kknishanthi1604 Жыл бұрын
බුදු sarani
@Nirmala_marketplace
@Nirmala_marketplace Жыл бұрын
wow....
@imeshakavindi4153
@imeshakavindi4153 Жыл бұрын
Lassanaiii godaaariyak
@kumudufernando4202
@kumudufernando4202 Жыл бұрын
Excellent ....
@MashiSewwanthi
@MashiSewwanthi Жыл бұрын
රත්නපුර kohed tiyenne class
@hansi6733
@hansi6733 Жыл бұрын
Congratulations miss 🎉❤ fly high 👏💐
@chamindajayalath6625
@chamindajayalath6625 Жыл бұрын
අමිිමෝඅමිිමෝ😋😋😋😋✌️❤️👍මරැ
@kaushimahanama6714
@kaushimahanama6714 Жыл бұрын
Clz eka koheda thiyenne.details plz
@israthisrath5935
@israthisrath5935 Жыл бұрын
Welimada cake kumari
@dilrukshinw
@dilrukshinw Жыл бұрын
Kurunagala koheda missge class thiyenne.4n number eka ewannako pplzzz
@nimali6055
@nimali6055 Жыл бұрын
රත්නපුර කොහෙද thiyenne mis
@DilrukshiPremarathna-ml6pl
@DilrukshiPremarathna-ml6pl Жыл бұрын
මෙතුමාව කොහොමද සම්බන්ධ කර ගන්නෙ අපේ ඉන්න තැන නැති වෙලා මමයි ආච්චි අම්මයි මගේ පොඩි බබයි ජීවත් වෙන්නෙ.වීඩියෝ එකක් කරගන්න මට උදව් කරන්නකො මෙතුමව කන්ටැක් කරලා දෙන්න මට ගොඩක් පින්
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw Жыл бұрын
Marvellous. 👌👌👌❤❤❤
@achinirajatheja1896
@achinirajatheja1896 Жыл бұрын
ගොඩාක් ආදරෙයි මිස් අපි අද යම් තැනක ඉන්නවා න්ම් ඒ මිස් හින්දා❤
@seethapadmini6132
@seethapadmini6132 Жыл бұрын
25:42
@ශ්රියානිපුෂ්පලතා
@ශ්රියානිපුෂ්පලතා Жыл бұрын
Budu saranai oyata
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
මාතර කවදද
@nishanchathuranga1134
@nishanchathuranga1134 Жыл бұрын
Me innawa❤❤❤❤❤❤❤❤
@adhithimahesha3369
@adhithimahesha3369 Жыл бұрын
ආදරෙයි ටීචර්..... අපේ පංතිය.
@gayanigayani7089
@gayanigayani7089 Жыл бұрын
මේ ටීච කොහොමද හමුවෙන්න පුලුවන්
@chalani1232
@chalani1232 Жыл бұрын
​@@gayanigayani7089oya okkoma boruwa class gihin balannko oyata therei
@NadeeshaSamarasinghe-v1n
@NadeeshaSamarasinghe-v1n Жыл бұрын
Nigambo clases thiyenawa kiyalakiuwa koheda phone no. ekak denna puluwanda
@bimalialwis4890
@bimalialwis4890 Жыл бұрын
Teacher 🙏
@lillyd3016
@lillyd3016 Жыл бұрын
කූඹි නැද්ද?
@prathibhamapatuna3650
@prathibhamapatuna3650 Жыл бұрын
අපේ මිස් ❤
@airabulathshinhala865
@airabulathshinhala865 Жыл бұрын
jaya wawa jasu phetae
@himalayakushani7994
@himalayakushani7994 Жыл бұрын
කෙලත් ගිලෙනවා😊
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
😁🤭
@padminiperamuna4161
@padminiperamuna4161 Жыл бұрын
Choklat kanna colours dapu cake kääma cansar walata atha wenimak
@jenitatissera3675
@jenitatissera3675 Жыл бұрын
හරිම දක්ෂයි.
@Balckandwhite
@Balckandwhite Жыл бұрын
Bade kakumak awoth aiyye a mama nisa thamei😂
@ChathuLiyanage-gn9zo
@ChathuLiyanage-gn9zo Жыл бұрын
ආදරෙයි ටීච ❤️
@maneledirisinghe6315
@maneledirisinghe6315 Жыл бұрын
හරේන්ද්‍ර මල්ලි, මට ඔයාගෙ media academy එක නුගේගොඩ විතරයි ද තියෙන්නේ ? මගේ දුවව join කරන්න ආසාවෙන් බලන් ඉන්නෙ . ඒත් අපි කඩුවෙල නවගමුව ......අපිට ලග තැනක් නැද්ද මල්ලී?
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
wow❤
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
දියුණුරටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. කලාකාරයෝ,මාධ්‍යකාරයෝ ක්‍රිඩකයෝ දේශපාලනයට පැමිණ රටෙ දියුණුවට කළේ කුමක් ද?. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ.......
@praweenaliyanage3987
@praweenaliyanage3987 Жыл бұрын
මටත් ම්ස්ගේ පන්තියට සහාභාගි වෙන්න ආසාවෙන් ඉන්නවා
@ranisenha1088
@ranisenha1088 Жыл бұрын
Lassanae 🌹
@anudisamarasinghe4050
@anudisamarasinghe4050 Жыл бұрын
Teacher❤️😍❤️
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
මගේ ගෙදර බලන්න එන්න...❤️
11:58
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН