කටාර් රජපවුලට වෙඩිං කේක් හැදුවෙ මමIහැදෙන්නැති ළමයෙක් වැඩක් නෑ කියලා මාව ගෙදරින් පැන්නුවාII

  Рет қаралды 413,935

Harindra Jayalal

Harindra Jayalal

Жыл бұрын

කලා ලොවේ කේක් විජිතයේ අගරජුගේ ඇත්ත පැත්ත

Пікірлер: 409
@Hashee00
@Hashee00 9 ай бұрын
අම්මා කෙනෙක් උනු අක්කා කෙනෙක් ❤🥺 කැපවීම ,මහන්සියෙන් ඕනීම දෙයක් ලබා ගන්න පුලුවන් කියලා පෙන්නපු හොදම උදාහරනය ❤
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
අම්මි ක් වගේ අක්කෙක් ,මල්ලි හරිම වාසනාවන්තයි ඒ වගේ අක්කා කෙනෙක් ලබන්න ..ප්‍රෝග්‍රෑම් එක බලලා ගොඩක් සතුටු වුණා මම ..ඒ උනාට මේ මගේ කතාව අහන්න ..පවුලේ බාල මල්ලිට මම පුදුම විදිහට ආදරේ කරා ඔය අක්කා වගේම .. මම රට ගියා මල්ලි ඉල්ලන සියලු දේම අරන් දුන්නා ..අපි 11ක් හැදුනු විශාල ගෙයක් විශාල ඉඩමක් තිබ්බා ..ඒක මල්ලිට අයිති වුණේ මම එයාට සෑහෙන අංග අංගසම්පූර්ණ කරා .සයිකලේ එහි සිට බයික් එක ද වෑන් දෙකක් දෙකක්ද කාර් එකක් ද දැන් වෙනකොට ගොයම් කපන මැෂින් 3 ක් ට්‍රැක්ටර් දෙකක් 2මල්ලිට මම අරන් දීලා තියනවා .. විවාහ යෝජනාවට දුප්පත් පවුලකින් ගෙනාවෙ මම ඒකටත් කැමති වුණා .මම නිවාඩු ඇවිත් ඇවිත් යනවා එතකොට මල්ලිගෙ බිරිඳ මම හරි ආදරෙන් පිළිගත්තා .2019 මම ලංකාවට එනවා නවතින්න ම ..මල්ලි හරි ආදරෙන් පුදුම care එකක් කරා මට ..ඒක විඳවන්න බැරි මල්ලිගෙ බිරිඳ මල්ලිට ගුරුකම් කර මාව පෙන්නන්න බැරි වෙන තත්වයට පත් කරා. ..මට ගෙදර ඉන්න බැරි තත්ත්වයට පත් කරා..අද මම එයාලට ඉඩ දීලා මම මගේ සහෝදරියගේ ගෙදර ඉන්නවා ..මම විවාහ වුණේ නෑ මොකද හේතුව මම බර පවුලක්ම ගොඩදෑවා ..අන්තිමේදී මට එච්චර ලොකු මුදලක් අත තිබ්බේ නෑ ..විවාහය අමතක කරා ..සොහොයුරියගේ ගෙදර ජීවත් වෙනවා ..මල්ලි හමුවුණාට මුහුණ බලලවත් කතා කරන්න නෑ.. මම සසරේ දුක නිවනවා.. තේරුම් ගන්නවා. සියලුම දේ අනිත්‍යයි බව වැටහෙනවා.. දුකක් නෑ.. මේ program එක හරිම සතුටින් ඇහුවා .හරිම ආදර්ශමත් කතාවක් .ඒ සොයුරු පෙම, ආදරේ සදාකාලිකම වේවා වේවා🙏🙏🙏
@k.bandumathi1579
@k.bandumathi1579 Жыл бұрын
Duk wenna epa oya hoda akka kenek mage aswalata kadukuth awa me kathawa dakala oyata kawadahari hodakma wei budu saranai
@wishmipriyalanka4573
@wishmipriyalanka4573 Жыл бұрын
Aneeeee..
@mpp6015
@mpp6015 Жыл бұрын
What goes comes around … don’t worry I am also in same situation I was in aboroad made the house and now my mother telling that she only made the house. I sent all money to her Not a single cent has saved for me Let’s c what universal decide for you and me Karma is more powerful than any
@itsb2619
@itsb2619 Жыл бұрын
සියල්ල අනිත්‍යය් අනිවාර්යයෙන් නුබට මතු ආත්ම යේ සියල්ල ලැනෙය්✌
@aadya168
@aadya168 Жыл бұрын
Man vagemai. ,oyage katavath tikak vithara...... venasakata thiyenney oyata oyagema vage thanak thiyenava..... e athin man godak avasanavanthai..... mata seth pathanna inna hitinna isthiira thanak labenna kiyala .. ..pin sidda venava....
@nadeeshawijerathna
@nadeeshawijerathna Жыл бұрын
අක්කා දෙවැනි අම්මලු කියන එකට හොද උදාහරනයක්💜️
@ravindraekanayake6822
@ravindraekanayake6822 Жыл бұрын
2000 O/L කරපු සහෝදරයෙක් මගේ වයසේ, ජයවේවා ආදරෙයි දිනෙන් දින දියුණු වේවා 💪💪💪
@ureshapremala2981
@ureshapremala2981 Жыл бұрын
මමත් දැන ගත්තේ සාරන්ග ,දිනක්ශි දෙන්නගෙන් එයාලා කියනවා නිතරම අහලා තියෙනවා සාරන්ගලා වගේ හිත හොද අයට මිනිස්සු බනින්නේ ඇයි කියලා හිතා ගන්න බැහැ
@anuradhiliyanaarachchi1162
@anuradhiliyanaarachchi1162 Жыл бұрын
Ou ane
@Lazy570
@Lazy570 Жыл бұрын
Ithim kuhaka minissu kiyana ewa un ganan gan nane😂😂
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
සහෝදරකම නමිි හරිම වැදගත් ❤️මමත් අද මෙිි තැන ඉන්නේ මගේ සහෝදරියෝ දෙන්නා නිසා මෙිි සහෝදරකම හිතට ලංකාවේ සහෝදරයන් අතර බැදිමිි තව තවත් දයාබර වෙිවා ❤❤️😘💐😍
@Dilru6666
@Dilru6666 Жыл бұрын
ආදර්ශමත් ආදරණීය අක්කා කෙනෙක් සහ මල්ලි කෙනෙක්ගේ ජීවිතය සහ ලෝකයම ජයගත් ආදර්ශමත් කතාවක් .. ජය වේවා තෙරුවන් සරණයි ඔබ දෙපළටම 🙏❤️🎂🎂🎂🎂🎂🎂🎂🎂❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi
@NilaniGuruge
@NilaniGuruge Жыл бұрын
ඉතාමත් ආදරනිය සහෝදර බැදිමක් හරිම සතුටුයි ඉක්මනින් විවාහයක් සිදුවෙිවා!
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
ආඩම්බරයි මල්ලි අක්ක දෙන්නටම මෙයා කසාද බැදපූ කාලෙක ප්රස්නයක් ඇති වෙයි වෙයි අක්කගෙ කැම ඕනැ වෙලා බූදූ සරනයි අනාගත පැතූම් සාර්තක වේවා හරේන්දමහත්මයාටත් ජය වේවා👍
@EL-uj9ou
@EL-uj9ou Жыл бұрын
ඇත්තටම අද මෙවගෙ සහෝදරයන් නෑ. ගොඩක් සතුටුයි.❤
@danushikasilva7203
@danushikasilva7203 Жыл бұрын
දිනක්ශි ට බනින අය ට ත් හොදයි මේ කතා ව මොකද එයා ල හරි නිහතමානී ඒ පවුලේ තුන්දෙනාම
@iromipriyangika9889
@iromipriyangika9889 Жыл бұрын
මාත් කියන්න හිතපු කතාවක්
@wijejay9059
@wijejay9059 Жыл бұрын
ඒක ඇත්ත..සාරංග සහ දිනක්ශි ට මඩ ගහන්නේ ඉරිසියා කාරයෝ. ඒ දෙදෙනා හරිම නිහතමානී දෙන්නෙක්.❤
@nilankasubashini9529
@nilankasubashini9529 Жыл бұрын
මේ වගේ අක්කෙක් ලබන්න ගොඩක් පින් කරන්න ඕනා. දෙවියන් වහන්සේට ප්‍රසන්සා වේවා
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
හරිම සොදුරු කතාබහක්...හරිම ආසාවෙන් ඉවර වෙනකන් අහගෙන හිටිය..හරිම ලස්සන සහෝදර බැදීමක්..අනාගතය සතුට්න් ඉන්න ලැබේවා ..
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 Жыл бұрын
අර උපන්දින පාටියෙන් පස්සෙ යාළුවො එහෙම කරන්නෙ පොඩි භීතිකාවක් නිසා. ඒක සමාජයේ සාමාන්‍ය ස්වභාවයක්. මොකද අපිව ළඟින් ආස්‍රය කරපු කෙනෙක් එහෙම වෙනම විශේෂ සමාජයක් ඇසුරු කරන බව දැනගත්තම එකපාරට අපිට පොඩි චකිතයක් ඇතිවෙනවා අපි දැන් ඒ අදාළ පුද්ගලයාට විශේෂ නැතුව ඇති කියලා.
@hashanviduranga5217
@hashanviduranga5217 Жыл бұрын
ගොඩක් සතුටුයි ඔයා අද ඉන්න තැන ගැන, අක්ක දැක්කම තවත් සතුටුයි . ❤️❤️❤️
@asankasadakalum3181
@asankasadakalum3181 Жыл бұрын
ඒ බැදිමට ඉඩ දිමයි මගෙ අය්යෙ මන් කළ පින මතු දාක ඔබෙම මල්ලි වෙන්න . තුන් රුවනෙ සරනයි මගෙ අය්යට !!!!!
@sanjayaruppage960
@sanjayaruppage960 Жыл бұрын
හරිම ලස්සන කතාබහක්... ජය වේවා ඔයාලට..👍👍
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ඒ අක්කට හා මල්ලිට සුභ පැතුම්. හරේන්ද්‍ර ඔබටත් ස්තුතියි. තෙරුවන් සරණයි ❤💕💕😄🖐🙏
@tanujalanka4024
@tanujalanka4024 Жыл бұрын
ගොඩාක් සතුටුයි මගේ ගමට අල්ලපු ගමේ (බුත්පිටියේ) කෙනෙක් මේ වාගේ තැනක ඉන්න එක ගැන තව තවත් ශක්තිය ධයිරිය ලැබේවා තෙරුවන් සරණයි
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 Жыл бұрын
ඒ සහෝදර බැදීම නම් කියලා වැඩක් නෑ තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
@thumeshaakilangi9445
@thumeshaakilangi9445 Жыл бұрын
හදවතින්ම ගොඩක් සතුටුයි ඒ සහෝදර බැදීමට.ඉදිරි අනාගතයට සුභ පතනවා
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi
@amaliahinsa6355
@amaliahinsa6355 Жыл бұрын
Harima සතුටුයි oyawage සහෝදර badeema tiyagana oya denna yana ගමන සුබපැතුම් ❤️❤️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි. ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත් ශ්‍රී ලංකාවට කීර්තිමත් ප්‍රශංසනීය ලෝකප්‍රසිද්ධියක්. 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏽
@ansalamfernando8700
@ansalamfernando8700 Жыл бұрын
Attatama බොහොම හොඳ katavak ඔබට jesupihitai
@ishankanadeeshani177
@ishankanadeeshani177 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 දියුණුවෙන් දියුණුවට පත් වේවා .🙏
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Harima sathutui malli.. Oyage Akka wagema mamath mage mallila dennath haduwa.. Eth Dan Eka malliyek marry karata passe Kata karannawath na.. Poyatawat Enne na.. Scole yawala mage daruwek wage haduwa.. Hama deyakma Hodin karala dunna.. Ane Manda.. Eya mata amma kiyala kiwwe mulinma.. Man scole yana kaledi.anith mallitath ehemai . Eyanam tawama enawa.. Tawamath Adarei.. Durin idan balan innawa.. Me akkai malli dakkama mata mawama penuna.. Godak sanwediy.. Oyala dennatama Budusaranai.. Jayama wewaa... Wasanawantha sawbagyamath niduk nirogimath siyalu patum ituwana subama Suba anagathayak prarthana karanawa Malli 💐💐💐 Thank you so much harendra sir... Good luck
@brendajay7974
@brendajay7974 Жыл бұрын
What a sister. She may be her mother in last birth. Speechless when seeing such a strong bond between a brother and sister 💞
@nimmiwasa6166
@nimmiwasa6166 Жыл бұрын
හරිම ලස්සන කතාවක්....❤❤❤ මගේ කේක් ක්ලාස් එකේ මං සහතිකය ගත්තෙ සර්ගෙ අතින්..මං කැමතියි සර්ලග වැඩ කරන්න එන්න.මට මගේ දැනුමට තවත් දේවල් ගොඩාක් සර්ගෙන් ඉගෙන ගන්න පුලුවන් .ලෝබ නැතුව කියල දෙනව කියල විස්වාසයි.👍👍👍✌✌👌👌👌❤❤❤💕💕💕🥰🥰ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 Жыл бұрын
අක්කෙක් කියන්නෙත් අම්මෙක් තමයි ලොවේ.. ලේ කිරි වෙන්න පින් මදි වුනු සසරමගේ
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම ලස්සන කතා බහක්.❤හරේන්ද්‍ර සොයුරාටද බොහෝම ස්තූතියී .මගේ එකම සොයුරාටද ,මමත් ඔය විදියටම මගේ ලගට අරගන,(මම යුරෝපා රටක ජීවත් වෙන කෙනෙක් ) සෑම දෙයක්ම,එයාගේ අනාගතය වෙනුවෙන් කලා.නමුත් ,මම,අපි විසාල "පවක්" කර තියෙන්න ඇතී.හේතුව,එයා මේ රටේදී ,හදීසී අසනීපයක් හැදිලා ,අපෙන් සදහටම සමු ගත්තා😢😢.අද මට මේ වැඩසටහන බලනකොට හරිම සතුටක් වාගේම ,මහා දුකක් දැනුනා .අක්කටයී ,මල්ලීටයී තෙරුවන් සරනයී .ඔබට හරේන්ද්‍ර සහෝදරයා ජයම වේවා .❤❤❤
@JE-pq4wp
@JE-pq4wp Жыл бұрын
Wow. Great relationship.... Of siblings. Appreciate & love is so touching. God bless 🙏💐
@adppriyadarshana8768
@adppriyadarshana8768 Жыл бұрын
ඇත්තටම සුන්දර කතාබහක් ,ඔක්කොටම සුභ අනාගතයක් 🎉🎉🎉🎉
@melanigunarathna5179
@melanigunarathna5179 Жыл бұрын
ඇත්ත තමයි කේක් හදන අපි ඒක හදන්නේ හදවතින් ම ,ඒක භාවනා වක් වගේ මට නම් ,හදලා ඉවර උනා ම දැනෙන සතුට මිල කරන්න බැ ,මෙයා එක්ක බලද්දී නම් අපි කූබීයෙක් වගේ මන් නම් ,මගෙන් සුබ පැතුම් ,ස්තුති අදත් හරින්ද්‍ර ජයලාල් අයියා ..
@chandrashriyani3727
@chandrashriyani3727 Жыл бұрын
🎉🎉 හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා පුතේ ඔබේ ජීවිතය බුදුසරණයි.
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi
@circainidi7839
@circainidi7839 Жыл бұрын
මාර අක්කයි මල්ලියි. එහෙම සහොදර අය අද කාලෙ හොයන්න අමාරුයි. හුගක් අය බැන්දට පස්සෙ වෙනස් වෙන නිසා.
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
❤❤❤❤❤❤නියම අක්කා මල්ලිට දියුණුවෙ දොරටුව විවර කර දුන් ඔබට දීර්ඝායූ වේවා සන්තෝෂයි අවංකවම බුලු සරණයි දෙන්නාටම ආසාවෙන් බැලුවා අක්කා මල්ලී එකමුතු කම අපූරැයි
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
බුදු සරණයි ඔබ දෙදෙනාටම
@sharminidias2732
@sharminidias2732 Жыл бұрын
Beautiful creations and All the Very Best to Vijitha.
@nehamathews611
@nehamathews611 Жыл бұрын
හරින්ද ... ඔය පටන් ගැන්ම අලුත් කරමුද. ඔය විදියට තමයි හැම කෙනාම පටන් ගන්නේ . ඒක දැන් වෙනස් කරමු. මට මෙහෙම කලොත් හොදයි කියලා හිතෙනවා . ඔයා කතා කරන්නේ දක්ෂයින් එක්කනේ. ඒ දක්ෂයා කල වැඩ වල පින්තූර . ඒ වගේම එම ස්තානයේ වටපිටාව. ඒ වගේම ඔයා එම ස්තානයට එන විදිය . ඒ අය ඔයාව පිලිගන්නා විදිය වගේ දේවල් . කොහොමද මගේ අදහස good ද
@dunn6357
@dunn6357 Жыл бұрын
ෂෝක් අක්කෙක්. හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ කාන්තාවක් මවක්/සහෝදරියක්/යෙහෙලියක්/බිරිඳක් හැටියට
@chandanathennakoon6733
@chandanathennakoon6733 Жыл бұрын
හුම්ම්ම්ම්ම්
@anomadilrukshi4146
@anomadilrukshi4146 Жыл бұрын
Dinaksilage paule ayage thiyena hitha hodakama nisa diyunu una uga denek innawa. Eyalata banina minissu balanna e paule ayage hitha hodakama nisa minissunta diyunuwe parawal walata yanna dorawal arena Hati.❤
@nishanthisamararatne8477
@nishanthisamararatne8477 Жыл бұрын
Very talented and humble person. 12 years ago he made my son's wedding cake. It was very beautiful. I recommend him to anyone who needs a neat and beautiful cake. All the very best to you both. May God bless you abundantly.
@priyantha19452
@priyantha19452 Жыл бұрын
අදකාලේ සහෝදරයෙක්ට ලැබෙන්නේ නැතිවිදිහේ අමිමාකෙනෙක් වගේ සහෝදරියක් හමිබවෙලා තියනවා කොල්ලට
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 Жыл бұрын
Ada lassana program ekak …. Akka…deweni amma … Aththatama harima sathutui me wage bandeem dakkama… 💐💐💐
@apsaragayani8255
@apsaragayani8255 Жыл бұрын
ඇස් දෙකට කදුළු පිරුනා මගේ ලොකු අයියගෙයි මගෙයි මේවගේම සහෝදර ප්‍රේමයක් තිබුනා නමුත් එයා බැන්දට පස්සේ nana දේවාලේ ගානේ ගහින් ගොඩාක් දේවල් කරලා අපී දෙන්නව වෙන් කලා දැන් මගේ සහෝදරයා දේවල වලින් වැඩ කරනවා මාව මැරෙන්න මගේ ඉඩ කඩම් ගන්න නමුත් මගේ අයියට මන් පන වගේ අදටත් ආදරෙයි මොකද මගේ ජේසු මට උගන්වනේ premaya ගැන හැමෝටම ජේසු පිහිටයි
@ridmaathapaththu4209
@ridmaathapaththu4209 Жыл бұрын
මමත් මගේ මල්ලිගේ ඉගනීම බලනවා.. එයා මොකක් හරි ජයක් ගන්නවා කියන්නෙ ඊටවඩා මට සතුටක් නෑ. උදේ එයා වෙනුවෙන් කෑම බීම හදන්නේ හරිම ආදරෙන්. මගේ තාත්තාට පස්සේ මගේ ජීවිතේ පන තමයි මගේ මහත්තයයි මගේ මල්ලී...❤
@Annn1352
@Annn1352 Жыл бұрын
math❤
@Azraaafaizzzzz9431
@Azraaafaizzzzz9431 9 ай бұрын
Meyage clss walata join wenne koomada
@lakshithafernando8658
@lakshithafernando8658 Жыл бұрын
HE IS LUCKY TO HAVE A SISTER LIKE HER.. ITS RARE AND AMAZING. NOWADAYS FAMILY MEMBERS ARE SELFISH.
@prasannasanjeewa546
@prasannasanjeewa546 Жыл бұрын
Supper akka , malli very nice program. Thanks
@iromirasangika5423
@iromirasangika5423 Жыл бұрын
Such a wonderful sister and brotherhood. Bless them ❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉 ඔීක අපි හැමෝටම තියන ගැටළුවක් 😢😢🎉🎉 මටත් එහෙම තමයි මමත් ටිකක් ආර්තික පැත්තෙන් ටිකක් උඩට එනකොට ලගම යාලුවො ගොඩක් 😢😢😢 අපිව මග අරිනව ඒ ඊර්ෂ්‍යාවට කරන දෙයක් 😢😢😮 මටත් ඒකම උනා උන් කැමති නෑ 👹️👹️👺👺👺👹️☠️☠️☠️☠️☠️ අපි උඩට එනවට🎉🎉🎉
@kalumwaidyaratne8445
@kalumwaidyaratne8445 Жыл бұрын
ජයවේවා බුදු සරණයි
@DilkiSilva-uy1dx
@DilkiSilva-uy1dx Жыл бұрын
Aththatama mamat me kenawa aduragatte priyasad family eken🥰..eyala cakes ganne wiyadam karala unata hamadama wijithage nama kiyanna amataka karanne na..eka eyalage nihathamani kama❤️
@anulawijayasinghe5143
@anulawijayasinghe5143 Жыл бұрын
Jayen jayama weva!Oyala dennatama.🌷🌹❤👍
@ugstharanga1
@ugstharanga1 Жыл бұрын
අපේ සොදුරු දවසත් අලංකාර කේක් එකකින හැඩ කල ඒ සොදුරු පුද්ගලයා ❤️❤️❤️🎂🎂🎂🎂
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi
@marieruthperera15
@marieruthperera15 Жыл бұрын
Suba pathum putha Hoda sahodariyak jayawewa jesu pihitai
@TharindaRansilu
@TharindaRansilu 9 ай бұрын
විජිත මල්ලී ඔබ ඉන්න තැන ගැන මට සතුටුයි. ඔයා එක්ක වැඩ කරපු නිලන්ති අක්කා.
@ransalajayasekara7137
@ransalajayasekara7137 Жыл бұрын
Ane malli harima lassana kathawak ea wagema adarshamath sahodara bendemak oyage siyalu denatama sarthaka wenna kiyala suba pathanawa oyage academy eaka koheda thiyanne math asai ඔයාගෙන් ඉගෙන ganna
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
තෙරැවන් .සරණයි .ජයවේවා .❤️❤️❤️
@abcd19898
@abcd19898 Жыл бұрын
ඇත්තටම මේ මනුස්සයා කොයිතරම් වැදගත් දේවල් කිව්වත්, අපේ රටේ මිනිස්සු ඒ මනුස්සයා නොකිව්ව වයස හද හද දගලනවා..😝😝
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Godak tharyunai kolla ape ayata ithin
@prasasanda837
@prasasanda837 Жыл бұрын
අහපු ලස්සනම කතාබහක්😍💜️❤️❤️
@damithkumara8110
@damithkumara8110 Жыл бұрын
මට හිතෙන්නේ ලවන් ගෙ මීට අවුරුදු හතරකට කලින් තිබුන birthday එකට ගිටාර් කේක් එක වෙන්න ඇති ඉස්සෙල්ලම මෙයා හදන්න ඇති
@indranisilva6980
@indranisilva6980 Жыл бұрын
ආත්ම බැදීම් බුදු සරණයි ❤❤❤❤
@nimsaranimsara5288
@nimsaranimsara5288 Жыл бұрын
නියමයි .....ඒ සහෝදකම ❤️❤️❤️❤️❤️❤️❤️
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
සුබ අනාගතයක් ජයවෙිවා පුතේ
@chinthajayawardana9194
@chinthajayawardana9194 Жыл бұрын
මගේ මල්ලීටත් ඔය,වගේ මුල මතක තිබුනා නම්..අකකා කල කැපවීම් මතක තිබුනා නම් කොයිතරම් හොඳද.ඒ ආදරණීය සොයුරු බැඳීම කොයිතරම් ලස්සනද...මේ කතාව අහද්දී මගේ ඇස්වලින් කඳුලු ආවා...
@sanju4866
@sanju4866 Жыл бұрын
විජිත අයියා කියලා හැමවෙලේම දිනක්ෂි අක්කා කියන ව අහල තිබුනට දැක්කේ අද
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi
@madushikabandaranayake300
@madushikabandaranayake300 Жыл бұрын
👍
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Budu saranai dedenatama ❤❤harima lassana cake nirmana
@devikaweerasinghe1550
@devikaweerasinghe1550 Жыл бұрын
Great sister god bless you all !
@praneedipraneedi9731
@praneedipraneedi9731 Жыл бұрын
හදවතින්ම සුභ පතනවා තව තවත් ⁣ඉදිරියටම යන්න
@dulanirathnayaka5373
@dulanirathnayaka5373 Жыл бұрын
Mage birthday cake eka hadala dunna uncle eka parak.......nice to see you uncle❤
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
❤❤❤හරිම සතුටුයි දිනෙන් දින දියුණු වේවා තූනුරුවන් සරණයි ❤❤❤❤
@ranialgiyanna953
@ranialgiyanna953 Жыл бұрын
Aeththtama aeputha.gena.api.harima.adambariqater.ratawage.supiri.rataka.weading.1..ape.punchi.rataka.punchi.kollekge.nermanayan.aeyhthatam.age.kalayathui
@amilanishantha6539
@amilanishantha6539 Жыл бұрын
Harima lassana wada sathanka.akki malli harima hodai.
@anushkasewwandi4455
@anushkasewwandi4455 Жыл бұрын
බුදු සරණයි .....malliya
@hirunirasangika4225
@hirunirasangika4225 Жыл бұрын
හරිම නිහතමානියි ඒ දෙන්න ❤
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 Жыл бұрын
නිහතමානී කම ගරුත්වය ,නිවැරැදි වචන භාවිතය .ඉවසීම අතින් හරේන්ද්‍ර කියන්නෙ මීඩියා වල ඉන්න අංක එකේ බ්‍රැන්ඩි එකක්
@dewanisaranga5486
@dewanisaranga5486 Жыл бұрын
ලස්සන කතාවක්
@khemaekanayaka7627
@khemaekanayaka7627 Жыл бұрын
Harima lassanai programme akak
@maheeshikamadushani3755
@maheeshikamadushani3755 9 ай бұрын
අක්ක කෙනෙක් විතරක් ලැබුනට මදි.. අක්කගෙ ආදරේ ගන්න පුලුවන් විදියේ මල්ලි කෙනෙකුත් ඉන්න ඕනී...
@tharuwa7571
@tharuwa7571 Жыл бұрын
වැඩ්ඩෙක් හදපු කෙක් කැල්කක් කැවොත් පිස්සුවක් එක පට්ට ‍රසක් තියෙන්නේ😮❤
@piumisenapathige3305
@piumisenapathige3305 Жыл бұрын
ආදර්මත් 👍
@maheshbandula9478
@maheshbandula9478 Жыл бұрын
vigitha kumara aiyage cantact no 1dennako harima hoda wadasatahanak harendra aiye
@sudhararangika6378
@sudhararangika6378 Жыл бұрын
ඇත්තටම අක්කයි මල්ලියි දෙන්නගෙ කතාව අහන් හිටියා වෙලාව ගෙවිල ගියා දන්නෙම නතුව...
@chandrikadevika2203
@chandrikadevika2203 Жыл бұрын
Meweni සහෝදරයෝ sadakal wejabewa theruwan සරණයි
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 Жыл бұрын
Harendra ane hari soduru adaranieya katha bahak. Stuthi.
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 Жыл бұрын
සෑම අක්කා කෙනෙකුගෙයි මල්ලී කෙනෙකුගෙයි කතාව..විවාහයෙන් කෙළවර වේ
@anjuranji2193
@anjuranji2193 Жыл бұрын
😆😆😆😆 vijithata 39 akkata 54....kiyanna bene..dennatama 30ta adui wage....Age is just a number...😍❤💥💥💥💥💥💫💫💫💫💫.
@Jayathuru
@Jayathuru Жыл бұрын
සුන්දර කතාබහක් ❤️
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
සමාජයට ආදර්ශයක්.. ඔබ දෙදෙනා.. අක්කා සහ මල්ලී..
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
❤❤❤නියම කතාවක්
@user-rg1qg1qt9x
@user-rg1qg1qt9x 9 ай бұрын
Good lassani ❤❤❤❤akkilakiyann eham Tami tharuwan sarni❤❤❤
@sitharasithara4719
@sitharasithara4719 Жыл бұрын
Jayen jayama wewa dinen dinama diunu wena 🙏🙏🥰
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Thank you very much 🙏🙏🙏🙏🙏🙏
@chandanidissanayaka815
@chandanidissanayaka815 Жыл бұрын
අක්කා මල්ලි බැදිම❤❤❤❤හරිම අපුරැයි❤
@nethuc3443
@nethuc3443 9 ай бұрын
අක්කා කියන වචනේ පරිසමාප්තාර්ථය. 🥺❤️✊
@bianabey385
@bianabey385 Жыл бұрын
what a beautiful programme. If you have a strong back up from your family, you can achieve anything. Friends come & go but family is forever. Sometimes sweet, sometimes sour, you can always count on your brothers and sisters to give you variety.
@hhhgggg2779
@hhhgggg2779 Жыл бұрын
මල්ලිඹයාට බුදුසරනියි
@nimeshagimz4908
@nimeshagimz4908 9 ай бұрын
Respect Dinakshi & Good luck vijitha 💖
@rdxbpw5256
@rdxbpw5256 Жыл бұрын
Secret of success always based on respect and targeting a soul production with out a financial benefits yes ? Humble business person.
@SharaniIresha-ju4rp
@SharaniIresha-ju4rp Жыл бұрын
Matath innawa akkek mawa eyage kusen wadapu nathi tika witharai.❤️
@jayalankachathura984
@jayalankachathura984 Жыл бұрын
Good Luck ,Congratulations ❤️👍
@shandrikasriyani101
@shandrikasriyani101 8 ай бұрын
සහෝදර බැදීම හරිම ශක්තිමත් මමත් හරිම ආදරේ
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 51 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 19 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 8 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 51 МЛН