KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එදා දිවි නසාගන්න හදපු එක වැරදියි කියලා දැන් තේරෙනවාIදුව ආපහු අපි ළඟ ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළා
31:13
තාත්තා දිවි නහගත්තම මට මාවම එපාවුණා|අපිව පොලිසියට අහුවුණේ අවුරුදු දාසයේදි|දැන් අපි දෙන්නම සතුටින්
42:53
IL'HAN - Qalqam | Official Music Video
03:17
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Каха и дочка
00:28
මං පණ අදින වෙලාවෙ ස්වේතා කරපු දේ මගෙ ආත්මය අහසෙ ඉඳන් බලන් හිටියාIඑයා කවදහරි මේ නොදන්න රටේ තනිවේවිI
Рет қаралды 590,467
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 МЛН
Harindra Jayalal
Күн бұрын
Пікірлер: 1 600
@seelaganegoda9077
Жыл бұрын
විදේශික කාන්තාවක් වෙලත් එයාගේ මහත්තයා වෙනුවෙන් හිතන්නවත් බැරි කැපකිරීමක් මේවගේ අය හරිම ආදර්ශයක්.මේ ආදරයේ නාමයෙන් ඔයාට ඉක්මණින් සුව වෙලා ආදරයෙන් ජීවිතය ගෙවන්න වාසනාවන්ත වේවා..ඇසට කඳුලක් ආවා..බුදු සරණයි..සියලු දෙවි පිහිටයි..
@thilinar.a.thilinasampath
Жыл бұрын
අවන්කවම 👍
@luckysenanayake3893
Жыл бұрын
Theruwan saranai Oba dedenatama. Get well soon.
@dewmalika7769
Жыл бұрын
❤❤❤❤
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@lemonprofit5147
Жыл бұрын
Ubala danne nathi unata oya dupathen eliye inneth minissu thama
@kapitechnologysrilanka4280
Жыл бұрын
මගේ බිරිදත් මේ වගේම තමයි... මටත් අංශභාගය හැදිලා වසර 7ක්.. මට අම්මා කෙනෙක් වගේ ලග ඉදලා හැමදේම කලා ඔබ දෙපලට නිදුක් නිරෝගී දීගායු වේවා!!!.. මා සංගීතඥ කපිල ඉලුක්කුඹුර
@rajlowreance8657
Жыл бұрын
ආදරේ ලිංගිකත්වයටම ගිය මේ ලෝකේ. ඕක මාර ආදරයක් ආදරෙයි දෙන්නටම ❤❤❤❤අපිට ලොකු ආදර්ශයක්
@sithumwarnakula9699
9 ай бұрын
කියල වැඩක් නෑ ආදරෙයි ලිංගිකත්වයයි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ ...ආදරෙ තියෙන්නෙ තනියෙන්
@kelummadhusanka8216
6 ай бұрын
,, LaSAqqqqwwW@@sithumwarnakula9699
@kaindika7349
Жыл бұрын
දේවතාවියක් මිහිපිටට ඇවිත්....ඒ උතුම් සත්‍ය අදරය...සුවපත් කරයි...ඔබව...මගේ හිතත් තවත් ශක්තිමත් උනා..ඔබලා නිසාම...ඔයටත් ගොඩක් පිං සිදුවේවා ! හරේන්ද්‍ර මහත්මයාණෙනි ...🙂🖐️
@wasanakumari9188
Жыл бұрын
Eka nm hariyata Hari. Siyalu sathwayo suwapath wethwa. Karunawa, dayawa aadaraya aththoma wethwa.
@ranasingha6782
Жыл бұрын
අනේ දෙවියනේ ඉක්මනින්ම සම්පූර්ණයෙන්ම සුවය ලැබේවා ....සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නව අරහාදි බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා .. මෙහෙම ආදරයක් ලබන්නත් පින් කරන්න ඕනේ ... මේ ආදරේට ඇස්වහක් වදින්න එපා...සියලු දෙවි පිහිට ආරක්ෂාව ලැබී ඉක්මනින්ම නිදුක් නීරෝගි සුවයම ලැබේවා ...... දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
@malanikavisekara
Жыл бұрын
(It
@dinithinisansala5015
Жыл бұрын
ආදරේ කියන්නේ ලස්සනට සවිශක්තියට තියන සරීර කූඩුවට බැදෙන බෑදීම නෙමී.... ඒ කූඩුව ඇතුලේ තීන හිතට බැදෙන බැදීම.....මේ බැදීමත් ඒ වගේම සංසාරගත ආදරයක් වෙන්න ඇති..... අහිංසක , සංවේදි මහත්මයෙක්... ඒ මහත්තයගේ ඇගේ දුවන ලේවල රස්නේ තමන්ට හැම මොහොතකම දැනෙන්න ඕනී කියලා හිතන ආදරණීයම නෝනා කෙනෙක්..... ඇත්තටම මගේ වකුගඩුවක් ගැලපෙනවනම්.. මං දෙනවා.. බොරුවට නෙමී ඇත්තටම...... ඉක්මනින්ම සුව වෙන්නම ඕනී.... මේ විශ්වයේ තියෙන සියලුම බලයන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් , පිහිටෙන් අකාලයේ ඔයාලව ඔයාලගෙන් ඈත් කරන්නනම් එපා !!! 🙏💜️🙏💙🙏💚🙏💛🙏🧡
@shilakumari556
Жыл бұрын
අනේ.මෙිි.කාන්තාවනමිි.වටිනාම.කෙනෙක්.අනේ.වසනාවන්.මෙිි.මහත්මයාට.මිෙිිකොපමන.ලෙඩ.තිබුනත්.ඔබ..හරිම.වාසනාවන්තයි..දෙවියනේ.ඉක්මනින්ම.සමිිපුර්ණයෙන්ම.සුවය.ලැබිිෙවා
@shilakumari556
Жыл бұрын
අඩන්න.ඒපා.මහත්මයා.අපිටත්.හරිම.දුකයි.ඒ .කේසේ.උනත්.ඔබ.හරිම.වාසනාවන්තයි.ඔබ.දෙපලටම.තෙරැවන්සරණයි
@Anushambi
Жыл бұрын
Ouwa kiyala Hoda wenne na e nisa help kranna puluwan aya krnna
@shalikapriyadarshani3438
Жыл бұрын
පිස්සන් කොටුවල ඉන්න ඕන එවුන් ඉස්පිරිතාල වලට රිංගවලා,,මුලු ජීවීතේම විනාශ කරලා මේ මනුස්සයාගෙ කාලකණ්ණි දොස්තරලා...අනේ ඔයාට හොදනොවුනත් අයියේ,,ඉදිරියට කාටවත් කරදරයක් නොවී මානසික සුවයෙන් ජීවත් වෙන්න ශක්තිය ධර්‍යය ලැබෙන්න ඕනෙ ඔයාල දෙන්නටම...නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ මැණික ඔයාලා දෙන්නටම 😢😢 බුදුසරණයි ඔයාලට❤❤
@Imashi1224
Жыл бұрын
මන් කරපු මොකක් හරි පිනක් වේනම් ඒ පිනෙන් ඔබට නීරෝගී සුවය ලැබේවා.යශෝදරා පරම්පරාවෙ උතුම් කාන්තාවක්..තෙරුවන්සරණයි 🙏
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you
@amaradesilva4336
Жыл бұрын
😅
@bimalkalan
Жыл бұрын
Monawa unath oyage adahasata garu karanawa ❤
@dmac8442
Жыл бұрын
🙏🏾❤️
@dharmapala4759
Жыл бұрын
🌺🌺🌺😭😭😭🙏🙏🙏
@sunalihaththotuwa2748
Жыл бұрын
මං මේ දක්වා බලපු ලස්සනම වැඩසටහන ❤️ වචනයක් වචනයක් පසා ජීවිතයට ගන්න තියෙන පාඩම් ගොඩායි.. මේ video එක බලන්න ගිය කාලේ හරිම අර්ථවත් කියන්න බැරි තරම් ලස්සනයි❤️ මේ ලෝකේ තියෙන අසම සම ශක්තිය බුද්ධ ශක්තියයි ඉතිං අනන්ත බුද්ධ ශක්තියේ අනුබල මහිමෙන් මනීෂ + ස්වේතා දෙන්නාට නිරෝගි දිගායු ඇති ලස්සන ජීවිතයක් ජීවිතාන්තය දක්වා ලැබේවා! මේ තියෙන ඒ දෙන්නාගෙ ආදරයම එයාලව හැමදාම සුරකීවා! ❤️ හරේන්දු අයියාට ගොඩාක් පින් මේ වැඩසටහන අර්ථවත්ව කලාට.. ඔයාටත් නිරෝගි දිගායු ලැබේවා! 🙏💐 ආදරය නිසා ජීවිතය අවුල් කර ගන්න අයට මේක හොඳම ආදර්ශයක්👍 තෙරුවන් සරණයි!
@shamiladharmadasa8609
9 ай бұрын
අනේ ඔව් ,,,මටත් ඇඩෙනවා එයා අඩද්දින් සතුටට,ඒ වගේම දුකට...මං කරපු පිනුත් අනුමෝදන් වේවා
@poornimaprabodanie5185
Жыл бұрын
බුදුන් දෙසූ මාතු භාරියක්❤ මරණාසන්න අත්දැකීමක් .... සසර ගනුදෙනු .සුන්දර හදවත් ඇති මිනිසුන් .....ඇස් කදුලින් තෙත් වුනා..ආදරෙයි ස්වේතා පැටියෝ....දෙන්නාම සුවපත් වේවා....දුකින් මිදෙත්වා....නීරෝගී වෙත්වා...ව්‍යාපාර දියුනු වේවා...❤
@widervision7895
Жыл бұрын
ATTHAMAII
@Udumbara568
Жыл бұрын
මේ කෙටි සටහන කියවද්දි ඇසට කඳුළක් උනනවා
@sohanwd4026
Жыл бұрын
🙏🙏🙏
@MadawanarachchiManeesha
Жыл бұрын
Thabk yolu for your blessings
@mayanarasinghe5149
Жыл бұрын
සුවපත් වේවා .තව තවත් දියුණුවට පත් වේවා .දුකේදි අත් නොහැරි ඔබ සැබැවින්ම ආදර්ශමත් .දිරිය කාන්තාවක් .අසරණ වූ කෙනෙක් අත් නොහැරි ඔබටත් ඔබේ ආදරණීය සැමියාටත් බුදුුසරණින් දෙචි පිහිටෙන් නිරෝගි බවත් ව්‍යාපාරයේ වැඩි දියුණුවත් නිරතුරුවම ලැබේවා .
@nilanthirajasingha2142
Жыл бұрын
හරිම දුකක් වේදනාවක් දැනුනා . මේ බැදීම දැක්කම කියන්න බැරි තරම් සතුටක් දැනුනා . කල්ප ගානක් පෙරුම් පුරාගෙනෙන ආව දෙන්නෙක් . සියලුම කරදර නිමාවී තියන තියන අඩියක් පාසා යහපතක්ම වේවා බුදු සරණයි දෙන්නටම සහ මහේන්ද්‍ර මහත්මාට.
@kelumlasantha3477
Жыл бұрын
සත්‍යකින්ම උතුම් බිරිඳක් ...ඒ වගේම හොද මහත්මයෙක්.. තෙරුවන් සරණයි !!! සසර බයානකයි.
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@inokasandamali3284
Жыл бұрын
@@MadawanarachchiManeesha how are you aiya I'm inoka .do you remember Easy fright staff members .get well soon brother.but you so lucky find good wife
@motivation_quote98
Жыл бұрын
අපේ රටේ කෙල්ලොන්ට ලොකු ආදර්ශයක් දැන් කාලේ සල්ලි තියෙන උන් බදාගෙන දුප්පත් කොල්ලොන්ව තනිකරන කෙල්ලො ඉන්න රටක මේ ස්වේතා වගේ ආදර්ශමත් වන විදිහෙ වීඩීයෝ කරන හරින්ද්‍ර අයියේ ඔයාටත් ස්තූතියි. අද කාලේ කොල්ලො කාලකන්නි වෙන්නේ සියදිවි හානි කරගන්නේ තමන් ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලො එක්ක නැත්නම් සල්ලි තියෙන කොල්ලො එක්ක යාලුවෙනවා. අර පණ වගේ ආදරේ කරන කොල්ලව අතැරලා. යන්න දෙන්න ඒ වගේ අයට ජීවිත කාලෙම ලගින් ඉන්න කෙනෙක් ඇති ඉරනමේ ලියවෙලා එයා එනකන් ඉන්න කොල්ලනේ. ඔය දෙන්නට ජේසූ පිහිටයි බුදු සරණයි. හොදින් හැමදාම ඉන්න. ඉතින් හැමෝටම ජය. ඇත්තටම දුක හිතුනා.😢
@chandanisenanayake5755
Жыл бұрын
මනීශට දීර්ඝායුෂ ලැබේවා !ස්වේතාටත් මනීශටත් යහපතම වේවා!හරේන්ද්‍ර මල්ලීටත් මෙම වට්නා වැඩ සටහන වෙනුවෙන් මගේ ප්‍රණාමය !❤️
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@chandirathnayake5404
Жыл бұрын
.......❤❤❤....... අනේ ඔව් සහතිකවම ඔව් .....👍 ජයෙන් ජයම වේවා ....✌️✌️✌️.... ** ඔබගේ කොමෙන්ටුවට ත් බොහොම ස්තුතියි . 💜💚❤️ .....
@VidurangaAjithkumara
Жыл бұрын
4
@PushpalathaWT
9 ай бұрын
Llllllll I'll@@chandirathnayake5404
@sudeshikamadushani6526
Жыл бұрын
ස්වේත සොහොයුරිය, ඔබට මතු ඉපදෙන ආත්මයක් ගානේ මේ පින් බලෙන් යහපත් ජීවිතයක් ලැබේවා! මේ තරම් අසනීප වෙලත් සොහොයුර ඔබ හිතින් ඉතාමත් ශක්තිමත් කෙනෙක්. මේ ආදරේ දිගුකල් බැබලේවා! සියලු සත්වයෝ සුවපත් වේවා!
@apekshasamanmaleeperera6405
Жыл бұрын
" සැබැ ප්‍රේමය කියන්නෙ ඒකට අසීරුම අවස්ථාවේදී පවා හදවතින් වගේම දෑත්වලිනුත් තදින් අල්ලා ගැනීම " අවසානයේ දෑස්වලට කඳුළක් ගෙන ආවා .ඒ වගේම සතුටක් ඇය විදෙස් කාන්තාවක් වෙලත් ඔහුට කෙතරම් ආදරෙයි ද 💞 ඔහු ඉතාමත් වාසනාවන්ත කෙනෙක් සතුට සැමදා රැදේවා ඒ පුංචි කැඳැල්ල තුළ 👼 හරේන්ද්‍ර මල්ලි කරපු වටිනාම සහ සුන්දරම වැඩසටහන❤ ( බොහෝමයක් ස්තුතියි 🙏 )
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@damithkrishantha132
Жыл бұрын
අවසානයේ නෙවෙයි මුලින්ම ඇස්වල kadulu පිරුණේ
@pearlvidanage1481
Жыл бұрын
මෙතෙක් නොඇසු ආයෙ කවදාවත්ම අහන්නත් නොලැබෙන ලස්සන ආදර කතාවක්.. දෙවි පිහිටයි..
@appkappk5531
Жыл бұрын
ඉරනම් කාරයා ලෝකයේ කොහේ හිටියත් හොයාගෙන එනවා .මේ වැනි ගැහැනියක් ලැබීමට ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා .තෙරුවන් සරණයි .
@nishanuwan5908
Жыл бұрын
රුසියානු බිරිඳ නං ඔබේ පෙර පිනකට ලැබුණු උතුම් තෑග්ගක් දෙවියොන්ගෙන්.
@pushpawaliminiarachchi7856
Жыл бұрын
අනේ කොහොමහරි ඉක්මනින් සුවපත් වේවා...කරදරයක් නම් වෙන්න එපා. තෙරුවන්ගේ අනන්ත ගුණබලයෙන් සුවපත් වේවා.
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@thusithahkumara
Жыл бұрын
අපෙ ජීවිතේට ලැබුනෙ තිබුනු හැමදෙයක්මත් නැති කරල ජීවිතේම අපායක් කරපු අය ඒ අතින් දිව්‍යකුමාරිකාවක් දේවතාවියක් තමා මේ සහෝදරයට ලැබිල තියෙන්නෙ සාදු සාදු සාදු....🙏නිදුක් නීරෝගි සම්පත් ලැබේවා බොහෝ කලක් ජීවිතය සතුටින් ගෙවන්න වාසනාව ශක්තිය ලැබේවා....
@herathmudiyanselageudarihe3617
Жыл бұрын
අම්මෝ පොඩි දේටත් අත් හැරලා යන ලෝකේක මෙහෙම ආදරයක් වාසනාවක්.බුදු සරණයි ❤️❤️❤️
@liyoshimasaduni6499
Жыл бұрын
දෙවියන් වහන්සේගේ පිහිට මේ දෙන්නටම ලැබෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා මේ අයියාට ඉක්මන් සුවය පතනවා god bless you all family 🥺🙏🙏🙏
@sitharaperera2277
Жыл бұрын
කසාද බැදලා කාලයක් ඉදලත් වංචා කරන ගෑනු මිනිස්සු ඉන්න කාලයක මේවගේ අය ලැබෙන්න ලොකු පිනක් කරන්න ඕනේ ......බුදු සරණයි ........👍👍👍👍👍👍
@thankyouksiriwardana6902
Жыл бұрын
උතුම් ප්‍රේමයට අප සියලු දෙනා වෙනුවෙන් උත්තමාචාරය ! සුවපත් වේවා තෙරුවන් සරනයි 👍👌💪😍🤩🙏
@iroshimanel2407
Жыл бұрын
ඒක ඇත්ත ...
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@udaradeshan9638
Жыл бұрын
එයාලාගේ සැබැ ආදරේ සත්‍යානු බාවයෙන් ඉක්මනින්ම නිරොගි සුව ලැබි...සතුටින් සමගියෙන් ජිවත් වෙන්ඩ ලැබෙවා...මිහිපිට දෙවගනක් ඒ කාන්තාව.. අන්න ගැනු......වැන්දත් පව් නැ......එයා ගොඩක් වාසනාවන්තයි එයාටම විතරක් අවංකවම ආදරේ කරන කිසි දිනෙක අත් නොහරින බිරිදක් ලැබිමට.. සංසාරෙ හැම ආත්මෙම පතාගෙන එන දෙන්නෙක්.. බුදු සරනයි ❣️ සදහටම නිරෝගි සුව ලැබෙවා..
@DarmasiriRajapaksha
Жыл бұрын
8
@gaminiperera8312
Жыл бұрын
මේ නම් පෙර ආත්මයක ලංකාවේ ඉපදී හිටිය උතුම් කාන්තාවක්.මම මේ වීඩියෝ එක බැලුවේ ඇස්වල කඳුලු පුරවගෙන.ඔබලා තුන්දෙනාටම තෙරුවන් සරණයි.දියුණුවෙන් දියුණුවට පත්වේවා.
@nishadiwitharanage1897
Жыл бұрын
හරිම ආදර්ශයක් ....... මේ කතා තමයි මිනිස්සු අතරට යන්න ඕන..... ඒ ගැන හරීන්ද්‍ර මහතාටත් ස්තුතියි . ජය වේවා .....❤❤❤
@indra19631
Жыл бұрын
තවත් සඳ කිඳුරිය ක්. පොඩ්ඩක් එහා මෙහා වෙනකොට සැමියා බිරිඳ පමණක් නොව තම දරුවන් පවා අතහැර දමන ලාංකික ගෑණු මිනිසුන් අතරේ ඇය දෙවඟනක්. ආදරය කියන්නේ පුදුමාකාර පරිත්‍යාගයක්. මනීෂ ඇගේ ආදරයේ පාරමිතා බල මහිමයෙන් අනිවාර්යයෙන්ම නීරෝගී සුවය ලබනවාමයි. තෙරුවන් සරණයි..
@iroshiiro4599
Жыл бұрын
ලාංකික ගෑනු ව්තරක් නෙමෙයි එහෙම හැම රටකම ඉන්නවා ඒ වගේ අය අර රටේ ඉන්නවා මේ රටේ නෑ කියන්න බෑ මේ ලගදි ලංකාවෙ ව්‍යාපාරිකයෙක් මැරුවෙ තමන්ගෙ විදේශීය බිරිද
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@diliniayesha7997
Жыл бұрын
තෙරුවන් සරනයි.ඔබ දෙන්නාටම
@s.d.a.d.r8538
Жыл бұрын
හැම රටකම එහෙම අය ඉන්නවා....ලංකාවේ මම හිතන්නේ වැඩී එහෙම අය...🥺🥺🥺😭😭😭🤧🤧🤧🤧
@amanthisamayawardhena2063
Жыл бұрын
දෙනෙතින් කඳුලු වැටුනා ...හරිම ලස්සන ආදර කතාවක්, මනීෂ , ස්වේතා ...හැම සසරේම ඔබ දෙපල මුන ගැසේවා ....! ධෛර්යමත්ව ජීවිත ගමනේ ඉදිරියට යන ඔබලාට තෙරුවන් සරණයි ....🙏..❤️❤️
@chcycyvhccd704
Жыл бұрын
මාතු බරියා නම් වූ ඇයත් උතුම් යශෝදරාවකි..
@danukannangara309
Жыл бұрын
❤️☸️🙏
@aniljayasinghe4934
Жыл бұрын
ඇත්තෙන්ම ඔව් .
@vipulasena
Жыл бұрын
Aniwaryen 🌼
@lakminianuradhi1478
Жыл бұрын
Aththatama.
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@Grandmd
Жыл бұрын
හරිම ආදරණීය කතාවක් . රටවල් දෙක ක ඉපදිලා සසර පුරුද්දක් මත නැවත මේ ආත්මයේත් එක් වෙලා අසරණ වුණ අවස්ථාවෙ දාලා යන්නෙ නැතිව ,දිගටම ඔහුගාව ඉන්න ට අදිශ්ඨාන කර තම සියලුම වස්තුව අතහැර ආදරයේ නාමයෙන් තවමත් ඔහු වෙනුවෙන් තම ජීවිතය කැප කළ ස්වේතාට මාගේ ප්‍රණාමය . බුදු දහම ඉහළින් අදහන අපේ රටේ මෙවැනි ආදරණීය බිරිඳක් සොයා ගැනීම බොහෝ දුෂ්කර කාර්‍ර්‍ය්ක්. මේ දෙදෙනාගේ උනන්දුව හා උත්සාහ ය ඉතා අගනේය.ඔබ දෙදෙනාටම නීරෝගී යහපත් ජීවිතයක් ලැබීමට ත් දීර්ගායුෂ ලැබීමටත් හදවතින් ම ආශිර්වාද කරමි . ස්වේතා ලෝකයේ සියලුම බිරින්දෑවරුන්ට ආදර්ශයක් . මෙවැනි ආදර්ශමත් කතාවක් ඉදිරිපත් කළ ඔබට ත් ස්තුතියි .
@anuradhakodippili7067
Жыл бұрын
විදේශික කතක් උවත් උතුම් බිරිදක්. අන් අයටත් ආදර්ශයක්. ඔබට ඉක්මනින් සුව වේවා කිය පතනවා. ඔබට ස්තුතියි හරේන්ද්‍ර අය්යේ මේ වැඩසටහන ඉදිරිපත් කලාට...
@wadihiti6725
Жыл бұрын
දෙවිපිහිටයි ඔබ දෙපලට
@srilaldias8927
Жыл бұрын
Aththatama Aya nam yasodarawak.obata ekmanin nirogi suwaya labeewa.budusaranai
@AliOhio-z8n
7 ай бұрын
මම ගොඩක් කල් ඉදලා ඔයා ලා දෙන්නා වගෙම පණවගෙ ආදරය කරනවා කෙනකුට
@AliOhio-z8n
7 ай бұрын
ඉතින් මට හැදමපණ ආදරය කරන් කෙනා සමග ඉදියෙ යන්න මත් කැමති
@AliOhio-z8n
7 ай бұрын
මම ගොඩක් අදරයි ඔයාට කවදාවත් මොනම හේතුවක් නිසාවත් අතහරින්න නැ. ඔයා මගෙපණදිලි
@abherath2524
Жыл бұрын
මෙය තමයි උතුම් සංසාරගත බැදීමක , නොවෙනස්වන ආදරයක, බල මහිමය. හා අරුමය. ❤❤. ඇත්තටම ඇසට කදුලක් ඉනුවා ❤.මේ දෙදනාටම ,නිරෝගීසුවය සමග දිර්ගායුෂ ලැබේවා!!!• මෙවන් උතුම් මිනිසුන් දැක ගන්නට ලැබීමත් වාසනාවක්…හරේන්ද ඔයාටත් ගොඩාක් පිං, මෙවන් වටිනා හදුන්වාදීමක් කිරීම ගැන.කපටි පුද්ගලයින් හා ජරාජීර්ණ වු මිනිසුන් , අළුතින් බිහිවී,බහුලව ගැවසෙනා මේ සමාජයේ , ඔබ දෙදෙනා , එක්ව , මේ සමාජයට ලබාදුන් ආද්ර්ශයට , හා ආදරයට, නැවතත් ගෞරව කරමින්, ඔබ දෙදෙනාට උතුම් දළදා සමිඳුගේ පිහිට ආශිර්වාදය නොඅඩුව ඉදිරියටත් ලැබේවා යන්නයි මාගේ පැතුම…!!!• එය ස්ථීරයි…සත්‍යයයි❤❤❤
@Rasanganii2002
Жыл бұрын
කලාතුරකින් නෙත ගැටෙන උතුම් ආදරයක් ❤️ මේ විශ්වයේ ආශිර්වාදය හාස්කමකින් හෝ ඔබ දෙපලට ලැබි සියලුම ලෙඩ දුක් නැති වි වාසනාවන්ත ජිවිතයක් ගත කරන්න මාර්ගයන් විවර වේවා..බුදු සරණයි
@shiromiemilda44
Жыл бұрын
අත අත නෑර....
@kanthikankanamgamage7921
Жыл бұрын
Ehama adaraya labunama balanna pradhanayak neda mokada athata adaraneyai mey birida eth doctor sla athin wecha waeada
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@kdcpkothalawala764
Жыл бұрын
ඒක නම් රසවත් දුක්බර කතාවක්. ඒ දෙන්නා පෙර ආත්මයේ ඉඳලම පතා ගෙන ඇවිත් තියෙන්නේ . ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද යෙන් ඉක්මනින් සනීප වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍
@dkarunarathne6477
Жыл бұрын
හරීම වේදනාකාරි සිදුවීමක් මැදින් අවසානය සතුටක් ලැබුවා.මනීශට ඉක්මනින්ම සුවපත් වෙලා ස්වේතා එක්ක සතුටින් ජීවිතය ගතකරන්න ලැබේවා
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@anomajanaki4800
Жыл бұрын
@@MadawanarachchiManeesha thunuruwan saranai .siyalu dewidewathawunge pihita arakshawen ikman suwaya labewa ❤
@iranganirathnayaka4746
Жыл бұрын
සන්සාරෙ පතාගෙන එන්නේ ගොතාගෙන යන්න කියලා කියන එක ඛෙරැවක් නෙවෙයි කියලා දැන් තේරැම් ගන්න පුලුවන් ඔබ තුමාට ඉක්මනට සුව පත් වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌼❣️❣️❣️🌹❣️🌹❣️❣️❣️❣️🌹❣️❣️❣️❣️❣️❣️
@sangamiththamadumali6155
Жыл бұрын
අනේ..පවු...ඒ බිරිද හැමොටම ආශිර්වාද යක්..සුවපත්වේවා
@kumudunied754
Жыл бұрын
සද කිදුරු ජාතකය මතක් වෙනවා ඔබ දෙපලට තුණුරුවන් ගේ පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඉක්මන් සුවය ලැබේවා ❤❤
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@nishu6959
Жыл бұрын
අනේ..උන හැම දේටම දුක හිතුනට,දැන් ඉන්න තැන ගැන ගොඩාක් සතුටුයි.අයියේ ඔයාට නිරෝගී සුවය පතනවා.ඔයා හරිම වැසනාවන්තයි😊
@sssurangani6833
Жыл бұрын
සියලුම බලවේගය ,මුලු විශ්වයේම අශිර්වාදයත් මේ දෙන්නට ලැබේවා.දිනෙන් දින දියුණුවට පත්වේවා .හැම ආත්මයකම මුනගැසේවා🙏🙏🙏❤️❤️❤️
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@chandifernando548
Жыл бұрын
මම කරපු පිං බලෙන් ඔබ දෙපලට නිදුක් නිිරෝගි සුවය ලැබෙිිවා තෙරැවන්සරණයි ❤️❤️
@C424c424
Жыл бұрын
රූපෙට මුදලට පමණක් සීමාවෙච්ච ආදර කථා තියන මේ ලෝකෙ මේ ආදර කථාව අදහන්න වටිනව ..❤❤❤❤
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@SurangasampathPerera
Жыл бұрын
කියන්න වචන නෑ මේ වගේ ආදර්ශමත් ආදරයක් අපේ රටේ ගෑනු බහුතරයකට ලොකු ආදර්ශමත් කාන්තාවක් ඇය 2ම නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා දළදා සමිදු සරනින් 🙏💖💖
@jdsnfj1113
Жыл бұрын
ජෙසුනි මෙි අයට ඔබ වහන්සේ ගේ ආසිර්වාධය ලබා දෙන්න සුවය දෙන්න ඒ වගේම දෙවියන්වහන්සේ ගැන සුබ ආරංචිය ලබා දෙන්න ජේසු පිහිටයි ඔබ දෙදෙනාටම
@srimamangalika9684
Жыл бұрын
මෙ කතාව අහද්දි කඳුලු ආව ස්වේතා දිරිය කාන්තාවක් තෙරුවන් සරණයි ඔබ දෙපලට
@puthamanegama2067
Жыл бұрын
මේ සැබෑ ආදරයයි.... මනුෂ්‍යත්වයෙන් එහාගිය සංසාර බැදීම ... ඉක්මන් ඔබ සුවපත් වේවා ඔබ දෙපලට මේ විශ්වයේ සියලු ආශිර්වාදය හිමිය...
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@sudathponnamperuma8022
Жыл бұрын
මේ කතාව අදහන්නත් බැරි තරමට වෙනස්.. මනඃකල්පිත කතාන්දරයක සජීවී ආදරයක් සියැසින් දැක්ක මොහොතක් . ස්වේතා ඔයානම් පෙර ආත්මයකමයක ඉඳන් පතාගෙන ආව ආදරයක්. මනීෂ ඔයාට ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .. ස්වේතා ඔයාටත් අපේ ආගමේ හැටියට නිදුක් නීරෝගි වෙන්න සහ මනීෂ එක්ක තව අවුරුදු 100ක් සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබේවා යි ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා ...ඔබලා දෙන්නටම ජයෙන් ජයම වේවා..
@Udeni-c8k
10 ай бұрын
❤❤😊
@wasanthirathnayaka3092
Жыл бұрын
ඉක්මනින් සුව වෙන්න ඕන.ඇත්තටම හරිම සංවේදී .මේක බැලුවේ හරිම අමාරුවෙන්.aduna 😥😥😥😥
@tharuneth4488
Жыл бұрын
කදුලක් ආව මනීෂ බුදුන් වහන්සේගේ අනන්ත ගුණ බෙලෙන් ඒ ගුණ සිහි කරමින් මා මෙතෙක් කාලයක් කල පින් බෙලෙන් ඔබටත් ඔබේ ආදරනීය බිරිඳ සහ දෙමාපියන්ටත් සුඛී දීඝායුවේවා.
@mallikagiithani2914
9 ай бұрын
ව්ශ්ව සක්තියෙ බලයෙන් ඔබ සුවපත් වේවා
@RoseRose-dv5lj
Жыл бұрын
කියන්න වචන එන්නේ නෑ. එක තරම් හැගීම්බරයි. වැඩි වැඩියෙන් හරි යන්න ඕනෙ මේ දෙන්නට
@danushkagunarathna9956
Жыл бұрын
අම්මෝ හරින්ද්‍ර අයියේ හදවත් නැවතුනා වගේ දැනුනා...ජිවිතේ යතාර්ථය කියා දෙන උබතුමාට ගොඩක් පිං...ඒ වගේම මනිශ අයියට සුවපත් වේවා! තවත් චිරාත් කාලයක් ඒ ලස්සන අවංක ආදරය රස විදින්න ලැබේවා!🙏
@nethminethu2929
Жыл бұрын
මගේ අම්මත් මේ ලෙඩේ මේ විදියටම වින්දා...අම්මා dialysis එකේම නැති වුනා..පුදුම දුකක් වින්දා ඇගේ වතුර පිරුනම.ඔයාට ඉක්මනින් සුව වෙන්න ලැබෙන්න ඕන
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@dhananjanagamage2816
Жыл бұрын
ඉක්මනින්ම සුව අතට පත් වෙලා දෙන්න එක්කම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️🥺. මේ වගේ ආදර කතාවක් මගේ ජිවිත කාලෙටම මම ඇහුවමයි.🥺 .. ඇස් වලට කදුලු ආවා බලද්දි
@kumararohan6087
Жыл бұрын
සෙංකඩගල පුරවරයේ තේජසින් වැඩවසන තිලෝගුරු සම්මා සම්බුදු පියානන්ගේ අති උතුම්වූ දලදාසමිදුගේ පිහිටෙන් මනීෂටත් ස්වේතාටත් යහපතක්ම වේවා
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@salmalanissanka1453
10 ай бұрын
@@MadawanarachchiManeesha6
@kaushalyadharmadasa8192
Жыл бұрын
වචන නැත ඔබ වෙනුවෙන් පෙරළන්නට....ස්වේතා ...
@ruwisilva4794
Жыл бұрын
අඬ අඬා බලන්න පටන් ගත්තු video එක අන්තිම වෙනකොට මට හිනාවෙල අවසන් කරන්න පුළුවන් කියලා හිතුවේ නෑ.... හරිම ලස්සන ආදර කතාවක් ❤️ ආදරයකට පුළුවන් ජිවිතේ නැති කරන්න වගේම, ජිවිතේ ජීවත් කරන්නත් ❤️🙏 බුදුසරණයි මනීෂ & ස්වේතා
@MadawanarachchiManeesha
Жыл бұрын
Ane thank you so much
@පිනිබ්න්දු
Жыл бұрын
අම්මො මගෙ එ දුකට ඔලුව් පැලෙන්න් එන්න්වා
@Damayanthi-s7y
Жыл бұрын
අපේ රටේ නම් මෙලහකට මොනා වෙලාද කියලා හිතාගන්න බෑ 😥😥...සංසාරේ කරපු පිනකට ලැබුණ කාන්තා බලයක්..ශක්තියක්...ඇයට හා ඔබට තෙරුවන් සරණයි 💙...ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madushaniwidanelage1293
Жыл бұрын
පිංවත් බිරිඳක්❤ අත අතනෑරම දෙන්න එක්කම මේ සංසාර ගමන කෙළවර කරගන්න ලැබේවා!! ප්‍රාර්ථනා කරන සතුට ඉතාම ඉක්මනින් ළගා වේවා!! මනීෂ මහත්මයා ඉක්නින්ම සුවපත් වේවා!! ඔබ දෙපළට තෙරුවන් සරණයි 🙏
@sajithagamage3358
Жыл бұрын
මම කරපු පුන්‍යකර්මයක් තියෙනම් ඒ පින් බලෙන් ඔබත් ඔය රෝගයෙන් පෙළෙන සියලුම රෝගීන් බුදු සරණින් සුවපත් වේවා මතීෂ ඔබට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා
@nimaliliyanage4613
Жыл бұрын
ඇය යශෝදරාවක්. උතුම් ආදර්ශමත් කාන්තාවක්
@sanjurathnayake6334
Жыл бұрын
මේ ලෝකේ සැබෑ ආදරය කියලා දෙයක් තියෙනවා....නම් මේක ඒකට හොද උදාහරණයක් ...❤❤
@sulakshanalakmini2761
Жыл бұрын
අනේ මේ ආදරෙන් මේ දෙන්නා තව ගොඩාක් කල් සතුටින් නීරෝගීව ජීවත් වෙවා!තුනුරැවන් සරනයි
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@sunethrawijesinghe6564
Жыл бұрын
තුනුරුවන් ගේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා! ශ්වේතා එක්ක සතුටින් තව දිගු කලක් ජීවත‍් වෙන්නට වාසනාව ලැබේවා
@Sricocktail
Жыл бұрын
අදහන්න වටින ආදර කථාවක් හැමෝටම ලැබෙන්න ඕනි මේවගේ ආදරයක්..සැපේදි ඉන්නවට වඩා දුකේදි ඉන්න එකට තමයි සැබෑම ආදරය කියන්නේ ..😢😢😢
@MadawanarachchiManeesha
Жыл бұрын
thanks a lot
@dilrukshirathnayaka9756
Жыл бұрын
මේ තමයි සැබෑම ප්‍රේමය❤ඇස් වල තාමත් කදුළු 😢දීර්ගායුශ ලැබේවා 🙏
@dineshmadusanka6843
Жыл бұрын
මගේපුතා වකුගඩු ලෙඩ වෙලා නැතිවුනා ලබනමාසේ වසර පහයි එයාබැදලා හිටියේ පුතා අසනිප වුනාට පසු ගැනිපුතාව අතඇරියා ඒඅතින්මෙි තමයි වුත්තම බිරිය මෙවැනි බිරිදක් ලබන්න පිංකර ඇති සුවපත් වෙිවා
@sewandelankasewande596
Жыл бұрын
කාන්තාවක් ඇත්තටම අවංක ආදරය කරන බිරිඳක් ඔයාට අවංකවම හම්බ වෙලා ඉන්නේ ඔයා ලොකු පිනක් කරල තියෙනවා ඒ දෙයින් නම් ඔයාලා දෙන්නට කවදාවත් වරදින්න එපා ඉක්මන් සුවය ලැබිලා සතුටින් ඉන්න ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏
@prabhasri1279
Жыл бұрын
උත්තරීතර බිරිඳ ක්.ඔබතුමිය ගැනනම් කියන්න වචන නැහැ .අත් දෙක එකතු කරලා ඔබතුමියට මම ආචාර කළා.තෙරැවන් සරණයි !
@sadewanuhas9823
Жыл бұрын
බුදුන් දෙසූ මාතු බාරිය. ඇය නම් සැබෑ යශෝදරාවක්. ගොඩක් ආදරෙයි ස්වේතා පැටියෝ. මා කල පිනක් වේ නම් එය ඔබට අයිති වී නිදුක් නිරෝගී වේවා! ආදරෙයි ඔයාලට ගොඩක්❤️❤️❤️
@dilanirathnayake6361
Жыл бұрын
ඔබ දෙපළට මම මගේ මුළු හදවත පත්ලෙන්ම සුභ පතනවා.මගේ දෑස් කදුලින් තෙත් වූ අනන්තයි මේ කතාව අතරතුර.....ආදරෙයි....ඔයාලට...ජේසු පිහිටයි !!!!!!!!!!!!!!!!!
@imashakodithuwakku9748
Жыл бұрын
මන් දැකපු ලස්සන ආදරයක් නිදුක් නීරොගී දීර්ගයුශ ලැබේවා ඔබ දෙපලටත් ඔයාලගේ ආදරනීය සත්තු හැමෝටමත්🙏🙏🙏🙏
@suwarank9065
Жыл бұрын
උතුම් දලදා සමිදුගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ඔබට ඇත්තටම .උතුම් බිරිඳක් .ඔයාට .ලැබිලා.තියෙන්නේ .අද .සමාජයේ අහන්න ..දෙවල් .අනුව .ඔයා .උතුම්ම .බිරිඳක් ඔයාට .ඉක්මන් සුවය ලැබේවා .
@swarnawijesooriya6255
Жыл бұрын
Tunuruwange phitaiiiiiii oyala dannate
@thusharicfrenando8858
Жыл бұрын
වාසනාවන්තම බිරිදක් ඔබට ලැබිලා තියෙන්නේ.ඒ අතින් ඔබ ඉතාම වාසනාවන්තයී .නිදුක් නිරෝගි සුවපත් දිවියක් වේවා .(මගේ ඇස් දෙකට කදුලු ආවා මේ වැඩ සටහන බලන කොට)මේ ලෝකයේ සිටින වාසනාවන්තම සැමියා ඔබයී.හරේන්ද්‍ර සොයුරාටද බොහෝම ස්තූතියී .ජයම වේවා .
@blackshieldx4670
Жыл бұрын
සැබෑම මාතු බාර්යාවක් 🙏🏼🙏🏼🙏🏼🇱🇰
@amayasadamali2635
Жыл бұрын
මේ වගේ උතුම් ප්‍රේම කතා ලෝකයේ ඉතුරු වෙලා තියනවද තවමත්? මට හිතා ගන්න බෑ.. ඔයාලා දෙන්නා අවංක ජීවමාන ප්‍රේමයේ පරම සත්‍යය! ❤
@babara4925
Жыл бұрын
one taram tiyennawa...ape kathawa ....
@piyumipoornima912
Жыл бұрын
මේ වගේ දේවල් බලන්න බෑ අනේ....පුදුම දුකක්....ශේවේතා.ඔයා සුරංගනාවක්...ඉක්මනින් සුව වේවා.ඔබට මනීශ මහත්තයා..🙏🙏🙏🙏
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank yo
@susilaairin2801
Жыл бұрын
හරිම ලස්සනයි හරේන්ද්‍ර. ඒවගේම මේනිර්බීත කමට. ඔබදෙපලට බුදුසරණයි. ඔබදෙපලට ජයවේවා.
@sriyanikh3964
Жыл бұрын
අනේ අවන්ක ආදරයක් කීදෙනාටද හම්බ වෙන්නෙ ඔබ දෙපලටම ජේසු පිහිටයි
@jkckasun
Жыл бұрын
හැම පිරිමියටම හම්බෙන්නෝන මේ වගේ ගැහැනියක්..ජයම වේවා..හැමදාම එකටම ඉන්න ලැබේවා...❤❤❤❤❤
@AKR-bu6tm
Жыл бұрын
❤
@chamarimadushika5426
Жыл бұрын
අද වැඩසටහන බලද්දී ඇස්වලට කදුලුත් ආවා. නිරෝගී සුවය ලැබේවා ඔබට. තෙරුවන් සරණයි!
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@Pasiya0224
Жыл бұрын
යශෝදරාවක් වැනි උතුම් බිරිඳක් ❤
@dilipa7271
Жыл бұрын
උතුම් බිරිදක් ලබන්න පින තියෙන්න ඕනි ❤️♥️
@manojaperera5097
Жыл бұрын
මම හරේද්‍ර මල්ලිට හදවතින්ම ස්තූති කරනවා මේ වගේ ආදරයෙන් එකට ජීවන ගමන යන ධෛර්යයවන්ත ලෙස හැලහැප්පීම් වලට මූණ දෙන මනීෂවත් ස්වේතවත් රටටම හදුන්වා දුන්නට.මනීශ ඔබගේ ඒ ජීවිත කතාව ඇහුවම මට ඇත්තටම ඇඩුනා.ඔයාට නිරෝගී සම්පත්තිය ලැබේවා!රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව ඔබ දෙපලටම ලැබේවා!ඔබ දෙපල කවදා හරි දිනක මට බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!
@kusumwanigasekara3871
Жыл бұрын
හරිම ආඩම්බරයි ඔබ දෙන්නා ගැන . බොහෝ අයට වටිනා ආදර්ශයක් .තවත් දියුණුවට පත්වෙිවා.
@DinujaRashmika
Жыл бұрын
උතුම් බිරිඳක් !!! මනීශට ඉක්මන් සුවය ලැබේවා !!!
@amayaamaya6883
Жыл бұрын
පෙර ප්‍රත්තනාවක් තියෙන්න ඇති මොකක් හෝ හෙතුවකට රටවල් දෙක්ක ඉපදෙන්න ඇති සන්සාර ගමනේ දෙන්නම එකට එන්න ඇති මේ ආත්මේ මොකක් හෝ දෙදෙනාම කරපු පවකට මෙහෙම දුකට පත් වෙන්න ඇති ඒ නිසා මේ ජීවත්ව ඉන්න ටිකේ දෙන්නම ගොඩක් පින් කරගන්න මේවගේ ආදරයක් නිසාම ඔබට හිතේ සුවය ලැබෙනවා ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා දෙන්නටම තෙරුවන් සරනයි
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@asafernando6290
Жыл бұрын
ස්වේතාට ජීවිතේ අවසානය දක්වාම සැනසීමෙන් ඉන්න ලැබේවා!පුදුම සංවේදී චරිතයක්. මෙයාලට උදව් කරපු, කරන හැමෝටම පිං.
@hansikarunanayaka1315
Жыл бұрын
ශ්වේතා ඔයා හොඳම ආදරවන්තියක් වගේම හොඳ බිරිඳක්...මනීෂ ඔයා.. වාසනාවන්තයි...
@PrasanPrasan-b4o
9 ай бұрын
මාරම ගැහනියක්......උත්තම යශෝදරාවියක්..............මතු යම් කලෙක උතුම් බුදු බව ලැබීමට තරම් පින් කරන යුවතියක්.....මෙවන් බිරිදක් ලද මනීශ සසරේ පුදුම පිනක් කරලා ඇති.......කියන්න වචන නහ ......අම්මෙක් ලග නැති ස්වාමිපුරුෂයෙක් හට මෙවන් බිරිදක් ම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා....අම්මෙක් ලග නැති අඩුව පුරවන්න පුලුවන් මෙවන් උත්තම බිරිදකටම පමනයි....තෙරුවන් සරනයි ඔවුන් දෙපලට දීර්ගායු ම වේවා❤
@stephanienathaliya2064
Жыл бұрын
ඔයාලා දෙන්නාට ජීවිතය ජයගන්න ශක්තිය ලැබේවා....🙏ඉක්මනින් සුව වේවා....!
@MadawanarachchiManeesha
Жыл бұрын
thanks
@marinacaniziya5782
Жыл бұрын
Jeesu pihitai ikmanin suwapat wewa
@nadimadinadi8641
Жыл бұрын
අනේ දෙයියනේ මොනම හරි හාස්කමකින් නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏 දෙන්නටම ගොඩාක් ආදරේන් ඉදරි ජීවිතය සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා 🙏🙏❤️❤️👈 බුදුසරණයි 🙏
@herathchandra4082
Жыл бұрын
සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබට පවුලේ කෙනෙකුගේ වකුගඩුවක් ඉක්මනින් ලැබේවා !!!🙏 මෙවැනි පින්වත් කාන්තාවකට මූලු විශ්වයම ආශිර්වාද කරත්වා !!!🙏
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@Nimeshagunathunga0
Жыл бұрын
ස්වේතට ඔහුව සුව කරන්න අවශ්‍ය ශක්තිය දයිරිය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!..බුදු සරණයි..
@sandyasamaranayake8201
Жыл бұрын
මෙවන් බිරිඳක්, මෙවන් ආදරයක් අපිට නම් සිහිනයක් ම පමණයි..... සංසාරගත ප්‍රේමයක්! සුභ පතන්න වචන මදි. ඔබ දෙපලට විශ්වයේ සියළුම යහපත් ආශිර්වාද සෑම විටම ලැබේවා!!! සුවසේ වාසය කරත්වා!!!
@MadawanarachchiManeesha
Жыл бұрын
Thank you very Much
@mrchami-19
5 ай бұрын
මං කල සියලු කුසල් ඔබට අනුමෝදන් වේවා... සුවපත් වේවා....
@veenanisha478
Жыл бұрын
විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා 🙏 ඉක්මනින් සුවය ලැබේවා 🙏 ස්වෙතා ඔයා දෙවගනක්. ලෝකෙටම ආදර්ශයක් .ඒ ආදරේ. තෙරුවන් සරනයි.
@rajidil2474
Жыл бұрын
මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ස්වාමිපුරෂයන්ගෙන් එක්කෙනෙක් ඔයා අයියේ... ඔය දෙන්නා මේ ලෝකේ ඉන්න සියලු දෙනාට අදර්ශයක් ❤️❤️❤️❤️ බුදුසරණයි ඔය දෙන්නටම
@rukmaalrukmaal9374
Жыл бұрын
වාසනාවන්ත මනුස්සයෙක් ඔයා.. ඔය වැනි බිරිදක් ලබන්න ❤❤ ඉක්මනින් සුවපත් වේවා!!
@NalaniDeSilva-e6h
10 ай бұрын
Oyalage seyalu prasna jesu ge namayen wisadewa. Oyage roga walin suwaya labanna puluwan.jesuni pihita wenna.❤🙏🙏. Sahodaraya.adaraniya ❤sahodariya. Kiyanna jesuta. Jeses ❤loves yours.🙏🙏❤.
@sipbandara8032
Жыл бұрын
හරේන්ද්‍ර මහත්මා....හැකි ඉක්මනින් මේ මහතාව දීගොඩ කුමාර මහතා වෙත යොමු කරන්න.....ලස්සන ජීවිත දෙකක්......තෙරුවන් සරණින් ඉක්මන් සුවයක් ලැබේවා.....!
@wgmangalika4200
Жыл бұрын
මමත් එසේම සිතනවා.අපේ ගුරු පියාණන්ට පුලුවන් මෙයාව සුව කරන්ට.
@sunilsantha5362
Жыл бұрын
එක නම් හොඳ උපදෙසක්
@ashiedirisinghe7130
Жыл бұрын
Ane mawath digoda kumara mahatha gawata geniyanna .e mahatha muna gasimata warayak laba denna.atharaitis nisa avidimata nohakiwa enna 58 haviridi mawak.
@wgmangalika4200
Жыл бұрын
@@ashiedirisinghe7130 දීගොඩ කුමාර මහත්මයා ලගට එහෙම යන්ට බෑ යූ ටියුබ් එකේ තියෙනවා එතුමාගේ වැඩ සටහන්.දුරස්ත සුව මෙහෙය කියලා.ඒවට සවන්දීල එතුමා කියන විදියට ආශිර්වාද ලබා ගන්න විශ්වාසයෙන් යුතුව.අපටම අසනීප සුව කර ගන්න පුලුවන්.
@udshehan4794
Жыл бұрын
ගෙවෙන සෑම දිනක් පාහෙම මේ දෙන්නා තවත් දියුණුවෙන් දියුණුවටම පත්වෙන්න ඕනේ... කිසිදු ලෙඩෙක් දුකක් කරදරයක් මේ දෙන්නට ඇති නොවේවා !!! දවසින් දවස මේ දෙන්නගේ මේ ආදරය තවත් උපරිමයටම වැඩි වේවා කිසිදු වෙනසක් නොවී ❤❤❤ පුදුම ශක්තියක් තියන කාන්තාවක් ඇය නම් 🔥🔥🔥 මෙතන පුදුම වෙන්න දෙයකුත් නෑ... මොකද මේ ඉන්නේ රුසියන් ගැනියෙක් 🇷🇺 ❤
31:13
එදා දිවි නසාගන්න හදපු එක වැරදියි කියලා දැන් තේරෙනවාIදුව ආපහු අපි ළඟ ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළා
Harindra Jayalal
Рет қаралды 393 М.
42:53
තාත්තා දිවි නහගත්තම මට මාවම එපාවුණා|අපිව පොලිසියට අහුවුණේ අවුරුදු දාසයේදි|දැන් අපි දෙන්නම සතුටින්
Harindra Jayalal
Рет қаралды 746 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
17:22
ඇයව ඝාතනය කළේ ඇයි කියලා මට තාම හිතාගන්න බෑ |තවම තනිකඩ කැලුම් විජේසූරියගේ ඇත්ත පැත්ත
Harindra Jayalal
Рет қаралды 1,2 МЛН
43:25
මියගිය තාත්තට මං අදත් ලියුම් ලියනවා.මගෙ එකම දුවට මෙහෙම වුණේ මේ ආත්මෙ මං කරපු වරදකට නෙවෙයි
Harindra Jayalal
Рет қаралды 773 М.
21:59
මුල්ම සම්මානය ගන්න නැගිටිද්දි අම්මා මගෙ මූණටම ගැහුවා..!
Harindra Jayalal
Рет қаралды 963 М.
31:52
යාලුවොයි පෙම්වතියයි මෙතනම මහණවුණා|මම හැම මත්ද්‍රව්‍යයක්ම ගත්තා|මේ ටැටූ එකේ තියෙන්නෙ දේව කතාවක්|
Harindra Jayalal
Рет қаралды 1,6 МЛН
29:38
මම මහණවුණාම අම්මා බලාගන්න පොරොන්දුව කැඩුවෙ ඇයි මල්ලියෙ?මල්ලි පණ අදිද්දිම මම පාංශුකූලෙට ලෑස්තිවුණා
Harindra Jayalal
Рет қаралды 1,1 МЛН
39:07
කරුණාකර මට බනින්න එපා.මම පවුල් කැඩුවෙ නෑIවෙඩිං එක දවසෙයි දැනගත්තෙ මම එයාගෙ අටවෙනි බිරිඳ කියලාII
Harindra Jayalal
Рет қаралды 814 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,3 МЛН
29:15
මගේ දරුවන්ට බනින්න එපා කවුරුවත් ඇත්ත දන්නේ නැහැ
Divaina Online
Рет қаралды 233 М.
23:15
කකුල කපපු කෙල්ලව අත්නොහරින ධනුෂ්ක | හිරු මානය - Hiru News - Maanaya Panuka Rajapakshe
Hiru News
Рет қаралды 447 М.
49:33
මගේ තාත්තා මාව දාල ගිය එක අදටත් මට දරාගන්න අමාරුයි | දුව නැත්නම් මම අද මෙතන නෑ | Hari tv
Hari Tv
Рет қаралды 131 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.