KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පිළියන්දල බස් බෝම්බයෙන් මිය ගියා කී බුද්ධිනී අවුරුදු 16 කට පසු හමුවී කියන කතාව @wanesatv
32:21
තාත්තා නැතිවුණාට පස්සෙ මං කුලීවැඩට ගියේ කැඩිච්ච සපත්තු දෙකට රබර් පටි බැඳගෙනIමං එතකොට කට්ට කලුයිI
22:47
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
0:13
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
එදා දිවි නසාගන්න හදපු එක වැරදියි කියලා දැන් තේරෙනවාIදුව ආපහු අපි ළඟ ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළා
Рет қаралды 394,152
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 МЛН
Harindra Jayalal
Күн бұрын
Пікірлер: 1 100
@nadeekadewanarayana9777
Жыл бұрын
මගෙ පුතෙක් වගේ වයසක ඉන්න ඔබ තමයි වර්තමානයේ මගේ ප්‍රියතම කවියා...හරිම සංවෙිදී ඔබේ කවි ඇහැට විතරක් නෙවේ හිතටත් කඳුළු ගේනවා... 80 දශකයේ පත්තර වලට කවි ලියපු මගේ අතීතයට මම ආයෙත් දුවනවා මේ කවි එක්කම... දිගටම ලියන්න පුතා..රසවිඳින්නෝ බොහොමයි..කවිය තුලින් ඔබ කරන සමාජ මෙහෙවර අති විශිෂ්ඨයි ...💛
@manelsigera9931
Жыл бұрын
Obath kaviyak malli . Subha angathayak
@nirosemesandu8794
Жыл бұрын
ඇස් වලට කඳුළු ආව තරම් ඒ හැම කවියටම ,අනුන්ගෙ හිත එච්චර ලස්සනට ලියලා, පුදුම ආදරයක් තියන ලස්සන හිතක් ඇති රටට වාසනාවක් උන නිලධාරියෙක් ❤️
@wasanthijayalath9832
Жыл бұрын
පොලිස් පුතේ........ නුඹත් ලස්සනයි. නුඹෙි කවි සිතත් ලස්සනයි... හැම පොලිස් මහත්මයෙකුටම මෙි සිතම තිබුණානමි මොනතරමි මිනිසුන් පොලිසියට පෙමි බදිවිද.... තෙරුවන් සරණින් නුඹට ජයක්ම වෙිවා!!❤❤🌹🌹
@jayawickramasinghe1741
Жыл бұрын
ඔබ වැනි පුතෙක් අපේ රටට සම්පතක්.පොලිස් දෙපාර්තමෙන්තුවට .තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏
@chandanideepika3893
Жыл бұрын
හැම පොලිස් නිලධාරියෙක්ම නුඹ වගේ සංවෙිදි උනා නමි මගේ රට කොචිචර ලස්සන වෙයිද?තුනුරුවන් සරණයි පුතේ
@marlonwarnakulasooriya3221
Жыл бұрын
පොලිස් නිලදාරීන්ගේ සංවේදී භවේ කිසිම ප්‍රශ්නයක් මම දකින්නේ නෑ ජනතාවත් ඔව්න් ගේ රාජකාරියක් කරන්නෙ කියන එක සංවේදී උනා නම් හොදයි අනික මා පාලන තන්තරය අපේ රටේ මේ හැම ආයතනයකම ගුනාත්මවක භාවයට හානි කලේ පොලීසිය ඒකෙන් මුලටම අහු උන ආයතනයක් කියලයි මට හිතේනේ මිස්
@erandikajayani7161
Жыл бұрын
මටත් ඒ දේම හිතුනා මේක බලද්දි
@manjulabalasuriya9994
8 ай бұрын
There are so many genuene police officers.
@CHERRYBLOSSOM_GIRL-R
Жыл бұрын
යුනිපෝමය ගලවා වීසිකර සේකර කෙනෙක් ව්න් පුතුනේ ලක් මවට නීති ගරුක ලෙස හිටියත් හදවතට නැගිටින්නට වෙන්නේ මැක්කන් සමගම අඹරේ දිදුලන කනකකි ඔබ හැකිය තුටු වන්න මව්පිය එහි, මෙහි හිද❤❤❤
@nuwandil9915
Жыл бұрын
Respect අද කාලේ ඉන්න දුප්පත් ජනතාවට එක විදිහකට සල්ලිකාරයන්ට එක විදිහකට සලකන පොලිස් කාරයෝ අතරේ ඔයා ගොඩක් හොද පොලිස් නිලදාරියෙක්.ඒ කවි ටික නම් හරිම ලස්සනයි ආසාවෙන් අහගෙන හිටියා.හරේන්ද්‍ර අයියා ඔයාටත් බොහොම ස්තුතියි මේ වගේ වැදගත් මිනිස්සු ගැන වීඩියෝ අපිට දකින්න සැලැස්සුවට.
@chandimakosali4803
3 ай бұрын
ඔබේ කවි හිතට ආදරෙයි පුතේ
@madushani2965
Жыл бұрын
හදවතින්ම රස විඳින්න පුළුවන් ඔබේ කවි.ඔබ වැනි දරුවෙක් අපේ රටට සම්පතත්.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
@shashikalajayamannage9144
Жыл бұрын
හොඳම යාළුවා මොළේ පිළිකාවකින් පෙළෙද්දි ඉල්ලපු අන්තිම දේ කඩාවැටෙන තරුවක් පොත.රත්නපුරේ සරසවියේ තිබ්බ එකම පොත ගෙනිහින් දුන්නම ඔහු ඒ කවි වින්ද හැටි මතක් වුණා. ඔහු මුහුණු පොතටත් ඒ කවි පොත ගැන ලිවුවා මතකයි.ඉලක්ෂගේ කවි හෘද සංවේදී.හරි ළතෙත්.ඒකයි මෙච්චර දැනෙන්නේ.💗
@asirimahavithana4651
Жыл бұрын
කවි සම්බන්දව ලොකු කැමැත්තක් තිබුනෙනෑ...ඒත් ඔයාගෙ කවි ඇහුවට පස්සේ කවි ගැන හිතන්න පටන් ගත්තා...ජයවේවා පුතේ නුබට..❤
@mallikathappuwarige8411
Жыл бұрын
පොලිස් දෙපාර්තුමේන්තුවටම ආදර්ශයක් මෙවැනි මහත්මාගතිගුන ඇති මහත්වරුන්.ඔබ දෙදෙනාට සහ ඔබට සහයෝගය දක්වන සැමට.සම්මා සම්බුදු සරනයි.🙏
@indraniathalage8448
Жыл бұрын
😢
@thamarapriyanthi4118
Жыл бұрын
අක්කගේ දුව ගැන ලියු කවි අහන්න බැහැ ,හරිම සංවේදියි.ඇස් දෙකට කදුලක් එන එක වලක්වන්න බැහැ .ඔබ ඉතා ශ්‍රේෂ්ඨ නිලධාරීයෙක් වගේම ශ්‍රෙෂ්ඨ තරුන කලාකාමියෙක්.තෙරුවන් සරණයි පුතා .තවත් ලස්සන කවි නිර්මාණ කරන්න ත් ,රාජකාරි කටයුතුවලින් ඉදිරියට යන්න ත් වාසනාව ලැබේවා යි පතමි .තෙරුවන් සරණයි පුතා .
@SuwineethaWilawaraarachchi
4 ай бұрын
මේ වගේ සංවේදි කලා හදවතක්, නිර්මාණ කරුවෙක් , දක්ෂයෙක් ,පොලිස් පරීක්ෂක වරයෙක් , ලෙස ඉන්නවා දැකීමත් හරිම අසිරිමත් ඔබගේ හැකියාවන් මානුෂික අදහස් සමාජ යහපතට හේතු වේවා.... වටිනා සාකච්චාවක් ඔබ දෙපලටම තෙරුවන් සරණයි.
@supunrashmi1257
Жыл бұрын
අනේ අපේ රටේ අදූෂිතම ආයතනය ඔබේ රැකියාව වශයෙන් තෝරා ගැනීමෙන් දක්ෂතාව හැකියාව ඇති ඔබ ගැන හරි දුකයි ...
@supunsamarawickrama5984
Жыл бұрын
එක බෝඩිමේ හිටපු උඹයි මමයි ළහිරුයි..උඹ ගියා පොලිසියට.මම ගියා ගුරු වෘත්තියට..ළහිරු ගියා හමුදාවට..අන්තිමට ලහිරුවා අපිව දාල යන්නම ගියා..ආඩම්බරයි උඹ ගැන.ළහිරුවත් කොහේ හරි ඉඳන් බලන් ඇති..🥺
@dilrufernandoshani4242
Жыл бұрын
Ane dukai.
@sanjeewaramanayaka564
Жыл бұрын
සංවේදී හිතකට විතරයි කවි සිතුවිලි එන්නේ.
@pushpabusch5966
Жыл бұрын
ඔයාල ගැන ආඩම්බරයි 👏
@supunsamarawickrama5984
Жыл бұрын
@@pushpabusch5966 🥺
@supunsamarawickrama5984
Жыл бұрын
@@dilrufernandoshani4242 🥺
@somahalpegamage
Жыл бұрын
සුන්දර කවි සිතක් ඇති පොලිස් නිලධාරියෙක්. ඔහුගේ කවි සිත අපට හදුන්වා දුන් සොඳුරු නිවේදකයෙක්.කදිම සුසංයෝගයක්.ඔබ දෙපළට නියත ජය!තුනුරුවනේ සරණයි !
@maheshajayakody7039
Жыл бұрын
අමුතුම නමක්... කඩවසම් තරුණයෙක්... හිත්වලට දැනෙන පදවැල්... පුතේ නුඹ නම් සැබෑ කවියෙක්...!
@shwethaprarthana1766
Жыл бұрын
අනේ ඔබත් කවියෙකි.
@chamialvis104
Жыл бұрын
දුව වෙනුවෙන් ලියපු කවි පෙළ නම් මාව ඇඩෙව්වා😪😪ඒ වචන වල අවන්ක කම...කාටවත් වරදක් පටවන්නෙ නැතිව ඒක අහිංස්කව විදගෙන තියන විදිය
@rukshanperera8059
Жыл бұрын
සියදිවි නසාගත් අම්මගෙ කවියට හැඩුනා..හරිම වේදනාවක් දැනුනෙ මාත් අම්මා කෙනෙක්..ඇත්තටම ඔබ ඉතාමත් දක්ශ කවියෙක් මල්ලී
@deepthidissanayake3929
Жыл бұрын
පොලිස් නිලධාරියෙක් තුලින් මතුවෙන අපූරු කවි උල්පතක් .හරිම සංවේදී කොච්චර ඇහුවත් තව තවත් බලන්න පුලුවන් .ස්තුතියි ඔබ තුමාට 🙏
@sarakumasaru3996
Жыл бұрын
Best of luck.
@asokasampath8519
Жыл бұрын
Godak lassanai artavat ..jayen jaya
@nirmalikusuminikarunanayak5024
Жыл бұрын
පොලිසියට නොගොස් ගුරු වෘත්තීයට යන්න තිබ්බෙ.
@wasanthiabeywickrama4290
Жыл бұрын
මම ඔබතුමාගෙ කවි කියවලා තියෙනවා . සංවේදී වෙලා ඇඬිලත් තියෙනවා.හරිම සොඳුරැ හිතැත්තෙක් . එවන් සිතකින් උපන් මේ කවි කියවන ඕනම දරැණු හිතක් දියවෙයි..ඒ තරම් බර වදන්..සංවේදී හැඟුම්..... ඔබට සුභ පැතුම්...සොඳුරැ කවින්දය... කලාව තුල දිනෙක රැස් විහිදුවමින් බැබලෙන්නට...
@gaminiseneviratne7855
4 ай бұрын
Uokioiiikuuuuiuuiu777uuuuuuokoooo777777th😅888888888ii🎉iiii🎉🎉🎉
@gaminiseneviratne7855
4 ай бұрын
Uokioiiikuuuuiuuiu777uuuuuuokoooo777777th😅888888888ii🎉iiii🎉🎉🎉
@C424c424
Жыл бұрын
අහසකට ලස්සනම ගෑවමයි දම්පාට.... හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බැහැ රෑට.. දුවේ නුඹ දන්නවාද දුරයි.. හඳ හාවාට.. අදින්නට ඕනි නැහැ ඒ නිසා ආවාට.. චිත්‍රයට නගද්දි..එකලගින් ඇන්දාට.. අහස සයුරට දුරයි බරවැඩියි මගෙ දූට... ගගනතේ..මායිමේ..නුඹ ඇන්ද වව්ලාට... ලගින් තවකෙක් අදිමු තනිය හොද නෑ ඌට ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය සoකාව... දැන් හරිම ලස්සනයි වෙරළ ලග හැන්දෑව.... චිත්රයේ අපි නොඇද ඉමු දුවේ අපි.. දෙන්නාව.... එහෙම උනොතින් ළමයි හොයයි නුඹෙ අම්මාව....❤❤❤❤❤..හදවතට දැනුනු කවි පෙලක්..
@nalikapriyadarshani9532
Жыл бұрын
Marama lassanai..suba pathum malli
@Agri_Link
Жыл бұрын
@@nalikapriyadarshani9532 kj
@champjanlyn8740
Жыл бұрын
TV එකේ මස් ඉඹුල මහතා ගේ මුවින් මේ කවි පෙළ ඇහුවෙ මුලින්ම. ඊටපස්සෙ මේ කවියා ගැන හෙව්වා. ගාල්ලෙ නෙලුව හරිම ලස්සණ පරිසරයක හැදුන දක්ෂ සංවේදි කවි පුතෙක්. ඔබේ දිවිය සුබ වේවා !!!❤️
@thejagodakandearachchi6962
Жыл бұрын
I heard this poem in 'Ado' teledrama. It touched my heart when the moment I listened. Shyam Fernando read to his daughter in that teledrama. 🥰
@AyanthiMadushani-z3h
4 ай бұрын
❤❤❤❤❤❤...harima lassanai.......,, ,🙏🙏🙏🙏🙏🙏
@gowrisubashini8624
4 ай бұрын
කියන්න දේවල් ගොඩාක් නිසා මුල මැද අග පැටලෙන වා කෙටියෙන් කිව්වොත් ඉතාමත් බුද්ධිමත් ,නිහතමානී දරුවෙක් ජිවිතය ජය ගන්න ආත්ම ශක්තිය ලැබේවා බුදු සරණායි පුතේ
@sanjupathirana172
5 ай бұрын
😢😢 කවි 2ම මාව ඇඩෙව්ව. ඔබට තෙරුවන් සරණයි!හරේන්ද්‍ර අය්යේ ඔයාටත් ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි 🌹
@mangalikaperera8862
Жыл бұрын
ඔබ වැනි නිහතමානී තරුන දරුවන් ලොවට ආඩම්බරයි.දකින්න ආසයි.ජේසුපිහිටයි
@දිවියමඅපෙහෙඩකල
Жыл бұрын
ඉලක්ස නෙවෙ ත්රිලක්සන,මමත් දිවි නහ ගන්න හිටියෙ ලගදිම,මෙක බලලා අදම ජිවත් වෙන්න තිරනෙ කරා,මුට කියපම් ලොකු පිනක් කරගත්තෙ කියලා,බෙත් ටික හරියට ලියන්නෑති දොස්තර ලා නිසා විශාදය වෑඩි වෙලා,මුන් වගෙ මිනිස්සු අවශ්‍යයි එ වුර්තියට,මල් පිපුනට සුවද දිගෙ නොයන්නයි මගෙ පෑතුම හෙට දින නුබ දකින්නයි
@buddhikadissanayake9412
3 ай бұрын
ඒකත් කවියක් වගෙ
@PushpaHemalatha
Ай бұрын
රටටම ආදර්ශමත් පුතෙක් නුබට බුදුසරනයි පුතේ
@asafernando6290
Жыл бұрын
ලංකාවේ පොලිසියේ මේ වගේ කෙනෙක් 🤔 💖 පුතා ඔබේ දක්ෂතාවය, නිහතමානී කම අගෙයි. මෙවැනි අය සමාජ ගත කරන ඔබටත් ස්තුතියි. Short n sweet මාරම අර්ථවත් වචන පෙළගැස්ම.
@sajeewanilakmali6068
Жыл бұрын
"කවියෙකු උරණ වන්නේ නැත කිසිම දින,කවියක තවර ගත්තා මිස අහිමි පෙම" .... මමත් ආසම පද පෙළක්...ජය වේවා...!!
@inokasadamali385
Жыл бұрын
ගොඩක් හිතන්න පුලුවන් අර්තවත් කවි කාරයෙක් ,බුදු සරනයි මල්ලි ,රාජකාරි කටයුතු හොඳින් කරන්න ,අපි හැම දාම ඔයා ලා වගෙ අයට ගරු කරනවා,නිහතමානී මිනිස්සු දැකීමත් සතුටක්,
@ashsandaseya2039
Жыл бұрын
Fb එකේ ලියන කවි බලල තිබුනට අදයි ඉලක්ෂව දැක්කෙ. ඉස්සර මම නිතරම හිතුවෙ අමුතු නමක් කියල. යතුර පාපිස්ස යට කවියට මමත් හරිම අාසයි. මමත් ඉස්සර පේජ් වලට ගෘෘප් වලට කවි ලියපු නිසා හුගක් ඔයාගෙ කවි දැක්කා රස වින්ද. කවි හින්ද හිත නැති වෙච්ච නිසා fb එකෙනුත් අයින් උනා දැන් නම් ඔය කවි අහන්න දකින්න වෙන්නැ මට එ්ත් ඔයාට සුබ පතනව මල්ලි. මාරම ලස්සනයි ඔයාගෙ කවි
@ramanide3926
4 ай бұрын
හරිම ලස්සනයි නුබේ කවි ගැලපීම සංවේදීව හඩුනා මට නොදැනීම පොලිසියේ හිටියත් නුබ රහසේම දුටුවා පුතේ කදුළු තිබුනා දෙනෙතේම
@dimuthuwijesooriya7432
Жыл бұрын
ඔබ කිව්ව හැම කවියක්ම අවසානයේ ඇස් අගට කදුළු ආවා. ස්තුතියි හරේන්ද්‍ර අයියා සංවේදි කවිකාර ඉලක්ෂව ගෙනාවට.
@inokadamayanthi990
Жыл бұрын
මේ තරම් ලස්සන කවි ලියන කවි කාරයෙක් කවදාවත්ම දැකලා නෑ. සුභ පැතුම් ඔබට ❤️
@shayamathushari8971
Жыл бұрын
මම ගිය සතියෙ රෑ දහයයි ගී දහයයි ඇහුවා .. හරි අමුතු නමක් තිබ්බ මෙ කෙනා කවුද කියලා හිතුනා.. හරිම ලස්සන කවි.. ස්තුති හරේන්ද්‍ර අයියේ ...
@w.athilinawathie4957
4 ай бұрын
මමත් කවියට හරි ආසයි. අදහස් අනෙකාට හරියටම දැනෙන විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් මාධ්‍යයක්. පුතේ මම ජීවිතේ හරයක් නැති අසාර එකක් කියල අවබෝධ කර ගත්තෙත් පටිභාන කවියෙන් දේශනා කරපු බණ දේශනාවක් අහල. පටිභාන කවි ගැනත් හොයල බලන්න. ඒක ඔබට ඔබේ ජීවිතේ හරය වටහාගන්න උදව් වේවි.තෙරුවන් සරණයි !
@priyanthasubasinghe3343
Жыл бұрын
හරිම ලස්සනයි පුතේ ...හරින්ද්‍ර ඔබතුමා ටත් ස්ට්තූතියී .මේවගේ වැදගත් අය අපි සමීපයට ගෙන එනවාට.♥️👍
@padminidissanayake129
Жыл бұрын
ඉලක්ෂ ,සංවේදී අදහස් පිරුණු කවියෙක් . කවිය කියවද්දි ඒ ගැන මනෝ භාවයන් පිරිලා .ඔය සුන්දර කවි හිතට රාජකාරියඔටුන්නක්ම වේවා පුතේ...
@nethu1467
Жыл бұрын
අයියේ අවිස්සාවේල්ල දුන්කලහේනේ කුඩු ගංජා අයිස් මත් පෙති කසිප්පු මේ හැම දේම තියනවා පාසල් යන පුංචි ළමයි ඒවාට ඇබ්බැහි වෙයි මේ දේ නවත්තලා දෙන්න 🙏🙏
@harshakumara9950
Жыл бұрын
නුඹගේ රස කවිය.. වාගේ සරසවිය.. තබා පසෙකින් අවිය.. සරසන්න කවි සිරිය.. ❤
@kmaryail4395
Жыл бұрын
ලස්සනයි
@hrupika8205
Жыл бұрын
❤
@bisomenike
10 ай бұрын
Very mice mydear
@ldcraft3597
4 ай бұрын
❤ ලස්සනයි.............👍
@anestapriyangani4405
Жыл бұрын
මේ විශ්වයේ බලයෙන් ඔබට යහපතක්ම වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
@sumayyaally3868
Жыл бұрын
කවියෙකු උරණ වන්නෙ නැත කිසිම දින කවියක තවර ගත්තා මිස අහිමි පෙම___ wonderous words......🫰💕
@chandimachinthakapaladeniy5758
Жыл бұрын
ඉලයා අපි මුලින්ම මුණගැහෙන්නේ මූණු පොතේ මීට අවුරුදු ගාණකට උඩදී. අද මම මූණු පොත හැර ගිහින්. අහම්බෙන් ඔබේ රුව අද දැක්කේ අවුරුදු ගාණකට පස්සේ. ඔබේ කවි අතර තවමත් මතකයෙන් මම සැරිසරණවා.. ඇත්තටම ඔබේ පද සංකලනය ඉතා බොහො දුරයි වත්මන් කවීන්ට. කවීන් තනන්නෙම අත්දැකීම්
@piyumiranasingha1019
Жыл бұрын
නිහතමානී ...උගත්...නිරහංකාර....ලස්සන චරිතයක්.❤❤
@simplewalker459
Жыл бұрын
එක කවියක් අහුවම, පැය ගාණක film එකක් බැලුවා වගේ දැනුනා. 👍❤👍
@dilrufernandoshani4242
Жыл бұрын
Ettatama ow papuwa nikan hirawela wage
@kalumkalum558
8 ай бұрын
හරිම.ලස්සනයි.එත්.ගෝඩක්.දුකයි
@kanchanamovin6387
4 ай бұрын
මං දන්නේ නැහැ මේ කාලය කොහොම ගෙවුනද කියලා .හරිම ලස්සනයි .ඔබගේ ජිවතේ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා ..
@ddhammi7349
Жыл бұрын
අනේ පුතේ....අහගෙන ඉද්දී හදවත නවතිනව වගේ වෙලාවකට.බුදු සරනයි පුතේ.
@pprasangani2251
Жыл бұрын
හරිම ලස්සනයි. ඒ වගේම හරිම සංවේගයක් දැනුනා. මගේ ඇසටත් කඳුළු ආවා. හරිම ලස්සනයි. දෙවි පිහිටයි ! ඔබට
@ruchinifernando7961
Жыл бұрын
ඔයා නම් අදහස් වලින් හරිම ඉහලින් ඉන්න මනුස්සයෙක් මල්ලි,ඒකයි ඔය කවිකම ඔයාට උරුම වෙලා තියෙන්නේ.බුදු සරණයි මල්ලි,දිගින් දිගටම ලියන්න මල්ලි
@ilovesrilanka4882
Жыл бұрын
හරිම ලස්සන කවිපෙලී.. හදවතටම දැනෙනවා. හැමෝටම බැහැ හදවතට කතා කරන්න ඔබ වගේ. ඔබට ජය❤
@indrakumari8584
Жыл бұрын
තෙරුවන් සරණයි. ඉලක්ෂන්. පොස්ට්. නිලදාරි.. තූමාගෙ...කවි..හරිම ලස්සනයි. ඔබ. තුමාට. බොහොම ස්තුතියි. දිර්ඝ ර්‍අයූෂ ලැබෙනවා. එ. වගෙම. අකකා. ගැනත්.. දූව. ගැත්. දූකයි... ඔබ. තුමාට..ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය. ලැබෙනවා සිංගප්පුරැවෙ
@bandaramenikewanninayake1159
Жыл бұрын
♥️💐♥️💐♥️💐♥️💐♥️♥️
@priyadharshanasureka6072
Жыл бұрын
මගේ දෙනෙතින් කදුලූ වැටූනූ වාර ගනනත් අනන්තයි.... එසේ වෙද්දී දරගත් දේ කියනු බෑ එය දුශ්කරයි.... කවියකින් දුක බෙදාගත්තූ වැඩසටහනට ස්තුතියි.... බුදුන් සරනද දෙවිදු පිහිටද දෙපලටම මන් පතනවයි...................../ සියලූ දේ කවි සිතින් දකිනා සොයුරනේ ඔබ සුන්දරයි... කරන කියනා සියලූ දේවල් හොදින් ඉටුවී දිනන්නයි.... හරෙන්ද්රත් අනේ හරිම ගුනවත් ඒ ගැනත් මෙහි ලියන්නයි.... හැකිඋනොත් මේ කවට පිලිතුරු කවියකින් මට එවන්නයි...................../😍
@pushpabusch5966
Жыл бұрын
හරිම ලස්සනයි👏
@priyadharshanasureka6072
Жыл бұрын
@@pushpabusch5966 ස්තුතියි සහෝදරී..බුදුසරණයි ඔයාට
@dilrufernandoshani4242
Жыл бұрын
Ane lassanai oha adahas apita enne nene
@a.g.skumari937
Жыл бұрын
Harima lassani
@herathchandra4082
Жыл бұрын
පින්බර පුතෙකු මෙළොවට බිහි කළ මවට ....සැනසුම් සුසුම් හෙලමින් විදිමින් සතුට.... දිවි ඇති තුරා සැනසීමට එය ඇති ඇයට ... ජාතිත් වාසනාවන් මතු උපදින භවයකට...
@nilathimallika1788
Жыл бұрын
හරිම ලස්සනයි නහතමානි හදවතක් ආදරෙයි......කලුදුලුත් ආවා....සුබ අනාගතයක්...කවි ලියන්න තව තවත් ලස්සන අදහස් හිතට ඒවා😘😘😘
@dohaqatar9055
Жыл бұрын
පොලිස් නිලධාරීයෙක් උනාට මූනාත් හරිම අහිංසක පාටයි හදවත කොච්චර උතුම්ද 👍🌹❤බුදු සරණයි
@subashinipriyangani3722
Жыл бұрын
මේ තරම් සංවේදීව කවි ලියන්නේ කොහොමද ..ගොඩාක් ලස්සනයි ...🌹🌹🌹🌹🌹🌹🌹🌹
@SuwineethaWilawaraarachchi
4 ай бұрын
සුන්දර හදවත් ඇති රටක් නිර්මාණයටද ඔබගේ කවිසිත අගනා ඔසුවක්. ඔබ හරිම සංවේදී කලා කරුවෙක් , දක්ෂයෙක්, මේ රටේ එවැනි පොලිස් ස්ථානාධිපති වරයෙක් දැකීම හා හදුනා ගැනීමට ලැබීම මහත් සතුටක් වාසනාවක් මෙවැනි වටිනා පුද්ගලයින් සොයා යන හරේද්‍ර මහතාටත් ඔබතුමාටත් අපගේ හදපිරි ප්‍රණාමය පුද කරමි.
@harshaninawalage4507
Жыл бұрын
ආදරණීය ඉලක්ෂ...... මටත් පොඩි හිතක් ඇති ඇබින්දක් කවිකාර....... දුටුවොතින් කවි පෙළක් කියෙව්වා මග නෑර....... කවි ඇතත් දහසකුත් කියවාපු මං ගාව........... නුඹ තරම් කිසි කෙනෙක් හැඩෙව්වේ නෑ මාව........❤
@shalfaerandi500
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@harshaninawalage4507
Жыл бұрын
😊
@chamudinideepika515
Жыл бұрын
මේ වැඩ සටහන ඉවර වෙනකම්ම ඇඩුනා මොනතරම් සන්වේදි කෙනෙක් ගේ කවිද ඉලක්ශ ඔයා හරිම දක්ශ කවියෙක්
@indikaudayakumara1837
Жыл бұрын
මාර අදහස් තියෙන කවියෙක්.. මෑතකදි තාත්තා තමන්ගෙ දරුවො දෙන්නත් මරලා එයා බෙල්ලෙ වැලදාගෙන මැරෙනවා. පට්ටම දුක හිතුනු සිද්දියක් . පුල්වන්නම් මේ හේතුපාටයට කවියක් ලියන්න..
@ssssh333
Жыл бұрын
මගෙ boyfriend එයාගෙ කවි වගේ ඔයාගෙ කවි ලිව්වා, මම ඔයාව දැනන් හිටියෙ නෑ , මම හිතුවා කවි ලියන්නෙ මගෙ boyfriend , අන්තිමට මට ඔයාගෙ කවි fb එකෙන් හම්බුනා, ඒත් මගෙ ආදරේ වෙනස් උනේ නෑ , නමුත් ඒ ව්‍යාජ ආදරේ මගෙ ජීවිතය දුකේ දාලා ගිය, මම නිවන් මග තෝර ගත්තා, 💜️ පාපිස්ස යට මම යතුර තියලා නෑ , මොකද මම දන්නවා කාමයක් මිස ප්‍රේමයක් හමු වෙන්නෙ නෑ
@swarnasarojini5786
Жыл бұрын
නිවැරදි මඟ හමුවී ඇති බැවින් ...... ඔබතුමියගේ රිදුම් වියැකී යනු ඒකාන්තයි ....සම්බුදු සරණයි ...
@sunilmilhani2149
Жыл бұрын
My
@moorthikorala531
Жыл бұрын
සමහර අහිමිවීම් තියනව අපට හරිමග පෙන්වන්නමයි ඒ අහිමිවීම් හිත් රිදීම් තියෙන්නෙ.මතක කරල බලන්න බුදුන්කල...නිර්වානාවබෝධය කරා ගියෙම අහිමිවීම් ,දුක මතමයි..සමහර වෙලාවට අපි යන මග වැරදිනම් අපි ආවෙ ඒ වැඩේට නෙවේනම් ස්වභාවිකවම අපිව යන මගෙන් ඉවත් කරල හරිමගට යොමුකරනව. ඔයාට හොඳම දේ වෙලා තියෙන්නෙ.නිර්වානාවබෝධය වේවා ඔබට!🙏අපි ඇවික් තියෙන්නෙ මේ ගමන මෙතනිං නතර කරගන්න මිසක්ආදරය කරන්න දරුවො වදන්න නෙවේ..මේ ගමන මෙතනිං නතරකරගන්න උත්සහ කරන්න..🙏
@ssssh333
Жыл бұрын
@@moorthikorala531 බොහොම ස්තූතියි , ගොඩක් පින් ඒ වචන වලට 🙏
@ssssh333
Жыл бұрын
@@swarnasarojini5786 🙏
@kdcpkothalawala764
Жыл бұрын
හරීන්ද්‍ර මහත්තයා මේ නම් පුදුම හිතක් නේද හරිම අපූරු යි. ලංකාවෙ සෑම පොලිස් නිලධාරියෙක්ම මේවගේ උනා නම් කොච්චර හොඳ යිද .හරිම ලස්සන වැඩ සටහනක් . ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ය ලැබේවා 👍🙏🙏🙏👍👍👍
@methuliakithya9874
Жыл бұрын
කඩාවැටෙනා තරුවක්...🥺🤍 කියවපු හොදම පොතක්...🖐️❤️
@fathimasihana614
Жыл бұрын
හරිම ලස්සන කවි හිතක්..ලස්සනයි පුතේ..සුභ අනාගතයක් මෙන්ම දෙවියන්ගේ පිහිටත් ප්‍රාර්ථනා කරනවා.
@PuN_SaRa
Жыл бұрын
"කඩා වැටෙන තරුවක්"...ආසම කවි පොතක්.හිතට දුකක් පාලුවක් දැනෙන වෙලාවක එක කවි පෙලක් හරි කියවලා හිත නිවා ගන්නවා.හරිම ආදරණීය පොතක්.❤️💐🥰
@dilrufernandoshani4242
Жыл бұрын
Anr kohenda gatte e potha.koheda teyenne
@dinugeeganage1467
Жыл бұрын
♥️♥️🥺🥺🥺🥺🥺🥺 දවසක දකින්න ආසම චරිතයක් 🥺 "සමුගැනීමට වඩා දරුණුයි ආවාරේ මුණ ගැසීම "♥️✋
@kudagamaks8493
4 ай бұрын
මමත් කවි ලියනව..ඒත් ඔබේ කවි සිතුවිලි හරි අපූරුයි..විරලයි..සරළ අනුභූතීන් උනත් ඉතාම විරල මානයන්ට කියවන්නා රැගෙන යනව ඔබ...සම්පතක් ඔබ ජාතියකට, භාෂාවකට.. තව තවත් ඔබේ කවි සිතේ වපසරිය පුළුල් වේවා..ජේසු පිහිටයි ඔබට ❤️🙏
@samanthakumari104
Жыл бұрын
ඔබෙි කවි මාව අඩවනවා ❤ දැණුනා ඔබෙි සහෝදරියට ඉක්මන් සුව පුාරාර්තනා කරනවා දියනියට නිවන් සුව ලැබේවා !ඔබෙි ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා !
@asha.m6869
Жыл бұрын
දුවගෙ චිත්‍රය, යතුර පාපිස්ස යට, සියදිවි නසා ගත් අම්මගෙ කවිය, ඔහුගේ අක්කගෙ දුවට ලියූ කවිය මේ කවි හතරටම හැඞුනා. පුදුම ලස්සනයි🤔. ඔහු දක්ෂම කවියෙක්..👍
@champanilmini-4660
Жыл бұрын
Pahadili kathawa lassana hinawa hageembara adahas obawa wage puthekge pawle ayath waasanawanthay aadambaray oba wani puthekge kathawa ahuwama ape ratatama budu saranay puthe
@sharmainewanighatunga2480
4 ай бұрын
ඔබ වගේ හැමෝම නිහතමානී පුද්ගලයන් වෙනවා. නම් පොලිසියේ ඉන්න.. කෙතරම්... හොඳද ඔබ.. දැයේ පිනට පහළ වූ.. විශ්ව කෝෂයක්.. ඔබව මනින්නට මිනුම්.. දඬු.. නැහැ..පුතා..❤ 😊
@kalyaniliyanage6777
4 ай бұрын
Agile 5 ma Sama natha
@nadeeshanagahawatta1193
4 ай бұрын
මල්ලියේ... හරිම රහයි ඔය කවි පන්ති ටික....කදුලක් ඉනුවේ දන්නෙම නැතුව ඇස් අගට..... පොලිසියේ ඇදුම සැර වැඩි ද හිතුනා නුඹට.... හිතුනේ මට විතරයිද ඔය කවි ඇහෙන කොට....👍
@rukshanvithanage3427
Жыл бұрын
මගේ ප්‍රියතම චරිත වලින් කෙනෙක් තමා ඉලක්ශන ජයවර්ධන කවිකාර මල්ලිව...මට කවි ලියන්නට බැරි වුවත් දවසකට අනිවාර්යයෙන්ම ඔයාගේ කවියක් කියවල රස විදිනවාමයි...මගේ ගමට බොහොම කිට්ටු උවත් කියන්න දුක තවමත් මුන ගැසීමට බැරිවීමයි.......යම් දිනකදි නුබත් රවී සිරිවර්ධන,මහින්ද ප්‍රසාත් මසිබුල සහ රත්නත් ශී විජේසිංහ සහෝදරයන් එකට සිට පින්තූරයක් ගැනීමට බෙහෙවින්ම අසාවෙන් ඉන්නේ..හැබැයි පොලිස් නිල ඇදුමින් නැතිව මොකද මම බෙහෙවින්ම ඇලුම් කරන්නේ කවිකාර ඉලක්ශනට..........
@nandalekamge1250
4 ай бұрын
හැම පො..නිලධාරියෙක් ලගම ඔයවගේ කලාත්මක හදවතක් තියෙනවා නම් අපේරට මොනතරම් ලස්සන වේද කියා සිතුනා. මේහැකියාවට මම ඔබට ගරු කරමි.මේක දෙවියන් දුන්දෙයකි.ජයමවේවා
@mallikamallika7015
Жыл бұрын
හරිම ලස්සනයි ඔබේ ගැගුම්බර ඒ කවිය. රිදුම් දුන්නා පුතේ සංවේදි මගෙ සිතම. පැතුම් පතනවා පුතුනි දිවිය තව සරු වෙන්න. නුඹ මැවු දෙගුරුන්ට සැමදාම පිං දෙන්න ❤️❤️
@deepagangani3320
Жыл бұрын
ඉලක්ෂ ලස්සන නමක්
@jayanthipeiris6865
Жыл бұрын
මගෙ රන් පුතා අප රටට වාසනාවක්..තනියම ගෙදර සිටිය මට හිත වාවගන්න බැරිවුනා . පුතාට ජය සතුට සම්පත උදා.......,
@gangahansamali9480
Жыл бұрын
මන් මුලින්ම මෙතුමාගේ කවියක් ඇහුවේ අකිල විමංග සර්ගෙන්. හරිම අර්ථවත් කවි. ඇස් වලට කදුලු එනවා අහන් ඉන්න කොට
@kavindunilaksha8915
Жыл бұрын
වචන මෙච්චර රහද....?? කඩා වැටෙන 🌟 ක් කියලා දුන්නා. හිරුත් නොදකින ඉලක්ෂය...ජය වේවා...තවත් රහට ලියන්න...
@deepajayalath
Жыл бұрын
හරිම සංවෙදියි එ කවි...හදවත කිරි ගැහෙනවා... මාර දැනුමක්...තෙරැවන් සරනයි...
@piyukids758
Жыл бұрын
කවියන් අතර දැක්ක විශිෂ්ට කවියෙකි නුඹ..සුබ පැතුම් ඔබතුමාට❤️
@chandanirenuka9173
Жыл бұрын
පුතේ ඔබ ලක්දෙරණට සමිපතක් ආහන්න ආහන්න ආසයිඉ මගේ පුතාට හොද අනාගතයක් තියනවා පුතේ පුතා රාඡකාරිය කරන ගමන් කවි ලීමත් කරගන යන්න පුතේ ලියන කවියට රසවත් අර්ථයක් දෙන මගේ රත්තරං පුතාට ඡේසුගේ පීහිට නොවඩුව ලැබේවා ඡේසු පිහිටයි
@donid7595
Жыл бұрын
මට වාව ගන්න බැහැ මෙි කවිය කොයිතරමි සංවෙිදිද කියලා වචන නැහැ මට ඔබට කියන්න ට බුදු සරනයි දෙවි පිහිටයි ලස්සන අවංක හදවතක් දෙවියෝ ඔබට දිලා
@ChandaniRupasingha-vx3pm
4 ай бұрын
අමිල සර්ගෙ (ආසාවෙන් ඉගෙනගන්න: echem )ටියුට් එකක් පිටිපස්සෙ තිබිලා තමා මුලින්ම මේ කවියක් කියෙව්වේ❤මාර විදියට අර්ථවත් කවි......
@bandaramenikewanninayake1159
Жыл бұрын
කවිය කතාකොට නුඹට කියයි පුත කවියේ සැබෑ සංලක්ෂය ඉලක්ෂයිනි නුඹ වග♥️♥️♥️♥️♥️ තෙරුවන් සරණින් ජය ජයම වේවා !!!
@wimalaabeysekara388
Жыл бұрын
මම කවි අහන්න ආසම නැහැ. නමුත් මෙතුමාගෙ කවි අහන්න අහන්න ආසයි. තව තව ලස්සන කවි ලියන්න හොද හොද සිතුවිලි අදහස් පහල වේවා බුදු සරනයි..
@Asanginanayakkara
Жыл бұрын
කවි හිතින් ...නුඹ ගෙතුව... ඒ වදන් මෙතරම්ම හදවතට රිදුම් දී... නොදැනීම තෙත්වුනා දෑස් හැම වචනයකටම😢😢
@ndmadu9050
4 ай бұрын
අනේ මට හුස්ම ගන්නවත් බෑ ...ඇත්තටම මාරම සංවේදියි...මටත් ලියන්න පුලුවන්...ඉස්සර යාලුවන්ට ලියලා මටත් ඔයාට වගේම වෙච්ච දේවල් ගොඩයි....මාරම සතුටුයි...මම කුවෙට් වල දැන් ජොබ් එක කරන්නෙ...ආදරෙයි ඉලක්ෂ💖💖💖💖 Respect brother 💖💖💖💖💖💖💖 බුදු සරණයි
@chandikumarikumari5877
Жыл бұрын
මාරම ලස්සනයි අදහස් වචන දාල කවි හදලා තියෙන්නේ ඔබට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏
@surekasandalali3443
Жыл бұрын
අනුන්ගෙ හිත් කොච්චර ලස්සනට ලියනවද එතකොට ඒයාගෙ හිත කොච්චර ලස්සන ඇතිද ..කියන්නකො ෆ්බී එකවුට් එක නම් එක❤❤❤ ආදරෙයි බුදුසරනයි
@UserUser-ku3rg
Жыл бұрын
ලස්සනයි. හැම කවියක් ම. තවත් ඔබේ හැකියාව දියුණු වේවා.
@sajiwanikumudu9568
Жыл бұрын
ගොඩක් ලස්සනයි පුතේ තවත් ඉදිරියට කවි ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි පුතාට
@nimanthiperera.2644
Жыл бұрын
බැලුවා මං වැඩසටහනන ඉතා ආදරේන් අත පත ගා දැන් පෙන්වයි හැරුණු මග එදා මිනිසත් සිත සොලවාලයි නුබේ කවි මෙදා පතනවා මම තව සොයන්න සියුම් තැන් සිතෙ.
@upekshasenanayake5284
4 ай бұрын
පුත නුඹේ කවි සිත සුන්දරයි හරිම......... තව තවත් දුක, කදුල, සතුට, ආදරය, විරහව පිරුන පදවැල් ඔබේ සිතින් පිබිදේවා !!!!
@maduliyanage
Жыл бұрын
අම්මෝ හරිම සංවේදී 😢😢හරිම බර වචන❤කවියක් කියන්නේ අවියක් වගේ.. හැර ගිය නමුත් බඹරුන් මල් පැනිද ගෙන මලකට සතුටු වන්නට හැක සුවද ගැන කවියෙකු උරන වන්නේ නැත කිසිම දින කවියක තවර ගත්තා මිස අහිමි පෙම....... ❤❤❤❤❤❤❤❤❤
@indranikulathilaka3577
Жыл бұрын
පුතෙ මම ගාල්ල උණවටුන.මටත්හරියට දුක් හිතුණා
@vitztoyota8712
4 ай бұрын
ඉලක්ශ නම අහලා තිබ්බට අද දැක්කේ ❤❤❤❤ හරිම සුන්දර කතා බහක්❤❤ අනේ දුවගේ වියෝව ගැන කවිය මගේ ඇස් කදුලින් පිරෙව්වා😢😢😢
@lakamalagedayani6626
Жыл бұрын
ඇත්තටම ආදර්ශමත් ආඩම්බරයකි ඔයාවගෙ අයම බිහිවේවා මේ දෙරණේ හරේන්ද්‍ර ස්තුතියි ඔබට සහ සැමටම සම්මාසම්බුදු සරණයි
@gangasiriwardana8682
4 ай бұрын
ගොඩක් ආඩම්බරයක් දැනුනා.හොඳ අදහස් ඇති නිලධාරී කෙනෙක් ..රටට හොඳ සේවයක් කීරීමට හැකි වේවා ..🎉
@herathchandra4082
Жыл бұрын
වාසනාවන්!!! 🌹හරිම බුද්ධිමත් දරුවෙක් 👍👌☺️ පුතේ නුඹ නම් අතිදක්ෂයෙක් 👏👏👏 මේ තරම් පොඩි වයසකින් මේ තරම් අර්ථවත් ලෙස 👌 ඉතාමත් ලස්සනට ජිවිතේ පුරාවටම අපි හැමෝටම අත්විඳින්නට සිදුවන සත්‍ය සිදුවීම් මේ තරම් සුන්දරව කවි පද නගන්නට හැකි ඔබගේ හැකියාව ඉතාමත් අගය කළ යුතු උතුම් මෙහෙවරක්👍👌 ☺️ සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබට පුතේ වාසනාවන්ත අනාගතයක් උදා වේවා !!!🙏 තෙරුවන් සරණයි පුතේ!!!🙏
@shilakumari556
Жыл бұрын
වාසනාවන්.පුතේ.නුබනමිි.අතිදක්ෂයෙක්.හරිම.අාසාවෙන්.බලන්.උන්නා.තෙරැවන්.සරණයි
@nmjauasiriya2547
Жыл бұрын
Lassani malle
@wasanthijayakodi9211
Жыл бұрын
ගොඩක් ලස්සනයි පුතේ කවි ඔක්කෝම ඔයගේ ජිවිතේම සාර්ථක වේවා තෙරුවන් සරනයී
@nadeekasamarasingha.2431
Жыл бұрын
අනේ මගෙ පපුවත් රිදෙනව හරේන්ද්‍ර මල්ලි.ඒ තරම් දුකයි.පුදුම තරම් ලස්සන කතාබහක්.තෙරුවන් සරණයි ඔබට
@mallika8744
Жыл бұрын
පුතේ මටත් හිතුනා කමෙන්ට්ස් එකක් දාන්න .පොලිස් මහතුන්ට ආදරයෙන් නැති කාලේ...අපි ඔයාට ගොඩක් ආදරෙයි පුතේ ....ඔය තරම් සංවේදී සංවේදීව කොහොමද පොලිසියේ ඉන්නේ....ඇත්තටම පුතා පොලිසියට සුදුසු නැහැ කිව්වොත් මට බනින්න එපා ...මටත් ඔය වගේ පුතෙක් ඉන්නවා ..ඉතාම සංවේදී කෙනෙක් ...ඔයා ....ලංකාවේ හොඳ පොලිස් නිලධාරීන් ගැන මං අහලා නෑ දන්නෙ නෑ ... හොඳ තැනක් තියේ නම් පුතා එතෙන්ට එතැනට සුදුසු වේවි....උපතත් එක්ක එන්නෙ මරණයයි වෙන්වීමත් තමයි.නිමක් නොපෙනෙන දිගු සසර බවයේ නිවන් දකින තුරු සැනසිල්ලෙන් සතුටින් ඉන්න ලැබේවා ඔබ සැමට ...
@hapugodasedaragedeepanidam7832
Жыл бұрын
ඉලක්ෂ ඔබ මේ විශ්වය විසින් රකිත්වා!!!🙏💟🙏💟🙏 හරිනද්‍ර ඔබට තුති.🙏💟🙏💟🙏
@deepikajayasinghe998
Жыл бұрын
ගෙන්නන්නෙ කවදද කියල බලන් හිටියෙ,,,,, හරිම සතුටුයි,,,,,, අනෙ මගෙ ආසම කෙනෙක්,,,, ටිම්,රාන් කීර්ති, බන්දුජීව මහත්යලගෙන් පස්සෙ ආසම කරපු කෙනෙක් තෙරුවන් සරණයි...........
@sepaliheli9361
Жыл бұрын
හරිම ලස්සනයි,එක හුස්මට ඇහුවා,එත් මල්ලි ඔයාට ඔය රස්සාව නොගැලපෙන බවදනුනත් ඔයාගේ කවිසිත නිසා දන්නවා ඔබ අවංක පොලිස් නිලදාරියෙක් වනබව කිසිදා නිතිය අවබාවිතා නොකරන,හරන්ද්රටත් බොහොම ස්තුති අපට හදුන්නා දුන්නාට,ජයවේවා 🙏👍♥️♥️
@kahengamasenavirathna5336
Жыл бұрын
පොලිසියේ මේ වගේ මුතු මැණික් අතර කබොක් ගලුත් තියෙනවා යුනිෆෝම් එක දා ගත්තාම මිනිසුන්ගේ හිත රිදෙන විදිහට කතා කරන .ඇඳුමේ උණුසුම පෙන්නන.අයත් ඉන්න ව
@krishanthirenuka4062
Жыл бұрын
ගොඩක් දුකයි ආසාවෙන් බැලුවා කියපු හැමදේම හිතට කාවැදුනා.සන්වේදි මිනිසුන් ඉන්නවා මේ ලෝකයේ.කවිය තුලින් මිනිසුන්ගේ හදවත් මේ තරම් සන්වේදි කරන්න පුළුවන් ඔබගේ හැකියාවෙන්.තෙරුවන් සරණයි ඔයාට සුභ පැතුම්
32:21
පිළියන්දල බස් බෝම්බයෙන් මිය ගියා කී බුද්ධිනී අවුරුදු 16 කට පසු හමුවී කියන කතාව @wanesatv
WANESA TV
Рет қаралды 359 М.
22:47
තාත්තා නැතිවුණාට පස්සෙ මං කුලීවැඩට ගියේ කැඩිච්ච සපත්තු දෙකට රබර් පටි බැඳගෙනIමං එතකොට කට්ට කලුයිI
Harindra Jayalal
Рет қаралды 437 М.
1:27:35
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
0:53
Every team from the Bracket Buster! Who ya got? 😏
FailArmy Shorts
Рет қаралды 13 МЛН
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
53:06
මගේ බිරිඳ දරුවෝ මට නැතිවුණා.මම දෙවියන්ගෙන් ඉල්ලපු එකම දේ ඒ අයව මට නැවත ලබා දෙන්න කියලා-Harsha Danosh
Hari Tv
Рет қаралды 102 М.
53:47
මනමේ කුමාරි වැදි රජුට කඩුව දුන්නු එක සාධාරණයි |උප පොලිස් පර්ඊක්ෂක ඉලක්ෂ ජයවර්ධන ILAKSHA JAYAWARDANA
Neth FM
Рет қаралды 17 М.
32:14
Danu Innasithamby | " අපිට නිදාගන්න ඇදක්වත් තිබුණේ නැහැ. අවුරුදු 16ක්ම නිදාගත්තේ බිම " | Life Story
Neth FM
Рет қаралды 26 М.
39:20
මම දැන් සීයා කෙනෙක්. හැඬූ කඳුළින් රයන් කියයි - දුවෙක් කියලා Doctor කිව්වේ | Cafe R with DEARO
Rangana De Silva
Рет қаралды 197 М.
37:44
මගෙ දරුවො එයාලගෙ ලෝකයකට පියාඹන්නෙ මාත් එක්ක නෙවෙයි කියලා මං දන්නවාI ලක්ෂපති කරන චන්දනගේ ඇත්ත පැත්තI
Harindra Jayalal
Рет қаралды 422 М.
35:38
මම BigGirl කෙනෙක් උන දවසෙ මට තේරුණා මම ඉන්නේ වැරදි ඇගක කියලා|මියුසියස් එකේ කිවුවෙ කොල්ලා කියලාHaritv
Hari Tv
Рет қаралды 395 М.
30:57
සුද්දන්ටත් ගුවන්යානා හදන්න කියාදුන්නට පෙම්වතා හොයාගත්තෙ ලංකාවෙන්|එයාල හිතුවෙ මං ඔලිම්පික් යයි කියලා|
Harindra Jayalal
Рет қаралды 424 М.
39:31
අම්මි දාලා ගියාට ඩැඩා අපි දෙන්නට අම්මෙක් වුණාIමම බයවුණේ මේ දෙන්නා News කියද්දිත් මට ඩැඩා කියයි කියල
Harindra Jayalal
Рет қаралды 1,1 МЛН
39:51
නමගිය අපරාධකාරයින්ගෙ ලයිස්තුවෙ හතරවෙනියට ඉන්නෙ මමI කලු පාලමෙන් පැනලා මැරෙන්න යද්දි මාව බේරගත්තෙ සේකර
Harindra Jayalal
Рет қаралды 666 М.
46:58
මං පණ අදින වෙලාවෙ ස්වේතා කරපු දේ මගෙ ආත්මය අහසෙ ඉඳන් බලන් හිටියාIඑයා කවදහරි මේ නොදන්න රටේ තනිවේවිI
Harindra Jayalal
Рет қаралды 590 М.
1:27:35
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.