I.P දුමින්ද රට ගිය ඇත්තම හේතුව මෙන්න

  Рет қаралды 269,926

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

I.P දුමින්ද රට ගිය ඇත්තම හේතුව මෙන්න
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 458
@Rohitha-dt6sk
@Rohitha-dt6sk 11 ай бұрын
දිල්ෂාන් මහත්තයෝ ඔබතුමත් අපේ රටට ඉතාමත් වැදගත් පුද්ගලයෙක් මේ වගේම නිර්භීත මාධ්‍යවේදී අපි හැමෝම පරිස්සම් වෙලා අපේ සුන්දර රටත් බෙරගමු
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 11 ай бұрын
එිඩිතර IP දුමින්ද මහතාණෙනි ඔබට ජයක්මවේවා.ඔබතුමා ලංකාවට ඇවිත් සුරක්ෂිත රටක්බවට පත්කරන්න.
@dhammikapathiraja9909
@dhammikapathiraja9909 10 ай бұрын
දුමින්ද ජයතිලක sir great 👏👏👏👏👏👏👏👏👏👏👏👏 නියමයි ඔබේ සේවය අගේයි.දුකයි ඔබ වැනි කෙනෙකු පොළිස් දෙපාර්තමේන්තුව අහිමි විම.
@ayeshperera4497
@ayeshperera4497 7 ай бұрын
ඒ අභීත පොලිස් නිලධාරීන් හා පවුලේ සාමාජිකයන් ආරක්ෂා කලයුතුයි..අපේ උත්තමාචාරය ...
@dilhanid7593
@dilhanid7593 11 ай бұрын
මේ ඉදිරිපත් කරන කෙනාත් නියම නිර්භීත වීරයෙක්...පතාල හිවලුන්ට භය නැතිව ඉදිරියට ඇවිත් කතා කරනවා..අපිත් භය නැතිව අපිට හැකි දේ කරමු...
@tharangaled444
@tharangaled444 11 ай бұрын
ඒක නම් සහතික ඇත්ත
@amilaadikari7159
@amilaadikari7159 11 ай бұрын
Aththa bro..hamoma eka wage ekathu wela samagiyen wada keruwoth may kalakanni desapaluwo gedra Arianna puluwan
@leelaj8756
@leelaj8756 11 ай бұрын
@@tharangaled444n
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 11 ай бұрын
බොහෝමයක් රට පාවා දෙනවා අහිංසක පවුල්වල දරුවන් සෙබලු විදියට රට වෙනුවෙන් ජීවිත පූජා කරා,තනතුරු ගන්න නාට්‍යය නිර්මාණය කරනවාද කියලත් සැකයි ඒ තරමටම රටේ ගොන්නු මී හරක් වැඩිවෙලා හැමදාම රැවටෙනවා හැමදාම 😂😂😂😂😂😂😂
@arotter5401
@arotter5401 11 ай бұрын
P ​@@amilaadikari7159
@dfgdfg2889
@dfgdfg2889 11 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි ඔබ තුමා අපේ රටට විශාල සම්පතක් දීර්ගායුෂ ලැබේවා මේ විශ්වය විසින් ඔබ වැනි සියළුම නිලධාරීන් රකිත්වා 🙏🏿
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 11 ай бұрын
😂බොහෝමයක් රට පාවා දෙනවා අහිංසක පවුල්වල දරුවන් සෙබලු විදියට රට වෙනුවෙන් ජීවිත පූජා කරා,තනතුරු ගන්න නාට්‍යය නිර්මාණය කරනවාද කියලත් සැකයි ඒ තරමටම රටේ ගොන්නු මී හරක් වැඩිවෙලා හැමදාම රැවටෙනවා හැමදාම 😂😂😂😂😂😂😂
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 7 ай бұрын
මේ නිල්දාරියව් රටට ඒ වටිනා සේවය ලබා ගන්න එතුමාට ආරක්සාව දෙන්න රටට අවශ්‍ය නිලදාරින්
@thusharijohn2604
@thusharijohn2604 11 ай бұрын
කංජිපානිට ඇප දීලා රට යැව්ව අපේ රටේ නීතිය 😢
@asdjeducationchanel266
@asdjeducationchanel266 7 ай бұрын
මේ වගේ නිළධාරී රටක් වටිනවා.... තිස්තුන් කෝටියක් දෙවියෝ රකින්න ඕනේ මෙහෙම මිනිස්සුන්ව....
@HmsunthPremera
@HmsunthPremera 15 күн бұрын
දැන් රට හොදමගක යනවා ,,සහොදරයා එන්න අපෙ රටට සෙවයක් කරන්න
@anestapriyangani4405
@anestapriyangani4405 11 ай бұрын
මේව අපි එදා දැක්කෙ ඇහැව්වෙ ඉන්දියන් චිත්‍රපට වල. අද අපේ රටේ . මේ දේවල් වලට පාලකයො ඉන්නා බව අපි දනිමු. මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ රටට ආදරේ කරන රටේ ජනතාවට ආදරේ කරන සියලූම දෙනා ආරක්ෂා වේවා .බලවත් වේවා ශක්තිමත් වේවා ජයෙන් ජයම වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
@anomakanthi634
@anomakanthi634 6 ай бұрын
තෙරුවන් සරණයි ඵ් නිලධාරීයට පරිස්සමට ඉන්න
@ssh126
@ssh126 10 ай бұрын
Respect දුමින්ද sir..♥️🔥
@dhammikapathiraja9909
@dhammikapathiraja9909 10 ай бұрын
දුමින්ද ජයතිලක sir great 👍
@RmsAirangani
@RmsAirangani 6 ай бұрын
දුමින්ද,උතුමානනි,ඔබට,සියලු,දෙවින්ගෙ,පිගිටයි,තෙරැවන්,සරනයි
@udayaaththanayaka2624
@udayaaththanayaka2624 11 ай бұрын
මේ පාතාලයෝ හැදුවෙත් මේ දහදුරා පාලකයොම තමයි ,ඉස්සෙල්ල උන්ව මේ දේශපාලන භූමියෙන් අතුගා දැමිය යුතුයි ,,
@donmfranklin7337
@donmfranklin7337 11 ай бұрын
ලංකාවේ නීතියත් දෙශපාලනය කරනවා. පොලිසිය පාතාලෙට වැඩ කරනවා. දේශපාලුවෝ පාතාලෙට සහයෝගය දෙනවා. ඉතිං කොහොමද අවංකව වැඩ කරන පොලිස් නිලධාරියෙකුටවත් වැඩක් කරන්න පුලුවන් වෙන්නේ. හරිහමන් පොලිස් දෙපාර්තමේන්තුවක් ලංකාවේ තිබුනානම් මෙහෙම වෙන්නේ නෑනේ. පොඩි මිනිස්සුන්ට පාර්ට් දාන එක තමයි මේ රටේ පොලිසිය කරන්නේ. ඒක තමයි උඩදාගෙන මාධ්‍ය වලත් පෙන්වන්නේ
@Nalaka-f7s
@Nalaka-f7s 11 ай бұрын
ටිරාන් ....බන්දු.....මෙන්න සාක්කි ඉතින් හොයලා ඉවර කරපන්කො කැමරා ඉස්සරහ කියවන් නැතුව ....
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 11 ай бұрын
මරණ දඬුවම නීති ගත කරන්න ඕන නෑ.....අහුවුණු තැන පත්තු කළා නම්,එතනින් නඩුව ඉවරයි...❤
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 11 ай бұрын
පාතාලය එක්ක ඩීල් දාන දේශපාලනයක් තියෙනකොට අවංක නිළධාරින්ට සේවය කරන්න අමාරුයි. මේ නිළධාරින් රැකගත යුතුමයි.
@විදූ1
@විදූ1 11 ай бұрын
දේශපාලනය පොලීසිය අවුරුදු 30කට ආසන්න කාලයක් පාතාලයට සහය දෙද්දි රට මේ තත්වයට පත්වීම පිලිබඳ අහන්න දෙයක් නෑ..මේ සියලු දේට පොලීසිය සහ දේශපාලනය වගකිව යුතුයි ..පොලීසිය ඉහල නිළදාරීන් විශේෂයෙන් සහ දේශපාලනය
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 10 ай бұрын
හොඳ වැඩ කරන නිලදාරින්ටත්.පවුලේ අයටත් විශේෂ අාරක්ෂාව දෙන්න
@dhammikapathiraja9909
@dhammikapathiraja9909 10 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@anestapriyangani4405
@anestapriyangani4405 11 ай бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා අපේ මව් බිමට ආදරේ කරන සියලූම දෙනා ආරක්ෂා වේවා ශක්තිමත් වේවා බලවත් වේවා ජයෙන් ජයම වේවා ජේසුගේ ආශිර්වාදය නිතර ලැබේවා
@roshanthikarosa4593
@roshanthikarosa4593 11 ай бұрын
කොහොමද උනත් හැමෝම බලන්න ඕනා රටටම හොද අනාගතයක් උදෙසා වැඩ කරන්න හරි දේ කරද්දී ප්‍රශ්න බාධක වැඩිදුර එනවා අවංකව වැඩක් කරන අයට හැමදාමත් දෙවියන් වහන්සේ ලග ඉන්නවා
@lassanadewal8918
@lassanadewal8918 11 ай бұрын
2019 පැනපු උන් ආයෙ ආවා ලංකාවට.තව සෙට් එකක් එහෙ තාම අතුගාලම දාන්න ඕනී ඕකූන්ව
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 11 ай бұрын
😂බොහෝමයක් රට පාවා දෙනවා අහිංසක පවුල්වල දරුවන් සෙබලු විදියට රට වෙනුවෙන් ජීවිත පූජා කරා,තනතුරු ගන්න නාට්‍යය නිර්මාණය කරනවාද කියලත් සැකයි ඒ තරමටම රටේ ගොන්නු මී හරක් වැඩිවෙලා හැමදාම රැවටෙනවා හැමදාම 😂😂😂😂😂😂😂
@ronukaranuka56
@ronukaranuka56 11 ай бұрын
කංචපාන් කියන එකා එක සැරයක් ඇල්ලුවා නෙද එකා අතහැරියේ උන්ගේ වාසියට
@sahurdhaYaaththrikaya
@sahurdhaYaaththrikaya 11 ай бұрын
දූෂිත නිලධාරීන් පාතාලයෙන් හරි මට්ටු විය යුතුයි... පගා පොලිස්කාරයින්ගෙත් නිරුවත හෙලි කරන්න මෙහෙමම...
@pani0410
@pani0410 11 ай бұрын
ලොකුම joke එක තමා මුන් ඔක්කොම පොලිස්පතිවරයාගෙ යාඑවො මල්ලි!
@santhajayakody4505
@santhajayakody4505 11 ай бұрын
බලමු පාලනය මාරුවෙන දවස වැඩි ඈතක නෙමෙයි හංගන්න වෙන් නෑ පාචාලයට
@ගුරාගින්දර
@ගුරාගින්දර 11 ай бұрын
ලොකු අතුවල හයිය අරගෙන තමයි මෙ මුං කැගහාන්නෙ ඉතිං ඇත්ත අවංක නිලදාරින් අසරණ වෙනවා
@dilanislg62
@dilanislg62 11 ай бұрын
අම්මෝ පේනවා නේද මේ මිනිස්සුන්ගේ හැටි ...පුදුම රටක් ,,,,,මුංට නීතිය ක්‍රියාත්මක කරන්නේ කවද්ද ..
@RangaPrabad
@RangaPrabad 11 ай бұрын
සව්දි අරාබියේ නීති ලංකාවේ තිබිය යුතුයි. වැරදිකරන පාතාලයන්ටද. උන්ට උදව් කරන නිලදාරීන්ටද නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මේ කද අපි ඉන්න රට. මලිමාවට ජයවේවා
@iceice5753
@iceice5753 11 ай бұрын
කුඩු ලංකාවට ගෙනෙන අය බැලුම්ගල බල බල ඉන්නවද කියනවද.
@AjithKumaraTube
@AjithKumaraTube 11 ай бұрын
පාතාලයො කිරිබත් කෑවලු දේස බන් ධු පොලිස්පති උනු ගමන්.... ඉතින් පාතාලයින්ට විරුද්ධ නිලධාරීන් අතැර්ලා යන එක පුදුමයක් නැහැ...
@kumuduwijekoon4394
@kumuduwijekoon4394 11 ай бұрын
මේ රට මේ තත්ත්වයට පත් කලේ මේ ශ්‍රී ලංකාවේ දේශපාලකයන් තමයි ,මේ දේශපාලකයෝ තමයි හේ පාතාලය ඇති කලේ,අද මේ තත්ත්වය ඍදාකලේ මේ රටේ දේශපාලනකයන් තමයි, අද මේ රටේ නිවැරදි නීතිය අද පහතට පත් වුවේ සාද්‍රාරණයක් මේ ශ්‍රී ලංකාවේ ක්‍රියාමක නොවු නිසායි,අද තත්ත්වය මේ තත්ත්වය නම්, නිවැරදි නීතියක් නීවැරසි පාලනයක් රටේ ක්‍රියාමක කල යුතුයි ,ආන්න එදාට අපේ රටට සාද්‍රාරණයක් ඉටුවේවි, හුස්ම අරගෙන ජිවත් වෙන්න, ....🇱🇰🇱🇰🇱🇰
@nalakanawarathna-jj4pc
@nalakanawarathna-jj4pc 11 ай бұрын
අපි බය නෑ පාතලය නැති කරන්න හාමුදාවට බාර දෙන්න අපි කරන්නම්
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 11 ай бұрын
😂😂😂😂😂 හිටන්ද?😂
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 11 ай бұрын
😂බොහෝමයක් රට පාවා දෙනවා අහිංසක පවුල්වල දරුවන් සෙබලු විදියට රට වෙනුවෙන් ජීවිත පූජා කරා,තනතුරු ගන්න නාට්‍යය නිර්මාණය කරනවාද කියලත් සැකයි ඒ තරමටම රටේ ගොන්නු මී හරක් වැඩිවෙලා හැමදාම රැවටෙනවා හැමදාම 😂😂😂😂😂😂😂
@shanakaliyanage819
@shanakaliyanage819 11 ай бұрын
හමුදාව දාලා කවදාවත් පතාලේ නැති කරන්ඩ බැහැ. හැම පතාලෙ⁣ කෙස් එකකම හමුදාව ඉන්නවා. කුලියට කහින කාලකන්නි බල්ලො.
@tribelife7650
@tribelife7650 11 ай бұрын
pathale kiyanneth Hamudawai policeyen 70% mafiawa lede suwa karanna amarui eththa
@shanakaliyanage819
@shanakaliyanage819 11 ай бұрын
කවමදාවත් හමුදාව දාලා පතාලෙ නැති කරන්ඩ බැහැ. හමුදාවේ උන් තමයි හැම පතාලෙ ⁣සිදුවිමක ඉන්නෙ. යුද්ධය කාලෙත් Ltte එකට පවා දිපු හමුදා කාරයො හිටියා. පතාලෙට දැන් පවා දෙනවා.
@udenaranasinghe1707
@udenaranasinghe1707 11 ай бұрын
ඔය වගේම සිදුවීමක් උනා පොලිසි පති පූජිත කාලේ අහිංසක දක්ශම අවංක පො,නි සහ ඔහුගේ බිරිඳ කඩුවෙල දි වෙඩි තබා ගාතනය කලා මතක ද ,එදා හිටපු කොලබ අ,කොඨාශයේ හිටපු උසස් නිලධාරින් වග කියන්ට ඕනේ
@sugathalugolla4106
@sugathalugolla4106 11 ай бұрын
මේ වගේ බලු රටක නීතිය කිුයාත්මක කරන ඔබතුමන්ලට තිසරණ සරණින් විශ්වය රැකදේවාාාාාා.....!!! ❤❤❤❤❤❤❤
@romeera4440
@romeera4440 10 ай бұрын
buduaranay
@lasithasupunna878
@lasithasupunna878 11 ай бұрын
පාතාලේ හිඟන්නො හැංගිලා චණ්ඩි පාට් දානවා 😂😂😂.
@Ciaoamore-x1m
@Ciaoamore-x1m 11 ай бұрын
මම නම් විරුද්දයි පොලිස් නිලදාරීන් මාද්‍ය හරහා ප්‍රසිද්ධ කරනවට ...අපරාද කරුවන් දැනගත යුතු නෑ කව්ද පරික්ශන කටයුතු සිදු කරන නිලදාරීන් කියලා .ඔක්කොටම කලින් මාධ්‍ය හරහා ප්‍රසිද්ද කිරීම තුලින් තවත් අපහසුතාවට පත් වෙනවා ...දෙවනි කාරනාව නම් ..බල්ලො එක්ක නිදාගත්තම මැක්කො එක්ක නැගිටින්න වෙනවා කියන කතාවත් ඇත්තක් ...
@kamalsenarath9341
@kamalsenarath9341 11 ай бұрын
Akanam .attha namgam kiyanna .hidama.nehe mathakane muthalibla vage niladaruvan
@a.a.sadikari2364
@a.a.sadikari2364 11 ай бұрын
මේ චන්ඩි ඩුබායි රජය දැනුවත් කරල ඇයි අත් අඩංගුවට ගන්නෙ නැත්තෙ. මේවගේ රාජකාරි කරන අයට තර්ජනය කරනකොට....මේ රට පාලනය කරන්නෙ කුඩු කාරයොද
@appuhamisir
@appuhamisir 11 ай бұрын
මේ පාදඩ දේශපාලනය විසින් ගොඩ නගපු සංස්කෘතිය තමා මේ
@dushanw3
@dushanw3 11 ай бұрын
😂ලැජ්ජයි දෙපාර්තමේන්තුව ටම
@chamid6040
@chamid6040 11 ай бұрын
පොලිසියේ ලොක්කෝ බයයි පාතාලේට . දේසබන්වුවත් 😂😂😂😂 අවංක නියම ජාතිය ට ආදරේ අයට සේවය කරන්න දෙන්නේ නැ
@Wanninayaka-rl5wo
@Wanninayaka-rl5wo 11 ай бұрын
එක්කෙනෙකුට සලකනවලු මොකක්ද මෙරට ,මෙ රට පාතාලයට ලියලා දිපල්ලා
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq 11 ай бұрын
පාතාලය නැති කරන්න බෑ...පලවෙනියා මැරුවත් ඉලගට ඉන්න එකා උගෙ තැන ගන්නවා එහෙම එහෙම දිගටම යනවා..ගොඩාක් අපරාධ වලට සම්බන්ධ ආරක්ෂක නිලධාරීන් හා මැති ඇමතිවරු..නොහික්මුනු මිනිස්සු
@pubudukasun1882
@pubudukasun1882 11 ай бұрын
දැනුයි තේරුනේ මේ පාතාලේ පක්කන්ව ආයුධ පෙන්නන්න ගිහින් මැරෙන්නේ ඇයි කියලා
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 11 ай бұрын
මේ පතාලය රන් කරන්නේ මේරටේ දේශපාලකයෝම. තමයි..
@tribelife7650
@tribelife7650 11 ай бұрын
100%80 yes
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 11 ай бұрын
අපරාධකරුවන්ට ගිය රටක් මේවාට වගකියන්න ඕනි පොලීසියමයි . මුන් මේතරම් බලවත් වෙන්න සාදාරණ නිලධාරීන් අතලොස්සට ජීවිත අවදානම්
@anurakiriella1801
@anurakiriella1801 11 ай бұрын
මේඅවන්ක නිලදාරි රටයන්නහේතුව මේනිලදාරින්ට පොලිසියේවත් ආරක්සාවක් නතිඑක නේද.
@rsanka5870
@rsanka5870 11 ай бұрын
මේ කුඩු කාරයෝ ඔක්කොම පිටිපස්සේ දේශපාලනය කරන උන් / සමහර නිලධාරීන් ඉන්නවා. උන් ඔක්කොටොම නීතිය ක්‍රියාත්මක විය යුතුයි . UAE රජයත් සමග ගිවිසුමක් ගහලා ඔය ඔක්කොම ලන්කාවට ගෙන්නලා නීතියට ඉදිරිපත් කල යුතුයි.
@නොදුටුමොක්පුර
@නොදුටුමොක්පුර 11 ай бұрын
බොරු කතා. දේශපාලනයක්නම් නෑ මුන්ට. කුඩු සල්ලිවලට පේනී ඉන්න ලෝයර්ලා තමයි ලංකාවේ කුඩු කාරයෝ ෆෝර්ම් කරන්නේ. ඩුබායි ගියාම උන්ව ගෙන්නන්න හරි ක්‍රමවේදයක් නැති නිසා තමයි මුන් මේ ගොංපාර්ට් දාන්නේ. හරක්කටා වෙනුවෙන් ලෝයර්ලා දගලන දැගලිල්ල පේනවා
@perera5727
@perera5727 7 ай бұрын
නීතියේ, අධිකරණයේ, දුබල කම, පක්ෂපාති තීන්දු නිසා, පාතාලය අද අපේ රටේ " ඉරණම " තීන්දු කරනවා.
@CyrilHemachandra-p2g
@CyrilHemachandra-p2g 10 ай бұрын
විලි ලැජ්ජයි ලංකාවෙ පොලිසිය
@dinushabandara1157
@dinushabandara1157 11 ай бұрын
එක්කෝ මුන්ට මරණ දඬුවම දෙන්න ඕනෑ... නැත්නම් දුටු තැන වෙඩි තියලා මරන්න ඕනෑ... රටේ නීතිය තද නැති නිසා තමයි ඔය බල්ලෝ ඔහොම රඟන්නේ... 💔 අනික අර කංජිපානි පනින්නේ යන්නේ කියලා කියද්දි ඌට ඇප දුන්නු උන්ට සැප ඇති දැන්... 💔
@naturalsrilanka9326
@naturalsrilanka9326 11 ай бұрын
ඇත්ත කතාව...කංචිපානි රටෙන් ගියාට පස්සේ තමයි දන්නේ...ඌ ගියා කියලා...
@indranichandra7458
@indranichandra7458 11 ай бұрын
උ කතාකරන එකාපොන්නයෙක්. බලිලාකුනුහරුප කියන්ටඑපා පතාලයා පතා.ලයා
@amilaprasanna4509
@amilaprasanna4509 11 ай бұрын
නීතියෙ ප්‍රස්නයක් නෙමේ ලොකු උන් සල්ලි වලට පවාදෙනකොට පල්ලෙහා උන් අසරණ වෙනව ,,අන්තිමට අවංක උන් තනිවෙනව
@judekrishantha4287
@judekrishantha4287 11 ай бұрын
Ip මහත්තයාට SF ආරක්ෂව දෙන්න..
@suwannaperrera5668
@suwannaperrera5668 11 ай бұрын
අනිවාර්යෙන්
@chamindagunawardana7797
@chamindagunawardana7797 11 ай бұрын
Aya lankawan giya
@IndiraMalkanthi
@IndiraMalkanthi 11 ай бұрын
රටේ දේශපාලකයන්ගේ වැරදි
@Aruna-w3o
@Aruna-w3o 11 ай бұрын
චන්ද ඩ්‍රාමා තමා ඉතින් ඕවා අංක එකට රටේ නීතිය තිබ්බනම් ඔයඑක අයියෙක් පයියෙක් වත් නෑ එකෙක් දෙන්නෙක් එල්ලුවනම් රට නිකන්ම හැදෙනවා දේශපාලුවෝ ඉන්න කන් කරන්න දෙන් නෑ ඒක
@gihanishara2006
@gihanishara2006 11 ай бұрын
මුස්ලිම් පක්කු වගයක් මෙහෙ ඇවිල්ල රගන තරමක් 😂
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 11 ай бұрын
හොරාකන දේශපාලුවෝ වෙඩි තියලා දැම්මා නම් පාතාල කුඩ්ඩෝ වඳ වෙලා යයි,😂
@mrraviyah
@mrraviyah 11 ай бұрын
රැකගන්න මොනාද බං, පොලිස්පති ත් හොරුන්ගේ ගොඩේ වගේ අපිට පෙන්නේ නම් 😂
@swarnauggalla2522
@swarnauggalla2522 11 ай бұрын
Police මහතා ta බුදු සරණ wawaaa
@manuwelkulathunga
@manuwelkulathunga 11 ай бұрын
ජේ ආර්ගෙන් පටන් ගන්න පාතලයෙ අංකුර දැන්ක පා ඉවත් කළ යුතුය 9:44 මේ වැඩේ මාලිමාවෙන් පුළුවන් මාලිමාව බලයට ගේමු
@chamichami6684
@chamichami6684 11 ай бұрын
Me mona huththakda bn hamadetama malimawa😂😂
@maheshchanaka2373
@maheshchanaka2373 11 ай бұрын
මකුළු දැලක් වැනි ලංකාවෙ නීතිය ඇතුළෙ අපරාධකරුවන්ට දඩුවම් දෙන්න අමාරුයි කරන්න තියෙන්නෙ කොනක ඉදන් තියල දාන එක තමයි
@hamednearsdeen4053
@hamednearsdeen4053 11 ай бұрын
ඔය වැඩකරන නිළධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල අයට ආරක්ෂාව තියේද පාතාලයේ සාමාජිකයින් විතරක් නෙමෙයි තමන්ගේම සහෝදරයන් වැනි එකට රාජකාරිය කරන අයගෙනුත් පරිස්සමෙන් ඉන්න ඕන කාළයක් තියෙන්නේ තමන්ගේ උදර පෝෂණය වෙනුවෙන් වැදු මව වුනත් පාවා දෙන්න හැකි එවුන් මේ රටේ ඉන්නේ අසාධාරණය අයුක්තිය රට ජනතාව ගැන කතා කළ බොහොමයක් අයට මොකක්ද වුනේ මේ ලංකාව අවස්ථාවාදී දේශද්‍රෝහින් පාහරයන් ජීවත්වෙන රටක් වෙලා වර්තමානයේ වටින්නේ ලබාගත් දේ අනුභව කරලා වෙනදේ දිහා සංයමයකින් බලා ඉන්න එක තමා අපට හොඳ මන්ද අපේ ජීවිත අපේ යැපෙන එවුන්ට වටිනවා
@iceice5753
@iceice5753 11 ай бұрын
මේරටෙ සියලු සම්පත් අැත.සාදාචාර නීතිගරැක මහන්සි වි වැඩකරන බහුතරයක් නැති රටක් අද.අනිත් රටවල කාලගුනික විපත් අපරාධ සියල්ලම මැද නීතිගරැක සාදාචාර තමන්ගෙ ශ්‍රමයෙන් ජිවත්වෙන මිනිසුන් අැත.
@dineshprasanna4359
@dineshprasanna4359 10 ай бұрын
ඇයි මේ කාලකන්නි අත් අඩoගුවට ගන්න බැරි
@piyalchandrasiri848
@piyalchandrasiri848 11 ай бұрын
රනිල්ගේ ආන්ඩුව තියන මේ ලංකාවෙ ,,පොලිසිය හමුදාව කියන්නෙ පාතාලය තමයි ,,මේව නැතිකරන්න නම් මාලිමාව බලයට පත්කලයුතුයි,,මාලිමාවට ජයවේවා
@anjanasandaruwan772
@anjanasandaruwan772 11 ай бұрын
😅😅
@kadira4810
@kadira4810 11 ай бұрын
Wikarada
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 11 ай бұрын
රනිල රට ගත්තේ ගෝටාබය කියන ඒකලා ගේ පවුල්වල උන්රට කරාට පස්සේනේද මුං ඔක්කොම කරපුවා තමයි මෙිි
@KEER-91
@KEER-91 11 ай бұрын
@@kadira4810 මොලේ චෙක් කරගනින්
@judekrishantha4287
@judekrishantha4287 11 ай бұрын
@piyalchandrasiri848 ජෙපි වේ පුත්තු ආවොත් යුද්ධයක් එන්නේ..ලියලා තියාගනින්
@Waik-o7b
@Waik-o7b 11 ай бұрын
පතාලය ගැන නම් මම දන්නේ නැහැ හැබැයි මේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු වලින් කාලා ඇඳලා ඉන්න සමහර පර පොලිස් කාරයන් හින්දා දරුණු ගණයේ අපරාධ කාරයො බිහිවෙනවා විතරක් නෙවෙයි. ඒ වගේ පොලිස් කාරයන් නිසා අසරණ පවුල් වලට කරදර හිරිහැර පවා සිදුවෙනවා. පව් කාරයන්ට නීල ඇදුම් ඇන්දුවම රටට සෙතක් වෙන්නේ කොහොමද? අහිංසක මිනිසුන් හිරගේ දාලා වැරදි කාරයන් රට යවලා දැන් නොදන්න තොත්ත බබා වගේ රගනවා. හරියට රටක නීතිය සාමය විනය ආරක්ෂා කරන අය අතරේ ගොඩක් ඉන්නේ බොරු කාරයො. ඇත්තටම අවංකව රටේ නීතියට අනුව වැඩ කරනවා නම් වැරදි කාරයො රට යන්නේ කොහොමද මොකද රට යන්න අතිතටු නැහැනේ. හරියට නීතිය තිබුණු නිසා තමයි වැරදි කාරයන් එළිපිට එයාර්පෝට් එකෙන් රට ගියේ. ඒ නිසා තමයි ඔය වගේ බය නැතුව ඇමතුම් දිලා ආදරෙන් කතා කරන්නේ. ඇත්තටම අවංකව නිලධාරීන්ට මොකටද තර්ජන කරන්නේ ඒ අය කරන්නේ රටක නීතිය සාමය ආරක්ෂා කරන එක. එහෙම තර්ජනයක් එල්ල වෙන්නේ කරන්නේ එක ඉත්තේ පොල් වලට තමා. ඉස්සර වගේ දැන් අපේ රටේ තණකොළ කන පුන්නක්කු බෙන මිනිසු නැහැ. මම විශ්වාස කරනවා ඇත්ත දකින්න පුළුවන් බුද්ධිමත් මිනිස්සු ඇත්ත දන්නවා. බොරු ආටොප එපා. පොල් ගෙඩියක් හොරකම් කරපු එකා පස්සේ පන්නන අපේ පොලිස් මහත්වරු කොහොමද අත හැරියේ කුඩුකාරයින් පාතාල කාරයන්. මෙවට තමා නියම ජොක් කියන්නේ.😂😂😂😂😂😂😂😂😂😂
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 11 ай бұрын
බොහෝමයක් රට පාවා දෙනවා අහිංසක පවුල්වල දරුවන් සෙබලු විදියට රට වෙනුවෙන් ජීවිත පූජා කරා,තනතුරු ගන්න නාට්‍යය නිර්මාණය කරනවාද කියලත් සැකයි ඒ තරමටම රටේ ගොන්නු මී හරක් වැඩිවෙලා හැමදාම රැවටෙනවා හැමදාම 😂😂😂😂😂😂😂
@chandimanayana5484
@chandimanayana5484 11 ай бұрын
ගෝඨා ඉද්දී උන් ඔක්කොම හිටියේ සල්ලං වෙලා
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be 11 ай бұрын
ප.ය
@KanthiKanthi-n7o
@KanthiKanthi-n7o 11 ай бұрын
හිනස්සලා මරන්න එපා බං 🤣 දේශපාලකයා පාතාලය සහ කුඩු පුපයි අඹුඩෙයි වගේ... 😂😂😂
@sachethana
@sachethana 11 ай бұрын
එහෙමද 😂😂
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 11 ай бұрын
මාර කෙරුමෙක් ගෝටා මිනිහා පැනල දුවනකම් මිනිස්සු දන්නෙත් නෑ 😂
@chandimanayana5484
@chandimanayana5484 11 ай бұрын
ගෝඨා කෙරුමෙක් නිසා තමයි උබලා ඔය විදිහට හරි ජීවත් වෙලා ඉන්න උබලා වගේ ඉන්නකන් රටක් හදන්න බෑ
@erangasudarshana7103
@erangasudarshana7103 11 ай бұрын
නඩු කිය කිය හිරගෙවල් පුරවන්නේ නැතුව ..ආයුධ පෙන්වන්න කියලා අරගෙන ගිහිල්ලා ඕකුන්ව යමලෝකේට යවපු ගෝඨාභය පිස්සෙක් බන්.
@erangasudarshana7103
@erangasudarshana7103 11 ай бұрын
පාතාලය උන්ට කලිසමේ බඩ යන්න ගහපු ගෝඨාභය පිස්සෙක් බන්..
@kanshaka5779
@kanshaka5779 11 ай бұрын
හුකේ
@isharaherath8681
@isharaherath8681 11 ай бұрын
සදරුවන් මහත්තයටනම් ශක්ති හොදට සලකලා වගේ 😂😂😂
@viduruvans
@viduruvans 11 ай бұрын
ගෙනල්ලා වැරද්ද නඩුවකින් ඔප්පු කරලා ගොල් ෆේස් එකෙ එල්ලන්න ඕනේ හෙලුවෙන් . දවසම එල්ලලා තියෙන්න ඕනේ
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 11 ай бұрын
😂බොහෝමයක් රට පාවා දෙනවා අහිංසක පවුල්වල දරුවන් සෙබලු විදියට රට වෙනුවෙන් ජීවිත පූජා කරා,තනතුරු ගන්න නාට්‍යය නිර්මාණය කරනවාද කියලත් සැකයි ඒ තරමටම රටේ ගොන්නු මී හරක් වැඩිවෙලා හැමදාම රැවටෙනවා හැමදාම 😂😂😂😂😂😂😂
@romeshadithya3284
@romeshadithya3284 11 ай бұрын
Best චිකාගෝ
@tennakoontennakoon1223
@tennakoontennakoon1223 11 ай бұрын
මේ මොකෙක්ද ? රනිල්ගේ කුක්කෙක් !!! යකෝ ලේන්සුවක් දාලා පාරේ හිගාකාපන් ,එක නම්බුයි බොරු වපුරනවාටවඩා.මුන් ගැන රිපෝට් කරන්න ඕනා.
@erangasudarshana7103
@erangasudarshana7103 11 ай бұрын
අපරාධ කාරයෝ ඉන්නේ කොහෙද කියලා හොයාගෙන ශොට් එක දීපන් කියලා බුද්ධි අoශයට ස්වාධීනව වැඩ කරගෙන යන්න බාරදුන්නම් ඕවා මහලොකු දේවල් නෙවෙයි ..
@cilyrd5770
@cilyrd5770 11 ай бұрын
නුගත් කුඩි ෙඩාන්ට ගිය රට වග කිව යුතු අය ෙග් වැරැදි ලැජ්ජයි
@kumarikumari9792
@kumarikumari9792 11 ай бұрын
තාවකාලික මිනිස් ජිවිතේ 😅😂😅😂😅😂😅😂 4 රියන විතරයි
@nilangasandaruwan6899
@nilangasandaruwan6899 11 ай бұрын
මේ සෙල්ලම් ඔක්කොම මීලග මැතිවරණයෙන් අවසන් වෙනවා.. එදාට ඔහු නැවත රාජකාරිය ට වාර්තා කරාවි
@ranjanpremathilaka587
@ranjanpremathilaka587 11 ай бұрын
දියවන්නාව සම්බන්ධ කම් තියෙන කම් පාතාලයේ ක්‍රියාවක් නවතින්නෙ නෑ ඒත් අනිවාර්යයෙන්ම ඉදිරියේ ඔක්කොම බැලන්ස් වෙයි බලමු නේද ?
@ans1830
@ans1830 11 ай бұрын
Well presented.
@ShamilaPerera-s2w
@ShamilaPerera-s2w 10 ай бұрын
කටෙ හයිය ඩුබායි සිට
@mahimadharmasiri244
@mahimadharmasiri244 11 ай бұрын
වේසබන්දුවා කෝ ..?
@PriyanthaRA
@PriyanthaRA 11 ай бұрын
🤣🤣🤣🤣
@tribelife7650
@tribelife7650 11 ай бұрын
U gangaarame weda allanawa kupadi ganayath ekka
@BitterTruth229
@BitterTruth229 11 ай бұрын
Ltte නැත්තටම නැති කරපු මේ රටේ ඕවා නම් මොනවද? අවශ්‍ය වන්නේ ඉහළ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය සහ නිවැරිදි සැලසුමකට අනුව වැඩ කිරීම පමණි... දුෂිත ලොකු කුඩා නිලධාරීන්ගෙන් තමයි සැලසුම් ලීක් වෙන්නේ...
@chagedara3045
@chagedara3045 11 ай бұрын
😂මොනවා කරත් .....නියම සිංහල නිලධාරීන් බයේ ප්‍රංශෙට පැනලා යන්නේ නෑ.....😂😂😂😂 උන් කියන්නේ එක්කො මගේ රට ...නැත්තම් මරණය..... මේ කියන හාදයා...කල දුටු කල වල ඉහ ගැනීමක් කරන්නේ.....සරණාගත වීසා එකක් දාගෙන ඉන්න යන්නේ...😂😂😂😂 අනික එකෙක් ගියා කියලා...රට ඉවරයි කියන්නත් බෑ....පොලීසිය ඉවරත් නෑ...ඒ තැන අරං ඊට වඩා හොදට කරන්න අපේ රටේ උන් ඉන්නවා..... හැම පොලීසියේ එකාලම මෙහෙම රට දාලා ....පිටරටකට පැන්නොත් ...අපේ රටට කුඩ්ඩොන්ගේම සරණයි😂😂😂😂😂😂😂
@AsankaSamarakoon-v5d
@AsankaSamarakoon-v5d 11 ай бұрын
Ekenma refuge visa
@monikasolomon822
@monikasolomon822 11 ай бұрын
Aththa.pathale prashnayak nemei.policeye bayagullange prashnayak meka.baye penala duwana un kohomada nirbhitha niladhariyo wenne.
@banurahettiarachchi2834
@banurahettiarachchi2834 6 ай бұрын
මෙතන කියනවා ip දුමින්දට ආපු මැර තර්ජනය අසාධාරණයි කියලා. තව වීඩියෝ එකක කියනවා ඒක මවා පෙන්නපු එකක් කියලා.
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 11 ай бұрын
නීතියට වැඩ කරන නිලධාරීන්ට ඉන්න දෙන්නෙ නෑ
@mayasenanayaka315
@mayasenanayaka315 11 ай бұрын
දේශබන්දුවා ගේ ගෝල බාලයන්,ඌට ලංවීම කල අයටද මේ තර්ජනය
@upullaxman9558
@upullaxman9558 11 ай бұрын
ඔය පාතාලෙ කුඩ්ඩො ඕකුන්ට වෙඩි තියල මේ රටින් ඕකුන් තුරන් කරන්නම ඕන
@jinendarisaram1838
@jinendarisaram1838 3 ай бұрын
Niyamai belumgala
@ransiluhasarel7271
@ransiluhasarel7271 11 ай бұрын
පාතාලය කුඩුකාරයෝ අල්ලල උසාවි දදා හුරතල් කරන්නේ නැතිව අහු උන තැනදිම ඔළුවට වෙඩි තියෙන මැරුව නම් ඔය ඔක්කොම සෙල්ලම් ඉවරයි
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 11 ай бұрын
😂බොහෝමයක් රට පාවා දෙනවා අහිංසක පවුල්වල දරුවන් සෙබලු විදියට රට වෙනුවෙන් ජීවිත පූජා කරා,තනතුරු ගන්න නාට්‍යය නිර්මාණය කරනවාද කියලත් සැකයි ඒ තරමටම රටේ ගොන්නු මී හරක් වැඩිවෙලා හැමදාම රැවටෙනවා හැමදාම 😂😂😂😂😂😂😂
@amilajaye6315
@amilajaye6315 11 ай бұрын
හරි ශෝක් වීඩියෝ නොකලනම් නාරම්මල මනුස්සයත් පාතාලෙ හරි කුඩ්ඩෙක් හරි වෙලා.කලු බැටලුවො බැටලු රංචුවෙ එඬේරන් වෙන එකයි ප්‍රශ්නය
@ගුරාගින්දර
@ගුරාගින්දර 11 ай бұрын
ගෙවල් වල ඉන්න එවුන් අරගෙන හරි බාරවෙන්න කියන්න ඔනෙ .
@jayanthalal9597
@jayanthalal9597 11 ай бұрын
කොන්ද පණ නැති පොලිස් දෙපාර්තමේන්තුව හා රජය ⁣
@janakamaduranga6794
@janakamaduranga6794 11 ай бұрын
පොඩි එකෙක් අහුඋනොත් කොහොමද
@tribelife7650
@tribelife7650 11 ай бұрын
@prasannadissanayake6960
@prasannadissanayake6960 11 ай бұрын
පොලිසිය තමන්ගෙ IP ගෙ ඇද හොයනවා මිසක් ඌව රකින්න වැඩකරන්නෑ😂
@ranjanpremathilaka587
@ranjanpremathilaka587 11 ай бұрын
ඔය ඔක්කොම ඉවරයි නියම විදියට වෙන රටවල් වල වගේ මරන දඩුවම් කිරීම නීතිගත කලා නම් ඒත් පත්වෙන ජනාධිපති කෙනෙක් උගේ වාසිය වෙනුවෙන් මරන දඩුවම් කිරීම නවත්තලා දානවා
@successgain3737
@successgain3737 11 ай бұрын
පාතාලයෙන් තියෙන තර්ජන වලට වඩා මට හිතෙන්නේ කුඩ්ඩොන්ගේ අතකොළු වෙච්ච පොලීසියේ අයගෙන් තර්ජන ඇති.සමහරු පොලීසියෙන් ගන්නවාට වඩා පඩි ගන්නේ කුඩ්ඩොන්ගෙන්. කුඩුකාරයෝ පොලීසි ගියාම උන්ට ඉඳ ගන්න පුටුත් දීලා ඔලුව මසාජ් කරන පොලිස්කාරයෝ ඉන්නවා හලාවත පොලීසියේ එහෙම. සමහරු පොලීසියේ නැති වෙලාවට ඉන්නේ කුඩුකාරයොන්ගේ ගෙවල් වල. එහෙම අයට රහසිගත මෙහෙයුමක් කරන්න යන වෙලාවක අපරාධකරුවොන්ට ඔත්තු දීලා හරියට වැඩකරන පොලිස් නිළධාරීන්ව මරවන්නත් පුලුවන්
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 7 ай бұрын
❤❤❤❤❤Ethumata
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 11 ай бұрын
මේ වගේ පාහර බල්ලන්ව රිමන් කරගෙන හුරතල් කර කර ඉන්න ඕන නෑ මහ පොළොවෙන් අතුගාලා දාන්න ඕනා මේ රට හදන්න නම් මුන්ව මහපොළොවට බරක්
@nuwansameera8988
@nuwansameera8988 11 ай бұрын
ඇගෙ මාලු නටනව මෙිව අහද්දි අහුවෙන හැම එකාම මරන්න ඔින ආයුද පෙන්නන්න එක්ක පල පොලස් .......තෝ
@contentofall.withprevin7899
@contentofall.withprevin7899 11 ай бұрын
කොහොමද මන්ත්‍රී ලගෙ හයිය
@disnakaDamayantha-b1z
@disnakaDamayantha-b1z 11 ай бұрын
පොලිසිය තමයි වැරදි උන් තමයි ඔක්කොම මිනිස්සු වැරදි කාරයෝ කරලා ඇතුලට දාන්නේ
@ranjithdesilva5292
@ranjithdesilva5292 11 ай бұрын
ලෝයර් ලාගේ දන නිදා න...ඇප..ඇප..පොලිසිය කට්ටකනවා...ලෝයර් ලා බරට මුදල් මිටි හොයනවා....උසාවිය නඩු බලවනව...පටි රෝල් නේද පැටියෝ පටි රෝල් හා හා
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН