පණු කුහර පිරුණු චූටි බණ්ඩියා බේරගත්ත හැටි 🥺❤️|| I rescued an abandoned Pupoy covered in Maggots 😥

  Рет қаралды 97,269

Kandy Guinea Pigs

Kandy Guinea Pigs

Күн бұрын

Пікірлер: 349
@sujithsamantha206
@sujithsamantha206 10 ай бұрын
ආලෝකයේ ඉපදිලා ආලෝකයේ ජීවත් වෙලා මරණින් පස්සෙත් ආලෝකයටම යන මිනිස්සු
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 10 ай бұрын
මිහිපිට දේව දූතියක් ❤❤❤
@geethamala7835
@geethamala7835 10 ай бұрын
❤❤❤🙏🏻🙏🏻🙏🏻
@ashawijesinghe4425
@ashawijesinghe4425 2 ай бұрын
❤❤❤❤🐕🐕🐕🦮🦮🦮❤❤❤❤
@ajaniimalka1120
@ajaniimalka1120 Ай бұрын
Godaariyak pin ❤
@chamikamahesh2286
@chamikamahesh2286 3 ай бұрын
හෙලුවෙන් දඟලලා ජනප්‍රිය වෙන්න දඟලන උන්ට වඩා ඔයානම් මාරයි. කියන්න වචන නෑ .❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshageethikajayasinghe9515
@harshageethikajayasinghe9515 2 ай бұрын
😊❤
@AyeshaKalpani-q5m
@AyeshaKalpani-q5m 8 ай бұрын
හැමදාම හරියන්න ඕන ..සත්තුන්ට උදවු කරමු හැමෝම ගොඩක් පින්🥺🙏
@Kusum-r1w
@Kusum-r1w 10 ай бұрын
ඔයාට පින් දුවේ බුදුසරණයි
@Sudarisewwandi
@Sudarisewwandi 4 ай бұрын
අනේ මැණික ඔයා මේ මනුස්ස ලෝකේට සොබාවධර්මයෙන් දායාද කරපු සුරංගනාවීයක් ඔයාට දීර්ඝායූශ ලැබේවා!!! තව තවත් මේ වගේ අහිංසකයෝ බේරගන්න පිහිට වෙන්න ඔයාට ශක්තිය ධහිරිය ලැබේවා!!! ඔයා නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! සුවපත් වේවා!!!
@thakshilaruwani2320
@thakshilaruwani2320 8 ай бұрын
ඔයාගෙ විඩියො බලනකොට ඇස්වලට කදුළු එනවා .ඔයාට ගොඩක් පිං මෙි අහිංසක සත්තු බෙරගන්නවට
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 4 ай бұрын
දිව්‍ය ලෝකෙ ඉදන් ඇවිත්ද කොහෙද අසරණ සත්තුන්ට පිහිට වෙන්නම ❤
@Isharalakmal-zv4fl
@Isharalakmal-zv4fl 4 ай бұрын
ඔව්🤍
@madu6802
@madu6802 Жыл бұрын
ගොඩක් අදරෙයි අක්කෙ සතුන්ට උදව් කරනවා තරම් සතුටක් වෙන කොයින්ද
@tharuwasala2814
@tharuwasala2814 7 ай бұрын
සුරංගනාවියක් හොරෙන් ඇවිල්ලා සතුන්ට උදව් කරනවා🎉❤❤❤❤❤
@AparnaMadhumali
@AparnaMadhumali 4 ай бұрын
අපේ ගෙදර හැමෝම සත්තුන්ට ආදරෙයි මටත් ඉන්නවා පුසෝ 16ක්
@UreshaSilva
@UreshaSilva 4 ай бұрын
ඔයා වගේ හැම මනුස්සයෙක්ම මෙහෙම උනානම්, සත්තු කී දෙනෙක්ගෙ ජීවිත අකාලේ මැරෙන්න නොදී බේරගන්න තිබ්බද🙏🙏🙏🙏🙏🙏 මෙ පිනම ඇති ඔයාට.
@himashajayaweera8017
@himashajayaweera8017 4 ай бұрын
සත්තුන්ට දේවදූතියක් ඇවිලා.... හැමෝම මෙහෙම නම් ලෝකෙ කොච්චර ලස්සන වෙයිද.... 💗 😇
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Жыл бұрын
අනේ හරිම සතුටුයි ඔයාගෙ වීඩියෝ එක දැක්කම , බුදු සරණයි ඔයාට ,,
@Aravnda
@Aravnda 3 ай бұрын
සතුන්ට උපකාර කිරීම මහා කුසල කර්මයක් ඔබතුමිය මිහිපිට දේවතාවියක් බුදු සරණයි 🙏🙏❤️‍🔥
@AnushaKumuduni-i8p
@AnushaKumuduni-i8p 7 ай бұрын
අපිත් පාරේ ඉඳලා චූටි අහිංසකයෙක් ගෙදර ගෙනාවා.අපිත් ආසයි ඔයා වගේ හොඳ වැඩ කරන්න.❤❤❤😊😊
@Kumadesilva
@Kumadesilva 10 ай бұрын
Me wage pinwantha dula puthala thawa bihiwewa niduk nirogi wewa theruwan saranai❤❤
@SwayWave
@SwayWave 3 ай бұрын
කතා කරන්න බැරි අයට උදවු කරන්න අක්කට ගොඩක් පින්❤❤❤❤❤❤❤❤❤❤
@sumudujayakodi5565
@sumudujayakodi5565 Жыл бұрын
Akki godak watina kenek me loketa♥😘
@SumanawathiSumana-d3v
@SumanawathiSumana-d3v Ай бұрын
අක්කි හොදනිසා බල්ලො,පූසො ,එළුවො,ඌරො බෙරෙනවා😢❤❤❤❤
@anuradhawimukthi
@anuradhawimukthi 3 ай бұрын
හදවත් ලස්සනම ලස්සන අාදරණීයම මිනිස්සු තමයි මෙි....ගොඩාාාක් පින්❤කිසිම දුකක් වෙිදනාවක් දැනෙන්න එපා ඔයාට...සතුටින්ම ඉන්න ලැබෙිවා.බුදු සරනයි❤අාදරෙයි
@Shanubotheju471
@Shanubotheju471 3 ай бұрын
<a href="#" class="seekto" data-time="124">2:04</a> පව් අහිංසක පැටියා,🥹මිනිස්සු තමයි තිරිසන් 🙂
@prasannaliya610
@prasannaliya610 2 ай бұрын
හදවත් පිනෙන් පිරුනු මිනිස්සු ...කරන කියන සියල්ලම සාර්තක වෙවා...👍👍
@thashmikasajana4942
@thashmikasajana4942 3 ай бұрын
ඇත්තටම කිව්වොත් අක්ක වගේ අය තමා මිහිපිට දෙවිවරු 🙏 අක්කගෙ සියලු වැඩ යහපත් විදිහට සිද්දවෙන්න කියල මන් හදවතින්ම සුබ පතනවා.. ❤
@SithumChathuranga-w3y
@SithumChathuranga-w3y 3 ай бұрын
මිහිපිට දෙවිවරු ❤🙏🙏
@kavindyasewwandi3677
@kavindyasewwandi3677 3 ай бұрын
අනේ ඔයාටනම් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ🥺❤️
@Dimanfdo
@Dimanfdo 3 ай бұрын
අනේ ඔයා කරන සේවය... 🥺🥺🤍♥️
@s_d__u_k613
@s_d__u_k613 2 ай бұрын
ඔයාට ගොඩක් පිං අක්කේ මේ අහිංසක ජීවිත බේර ගන්නවට🥹❤️ මාත් ලොකු වෙලා කවදහරි මේ අහිංසකයින්ට සලකනවා අක්කා වගේම❤
@Saduni-lakshika
@Saduni-lakshika Ай бұрын
අගයන්න වචන් නැති තරම්...ඔයාට මේ දෙවල්කරන්න තව තව ශක්තිය ලැබෙන්නඔනේ..❤
@suraweerapathiraja9281
@suraweerapathiraja9281 19 күн бұрын
ගොඩක් හොදයි දුවේ ඔයාට ගොඩක් පින් බුදුසරණයි ගොඩක් හරියන්න ඔයාට ඕනේ ඔයාට
@GfhHgh-e2v
@GfhHgh-e2v 2 ай бұрын
මිහිපිට ජීවත් වන දෙවියන් ❤❤❤❤❤❤❤❤❤
@DinukaDevinda-l3p
@DinukaDevinda-l3p Ай бұрын
Yamek පහන් සිතින් yam දෙයක් kataida aye පසු පස sepaya ලුහු badi❤❤❤
@prabhathchandima2844
@prabhathchandima2844 4 ай бұрын
ඔයා නම් පුදුම චරිතයක්.මෙහෙම හිත් හැම කෙනෙකුටම ලැබෙන්න ඕනි.
@RukmaliRoshini
@RukmaliRoshini 4 ай бұрын
පිං පිං පිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනේ ඇස් වලට කදුලු ආව අහම්බෙන් channel එක හම්බුනේ හරි සතුටුයි ❤❤❤❤
@ShamaliShamali-bn2nh
@ShamaliShamali-bn2nh 15 күн бұрын
ඔයා නම් හරි හොද මිනිස්සු ❤❤❤❤❤❤❤❤🙏🙏
@hasinihewage7018
@hasinihewage7018 10 ай бұрын
Oyatath oyawa hadapu wadapu demawpiyantath siyadahas warayak pin🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@gunasekara27_89
@gunasekara27_89 7 ай бұрын
මේ ලෝකෙට ඔයාගෙ වටිනාකම වචන වලට හරවන්න බැහැ අක්කි...❤🎉
@nethmidesilva582
@nethmidesilva582 3 ай бұрын
මාත් ආසයි ගොඩක් ඔය වගෙ දේවල් කරන්න.ඒත් ගෙදර අය මට ඒකට ඉඩ දෙන්නෑ 😓ඔයාට සංසාරෙ පුරාවටම පින් 🙏🥰
@nevilPremathilaka
@nevilPremathilaka 3 ай бұрын
ඔයා නම් ඇත්තටම දේව දුවක්.... සහෝදරිය ඔයාට මෙවන් දේවල් හැමදාමත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි 💕💕💕🙏🙏🙏🙏🙏
@LakshmiChandrasekara
@LakshmiChandrasekara 3 ай бұрын
තෙරුවන් සරනයි පුතේ හරියට පුංචි සුරන්ගනාවියක් වගේ ඔයා හිත ලස්සන වුනාම රුවත් ලස්සන වෙනවා❤❤❤
@mallikaliyanage4758
@mallikaliyanage4758 3 ай бұрын
කියන්න වචන නෑ ඔයාටනම් තව තවත් මේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕනෙ ... ❤
@manjuldiwelgama9168
@manjuldiwelgama9168 3 ай бұрын
ඇත්තටම කියන්න බැරි තරම් පිනක් ඔයා කරන්නේ .. ඔයා කොහෙද පුතේ ..මමත් උකුවෙල ඉන්නේ ..ඔයාට උදව් කරන්න පුලුවන් ..❤❤❤❤
@MaduShani-l7l
@MaduShani-l7l 3 ай бұрын
දිව්‍ය ලෝක සැප සම්පත් උදාවේවා,,,,
@KawyaSithumini-nx2zg
@KawyaSithumini-nx2zg 4 ай бұрын
ඔයා ඔය කරන වැඩ වල පිං ඔයාට වත් හිතාගන්නවත් බැරිවෙයි අක්කා ❤❤❤
@chamidubasnayake2083
@chamidubasnayake2083 3 ай бұрын
අනේ ඔයාට ගොඩක් පින්....🎉🎉🎉
@UshanShaminda-q1n
@UshanShaminda-q1n 3 ай бұрын
සිරාවටම අක්කෙ ඔයාගෙ වැඩේනම් සුපිරියි. ❤️
@umeshasandamali5579
@umeshasandamali5579 4 ай бұрын
ඔයාට ගොඩක් පිං. රුවන් වැලි සැයේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@s.priyadarshani-i7z
@s.priyadarshani-i7z 5 ай бұрын
ඔයාට .ගොඩක් පින් ඔය කරන ..මෙහෙයට ..ඔයා ඔය කරන පිනෙන් ..නිදුක් නිරොගි .සුවය ..සහ ..මේ .වගෙ ..අසරනයින්ට ..පිහිට වෙන්න... සක්තිය ලබෙවා
@viduramadushan6507
@viduramadushan6507 3 ай бұрын
ලොකු පිනක්.බුදු සරණයි!!!❤❤❤
@dushanthathsara9109
@dushanthathsara9109 22 күн бұрын
දිවියලෝකෙට ලගයි ❤
@geekyboy9970
@geekyboy9970 3 ай бұрын
ඔයට ගොඩක් පින් අන්ටි
@devilff3954
@devilff3954 4 ай бұрын
වරිදින්නෙ නැ ජිවිතෙට වරදින්නත් එපා ❤ මතු ආත්මෙ දෙවියන් වෙලා ඉපදෙවා❤
@nirupanishyamalee4672
@nirupanishyamalee4672 3 ай бұрын
දෝණි ගිහින් තියෙන්නේ අපේ ගමට. ගලහ.. 😍 තෙරුවන් සරණයි දෝණි. අපේ ගෙදර ඉන්නවා පොඩි පැටව් හයක්. මහ පූසියෝ තුන් දෙනයි. බව්වෙකුත් ඉන්නවා. 😍😍
@TharushiNawodya-j5y
@TharushiNawodya-j5y 4 ай бұрын
අක්කි ඔයාට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏 ඔය ඇත්තටම මිහිපිට සුරන්ගනවියක්🧚‍♂️🧚🧚‍♀️🧚‍♂️🧚‍♀️🧚🧚‍♂️🧚‍♀️🧚‍♂️🧚
@dineshasewwandi9199
@dineshasewwandi9199 3 ай бұрын
මේව බලද්දි ඇඩෙනව අක්කෙ ඔයාල වගේඅය තාමත් ඉන්නව එහෙන්ම් 🥺🥺🥺😘😘😘😘😘😘😘😘😘😘
@SupunSandaruwan-b2s
@SupunSandaruwan-b2s 4 ай бұрын
අනෙ ඔය අක්කට ගොඩක් පින් ඔයා ගොඩක් සතුන්ට උදව් කරනවා
@LakmaliAnuradhika-xo9gg
@LakmaliAnuradhika-xo9gg 3 ай бұрын
I have no words explaining for you sis. ❤❤😊 very very great work
@IndusariUdana
@IndusariUdana 4 ай бұрын
ඔයාට නම් ගොඩක් පින් අක්කෙ එයාලව ආදරෙන් බලා ගන්නවට😊
@LasindiNawodya
@LasindiNawodya 4 ай бұрын
අක්ක මේ කරන දේ කියාගන්න බැරි තරම් පිනක් 🥺❤
@chandrikasenanayake6413
@chandrikasenanayake6413 10 ай бұрын
නංගා ....කියන්න වචන නෑ ...ඔයාගේ video ඔක්කොම බලන්නේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන .මම දන්නෑ ඒවා සතුටු කඳුළුද .දුක් කඳුළුද කියලා....මගේ ජීවිතේට ඔයා වගේ ලස්සන ගෑනු ළමයෙක් දැකලා නෑ...ඔයා කරන කියන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන ...මේ භවයේ සැරිසරන තාක් කල් කිසිම කරදරයක් පීඩාවක් දුකක් සිදු නොවේවා....🙏🙏🙏❤️🌹
@thusharipallewela1711
@thusharipallewela1711 4 ай бұрын
පින් රත්තරන් දුවේ......😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
@Darshi20perera
@Darshi20perera Ай бұрын
Oya wage tharuna lamayek mehema Karan eka gana aththatama godak sathitui.ada kale tharuna lamai ekka baladdi .sathun ekka tiyena badeem...adaraya bohoma adaraneeyai...siyalu Sampath labewa oyata...niduk nirogi wasanawantha anagathayak labeewa ..
@Aravnda
@Aravnda 3 ай бұрын
සුනඛ පැටියා ගැන මට පට්ට දුකයි😢
@KaveeshaWijerathna-jr7zj
@KaveeshaWijerathna-jr7zj 4 ай бұрын
ඔයාට ගොඩාක් පින් අක්කේ...🥺❤ කරුණාවන්ත හදවත් තියෙන මිනිස්සු ❤
@niroshaniwijerathne
@niroshaniwijerathne 3 ай бұрын
ඇත්තටම ඇස් දෙකට කඳුළු පිරුණා
@Sky_max.
@Sky_max. 2 ай бұрын
ඔයාට ගොඩාක් පින් 💗
@anandasamarakoon9481
@anandasamarakoon9481 4 ай бұрын
බුදු සරණයි දෙවිපිහිටයි දොනිට❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏
@Apex_code-warriors
@Apex_code-warriors 3 ай бұрын
ඇත්තටම හොද වැඩක් ❤❤
@EshacreationandBinurubiart
@EshacreationandBinurubiart 3 ай бұрын
ඔයා නම් හරිම පිංවන්තයි අක්කි
@i-tc6ggxyc
@i-tc6ggxyc 4 ай бұрын
දුවේ ඔයා මැණික් katayak.දෙවිලොව ඉඳන් ආපු දෙවි duvak.❤❤❤❤❤❤
@renukapeeris389
@renukapeeris389 4 ай бұрын
Ane puthe mewa balanne Ada Adamai oya dew duwak oya dewlowa upadinne oyawa hadapu demawpiyantha godak Pin
@nishandhananjaya9179
@nishandhananjaya9179 4 ай бұрын
පින් කරන පින් පාට කෙල්ලෙක් ❤❤❤❤
@mudithaathukorala1507
@mudithaathukorala1507 4 ай бұрын
ලස්සන සුරංගනාවියට හොද හදවතක් තියෙනවා ❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 4 ай бұрын
උතුම් තෙරුවන් ආශිර්වාද වේවා සෙනෙහසින් ප්‍රාර්ථනා ❤නංගී..
@leeladissanayaka2817
@leeladissanayaka2817 4 ай бұрын
ඔබට මම හරිම ආද,රේයි❤ බුදුසරණයි
@priyankarapriyankara7155
@priyankarapriyankara7155 4 ай бұрын
ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා අක්කා
@sujanikaushalya
@sujanikaushalya 4 ай бұрын
Ane නංගී oya me wage dewal සතුටින් karana eka dakkama marama sathutui,මිනිස්සු thamange දෙමාපියන් wa mahamaga dala yaddi oya me loketama loku ආදර්ශයක් ,ඔයාට me wage dewal karanna thawa ශක්තිය labewa ❤❤❤
@vihanga2611
@vihanga2611 3 ай бұрын
Akke oylt vadi vadiyen hariynn one...kisim ledak asanipayak hadenna Hoda na❤
@RohiniWeerasekara
@RohiniWeerasekara 4 ай бұрын
❤❤❤Budusaranai මැණික ඔයාට පින් සිද්ධ වෙනවා ගොඩක් adare
@anomasooriya2083
@anomasooriya2083 11 күн бұрын
Akki matath balu patiyek oni mama. Kohomada oyawa samba da mara ganne❤😊
@sumithsanjeewa2141
@sumithsanjeewa2141 3 ай бұрын
Ane oyata godak pin
@KanchanaPushpakumara-r8t
@KanchanaPushpakumara-r8t 3 ай бұрын
අක්ක බුදුවෙනව අක්කෙ 😢😢❤
@avishka-l8c
@avishka-l8c 4 ай бұрын
🤧මෙන්න මේ වගෙ මිනිස්සුන්ට මන් ආදරෙයි මොනාඋනත්
@ruwanilakmali382
@ruwanilakmali382 Жыл бұрын
oya hrima karunawanthahii..manika..❤❤❤❤❤❤❤❤❤
@위흐그
@위흐그 3 ай бұрын
බුදු සරණයි අක්කේ
@nayomi.mereebaranasinghe4297
@nayomi.mereebaranasinghe4297 3 ай бұрын
Ikmanin suva venna balu patiyo❤❤❤ 🥰🥰🥰😍😘💋😘💙💙💙💙😢
@ashimiwilegoda9122
@ashimiwilegoda9122 4 ай бұрын
ඔයාට පින් දෙන්න වචන නැහැ ..දේව දූතියක්.❤
@thimankamadushani8967
@thimankamadushani8967 4 ай бұрын
අක්කෙ ඔයාට නම් පිං ❤❤❤
@mosespereira9117
@mosespereira9117 10 ай бұрын
Ane sudu manike, oya hitiye natthan jarawasa wela inna ahinsakayanta kage pihitakda.
@kavindubhagya5236
@kavindubhagya5236 3 ай бұрын
ඔයාට ආයෙ අමුතුවෙන් පින්කම් කරන්න ඕනෙ නෑ..❤
@RenukaThisari
@RenukaThisari Ай бұрын
ඔයාට පින් අක්කෙ❤❤
@geethamala7835
@geethamala7835 10 ай бұрын
""" oyage vediyos baladde edenawa puthe....oyata kisema ledak dukak karadarayak nowewa.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@gangaalganga532
@gangaalganga532 4 ай бұрын
බුදුසරණයි
@pasindu1119
@pasindu1119 4 ай бұрын
ගොඩක් පින් අක්කේ ඔයාට, 😢♥️♥️♥️♥️
@priyankarapriyankara7155
@priyankarapriyankara7155 4 ай бұрын
වැඩි වැඩියෙන් සත්තුන්ට උදව් කරන්න ලැබේවා
@Laiya
@Laiya Жыл бұрын
My respect for you 😘
@T2Dagent
@T2Dagent 4 ай бұрын
Pinwantha oyata godak hariyana oni akke❤🙏🤞 hamoma oya wage na 😢 oya godak Hoda kenek 🙏
@humbletheworld3348
@humbletheworld3348 4 ай бұрын
Ane loku pinak 🥺❤
@PriyanthaKumara-wp6mc
@PriyanthaKumara-wp6mc 4 ай бұрын
අනේ ❤❤❤❤❤ <a href="#" class="seekto" data-time="144">2:24</a>
@ShamaliKrishanthi-t8u
@ShamaliKrishanthi-t8u 3 ай бұрын
ගොඩක් හරියන්න ඔනී
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
හරි පුදුම දවස් 😱😱
4:20
Kandy Guinea Pigs
Рет қаралды 18 М.
2023 ඉවරායි! 😱❤️
6:55
Kandy Guinea Pigs
Рет қаралды 21 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН