දළදා මාළිගාවේ සිදු වූ ඇදහිය නොහැකි හාස්කම I Sri Dalada Maligawa | Sri lanka | kandy | dadimunda devi

  Рет қаралды 811,773

Media M

Media M

Күн бұрын

දියවඩන නිළමේතුමාගේ කථාව
fb.watch/l_1tv...
This video include -
Welcome to our Media M KZbin channel, where we embark on an extraordinary journey to uncover the miraculous tales that have captured the hearts and minds of millions worldwide. Join us as we delve into the
sacred and mystical realm of Dalada Maligawa, Sri Lanka - a place where miracles transcend the boundaries of the ordinary.
Nestled within the ancient city of Kandy, Dalada Maligawa, also known as the Temple of the Sacred Tooth Relic, stands as a symbol of spiritual reverence and cultural heritage. For centuries, this revered temple has been enshrining a relic believed to be the actual tooth of Lord Buddha, making it one of Buddhism's most venerated pilgrimage sites.
Our channel offers a captivating collection of firsthand accounts, historical records, and heartwarming testimonials that illuminate the remarkable miracles that have taken place within the sacred walls of Dalada Maligawa. Witness astounding tales of healing and transformation as devotees share their deeply personal encounters with the divine.
From miraculous recoveries from seemingly incurable illnesses to unexplained phenomena that defy scientific explanation, these stories offer a glimpse into the unfathomable power and compassion that many believe emanates from the sacred relic itself.
Throughout our videos, we explore the rich history and cultural significance of Dalada Maligawa, revealing how this sacred site has withstood the test of time and remained a beacon of hope and spirituality for generations. Our expert interviews with historians, scholars, and spiritual leaders shed light on the profound impact that Dalada Maligawa has had on the lives of countless individuals.
Moreover, we showcase the vibrant traditions and colorful festivals that grace the temple's annual calendar, giving viewers a taste of the rich tapestry of Sri Lanka's cultural heritage.
Whether you're a devout pilgrim seeking solace or a curious traveler eager to unravel the mysteries of this sacred space, our channel promises to be a source of wonder, inspiration, and spiritual enlightenment.
Don't miss the chance to witness the captivating stories of Dalada Maligawa's incredible miracles. Like, subscribe, and join us on this transformative journey of faith, hope, and belief as we explore the profound wonders that continue to unfold at this sacred sanctuary in the heart of Sri Lanka.
Media M radio - * trn.lk/mediam
radio.garden/l...
Follow - Media M -
Instagram - / media.m_creation
TikTok : / media_m
Facebook page - / mediam.lanka

My Other Video
• නුවර වැව රවුමේ ඇහැලේපො...
#IncredibleMiracles #DalaraPalaceMiracles #SriLankaWonders #SpiritualEncounters #SacredDaladaPalace #MiraculousEncounters #DivineBlessings #HistoricalMiracles #MysticalExperiences #KandyTemple #BuddhistRelics #UnexplainedPhenomena #CulturalHeritage #SpiritualJourney #DaladaMaligawaSEO
#daladamaligawa #kandysrilanka #Srilankan_history_video

Пікірлер: 667
@lahirukalum9180
@lahirukalum9180 Жыл бұрын
මා මෙතෙක් කල පින් බලයක් ඇත්නම් අපගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ ආරක්ශා කරන්නා වූ දැඩිමුන්ඩ දෙවියන්වහන්සේට ඒ පින් අනුමෝදන් කරමි.......අනුමෝදන් වේවා සාදූ....සාදු......සාදූ.......තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් අපගේ බුද්ධ සාසනය ආරක්ෂා කරත්වා.....සාදූ......සාදූ......සාදූ......🙏🙏
@kalyanijayawardhana822
@kalyanijayawardhana822 Ай бұрын
සාධු සාධු දන්තධාතුන් වහන්සේ ආරක්ෂා කරන දැඩි මුන්ඩ දෙව් හාමූදුරුවන්ට පින් සිදුවේවා 🎉🎉🎉ජීවමානව වැඩ සිටින ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා 🎉🎉🎉🎉🎉
@برينكابرينكا
@برينكابرينكا Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@wasalabandara6182
@wasalabandara6182 Ай бұрын
දැඩිමුණ්ඩ දෙවිහාමුදුරුවනේ ඔබවහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි සියලූ දෙනාට🙏🙏🙏
@manelkanthi150
@manelkanthi150 Жыл бұрын
තවත් හාස් කමක් මේ.. අපි මාලිගාවේ දානය දෙන අය.. මගේ මහත්තයා මාලිගාවේ 100ක් නමකට දානය දුන්න. එය මිය ගියාට පසු වසරේ දානය 50 නමකට දෙන්න අපි අදහස් කලේ මහත්තය ලොකු කැප කිරීමකින් දුන් දානය ඒ විදියටම කර ගන්න අපිට පුළුවන් වේද යන බිය නිසා.. දානයට යන අයත් එක්ක 100 කට පමණ අපි කෑම සූදානම් කලා.. එදා තමයි රථන හාමුදුරුවන්ගේ උපවාසය අන්තිම දිනය.. හතර වටින් පැමිණි සංගයා වහන්සේලාගෙන් මාලිගාව අවට පිරී ගියා.හදිසි ආපදා කන්ඩායම් රැකවල් දැම්මා. කඩවල් වැහුනා.. අපි මාලිගාවේ දානය අවසන් කරල විශ්‍රාම ශාලා මුළුතැන්ගෙයට ආවේ කෑම කාල නැවත කොළඹ බලා පිටත් වීමට.. බොන්න වතුර වත් නැතිව කලන්තය හැදුණු සංගයා වහන්සේලා දෙනමක් වත්තන් කරන් ආ සංගයා වහන්සේලා පස් නමක් සදහා අපේ කුස්සියෙන්ම දානය සැපයූවා. ටික වෙලාවකින් පෝලිමේ කුස්සියට වැඩම කල සංගයා වහන්සේලා ගණන 67 ක්. අපි අන්දුන්කුන්දුන් වූයේ එච්චර කෑම උයා නොමැති නිසා.. ඒත් බත් ව්‍යංජන කොහොම පහල වූවාද නොදනී. සියලුම සංගයා වහන්සේලා තමන්ම පිගාන අරන් වලං වලින්ම බෙදා ගන්න උනා.. 100 කට උයපු කෑම සංගයා වහන්සේලා 117 ක් අපේ අය 40 .. හැමෝටම කෑම ඇති උනා.. එදා අපි ගෙදර ආවෙ පුදුම සහගත ලොකූ පිංකමක් කරල ඇති වූ සතුටින්..
@chaperera3116
@chaperera3116 Жыл бұрын
Anee sadu sadu sadu
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්
@dilikajayalat-wl3vf
@dilikajayalat-wl3vf Жыл бұрын
උතුම් දළදා සම්දු සරණයි දැඩිමුන්ඩ දෙවි රැකවරණයි සියයකට දාණය හැමදාමත් ඒ දිනයට නොකඩවා දෙන්න ලැබේවා🙏🙏🙏
@mediamlk
@mediamlk Жыл бұрын
kzbin.info/www/bejne/j4C4n5yjec55gs0
@siriyakiriya4661
@siriyakiriya4661 Жыл бұрын
Sadu sadu sadu Dademunda devi pihitai
@palithahettiarachchi7874
@palithahettiarachchi7874 Ай бұрын
උත්තම ශ්‍රී දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා වේ‍වා වේ‍වායි පතන්නෙමි !!!තවද අපි කළාවු ,කරන්නාවු සියළු පින් දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයානන්වහන්සේ අනුමෝදන් වේ‍වා ! සැපයෙන් සැපයට පත්වේවා! උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම පාරමිතාවක්ම වේ‍වායි පතන්නෙමි ! ! ! සාදු සාදු සාදු .
@thejaperera9984
@thejaperera9984 Жыл бұрын
තුන් ලොව ටම උතුම්වම් දළදා වහන්සේ රකිනා දැඩිමුණ් මුන්ඩ දෙවියන්ට,,,,මාකල පින් අනුමෝදන් වේවා ,,, පතනා බෝධියකින් නිවන්සුව ලැබේවා,
@namindupinsara6157
@namindupinsara6157 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්
@mediamlk
@mediamlk Жыл бұрын
kzbin.info/www/bejne/j4C4n5yjec55gs0
@binakayashodi5487
@binakayashodi5487 Жыл бұрын
දැඩිමුන්ඩ දෙවිහාමුදුරුවො මහා ප්‍රාතිහාර්‍ය ක්..මගේ ජීවිතේ උන්වහන්සේ අදහන්න අරන් අවුරුද්දක් වෙනවා..ගොඩාක් යහපත් උනා..මට මේ වීඩියෝ එක අහම්බෙන් බලන්න ලැබුනෙත් ඒ ආශ්චර්‍යවට..උතුම් දැඩිමුන්ඩ දෙවියන්ට මා කරනා පින් සංසාරෙ පුරාම හිමිවේවා ..
@mediamlk
@mediamlk Жыл бұрын
🙏
@dilikajayalat-wl3vf
@dilikajayalat-wl3vf Жыл бұрын
උතුම් දළදා හාමුදුරුවෝ ජීවමාණයි, දැඩිමුන්ඩ දෙවි හාමුදුරුවන් නිරතුරුවම දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරත්වා...🙏🙏🙏 සාදු සාදු සාදු
@mediamlk
@mediamlk Жыл бұрын
kzbin.info/www/bejne/j4C4n5yjec55gs0
@AjithWeragama-mk3ql
@AjithWeragama-mk3ql Жыл бұрын
Dalada hamuduruwange pihitai Munda dediya mama thebuwe munidu lovthura
@athulajayalal9047
@athulajayalal9047 Жыл бұрын
😂😂😂😂😂
@EduacademySL
@EduacademySL Жыл бұрын
අනේ දළදා වහන්සේ ඇත්තටම දකින්න සාමාන්‍ය ජනතාවට ඉඩ දෙන්න 😢... නැත්නම් රටේ ඉන්න හොර තක්කඩින්ට දළදා වහන්සේ ළඟට යන්න නොදී ඉන්න ... ලංකාවේ ඉන්න ලොකුම හොර මංකොල්ලකාර මිනී මරුවො දළදා වහන්සේ ළඟට යනවා , ඇත්තටම හිතේ ශ්‍රද්ධාව තියෙන මිනිස්සුන්ට බෑ ... මේවා දකින්න කවුරුත් නෑ 😢😢😢...
@harshakumarawidanagamage3657
@harshakumarawidanagamage3657 Ай бұрын
Attatama ekathawa hariyatama hari...
@O.A.Kusumalatha
@O.A.Kusumalatha Ай бұрын
මේ කමෙන්ට් එක දාලා ඔයා කරගත්තේ ලොකු පිනක් ඇත්ත මයි හරිම ආසයි ඇත්ත ම දලදා වහන්සේව දකින්න වන්දනාමාන කරගන්න දුප්පත් එහෙත් හොද බෞද්ධයන් ට එහෙම පිනක් නැහැ
@nimalyasanayaka7886
@nimalyasanayaka7886 Жыл бұрын
දඩිමුන්ඩ් දෙවියන්ගේ ආරක්ෂාව අපේ දළදාවහන්සේ රැකදේවා 🙏🏾🙏🏾🙏🏾
@shonaliperera8065
@shonaliperera8065 Жыл бұрын
🙏🙏🙏
@k.m.hemalatha3039
@k.m.hemalatha3039 Жыл бұрын
Dedimunda deviyo mokatada sakkra devito eddin ane manda oyala bawddayoda
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව ලැබේවා දෙවියන්ගේ සාදු සාදු
@shonaliperera8065
@shonaliperera8065 Жыл бұрын
🙏🙏🙏
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න
@mediamlk
@mediamlk Жыл бұрын
kzbin.info/www/bejne/j4C4n5yjec55gs0
@geeganageariyawathe7956
@geeganageariyawathe7956 Жыл бұрын
​@@mediamlk😊😊😊😊😊😊😊😊😊😊😊
@geeganageariyawathe7956
@geeganageariyawathe7956 Жыл бұрын
God bless everyone.
@kumariwijesekara6978
@kumariwijesekara6978 Жыл бұрын
මා මෙතෙක් රැස් කරනලද සියලුම පින් පින්වත් දැඩිමුණ්ඩ දෙව්දුන්වහන්සේට අනුමෝදන් වේවා !🙏🙏🙏
@pushpaperera1619
@pushpaperera1619 Жыл бұрын
උතුම් දළදා හාමුදුරුවෝ ජීවමානයි. දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවෝ. නිරතුරුවම උතුම් දළදා හාමුදුරුවෝ රකිත්වා.සාදු. සාදු .සාදු.🙏🙏🙏
@laxmanweerathunga4014
@laxmanweerathunga4014 10 ай бұрын
😮
@WishYasho
@WishYasho Жыл бұрын
උතුම් දළඳා වහන්සේ ආරක්ෂා කරන දැඩිමුණ්ඩ අප්පච්චිට මං කරපු සියලු පිං අනුමෝදන් වේවා තෙරුවන් සරණයි !!! ❤🥀🌷🙏
@subodhagayan4943
@subodhagayan4943 Жыл бұрын
😊
@chandrikapriynwadha6373
@chandrikapriynwadha6373 Жыл бұрын
දැඩිමුණ්ඩ දේවතාවන් වහන්සේ මමත් අදහන්නේ අවුරුදු 20 කට වැඩියෙන් මටත් පවුලේ සියලුම දෙනාටම පිහිට තියෙනවා එම ඩ් දෙවියන්ට පින් අනුමෝදන් ව් වෙත්වා...!!!
@chandrikapriynwadha6373
@chandrikapriynwadha6373 Жыл бұрын
සාදු .!සාදු ..!!සාදු ...!!!
@සුභද්රාk
@සුභද්රාk Жыл бұрын
මගේ බලා පොරොත්තු ඉටු වේවා දැඩි මුණ්ඩ දේව තා වහන්සේ පිහිට ලබා දෙන්න මගේ දු දරුවන්ට පිහිටවෙන්න ඔබ තුමා ගේ අසිරි වද පිහිට ආරක්ෂාව ලැබේවා දළදා සමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
සාදු සාදු වාම දළදා වහන්සේ ආරක්ෂාවේවා සාදු සාදු දෑසව්වන් වහන්සේලාට නමස්කාරය 🙏 🙏 🙏 ඔබ අපි සැමටමත් උතුම් දළදා වහන්සේගෙම වහන්සේලාගේම පිහිටයි
@rohanasudath3217
@rohanasudath3217 Жыл бұрын
🙏🙏🙏දැඩිමුණ්ඩ දෙවිදුන්ට මා කළ සියලුම පින් අනුමෝදන් වේවා , දළදා සමිදුන් වත් අපවත් රකිත්වා. රටටම යහපතක් ! 🙏🙏🙏
@isharaweerawardhane0652
@isharaweerawardhane0652 Жыл бұрын
වාම ශ්‍රී දාතූන් ධාතූන් වහන්සේටත් ශ්‍රී දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේ ඇතුළු තිස්තුන් කෝටියන් දෙවියන් වහන්සේලටත් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ........ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න
@mediamlk
@mediamlk Жыл бұрын
kzbin.info/www/bejne/j4C4n5yjec55gs0
@finncollins5696
@finncollins5696 Жыл бұрын
mithyawa
@janakanishantha6873
@janakanishantha6873 Жыл бұрын
ලෝක වාසී සියලුම ජනී ජනයාට දලදා වහන්සේගේ හා දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.. සාදූ ...සාදූ ..සාදූ
@samudrasamudra2871
@samudrasamudra2871 Жыл бұрын
උතුම් දළදා වහන්සේටත් දැඩිමුණ්ඩ දෙවියන්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
මාගේ උතුම් ශ්‍රී දළදා හාමුදුරුවන් ආරක්ෂා කරන උතුම් ශ්‍රී දැඩිමුණ්ඩ දේවතාවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@wanasinghamudiyanse3472
@wanasinghamudiyanse3472 Жыл бұрын
සාදු සාදු සාදු සියළු ලෝකවාසී සත්වයන්ටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ආරක්ෂාවයි සාදු සාදු සාදු .
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න
@mediamlk
@mediamlk Жыл бұрын
kzbin.info/www/bejne/j4C4n5yjec55gs0
@finncollins5696
@finncollins5696 Жыл бұрын
Apoo apita nm oya dathe pihita ona na.😅
@shehandilshanka6492
@shehandilshanka6492 Жыл бұрын
තෙදැති සිද්ද වහාල දේවතාබන්ඩාර දැඩිමුන්ඩ හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ශාවයි මෙ සිරිලකට
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්
@sunilasurappulige3152
@sunilasurappulige3152 Жыл бұрын
සාදු.... සාදු..... සාදු..... වාම. ශිු දළදා සමිදුන් වහන්සේට. මාගේ නමස්කාරය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹. දැඩිමුන්න. දෙවිදුන්ටත් අප. කරන. පිං පෙත් සතුටු සිතින් අනුමෝදන් වෙිවා අනුමෝදන් වෙත්වා.... සාදු..... සාදු.... සාදු... තෙරැවන් සරණයි .
@susanthapriyadarshana8641
@susanthapriyadarshana8641 Жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු උතුම් දළදා වහන්සේ ආරක්ෂා කරන උතුම් දැඩිමුන්ඩ දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේ තව තවත් දිවිය සම්පත් ලබා අප සැමදෙනාම දළදා වහන්සේගේ අනුහස් බලයෙන ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@mallikamanu7405
@mallikamanu7405 Жыл бұрын
අපගෙ ලක් මැනිව දලදා හාමුදුරුවන් වහන්සේත් දැඩිමුන්ඩ දෙවියන් වහන්සෙත් ආරක්ෂා කරත්වා
@mediamlk
@mediamlk Жыл бұрын
kzbin.info/www/bejne/j4C4n5yjec55gs0
@chandiuduwara9714
@chandiuduwara9714 Жыл бұрын
උතුමි වාම දලදා ධාතුන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිිවා 🙏🙏
@diane427
@diane427 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️
@diane427
@diane427 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️☸️අහගෙන ඉන්න හරිම සාසයී ලස්සන කට හඩත් එක්ක❤❤❤❤
@indranidouglas4754
@indranidouglas4754 Жыл бұрын
උත්තමවූ සිරි දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා ... සාදූ ,සාදූ ,සාදූ ....
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 Жыл бұрын
උතුම් දළඳා වහන්සේගේ ආනුභාවයෙන් අපේ මව්බිමටත් ජාතියටත් යහපතක්ම වේවා!!!
@ChandikaSanji
@ChandikaSanji 22 күн бұрын
සාදු සාදු සාදු මාගේ නාමස් කාරය වේවා 🙏🙏🙏
@roshansampath2213
@roshansampath2213 Жыл бұрын
ශ්‍රී දැඩිමුන්න දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏
@airanganigamlath4071
@airanganigamlath4071 Жыл бұрын
සාදු සාදු සාදු ලෝකවාසී සියලුම දෙනාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
@rubyadhikari1657
@rubyadhikari1657 Жыл бұрын
සාදු සාදු සාදු ලක්වාසිි සැමට උ තුමි දළදා සමිදු සරණයි🙏🙏🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏 උතුම් ශ්‍රී දළදා සමිදු ගේ රැක වර්ණයෙන් මගේ රටට සෙතක් සන්තියක් උද වේවා කදර බදක් දුරු වේවා උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🌹🙏🌹🙏🙏
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න
@samasiriwardan367
@samasiriwardan367 Жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාරවේවා නමස්කාර වේවදැඩිමුණ්ඩදිව්‍යරාජයාණන් වහන්සේට
@shamarathnayake5881
@shamarathnayake5881 Жыл бұрын
දැඩිමුන්ඩදෙවිරජුනි නිතර පිංකලමම දැන් ඉතාඅසරන ෙවලා අදත් කළුතර බෝරජුදැකමා ලබාගත්පිං හානිතරදළදාසමිදු මාගේ ථතාගත බුද් ධ දාතුන්වැද ලබාගත් පිං අනුමෝදං කරගන අසරන මට පිහිටවෙන්න
@RoshanthiThanuja
@RoshanthiThanuja 6 ай бұрын
උතුම් දළද වහන්සේට හා දඩිමුන්ඩ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ...සාදූ....සදූ....සාදු..🙏🙏🙏🙏🙏🙏
@වයිට්හැකර්
@වයිට්හැකර් Жыл бұрын
සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@hashantsandaruwan6476
@hashantsandaruwan6476 Ай бұрын
මම රැස්කර ගත්තාවූ කුසලකර්මයන් දැඩිමුණ්ඩ දිව්‍යරාජයාණන් වහන්සේට අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා!!! දැඩිමුණ්ඩ දිව්‍යරාජයාණන් වහන්සේ මම අනුමෝදන්කරන කුසලකර්මයන් සතුටුසිතින් අනුමෝදන්ව ප්‍රාර්ථනා කරන බෝධියකින් සැනසීම ලබාගනිත්වා!!!
@kalaranjimaheswaran2017
@kalaranjimaheswaran2017 Жыл бұрын
To the DALADA MALIGAWA, Dear Sir, I learned that the the noble Dedimunda deviyo from our past history in the forests of the dry zone is in the networks of the Sri DALADA MALIGAWA and the sacred tooth relic. in Kandy. Thank you for the documentary. May the blessings of the Sacred Tooth Relic be with all our generations. Thankyou again God bless you Kalaranji Maheswaran
@mediamlk
@mediamlk Жыл бұрын
THx sir
@සුභද්රාk
@සුභද්රාk Жыл бұрын
සාදු සාදු සාදු උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ පව්ලේ සියලු දෙන්න ට දැඩි මුණ්ඩ වහන්සේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
සාදු සාදු සාදු අති උතුම් දළදාා වහන්සේත් නිර්මල බුදු දහමත් දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ගේ පි⁣හිටෙන් වසර පන්දාාසක් පුරාවට මෙි ලක් දෙරණ්ත් මුලු මහත් ලොකයේත් ආරක්ෂා වෙිවා.නමෝ බුද්ධාය.🙏🙏🙏🙏🙏🙏🙏
@nextours1986
@nextours1986 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි
@malathiwedanda1822
@malathiwedanda1822 Жыл бұрын
මෙි වාගේ දෙවල් දමන ඔයාට තවතවත් ධර්ය ශක්තිය ලැබෙිවා
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්
@chandiperera1042
@chandiperera1042 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@ramyakumudini5374
@ramyakumudini5374 Жыл бұрын
දළඳා සමිඳු පිහිටයි දැඩිමුණ්ඩ දෙවිපිහිටයි අප සැමටම සාදු සාදු. සාදු.
@srimathiehaddala6518
@srimathiehaddala6518 Жыл бұрын
සාදු සාදු සාදු මගේ රටට උතුම් දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏 දැඩිමුන්ඩ දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
උතුම් දළදා වහන්සේගේ පහටම ලැබේවා !!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා!!!!🌺🌺🌺🙏🙏🙏🙏☸️☸️☸️💖💖💖
@ranganaprasad2806
@ranganaprasad2806 Жыл бұрын
ලෝක වාසි සියලුම දෙනා රැක දෙන උතුම් දලදා වහන්සේ රැක දෙන දැඩ්මුන්ඩ දෙවියන් වහන්සේ ට උතුම් පිං ශක්තිය වැඩි වේව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandyavithanagama7955
@sandyavithanagama7955 Жыл бұрын
මමත්..උතුම් ශ්‍රි දළදා වහන්සේගේ...සත්‍ය අත් දැකපු කෙනෙක්...දළදා වහන්සේ ජීවමානයි..සාදු..සාදු සාදු... ඒවගේම දැඩිමුණ්ඩ දේවතාවුන් ..වහන්සේට ද මා කරන්නාවූ සියලු පින් අනුමෝදන් වේවා......🙏🙏🙏
@colambage3612
@colambage3612 Жыл бұрын
Dadimunda dewiyange arakshawa labewa.. budhu saranai..
@dilboy2081
@dilboy2081 Жыл бұрын
නමෝ බුද්ධාය.. !!! සාදු.. සාදු.. සාදු.. !!!🌺🌹🌸💮🌻🌼💐🌻💮🌸🌺🌹🙏🙏🙏
@thushiactin705
@thushiactin705 Жыл бұрын
දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණ ලැබෙිවා දළදා සමිදු පිහිටයි මා ඇතුළු ඔබ සැමට 🙏🙏🙏
@mediamlk
@mediamlk Жыл бұрын
kzbin.info/www/bejne/j4C4n5yjec55gs0
@imliveinbangtanworld3631
@imliveinbangtanworld3631 Жыл бұрын
දැඩිමුණ්ඩ දෙවියන්ට නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻
@premalalthilakasiri9683
@premalalthilakasiri9683 8 ай бұрын
දැඩි පුණ්ඩ දෙවියන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය
@premalalthilakasiri9683
@premalalthilakasiri9683 8 ай бұрын
උතුම් දැඩි මුණ්ඩ දිවියන් වහන්ස මාක් කරන්නා වූ සියළුම පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා ඒ අනුමෝදන් ඔබ වහන්සේ අනුමෝදන් වී මගේ සියලු බලාපොරු ඉෂ්ට කර දෙන දත්ත මල්
@madhu7368
@madhu7368 Жыл бұрын
dadimunda deviyanta ma karagattau siyalu pin anumodan wewa!sadu sadu sadu!🙏🙏🙏🌷🌷🌷
@shwethakarunaratna-c9t
@shwethakarunaratna-c9t 4 ай бұрын
dedimunda dewiyane obawahanseta siyalu shakthiya lebewa. Obage pihita me siyalu sathwayanta lebewa
@KasunJayaweera-v2s
@KasunJayaweera-v2s Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹
@pubudu_indrajith97
@pubudu_indrajith97 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏 සාදු
@dammirrodrigo9083
@dammirrodrigo9083 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ රටටත් ජනතාවටත් දළදා සමිදු පිහිටයි!!
@amiltharinda8806
@amiltharinda8806 Жыл бұрын
සාධු සාධු සාධු ...🙏🙏🙏
@virajabeywickrama5030
@virajabeywickrama5030 Жыл бұрын
සාදු සාදු සාදු .දළදා සමිදු පිහිටයි
@SanjanaSewmini-t8z
@SanjanaSewmini-t8z Жыл бұрын
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලැබේවා!!!
@janakakrishan2437
@janakakrishan2437 Жыл бұрын
සිසලු දෙනාටම දළදා සමිදු පිහිටයි!!!
@AmaliMapa
@AmaliMapa 3 ай бұрын
දවසක් මම දළදා හාමුදුරුවෝ වන්දනා කරල එළියට ආවා, පැත්තෙ දොරෙන්, පිටිපස්සෙන් සුදු ඇඳපු පිරිමි කෙනෙක් ඇවිත් කතා කරල මට පිරිත් නූලක් දුන්න, ඒක අරගෙන ආයෙම යන්න හැරුණත් මම ඒ මොහොතෙම ආයෙ හැරුණ මගෙ යාලුවටත් එකක් ඉල්ල ගන්න ආපහු හැරුණත් ඒ මොහොතේ ඒ අසල කවුරුත් හිටියෙ නෑ.දුර යන්න වෙලාවක් නෑ, ඒ හරියෙ වෙන කවුරුත් හිටියෙත් නෑ, අවටත් කණු මුකුත් නැති පැහැදිලි තැනක්. අදටත් හිතා ගන්න බෑ. ආයෙ දවසක් මම මාළිගාවෙ භාවනා කරල එලියට ඇවිත් ඉස්සරහ අර වක් පඩිපෙල උඩ වාඩි වෙලා හිටිය, නිකමට උඩ බැලුවම පෙණුන හරියටම මාලිගාවට එන පාර කෙලින්ම අහසේ ඕවලාකාර එළිය රවුමක් මාලිගාව පැත්තට එනව, ආයෙ යනව, හරියට මුර කරන කෙනෙක් සක්මන් කරනව වගේ.
@AmithaRamanayaka-c3v
@AmithaRamanayaka-c3v 5 ай бұрын
නමෝ බුද්ධය 🌷🙏
@sssddd4854
@sssddd4854 Жыл бұрын
සාදු 🙏🏻🌹 සාදු 🙏🏻🌹 සාදූ 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹
@SinhalaFunnyMeme
@SinhalaFunnyMeme Жыл бұрын
දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව🙏🙏🙏
@kumuduopatha6350
@kumuduopatha6350 Жыл бұрын
දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම සැමටම ලැබේවා
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තූතිය මේක ඔයාගෙ fb එකේ share කරන්න
@White.....186
@White.....186 Жыл бұрын
ඇගහිරිවැටිලා ගියා. දෙවියන් වහන්සේටත් ,මෙතෙක් සිටියා යූ සියලු දියවඩන නිලමෙ තුමන්ලා ටත් දළදා වහන්සේ බාරව සිටි සියලු හාමුදුරුවන් වහන්සේලාට ටත් හැකි ඉක්මන් බවයකදී උතුම් නිර්වානාබෝධයම ලැබීමට මේ පින් හේතුවේවා..🙏✨️🙏
@manikebmunuge2889
@manikebmunuge2889 Жыл бұрын
දඩිමුන්ඩ දෙවියන්ගේ.ආරක්ෂාවයි දළදා හාමුදුරුවන්ට සාදු සාදු සාදු .🙏🙏🙏🙏
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න
@fatemakw3723
@fatemakw3723 Жыл бұрын
Budusaranai sadu sadu sadu
@Lihinimaduka
@Lihinimaduka Жыл бұрын
දළදා හාමුදුරුවෝ wange pihiten mage kusata පින්වත් daru උපත k labewa
@Manodara-tk4lz
@Manodara-tk4lz 4 ай бұрын
උතුම් දැඩිමුන්ඩ දෙව්යන් ට මා විසින් කරන සියලු පින් අනුමොද්න් වෙවා 🙏
@nethsridesilva3346
@nethsridesilva3346 7 ай бұрын
Dala da වහන්සේ ta mage namaeskara wewa
@jklushiansanathperera7324
@jklushiansanathperera7324 Ай бұрын
මගෙ හදවතේ ඉන්න දලදා හාමුදුරුවෝ...ඒ පින් බලෙන් සියලු දෙනාරැක දේවා
@Thilak_karunathilaka
@Thilak_karunathilaka Жыл бұрын
සැම දෙනාටම උතුම් දළදා වහන්සේ ගේ පිහිට ලැබේවා
@مناالطقعان
@مناالطقعان Жыл бұрын
මම කැගල්ලෙ දැඩිමුන්ඩ දෙවියන් මිනිSuන්ටත් ගොඩක් පිහිට වෙන දෙවිකෙනෙක් අපි කරනා හැම පින් කුSaලයක්ම උන් වහන්Saට අනුමොදමිි වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
දළදා වහන්සේ ගේ පිහිටයි සැමදෙනාටම සාදු සාදු සාදු
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තූතිය අපිත් එක්ක හැමදාම ඉන්න ඒක අපට ගෞරවයක්.පුලුවන්නම් මේක share කරන්න
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඕකේ
@chamikaekanayaka5559
@chamikaekanayaka5559 Жыл бұрын
උතුම් දළදා වහනසේ ආරක්ෂා කරන ශී දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏
@nilakshadushara-vk9sk
@nilakshadushara-vk9sk Жыл бұрын
උතුම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏❤
@ainsika8839
@ainsika8839 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@pathpointergalwaduwataprob3124
@pathpointergalwaduwataprob3124 Жыл бұрын
ගොඩක් වැදගත්
@gayaniyashodara3287
@gayaniyashodara3287 Жыл бұрын
Uthum dadimunda diwya rajoththamayan wahansege pihita araksawa labewa.🙏🙏🙏🙏🙏🙏
@geethadamayanthi7128
@geethadamayanthi7128 Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් බොහොම පින් තෙරුවන් සරණයි
@menakaabeyrathna6444
@menakaabeyrathna6444 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geethadamayanthi7128
@geethadamayanthi7128 Жыл бұрын
@@menakaabeyrathna6444 තෙරුවන් සරණයි
@eventssrilanka9410
@eventssrilanka9410 Жыл бұрын
බුදු සරනයි සාදු සාදු සාදු
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්
@dasunlakshitha2423
@dasunlakshitha2423 Жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි දැඩි මුන්ඩ දෙවි රැකවරනයි
@premalalthilakasiri9683
@premalalthilakasiri9683 8 ай бұрын
උතුම් දළදා හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@nadeejeewanthi3557
@nadeejeewanthi3557 8 ай бұрын
මාගේ නමස්කාරය වේවා
@samanthabandara793
@samanthabandara793 Жыл бұрын
සාදු සාදු සාදු .......... 🙏🙏🙏
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏☸️❤️
@vidanagesenadeera
@vidanagesenadeera Жыл бұрын
දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි ආරක්ෂාව ලැබේවා දෙවියන්ගේ සාදු සාදු eth mata taha godawenna vidihak hambela na thyana wiswaseth paludu wenawa
@NewWord-f8w
@NewWord-f8w Жыл бұрын
සාදු..සාදු....සාදූ.......
@kpcamilasusanthikarunanaya6217
@kpcamilasusanthikarunanaya6217 Жыл бұрын
දැඩ්මුන්ඩ දෙවියන් වහන්සේගේ පිහිටයි දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්සාව ලැබේවා 🙏🙏🙏
@RaniRani-oq8fy
@RaniRani-oq8fy Жыл бұрын
මේ උතුම් දළදා වහන්සේ ක් දැඩි මුන් න දෙවියන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindaramanayaka2996
@chamindaramanayaka2996 Жыл бұрын
අපේ..රටේ..දසරාජ..දර්මයෙන්..රජකම්..කරන..රජවරු..රට..පාලනය..කරන්න..දිවුරුම්..දෙන්නෙත්..මේ..උතුම්..හාස්කම්.තිබෙන..පින්..බිමේය... රටේ...සියලුදෙනා...හාමතේ..හරි..හුස්ම..වෙටෙන්නේ..මේ...ආශිර්වාදය.නිසයි
@mediamlk
@mediamlk Жыл бұрын
ස්තුතියි අපිත් එක්ක හැමදාම ඉන්න .ඒක අපට ගෞරවයක්
@ranjithmunasinghe4790
@ranjithmunasinghe4790 Жыл бұрын
Sadu sadu sadu dalada wahanseta.mage.namaskaraya.wewa
@Saduni-t5m
@Saduni-t5m Жыл бұрын
දැඩි මුන්ඩ දෙවියන්ට මෙම පින් ඖමොදන් වේවා🙏🙏🙏
@podimanikemanike6371
@podimanikemanike6371 Жыл бұрын
උතුම් දලදා වහන්සේ අරක්ශා කරන දැඩ්මුන්ඩදෙවියන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏👍💖
@IshaniPathirana-wf2er
@IshaniPathirana-wf2er Жыл бұрын
මා කල සියලූම පිං දැඩිමුන්ඩ දෙවියන්ට අනුමෝදන් වෙත්වා
@nilanthapushpakumara478
@nilanthapushpakumara478 Жыл бұрын
දැඩ්මුන්ඩ දේව්යන්ගේ පිහිටයි!!!
@NilminiPraba
@NilminiPraba Ай бұрын
Apa kalapin Dalanda wahanse surakina Daddimunda dewatha hamuduruwane oba wahanseta anumodan wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 73 МЛН