ඒ අපේක්ෂකයා පැරදුණු පුවත මම හිනාවෙවී කිව්වා කියලා චෝදනාවක් ආවාIදරුවො වෙනුවෙන් මම ගොඩක් දේ කැපකළා||

  Рет қаралды 176,969

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 341
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
ඔන්න දැන් තමයි ඉවරයක් ලැබුණෙ ස්තුතියි කියන්න. ස්තුතියි අයියෙ ලස්සන වැඩසටහනට කළ ආරාධනයට. හරින්ද්‍ර ජයලාල් යූටියුබ් නාලිකාව යන ගමන දෙස මං කවදත් බලා සිටින්නෙ හරි ආදරෙන්. ඉතිං අයියෙ " මා නිවත්ථ අභික්කම" නිවේදක අසුන හුරු අපිට ආරාධිත අසුනේ නුහුරු ගතිය දැනුනත් පුරුදු සොයුරු පෙමින් සල්ලාපය පහසුවූවා කියා හිතෙනවා. නරඹපු, කමෙන්ට් කරපු හැම කෙනෙකුට ම බොහොම ස්තුතියි. ඉඩ ලැබෙන ලෙසට ඔබට පිළිතුරු ලියන්නම්. හැමටම ආදරය ම එවමි❤
@nimnavi6065
@nimnavi6065 2 жыл бұрын
කිසි දිනක අමතක නොවන චරිත.පොඩි කාලේ මතක
@mayuraprasanna4684
@mayuraprasanna4684 2 жыл бұрын
thawanath mathakaye thibuna namak ransi ranasinha....
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@imeshidilrangi6549
@imeshidilrangi6549 2 жыл бұрын
හරිම නිහතමානී මම දැකපු දක්ශ නිවේදිකාවක්.හැම දෙනාටම තෙරුවන් සරණයි.
@iukguy1
@iukguy1 2 жыл бұрын
Lankawe inna hodama saha mama kamathima niwedikawak.. thamath mathakai loka sithiyama oya hitapu
@thiliniperera
@thiliniperera 2 жыл бұрын
රංසි අක්කා.. නිවේදිකාවක් වෙන්න ආස හිතුණෙ ඔයා ඇතුලු කීපදෙනෙක් දැකලා. කෙටි කාලයක් හරි ඔයත් හිටපු ප්‍රවෘත්ති අංශයක වැඩ කරන්න ලැබීම සතුටක්. මේ මිනිත්තු 30 බලන් හිටියෙ හරිම ආසාවෙන්. පලවෙනි මුතුපලසෙ සිංදුව කියපු හැටි මම බැලුවා ඒ කාලෙ ගෙදර ඉඳන්. තාම මතකයි. ජයෙන් ජය අක්කෙ. 💗💗
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
අපෙන් පසු කාලයේ තිරයේ මං දුටු දක්ශතම කෙනෙක් නංගි ඔයා. හරිම සතුටුයි ඔයාගෙ ප්‍රතිචාරයට ❤
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
ආදරනීය රංසි,..ආදරේට කියන්නෙ සංසි..හරිම සතුටක් දැනුන හරි අයියගෙ මිත්‍ර සමාගමේ දකිනකොට.ස්වර්නවාහිනියෙ මගෙ පලවෙනි මිතුරිය,අදටත් වෙනසක් නැති මිත්‍රකම..මාධ්‍ය කලාවේ ඉන්නම ඕන අය..සුබ පැතුම් සංසියෝ.. ස්තූතියි හරින්ද්‍ර අයියෙ රංසිව ආයෙමත් රටට සමීප කලාට
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
අනේ ආදරෙයි දිනුවො.. ❤
@anuratennakoon8419
@anuratennakoon8419 2 жыл бұрын
අපේ ඩොකටර් මිස් ♥️♥️
@--Sunflower--88--
@--Sunflower--88-- 2 жыл бұрын
මීළග මිත්‍ර සමාගමෙන් 😃🙂
@jezz6070
@jezz6070 2 жыл бұрын
Doubala 😃
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
*ශ්‍රී ලංකීය නිවේදන කලාවට නැවුම් වූ නවමානයන් එකතුකල දක්ෂ සුන්දර කතක් රංසි රණසිංහ* 💐💖
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@chamindahewage6856
@chamindahewage6856 2 жыл бұрын
අපේ පරම්පරාවේ මිනිසුන්ගේ සෙමින් සෙමින් ගිලිහී යන කෙමෙන් කෙමෙන් අපට අමතක වී යන ඒ සුන්දර කාලේ තවත් සුන්දර කළ සුන්දර මිනිසුන් අපේ දෑස් වලට නැවත නැවත පෙනෙන්නට ඔයාට ගොඩක් පින් අයියා
@chamilaperera3667
@chamilaperera3667 2 жыл бұрын
කොළඹ ආනන්ද බාලිකාවෙන් බිහිවුණු මුතු කැටයක් තමා මේ..(මාත් එක්ක ස්විමිං ප්‍රැක්ටිස් ගිය පුංචි කෙල්ල)ලස්සන හිනාවක් තියෙන අතිදක්ෂ නිවේදිකාව..දයාබර රංසි නැගණියේ ...ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණින් සුබ අනාගතයක් වේවා !.❤️
@thilakaliyanage3485
@thilakaliyanage3485 Жыл бұрын
හරිම ලස්සනයි බොහෝම අපුරැයි හොඳ පැම්ලි ඒක හැමෝටම බුදු සරණයි හරෙන්දු මහතාටත් බොහෝම ස්තුතියි
@anjalivijayange392
@anjalivijayange392 2 жыл бұрын
අනේ හුඟක් කාලෙකින්..අපට පුරැදු හඩ කාලෙකින් දකින්න ලැබුණා.. ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මහත්මයා ඔබට... මැණික් කැට වගේ ඔපදමන තරමට තවත් වටිනා මැණික්.. කොතනින් හරි ආයිත් දකින්න ලැබෙනවා නම්
@malakusuma3103
@malakusuma3103 2 жыл бұрын
L
@rohiniherath4510
@rohiniherath4510 2 жыл бұрын
රංසි රණසිංහ ....ආසම නිවේදිකාවක් .ස්වර්ණවාහිණියේ හොඳම කාලයේ....ජය ...
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@imeshanilmali6729
@imeshanilmali6729 2 жыл бұрын
ආදරනීය රංසි, සැමියා ඇතුලු හරිම හුරතල් පුංචි පැටව් තුන් දෙන්නාට බුදු සරනයි.❤️ 💐
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@TheVnv23
@TheVnv23 2 жыл бұрын
හරිම ආසයි මේ මිතුරැ සමාගම බලන්න. අපේ කාලෙ ස්වර්නවාහිනියෙ දැකපු අය… නැවත ඒ අය දකින්න ඒ අය කතාකරනවා බලන්න වගේම විශේෂයෙන් අපේ කාලෙ ස්වර්නවාහිනිය නැවත දැනෙනවා/මතක් වෙනවා වගේ මෙහෙම බලනකොට. හරේන්ද්‍රව ඉන්ටවීව් කරන්නෙ කවුද කියලා මම හැමදාම බලන්ඉන්නවා. ලහිරැ සහ හරේන්ද්‍ර එකට හමුවෙන ප්‍රෝගැරෑම් එකක් බලන්න ආසයි. මිතුරැ සමාගමට ලහිරැ එනවද, හරි ටී.වී එකට හරේන්ද්‍ර එනවද…
@anjalikaliyanage7010
@anjalikaliyanage7010 2 жыл бұрын
අපේ පාසලේ හඩක් 👏🙏 අපේ පොඩිකාලෙ අතීතයට ගියා විශිෂ්ටයි ❤️ සුබ පතනවා අක්කට
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
ඔබ තුමිය මුළු රටක් ආදරය කල චරිතයක් ...ඔබටත් ඔබේ පුංච් කැදැල්ලටත් බුදුසරණ හා සියළු දෙවි පිහිට පතමි. 🙏🌹❤
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@ayeshateacher8227
@ayeshateacher8227 2 жыл бұрын
ආදරෙයි ඔයාට ❤ ඔයාගේ හැකියාව ගෙදරට කොටු කරන්න එපා 😢 ඔය සේවය රටට ලොකු දායාදයක් 💪 ඔය වගේ කටහඩ ක්‌ ලබන්න සංසාරේ ගොඩක් පිං කරන්න ඕනේ 😍
@SIKELENAX
@SIKELENAX 2 жыл бұрын
ඒ හඩවල් තමා සර්නවාහිනිය මේ තරම් ඉස්සරහට ගෙනාවේ.ලොකු කැපවීමක් කල අය තමා පරන අය 😍
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@malidelana8396
@malidelana8396 2 жыл бұрын
හරිම ශෝක් වැඩසටහන බොහොම ස්තුති හරේන්ද්‍ර මහත්තයට ❤️❤️❤️
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@malidelana8396
@malidelana8396 2 жыл бұрын
@@ransiranasinghe6410 ඔයා හරිම.දක්ෂ කෙනෙක් හංසි.. ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි.. සංගීතයෙන් ඉදිරියට යන්න අපි ආශීර්වාද කරනව ඔයාට..
@Plus-u4m
@Plus-u4m 2 жыл бұрын
ලෝක සිතියම අපේ පවුලම බැලුවා.ඒ අයමේ කොනට..මරු හොදේ ලෝක සිතියම
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@rashikakumara3831
@rashikakumara3831 2 жыл бұрын
රංසි රණසිංහ මැතිණිය ඔබටත් ඔබගේ ආදරණියන්ටත් බුදුසරණින් වාසනාවන්ත සුභ අනාගතයක් පතමි. හරේන්ද්‍ර මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@vibhushiwaththage2398
@vibhushiwaththage2398 2 жыл бұрын
අදත් මුණගැසෙමු ලෝක සිතියමෙන්" ඉස්කෝලේ යන කාලේ හැමදාම උදේට ඇහුනා , මම එක දෙක වසරේ ඉදන්
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@sharmila9072
@sharmila9072 Жыл бұрын
ඔබ නැති live at 8 නොබලා අපි වෙනත් නාලිකාවල news බලන්න පෙළඹුණු අවස්ථා තිබුණා. ඔබ ඇත්තටම දක්ෂ නිවේදිකාවක්. ❤
@theparadise...5991
@theparadise...5991 2 жыл бұрын
මෙතන අලුත් ලස්සන වචන ටිකක් දිග හැරුනා... දරුවෝ අපි ආරාධනා කරලනේ මේ ලෝකෙට ගෙනාවේ. එක නිසා ලස්සන ලෝකයක් එයාලට හදන්න ඕනනේ. දක්ෂ සුන්දර කතක් රංසි රණසිංහ. all the best
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
Harindra ඉතාමත්ම සතුටුයි ,වැඩසටහන ada,jaya satuta හැමදාම
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
වාසනාවන්!!! 🌷හරිම ආදර්ශයක් වාසනාවක් ආඩම්බරයක් ඔබලා අපේ රටට ,,👌 සහ හරිම ලස්සනයි ඔබගේ කටහඬ👌👏 සහ ඔබතුමියට අපේ ඔබේ මතු අනාගත දරු පරපුර වෙනුවෙන් අපේ මේ වටිනා රට ආරක්ෂා කරගන්න යම්කිසි මෙහෙවරක් කරන්නට හැකි වේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා !!!
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
ඔබ තුමියට හා ඔබේ පුංචි කැදැල්ලට වාසනාවන්ත දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 💖❤😘🙏
@skkw2356
@skkw2356 2 жыл бұрын
ස්වර්නවාහියේ දක්ශ නිවේදක නිවේදිකා ඒසොදුරු ලස්සන කාලේ හරිම ආදරෙයි දෙන්නාටම
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@nilanthihettiarachchi2406
@nilanthihettiarachchi2406 2 жыл бұрын
හොද ගායන හැකියාවක් සමගම හොඳ නිවේදන හැකියාවක් ඇති ඔබට යහපත් අනාගතයක් වේවා..... ස්තූතියි හරේන්ද්‍ර අයියේ ඔයාටත්......
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@anushacadamy5679
@anushacadamy5679 2 жыл бұрын
සෑහෙන කාලෙකින් ඔය දෙන්න දැක්කෙ.හරිම සතුටුයි .නිවේදනය හැඩ කරලා රහට ප්‍රේක්ෂකයා ට දෙන්න හරෙන්ද්‍ර අයියෙ ඔයාට හැර තාම බිහි වෙලා නෑ.ඒ වගේම නොදැවෙනි චරිතයක් රංසි රණසිංහ .ඔයා කිව්වා වගෙ එයාගෙ චැනල් එකත් බලන්න ගන්න ඕනා.ස්තූතියි අයියෙ ඔයා පරණ යාළු කම ලෝබ නැතිව ආපහු මතක් කලාට.බුදුසරණයි .
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@inokahemachandra7441
@inokahemachandra7441 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබේ ගායනය .සුභ පැතුම් ඔබට 🙏❤️
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@rasangadinusha6075
@rasangadinusha6075 2 жыл бұрын
අනේ අයියේ රංසි අක්කා ගොඩාක් වෙනස් වෙලා දැන්,අදුර ගන්නත් බැරි උනා මට,අපේ රටේ නිවේදන කලාවේ නිහතමානී අතිදක්ෂ නිවේදන දෙපලකි අයියේ ඔබත් රංසි අක්කාත්,දෙදෙනාටම උතුම් දළදා සමිදු පිහිටයි ,ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
සන්තුට්ඨි පරමං ධනං. සතුටින් ජීවත්වීම තරං පරම ධනයක් තවත් නැත. ඔබලාගේ සතුට අප හා බෙදා ගත්තට බෙහෙවින්ම ස්තූතියි. ransi harendra ආදරෙයි හැමදාම👍💐❤️
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 жыл бұрын
අනේ... මගෙත් ඉල්ලීමක් හරේන්ද්‍ර අයියා ඉෂ්ට කරල තියෙන්නෙ.ස්වර්ණවාහිනීයේ ස්වර්ණමය යුගයේ හිටපු සුන්දර නිවේදිකාවො මේ.ඔබව දැක්කෙ වසර ගණනාවකට පස්සෙ.ඔබේ යොවුන් රුව අපට එදා වගේම තාමත් මතකයි අක්කෙ.ආදරෙයි ගොඩක් .බලන්නත් කලින් Comment කළේ.බලල ඉඅවර වෙලා ඊළග Comment එක .💐💐💐
@--Sunflower--88--
@--Sunflower--88-- 2 жыл бұрын
ස්තුතියි ඒ ඉල්ලීමට
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@inokahemachandra7441
@inokahemachandra7441 2 жыл бұрын
හරිම ලස්සනයි ගායනය.සුභ පැතුම් ඔබට ❤️🙏
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
Mn කැමති දෙන්නෙක් ස්වර්ණවාහිනී නාලිකා news වලින් අපූරු vdihata හැඩ කලා ❤️❤️❤️ harima ආදරෙයි .
@hamednearsdeen4053
@hamednearsdeen4053 2 жыл бұрын
මා ඉතාම කැමැති නිවේදිකාවක් අදට අවශ්‍යම සුන්දර චරිතයක් ඇයගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@ykjhfdgkkij7224
@ykjhfdgkkij7224 2 жыл бұрын
එලකිරි හැඩයි.දරැවන්ට හොද නරක කියා දෙන්න. යහපත් මිනිසුන් කරන්න .ජයවෙිවා .
@minolirayen7162
@minolirayen7162 2 жыл бұрын
බොහෝම ස්තූතියි. රන්සිව එකතු කරගත්තාට. ආසම කෙනෙක් .
@harshiharshi6021
@harshiharshi6021 2 жыл бұрын
කොහෙද ඔබතුමිය මෙච්චරකල් කොහෙද හිටියේ. දකිද්දී හරිම ආසයි. කතා කරද්දී හරිම ආසයි අහගෙන ඉන්න. ස්තුතියි හරේන්ද්‍ර මහත්තයෝ.
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@HashiLakshani
@HashiLakshani 2 жыл бұрын
අනෙ ඔයාලා හරිම සුන්දරයි.... අැයි අායෙත් මාධ්‍යට එන්න බැරිද...පින් සිද්ධ වෙයි ♥
@chanakamaduranga5520
@chanakamaduranga5520 2 жыл бұрын
දඩිබිඩ් ගාල කතාකරත් අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඬක්..😃👌
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
අනේ බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@malikaariyarathne4159
@malikaariyarathne4159 2 жыл бұрын
ඔබගේ කතා විලාශයට එදත් කැමතියි අදත් කැමතියි. බුදුසරනයි ඔබ පවුලටම!!!!
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
👍🙏❤️💐🙏🙏 සුන්දරත්වයෙන් පිරිපුන් කෙටි මිත් සමාගම් පිලිසදරක් ගෙනාවට ස්තුතියි 🙏🙏.
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩාක් සුන්දර පවුලේ සියඑම දෙනාට බුදු සරණයි
@හේරත්කුමාරි
@හේරත්කුමාරි 2 жыл бұрын
එයාට හරි සතුටුයි .මං හිතන්නෙ තමන්ගෙ කෙනෙක් නිවේදන කට යුතු කිරීම වෙන්න ඇති. එකතු විය යුතු සුන්දර චරිත දෙකක්.
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Ane hugak kaalayakin dakke,Harima sathutui hugak kaalekin dakapu yaluwek dakka wage sathutak danuna,Akka Television eke dakapu kaale mn school yanawa,Dan math Amma kenek.Ane oyage family ekath hugakma lassanai💕Budusaranai Akke.Ewagema Harendra Ayye oyage hithawath hinawa ekka nihathamani widiyata hamo ekkama ithamath suhadawa kragena yana programme ekata suba pathanawa❤👏
@--Sunflower--88--
@--Sunflower--88-- 2 жыл бұрын
🌻😇🌻 කාලෙකින් දැක්කෙ රංසි රණසිංහව....හරිම සතුටුයි..ඒ මිත්‍ර සමාගම හරිම අපූරුයි. අවුරුදු ගානකට පස්සේ හම්බවුනු ළඟම යාළුවෝ දෙන්නෙක් ගෙදර ආවා වගෙයි. කතාබහ ඒ තරම් සමීපයි. 🤗💝
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@lihinianuththara8807
@lihinianuththara8807 2 жыл бұрын
අක්කී ආදරෙයි ගොඩාක් ...ලස්සන වැඩසටහනක් ගෙනාවට ස්තූතිය ඔබට ...
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤ ආදරෙයි
@sriyanioman2845
@sriyanioman2845 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏🙏🙏
@jayanashanika8829
@jayanashanika8829 2 жыл бұрын
අපි නම් ඔයාට කියන්නේ ඉෂානි කියලා අපේ ගමේ❤️ මුලින්ම ගියේ අපේ පාසලට කොලොන්නාව බාලිකා class ගියේ එකට මහින්ද සර්ගේ අද වගේ මතකය ඒ කටමයි ආඩම්බරයි ඉෂානී සතුටුයි සුභ පැතුම්
@C.Y.K123
@C.Y.K123 2 жыл бұрын
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 2 жыл бұрын
ආදරණීය නිවේදිකාව...කාලෙකින්. තෙරුවන් සරණයි ....!!! ඔබටත් පවුලේ සියලුදෙනාටමත්.
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@meenadealwis4712
@meenadealwis4712 2 жыл бұрын
පුංචි කැදැල්ලට බුදු සරණයි💕💕 iharana
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@sunethrapriyadarshaninaran3919
@sunethrapriyadarshaninaran3919 Жыл бұрын
Harima Adaraniyai Godak Priyakarana Niwedikawak Paule Samatama Dalada Samidu Pihitai👍🌹🌹❤🙏
@sachirakallehatharasinhage9867
@sachirakallehatharasinhage9867 2 жыл бұрын
එ කාලෙ ස්වර්නවාහිනිය කොච්චර ලස්සනද දක්ශ මිනිස්සුන්ගෙන් පිරුනු එකක් අන්තිමට හිටියෙ හරෙන්ද අයියා ඔයා එකත් නැනෙ දන් කොහෙද පත්තර කියවුපු ගොනොක්නෙ ඉන්නෙ
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
සෝමා එදිරිසිංහ මහත්මිය ජිවත්ව ඉන්න කාලේ
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@chathuriperera1505
@chathuriperera1505 2 жыл бұрын
Both of you made our childhood really awesome, specially with programs like 'loka sithiyama'. Still u look the same ransi akka. Unforgettable voice..! You should sing more often ❤️❤️
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
Thanks indeed ❤
@padipppadipp256
@padipppadipp256 2 жыл бұрын
මේ මුහුන අමතක නැ කවදාවත් ඔබේ දක්ශ නිවේදන හැකියාව නිසා තෙරුවන් සරණයි !!!!ඔබ තුමියටත් පවුලේ සියලු දෙනාටත් 👍🙏❤️
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@manjulaudayangani6603
@manjulaudayangani6603 2 жыл бұрын
සුන්දර මිනිසුන් සමග කෙරුණු, සුන්දර කතාබහක්...!!!🌼👍🙂
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 2 жыл бұрын
දක්ෂ නිවේදිකාව ක්, ගායිකාවක් වගේම,මේ හැම දේම කැප කල ආදරණීය.බිරිදක්,මවක්.තව වෙන මොනවද? ඒත් අපි ආසයි ඔබව හොද වැඩසටහනකින් දකින්න..පුංචි පැටව් ට, ඔබ දෙපළට , බුදු සරණයි..!!❤️❤️
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි අලුත් වැඩක් එක්ක ළඟදි ම මුණගැහෙමු ❤
@hemanthalakmal2261
@hemanthalakmal2261 2 жыл бұрын
අයියේ මම ආස කරපු චරිතයක් ...ඔයා වගේම.ආදරෙයි දෙන්නටනම.😍🥰🥰❤❤
@tharindueranga4025
@tharindueranga4025 2 жыл бұрын
Aluth wena swarnawahini thiraye newathath daskam pannata oba depalata shakthiya labewa
@Minimalisamishi
@Minimalisamishi 2 жыл бұрын
හරිම සතුටින් බලපු වැඩසටහනක්‌
@manelkulapathi6507
@manelkulapathi6507 2 жыл бұрын
මමත් ගොඩක් ආදරෙන් හිටි නිවේදනය කරන හඬක් budusaranai
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
කවදා වත් අමතක නොවන කෙනෙක් ,,,,හරිම ආසයි දැක්කාම ,, 😘🌻💐🌹😍🌺 ලස්සන කතා බහක්,,, ජෙසු පිහිටයි මුළු පවුලටම,
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤
@4768826
@4768826 2 жыл бұрын
ලස්සන වැඩසටහනක්..
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 2 жыл бұрын
Wow harima lassana rata wanuwan dayak kirimata jaya wawa. Adari
@PrasadWeerasekara-j3s
@PrasadWeerasekara-j3s 3 ай бұрын
හරිම ෂෝක් නියම වැඩසටහන
@amalipm72desilva53
@amalipm72desilva53 2 жыл бұрын
So nice to see Ransi after a very long time. You have a beautiful family stay blessed. Thank you Harindra bringing that all memories back.
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
Thank you so much❤
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
ගොඩක් sathutue me වැඩසටහන gena...
@mudunkotuwage8032
@mudunkotuwage8032 2 жыл бұрын
ඔබ සැමටම බුදු සරණයි .
@randimarashipraba6745
@randimarashipraba6745 2 жыл бұрын
හරිම ආදරේ කල නිවේදිකාවක්..... තෙරුවන් සරණයි ❤️❤️❤️
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සැමට
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@luckayliyanaarchchi3929
@luckayliyanaarchchi3929 2 жыл бұрын
හරිම සුන්දර වැඩසටහනක් ආදරෙයි ගොඩාක්
@Disna0608
@Disna0608 2 жыл бұрын
කමෙන්ට්ස් කියෙව්වෙ ම තේරෙනව නේද ඔයාල එක්ක ම තව ගොඩක් අයගෙ ලමා කාලෙ ,තරුන කාලෙ බද්ධ වෙලා තියෙනව කියල.ඔයාලගෙ රසවත් අතීතෙ අස්සෙ අපෙත් ලස්සන පුංචි කාලෙ මතකයන් තියෙනව.ස්තූතියි ඔයාල හැමෝටම .
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
ඔව් ඒක හරියටම හරි. මේ මතක අතර අපි හැමෝගෙම සුන්දර අතීත කතාවක් මතක් කරනව නේද?❤
@Disna0608
@Disna0608 2 жыл бұрын
@@ransiranasinghe6410 ඔව්.නිකන් ඒ කාලෙ ජීවත් වෙනව වගේ ඔයාලගෙ කතාවයි හිනාවයි ඒ අව්‍යාජ කමයි දැක්කම.ස්තූතියි රංසි ඔයාගෙ රිප්ලයි එකට.ඔයාල හැමෝටම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනව ❤️
@kumudunigalagedara8388
@kumudunigalagedara8388 2 жыл бұрын
ආදරයි රංසී ඒ හඩට තාමත් ආදරයි ❤❤❤
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@ireshatv
@ireshatv 2 жыл бұрын
akka suba pethum oyata .denuma thiyana kenek wagema adambara nethi awanka kenek ..api hari adarei ..ewagemai harendra aiyath ..jaya wewa aiye oyatath .. ..💐💐💐🥰🥰
@gayanisandamali1160
@gayanisandamali1160 2 жыл бұрын
දැක්කම හරිම සතුටක් දැනුනා රන්සි. ආනන්ද බාලිකාව වගේම කොටිකාවත්ත තක්ෂිලා o/L class eka. ඒ කාලෙ වගේම තාමත් හැම දේකටම හිනාවෙන එක. මාව නම් ඔයාට මතකද දන්නෙ නෑ. ආපහු ගොඩක් ඈත අතිතයට ගියා. දරුවො තුන්දෙනා ඇතුලු ඔයාගෙ පවුලට තෙරුවන් සරණයි.
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
අනේ බොහොම ස්තුතියි ❤
@priyadharshaniperera3796
@priyadharshaniperera3796 2 жыл бұрын
ලස්සනයි බුදු සරණයි
@nuwanperera123
@nuwanperera123 2 жыл бұрын
ඉස්සර live@8 බලන්න හිතෙන්නේම මේ චරිත නිසා ❤️✨ බලාපොරොත්තු වුණ ම වැඩසටහනක්!!!!❤️
@yaniyogaacademy83
@yaniyogaacademy83 2 жыл бұрын
හරි ලස්සනයි කටහඩ
@sperera3473
@sperera3473 2 жыл бұрын
These beautiful lovely comments shows how she was protecting and still maintain her character...
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
💐
@sachinidinushika2435
@sachinidinushika2435 2 жыл бұрын
Asama niwedikawak.. Api punchi kale dakkata passe dan dakke... Adare e hadata❤❤asai aye news ahanna me hadin..
@kasungallage423
@kasungallage423 2 жыл бұрын
හැමදෙනාටම ජය වේවා ...❤️❤️❤️
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි
@AragronX
@AragronX 2 жыл бұрын
ආසම යූ ටියුබර් කෙනෙක් 🔥❤️
@Md8390-j4l
@Md8390-j4l Жыл бұрын
සුන්දර වැඩසටහනක්..😍
@gaminiediri
@gaminiediri 2 жыл бұрын
Thank you, Harendra, for this video program. Ransi Ranasinghe is a really talented person and wish her all the best.
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
How nice of you. Thanks
@gaminiediri
@gaminiediri 2 жыл бұрын
@@ransiranasinghe6410 👍 All the best from California.
@hemamalidesilva8014
@hemamalidesilva8014 2 жыл бұрын
හරිම ලස්සනයි ඉවාන් පව්ලුෂා... ඇයි හොරැහින් මදෙස බලන්නේ..... හරේන්ද්‍ර ජයලාල් මහතා සමග ගතවන කාලය කවදත් සුන්දර යි
@සිතුවම්පියස
@සිතුවම්පියස 2 жыл бұрын
ආසම නිවේදිකාවක් ලස්සනයි වැඩසටහනම අයියා
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
අතීතය මතක් වුණා . නියමයි. වැඩ සටහන් වල චරිත ටික
@chandaniherath1923
@chandaniherath1923 2 жыл бұрын
Harima sathutui dakkama oya hakiyawan thawa godak wada karanna puluwan nangi idiriyatama yan jayawewa
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කෙ❤
@ireshadilhani6612
@ireshadilhani6612 2 жыл бұрын
ගොඩක් ආදරය කරන දක්ෂ නිවේදිකාවක්.
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@chandanimalkanthi3457
@chandanimalkanthi3457 2 жыл бұрын
නිහතමානී චරිතයක්❤️❤️❤️
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය ප්‍රතිචාරයට ❤
@rajithawijesinghe9815
@rajithawijesinghe9815 2 жыл бұрын
Mama. Asama. Niwedikawa. Oya. Akki❤️❤️❤️❤️❤️
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
හොදමිනිසු අහිමිකරගත්තඑකේ හෙනේතමයි අද ස්වර්න වාහිනියට කෙලවිලාතියෙන්නේ
@shehandissanayake7674
@shehandissanayake7674 2 жыл бұрын
Asama presenter kenek❤ Next one Jayantha Rathnayake ☝️
@venuririthma769
@venuririthma769 Жыл бұрын
රංසි රණසිංහ වගේම අපි ආදරේ කරපු නිවේදක / නිවේදිකාවෝ හිටියා එදා ස්වර්ණවාහිනියේ .වෛද්‍ය දිනූජා රූපසිංහ , රංගන ශිල්පී/ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාස වගේ අය. ඒ අයත් මිත්‍ර සමාගමේ කතාබහට එකතු කරගෙන ඔවුන්ගේ අත්දැකීමුත් බෙදාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා .
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
ජයවේවා
@techchannelsriofficial
@techchannelsriofficial 2 жыл бұрын
ගොඩක්ම ලස්සනයි
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
හරිම සතුටුයි ඒ වැඩසටහන තෙරුවන් සරණයි
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
@@ransiranasinghe6410 බලන්න බලන්න ආසයි ඒ තරම් මම සතුටු වෙනවා ඒකාකාර ලෙස පවතී මේ ජීවිතේ ලංකාවේ මෙවැනි නිහතමානී බුද්ධිමත් උගත් වචනයෙන් විස්තර කළ නොහැකි තරම් චාම් සරල ජීවිතයක් ගෙවන තරුණියක් ලංකාවේ මම නම් මේ දැක්කා මය ඇදුම් පැළදුම් වුවත් චැනල් එකක් සේවයේ නියුතු කෙනෙක් කියලා හිතණට.පවා.අපහසුයි බලාගෙන යද්දි මේ නෝනා ම ඇති අද.කාලේ තරුණියන් හට ආදර්ශයට ගැනිමට නිරහණකාර.බව බුද්ධිමත් බව වෙන්න ඕන දැල් වෙන පහන් ආලෝකය වගේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි සිය පවුලේ ටම
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 4 ай бұрын
Well"!!!
@jamithdezoysa6304
@jamithdezoysa6304 2 жыл бұрын
Live@8 සමගින් ඔබ හමුවන මම හරීන්ද්‍ර ජයලාල් , මම රංසි රණසිංහ ❤️❤️ News කිව්වම මට මතක් වෙන්නෙ එහෙම ඉස්සර ස්වර්ණවාහිනීයෙ මොනතරම් දක්ෂයොද ඉදලා තියෙන්නෙ හරීන්ද්‍ර , නදීක, දිනූෂා , රංසි ... ❤️❤️❤️❤️ ඒත් දැන් ඉන්න අය ???
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ඒ මතකයට❤
@gayangiamarasinghe5384
@gayangiamarasinghe5384 2 жыл бұрын
Congratulations Ransi..After a long time I see you.
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
Nice to hear from you dear Gayangi
@thushanthialutwela5089
@thushanthialutwela5089 2 жыл бұрын
❤❤❤💓💓💓 හරිම සුන්දරයි.
@ransiranasinghe6410
@ransiranasinghe6410 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@thushanthialutwela5089
@thushanthialutwela5089 2 жыл бұрын
@@ransiranasinghe6410 ❤❤❤💓💓💓
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН