ප්‍රේමකීර්ති ඝාතනය දවසෙ උදේ වැඩසටහන හරිම සංවේදී වුණා|මම අමාරිස් අයියගෙ පුතා කියනවට තාත්තා කැමති නෑ|

  Рет қаралды 12,335

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 30
@ChandraKumar-f9l
@ChandraKumar-f9l 6 сағат бұрын
අම්මෝ අමාරිස් අයියා... කෝ කුණුහරප නොකිය එහෙම හිනස්සන්න පුළුවන් අය දැන්.. නිවන් සුව ලැබේවා එතුමා ට 👌👌කුවේට් අපි
@RohinigamageRohinigamage
@RohinigamageRohinigamage 8 сағат бұрын
පේමකීර්ති අල්විස් මහතාට නිවන් සුවය ලැබේවා 🙏🙏🇰🇼🇰🇼
@mudithamathew161
@mudithamathew161 8 сағат бұрын
🧡 අපේ රටේ වටිනා ම කලාකරුවන් ගේ 💐 පුතුනුවන් වන චන්දන මහත්මා....🌟 එතුමන් ඉතාම නිහතමානී මහත්මයෙක් ....අපේ සොදුරු අසල්වැසි යෙක් ....ඔබතුමන් ට නිදුක් නිරෝගී බව දීර්ඝ ආයු ප්‍රාර්ථනා කරන්නෙමි ... !!! 💐
@gnanaarachchi6684
@gnanaarachchi6684 12 минут бұрын
හරීම අගය කලයුතු වැඩ සටහනක්. ස්තූතියි හරේන්ද්‍ර .
@වීරමුතුඋඩවෙල
@වීරමුතුඋඩවෙල 3 сағат бұрын
අනේ ❤ අදනෙ දන්නෙ චන්දන මහත්මයා ""අමාරිස් අය්යා"ගෙ පුතා කියල.මොකද අපි චන්දන තිලකරත්න විශිෂ්ඨ නිවේදකයෙක් හැටියටත් සැමුවෙල් රොද්‍රිගො මහත්මා විනෝද සමයෙ ප්‍රධාන ම චරිතයක් සහ ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් හැටියත් වෙන වෙනම දැනගෙන හිටියට මේ නෑදෑකම අදමයි දැනගත්තෙ.ස්තූතියි හරින්ද්‍ර මල්ලි❤🎉
@aridasilwa9860
@aridasilwa9860 2 сағат бұрын
ඇත්තටම ඒ අයව දැක්කම හිනා වෙන්න පුළුවනි හරිම ප්‍රියමනාප අය ඒ වගේම චන්දන මහතාත් අගය කල යුතුයි හැමදාමත් ලස්සන වැඩ සටහන් ගෙනෙන ජයලාල් ඔබට ජයම වේවා තෙරුවන් සරණයි ❤
@m.nilamudeenmohomed5296
@m.nilamudeenmohomed5296 5 сағат бұрын
හොදම වැඩ සටහනක් ඔබට ඡය
@SiriniNanayakkara
@SiriniNanayakkara 4 сағат бұрын
විනෝද සමය හරිම කැමැත්තෙන් බැලුවේ ඒ පරණ වැඩ සටහන් ගැන අහන්න ලැබීම ලොකු සතුටක්
@nishanthabolsing
@nishanthabolsing 3 сағат бұрын
සා නියමයි බොහොම සන්තෝසයි,,,, සියළුම දෙනාට ස්තුතියි
@nuwazapakse280
@nuwazapakse280 3 сағат бұрын
මට මතක විධියට ගුවන් වදුලියේ හන්දියේ ගෙදර ඔය හතර දෙනාම උන්න හිනා වෙලා පාන යනවා ස්තුතියි චන්දන මහත්මයට ඒ වැඩ සටහන් ගැන පොතක් එලි දැක්වීම ඒ වගේම ස්තුතියි හරේන්ද්‍ර මහත්මයට ඒ මිහිරි මතක සිහි කිරීමට මේ වැඩ සටහන කිරීම ගැන
@samjewellery3755
@samjewellery3755 24 минут бұрын
Great intervieve.great people.these people never die.
@sreemathilka9633
@sreemathilka9633 4 сағат бұрын
Ane හරිම sathtui සැමුවෙල් මහත්තයා gana aetumage puta ada තමයි දන්නේ අපි podi කාලේ රේඩියෝ aeken ahnnae අම්මා ඇතුළු හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි harendra 🙏❤❤❤💐💐
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake 8 сағат бұрын
ජයවේවා සුපිරි ❤❤❤❤❤
@sreemathilka9633
@sreemathilka9633 4 сағат бұрын
Ane premakirhti මහත්තයා වෙඩි tiylala කියලා ahapu waele දුක nam කියලා වැඩක් naa aetuma පුදුම දක්ෂ කෙනෙක් aetumata නිවන් සුවය ලැබේවා 😢😢
@samjewellery3755
@samjewellery3755 37 минут бұрын
Anesly dias lanka's best ever commodian.rip.
@RamaniMalkanthi-k6y
@RamaniMalkanthi-k6y 8 сағат бұрын
Chandana aiya karapu program ekata mokada une.eththatama Harendra malli awata giyata kenekwa genwanne nena.dennatama suba pathanawa.
@Mahagajagegnanapala-to1je
@Mahagajagegnanapala-to1je 4 сағат бұрын
Gawrawaneeya. Wadasatahanak. ❤
@tharakamalli4366
@tharakamalli4366 8 сағат бұрын
විශිෂ්ඨ මිනිස්සු ❤❤
@jenetteweliwita825
@jenetteweliwita825 5 сағат бұрын
Issara api kemathima niwedaka mahatha. Chandana
@WitharamalageSomalatha
@WitharamalageSomalatha 8 сағат бұрын
🙏🙏🙏🎉🎉
@lalithasilva3860
@lalithasilva3860 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@mallikasamahon4339
@mallikasamahon4339 5 сағат бұрын
👌❤️🎉🎉
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd 3 сағат бұрын
❤❤❤❤❤❤❤💞💞💞
@aaraabeats8681
@aaraabeats8681 5 сағат бұрын
❤❤❤
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 3 сағат бұрын
🙏👌👌👌👌👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Jan-lr8iy
@Jan-lr8iy 7 сағат бұрын
Chandana Thilakarathna is such a talented presenter. Does anyone know his contact details.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 40 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 61 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 42 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 40 МЛН