දෛවය I ඔබේ දෛවය කරකවන්න කෙළින්ම නිවනට

  Рет қаралды 148

Prabhagya

Prabhagya

Күн бұрын

Пікірлер: 7
@SharmilaPriyadarsani
@SharmilaPriyadarsani 17 күн бұрын
විශිෂ්ටයි ඔයාගෙ කැපකිරීම. ඔයාගෙ ශක්තිමත් බව. අගය කළ යුතුමයි ඔබ කාන්තාවක් ලෙස මේ කරන සේවය. ඇත්තටම වටිනවා.... ❤️❤️🙏
@kumudunimangalika6578
@kumudunimangalika6578 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@AkashSilva-q7f
@AkashSilva-q7f Ай бұрын
💪💪💪💪
@Prabhagya
@Prabhagya Ай бұрын
❤❤
@chamikarahastha6612
@chamikarahastha6612 26 күн бұрын
හමුවී වෙන් වීමත් ධෛවයේ තීරණයක් ☺️🔥
@Prabhagya
@Prabhagya 26 күн бұрын
@@chamikarahastha6612 නැහැ..... ආදරේ කරන දෙන්නෙක් හමු වීම කර්ම විපාක ගෙවාදැමීම ක්.... හෙවත් සසර ණය ගණුදෙනු වක්. ඔබ ඉන්නේ පෘථිවි යේ. ඒ කියන්නේ සසරේ... ඔබේ ඇතුළේ රාග ද්වේෂ මෝහ හා මමත්වය තියෙනවා.... මොකද හිතක් ඇති නිසා. ඔබ ආදරේ කරන කෙනාට ත‍් ඒ විදියට ම රාග ද්වේෂ මෝහ සහ මමත්වය තියෙනවා. හිතක් ඇති නිසා. දෙන්නටම කල්ප කාලාන්තරයක සසර ක් තියෙනවා. මතක නැති වුණා ට. ඒ ඔයාගෙ පලමු කෙනා නෙමෙයි. ඔයත් එයාගෙ පලවෙනි කෙනා නෙමෙයි... එතකොට.... හමුවීම් හා වෙන්වීම් කියන දේ කී පාරක් දැන් සිද්ධ වෙලා ඇත්ද....??? කෝ ඉවරයක් තියෙනව ද....?? නෑ නේද. බැඳිම් යනු.... ඔබේ සිත විසින් ඔබට සසරේ යාම සඳහා හදල දෙන වාහනය ක්. Motivation එකක්. දෛවය යනු... සසරට අදාළ ව වැඩ කරන හිත ත‍් එක්ක බැඳිලා තියෙන දෙයක්. ඒ නිසා තමයි දෛවය එහෙ මෙහෙ කරලා..... මොළේ වයින් කරලා..... මිනිසාගේ එක එක ප්‍රාර්ථනා, බලාපොරොත්තු මේ හරහා ඉෂ්ට කර ගන්නේ.... එතකොට මිනිසා ආඩම්බර වෙනවා... මරණය අමතක වෙනවා. මාරයා ආපුවාම ඔය සේරම ඉවරයි. කර්ම විපාක මල්ල සමඟ තව බිත්තරයකට හෝ ලේ ගුලියකට ඇදලා දානවා. දෛවය විසින් මේ දේවල් හිත යොදා ගෙන කරවන්නේ ඔබ ඊට අනුබල දෙන නිසයි. හමුවීම් වෙන්වීම් සිද්ධ වෙන්නේ මමයා ට ඕන ඕන විදිහට... ඔබ මේ ලෝක මායාව තවම තේරුම් අරගෙන නැති නිසයි. හමුවීම් හා වෙන්වීම් දෛවයේ තීරණයක් වෙන්නේ ම ඔබ ඔහේ බලාගෙන ඉන්න නිසයි.... මේ ක වෙනස් කරන්න පුළුවනුත් ඔබට මයි.... එහෙම වෙනස් කරපු අය තමයි නිවන ට , ස්වර්ගය ට ගියේ..... ඔබේ දෛවය හරවන්න කෙලින්ම නිවන ට කියලා මම කීවේ.... ඉන් මෙපිට ඔබට කොතනක වත් කිසිම සැනසීමක් නැති නිසයි. ක්ෂණයක් ක්ෂණයක් පාසා චේතනා (සිතිවිලි) පහළ වෙමින් කර්ම සකස් වෙනවා... . ඔබේ ම හිත ඔබව සෙල්ලම් බඩුවක් කරගෙන ඔබේ ආත්මය එක්ක සෙල්ලම් කරනවා. දැනුම්... හැකියා.... දක්‍ෂතා.... සල්ලි... බැඳිම් කියන්නේ ඔබේ හිත ඔබව මේ සසරේ ගෙනියන්න හදා ගෙන තියෙන මෙවලම් ටිකක්. ඔබ සාර්ථක වුණත් අසාර්ථක වුණත් , ඔබ ගිහි වුණත් පැවිදි වුණත්..... ඔබේ මමයා ට ඒ ක අදාළ නැහැ.... *කාලය* තුළ.... ඒ කියන්නේ කැලැන්ඩරය හා ඔරලෝසුව තුළ ඔබව අන්ධ මන්ද කරලා. . වල්මත් කරලා..... "ජීවිතය" කියන දේ ඔළුව ට දාලා..... මම, මගේ, මට, මාව කියන හතරෙන් ඔබට ත‍් නොදැනීම ඔබව මෙහෙයවන වා..... අවසානේ නටපු නැටුමකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. පුස්සක්.... ඒ නිසයි කීවේ..... දෛවය ට ඕන ඕන විදියට foot ball ගහන්න ඔබේ ආත්මය බාල්දු කරන්නේ නැතුව.... අවසර අනුබල දෙන්නේ නැතුව ඔබ හයිය වෙලා..... ඔබේ නිවන ඔබ සාක්ෂාත් කරගන්න. හමුවීම් වෙන්වීම් සේරම Dust bin දාලා..... අන්න එදාට ඔබ දිනුම්. OK..... Good luck 💖💖
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Putin and Trump Meeting / Venue Preparation
12:07
NEXTA Live
Рет қаралды 410 М.
SINTO || EPISODE 83 || සින්ටෝ || 03rd February 2025
18:51
Swarnavahini TV
Рет қаралды 226 М.