KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 188 | 2025-01-28 | Hiru TV
21:16
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 193 | 2025-02-04 | Hiru TV
21:23
Support each other🤝
00:31
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Try this prank with your friends 😂 @karina-kola
00:18
It’s all not real
00:15
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 187 | 2025-01-27 | Hiru TV
Рет қаралды 832,065
Facebook
Twitter
Жүктеу
17000
Жазылу 4,3 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 529
@HiruTVOfficial
9 күн бұрын
වීරයා වගේ හිටිය නුරාන් ඉන්නෙ දැන් නැට්ට පස්ස අස්සෙ ගහගෙන.නුරාන් කෙල්සිට කලින් කිව්වත් නිම්නාවිගෙයි කෙවින්ගෙයි සම්බන්ධයක් තියෙනවා වගේම ඒක ඔප්පු කරන්නත් පුලුවන් කියලා දැන් ඒක ඔප්පු කරන්න පොරට බෑ.මොකද බැරිවෙලාවත් නුරානයා වැඩියෙන් දැඟළුවොත් කෙලින්ම නුරාන් ස්පා ගියපු එක හැමෝටම ආරංචි වෙනවා.ඉතින් අසරණ නුරාන් කට පියන් වෙන දෙයක් බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොකක් කියලා කරන්නද? කෙල්සි මොනවා වුණත් ගේම නම් අතාරින්නෙ නෑ.එයා අර කේලම් කියන යක්ෂණීගෙන් උදව් ඉල්ලනවා කෙවින්ගෙයි නිම්නාවිගෙයි අතරෙ මොකක්ද තියෙන්නෙ කියලා හොයාගන්න උදව් කරන්න කියලා.ඒවා එහෙම වෙද්දි ඔන්න මංජිතයා කෙවින් ගාණෙ හම්බුණ දඬු මොණරෙන් ආදරණීය ගඟුලි බලන්න එනවා.කෙල්ලටත් ඉතින් පට්ටම සතුටුයි.තමන්ගෙ කොල්ලා කාර් එකක් ගත්තා කිව්වම ඉතින් මොන කෙල්ලටද සතුටු නැත්තෙ.ඒ කොහොම වුණත් ඉස්සරහට නම් මේ කාර් එක හම්බුණ එකත් එක්ක ගගුලි අඩියක් දෙකක් උඩින් උනත් යන්න බැරිකමක් නෑ.එහෙනම් ඉතින් අදත් මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න පාට කුරුල්ලො බලන්න එකතුවෙමු.........
@NipunaChinthana-ne5yf
9 күн бұрын
මේ කතාවේ දැන් බොරුව වැඩි, සාමාන්‍යයෙන් කතාවක් උනත් බොරුවක සීමාවක් තියෙන්න ඕනනේ, නිම්නාවි ඇස් කන් නැති ගොබ්බම ගොබ්බ කෙල්ලක් ගානට අපිට දැන් පෙනෙන්නේ, office එකේ මුලු දවසම එකට ඉදලත් කෙවින් කවුද කියලා හොයාගන්න බැරි තරන් ඒ චරිතේ මෝඩ ගොබ්බ තැනකට දාන්න එපා, ආසාවෙන් බලපු කතාවක් මේක දැන්නම් ඇත්තටම එපාවෙලා තියෙන්නේ, තාත්වික බව අඩුයි දැන්, කාලයක් අර පොලිස් කාරයාට පොලිසියක් තිබුනේ නෑ ඌ ජයනාත්ගෙ ගෙදර රාජකාරි කරේ, දැන්වත් ඉතිම් කෙවින් කවුද කියලා දැනගන්න විදිහට කතාව හදන්න, නැත්තන් නිම්නාවි කියන චරිතේ අන්ධ ගොලු බීරී චරිතයක් කරන්න, මොකද කතාව බලන අපිට දැන් පේන්නේ එහෙම, ඒ මදිවට tv එකෙන් බලනවාට වඩා අැඩ් යනවා🤣 හිරු නම් දැන් අන්තිමයි. සුපිරියට කතාව මුල පටන් අරගෙන මැදක් එන්නත් කලින් කතාව එපාකරවන්න එපා, මේ ලෝකේ වෙන්නෙ නැති විදිහට චරිත හදලා, එක්කෝ කතාව ලියන එකාට පිස්සු, නැත්න් අධ්‍යක්ෂනය කරන පොරට පිස්සු, අපිටත් පිස්සු හැදෙන්න කලින් මේ drama එක බලන එක නවත්තන්නද?,
@chamaramadushanka817
8 күн бұрын
Apoi ou jarama ganiyek
@ChandaniKumari-o4i8y
8 күн бұрын
8:21 8:51 8:44 8:47
@ChandaniKumari-o4i8y
8 күн бұрын
10:03
@ChandaniKumari-o4i8y
8 күн бұрын
10:41 10:41
@slteachersvibes
9 күн бұрын
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏
@සංධයාමල්කාන්ති
8 күн бұрын
ඉක්මනින් සුවපත් වෙවා
@harin789
8 күн бұрын
හැමතිස්සෙම ඇවිල්ල පිලිකා රෝගීන්ට සෙත් පතන මානසික රෝගියෙක් වෙන්න එපා මිනිසුන්ටඉපදුනොත් මැරෙන්න වෙනවා ඕක පිලිකා රෝහලේ විතරක් වෙන දෙයක් නෙවේ හැම එකාම මරණයට බයනෑ ඒකට ධෛර්යවන්තව මූන දෙන්න තරම් මනසක් හදාගන්න
@smithrajapaksa7820
8 күн бұрын
පිලිකා රෝගීන් වැඩි වෙන විදියට ආහාර කෑම බීම සකස් කරන අය වෙනුන් මොකද කරන්නේ.
@KAManel-td7fd
8 күн бұрын
ඉක්මනින් සුව පත් වෙිවා
@vihangasathsara150
8 күн бұрын
Budu saranai!🙏🙏🙏🙏🙏🙏🙏
@Deepikachandani-h5w
8 күн бұрын
අනෙ එ අම්මා ගේ සතුට තමන්ගේ දරුවන්ට ඉරිසියා කුහක නැතුව අසිර්වද කරන්නේ අම්මා තාත්තා විතරයි ❤️❤️❤️
@kasunsankalpa-x6s
8 күн бұрын
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං සහ වචන ඩික්ෂනරිය තමා සුපිරිම ❤️😂
@riyalpathuma5454
9 күн бұрын
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබෙිවා🙏🙏🙏
@smithrajapaksa7820
8 күн бұрын
පිලිකා රෝගීන් වැඩි වෙන විදියට ආහාර කෑම බීම සකස් කරන අය වෙනුන් මොකද කරන්නේ.
@smithrajapaksa7820
8 күн бұрын
මගේ කොමෙන්ට් එකට කුරීරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙලා මොකද එකට කරන්නේ 😂😂😂
@_Buddhika_Lakruwan
9 күн бұрын
ගගුලිගේ නරක නපුරු ගතිය දවසින් දවස අඩුවෙලා..😊..මරු 👌 ඇත්ත එලි උන දවසට නිම්නාවි නපුරු උනොත් 😂 කෙවින්ට මංජිතගෙන් උපදෙස් ගන්නවෙයි🤣❤
@raviravindra889
9 күн бұрын
Paw kella napuru neme kollata adare wadi kamata bayay wena ekekta set wei kiyala
@shehanshanuka4207
8 күн бұрын
Gagulige gathi adu wela ne balanna anthimta oya okkoma eliyta ena hati.eya sadda wahala inne rules dpu nisa
@FUNNY-s9t
8 күн бұрын
❤ගගුලිගෙ වෙනස් වෙන්න දෙයක් නෑ.. ඒ එයාගෙ හැටි.. ඉවසීම තියෙන මිනිහෙක්ට හැදෙන්න නම් ඒ වගේ කෙල්ලෙක් ඉන්නම ඕන.. දුකේදි සැපේදි එකම විදියට ඉන්න, හැම පැත්තම බැලන්ස් කරන සුපිරි කෙල්ලෙක් තමා ගගුලි කියන්නෙ… ටිකක් කට සැර වුනාට… එහෙම නොවුනම් කෙවින්ල එක්ක බීල බීල මංජිතය බේබද්දෙක් මෙලහකට😅
@shehanshanuka4207
8 күн бұрын
@@FUNNY-s9t iwasima thyena minihekt hadenna ehema ganiyek mktdaa😅
@viramisankalpana1263
8 күн бұрын
@@shehanshanuka4207eka nam aththa. Onna kevinta nam iwasima adui.
@AnjanaRavishan
9 күн бұрын
ලොකු බ්‍රාදර්ගෙ අම්‍මට අාදරේ කටිටිය කෝ 👸🤗
@manjulacool4842
8 күн бұрын
එමෙන්ම ❤️❤️❤️❤️
@delldell6729
8 күн бұрын
එතුමිය අපේ පැත්තේ ☝️❤️
@tharakakumara7614
9 күн бұрын
කෙවින්ගේ බොරුව ඉක්මනට නිම්නාවී දැන ගෙන වෙන්නේ මොකක්ද කියලා බලන් ඉන්න සෙට් එක කෝ...😄
@priyadarshikakarunadasa5354
9 күн бұрын
Mamath (From Syprus )
@sandunidevika1080
8 күн бұрын
Ammo ow 😂😂 ethkot thmi 😂😂
@sarathnadika6792
9 күн бұрын
දරුවන්ගේ දියුණුවට ඉස්සරලාම සතුටු වෙන්නේ අම්මලා😊😊😊
@PriyanthiMarika-b7d
9 күн бұрын
Saththakinma
@malakothalawala7426
9 күн бұрын
සම්මාන දෙන්න වටිනවා මංජිතගේ චරිතයටත්👍👍👍❤️❤️❤️
@thamararajini
9 күн бұрын
ලොකු බ්‍රදර් හැමෝම ආදරේ චරිතයක් වෙලා. ඒ කතා කරන විදිය ලොකු බ්‍රදර්ටම ආවේණික වචන දැන් හැමෝම කියනවා. අපිත් බලන් ඉන්න හරිම ආස චරිතයක් නාට්‍යයේ. ලොකු බ්‍රදර් කියන්නේ දැන් බ්‍රෑන්ඩ් එකක් 🔥💪🔥
@yennna
9 күн бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 🎬💝🌻......
@SagaraKumara-bf8yy
8 күн бұрын
කව්රු කොහොම කිව්වත් පව් රු වලලු බැන්දත් වෙන්න තියන දේ වෙනවා නවත්තන්නබෑ හීන වෙලට ගිහින් එන්න කෙටි පාරක් නෑ..🙋♂️🥰 ආරෙයි පාට කුල්ලෝ 🥰🥰🥰🥰
@amalirajapaksha-g6p
9 күн бұрын
ලොකු බ්‍රදර් නිසා තමා දැන් පාට කුරුල්ලෝ බලන්නේ අපේ පවුලම ❤♥️
@WasanaPriyangani-q8e
9 күн бұрын
පාර දිගේ කතාවේ රෙහාන්ගේ නංගි මේකේ කෙවින්ගේ අක්කා කතා දෙකේම එකම චරිතේ කරන්නේ කෙල්සි. කිසිම වෙනසක් නෑ. පාර දිගේ බලපු අය කියමු ඇත්ත නේද ඒක එදා රෙහාන්ට කරදර කරා රහස් හොයන්න අද කෙවින්ට
@SDSendanayaka
8 күн бұрын
අම්මෝ ඔවි ..එපා වෙනවා
@hemakumari1024
8 күн бұрын
Digata kalisamak aedala hitiyanam hodai
@kamalinilanka6959
8 күн бұрын
මට නම් ඒ නිලිය එදා එපා උණ පාර දකින්නත් කැමති නෑ........,
@sewwandianuradhadias6342
8 күн бұрын
Eka nm aththa math kalin kotasata comment kala okama 😂😂😂
@kaveesha296
8 күн бұрын
Ubalata e thiyenne ledak 😂
@happyheartsg1111
9 күн бұрын
පනින මංකීස්ලට ලැඩර් බැන්ද වගේ😂😂😂
@JaysonKayy
9 күн бұрын
4:44 මංජියාට හරි ගියාම පට්ට සතුටුයි❤❤
@saradamadhubhashini-kw2wu
8 күн бұрын
මගෙ අප්පලාට කිරි උතුරනවා වගේ හරියන්න ඕන.❤❤❤
@SisiraKumara-o1l
8 күн бұрын
කෙල්සිගෙ රඟපෑම අතිවිශිෂ්ටයි. හරිම තාත්විකයි.
@Lakshanyt1
9 күн бұрын
අද තමා ඉස්සල්ලාම කාන්තිව දැක්කේ 😁😅
@GamingFox-bz8bz
9 күн бұрын
Na thawa eka dawasak pennuwa kalin
@riyalpathuma5454
9 күн бұрын
6:34 ලොකු බදර් නමි පටිටම සහෝදරයෙක්.කතාවෙි වටිනාම චරිතය!! ආදරෙයි ලොකු බෙුා්❤❤❤❤
@Dewmivihansa-u3v
9 күн бұрын
අංජන ලොකු බ්‍රදර්ගේ හිනාව හරිම ලස්සනයි ❤ ආදරේම චරිතේ ❤️ ලොකු බ්‍රදර් කියන වචන කතා කරන විදියනම් නියමයි ❤️
@keerthisrimal6632
8 күн бұрын
අනෙ..මගෙත් ඇල්ටි සිහිනෙ හැබැ වෙන්න කියලා ලයික් වැස්සක් දිලා...ප්‍රර්තනා කරන්න යාලු..බලන්න එ වහනෙ ලැබුනාම මනුස්සයෙකුට දැනෙන සතුට...ලයික් වැස්සක් ඔනෙ...එ සිහිනෙ..හැබැ..කර ගන්න ඔයාලා හැමොගෙම ලයික් එක දෙන්න..
@AffectionateAgilityPuppy-qd3eg
9 күн бұрын
අම්මා කාලේකින් ඉස්කෝලේ ගියා විතරයි අනුරාද යෙක් ගෙනල්ලා 😂😂😂😂😂😂😂 අය්යෝ සංසාරේ 😂😂
@Anuradharamanayaka
8 күн бұрын
mn ba kiyaddi balen bandanna hadanne 😮 මට බෑ මට බෑ ඩැඩී බල කලොත් මන් මැරෙනවා😢
@dineshkumara8098
8 күн бұрын
මේ දෙන්නා ඇත්තටම ඉස්කෝලේ යනවා උගන්වන්න 😁
@MRCDNawarathna
9 күн бұрын
රට ඉදන් බලන්නේ කව්ද මන් වගේ 👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@සංධයාමල්කාන්ති
8 күн бұрын
මමත් ඉන්නවො
@DeepikaDeepika-qo5uq
8 күн бұрын
Mamath
@thanuja-m8l
8 күн бұрын
මම❤
@SujeewaWanasingha-w1v
8 күн бұрын
Mama
@PushpaDamayanthi-tm2gr
8 күн бұрын
මම
@දහම්මෙත්සර
8 күн бұрын
අම්මල හැමදාමත් කියන්නෙ ඔය ටික දෙයියනේ 🙄ආදරෙයි රත්තරන් අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු මවු වරුන්ට උපහාරයක්ම වේවා දීර්ඝායු ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤
@sameerajaves-tk9ts
7 күн бұрын
රස්සාවක් කරන වයසෙ කසාද බදින වයසෙ දරුවො දෙන්නෙක් ඉන්න ගෙදරක එකෙක් රස්සාවක් කරලා යාන වාහන අරන් දියුනු වෙලා..අනිත් එකා මෙලෝ දෙයක් නොකර හිටියත් අනිකගෙ හිත රිද්දන්නෙත් නෑ..උබට කිරි උතුරන්න හරියන්න ඕනෙ උබටත් එක්ක ලොකු පුතේ කිව්වෙ.(ඒ තමා අම්මා😘❤️🙏❤️
@jagathmalaka
9 күн бұрын
ලොකු බ්‍රදර්ට සම්මානයක් ලැබෙන්නම ඕන. පාට කුරුල්ලෝ බලන අයගේ පැතුමක් ඒක ❤️🙏
@Lkavisa
9 күн бұрын
කෙල්සිට අකමැති අය ඉන්නවද😅😮
@DilanMadusankha
9 күн бұрын
ඕඔ
@dilshannalinda2320
9 күн бұрын
Mn kemathi eyt ❤
@Bandara.14
9 күн бұрын
කෙල්සිට නම් කැමති නෑ .... හැබැයි ඔයාට නම් කැමතියි ❤❤❤❤❤❤❤
@VishvaChandrasekara
9 күн бұрын
හොම්බට ගහන්න හිතෙනවා
@techwithlokka536
9 күн бұрын
කෙල්සිට නම් කැමති .... හැබැයි ඔයාට නම් කැමතියි නෑ🤣
@kusumnanayakkara3525
7 сағат бұрын
Gagulita kamathi aya kawuda. kiyannako..... ❤
@AjithGomes-jg5xz
9 күн бұрын
ලොකු බ්‍රදර්ගේ මංතරේ තමා මරු ආතල් 😂😂😂😂😂😂😂😂😂😂
@nimalimaheshi
8 күн бұрын
ලොකු බ්‍රදර්නම් නියමයි අනේ. පුදුම ආස කරන චරිතයක් ♥️♥️♥️
@JaysonKayy
9 күн бұрын
12:35 කෙල්සිට ආදරෙ අය මේ කොනට 🫠 පේනවනෙ කවුරුත් නෑ😂😂😂😂
@Sheduking
9 күн бұрын
ගගුලි දැන් නම් මරු❤️🩹😌
@JaysonKayy
9 күн бұрын
6:34 ලොකු බදර් නම් පට්ටම සහෝදරයෙක්.කතාවේ වටිනාම චරිතය!! ආදරෙයි ලොකු බ්‍රෝ❤❤❤❤
@thamararajini
9 күн бұрын
ආදරේම චරිතේ ලොකු අංජන ලොකු බ්‍රෝ ❤
@romeshpathiranaN
8 күн бұрын
ලොකු බ්‍රදර් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️
@rashmikaindika
9 күн бұрын
ලොකු බ්‍රදර්ගේ රංගනය තමා ඇබ්බැහිය ❤️💪
@ishansudaraka6217
8 күн бұрын
ඔං ගංගුලී තලගුලියං තුරිං භුත අයිස් වා මවුත් වා එස්වා චප්පචුරුස් පුස්.....💥
@SithumDananjaya-x7r
8 күн бұрын
Marama sathutui matath ikmanatama wahanayak ganna labida😢😔
@HUAWEIX-e9w
8 күн бұрын
ගෙදර වැඩ කරන ගැනු ළමයට හිත ගියපු අය තව ඉන්නවද?
@SanjanaDilshan-gg3mv
8 күн бұрын
ගෙදර වැඩට ඉන්න කෑල්ල මරු
@dulabro845
8 күн бұрын
කෙල්සිට මාත් අකමැතියි....මේ කතාවෙදි...ඒතේකෙන් කියවෙන තව දෙයක් තියනවා...ඒ තමා මිනිස්සු බයිනවා කියන්නේ එයාට..එයා ඒ චරිතේ නියමෙටකරනවා කියන එක..😊
@smithrajapaksa7820
8 күн бұрын
කෙල්සිලා වගේ අයගේ කුණු කොන්ත්‍රාත් වලට අත ගසාලා අද ගොඩාක් පිරිමි හිරේ ඉන්නවා.
@kamalinilanka6959
8 күн бұрын
එපාවෙන කිය්විල්ලක් තියෙන්නේ ......කෙල්සිට
@sam27127
4 күн бұрын
මන්ජිතගෙ අම්මගෙ රඟපෑම සුපිරි ❤
@HDSprouduction6249
9 күн бұрын
6:34 ලොකු බ්‍රදර් නම් මරු සහෝදරයා ❤❤❤🥺🥺😩🌼🫂🤍❤️🩹
@sonyabanda6543
5 күн бұрын
කෙවින් කරන්නේ වරදක් !! බොරුවක් වහ ගන්න තමන්ගේ මිනිසුන්ට කරන ජරා වැඩ.. ඕව නිම්නාවිගේ පිටින් යන්නම ඕන
@MihirangaMihiranga-k2z
9 күн бұрын
*" ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ " කියලා අහලා තිබුණත් ඒක ගණන් නොගත්ත එක තමයි මම කරපු එකම වැරැද්ද...🫀🤘🏻*
@Pradeepsilva-j5q
9 күн бұрын
ලොකු බ්‍රදර්ගේ ආතල් මංතරය ඇහුන විදියට කොටාගෙන යන් බලන්න ෆ්‍රෙන්ස්? 😂😂😂
@OshanPabasara-e2i
9 күн бұрын
kollekge lokuma heanayak thama thamangema වාහනයක් kiyanne e kollata e wahane ගත්තම thiyenne patta sathutak bn❤❤
@Inf_nethu
8 күн бұрын
ලොකු බ්‍රදර් නම් ආතල්, ආතල් නම් ලොකු බ්‍රදර්😂❤
@Malan_911
9 күн бұрын
එකෙක් ඉන්නවා ඌ හැමදාම මෙකේ ඇවිත් comment දාලා අවදාන ගණිකාවක්වෙලා පුකදෙනවා 😂👍
@riyalpathuma5454
9 күн бұрын
ලොක බුදර් නිසා තමා දැන් පාට කුරුල්ලෝ බලන්නේ අපේ පවුලම ❤❤
@maheshiudayangani-m5x
8 күн бұрын
හදවතේ චරිතේ අංජන ලොකු බ්‍රදර් 💖💪
@DIVTOOLS1
9 күн бұрын
හැබැයි කාන්තිත් ගැලපෙනවා නේද කෙවින්ට 😂
@sachindilukshana5002
9 күн бұрын
4:48 ලංකාවේ නිශ්පාදිත abs තිරිංග පද්දතිය❤
@sithaaiabgsnialm5308
9 күн бұрын
ලස්සනයි ලස්සනයි ❤❤❤❤බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻👌🏻👌🏻👌🏻
@priyanthasobaniw.m529
9 күн бұрын
ෆයර් හෙන් වගෙ😅😅😅
@nayanamaddegoda5914
8 күн бұрын
පව් නුරාන්,,,,,,,,,😅 කෙවින් නම් ,,,,,,,,,😂
@anuradhajayarathna12345
9 күн бұрын
මංජිත ❤
@saduninishani1898
7 күн бұрын
මංජිතයට හරියනව නම් ඒ ඇති 😊
@RaniFernando55.225
9 күн бұрын
ලස්සනයි. අදත් 🩷🩷🩷 පාට. කුරුල්ලෝ. ❤❤❤❤
@yoshanmilinda-q3h
9 күн бұрын
කෙවින්ගේ office එකේ වෙකන්සියක් තිනොද දාන්නේ නැ 😂 නේද යාලුවනේ
@kaveeshadeshan8608
9 күн бұрын
එකතැන වගේ නේද කතාව 😊
@nisalasithuman6992
5 күн бұрын
මේක දකින හැමගේ වාහන සිහිනය ඉටු වේවා.. ❤
@MalathiMala-wi6dy
9 күн бұрын
නියමයි අයියයි මල්ලියි අම්මයි
@Kumudu-s3c
9 күн бұрын
අනේ මන්ජිතගෙ අම්ම මගෙ මහත්තයාගෙ අම්මත් ඔය වගේමයි මගෙ අප්පලාට කිරි උතුරනවා වගේ හරියන්න ඕනි කියනවා ❤ අම්මලා තරම් වෙන කව්ද ලමයින්ට ආදරේ
@riyalpathuma5454
9 күн бұрын
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
@AyodyaBinuditha-q5b
9 күн бұрын
❤
@VikumSiri
8 күн бұрын
❤
@Dhammikahas
8 күн бұрын
අනේ අම්මගෙ හිනාව උතුරනව සන්තෝසෙට .ඇඩෙනව නිර්වායාජ් ආශිර්වාදය ..අම්මල එහෙමයි ...
@dilmiweerasinghe9322
9 күн бұрын
Kelsi ta kamathi na kamathi na kiuwwat kelsi ge witharai me kathawe kisima boruwak natte 😅❤
@LahiruKalpa-l8j
9 күн бұрын
කෙල්සි උකුස්සි 🐦🐦
@riyalpathuma5454
9 күн бұрын
ලොකු බුදර්ගේ මංතරේ තමා මරැ ආතල් 😂😂 😂😂😂😂😂😂😂😂
@MayuriNisansala-x5j
8 күн бұрын
නුරාන්ටත් වෙච්ච දෙයක් 😂😂😂
@PasinduAbishek1229
8 күн бұрын
සුපිරි return එකක් දුන්නේ නුරානයට...😁😁
@sportsnonfinite8919
8 күн бұрын
Car එක පෙන්න පෙන්න තව සතියක් අදී 😂😂😂
@raviravindra889
9 күн бұрын
Kelsi maru CID ekata😂😂😂
@you_should_know2
9 күн бұрын
අපෝ ආසාවෙන් බලපු මේ කතාව බඩවැල වගේ එපාවෙන්න අදිනවනෙ බන්. එපා වෙනව බන්.
@Harsha-silva.312
8 күн бұрын
මන් වාහනයක් ගත්තොත් කටත් කලින් එකටම රවුමක් දාන් යන්නේ ගෙදර අයව විතරයි ඊට අස්සෙ තමා අනිත් අය
@DinaCreations
8 күн бұрын
නුරාන්ට දැන් මාර විපතක්නේ වෙලා තියෙන්නේ😂
@nethmisansala-py9mf
9 күн бұрын
ලොකු බ්‍රදර් තමයි හොදටම කිව්වෙ 😂😂😂
@sandarekarathnayeka2465
8 күн бұрын
මෙි කතාව ඒකාධිපති කෙවින් කරන කියන ඔක්කොම හරි😂😂😂😂ටොම් ඇන්ඩි ජෙරි කාටුන්එකේ හැමවෙලේම ජෙරි චන්ඩියා වගේ😂😂😂😂
@renukafernando.5541
8 күн бұрын
ඇත්ත.. ඒ ලෝකෙ කිසි කෙනෙක්ට එෆ් බී එකක්වත් නැද්ද කොහෙද. තිබුණා නම් ඉතින් නිම්නාවී ඔච්චර රට පටලවා ගන්න විදියක් නෑනෙ.
@sandarekarathnayeka2465
2 күн бұрын
@@renukafernando.5541 😂😂😂😂👍👍👍
@flcrtraks
9 күн бұрын
Math kawadahari car ekak gatta dawasata ape ammath mehema satutuwei❤❤😊
@Kanthi-d9t
9 күн бұрын
ගුරු වරු ලමයින්ට අමතන විඩිය❤😢😂😂
@priyadarshikakarunadasa5354
9 күн бұрын
Ou ou Drama aekata unath Teachersla Aehema Kiyana Aeka Hari Neha Lamainta. (From Syprus )
@gihansagihansa3325
8 күн бұрын
Veivs බලද්දී ඇත්තටම සෙට් එක pn එකෙන් විතරයි ද කොහෙද බලන්නේ 😂
@Bandara.14
9 күн бұрын
මේ කතාව හැමදාම phone එකෙන් බලන අය කවුද මං වගේ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@kasthurigodage725
9 күн бұрын
Ithin apita panda ban 😂😂😂
@bathiya1227
8 күн бұрын
නෑ නෑ ඔයා වගේ නෙමේ😢
@ChandaniHettiyarachchi-mk1bj
8 күн бұрын
Math
@Vehicle79music
4 күн бұрын
Mama....
@Bandara.14
4 күн бұрын
@@ChandaniHettiyarachchi-mk1bj ♥️
@AffectionateAgilityPuppy-qd3eg
9 күн бұрын
කෙල්සිට දෙන්න හිතෙනවා නලලත් ඇතුළට බහින්න 😂😂😂😂😂😂😂
@pathmalg4242
8 күн бұрын
Kelseta Honda andumak aran denna kenek nadda
@misheljayasuriya3914
8 күн бұрын
භාවනාව දැන් පෙන්නන්නෙම නෑනේ...😮
@krishanpalihawadana2123
8 күн бұрын
ඇත්තටම ලංකාවේ අපි පව් මොකද ඇල්ටෝ එකක් කියන්නෙත් අපිට හීනයක් 😢
@ireshaganegoda3922
8 күн бұрын
කෙවින් ගැන තරහක් එන්නෙ නැද්ද .නුරාන් ස්පාර් ගිය කතාවෙදි
@KavindaFilmworks
8 күн бұрын
සමහරැ කියනවා alto මොනවද බන් කාර් ද බන් උන් දන්නේ මේවල ගනන්😂 යකෝ නැති එකාට මේවා bmwවගේ තමා😢
@ashenshanuka5567
7 күн бұрын
එහෙම කියන්නෑ කවුරුත්😂😂 ඔයා තමා සමහරු කියනව කියල කියන්නෙ😂😂😂
@subo2940
9 күн бұрын
ෆය හෙන් 😂😂
@JanithaDamayanthi
9 күн бұрын
TENDING 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🎉🎉
@Dulakshaamarasinghe-j9m
9 күн бұрын
බයික් එක දාලා ආවා මන්ජිතයි අයියයි කාර් එක හම්බ උනාට පස්සේ🌚
@dilharasampath
8 күн бұрын
පිටරටයී ලංකාවෙයි වාහනයක් ගත්තාම තියෙන වෙනස බලහල්ලාකෝ......මාධ්‍යත් ඒවා ඉස්මතූ කරනවා.....මේක හදන්න දෙන්නේ නැ බන් මුන්.....ඉස්සර දෙහි තියලා තියෙන්නේ ගැල් ගෙනියන්න කලින් සත්තුන්ගේ කුර වලට...මොකද දෙහිවල තියෙන අම්ල නිසා බැක්ටිරියා ආසාදන නවතිනවා....දැන් මුන් රබර් ටයර්වලට ඔවා තියෙන්නේ කම්බී කැඩෙනවාටද😂😂😂😂😂😂
@ChanakaKaushalya-q4m
8 күн бұрын
කෙවින් කියන්නෙ වෙන ම ලෙවල් ඒකෙ ඉන්න පොරක් නුරාන්ට දුන්න රිටන් එල 😌
@gayshema
9 күн бұрын
ලස්සනයි ♥️♥️
@DilanMadusankha
9 күн бұрын
❤❤
@pemawansa6028
9 күн бұрын
දුප්පත් පවුල්වලට මරුටි කාර් එකත් සිහිනයක් තමෛ....
@dumindadisanayaka6025
9 күн бұрын
ස් ස්පා මස්සිනා😂😂
@SasenRavidu-y9x
9 күн бұрын
කෙවින් නිකන් මචන් මචන් ගාන්නෙ...නදීශාන් වගෙ😂
@KalyaniKumari-c1d
8 күн бұрын
Anuradata inne sarangada dan ne😒💔
@DinaCreations
8 күн бұрын
නිම්නාවී සැර වෙයි වගේ නේ🤔🤔🤔
@viramisankalpana1263
8 күн бұрын
Nimnavita praposal ekak genalla e nisa sara wela
21:16
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 188 | 2025-01-28 | Hiru TV
Hiru TV
Рет қаралды 801 М.
21:23
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 193 | 2025-02-04 | Hiru TV
Hiru TV
Рет қаралды 642 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
20:24
Rasa Rahasak (රස රහසක්) | Episode 48 | 05th February 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 59 М.
12:20
කාසි වාසි පළමු මාධ්‍යය දර්ශනය | Kaasi Vaasi Premiere Show
Av Rase tv
Рет қаралды 397
10:11
දයාසිරියි බිමලුයි පාර්ලිමේන්තුවේ හැප්පෙයි... "ඔයා කවුද අනේ - ඉඳගන්න." | Sri Lanka Parliament
Ada Derana
Рет қаралды 4,3 М.
22:47
Lakai Sikai - Brokers | ලකයි සිකයි - බ්‍රෝකර්ස් 🤝💰👨💼 | The Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
9:41
අපුච්චි Kiss කරපු උපන්දිනේ 😘 ලොකුම GIFT එක
Chirantha N Samitha
Рет қаралды 156 М.
2:18:38
LIVE🔴 අභිමානවත් 77වන නිදහස් උළලේ සජීවී විකාශය | INDEPENDENCE DAY
Rupavahini News
Рет қаралды 131 М.
26:54
මිහිඳු හිමියන්ගෙන් බණ ඇසූ දේවරාණිව බලන්න ගියා
Divaina Online
Рет қаралды 438 М.
1:15:22
Sherlock Holmes | වොරික්ෂයරයේ අත්දැකීමක් සම්පූර්ණ කතාව | Sherlock Holmes Full Sinhala Audiobook
Cn Audio Stories
Рет қаралды 16 М.
21:00
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 194 | 2025-02-05 | Hiru TV
Hiru TV
Рет қаралды 139 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН