මම vlog එකක අඬපු පළවෙනි වතාව | අලුත්ම අලුත් වෙනස්ම වෙනස් ඉන්දියන් Dish එක | Anjali Rajkumar Vlogs

  Рет қаралды 79,023

Anjali Rajkumar

Anjali Rajkumar

Күн бұрын

Пікірлер: 249
@tharustamil-fx8oq
@tharustamil-fx8oq 2 ай бұрын
අනේ අංජලි අක්කේ වෙච්ච ප්‍රශ්න උනා මිනිස්සු කියන දෙයක් කියයි.ආපහු ව්ලොග් දාන්නකෝ.සුජීවා ආන්ටිත් ඉක්මනින් ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.එකම එක ව්ලොග් එකක් හරි දාන්නකෝ😔😔😔
@RainbowWings1977
@RainbowWings1977 3 ай бұрын
හොද වැඩක් කරන කොට ඇද හොයන්න ඉන්න අය ඕන තරම්.දෙන නොදෙන එක තම තමන්ගෙ කැමැත්ත.කවුරුත් බලෙන් උදවු ගන්නෙ නෑ.ඒ නිසා තමන් අකමැතිනම් නිශ්ශබ්දව ඉන්න එක හොදයි.කාගෙවත් හිත නොරිද්දවා.පිරිස එකතු කරන් පින්කරන එක ගොඩක් වටිනවා.මොකද තනි තනියම මේ වගේ දෙයක් කරගන්න බැරි අයට තමන්ට පුලුවන් විදියට දායක වෙන්න ලැබෙන්නෙ මේ වගේ අවස්ථාවල.ඒක නොතේරුම් අරන් තමන් දෙන්නෙත් නෑ දෙන කෙනාට දෙන්න අරින්නෙත් නෑ.නිකන් පවු රැස්කර ගන්නවා.ඕයාල නියමයි.සතුටින් හිනාවෙලා ඉන්න ඕන.ඔරවන් බුම්මන් අනිත් අයට ඉරිසියා අය කියන ඒවා ගනන් ගන්න එපා.ඒ අයට අනුකම්පා කරන්න.😊
@MaduWickramasinghe
@MaduWickramasinghe 4 ай бұрын
ඇත්තට මාත් කැමති පිං අතේ වැඩ වලට..මාත් දැන් ගොඩක් ලොකු ප්‍රශ්නේක ඉන්නේ..ඇත්තටම හිතට මාර දුකක් දැනෙනවා ඉස්සර වගේ කාට හරි උදවුවක් කරන්න බැරි වීම ගැන..ආයෙත් මම කලින් හිටිය විදිහටම් ආව දවසක ඔයාලත් එක්ක මේ වගේ වැඩකට උදවු කරන්න එනවා..ඔයාලත් සමග මේ වැඩේට උදවු කරන්න ආපු සියලුම දෙනාට ගොඩක් පිං..මේ දේට සම්බන්ද වෙන්න සල්ලි නැතුව හිතිං දුක් වන අයටත් පිං.. අංජලි නංගි මුල් ටිකේ එක එක්කෙනාගේ කමෙන්ට් ටික ගැන කියවද්දි හිනා යනවා..පෙලක් ඒවා කොච්චර මෝඩ කමෙන්ට් ද කියලත් හිතෙනවා..😂😂😂
@inokagunawardana9684
@inokagunawardana9684 4 ай бұрын
මමත් එහෙමයි
@W.HMangalika
@W.HMangalika 4 ай бұрын
තනියම මේ වගේ සත්කාරයක් කරන්න කොහොමත් බැහැ විශාල සෙනගක් විපතට පත් වෙලා තියෙන වෙලාවක විශාල සෙනගකගේ උදව් ඕනෑම තමා පුතේ ....... මොනවා කරත් නරකට හිතන අය බොහොමයි...... ඉතින් පුතේ තව දෙයක් තමා ඔයා හරිම ප්‍රිය මනාපයි කොන්ඩය ලස්සනයි කලර් එකත් ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම !
@hansichathurika2496
@hansichathurika2496 4 ай бұрын
ඔයා දාපු චාට් මසාලා වගේ අයිටම් කොහෙන්ද ගන්නේ
@sandunipinnagodage2751
@sandunipinnagodage2751 4 ай бұрын
අනේ අංජලී හොඳ දෙයක් කරද්දි ඒවට උදව් කරන්න නෙමෙයි ඒවයි අඩුපාඩු හොයන අය ගොඩයි.. හිතට එකගව කරන්නේ හොද දෙයක් නම් අනෙක් මිනිස්සු මොනව කිව්වත් කරත් එවා ගැන හිතන්න එපා.. කරපු හොදක් කරපු කෙනෙක් ගෙනියාවි..😊
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 4 ай бұрын
අන්ජලි ඔයාලා කරන දේවල් ,වලට jlas,,අය තමයි,ඔය අනම් මනම් කතා කියන්නේ ,ඔයාලා ඉදිරියට ම කරන් යන්න ආතල්,,,අන්ජලි ,,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,❤️❤️❤️❤️ කඩල එක ට්‍රයි කරලා බලන්නම්,,බායි 👍👍👍👍❤️
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 4 ай бұрын
නංගි නෝන්ස්ටික් වලට නොන්ස්ටික් පෑන්වලට wooden spoon or non stick pan ekata ana spoon eke use karana ❤❤❤❤
@malkanthividanage5331
@malkanthividanage5331 4 ай бұрын
කව්රුත් කියන මෝඩ කතා ඔලුවට ගන්න එපා. තමාව විස්වාස කර ගන්න ගොඩක් පිං ඔයාලට මේ කරන දේවල් වලට ❤❤❤❤❤
@Ashen_sudda
@Ashen_sudda 4 ай бұрын
මිනිස්සු කියන ඔය ගොන් කතා අහන්න එපා අක්කේ උන් කෝහෝමත් ගොන් උන්ට යමක් තේරුම් කරන්න අමාරුයි 🤭 මිනිස්සුට උදව් කරන එක ගොඩක් හොඳ වැඩක් අක්කේ ❤ අද වීඩීයෝ එකත් අතල් ටික මරු 😊 🥲 තව vlog එකක් ඔනේ ඉක්මනටම 🌱
@himaliwathsala9083
@himaliwathsala9083 4 ай бұрын
ඔයාලා කරන දේ බලාගෙන ඉන්න බැරි අය කියන කතා ගනන් ගන්න එපා පුතේ. ආධාර කරන්න උවමනා උනත් කරන්න බැරි අය ඉන්නවා. ඉතින් ඔයාලා හදවතින්ම කරන මේ දේවල් තව තවත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි !
@SumeeRashmi
@SumeeRashmi 4 ай бұрын
❤❤❤❤❤❤
@indikaniroshanie7376
@indikaniroshanie7376 4 ай бұрын
බනින ගොඩත් අය හොද දේවල් කරන්නෙ හරිම අඩුවෙන්.දිගටම මේ වගේ දේවල් පුළුවන් අය කරන එක හරිම ලොකු දෙයක්.මම මේ වගේ දෙයක් කරනකොට ප්‍රදේශයේ ග්‍රාමසේවක නිලධාරි සහභාගි කරවා ගන්නවා. පුංචි අදහසක් ඉදිරිපත් කලා.
@shamikajayamanna9040
@shamikajayamanna9040 4 ай бұрын
තමන් හදපු කෑමක් පවුලේ අය ඉල්ල ඉල්ල කනකොට දැනෙන සතුට❤❤❤❤❤❤❤
@kumududevi5610
@kumududevi5610 4 ай бұрын
මෝඩ ඉන්ගේ මෝඩ කතා ගනන් ගන්න එපා දුව ඔයාගෙ වැඩෙ ඔයා කරන් යන්න චූටි පුතා හරි හොදයි එයා ඔයාට හොදින්ම ගලපෙනවා ආදරෙයි ❤❤❤ජෙසු පිහිටයි🙏🙏🙏
@MadushikaMadushani-sy7vj
@MadushikaMadushani-sy7vj 3 ай бұрын
අනේ සෝක් අප්පා ඔයාලගේ වීඩියො 😍😍😍😍 මන් හරි ආසයි අන්ජලී අක්කා ඔයාට😍❤️. හැමදාම සතුටින් ඉන්න හැමොම❤️
@dulanjiwathsala3773
@dulanjiwathsala3773 4 ай бұрын
මිනිස්සුන්ට අපි කොහොම හිටියත් වැරදී අක්කා. කවුරුත් කියන විදියට අපිට ජීවත් වෙන්න බෑ. අපි ජීවත් වෙන්න ඕනෙ අපිට ඕන විදියට. මිනිස්සු කොහොමත් බලා ඉන්නෙ අපිට කතා හදන්න බනින්න වැරදි හොයන්න. අපිට ඕන විදියට අපි හිටියම හරි. කවුරුත් කියන දේ අදාලම නෑ ❣️🤗
@ashokadamayanthi663
@ashokadamayanthi663 4 ай бұрын
පුතේ ,ඔයා කරන හොඳ දේ ගැන හිතන්න. ඊර්ෂ්‍යා කාරයෝ කියන දේවල් නිසා හිත නරක් කර ගන්න එපා ඔයාලට තෙරුවන් සරණයි ❤️❤️
@PupuduniSavishma
@PupuduniSavishma 4 ай бұрын
මිනිසුන් කියන එවා ගනන් ගන්න එපා හොඳ දෙයක්, කරන කොට ගොන් ආතල් දෙන අය ඉන්නවා එවා උන් අරන් යයි අපි හොද දෙයක් කරමූ බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤ගොඩක්
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 4 ай бұрын
Aniwaren
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 4 ай бұрын
Adarei ❤❤❤❤
@hirunisathyanka6148
@hirunisathyanka6148 4 ай бұрын
Aniva❤
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 4 ай бұрын
ane oyalata api adare.balanna bari aya thamai bad commet danne.oyala ganan ganna epa oyala hari nihathamaie.
@esheshtest8867
@esheshtest8867 3 ай бұрын
Aniwaren❤❤❤ 😊
@punsarakaushanka8010
@punsarakaushanka8010 4 ай бұрын
ඇස් පනා පිට දියුණු උනු පව්ලක් තමා ඔයාලා ආදරෙයි අන්ජලි අක්කි හැමදාම ❤
@dewniviharaupekshi1583
@dewniviharaupekshi1583 4 ай бұрын
ඔය කතා ගනන් ගන්න එපා අක්කී.මෝඩ මිනිස්සු.ඔයාලට ගොඩක් පින් මෙහෙම දේවල් කරනවට❤️
@chamilakv3174
@chamilakv3174 3 ай бұрын
Oyage paule ayater jesu pehetay
@chamilakv3174
@chamilakv3174 3 ай бұрын
❤❤❤❤❤❤
@Divyadiary
@Divyadiary 4 ай бұрын
මෝඩ මිනිස්සු ඉන්න රටක් අක්කා මේක අපෝ ඔය ඉගෙනීමක් නැති මිනිස්සු තමයි නරක කතා කියන්නේ කිසිම දෙයක් කරගන්නබැරි අර අවදානේ ගන්න ඕනෙ මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා අපේ රටේ මෝඩ ඉරිසියාකාර මිනිස්සු එයාලාගේ මානසික ලෙඩ වලට මොනා කරන්නද අනුකම්පා කරමු අක්කා පව් ලෙඩ්ඩුනෙ 😅...ඔයාලාගේ විඩියෝ සුපිරි❤ අදත් මරු හිනාවෙලා ඉන්නවා ඔයාලාගේ විඩියෝ බලද්දී අනේ හැමදාම දාන්නකෝ විඩියෝ❤ආදරෙයි ඔයාලා හැමොටම
@dramaqueen22-i2g
@dramaqueen22-i2g Ай бұрын
missing your vlogs so much!! 😩 I hope Everything will get fine and please upload a video when u get a time 🥺
@kamakada6717
@kamakada6717 4 ай бұрын
ඔයාලට හරියනවා අක්කෙ❤️. ඔයවගෙ උන් ඉන්නවා කොහොමත්. බුදු හාමුදුරුවොන්ටත් අපහස කරානෙ එහෙවු එකෙ අපි වගෙ මිනිස්සු කවුද. අභියොග ජයගෙන ජිවිතෙ ඉස්සරහට යමු.❤
@punsarakaushanka8010
@punsarakaushanka8010 4 ай бұрын
කව්රු කොහොම මොනා කිව්වත් මට නම් ඔයාලව විශ්වාසයි❤
@SheZ_TV_3
@SheZ_TV_3 4 ай бұрын
අක්කි රිප්ලයි එකක් 💗🙂
@ශශිනි
@ශශිනි 4 ай бұрын
ඇයි පරණ ඒව බලන්නේ 😂
@ශශිනි
@ශශිනි 4 ай бұрын
@@SheZ_TV_3 ඔව් ඇයි අවධානේ ගන්න බොරු කමෙන්ට් දාන්නේ පරණ ඒව බල බල ඉන්න සික් ද 🤣
@malshathathsarani5559
@malshathathsarani5559 4 ай бұрын
😂අඩු මාසෙන් ඉපදුන උන්ගෙ කතා අහන්න එපා අක්කේ. ඔයාලට ආදරෙයි අපි.. ඔයාලට තව හොද වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි.. ❤❤❤
@jeevscreations7900
@jeevscreations7900 4 ай бұрын
Negative comments ගැන හිතන්නේ නැතිව ඉන්නවා නම් ඔයාගෙ KZbin කාලය තවත් වටිනවා.... වැඩිපුර අය මානසික පීඩනය නිසා ලෙඩ්ඩු වෙලා ඉන්නෙ.... කොහොමත් ඒ විවෙචන කරන්නේ මානසික සහනය නැති අය...
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් ඔයා මිනිස්සු කියන්න එවා ගනන් ගනන් එපා ❤❤❤❤හැමදම සතුටින් ඉන්න
@user-lh5qt6mi3s
@user-lh5qt6mi3s 4 ай бұрын
අංජලීගෙ vlog එකක් බලනව කියලා එද්දිම අලුත් එකක් දාලා...❤ ඇබ්බැහි වෙලා වගෙ දැන්
@chandramalkanthi2892
@chandramalkanthi2892 4 ай бұрын
Kagewath mongal katha ahanna epa ane 👌👌
@nalikadilhani9580
@nalikadilhani9580 4 ай бұрын
ඔයාලා karana වැඩේ කරන්න❤❤❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 3 ай бұрын
ආදරෙයි හැමෝටම ... ❤️❤️
@nilanthikarathnayaka8330
@nilanthikarathnayaka8330 4 ай бұрын
Paw ane chuti ta kawanna ai ochchara welawa ganne. Eyatath ikmanata denna e kollla pita kiyala danenawa e wage welawal waladi. Ewa punchi punchi dewal eth eyata samahara vita eka danenawa athi lokuwatama❤. Oyala lassana family ekak. Hamadama adaren inna❤
@gayathripathirana1165
@gayathripathirana1165 4 ай бұрын
හොඳම දෙ තමයි ඔයාලට පුළුවන් තරමින් යමක් කරන එක එතකොට ඔය කතා අහන්න නේනෙ නැහැනේ 😊
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 4 ай бұрын
අම්ම තව ඕනෙ කිව්වහම අංජලීගෙ හිනාවෙ ලස්සන....
@Trendingvdeios286
@Trendingvdeios286 4 ай бұрын
Q A video ekk ona kiyana aya me pathta 😂❤ plz anjali qa video ekk dankooo
@u.g.abeykon4650
@u.g.abeykon4650 4 ай бұрын
ඔයා අඩනවා දකින්න අපි කැමති nathoooo.......😢😢😢😢😢😢
@Ayodhya802
@Ayodhya802 4 ай бұрын
ආදරෙයී ❤❤❤❤හැමදාම සතුටින් 💘🌻පරිස්සමෙන් 💗ඉන්න
@anjana4691
@anjana4691 4 ай бұрын
Minissu mona kiuwth oyala e dewal ganan ganne nthuw issrahata ynnn❤❤❤oyala hmdhma klee hodh deyakkk❤❤❤akke mn oyage vlogs balala godaak motivate wenwa hodh dewal krnnnnn☺🙏❤
@meriyanfernando2943
@meriyanfernando2943 4 ай бұрын
Anjali..good..work Minissu kiyana ewa ahanna epa, pin karaddi papa minissu enava passen.
@lovelymyfamily327
@lovelymyfamily327 4 ай бұрын
ඔයාල හොද මිනිස්සු මිස් අපි ගොඩාක් අසරනවුනා ගන්වතුරෙන්....මිස් මට මිස් එක්ක පවුද්ගලිකව කතා කරන්න ඔනේ....මට මිස්ගෙන් ලොකු උදවුවක් ඔනේ....මිස් මට ගෑනු දරුවෝ 2ක් ඉන්නව තව අපෙ අක්කගේ ගෑනු දරුවෝ දෙන්නත් මගේ ගෙදර මම හදා ගන්න අනේ මට ඔයා පවුද්ගලිකව කතා කරන්න
@kanthipushpakanthi5348
@kanthipushpakanthi5348 4 ай бұрын
අද ගොඩාක් ලස්සනයි ❤❤❤❤
@nirmaltharusha5532
@nirmaltharusha5532 4 ай бұрын
මේ පින් අතේ වැඩේ නම් මරුවක් ඇත්තටම වටින වැඩක් ඊළඟ පාර ඩොනේෂන් නැතුව ඔයා බඩු ගෙනත් දෙන්න කියන්න කොහේ හරි එක තැනකට තොර වැඩේ ඉවරයි එතකොට කිසි ප්‍රශ්නයක් නෑ🌹🌹🙏🙏☸️☸️
@IroshikaChamini
@IroshikaChamini 4 ай бұрын
පල ඇති රුකටනේ අක්කේ ගල් ගහන්නේ ඒවා ගනන් ගන්න එපා අක්කේ ඔයාලා ,ඔයාලා ලස්සන චේතනාවෙන් නේ කරන්නේ අක්කේ මේ වැඩේ බුදු සරණයි ඔයාලාට ඔයාලට තව තවත් ලැබෙන්න ඕන ❤❤❤❤
@ravishan3735
@ravishan3735 4 ай бұрын
ආදරේයි ඇ ❤️🌼🌍💯
@DinushaHettiarachchi-r5h
@DinushaHettiarachchi-r5h 4 ай бұрын
❤❤❤ 😮 UN karnnth na karana kenata dennethna..ogollo oita kalin loku Katina pinkam kare oya banina unge appage budalen nemi ne anjali.dont wory
@imalkaishani3063
@imalkaishani3063 Ай бұрын
Awajathaka padaththala weesiyo
@chathusuji6394
@chathusuji6394 4 ай бұрын
Oya eka ekkena kiyana moda katha ganan ganna epa nangi .oyala karana hoda dewal walata minissu irisiyai.aththatama oyala godak hondai godak කරුණාවන්තයි ❤❤❤❤ oyalage honda hitha nisa thamai minissunta udaw karanna hithenneth. Budusaranai ❤❤❤❤
@Lusiffermatte
@Lusiffermatte 4 ай бұрын
මම ප්‍රෙග්නට්ඒයි මේක දැකලා ආසත් හිතුනා🙂🇱🇰🫶❤️
@isurumadusanka4635
@isurumadusanka4635 2 ай бұрын
1:36 Wow nice play
@FathimaRinusa-vu9nz
@FathimaRinusa-vu9nz 4 ай бұрын
Hai anjali oya hari lassanai. 😘😘 hari asai oyage vlogs balanna.
@sachininethumani6664
@sachininethumani6664 4 ай бұрын
anee man hamadama me vilog ekak dammoth winadiyen man balanawa man nam marama asayi appaaaaaaa❤❤❤❤ pattaaaaa❤
@DCWorld69
@DCWorld69 4 ай бұрын
අංජලි අද ගොඩක් ලස්සනයි ❤❤❤
@dvimalasarathero659
@dvimalasarathero659 4 ай бұрын
Good job .anj budusaranai dawe pehetai
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 4 ай бұрын
ඇත්තටම රසයි වගේ 👍👍
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 2 ай бұрын
Dan wena dewal mata adala na.. athal vedio ❤
@slbuy830
@slbuy830 4 ай бұрын
Minissu ahama tamai katawal wahanna amarui Owa hithanna ona na Anjali Oyala "" K cafe "" akak open karannako Special y indian rawa foods....
@භාග්යාඋත්සවභාණ්ඩ
@භාග්යාඋත්සවභාණ්ඩ 4 ай бұрын
44.47.❤❤ e sathuta wenasma ekak sirawatama 👀
@ramanisilva9607
@ramanisilva9607 4 ай бұрын
Annali duwanam pisuwak ane harimasok mama hari asai❤
@madhavibandara6516
@madhavibandara6516 4 ай бұрын
මං නම් ඔයාට ඔයාගේ අම්මා නංගී ට පවුලේ අයට මොකුත් ම කියන්නේ නෑ අක්කේ ගොඩක් ආදරේයි 💞💞 ❤
@LataLl-pw4ij
@LataLl-pw4ij 4 ай бұрын
Oya karan okkoma dewal hodai eth kella uynna dannha kiyala lunu gediy kapddi penawa😂ko nangi baba oyala okkotam adarei ❤️❤️❤️❤️
@parjonathan6792
@parjonathan6792 4 ай бұрын
Anjali can u make a video with your talking birdy..... she sounds so cute...please... Next video....
@teclashiromi7668
@teclashiromi7668 4 ай бұрын
Kawruth kiyana ewaa ganan ganna epa anjali oyalage wada karanna hoda deyak karanne oyalata godaak pin
@sunethrakumar2657
@sunethrakumar2657 4 ай бұрын
Oyge skin ek bright wela.lassan wela akki
@anuththaragamage5265
@anuththaragamage5265 4 ай бұрын
රෝස් නංගිගේ කොන්ඩේ ලිහලා පෙන්වන්නකෝ එයා මුතු අහුර ටෙලි drama එකේ songul වගේ ඉදී ❤
@seethapremalatha6357
@seethapremalatha6357 4 ай бұрын
Aththanma Anjali buru kuhaka avun ahema thamae oyala karana dae apeta tharum thebabawa puthae ow ungae A/c daannada keyannae oyala paressamen wadae karanna budu saranai !!!❤❤❤❤
@kavee532
@kavee532 Ай бұрын
Vlog ?🥺
@chathuraperera791
@chathuraperera791 Ай бұрын
දෙමළ බැල්ලියො තුන්දෙනා.
@chandialwis9462
@chandialwis9462 4 ай бұрын
gon katha ahala a thathwayata watenna epa anji ape rate innema wattanna balagena inna minissu pirisak kiyana kenanam amu horek wenna ona oyala gana danno danithi adarei manika ❤❤❤❤❤
@PupuduniSavishma
@PupuduniSavishma 4 ай бұрын
Hi girls i❤you manika kohomada amma sanipende ❤eyatath බුදු සරණයි ඔයාලට
@shamilamanamenra
@shamilamanamenra 4 ай бұрын
ආතල් සෙට් එකක් ...❤❤❤❤❤
@gimhani376
@gimhani376 4 ай бұрын
Adarei oyalata.. sathutin inna parissamin inna. Budu saranai. 😊
@asafernando6290
@asafernando6290 4 ай бұрын
අනේ මුන් ටික කාල කාල අන්තිමට කොල්ලට දුන්නේ. පව් අනේ. ❤❤❤
@NadeeChanu
@NadeeChanu 4 ай бұрын
Kawruwath kiyana dewal ganan ගන්න එපා.. ඔයාලා ගොඩක් හොඳ වැඩක් කරන්න යන්නේ.... Good Luck
@julanjalahansamali9288
@julanjalahansamali9288 4 ай бұрын
ඔයාලා හැමදාම හොදම දේවල් අක්කි කරන්නේ... ඔවා බලන් ඉන්න බැරි මිනිස්සු කියන කතා ගනන් ගන්නෙපා...
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 4 ай бұрын
Dont cry anjel
@hansichathurika2496
@hansichathurika2496 4 ай бұрын
මිනිස්සු කියන්නේ හැම දේටම මොනා හරි අඩුපාඩුවක් හොයන අය කාට හෝ බනිනවා.තමන් කරන දේ හොද චේතනාවෙන් කරනවානම් ඒවා චෝදනා කියලා බාර ගන්න එපා නංගී.
@APEDulmika
@APEDulmika 4 ай бұрын
Ane akki minissunta oni deyak kiyanna kiyala oyala oyalage pare yanna oyala ekka api innawa eeee minissunta karanna bari nisa boruwata kagahanne ewa don' t care inna akke bless you....
@remonaelders8997
@remonaelders8997 4 ай бұрын
Just ignore everything, Thanks for all your kindness and great efforts in doing this great job. Pls buy some sanitary napkins .showers of blessings
@KumuduWathsala-jv9vd
@KumuduWathsala-jv9vd 4 ай бұрын
Anji Akka..oyala adaraniya family ekak..sathutin inna hamadama❤ adarey oyalata😊❤
@samarathungasmb3
@samarathungasmb3 4 ай бұрын
Sl minussu vividakarai dun da suwadai ka da gadai oyala salli nati minussu nawai kiyanna puta❤ bs oyalaga chetanawa pirisidunam kiyawana ayawa adala karaganna apa manika❤
@nirmaltharusha5532
@nirmaltharusha5532 4 ай бұрын
මේ ගමන සංගීත් අයියලා නැති අඩුව දැනෙයි හොඳටම අක්කේ වැඩියෙදි😢😢
@Nadeeratuktuk
@Nadeeratuktuk 2 ай бұрын
Watti amma.mekita wedi tiynta tibbe.whane assidnt wela.sellama dakka.balu katak tiynne
@adtele2965
@adtele2965 4 ай бұрын
Sujeewa and family ehema hirakam karana family ekaknam neweyi..eyalaa godak helpfull family ekak...waeradiwata teerumganna epaa...kisima horakamak karana aya nemeyi.....
@ThiliniMadushika-cp8cg
@ThiliniMadushika-cp8cg 4 ай бұрын
Api hemadamath oyala ekka ❤
@dulanjaliwijesundara8528
@dulanjaliwijesundara8528 4 ай бұрын
Just want to let you know that you don't put honey while the water is still hot. You need to let it cool down and bit and then add bee honey😊 and wishing anuty a speedy recovery ❤
@Jenitapilishiya
@Jenitapilishiya 3 ай бұрын
ane anjeli amma hodenda keyala oyagema haden keyannako
@hemanthibasnayake4078
@hemanthibasnayake4078 4 ай бұрын
Thank you for sharing such a nice recipe with us. It's a really NICE one darling. I wish your charity work. Don't step back, get a strength , courage and go forward and keep up your good work. Love your family ❤❤❤❤.
@parami_prarthana3155
@parami_prarthana3155 4 ай бұрын
අපිට හම්බුනේ නෑ....හැබැයි අපිට වඩා වැඩි හානි වෙන්න ඇති අයට ලැබෙන්න ඇති පිං ඔයාලා හැමෝටම
@Ayesh_Fernando
@Ayesh_Fernando 4 ай бұрын
ආදරෙයි හැමෝටම....❤
@AnupamaSonali
@AnupamaSonali 4 ай бұрын
මන් ඔයාලාගේ විඩියෝ ඔක්කොම බලනවා 😊 ඒත් මේ විඩියෝ එපා වෙනවා වැඩක් නෑ 😢 ඇයිද මන්දා
@renukagunawardhana6097
@renukagunawardhana6097 4 ай бұрын
Oyalta බුදු sarani mama oyalta හරිම kamtia
@cuttatv9057
@cuttatv9057 4 ай бұрын
ANe anjali akki me lankawe inna samahara modayo kiyana ewa ganan ganna epa api dannawa oyala godak hoda minissu kiyala ❤️❤️bs okkotama ❤️❤️❤️
@adithya5458
@adithya5458 4 ай бұрын
Ekne needa
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec 4 ай бұрын
අංජලී නංගී ඔයා ගොඩක් වාසනාවන්තයි.අද කාලේ කොල්ලෝ තමන්ගේ දෙමාපියන්ට වත් සලකන්නේ නෑ ඒ අතින් චූටී සුපිරි කොල්ලෙක්.ඇස් වලට කදුලු ආවා අම්මට අසනීපෙට බෙහෙත් හදනවා දැක්කම.හැමදාම සතුටින් ඉන්න ඔයාලා.ආදරෙයි ❤
@ireshamadushani4233
@ireshamadushani4233 4 ай бұрын
Oyala hitan epa moda minissunge kata akke podi lamaint teren dewal wat loku mod minisunt teren na akke akka karan wade godak hoda wadak mata uadau karan puluwanm akke mat karanwa mata puluwan kallek akkala ek ekattu wela aniwaren karanwa❤
@HiruniShehara-p1g
@HiruniShehara-p1g 4 ай бұрын
Anjali moda harak inna rataka unta reply denna ynna epa.mkda unta dyk krgnnath na anunta krnna denneth na.mama ahanne me moda minissu inna rate deshapalakayo vthramada vrdi..?? Anjali mata kynna tynne moda harakta reply krnna ynna epa…❤
@phoebed13
@phoebed13 4 ай бұрын
I wanna try this ❤ It looks like very tasty 🤤🤤🤤
@coorayg
@coorayg 4 ай бұрын
Love you all!❤❤❤❤ Theruwansaranai.
@cuttatv9057
@cuttatv9057 4 ай бұрын
Amma akka aiya nangi bs ❤️❤️❤️❤️❤️
@mazihas7741
@mazihas7741 4 ай бұрын
Use Indian mixture next time
@nethminihara1341
@nethminihara1341 4 ай бұрын
Horu nam 6 passe danna epa kiynne nhne.. horu innawa eth man nam hithanna meka hora wadak kiyala.. godaaaaaaak pin paw e minissu... donation karapu ayatath oyalatath pin❤
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Trending යන්නෙ මෙහෙමයි! Anjali Rajkumar Vlogs
39:42
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН