ලෙසි චීසි Noodles | මම සල්ලි හම්බ කරන විදිහ | රේස් කාර් විස්තර | Anjali Rajkumar Vlogs | Cooking |

  Рет қаралды 119,929

Anjali Rajkumar

Anjali Rajkumar

3 ай бұрын

Follow Anjali Rajkumar On Social Media;
▶ Facebook: / iamswaranjali
▶ Instagram: / anjaliofficiall
▶ Tik Tok: / anjaliofficiall1
▶ Twitter: / anjaliofficiall
17th April 2024 | 18th April 2024
#anjalirajkumar #cooking #recipe #foodvlog

Пікірлер: 211
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 3 ай бұрын
අංජලී චූටිටත්, චූටි අංජලීටත් ගොඩක්ම ගොඩාක් ආදරේ බවක් respect කරන බවත් පේනවා. අද අංජලී එයාට බඩගින්නට කෑමක් හැදුවා නෙවෙයි නේද?නිදි වරාගෙන වැඩ කරන චූටිට කන්න දෙන්න නේද ඒ කෑම හැදුවෙ. අනේ හොදයි. කොච්චර හොදයිද. හැමදාම ඔහොම ආදරෙන් ඉන්න. අංජලී හොද කෙනෙක්. චූටිත් හොද බුද්ධිමත් කෙනෙක්. හොදයි. අංජලී දැන් ලස්සනයි ඉස්සරට වඩා. චූටිත් මහත් වෙලා. ලොකු අයියෙක් වගේ. ලස්සනයි. මට නම් සතුටුයි. ඔක්කොටම ආදරෙයි. ජයවේවා.
@isuri7186
@isuri7186 3 ай бұрын
චූටි ඇහැරලා ඉන්න හින්ද නේද ඔයත් නැගිටලා ඉන්නේ...තවත් ඔය love එක හංගගෙන ඉන්නේ නැතුව අපිටත් කියන්නකෝ අනේ❤...
@user-qp6ui2rf3y
@user-qp6ui2rf3y 2 ай бұрын
😂
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 3 ай бұрын
ඇත්තටම චූටි කියන්නේ හොද කොල්ලෙක් . මේ කාලේ හැටියට . ගෑනු 3 දෙනෙක් එක්ක තමන්ගේ නම්බුවත් ආරක්ශා කරගෙන ඉන්නවා. අංජලිත් හොදයි . චුටිට ආදරෙයි . හැමදාම ඒ ආදරේ තියා ගන්න කෙල්ලේ.❤️❤️
@AnupamaSonali
@AnupamaSonali 3 ай бұрын
චූටියි අංජලියි බදිනවා නම් හොඳයි කියන අය කෝ ❤😊
@user-dv8ri2hk4z
@user-dv8ri2hk4z 3 ай бұрын
මෙිිි ඉන්නවො😂😂😂🎉🎉
@chandialwis9462
@chandialwis9462 3 ай бұрын
me mamath ❤❤❤❤
@nethusanjana2668
@nethusanjana2668 3 ай бұрын
Mamath
@manomahindasiri6466
@manomahindasiri6466 3 ай бұрын
I think they have chemistry between them. Darling Anjali you should not use metal spoons when you cook in non stick sauce pans. Amma might tell you when she wake up. Bon appetite guys.❤
@Rose-xo8mx
@Rose-xo8mx 3 ай бұрын
Samayan😂
@shanimadhu4027
@shanimadhu4027 3 ай бұрын
මගේ ජිවිතේ ආසම දෙන්නෙක් ගොඩාක් ආදරෙයි ❤ චුට් කියන්නේ ඇත්තටම ආදරනීය චරිතයක් එක ගොඩාක් පේනවා අන්ජලී අක්කිට ගොඩාක් ආදරෙයි ❤❤ ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤ vlogs එකක් දානකම් හැමදාම බලන් ඉන්නවා ❤❤❤
@vidarshanagimhani1018
@vidarshanagimhani1018 3 ай бұрын
චුටි කොල්ලා හරිම අහිංසක patai අනේ. ෂෝක්.
@heshaniwathsala3137
@heshaniwathsala3137 3 ай бұрын
ඔය දෙන්නා හරි ආදරණීයයි.❤
@Shenudezoysa177
@Shenudezoysa177 3 ай бұрын
චුටිගෙයි අංජලි අක්කිගේ රහස දැනගන්න ඔනි 🫣🫢🥲
@user-yb7yv9sq5d
@user-yb7yv9sq5d 3 ай бұрын
God bless you Anjali and Dinitha , ❤im always watching yours vlogs😊
@user-hr2yv2oy8l
@user-hr2yv2oy8l 3 ай бұрын
Hi akki...onna first comment ❤️ vlog ekak danakam balan hitiye ❤️😍 Love you akki ❤️😍
@Tharul12373
@Tharul12373 3 ай бұрын
ඇයි ඔය love එක හන්ගන් ඉන්නෙ 😂
@Tharusl382
@Tharusl382 3 ай бұрын
Akki aiyaa hodatama gelapenawa parissamin sathutin inna😍😍❤️❤️❤️
@shaveenrandeniya
@shaveenrandeniya 3 ай бұрын
ඔයාලත් foxhills කාර් රේස් එකට ගියා නේ 😢 කරදරයක් නැද්ද 😢😢😶
@sureshpriyantha6194
@sureshpriyantha6194 3 ай бұрын
චූටී හොද කොල්ලෙක් ..අන්ජලී ට හොදට ගැලපෙන..බුදුසරණයි දෙන්නටම හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා..❤
@Slagy_sj
@Slagy_sj 3 ай бұрын
ඔය දෙන්නගෙ ආදරේ හැමදාම තියෙන්න ඕනෙ ඉක්මනින් බදින්නකො ❤
@Asnisrilinali
@Asnisrilinali 3 ай бұрын
තව දිග vlog එකක් ඕනෙ😢❤
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 3 ай бұрын
Both of you are soooo sweet and lovely ❤❤
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 3 ай бұрын
මරු අනෙ රේස් කාර් ඔය දැක්කමයි ඒකෙ ඇතුල 😁
@chandialwis9462
@chandialwis9462 3 ай бұрын
chuti harima nihathamani kenek kiyala penawa lokukama oluwe thiyagena na harima sarala kenk anjaliwa godak hodin bala gannawa lokayata penna mawa am na niyamai anjai chutita godak adarei asi oyadennata hamadamath oya dennage vidiyo genna ❤❤❤❤❤❤❤❤❤
@neronero4412
@neronero4412 3 ай бұрын
Oyala denna harima aadaraniyai hama dama adaren inna ❤❤jesu pihitai ❤❤
@thilinisewwandi8807
@thilinisewwandi8807 3 ай бұрын
Anjali menika ,thawa genna kema hadana video ❤
@yanagaman
@yanagaman 3 ай бұрын
දෙන්නම ෆට්ට ඇ ..නියමයි නියමයි
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Good luck to ur racing Anjali and chooty for ur great job❤ ❤
@kaveekalurachchi2575
@kaveekalurachchi2575 2 ай бұрын
අනේ අංජලී අක්කා එහෙම ලස්සනයී.... Makeup නැතුවද මේ 😍😍😍😍❤️
@sharminifernando480
@sharminifernando480 3 ай бұрын
Api dannawa horu dennage adere love you both ❤
@nathashadasanayake4357
@nathashadasanayake4357 3 ай бұрын
Kaha bath ekai anjali akkage chicken curry ekai recipie ekai oniiiii 😂❤❤❤❤❤❤❤
@ramyajayakody1372
@ramyajayakody1372 3 ай бұрын
අනේ අංජලී ඔයාල 4 දෙනාටම මම ගොඩාක් කැමතියි .ඔයාලගෙ videos man ආසාවෙන් බලනවා මම ආබාධිත කාන්තාවක් ඔයාගෙ චූටි ට කියලා මට පොඩි කාර් එකක් හදවලා දෙන්නකෝ..පුලුවන්ද...?😊
@senuriuththara-lr4yf
@senuriuththara-lr4yf 3 ай бұрын
තව vlog එකක් ඔනි ♥️
@MMNP-2003
@MMNP-2003 3 ай бұрын
චූටි අයියේ ගන්න ඕනේ සුදු පාට බෝල් එකක් කිව්වට බෝල් එකේ වට ප්‍රමාණයක් කිව්වෙ නෑනේ අයියේ හරි නරකයි😂😂😂😂
@kumududevi5610
@kumududevi5610 3 ай бұрын
මාත් කමති චුට් අන් ජලී බදිනවනම් ❤❤❤
@manojrathnayake9177
@manojrathnayake9177 3 ай бұрын
දිනිත බන්ඩාරයානනි ✌️❤️💪
@nimeshasewwandi5041
@nimeshasewwandi5041 3 ай бұрын
❤❤❤
@serojaya
@serojaya 3 ай бұрын
Dinitha ❤ Anjali
@janajana7879
@janajana7879 2 ай бұрын
චුටිත් ඔයාලගේ සහෝදරයෙක් වගේ ඔයලගේ පඋලට ගොඩාක් ආදරෙයි නේද එයා හොද boy කෙනෙක් අපිටත් පේනවා එයා හොදඊ කියලා ඔයාලා ඔක්කොටම බුදුසරණයි ❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾
@AsAx-fv3oo
@AsAx-fv3oo 3 ай бұрын
Godak adareyi ❤❤❤
@SheZ_TV_3
@SheZ_TV_3 3 ай бұрын
Hii anjali akki mamath kottume hadala kanne oya widiyama thamai aththatama oka godak rasai try karala balanna❤❤❤( 23:04 මමත් පොලිතින් එකත් එක්ක ලොකු සටනක් දෙනවා නමුත් දැන් පොඩි ට්‍රික් එකක් හොයාගත්තා😂😂😂 පැකට් එක කපලා හැන්දෙන් දානවා 😂😂) අනෙ අක්කි කුකින්ග් ව්ලොග් ගෙන්නකෝ 😢
@milindasrimal4615
@milindasrimal4615 3 ай бұрын
ආදරෙයි ❤❤❤❤❤
@dehemiherath2044
@dehemiherath2044 3 ай бұрын
math asai awwe inna 😂❤❤❤
@DewpuraJSewwandi
@DewpuraJSewwandi 3 ай бұрын
Vlog eka diga madi..🥺🥺 mona kama haduwath kamak na diga vlogs danna anee... Kochchara video eka diga unath api asawen balanawa.. Adarei oyalata.. ♥️😘 Budusaranai..🙏🙏
@nabiajulia5678
@nabiajulia5678 3 ай бұрын
Anjuuuuu padimu aniwa dinanawa jayawewaaaaaa italy idan 1st wish❤
@SathsaraniPremarathna-hn7tz
@SathsaraniPremarathna-hn7tz 3 ай бұрын
First comment akkiyoo 😍🥰
@user-qp6ui2rf3y
@user-qp6ui2rf3y 2 ай бұрын
අක්කේ අපි ආසයි ඔයා උයන විදිහ බලන්න 😂❤
@user-dv8ri2hk4z
@user-dv8ri2hk4z 3 ай бұрын
ඔයා හදන විදිහට නුලඩස් රසයි තමයි 😊
@user-bh6mj7xe4g
@user-bh6mj7xe4g 3 ай бұрын
Eka rasa balan idala winda mama 😅😍
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 12 күн бұрын
ආදරෙයි ❤️❤️❤️❤️
@deepaalagupillai167
@deepaalagupillai167 3 ай бұрын
Though am a vegetarian, since I like Anjali I was watching the video 😅
@Ima2408
@Ima2408 3 ай бұрын
❤❤❤❤❤
@YeshanChanaka
@YeshanChanaka 3 ай бұрын
Oyee 1st Comment❤😁
@studioarchidbytharikananay7672
@studioarchidbytharikananay7672 3 ай бұрын
Foxhill motor show? Are you guys okay?
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec 3 ай бұрын
අනේ ඔයාලා හොදින්ද අර අනතුර උන රේස් එකටද ඔයාලත් යනවා කියන්නේ.නිවුස් එක දැක්ක ගමන් ඔයාලව මතක් උනේ.අප්ඩේඩ් එකක් දාන්න.ඔයාලට ආදරේ කරන අය බලන් ඉන්නවා
@dhanushikamaheshi945
@dhanushikamaheshi945 3 ай бұрын
Matath mathk une eka..update ekk thiyeda balanna awe math
@anuradaweerasooriya5572
@anuradaweerasooriya5572 3 ай бұрын
චුටි කාර් හදන දිග විඩියෝ එකක් දාන්නකො
@sureshpriyantha6194
@sureshpriyantha6194 3 ай бұрын
බල බලා උන්නේ අලුත් vlog එක බලන්න..නියමයි ..අන්ජලී කොත්තු මී හදන්නේ කොහොමද කියලා බලන්න යන්නේ......👌👌
@wijethunghe..479
@wijethunghe..479 3 ай бұрын
මේක තමා ආදරේ...❤❤❤❤❤❤
@chameeraubesekara8303
@chameeraubesekara8303 3 ай бұрын
Oyala dennath foxhill ynawa qwa neda.accident ekak wela qwama oyalawa mathak una😢
@subashinirodrigo3086
@subashinirodrigo3086 3 ай бұрын
Anjali duwata hodatama galapenawa chuty putta wa ❤❤❤
@user-fd5gn5ll6s
@user-fd5gn5ll6s 3 ай бұрын
Chutige katha nam maruu😂❤
@kavee532
@kavee532 3 ай бұрын
❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 3 ай бұрын
නියමයි අක්කි❤️
@user-rr8nm7jd7w
@user-rr8nm7jd7w 3 ай бұрын
Shoii akki adrei
@Dinuvish
@Dinuvish 3 ай бұрын
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 3 ай бұрын
අයියයි අක්කියි සෝයි අනේ ඔය හංගන් ඉන්න ලව් එක අපිටත් කියන්නෝ ❤❤❤❤
@chaminikumari5261
@chaminikumari5261 3 ай бұрын
චුටි ලස්සන වෙලා. ❤❤
@erangiuthpala8688
@erangiuthpala8688 3 ай бұрын
චිකන් රයිස් හදන vlog ඕනෙ
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 3 ай бұрын
Oyala dinanawa.❤❤❤❤
@user-fi4ti3ws3m
@user-fi4ti3ws3m 3 ай бұрын
Bon appétit 😋 happy meal 🥘 see you soon 🔜
@malkanthividanage5331
@malkanthividanage5331 3 ай бұрын
Matching couple., good luck ❤❤❤❤❤❤❤❤❤
@nimeshajayawardana1068
@nimeshajayawardana1068 3 ай бұрын
❤️🤗❤️
@user-bq4ly1ug6y
@user-bq4ly1ug6y 3 ай бұрын
අක්කෙ ඔයාල හොදින් නේද කාර් 2ක් චූටිත් හැදුවා නේද රේස් වලට 😢
@Suwimali93
@Suwimali93 3 ай бұрын
Anjali godaaaaak lassana wela....ithsarata wada.
@user-bh6mj7xe4g
@user-bh6mj7xe4g 3 ай бұрын
😍😍😍😍😍
@champrikagallage5077
@champrikagallage5077 3 ай бұрын
❤❤❤❤❤❤❤
@ImashaPrasadi-lt5mg
@ImashaPrasadi-lt5mg 2 ай бұрын
Mn try Kara marama rasa I😍😋💗🌹
@gayathrinadeesha4449
@gayathrinadeesha4449 3 ай бұрын
🥰❤
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 3 ай бұрын
♥️♥️♥️♥️😍😍
@snapdragonht3312
@snapdragonht3312 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Upek12
@Upek12 3 ай бұрын
Akki are you guys okay
@sewminikumari8334
@sewminikumari8334 3 ай бұрын
Aiyage nails lassni 😍
@Lhslwn8558
@Lhslwn8558 3 ай бұрын
කරන්න වැඩක් නැති නිසා චූටිගෙ ගොන් ජෝක් ආසාවෙන් රසවිදින මෝඩ මම 🤧❤
@kwtku4177
@kwtku4177 2 ай бұрын
❤❤❤❤
@user-xe8tu3yw1u
@user-xe8tu3yw1u 3 ай бұрын
Oya kettu wela den lassanai akki
@dilinisewwandi5341
@dilinisewwandi5341 3 ай бұрын
😍😍😍😍❤️❤️❤️❤️😌😌😌😌
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 3 ай бұрын
Chutige angili kellekge wage lassanai
@shamilamanamenra
@shamilamanamenra 2 ай бұрын
මේ ඩබල මරු..❤❤❤❤❤
@DewpuraJSewwandi
@DewpuraJSewwandi 3 ай бұрын
♥️♥️♥️😘😘😘😘
@Harshi217
@Harshi217 2 ай бұрын
@DasunLakshanVlogs
@DasunLakshanVlogs 3 ай бұрын
අක්කේ සැසේ පැකට් එක අයින් කරන විදිහ මම කියලා දෙන්නම් පැකට් එක කපල ගෑරුප්පුවක් අරගෙන ගැරපුවේ එක උලක් ඇතුලට දාලා පහළට අදින්න එතකොට ඔක්කොම ගන්න පුළුවන්❤
@ImalshaAshvini
@ImalshaAshvini 3 ай бұрын
Akki oyla hodin neda..fox hill wala thamaii accident eka une ..oyla hofinne
@Wishujayanath
@Wishujayanath 3 ай бұрын
Oyala hodin neda...foxhill anatura nisa ahanne
@dilrukshl
@dilrukshl 3 ай бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 3 ай бұрын
Cooti oyala parrissamin innawa neda? Ada car race eken prashnayuk une naha neda manika???😢❤
@lionshenudh2796
@lionshenudh2796 3 ай бұрын
අපේ පුතා foxil පදිනවා.
@nayanaroshan8903
@nayanaroshan8903 3 ай бұрын
😅😅😅2nd me😘😘😘
@Peacemaker11011
@Peacemaker11011 3 ай бұрын
ගෙදර පහන් තියන වීඩියෝ එකක් ගේන්න... මං දැක්කා දේව පිලිම.. මාත් පහන් තබන කෙනෙක්... අනේ ප්ලීස් නඟා ❤
@madhavibandara6516
@madhavibandara6516 3 ай бұрын
කෝ අම්මා ❤ . කමක් නෑ අක්කේ කෑම විඩියෝස් ඔනේ අම්මා ගේ ❤ හැමෝට ගොඩක් ආදරේයි 💞💞
@SagarikaDamayanthi-bq4yo
@SagarikaDamayanthi-bq4yo 2 ай бұрын
හොඳ උගත් ළමයෙක් .සතුටුයි
@kavee532
@kavee532 3 ай бұрын
oyala hodind 👀👀👀
@thanujadasun1906
@thanujadasun1906 3 ай бұрын
ඔය පව්ල ආදරයෙන් බලා ගන්න පුලුවන් කොල්ල්ලෙක් පිටට දෙන්න එපා ඔය වගේ එකෙක් ආයෙමත් හම්බෙන්න්‍ර් නෑ❤
@arunithilakarathna934
@arunithilakarathna934 3 ай бұрын
Me ඔයාලා giya race eke නෙමෙයි නේද ara මැරුණෙ . අනේ update එකක් දෙන්න news eka dakka gaman චූටි මතක වුනේ .
@user-hd1tw9ht6u
@user-hd1tw9ht6u 3 ай бұрын
Eka thmai aa
@kaveeshadimanjalee5066
@kaveeshadimanjalee5066 3 ай бұрын
අපිත් එනවා foxhill බලන්න .....ආසයි දකින්න ඔයාලව
@NishiCreations1521
@NishiCreations1521 3 ай бұрын
කරදරයක් උනේ නෑ නේද
@dilinihasara6695
@dilinihasara6695 3 ай бұрын
නංගි කෙට්ටු වුන විදිහ කියන්නකො
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 10 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 129 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,5 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН